හඨ යෝග ආසන නිවරදිව මුල සිට පුහුණු වෙමු|yoga Sinhala|yoga with yogi asanka|hatha yoga sinhala|

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 45

  • @WijayyDeAlwis
    @WijayyDeAlwis Рік тому +1

    දියවැඩියාවටම වෙන්උන ආසන සහ මුද්‍රා එකතුකර වැඩසටහනක් ඉදිරිපත් කරනා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.වර්තමාන සමාජය දියවැඩියාවෙන් පෙලෙන හෙයින් එහි වැදගත් කම කියා නිම කල නොහැක.ස්තුතියි මැතිඳුනි.

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 2 роки тому +4

    දිගටම කරගන yanna..සුවපත් වේවා !!!ජය

  • @subadramanel2264
    @subadramanel2264 2 роки тому +5

    ගොඩාක් වටිනා වීඩියෝවක් ගුරුතුමණි 🙏🙏🙏

  • @buddikakularathna9399
    @buddikakularathna9399 2 роки тому +2

    ආශ්‍රමය හරි ලස්සනයි..සර් බලාපොරොත්තු උන විදියටම දැන් ආශ්‍රමය හැදිලා..එන්න ආස හිතෙනවා.

  • @chithranisamanthilaka3976
    @chithranisamanthilaka3976 2 роки тому +3

    මම අද තමා මේ විඩියෝ ටික දැක්කේ.ඔබ තුමා හැම දේම ඉතා පැහැදිලිව විස්තර කරනවා.ගොඩක් පින් මෙ කරන සේවාවට🙏

  • @geethakumari9557
    @geethakumari9557 2 роки тому +2

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💎💎💎💎💎💎💎💎💎

  • @wishwarangakalayathanaya.3336
    @wishwarangakalayathanaya.3336 6 місяців тому

    මම හරිම ආශාවෙන් ඔබතුමා ගෙ යෝග අනුගමනය කරනව.හරිම හොද යි..ප්‍රනාම වේවා..ගුරු...🙏🙏🙏🙏

  • @iroshagamage1759
    @iroshagamage1759 Рік тому +1

    ස්තුතියි 🙏

  • @indhumadhurika1784
    @indhumadhurika1784 4 місяці тому +2

    සර් සුබ දවසක් 🙏🙏🙏
    මම භාවනා කරන්න පත්මාසනය පුරුදු වෙන්න බලද්දි ඔබ තුමාගේ vedio දැක්කෙ...මම දවස් 10 ඒව පුරුදු උනා...ඊට පස්සෙ තමයි හඨ යෝග පාඩම් දැක්කෙ...
    මට දැන ගන්න ඕන මම පත්මාසනය යෝග විතරක් කරන්නද..
    මම ගොඩාක් ආසයි අනිත් ඒවත් කරන්න...එතකොට වැඩියිද එච්චර ..
    අනේ සර් මම කරන්න ඕන මොන කොටස්ද කියල කියන්න පුලුවන්නම් ..මේකෙ වටිනාකම කියල දුන්නට පස්සෙ හිතුනා හැමදාම කරන්න...

  • @attractiveallroundergirl6127

    ගොඩක් ස්තූතියී

  • @chandanavithana6717
    @chandanavithana6717 2 роки тому +2

    Great explanation 🙏🙏🙏

  • @athulanishantha3667
    @athulanishantha3667 2 роки тому +1

    අනර්ඝයි 🙏💙

  • @udaranayanajithwijekoon8753

    බොහොම පින් 🙏🙏🙏

  • @sriyanivithanage2550
    @sriyanivithanage2550 Рік тому

    Godak hodai man aluth yogiyek oba thumata theruwan saransi

  • @jasonhaqnonis8516
    @jasonhaqnonis8516 Рік тому

    Thank you somuch

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 2 роки тому

    Harima pahadii thank you

  • @paravitv
    @paravitv Рік тому

    mage siyaluma pin anumodan karanawa guruthumani

  • @sandyreimer6152
    @sandyreimer6152 2 роки тому

    🙏💖🌹ජය ශ්‍රී! ඕම් ශාන්ති!!!🙏💖🌹

  • @jayasingha7102
    @jayasingha7102 Рік тому

    Sri nober hoyaganna amary aka podak hadala danna harima watinawa

  • @aavchandrani9226
    @aavchandrani9226 Рік тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට .හරිම .පැහැදිලිව නිවැරදිව අභ්‍යාස කියල දෙනවා.මට උකුල් සන්දියේ හිරවීමක් තියෙනවා කකුල් හිරිවැටීම සමගම.මේ අභ්‍යාස කිරීම ගැටලුවක් නැද්ද.

  • @LakshmeJayarathna
    @LakshmeJayarathna Рік тому

    සර් හඨ යොග අංක 3 නැවත යුටියුබ් එකට ඇතූල්කරන්න

  • @yogamitha5164
    @yogamitha5164 2 роки тому

    Nice explanation

  • @LakshmeJayarathna
    @LakshmeJayarathna Рік тому

    සර් හඨ යොග අංක 3 යුටියුබ් එකේ නැහනේ.සර්ගේ දුරකථන අංකය.එවන්න.

  • @thihasnapinidipinidi389
    @thihasnapinidipinidi389 2 роки тому

    🙏🙏🙏

  • @T.M_Jayawardhane
    @T.M_Jayawardhane 2 роки тому +1

    ගුරුතුමනි .online class thiyanavada

  • @ඇනිමල්ශෝප්

    ගුරුතුමනි මෙම අභ්‍යාස පිළිබඳව කෙටි වීඩියෝවක් එනම් අපට බලාගෙන කරන්න පුළුවන් එකක් ලබා දෙනවාද ඔබට බොහෝ පින්

  • @dushanthiduminduhewa5794
    @dushanthiduminduhewa5794 2 роки тому

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @pasindusuranga191
    @pasindusuranga191 2 роки тому

    👍👌✊

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 2 роки тому

    ❤️💯

  • @rajithkumara225
    @rajithkumara225 2 роки тому

    Yoga gana potak liynna onii mata vistra tikak awnna puluwada sir

  • @reshma6939
    @reshma6939 2 роки тому

    Sir yoga mulasita patan ganna kenekta me video eke thiyana vidihata patan ganna puluwnd?

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  2 роки тому

      පුලුවන් ඔය විඩියෝවට කලින් තව එකක් දැමිම ඒක මුලින්ම බලන්න.එක තමයි මුල්ම පියවර තියෙන්නේ

  • @JesusItrustinyou-v4o
    @JesusItrustinyou-v4o Рік тому

    Please sir Mata contact karaganna one sirwa.

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  Рік тому

      චැනල් එකේ බැනර් එකේ නමිබර් තියෙනවා කතා කරන්න

  • @lakydahanayake4996
    @lakydahanayake4996 2 роки тому

    මේ pawana muktha asana 1, 2 videos දෙක තුළ ඇති aasana එක දවසක කරන්න ඕනි ද

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  2 роки тому +2

      වෙනවෙනම කරන්ත් පුලුවන්.එකටම කරනවනමි ගොඩක් හොදයි

  • @deemanthanayanajith9323
    @deemanthanayanajith9323 8 місяців тому

    Whats app number එක දාන්න පුලුවන්ද ?

  • @Maymaraprasangaya
    @Maymaraprasangaya Рік тому

    Whatsapp number eka denne puluwanda

  • @kanthisandanayake7603
    @kanthisandanayake7603 8 місяців тому

    🙏🙏🙏

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Рік тому

    🙏🏽🙏🏽🙏🏽🙏🏽