Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි නියමයි හැම වේදිකාවකටම එන්න කෝ❤❤❤
සිරස මාධ්‍යක් විදිහට තමන්ගේ යුතුකම ඉටුකරනවා නියෙමෙට ❤
සුන්නා❤❤❤
සුන්නා 🖤💪 ගැම්මක් තමා 💪👊 බලු බෙට්ටෙ තියන සතේ මේ සුන්නා දිවෙන් ගන්නෑ සර් 👍💯😎😎 මතකද කීවා
සුන්නා ගහපිය.. , then සට පට 🌝 fav action ❤❤
Kalana Gunasekara ge acting hoyannath ba real life hoyannath ba 😂😂 ❤
ඇත්ත 😂
siraa😂
රන්දිකටත් වඩා සුපිරිම ඇක්ටින් තියෙන නලුවෙක් බන් කලන කියන්නෙ. හැබැයි ඉතින් මොකක් හරි අවාසනාවකට පොරට අවස්තා හම්බෙන්නෑ
@@Jmkays66 Aniwa
@@Jmkays66redda😅
පට්ට ලස්සනට කතා කරනව 💯
Azan ube redi left karbala ekek pallehha
ප්‍රියන්ත මහ උල්පතගම 😮
Wow ❤️❤️🇱🇰🇱🇰 කලණ 🇱🇰🇱🇰🇱🇰ජයවේවා 🇱🇰🇱🇰 අනුරට 🇱🇰🇱🇰❤️❤️
ජය වේවා මලිමාවට,,,,,කලණ කියන්නේ හීරෝ කෙනෙක්...සහයෝගය වටිනවා,,ගොඩක්...ආදරෙයි❤💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌
ගැම්ම ❤🎉
රටකට එන්නම ඔනේ ලංකාවෙි තත්වෙි තේරේන්න සහොදරයා අපේ මිනිස්සු ගැන දුක හිතේනවා මෙිහේ මිනිස්සු විදින ජ්විත දැක්කම..😢
චරිත චරිත සමග❤🎉
සුන්නා ගහපිය🙏❤️😘
කළණගේ ගැම්ම නියම තරුණ පිරිමි ගැම්මක් සජබේ බූරු පුතා අයින් කරලා කළණ දැම්මා නම් දිනනවා ශුවර්
@@_Sandamal_7 ubt trackda paco sirwt😂
@@chrispaul4174 ට්‍රැක් උබෙ තාත්තට සරමෙන් පිහද ගත්තෙ නැති එකට
@@_Sandamal_7 අනුර දිනන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.. ඒ වුනාට තවත් ලොකු ඡන්දයක් සජිත්ටත් තියෙනවා.ඒ දෙන්නා තමයි ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න දැන්ඒ ප්‍රධාන අපේක්ෂකයෙක් වෙනුවට මේ වගේ නිකම්ම නිකං බොරුවට කෑගහන ලංකාවෙ ජනගහනය ගැනවත් අදහසක් නැති (කෝටි 2ක් චන්ද ඕනෙ කියන🤣 ) නළුවෙක් දැම්මම දිනන්න පුළුවන් කියලා ඔයා කියනවා නම් ඔයාගේ ඔලුව උඩ පොඩ්ඩක් අතගාලා බලන්න ඒකට ඔයාට වැරැද්දක් කියන්ඩ බෑ කියන්න බෑ. ඒක ඔයාගේ අම්මගේ තාත්තාගේ තියෙන ගොංකම ඔයාගෙ අම්ම තාත්තා වගේ මෝඩ මිනිස්සුන්ගේ ළමයි තමා ඔහොම වෙන්නේ උඹේ අම්මයි තාත්තයි නම් ආ ඉතින් අංක එකේ මැටි මෝල්ලුඑක අතකට උඹ වගේ උඹේ අම්මා තාත්තා වගේ මෝඩ මිනිස්සුන්ට හරියන්නෙ ඉතින් මේ වගේ පුත්තලම් බූරුවෙක්ම තමා😪😂
@@_Sandamal_7 මේ වෙනකොට ලංකාවේ ජනාධිපතිවරණය ඉන්න එක ප්‍රධාන අපේක්ෂකයෙක් වෙනුවට මේ වගේ වැඩකට නැති නළුවෙක්ට ඡන්දය දෙනවා කියලා කියන්නේ ඉතින් ඔයාගෙ මොලේ තමාඕකට ඔයාට වැරැද්දක් කියන්න බෑ මචන්. ඒක ඔයාගේ අම්මගේ තාත්තාගේ තියෙන මැටි මෝල්කමනොම්මර එකේ වස්සයි වැස්සියි ඉතින් තොගෙ අම්මයි තාත්තයි නම්
ආනාගත සංවර්ධනයේ මිල වර්තමාන පාරිභෝජනයයි! ❤
ඔනිම කෙනෙක් ට තේරෙනවා , වුර්ථිය වේදියෝ සැවොම එක්ව ඇත්තේ එකම එක පොදු අරමුණකට මිස තමන්ගේ ඉලක්ක වලට නොවන බව. ඒක ජාතික අවශ්‍යතාවයක්, ලක්මවට කරන එකම සාදාරනය නොවේද ? ජය වේවා
මේක අපි බොක්කෙන් කරන ගේම් එකක් ❤
සුන්නා.❤
සුන්නා ආස චරිතයක් ❤️
රඟපාන්න දන්නෙ නැති මිනිස්සු ❤
Literally, this is "ප්‍රියන්ත මහඋල්පතගම" ❤🔥
ප්‍රියන්ත මහඋල්පතගම❤️🔥💥
ඇයි මෙයාට දොස් කියන්නෙ ,මෙයා නලුවෙක් තමයි හැබැයි,රට ගැන කතා කරන්න මෙයාට අයිතියක් තියෙනවා ,සජිත්ගෙ කිසිම හරයක් නැති කතාවල් බලන්නකො
ඌ ඉතින් මොනා හරි පිනට දෙන්නමනේ හදන්නෙ.. දෙන්නම දෙයක් නැති උනොත් කටට හරි දෙන්නම් කියයි..😂
21 වෙනිදා වෙනකල් හදිස්සි ❤ අපි දිනනවාමයි 💐❤️ මාලිමාවට ජය වේවා! අපේ අනාගතයට ජය වේවා!!!🥰
Aththa katha karana ekata patta adarei . ..❤❤malimawata yayen yaya wewa❤❤❤🎉❤🎉❤🎉❤
කලනයන් විජේවීරමයි
සුන්නා අපෙ එකා..උබ කියනදෙයක් අපි කරනවා..❤❤
❤❤
ප්‍රියන්ත මන්ත්‍රිතුමා❤❤❤❤❤
උබනම් මාර කොල්ලෙක් සහෝදරයා ජය වේවා
රට අනුරට ❤❤
මහ උල්පතගම ප්‍රියන්ත සහෝදරයා
බලන් කඩතුරා හැර දෑසේ මතක් උනා❤
Matat 😅
ado sirwtm
ඒක ගැලපෙන්නේ නෑ නේද අයියේ😂😂
@@pabasaraweerasinghe1224 මතක් වෙන ඒව ගැලපෙන්න ඕන නෑනේ 🫢
Ammooo. priynthage vadan
පට්ට ❤
ප්‍රියන්ත මන්ත්‍රීතුමා ..ඔබතුමාටත් පුටුවක් මන් ලග වෙන් කරල තියෙන්නෙ ❤
කළණ අයියා ගැම්මක් 😍
එලකිරි❤❤❤❤
ඇත්ත ..ගෑස් එකක් ඕනෙ නම් ඡ්න්දෙ දෙන්න කියන තත්වයට මුන් පත්වෙලා..මිනිස්සුන්ට මේවා තේරෙන්න ඕන..ඇත්තටම..ජයවේවා akd.🧭
❤❤❤මාලිමාවට ජයවේවා ......!!!!❤❤❤❤
Thank you sirasa
npp ❤️❤️🍦මාලිමාවට ❤️ කෝටියක් ❤️❤️
😍😍
sirasa respect]
👏👏👏
Niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤
Sunna bokka
ගැම්ම කොල්ලා❤
ප්‍රියන්ත මල්ලි
හදවතෙන් එන වචන මේවා❤
Sunna, Priyntha ❤❤, kalana gunasekara❤
Thanks Sirasa 💪❤️🔥 Jaya Weva NPP 🧭❌
Suba suba❤❤
Ela bokka❤
Naluwekne ithing ❤
Respect ❤🔥
සුන්නා😘💪💪💪💪💪
Thank you සිරස
❤️✨️✨️❤️
🤩🤩🤩🤩
jaya wewaaa❤
Kubiyo මතක් උන අය කෝ ❤
සුපිරි කොල්ලෙක්නේ
❤❤❤❤❤❤❤
ප්‍රියන්ත මල්ලී
අනිවාරෙන් කැලෑ නීතිය හරි දාලා මේ රටේ දූශනය වන්චාව අසාධාරණය නැති කරන්න ඔනෙ💚💚
🥰🥰🥰
සුන්නා! ❤
නිල් ද කොල ද රතු ද . කියන එකනෙවයි . රටේ ජනතාව ට තියෙන්නෙ අපේ රටේ ආර්ථිකය ගැන විප්ලවීය වෙනසක් අවශ්‍ය ව ඇත .රට හිග මනේට වටිටා ඇත නොදැන කරා නොව මෙය හිතා මතා කරපු වැඩ මේවා. එමනිසාම අපි තෝරාගැනීමක් කරනවා රටහදන්න දැක්මක් ඇති අයෙකුට පමණි. ❤❤❤❤❤🎉මාලිමාවට ජය වේවා හදවතින්ම සුභ පතනවා එහෙනම් ඉතින් අපි වැඩේට බහිමු
හුරුපුරුදු dialogue ටිකක් ! කට පාඩම් කරන්න දෙයක් නෑ ප්‍රියන්ත මහෝල්පතගම ! මේ නැවත විකාශනය වෙනස්ම විදිහකට
බොක්කටම වදින්න කතාව කරා ❤
supiri sirasa,,,
❤❤❤🎉🎉🎉
මේකෙන් තමයි ඌ පහල කඩෙ විජය පාලයට ගැහුවෙ කට්ටත් එක්කම දෙබෑ වෙන්න 😵💫❤️
❤❤❤❤❤❤KALANA thank you ❤❤❤❤❤ NPP❤❤❤❤❤ KUSAL , PRIYANTHA , SUNNA ❤❤❤❤
Ane kalana oba hama wedikawatama enna, jaya wewa saho
අනිවාර්යෙන්ම් ගෑස් එකට පෙට්‍රල් ටිකට ටකරමට චන්දෙ දෙන්නේ නෑ මේ සැරේ. මේ සැරේ පරාද උනොත් අපේ පොඩි උන්ගෙ අනාගතේ ඉවරයි නුපන් උන්ගේ ඉඳන්
Jayaweawa malimawata
නියමයි ප්‍රියන්ත මන්ත්‍රී තුමා ❤
Malimawata ජයවේවා ❤❤❤❤
ඒවයින් වැඩක් නෑ කූබියෝ දෙක දාපන් පියන්තයෝ😕
මහ උල්පත ❤❤ගම
😍🥰🥰
Super
ප්‍රියන්ත මහඋල්පතගම
ප්‍රියන්ත මහඋල්පතගම ❤❤❤❤
පායනා කාලෙදි රෑ දවල් මහන්සි වී කන්නදේ රැස් කරයි කූඹියෝ එදා ඒ නාට්‍ය පෙන්නපු ඒ කොටස් වර්තමානයේ දී සිද්ද වෙමින් පවතිනවා
Jayawewa❤❤❤❤❤
Sunna ❤❤❤
❤💪
මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙවේනේ ප්‍රියන්ත මන්ත්‍රී තුමා ❤❤❤
Api pitarata job kranne .api dannawa lankawe minissu vidina duka..me ratawal kochchara hodata ti sapa vidinawada .kala kanni para hora desapaluwo hadigavila yannama oni me para. (Akd)jayawewa ❤❤❤
Malimawata jayawewa ❤❤❤
Ela ela
Ekanma
කලණ අයියා❤
ස්තූතියි. ඔබ දක්ෂ පොලවේ පය ගසා ජීවත්වෙන රංගන ශිල්පියෙක්. අපිටත් කිසිවක් ලබාගන්න නෙමේ. අපි ඉපදුනු රට අද ලෝකේ හිඟාකනවා. ආසියාවේ බංකොලොත්ම රට. මේ රට ගොඩ ගන්නවා කියන්නේ විශාල කැපකිරීමක් කර සාමූහික උත්සාහයක් කර කල යුතු දෙයක්. රනිල් ඇඳගෙන යන්නේ මූල්‍ය අරමුදලේ නය වලින්. මේ රට ගොඩ ගන්න ඒ කැපකිරිම කරන්න පුළුවන් පොදු අරමුනකින් වැඩ කරන හොරු නැති මාලිමාවට විතරක් බව අපිට හොඳට පේනවා.
කළණ😮😮😮😮😮 හිතාගන්නත් බෑ...❤❤❤❤❤
Sunna❤
Wow...Kalana..!!❤
නියමයි නියමයි හැම වේදිකාවකටම එන්න කෝ❤❤❤
සිරස මාධ්‍යක් විදිහට තමන්ගේ යුතුකම ඉටුකරනවා නියෙමෙට ❤
සුන්නා❤❤❤
සුන්නා 🖤💪 ගැම්මක් තමා 💪👊 බලු බෙට්ටෙ තියන සතේ මේ සුන්නා දිවෙන් ගන්නෑ සර් 👍💯😎😎 මතකද කීවා
සුන්නා ගහපිය.. , then සට පට 🌝 fav action ❤❤
Kalana Gunasekara ge acting hoyannath ba real life hoyannath ba 😂😂 ❤
ඇත්ත 😂
siraa😂
රන්දිකටත් වඩා සුපිරිම ඇක්ටින් තියෙන නලුවෙක් බන් කලන කියන්නෙ. හැබැයි ඉතින් මොකක් හරි අවාසනාවකට පොරට අවස්තා හම්බෙන්නෑ
@@Jmkays66 Aniwa
@@Jmkays66redda😅
පට්ට ලස්සනට කතා කරනව 💯
Azan ube redi left karbala ekek pallehha
ප්‍රියන්ත මහ උල්පතගම 😮
Wow ❤️❤️🇱🇰🇱🇰 කලණ 🇱🇰🇱🇰🇱🇰ජයවේවා 🇱🇰🇱🇰 අනුරට 🇱🇰🇱🇰❤️❤️
ජය වේවා මලිමාවට,,,,,කලණ කියන්නේ හීරෝ කෙනෙක්...සහයෝගය වටිනවා,,ගොඩක්...ආදරෙයි
❤💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌
ගැම්ම ❤🎉
රටකට එන්නම ඔනේ ලංකාවෙි තත්වෙි තේරේන්න සහොදරයා අපේ මිනිස්සු ගැන දුක හිතේනවා මෙිහේ මිනිස්සු විදින ජ්විත දැක්කම..😢
චරිත චරිත සමග❤🎉
සුන්නා ගහපිය🙏❤️😘
කළණගේ ගැම්ම නියම තරුණ පිරිමි ගැම්මක් සජබේ බූරු පුතා අයින් කරලා කළණ දැම්මා නම් දිනනවා ශුවර්
@@_Sandamal_7 ubt trackda paco sirwt😂
@@chrispaul4174 ට්‍රැක් උබෙ තාත්තට සරමෙන් පිහද ගත්තෙ නැති එකට
@@_Sandamal_7 අනුර දිනන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.. ඒ වුනාට තවත් ලොකු ඡන්දයක් සජිත්ටත් තියෙනවා.
ඒ දෙන්නා තමයි ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න දැන්
ඒ ප්‍රධාන අපේක්ෂකයෙක් වෙනුවට මේ වගේ නිකම්ම නිකං බොරුවට කෑගහන ලංකාවෙ ජනගහනය ගැනවත් අදහසක් නැති (කෝටි 2ක් චන්ද ඕනෙ කියන🤣 ) නළුවෙක් දැම්මම දිනන්න පුළුවන් කියලා ඔයා කියනවා නම් ඔයාගේ ඔලුව උඩ පොඩ්ඩක් අතගාලා බලන්න
ඒකට ඔයාට වැරැද්දක් කියන්ඩ බෑ කියන්න බෑ. ඒක ඔයාගේ අම්මගේ තාත්තාගේ තියෙන ගොංකම ඔයාගෙ අම්ම තාත්තා වගේ මෝඩ මිනිස්සුන්ගේ ළමයි තමා ඔහොම වෙන්නේ
උඹේ අම්මයි තාත්තයි නම් ආ ඉතින් අංක එකේ මැටි මෝල්ලු
එක අතකට උඹ වගේ උඹේ අම්මා තාත්තා වගේ මෝඩ මිනිස්සුන්ට හරියන්නෙ ඉතින් මේ වගේ පුත්තලම් බූරුවෙක්ම තමා😪😂
@@_Sandamal_7 මේ වෙනකොට ලංකාවේ ජනාධිපතිවරණය ඉන්න එක ප්‍රධාන අපේක්ෂකයෙක් වෙනුවට මේ වගේ වැඩකට නැති නළුවෙක්ට ඡන්දය දෙනවා කියලා කියන්නේ ඉතින් ඔයාගෙ මොලේ තමා
ඕකට ඔයාට වැරැද්දක් කියන්න බෑ මචන්. ඒක ඔයාගේ අම්මගේ තාත්තාගේ තියෙන මැටි මෝල්කම
නොම්මර එකේ වස්සයි වැස්සියි ඉතින් තොගෙ අම්මයි තාත්තයි නම්
ආනාගත සංවර්ධනයේ මිල වර්තමාන පාරිභෝජනයයි! ❤
ඔනිම කෙනෙක් ට තේරෙනවා , වුර්ථිය වේදියෝ සැවොම එක්ව ඇත්තේ එකම එක පොදු අරමුණකට
මිස තමන්ගේ ඉලක්ක වලට නොවන බව. ඒක ජාතික අවශ්‍යතාවයක්, ලක්මවට කරන එකම සාදාරනය නොවේද ? ජය වේවා
මේක අපි බොක්කෙන් කරන ගේම් එකක් ❤
සුන්නා.❤
සුන්නා ආස චරිතයක් ❤️
රඟපාන්න දන්නෙ නැති මිනිස්සු ❤
Literally, this is "ප්‍රියන්ත මහඋල්පතගම" ❤🔥
ප්‍රියන්ත මහඋල්පතගම❤️🔥💥
ඇයි මෙයාට දොස් කියන්නෙ ,මෙයා නලුවෙක් තමයි හැබැයි,රට ගැන කතා කරන්න මෙයාට අයිතියක් තියෙනවා ,සජිත්ගෙ කිසිම හරයක් නැති කතාවල් බලන්නකො
ඌ ඉතින් මොනා හරි පිනට දෙන්නමනේ හදන්නෙ.. දෙන්නම දෙයක් නැති උනොත් කටට හරි දෙන්නම් කියයි..😂
21 වෙනිදා වෙනකල් හදිස්සි ❤ අපි දිනනවාමයි 💐❤️ මාලිමාවට ජය වේවා! අපේ අනාගතයට ජය වේවා!!!🥰
Aththa katha karana ekata patta adarei . ..❤❤malimawata yayen yaya wewa❤❤❤🎉❤🎉❤🎉❤
කලනයන් විජේවීරමයි
සුන්නා අපෙ එකා..උබ කියනදෙයක් අපි කරනවා..❤❤
❤❤
ප්‍රියන්ත මන්ත්‍රිතුමා❤❤❤❤❤
උබනම් මාර කොල්ලෙක් සහෝදරයා ජය වේවා
රට අනුරට ❤❤
මහ උල්පතගම ප්‍රියන්ත සහෝදරයා
බලන් කඩතුරා හැර දෑසේ මතක් උනා❤
Matat 😅
ado sirwtm
ඒක ගැලපෙන්නේ නෑ නේද අයියේ😂😂
@@pabasaraweerasinghe1224 මතක් වෙන ඒව ගැලපෙන්න ඕන නෑනේ 🫢
Ammooo. priynthage vadan
පට්ට ❤
ප්‍රියන්ත මන්ත්‍රීතුමා ..ඔබතුමාටත් පුටුවක් මන් ලග වෙන් කරල තියෙන්නෙ ❤
කළණ අයියා ගැම්මක් 😍
එලකිරි❤❤❤❤
ඇත්ත ..ගෑස් එකක් ඕනෙ නම් ඡ්න්දෙ දෙන්න කියන තත්වයට මුන් පත්වෙලා..මිනිස්සුන්ට මේවා තේරෙන්න ඕන..ඇත්තටම..ජයවේවා akd.🧭
❤❤❤මාලිමාවට ජයවේවා ......!!!!❤❤❤❤
Thank you sirasa
npp ❤️❤️🍦මාලිමාවට ❤️ කෝටියක් ❤️❤️
😍😍
sirasa respect]
👏👏👏
Niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤
Sunna bokka
ගැම්ම කොල්ලා❤
ප්‍රියන්ත මල්ලි
හදවතෙන් එන වචන මේවා❤
Sunna, Priyntha ❤❤, kalana gunasekara❤
Thanks Sirasa 💪❤️🔥 Jaya Weva NPP 🧭❌
Suba suba❤❤
Ela bokka❤
Naluwekne ithing ❤
Respect ❤🔥
සුන්නා😘💪💪💪💪💪
Thank you සිරස
❤️✨️✨️❤️
🤩🤩🤩🤩
jaya wewaaa❤
Kubiyo මතක් උන අය කෝ ❤
සුපිරි කොල්ලෙක්නේ
❤❤❤❤❤❤❤
ප්‍රියන්ත මල්ලී
අනිවාරෙන් කැලෑ නීතිය හරි දාලා මේ රටේ දූශනය වන්චාව අසාධාරණය නැති කරන්න ඔනෙ💚💚
🥰🥰🥰
සුන්නා! ❤
නිල් ද කොල ද රතු ද . කියන එකනෙවයි . රටේ ජනතාව ට තියෙන්නෙ අපේ රටේ ආර්ථිකය ගැන විප්ලවීය වෙනසක් අවශ්‍ය ව ඇත .රට හිග මනේට වටිටා ඇත නොදැන කරා නොව මෙය හිතා මතා කරපු වැඩ මේවා. එමනිසාම අපි තෝරාගැනීමක් කරනවා රටහදන්න දැක්මක් ඇති අයෙකුට පමණි. ❤❤❤❤❤🎉මාලිමාවට ජය වේවා හදවතින්ම සුභ පතනවා එහෙනම් ඉතින් අපි වැඩේට බහිමු
හුරුපුරුදු dialogue ටිකක් ! කට පාඩම් කරන්න දෙයක් නෑ ප්‍රියන්ත මහෝල්පතගම !
මේ නැවත විකාශනය වෙනස්ම විදිහකට