‍ ප්‍රඥාවන්තයෙක් කෙසේද ? | Hasalaka Seelawimala Thero

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 46

  • @ramyajayasinghe6910
    @ramyajayasinghe6910 Місяць тому +13

    අවසරයි අපේ ස්වාමීන් වහන්ස, ඇත්තමයි අපේ හදවතට ,හිතට කතා කරන බවමයි හැගෙනි්නේ...ඒ ධර්මය අවබෝධ කරවීමට දරන කැපවීමට බොහෝ ම පින් ඔබ වහන්සේට....වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා මග විවර වේවා.....

  • @Luckshani
    @Luckshani 24 дні тому +1

    සාදු සාදු සාදු

  • @AjithKranasinghe95
    @AjithKranasinghe95 Місяць тому +2

    සාදූ සාදූ සාදූ 🏵️🙏🏵️ හරිම පැහැදිලි දේශනාවක් 🙏🏵️ ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏵️🌸🌸

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi Місяць тому +5

    අවසරයි ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ නම් අපේ පෙර පිනකටමයි පහල වුනේ, අපට නිවීම පිනිසමයි,මේ අමාදහම දේසනා කරන්නෙ පීන්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා පතන්නා වූ බෝදියකින් අමා නිවනම ෂාක්ෂාත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @suneetharanjani6285
    @suneetharanjani6285 Місяць тому +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස,ඔබවහන්සේට දස දහස් වාරයක් නමස්කාර වේවා.

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Місяць тому +1

    මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Місяць тому +5

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස අපෙ පිනට පහළ වු බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @b.ksumanachandra7610
    @b.ksumanachandra7610 Місяць тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @tharakasenanayake8107
    @tharakasenanayake8107 18 днів тому

    තෙරුවන් සරණයි අප පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස!!! ඔබ වහන්සේටත් මාර්ඝඵල නිවන් පිණිසම මේ දේශනාවන් උපකාරී වේවා!!! නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායු වේවා!!!!

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi Місяць тому +1

    ඇත්තමයි, ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේසනා කල පරීදි ඒ අත් දැකීම් අප අත් විදිනවා,ප්‍රස්නයක් ආව වෙලාවට ඔබ වහන්සේ ගේ දේසනාවක් ඇහුවම උත්තර එතනම තියෙනවා ස්බාදහම උදව්කරනවා🙏🙏🙏🙏🙏💥💥💥💥

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara Місяць тому +1

    Pinwath suwamin wahanseta meh bawayadeema niwanmagapala labewa sadu sadu sadu🎉🎉🎉🎉

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Місяць тому +2

    නමෝ බුද්ධාය .සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වෙිවා.බොහොම පින් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි.සාදු සාදු, සාදු.

  • @Karunawathi-s4y
    @Karunawathi-s4y Місяць тому +4

    අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පද නමස්කර කරමි සාදු සාදු සාදු

  • @ruparohini733
    @ruparohini733 Місяць тому +1

    🙏🙏🙏⚘️⚘️⚘️Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa.

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Місяць тому +1

    Budusaranai ape habuduruwane 🙏🏾🙏🏾🙏🏾

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 Місяць тому +1

    🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu

  • @MethusariMethusari
    @MethusariMethusari Місяць тому +1

    සාධු 🌹🙏 සාධු 🙏🌹 සාධු 🙏🌹

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa Місяць тому +1

    🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 Місяць тому +1

    නාම රූප ගැටලුව ලිහෙද්දී සියලු කතා නිමා වෙනවා ස්වාමීන් වහන්ස පැහැදිලියි සුවපත් වේවා

  • @mangalikajay1092
    @mangalikajay1092 7 днів тому

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼

  • @niranjalafernando5648
    @niranjalafernando5648 Місяць тому +1

    💐🙏🏻💐

  • @siriyapitadeniya7935
    @siriyapitadeniya7935 Місяць тому +1

    ංමෙ.දෙසනාවන්.කරන.ඔබ.වහන්සේ ටබලපොරොත්තුවන.ම්‍රර්ග.පල.අවබොදය.ලෙබෙවා.සදු.සදු.සදු

  • @rangi6885
    @rangi6885 Місяць тому +1

    🙏🌼🙏🌼🙏🌼

  • @NiroshaniPranando
    @NiroshaniPranando Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kumaripathma9258
    @kumaripathma9258 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nidarshakumuduni3697
    @nidarshakumuduni3697 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthapl4012
    @ajanthapl4012 Місяць тому +1

    🙏🙏🙏🙏🙏

  • @MuksMukarr-wv7mq
    @MuksMukarr-wv7mq Місяць тому +2

    Page sawamin wahnseta niduk niroge geerga ausa labewa Sadu Sadu Sadu 💐🌹🌺🌹💐👃👃👃

  • @SAYURUSAHASRA-y3g
    @SAYURUSAHASRA-y3g 25 днів тому

    Obawahanse anubudun wahanse keneku wage.obawahanseta deergausha wewa.

  • @hemadayananda
    @hemadayananda Місяць тому

    Sadu Sadu Taruwan saranaei

  • @vindyasamadhi9104
    @vindyasamadhi9104 Місяць тому +1

    Hamuduruwana babadu menehak labanna mama monawaga akusalayak karalada

  • @superputha8186
    @superputha8186 25 днів тому

    ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගන්න පුළුවන් නොම්මර යක් දෙන්න

  • @nivarthanashan1444
    @nivarthanashan1444 Місяць тому +1

    Swamin wahansa samadamadarma desanavak ahanavita mage thiye na. Prasanayata. Pilithiru lanenava eka hari

  • @LalithaMS-cs4qv
    @LalithaMS-cs4qv 28 днів тому

    Darmadesankorima darmayatasawandima asidatmaya yonisomanisikarayen sitimath unayasamaga sakachkirimath niwan magata wopakariwe
    .

  • @mangalikairangani4234
    @mangalikairangani4234 7 днів тому

    Sadu. Sadu

  • @Wijitha100
    @Wijitha100 Місяць тому

    දේසනය ඇරඹෙන්නේ
    මේ පින්වතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ….. ලෙසයි.
    සද්දාව කියන්නේ, බුදුධ වචනය මැනවින් අවබෝධ වූ පසු කෙනෙක් තුළ උපදින ඉන්ද්‍රිය ධර්මයක්. බණ අහන්න පෙර කිසාවෙක් තුළ සද්දාව නෑ.
    ඊලගට ප්‍රඥාව. කොන්ඩඤ ට පඤ්ඤා උදපාදි වුණේ දවස් 21 ක් තිස්සේ ධර්මය කියා දුන් පසුවයි. දහම දකිනිනට පෙර නොවෙයි.
    දහම හරිහැටි නොදැක දහම් දෙසීම අවැඩ දායකයි. එතන සංඝභේධ පාපය අත්වනින පුළුවන්.
    මේ වීඩියෝව බලනු මනවි
    ua-cam.com/video/gyhrIjuNvdE/v-deo.htmlsi=8CCfuEFM1Z3Mgt7H

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 Місяць тому +1

    ප්‍රඥාව කියල මේ භික්ෂූන් පෙන්නුවට මිනිසකු තුල තිබෙන්නේ බුද්ධිය සහ දැනුම පමණයි. මන්ධ බුද්ධික කෙනෙකු හට පවා කිසියම් බුද්ධියක් ඇත. සෑම මිනිසෙකු සතුව නොයෙකුත් ප්‍රමාණ වලින් දැනුම සහ බුද්ධිය ඇත. ඉතින් මේ භික්ෂූන් නිවැරදි බුද්ධ වචනය පැහැදිලි කරනව නම් මිනිසුන්ට තේරුම් ගත හැක. එකම ප්‍රශ්නය වැල්වටාරම් මිස නිවැරදි බුද්ධ වචනය අසන්නට ලැබෙන්නේ නැත. ඛුද්ධ වචනය එක වරක් අසන්නට ලැබුනොත් එය ඇසෙන සියලු දෙනාම සෝතාපන්න වනු ඇත. එයයි බුද්ධ වචනයේ සවභාවය. ප්‍රඥාව කියන්නේ බුද්ධාගමේ වචනයක් පමණයි. නිසි ලෙස පැහැදිලි කල නොහැක.

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @rangi6885
    @rangi6885 Місяць тому +1

    🙏🌼🙏🌼🙏🌼

  • @anojawijerathna6740
    @anojawijerathna6740 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @champamarasinghe8879
    @champamarasinghe8879 Місяць тому +1

    🙏🙏🙏

  • @mallikap6501
    @mallikap6501 Місяць тому

    🙏🙏🙏

  • @HimaliThusharika
    @HimaliThusharika Місяць тому

    🙏🙏🙏

  • @nilwaladhanalakshmi16
    @nilwaladhanalakshmi16 Місяць тому

    🙏🙏🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 Місяць тому

    🙏🙏🙏