සිතේ ස්වභාවය පිළිබදව වෙනස්ම නිර්වචනයක් |

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 17 годин тому +1

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 День тому +1

    සුවපත්ම වේවා ..!!!ස්වමින්වහන්ස🙏 🙏🙏

  • @geethafernando8670
    @geethafernando8670 День тому +1

    Utum swamiwahansa oba wahanseta Utum nirvana suwyama pathmi. 🙏

  • @revwsomananda3528
    @revwsomananda3528 День тому +1

    තෙරුවන් සරණයි

  • @MiHiMusic-tx8yk
    @MiHiMusic-tx8yk 21 годину тому +2

    " දුක් ආර්ය සත්‍යය " යේ ආර්ය කියල කියන්නේ කුමක්ද කියල පැහැදිලි කරන්න පුළුවන්ද ස්වාමින්වහන්ස..

  • @shiranthibandara33
    @shiranthibandara33 20 годин тому +1

    Kusalanula pattichasamuppadya is the way to nirvana ie the nirodaya pilisinda dakima hethu pala nirodaya I would like to know rupaya penapidak vedanawa diyabubulak .sanghawa miruguwak Sankara kesel kandak vinghanaya mayawak has not been defined as this before

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f Годину тому

    ස්වාමීන්වහන්ස , විපස්සනා සිතක් යනු කුසල සිතකට වඩා (මාර්ග සිත ) ලෝකෝත්තර සිතක් ලෙස හැඳින්වීම සාධාරණයි නේද ? කාමාවචර ,රූපාවචර ,අරූපාවචර සිත් කුසල් සිත් වුවත් ඒ සියල්ල තුළ පවතින්නේ ආත්ම සංඥාව නේද ?🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ..