Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිතාදර මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_BarFollow my whatsapp channel whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2mමාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැකanchor.fm/madujith-sagaraFollow me in Facebook facebook.com/madujithsagara?mibextid=ZbWKwLFollow me in Threads www.threads.net/@madujith_sagaraMadujith Sagara මධුජිත් සාගර ...
❤❤❤
🎉🎉🎉🎉
@ පවු, තමන්ව සමාජයට බාල්දු කරගන්න එපා පච කෙලෙල . නොදන්නදේ මුමුනන්න එපා.මිනිසුන් නොමඟ යනවා. @🙏❤️
Digatama karagena yanna buhodena suwapathwewi
මමත් භවනා කරන කෙනෙක් හැටියට... මේක හොදම හොද වීඩියෝ එකක්.. භවනා කරන කෙනෙක් හැටියට මෛත්‍රී භාවනව 10 දිසාවටම වඩනවා.. ජලයේ ඉන්නා. ගොඩබිමේ ඉන්නා, පෙනෙන, නොපෙනෙන සියලු දෙනාටම.. සංසාර ගත දැන නොදැන අප කල වැරදි නිසා අපි පස්සෙන් එනව යම් කොට්ටාස... ඒ අයට මෛත්‍රී කලාම.. අපට ඒ අය පෙනී ඉදලම අපට කරදර නොකර, අපට උදව් කරනවා.. අපව සැම දෙයින්ම ආරක්ෂා කරනවා.... මාගේ අත්දැකිමක්... මෛත්‍රී භාවනාව සත්තයි... ප්‍රතිඵල තියනම භාවනාවක්
බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oh owu an ayath ekka oyage adahas share Kara gaththata pin
Maitri කරලා සුවපත් වේවා කියන චිත්තයෙන් ඉද්දි දම් පාට තිවර ආලෝකයක් එනවා. එක වෙරදී මාර්ගයක් ද??
ඔබ පල කල දේ හරියටම හරි
දැන් ද්යාන පිරිහිලා උනාට මං අවු 16දී මයිත්‍රී ද්යාන වඩල තියන්වා A/l කාලෙදි ඒ සමාදිමත් ඉද්දි දේවතා එලි දැක්ක මිදුලෙ යනව විවිද වර්ණයන් වෙනස් කරමින් සෙමෙන් අඩි 9 වගේ ළඟින් අහසෙ යද්දි ඒ වෙලාවෙ මං මයිත්‍රී චිත්තප්‍රීතියෙන් ඉද්දි දැක්කෙ මං ඒ එලි තිසරනයේ ආනුභාවයෙන් සහ මං කෙරෙහි අනුකම්පාවෙන් නවතීවා කියල හිතුව ගමං අහසෙහිම නැවතුනා ඒ එලි තනි වර්නයකට හැරුණ තප්පර 30 වගේ එක තැන ඉදල ආයෙ හිමින් අර නැවතුන තනි වර්නෙන්ම ඉදිරියට ගිහින් බලන් ඉද්දි අහසෙම අතුරුදහන් උනා ,ඒ එලි මොකක් අරි අරන් ගියාද කොහෙද ඒ එලි මැද ලොකු අදුරු මොකක් හරි තිබ්බ ඒක හොයා ගත්තෙ ඒ අදුරු කොටස පිටිපස්සෙන් තිබ්බ දේවතා එලි රවුම් සම්පූර්ණයෙන්ම රවුමට පෙනුනෙ නෑ අඩ සඳ වගේ අර අදුරට cover වෙලා තිබ්බෙ එතන දේවතා එලි 5-9 අතර ප්‍රමානයක් තිබ්බෙ , දැන් ද්යාන පිරිහිලා උනාට තවමත් වීර්යය වඩනව කෙලෙස් යටපත් කරල ද්යාන වඩන්න ❤
මේ වගේ වටිනා ,උගත් ,බුද්ධිමත් දරුවකු ලොවට තිළිණ කළ ඔබගෙ මව්පියන්ට ගුරුවරුන්ට පින්...සිදුවේවා !!!
බොහොම ස්තුතියි
මම් මේ භාවනාව වඩලා තියෙනවා ...... කටපාඩමෙන් මම නිදුක් වෙම්මා නීරෝගී වෙම්වා කියනවට වඩා මිනිස්සුන්ගෙ දුක හිතෙන් දැකලා අනුකම්පාවෙන් යුතුව නිදුක් වේවා කියලා හිතනවා... භාවනව වඩලා අවසානෙ මිනිස්සු ගැන අසීමාන්තික සෙනෙහසක් වගේ දෙයක් දැනෙනවා ඒක මට කියන්න තේරෙන් නෑ ඒත් ඒක මාරම සැහැල්ලු හැගීමක්
Typical youtube video එකකට එන views එකක් එකක් පාසා එකතු වෙන්නේ ඩොලර්, ඒත් මේ වීඩියෝවේ නැරබුම් වාරයක් වාරයක් පාසා මධුජිත් සර් ට එකතු වෙන්නේ පින් ❤️❤️❤️🙏🙏🙏
❤️❤️ බොහොම ස්තුතියි
මට කුඩා කාලේ ඉඳලාම ගොඩක් සතුරු බාධක තිබුනා. මම ඔය කියපු විදියට නොවුනත් මෙම භාවනාව කරන්න යොමු උනා. බොහොමයක් සතුරු බාධක දුරු වෙලා මේ වෙනකොට ඉවසීම ගොඩක්ම දියුණු වෙලා මගේ. කේන්ති එන එක පාලනය වෙලා තියෙනවා ගොඩක්ම. නීරෝගි බව වර්ධනය වෙල. දරා ගැනීමේ ශක්තියත් වර්ධනය වෙල. මට දැනෙන ප්‍රතිපල තමා ඔය ටික.. සුවපත් වේවා .
බොහෝම වැදගත් මේ comment එක ❤️❤️❤️. ස්තුතියි ඔබතුමා ට
Sadu sadu sadu
හිත විසිරෙන විට අන් අය කරන දේවල් දැනෙනවා. භාවනාවෙන් හිත එකඟ වන විට.තමන්ට දැනෙන්නේ තමන්මයි. සිත සැහැල්ලු වෙනවා.ඒකයි ඔබට සතුරු බාධක දුරු වෙලා කියලා දැනෙන්නේ.බුදු දහම කියන්නේ තමන් ගැන හොයන ධර්මයක්.
Thanks 🙏 explaining
පුදූම සතුටකින් අහන වැඩසටහනක්. මේ වැඩසටහන අහන හැමෝම නිවී සැනසෙත්වා. ඔබතුමාත් නිවී සැනසෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ නාලිකාව තව තවත් ජනගත් වේවා. අපේ යුතුකමකම තමයි මේක share කරන එක ❤️❤️❤️
පින්ඇතිමෙවැනිවැඩසටනක්දැකිමට
මෙච්චර පැහැදිලි ව මෛත්‍රී භාවනාව ගැන කියලා දෙනවා ඇහුවමයි. නාඋයනේ අරියධම්ම ස්වාමින්වහන්සේගේ දේශනා මතක් උනා. ගොඩක් පින් සර්. වීඩියෝව share කලා ❤❤❤
Nauyane hamuduruwo kiyanne bodisathwa athmayak(buduwenna kalin niyama darmaya thiyenna widihak ne).hebei gothama sasanaya thama jiwamanai a"darmaya pariharanaya karala ada adama niwenna.delowama dinanna.
ඔබ කියපු හැම දේම ඇත්ත මේ භාවනාව තරම් හිත නිවන තවත් දෙයක් නෑ මධ නමි
Thanks a lot ❤️Share among others ❤️❤️
ඔබතුමා මේ කරන්නේ වචනයෙන් කියා නිම කිරන්න බැරි තරම් උතුම් වැඩක්. මේ දේවල් දිගටම කරන්න ඔබතුමා ට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි සර් ❤
❤️❤️❤️ බොහොම ස්තුතියි Share among others
පොසොන් සතියේ අපේ සර්ගෙන් මහා ධර්ම දානයක්. වීඩියෝව කියන්න බැරි තරම් රසවත් සහ වැදගත් එකක්. අනේකවාරයක් පින් 🙏🙏🙏
ඔබනම් අනභිබවනීය මනුස්සයෙක් 💪💪 රත්තරන් වටින වීඩියෝවක් 🙏🙏
උදේම අවදි වෙලා පාඩම් කරන්න කලින් භාවනා කරන්න පුරුදු වෙන්න ඕනි කියලා හිතන් ඒ ගැන අදහසක් ගන්න youtube එකට ආවා විතරයි මේ වීඩීයෝ එක දැක්කේ ඔබටත් ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති ❤
❤️❤️❤️ බොහොම ස්තුතියි Share among others ආනාපානසතිය වීඩියෝව ත් බලන්න
භාවනා කරලා බලන්න ගොඩක් ඔයාගෙ jivithe වෙනසක් wei
@@MadujithSagara ස්තූතී 🥰
@@라산한국 ස්තූතී
Y❤❤❤❤❤🎉🎉🎉🎉🎉@@MadujithSagara
භාවනාවේ වෙනස් මානයක් දුටුවෙමි. ස්තුතියි.
ස්තුතියි .ගොඩක් හොදින් පැහැදිලි කෙරුනා.
කියපු විදියට කලා මං ගැන හිතල. පලවෙනි පාර නිකම් ඇගක් නෑ වගේ පාවෙලා යනව වගේ දැනිල මං කියල කෙනෙක් නෑ වගේ දැනුන. ඇගක් නෑ වගේ දැනුන. ඒක පට්ට feeling එකක්. මං නිකම් වෙන ලෝකේකට යනව වගේ දැනුනෙ. මං වෙබ level ekaka hby hitiye ee welawe mt eka danuna.ඊට පස්සෙ ටිකක් බය හිතිල මං අමාරුවෙන් ඇස් ඇරිය. මං ආයෙ කලා. ඒත් ආයෙ කරනකොට උනේ වෙනස් දෙයක්. මාව එකපාරට කැරකි කැරකි ගියා නිකම් අනේ මන්ද අහසෙ වගේ. ඒකත් පට්ටම පට්ට. ඒ හැමදේම වෙන අතරෙ මං අර විදියට මයිත්‍රී පැතුව. මං ආනාපානසති භාවනාව කරනව. මෙහෙම දෙයක් අත්දැකපු පලවෙනි වතාව.
නියමයි නියමයි ❤️❤️Share among others too ❤️
භාවනාවන් පුරුදුවෙන්න පංසලේ හාමුදුරුවෝ ලගට යන්ට හිතාගෙන හිටියෙ ඔබතුමාට ගොඩක් පිං.
සත්‍ය අවබෝදයට මගපෑදේවා. ❤ තෙරුවන්සරණයි ඔබතුමාට.
ඔබටත් එසේම වේවා ❤️
මෛත්‍රිය සහ ප්‍රේමය අතර හැගීමෙ වෙනස ඔබගෙ පැහැදිලිකිරීමක් වටිනවා. 😊තෙරුවන් සරණයි🙏
කරන්නම්, ඒක හොද අදහසක්
ප්‍රේමය - රාගය = මෛත්‍රීය
බොහොම සතුටුයි ..මමත් ටකක් දන්නවා..බාවනාව ගැන ..අලුත් දේ දැනගත්තා...ස්තූතිය පුද කරමි ..🥰
බොහොම ස්තුතියි Share among others ❤️❤️
විශ්වයේ සිටින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා..!!
බොහොම ස්තූතියි ඔබතුමාට . භාවනාව කිරීම ගැන හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබතුමාට 🙏
❤️❤️
මාරම පැහැදිලි මාරම වීඩියෝවක් මේක. සර්ට ගොඩක් පින් 🎉🎉🎉. සර්ගේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගෙනගන්නවා ❤️❤️❤️
නියමයි ❤️❤️
ඔබ ලබා දෙන මේ දැනුම් සම්භාරයට පලමුවෙන් ම ස්තූතියි.❤❤🎉🎉🎉🎉ඒ වගේම දැනගන්න කැමතියි binaural beatසහ binaural meditation ගැන ඒ ගැනත් විද්යාත්මකවපහදා දෙන්නේ නම් ඉතාම වටිනවා.
කරන්නම්
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබට.මෙම භාවනාව තුලින් සිත දියුණු කර ගැනීමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වෙනවා. එය විදින්න පුරුදු පුහුණු වෙන්න.. තෙරුවන් සරණයි
ස්තූති වේවා ඔබතුමාට
බොහොම ස්තුතියි Share among others ❤️
ඔබතුමාට පින්..
❤️❤️ share among others
අනේකවාරයක් පින් සර් මේ කරන සමාජ සේවයට.මට ඉතින් කරන්න පුළුවන් එකම කෘතගුණ දැක්වීම තමයි මේකට like කරලා comment කරලා share කරන එක ❤❤❤
ගොඩක් ස්තූතිය ඔබතුමාට සහ බලවත් විශ්ව මාතාවට .
ස්තූතියි සර් ❤
❤️
බුදුසරණයි සියලුදෙනාටම❤
බොහෝම ස්තුතියි ❤️Share among others ❤️
ඒ ආනාපාන සති බාවනාව ගැන වීඩියෝ එක මම බලපු වාර ගනන මතකත් නෑ ඒ තරම් බැලුවා ❤ සර් ❤ විදර්ශනා බාවනාව ගැනත් ලොකු වීඩියෝ එකක් ගේන්න කෝ ❤❤
කරන්නම් ❤️❤️
ස්තුතියි ඔබ තුමාට උත්සහා කරනවා ❤❤
සාගර පුතා ඉතාම වටිනා video වක්. මේ විදියට මෛත්‍රී භාවනාව කරන්න හාමුදුරුවන් දෙනමයි මම දන්නේ. හීනටියන දම්මාලෝක හාමුදුරුවන් සහ තලල්ලේ චන්දකිත්ති හාමුදුරුවන් . තවත් අය ඉන්න පුලුවන් .ඔබතුමා සමග කතා කරන්න ඕන.තෙරුවන් සරනයි !!!
Telegram එකෙන් හෝ facebook එකෙන් message එකක් දාන්න
Thank you for video
බලන් හිටිය වීඩියෝ එකක් ස්තූතියි මල්ලි
Share among others ❤️
Patta watina video ekak. 😮
තෙරැවන් සරණයි !
ඔබතුමාට ගොඩාක් පින්...🙏🙏
Obathumata Theruwan saranai.
ස්තුති වෙිවා
නම කියන්න අවසරයි 'බුද්ධංකුර පරම පූජනීය අති පූජනීය නා උයනේ අරියධම්ම මා හිමිපාණන් වහාන්සේ පැතුවා උ බෝධියෙන් උතුම් උ නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
You are valuable person to this universe ❤❤❤
බොහොම ස්තුතියි ❤️Share among others ❤️
බොහොම ස්තූතියි ඔබතුමාට 💙🙏
භාවනා කිරිමට ලොකු අසාවක් තියෙනවා ...ස්තුතියි ඔබතුමාට 🙏🙏
අනිවාර්යයෙන් කරන්න ❤️❤️
හොද වැඩසටහනක් 🙏
මෙවැනි දෙවල් දැමීම අතිශය වැදගත්... සුවපත් වෙත්වා.... 🙏🫂❤
අපේ යුතුකම තමා මේවා share කරන එක සමාජමාද්ය වල
බොහොම ස්තුතියි ❤️
මම සුවපත් වේවා ❤❤❤❤
ගොඩාක් ස්තුතියි ඔබට . මෙ ගැන දැනුවත් කරාට
Thanks a lot ❤️Share among others ❤️
මමත් ගොඩාක් කැමති බාවනාවට මට පුලුවන් හැම මොහොතෙම බාවනා කරනවා හිතට ලොකු නිදහස් බවත් ලැබෙනවා එයින් මට සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි සර්
Budusaranai obatumata
පින් ඇත්තෝ අසත්වා..❤❤❤
අපි මේක පුළුවන් තරම් අනිත් අයට පේන්න share කරමු නේද
Your explanation is very accurate. Thank you.
ස්තුති යි මහත්මයා
❤️❤️❤️
ඒක නියමයි සර්. සුපිරි ❤️❤️❤️❤️💪💪💪💪
Sundara manussayek oba. ස්තුතිය .🎉🙏🙏🙏ada sisanma patan gannawa. Budu saranai .🙏🙏🙏
Thanks a lot❤️Share among others ❤️
පින්
ස්තූතියි.ඔබතූමට
ස්තුතියි ඔබතුමාට
ඒ ඇයිද කියනවනං විදර්ශනා භාවනාව ගැන කිව්ව වචන ටික මාරම වටිනවා ප්‍රධානතම එක " මෙ ලොකයේ වෙනස් වන ස්භාවය " ඔබ කිව්ව මෙ වචනය මට නං මෙ ධර්මය නිසා කලින් ඉදන්ම තෙරුනා අනිත් සියලු දෙනා ටම තෙරෙවා ❤❤
බොහොම ස්තූතියි සර් මං හොය හොයා හිටපු වීඩියෝ එකක්
අන්දකාරයේ හිටිය මට ... බල්බ් එකක් දැම්මා වගේ.. මගේ වයස 30 යි.මාත් බාවනා කරා. මෙච්චර දවස් බොරුවක් කරලා තියෙන්නේ ... ඔබ තුමාට පිං ....❤❤❤❤❤❤
❤️❤️ බොහොම ස්තුතියි Share among others
Oyatha godak pen....
❤ ස්තූතියි.. තෙරුවන් සරණයි..
This is the best meditation lesson I have ever watched ❤❤❤
ඔබට ගොඩක් පින් 🙏🙏🙏.
Thank you 🙏
Welcome ❤️
දැකපු පලවෙනි පාරම subscribe කරා ❤, ගොඩක් දැනෙන විදිහට කියලා දෙනවට ගොඩක් ස්තුති , අර මුලින් පටන් ගන්න කලින් යන විශුවල් background music එකේ name එක මොකක්ද කියලා කියන්න සර් , ඒක ගොඩක් mind relax music එකක් ❤❤❤
බොහෝම ස්තුතියි ❤️❤️. Phoenix song. අපි හදපු එකක් ඒක ❤️
මාරම creative music එකක් ..ගොඩක් ස්තුති සර් 😍😍 අද ඉදලා හැම වීඩීයෝ එකක්ම බලනවා මම ..
@@HasanthaLakshan-e6s බොහොම ස්තුතියි ❤️❤️❤️
මම අද ම පටන් ගන්නවා ස්තුතියි
🤝🤝
මට සිහිනෙන් විශ්ව පනිව්ඩයක් පෙන්නුව 845 අහසෙ රන්වන් පාටින් දිස් උනා සුදුපාට කොකුන් රෑනක් මගෙ ඉදිරියෙන් ගියා.මන් හිතුවෙ මට මුදලක් ලැබේ කියා. ඒත් අද උද්රෙම මට ලැබුනේ මේ භාවනා වැඩසටහන.මන් භාවිතා වඩන්න ආසාවෙන් ඉන්න නිසා. මන් හිතන්නෙ ඒ සිහිනයේ අරුත.මට සද්ධර්ම මුන ගැසුනා හා සමානයි. ස්තූතී ඔබට. නිවැරදි මගක් පෙන්නුවට.. විශ්වය ට ස්තූතී..
Thiththagalle hamuduruwange abhidarmaya padam 50 th balannako..
ඔබට ස්තුතියි ❤
❤️❤️❤️❤️ thousand thanks ❤️
බොහොම ස්තූතියි ❤
Thank u
Clear knowledge ❤
I'm very grateful for this video and for you, sir. I learnt lots of crucial facts 💯. May the universe & the triple gem bless you!!! 🙏❤️✨️
Much appreciated ❤️
Great and amazing ❤️💪
Thank you ❤️❤️
Thank you universe 🙏
Sthuthui oba thumiyata.
ගොඩක් පින්
Athi vishstai odathumata pin
Hodama kathawa. Yas I have experienced
Thank u for this 🙏🙏🙏
Aththama ow mn meditation karala mulin laba gaththa de thamai mge anger issues nathi karagaththa eka.. Mn aniwaren me widiytama try kranawa oyata pin .. Ape sith suwapath karana pina oyatath labenawa ekanthai.
❤️❤️ thanks for sharing your experience ❤️
මං භාවනා කරලා අන්තිමටත් ආයේ ම සියලු සත්වයෝම සුවපත් වේවා කියලා හිතින් කියනවා... ඇස් අරින්න මොහොතකට කලින් එතකොට මගෙ ඔලුව ඇතුලෙන් එක පාරටම පීඩනයක් වගේ එකක් දැනෙනවා නළලෙන් එලියට එන්න වගේ.. මේක දැන් ටික දවසක ඉදන් වෙනවා.. හේතුවක් ගැන අදහසක් තිබේද ඔබතුමාට
භාවනාව සම්බන්ධ දෙයක් නොවෙන්න පුළුවන්. Doctor කෙනෙක්ට කියලා CT scan එකක් කරලා බලන්න
@@MadujithSagara ස්තුතියි 🌼
මට පෞද්ගලිකව ඕක තිබ්බ දෙයක්. ඔලුව ඇතුලෙ ඇති වන ආබාදයක් වෙන්නෙ භාවනාවෙ හේතුවකට නෙමෙයි. අපි ගොඩ වෙලාවක් ඇස් පියාගෙන ඉන්නකොට අපිට අපෙ ඇස් කොහෙද බලන් ඉන්නෙ කියල අවබෝධයක් සහ දැනීමක් නෑ. ඇස් අරින්න ලං වෙන මොහොතෙ නැත resting position එකට ඇස් දෙක කැරකිල එන්න හදන එක තමයි ඔයාට ඒ දැනෙන අමුතු වේදනාව.ඇස් දෙක වෙලාවකට ඕනවට වැඩිය උඩ angle එකකට කැකිල තියෙන්න පුලුවන්. නැත්තම් පහල angle එකක් එහෙමත් නැත්තම් මම නිදුක් වෙම්වා කියන්න කියන්න අපෙ ඇස් දෙකම අපිටම ෆෝකස් වෙන්න වෙන්න අපෙ නහයෙ bridge එකට focus වෙන්න හදනව එක ලග ඇස් දෙක ඇඹරෙන්න හදනව වගේ ඒක හරිම වේදනාකාරී දෙයක්. ඒකට ලොකු වෙලාවක් යනකම් ඔලුව රිදීමක් වෙනව ඒක කලිම්ම අවබෝධ කරගත්තෙ නැත්තම්ඒ නිසා ඇස් දෙක පියා ගත්තත් හැම වෙලේම ඇස් දෙකෙන් ඈත දෙයක් බලන් ඉන්න විදිහට ඇස් දෙකම rest එකේ තියාගන්න පුරුදු වෙන්න. ඇස් හයියෙන් එහෙ මෙහෙ යනව වගේ තේරෙයි. ඒකට ආයෙ ඇස් දෙක හෙමීට ඇරල ආයෙ පියාගන්න. එහෙම ඉද්දි හිත එහෙ මෙහෙ යනව නම් ඇස් වහගෙනම හෙමින් තමන්ගෙම ඉස්සරහ අඩි දෙක තුනක ඉස්සරහ බලනව වගේ ඇස් දෙකෙන් පහල බලන්න ඔලුව හරවන්නෙ නැතුව ඇස් අරින්නෙ නැතුව. මේ විදිහට කරද්දි ඔයාගෙ ඔලුවෙ කැක්කුම සහ වේදනාව නැති වෙලා යයි.
Wonderful video ❤❤❤🎉🎉🎉🎉
Tharaha wela iina kenakuta kanna widiha kiyannako mahathmayaneni🎉🎉🎉
සිංහලෙන් type කරන්න පුළුවන් ද ?
මම ආපහු පාරක් මෙ වීඩියෝ එක බලනවා ආනාපාන සති භාවනාව වීඩියෝ එකට පස්සෙ මෙක තමයි වැඩියෙන්ම බලපු එක
සන්තෝසයි ❤️❤️❤️Share among others too ❤️
Oba Thumata Tharuvan Saranai
Vidarshana bavanavath karana hati dammoth godak vatinawa
ආනාපානසතිය ගැන තියන වීඩියෝව බලන්න. ඒකේ අන්තිමට කියනවා
@@MadujithSagaraHari sir
@@MadujithSagaraසර් මම ඒ විඩියො එක ගොඩක් සැරයක් බැලුවා විදර්ශනා භාවනාව ගැන වෙනම විඩියෝ එකක් දාන්න ❤❤❤❤❤
Pin sidu weawa mathithumani
ගොඩක් ස්තූතියි...!! 💙💙💚💚
තේරුවන් සරනයි සර්
Great video sir ❤️❤️❤️
සියලු සත්වයෝ සුවපත් වේවා
Bohoma pahadilii. Sthuthii
පාඩම් කරන්න ඉගෙනගන්න, සිත එක් තැන් කරන්න පුළුවන් වෙන්න බාවනාවෙන් ඒ දේවල් වලට කරන්න පුළුවන් දෙයක් ගැන video එකක් ඕනේ 😇
කරන්නම් ❤️❤️❤️. මගේ scientific studying video එක බලන්න
@@MadujithSagara 😎💞
ආනාපානසතිය පාඩම් කරන්න කලින් ටිකක් සිහිකරා ඒ එන ඒකග්‍රතාවය පාඩමට යොමු කරන්න ,නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ දේශනා කරල තියනව.
@@1M_AUDIENCE 🤩
ලෝබ නැතුව දැනුම බෙදන අපේ ගුරුතුමා 💚💚💚💚. අනිවාර්යෙන්ම මමත් මේ භාවනාව කරනවා. භාවනාව කරලා මගේ අත්දැකීම් කියන්නම් සර්
විවිධ භාවනා ගැන තවත් videos ගේන්න❤
Notification on කරලා තියාගන්න. ❤️
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
❤❤❤
🎉🎉🎉🎉
@ පවු, තමන්ව සමාජයට බාල්දු කරගන්න එපා පච කෙලෙල . නොදන්න
දේ මුමුනන්න එපා.මිනිසුන්
නොමඟ යනවා. @
🙏❤️
Digatama karagena yanna buhodena suwapathwewi
මමත් භවනා කරන කෙනෙක් හැටියට... මේක හොදම හොද වීඩියෝ එකක්.. භවනා කරන කෙනෙක් හැටියට මෛත්‍රී භාවනව 10 දිසාවටම වඩනවා.. ජලයේ ඉන්නා. ගොඩබිමේ ඉන්නා, පෙනෙන, නොපෙනෙන සියලු දෙනාටම.. සංසාර ගත දැන නොදැන අප කල වැරදි නිසා අපි පස්සෙන් එනව යම් කොට්ටාස... ඒ අයට මෛත්‍රී කලාම.. අපට ඒ අය පෙනී ඉදලම අපට කරදර නොකර, අපට උදව් කරනවා.. අපව සැම දෙයින්ම ආරක්ෂා කරනවා.... මාගේ අත්දැකිමක්... මෛත්‍රී භාවනාව සත්තයි... ප්‍රතිඵල තියනම භාවනාවක්
බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oh owu an ayath ekka oyage adahas share Kara gaththata pin
Maitri කරලා සුවපත් වේවා කියන චිත්තයෙන් ඉද්දි දම් පාට තිවර ආලෝකයක් එනවා. එක වෙරදී මාර්ගයක් ද??
ඔබ පල කල දේ හරියටම හරි
දැන් ද්යාන පිරිහිලා උනාට මං අවු 16දී මයිත්‍රී ද්යාන වඩල තියන්වා A/l කාලෙදි ඒ සමාදිමත් ඉද්දි දේවතා එලි දැක්ක මිදුලෙ යනව විවිද වර්ණයන් වෙනස් කරමින් සෙමෙන් අඩි 9 වගේ ළඟින් අහසෙ යද්දි ඒ වෙලාවෙ මං මයිත්‍රී චිත්තප්‍රීතියෙන් ඉද්දි දැක්කෙ මං ඒ එලි තිසරනයේ ආනුභාවයෙන් සහ මං කෙරෙහි අනුකම්පාවෙන් නවතීවා කියල හිතුව ගමං අහසෙහිම නැවතුනා ඒ එලි තනි වර්නයකට හැරුණ තප්පර 30 වගේ එක තැන ඉදල ආයෙ හිමින් අර නැවතුන තනි වර්නෙන්ම ඉදිරියට ගිහින් බලන් ඉද්දි අහසෙම අතුරුදහන් උනා ,ඒ එලි මොකක් අරි අරන් ගියාද කොහෙද ඒ එලි මැද ලොකු අදුරු මොකක් හරි තිබ්බ ඒක හොයා ගත්තෙ ඒ අදුරු කොටස පිටිපස්සෙන් තිබ්බ දේවතා එලි රවුම් සම්පූර්ණයෙන්ම රවුමට පෙනුනෙ නෑ අඩ සඳ වගේ අර අදුරට cover වෙලා තිබ්බෙ එතන දේවතා එලි 5-9 අතර ප්‍රමානයක් තිබ්බෙ , දැන් ද්යාන පිරිහිලා උනාට තවමත් වීර්යය වඩනව කෙලෙස් යටපත් කරල ද්යාන වඩන්න ❤
මේ වගේ වටිනා ,උගත් ,බුද්ධිමත් දරුවකු ලොවට තිළිණ කළ ඔබගෙ මව්පියන්ට ගුරුවරුන්ට පින්...සිදුවේවා !!!
බොහොම ස්තුතියි
මම් මේ භාවනාව වඩලා තියෙනවා ...... කටපාඩමෙන් මම නිදුක් වෙම්මා නීරෝගී වෙම්වා කියනවට වඩා මිනිස්සුන්ගෙ දුක හිතෙන් දැකලා අනුකම්පාවෙන් යුතුව නිදුක් වේවා කියලා හිතනවා... භාවනව වඩලා අවසානෙ මිනිස්සු ගැන අසීමාන්තික සෙනෙහසක් වගේ දෙයක් දැනෙනවා ඒක මට කියන්න තේරෙන් නෑ ඒත් ඒක මාරම සැහැල්ලු හැගීමක්
Typical youtube video එකකට එන views එකක් එකක් පාසා එකතු වෙන්නේ ඩොලර්, ඒත් මේ වීඩියෝවේ නැරබුම් වාරයක් වාරයක් පාසා මධුජිත් සර් ට එකතු වෙන්නේ පින් ❤️❤️❤️🙏🙏🙏
❤️❤️ බොහොම ස්තුතියි
මට කුඩා කාලේ ඉඳලාම ගොඩක් සතුරු බාධක තිබුනා. මම ඔය කියපු විදියට නොවුනත් මෙම භාවනාව කරන්න යොමු උනා. බොහොමයක් සතුරු බාධක දුරු වෙලා මේ වෙනකොට ඉවසීම ගොඩක්ම දියුණු වෙලා මගේ. කේන්ති එන එක පාලනය වෙලා තියෙනවා ගොඩක්ම. නීරෝගි බව වර්ධනය වෙල. දරා ගැනීමේ ශක්තියත් වර්ධනය වෙල. මට දැනෙන ප්‍රතිපල තමා ඔය ටික.. සුවපත් වේවා .
බොහෝම වැදගත් මේ comment එක ❤️❤️❤️. ස්තුතියි ඔබතුමා ට
Sadu sadu sadu
හිත විසිරෙන විට අන් අය කරන දේවල් දැනෙනවා. භාවනාවෙන් හිත එකඟ වන විට.තමන්ට දැනෙන්නේ තමන්මයි. සිත සැහැල්ලු වෙනවා.ඒකයි ඔබට සතුරු බාධක දුරු වෙලා කියලා දැනෙන්නේ.බුදු දහම කියන්නේ තමන් ගැන හොයන ධර්මයක්.
Thanks 🙏 explaining
පුදූම සතුටකින් අහන වැඩසටහනක්. මේ වැඩසටහන අහන හැමෝම නිවී සැනසෙත්වා. ඔබතුමාත් නිවී සැනසෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ නාලිකාව තව තවත් ජනගත් වේවා. අපේ යුතුකමකම තමයි මේක share කරන එක ❤️❤️❤️
❤️❤️ බොහොම ස්තුතියි
පින්ඇතිමෙවැනිවැඩසටනක්දැකිමට
මෙච්චර පැහැදිලි ව මෛත්‍රී භාවනාව ගැන කියලා දෙනවා ඇහුවමයි. නාඋයනේ අරියධම්ම ස්වාමින්වහන්සේගේ දේශනා මතක් උනා. ගොඩක් පින් සර්. වීඩියෝව share කලා ❤❤❤
❤️❤️ බොහොම ස්තුතියි
Nauyane hamuduruwo kiyanne bodisathwa athmayak(buduwenna kalin niyama darmaya thiyenna widihak ne).hebei gothama sasanaya thama jiwamanai a"darmaya pariharanaya karala ada adama niwenna.delowama dinanna.
ඔබ කියපු හැම දේම ඇත්ත මේ භාවනාව තරම් හිත නිවන තවත් දෙයක් නෑ මධ නමි
Thanks a lot ❤️
Share among others ❤️❤️
ඔබතුමා මේ කරන්නේ වචනයෙන් කියා නිම කිරන්න බැරි තරම් උතුම් වැඩක්. මේ දේවල් දිගටම කරන්න ඔබතුමා ට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි සර් ❤
❤️❤️❤️ බොහොම ස්තුතියි
Share among others
පොසොන් සතියේ අපේ සර්ගෙන් මහා ධර්ම දානයක්. වීඩියෝව කියන්න බැරි තරම් රසවත් සහ වැදගත් එකක්. අනේකවාරයක් පින් 🙏🙏🙏
❤️❤️ බොහොම ස්තුතියි
ඔබනම් අනභිබවනීය මනුස්සයෙක් 💪💪 රත්තරන් වටින වීඩියෝවක් 🙏🙏
❤️❤️ බොහොම ස්තුතියි
උදේම අවදි වෙලා පාඩම් කරන්න කලින් භාවනා කරන්න පුරුදු වෙන්න ඕනි කියලා හිතන් ඒ ගැන අදහසක් ගන්න youtube එකට ආවා විතරයි මේ වීඩීයෝ එක දැක්කේ ඔබටත් ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති ❤
❤️❤️❤️ බොහොම ස්තුතියි
Share among others
ආනාපානසතිය වීඩියෝව ත් බලන්න
භාවනා කරලා බලන්න ගොඩක් ඔයාගෙ jivithe වෙනසක් wei
@@MadujithSagara ස්තූතී 🥰
@@라산한국 ස්තූතී
Y❤❤❤❤❤🎉🎉🎉🎉🎉@@MadujithSagara
භාවනාවේ වෙනස් මානයක් දුටුවෙමි. ස්තුතියි.
Thanks a lot ❤️
Share among others ❤️❤️
ස්තුතියි .ගොඩක් හොදින් පැහැදිලි කෙරුනා.
Thanks a lot ❤️
Share among others ❤️❤️
කියපු විදියට කලා මං ගැන හිතල. පලවෙනි පාර නිකම් ඇගක් නෑ වගේ පාවෙලා යනව වගේ දැනිල මං කියල කෙනෙක් නෑ වගේ දැනුන. ඇගක් නෑ වගේ දැනුන. ඒක පට්ට feeling එකක්. මං නිකම් වෙන ලෝකේකට යනව වගේ දැනුනෙ. මං වෙබ level ekaka hby hitiye ee welawe mt eka danuna.ඊට පස්සෙ ටිකක් බය හිතිල මං අමාරුවෙන් ඇස් ඇරිය.
මං ආයෙ කලා. ඒත් ආයෙ කරනකොට උනේ වෙනස් දෙයක්. මාව එකපාරට කැරකි කැරකි ගියා නිකම් අනේ මන්ද අහසෙ වගේ. ඒකත් පට්ටම පට්ට. ඒ හැමදේම වෙන අතරෙ මං අර විදියට මයිත්‍රී පැතුව. මං ආනාපානසති භාවනාව කරනව. මෙහෙම දෙයක් අත්දැකපු පලවෙනි වතාව.
නියමයි නියමයි ❤️❤️
Share among others too ❤️
භාවනාවන් පුරුදුවෙන්න පංසලේ හාමුදුරුවෝ ලගට යන්ට හිතාගෙන හිටියෙ ඔබතුමාට ගොඩක් පිං.
සත්‍ය අවබෝදයට මගපෑදේවා. ❤ තෙරුවන්සරණයි ඔබතුමාට.
ඔබටත් එසේම වේවා ❤️
මෛත්‍රිය සහ ප්‍රේමය අතර හැගීමෙ වෙනස ඔබගෙ පැහැදිලිකිරීමක් වටිනවා. 😊තෙරුවන් සරණයි🙏
කරන්නම්, ඒක හොද අදහසක්
ප්‍රේමය - රාගය = මෛත්‍රීය
බොහොම සතුටුයි ..මමත් ටකක් දන්නවා..බාවනාව ගැන ..අලුත් දේ දැනගත්තා...ස්තූතිය පුද කරමි ..🥰
බොහොම ස්තුතියි
Share among others ❤️❤️
විශ්වයේ සිටින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා..!!
බොහොම ස්තූතියි ඔබතුමාට . භාවනාව කිරීම ගැන හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබතුමාට 🙏
❤️❤️
මාරම පැහැදිලි මාරම වීඩියෝවක් මේක. සර්ට ගොඩක් පින් 🎉🎉🎉. සර්ගේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගෙනගන්නවා ❤️❤️❤️
නියමයි ❤️❤️
ඔබ ලබා දෙන මේ දැනුම් සම්භාරයට පලමුවෙන් ම ස්තූතියි.
❤❤🎉🎉🎉🎉
ඒ වගේම දැනගන්න කැමතියි binaural beat
සහ binaural meditation ගැන
ඒ ගැනත් විද්‍යාත්මකව
පහදා දෙන්නේ නම් ඉතාම වටිනවා.
කරන්නම්
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබට.
මෙම භාවනාව තුලින් සිත දියුණු කර ගැනීමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වෙනවා. එය විදින්න පුරුදු පුහුණු වෙන්න.. තෙරුවන් සරණයි
Thanks a lot ❤️
Share among others ❤️❤️
ස්තූති වේවා ඔබතුමාට
බොහොම ස්තුතියි
Share among others ❤️
ඔබතුමාට පින්..
❤️❤️ share among others
අනේකවාරයක් පින් සර් මේ කරන සමාජ සේවයට.මට ඉතින් කරන්න පුළුවන් එකම කෘතගුණ දැක්වීම තමයි මේකට like කරලා comment කරලා share කරන එක ❤❤❤
❤️❤️ බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතිය ඔබතුමාට සහ බලවත් විශ්ව මාතාවට .
බොහොම ස්තුතියි
Share among others ❤️❤️
ස්තූතියි සර් ❤
❤️
බුදුසරණයි සියලුදෙනාටම❤
බොහෝම ස්තුතියි ❤️
Share among others ❤️
ඒ ආනාපාන සති බාවනාව ගැන වීඩියෝ එක මම බලපු වාර ගනන මතකත් නෑ ඒ තරම් බැලුවා ❤ සර් ❤ විදර්ශනා බාවනාව ගැනත් ලොකු වීඩියෝ එකක් ගේන්න කෝ ❤❤
කරන්නම් ❤️❤️
ස්තුතියි ඔබ තුමාට උත්සහා කරනවා ❤❤
❤️❤️
සාගර පුතා ඉතාම වටිනා video වක්. මේ විදියට මෛත්‍රී භාවනාව කරන්න හාමුදුරුවන් දෙනමයි මම දන්නේ. හීනටියන දම්මාලෝක හාමුදුරුවන් සහ තලල්ලේ චන්දකිත්ති හාමුදුරුවන් . තවත් අය ඉන්න පුලුවන් .
ඔබතුමා සමග කතා කරන්න ඕන.
තෙරුවන් සරනයි !!!
Telegram එකෙන් හෝ facebook එකෙන් message එකක් දාන්න
Thank you for video
❤️
බලන් හිටිය වීඩියෝ එකක් ස්තූතියි මල්ලි
Share among others ❤️
Patta watina video ekak. 😮
Thanks a lot ❤️
Share among others ❤️❤️
තෙරැවන් සරණයි !
ඔබතුමාට ගොඩාක් පින්...🙏🙏
❤️
Obathumata Theruwan saranai.
Thanks a lot ❤️
Share among others ❤️❤️
ස්තුති වෙිවා
❤️❤️
නම කියන්න අවසරයි 'බුද්ධංකුර පරම පූජනීය අති පූජනීය නා උයනේ අරියධම්ම මා හිමිපාණන් වහාන්සේ පැතුවා උ බෝධියෙන් උතුම් උ නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
❤️❤️
You are valuable person to this universe ❤❤❤
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
බොහොම ස්තූතියි ඔබතුමාට 💙🙏
බොහොම ස්තුතියි
Share among others ❤️❤️
භාවනා කිරිමට ලොකු අසාවක් තියෙනවා ...ස්තුතියි ඔබතුමාට 🙏🙏
අනිවාර්යයෙන් කරන්න ❤️❤️
හොද වැඩසටහනක් 🙏
❤️
මෙවැනි දෙවල් දැමීම අතිශය වැදගත්... සුවපත් වෙත්වා.... 🙏🫂❤
අපේ යුතුකම තමා මේවා share කරන එක සමාජමාද්ය වල
බොහොම ස්තුතියි ❤️
මම සුවපත් වේවා ❤❤❤❤
ගොඩාක් ස්තුතියි ඔබට . මෙ ගැන දැනුවත් කරාට
Thanks a lot ❤️
Share among others ❤️
මමත් ගොඩාක් කැමති බාවනාවට මට පුලුවන් හැම මොහොතෙම බාවනා කරනවා හිතට ලොකු නිදහස් බවත් ලැබෙනවා එයින් මට සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️
බොහොම ස්තූතියි සර්
❤️❤️
Budusaranai obatumata
බොහෝම ස්තුතියි ❤️
Share among others ❤️
පින් ඇත්තෝ අසත්වා..❤❤❤
අපි මේක පුළුවන් තරම් අනිත් අයට පේන්න share කරමු නේද
❤️❤️ බොහොම ස්තුතියි
Your explanation is very accurate. Thank you.
❤️❤️❤️ බොහොම ස්තුතියි
Share among others
ස්තුති යි මහත්මයා
❤️❤️❤️
ඒක නියමයි සර්. සුපිරි ❤️❤️❤️❤️💪💪💪💪
❤️❤️❤️ බොහොම ස්තුතියි
Share among others
Sundara manussayek oba. ස්තුතිය .🎉🙏🙏🙏ada sisanma patan gannawa. Budu saranai .🙏🙏🙏
Thanks a lot❤️
Share among others ❤️
පින්
❤️
ස්තූතියි.ඔබතූමට
❤️❤️
ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියි
Share among others ❤️❤️
ඒ ඇයිද කියනවනං විදර්ශනා භාවනාව ගැන කිව්ව වචන ටික මාරම වටිනවා ප්‍රධානතම එක " මෙ ලොකයේ වෙනස් වන ස්භාවය " ඔබ කිව්ව මෙ වචනය මට නං මෙ ධර්මය නිසා කලින් ඉදන්ම තෙරුනා අනිත් සියලු දෙනා ටම තෙරෙවා ❤❤
❤️❤️❤️
බොහොම ස්තූතියි සර් මං හොය හොයා හිටපු වීඩියෝ එකක්
❤️❤️
අන්දකාරයේ හිටිය මට ... බල්බ් එකක් දැම්මා වගේ.. මගේ වයස 30 යි.මාත් බාවනා කරා. මෙච්චර දවස් බොරුවක් කරලා තියෙන්නේ ... ඔබ තුමාට පිං ....❤❤❤❤❤❤
❤️❤️ බොහොම ස්තුතියි
Share among others
Oyatha godak pen....
❤️❤️
❤ ස්තූතියි.. තෙරුවන් සරණයි..
බොහොම ස්තුතියි
Share among others ❤️
This is the best meditation lesson I have ever watched ❤❤❤
❤️❤️
ඔබට ගොඩක් පින් 🙏🙏🙏.
❤️❤️❤️
Thank you 🙏
Welcome ❤️
දැකපු පලවෙනි පාරම subscribe කරා ❤, ගොඩක් දැනෙන විදිහට කියලා දෙනවට ගොඩක් ස්තුති , අර මුලින් පටන් ගන්න කලින් යන විශුවල් background music එකේ name එක මොකක්ද කියලා කියන්න සර් , ඒක ගොඩක් mind relax music එකක් ❤❤❤
බොහෝම ස්තුතියි ❤️❤️.
Phoenix song. අපි හදපු එකක් ඒක ❤️
මාරම creative music එකක් ..ගොඩක් ස්තුති සර් 😍😍 අද ඉදලා හැම වීඩීයෝ එකක්ම බලනවා මම ..
@@HasanthaLakshan-e6s බොහොම ස්තුතියි ❤️❤️❤️
මම අද ම පටන් ගන්නවා ස්තුතියි
🤝🤝
මට සිහිනෙන් විශ්ව පනිව්ඩයක් පෙන්නුව 845 අහසෙ රන්වන් පාටින් දිස් උනා සුදුපාට කොකුන් රෑනක් මගෙ ඉදිරියෙන් ගියා.මන් හිතුවෙ මට මුදලක් ලැබේ කියා. ඒත් අද උද්රෙම මට ලැබුනේ මේ භාවනා වැඩසටහන.මන් භාවිතා වඩන්න ආසාවෙන් ඉන්න නිසා. මන් හිතන්නෙ ඒ සිහිනයේ අරුත.මට සද්ධර්ම මුන ගැසුනා හා සමානයි. ස්තූතී ඔබට. නිවැරදි මගක් පෙන්නුවට.. විශ්වය ට ස්තූතී..
Thiththagalle hamuduruwange abhidarmaya padam 50 th balannako..
ඔබට ස්තුතියි ❤
❤️❤️❤️ බොහොම ස්තුතියි
Share among others
❤️❤️❤️❤️ thousand thanks ❤️
❤️❤️
බොහොම ස්තූතියි ❤
Thanks a lot ❤️
Share among others ❤️
Thank u
Thanks a lot ❤️
Share among others ❤️❤️
Clear knowledge ❤
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
I'm very grateful for this video and for you, sir. I learnt lots of crucial facts 💯. May the universe & the triple gem bless you!!! 🙏❤️✨️
Much appreciated ❤️
Great and amazing ❤️💪
Thank you ❤️❤️
Thank you universe 🙏
❤️❤️
Sthuthui oba thumiyata.
❤️❤️
ගොඩක් පින්
❤️❤️
Athi vishstai odathumata pin
Thanks a lot ❤️
Share among others ❤️❤️
Hodama kathawa. Yas I have experienced
❤️❤️
Thank u for this 🙏🙏🙏
❤️❤️
Aththama ow mn meditation karala mulin laba gaththa de thamai mge anger issues nathi karagaththa eka.. Mn aniwaren me widiytama try kranawa oyata pin .. Ape sith suwapath karana pina oyatath labenawa ekanthai.
❤️❤️ thanks for sharing your experience ❤️
මං භාවනා කරලා අන්තිමටත් ආයේ ම සියලු සත්වයෝම සුවපත් වේවා කියලා හිතින් කියනවා... ඇස් අරින්න මොහොතකට කලින් එතකොට මගෙ ඔලුව ඇතුලෙන් එක පාරටම පීඩනයක් වගේ එකක් දැනෙනවා නළලෙන් එලියට එන්න වගේ.. මේක දැන් ටික දවසක ඉදන් වෙනවා.. හේතුවක් ගැන අදහසක් තිබේද ඔබතුමාට
භාවනාව සම්බන්ධ දෙයක් නොවෙන්න පුළුවන්. Doctor කෙනෙක්ට කියලා CT scan එකක් කරලා බලන්න
@@MadujithSagara ස්තුතියි 🌼
මට පෞද්ගලිකව ඕක තිබ්බ දෙයක්. ඔලුව ඇතුලෙ ඇති වන ආබාදයක් වෙන්නෙ භාවනාවෙ හේතුවකට නෙමෙයි. අපි ගොඩ වෙලාවක් ඇස් පියාගෙන ඉන්නකොට අපිට අපෙ ඇස් කොහෙද බලන් ඉන්නෙ කියල අවබෝධයක් සහ දැනීමක් නෑ. ඇස් අරින්න ලං වෙන මොහොතෙ නැත resting position එකට ඇස් දෙක කැරකිල එන්න හදන එක තමයි ඔයාට ඒ දැනෙන අමුතු වේදනාව.
ඇස් දෙක වෙලාවකට ඕනවට වැඩිය උඩ angle එකකට කැකිල තියෙන්න පුලුවන්. නැත්තම් පහල angle එකක් එහෙමත් නැත්තම් මම නිදුක් වෙම්වා කියන්න කියන්න අපෙ ඇස් දෙකම අපිටම ෆෝකස් වෙන්න වෙන්න අපෙ නහයෙ bridge එකට focus වෙන්න හදනව එක ලග ඇස් දෙක ඇඹරෙන්න හදනව වගේ ඒක හරිම වේදනාකාරී දෙයක්. ඒකට ලොකු වෙලාවක් යනකම් ඔලුව රිදීමක් වෙනව ඒක කලිම්ම අවබෝධ කරගත්තෙ නැත්තම්
ඒ නිසා ඇස් දෙක පියා ගත්තත් හැම වෙලේම ඇස් දෙකෙන් ඈත දෙයක් බලන් ඉන්න විදිහට ඇස් දෙකම rest එකේ තියාගන්න පුරුදු වෙන්න. ඇස් හයියෙන් එහෙ මෙහෙ යනව වගේ තේරෙයි. ඒකට ආයෙ ඇස් දෙක හෙමීට ඇරල ආයෙ පියාගන්න. එහෙම ඉද්දි හිත එහෙ මෙහෙ යනව නම් ඇස් වහගෙනම හෙමින් තමන්ගෙම ඉස්සරහ අඩි දෙක තුනක ඉස්සරහ බලනව වගේ ඇස් දෙකෙන් පහල බලන්න ඔලුව හරවන්නෙ නැතුව ඇස් අරින්නෙ නැතුව.
මේ විදිහට කරද්දි ඔයාගෙ ඔලුවෙ කැක්කුම සහ වේදනාව නැති වෙලා යයි.
Wonderful video ❤❤❤🎉🎉🎉🎉
Tharaha wela iina kenakuta kanna widiha kiyannako mahathmayaneni🎉🎉🎉
සිංහලෙන් type කරන්න පුළුවන් ද ?
මම ආපහු පාරක් මෙ වීඩියෝ එක බලනවා ආනාපාන සති භාවනාව වීඩියෝ එකට පස්සෙ මෙක තමයි වැඩියෙන්ම බලපු එක
සන්තෝසයි ❤️❤️❤️