Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි චානක මහත්තය තෙරුවණ් සරණයි ❤️ ❤
ස්ත්‍රී න් පිරිමින් ට එරෙහි වේ.
ඔයාගෙ ඔය ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්නය මොකද්ද
@yohanKawinda-j8m ඔයා ඇයි ගොඩක් තැන්වල මේ විදියට හැසිරෙන්නෙ🤣
@Sheran12 ලොව පුරා පැතිරී යන 4B moment එක දැං ඇමරිකා එක්සත් ජනපදයේ ත් වැඩි වෙලා ඒ ව්‍යාපාරය යෙන් කියන්නේ කරුණු හතරක් ගැන ඒ වා තමයි පිරිමින් සමග ලිංගිකත්වය එපා, පිරිමින් සමග ආලය එපා, පිරිමින් සමග දරුවන් එපා, පිරිමින් සමග විවාහය එපා යන ඒවා මේය ස්ත්‍රී න් විශාල ලේස මේම කරුණු වැලද ගන්නවා.
@Sheran12 තේරුම් ගනිම් බං මෙ යථාර්ථය, ස්ත්‍රී න් අපට ඇති දැවැන්ත ම තර්ජනය යි.
Great information !!!
අයියේ Bashar Al Assad හිතවත් සාමාන්‍ය මිනිස්සු කට්ටිය තාම ඉන්නවාද Syria වල එගොල්ලෝ HTS ලා අගනුවර දක්වා එද්දී එගොල්ලෝ මොකුත්ම කරේ නැද්ද
රුසියාව ටත් බඩ බුරුල් වෙලා ඉන්නෙ 😂😂😂
බංගලිදේශයේ තත්ත්වය දැන් තත්ත්වය කෙබඳු ද?
රැසියාව කරන්නේ මොකද්ද කියල අවසානය වෙනකම් කියන්න බැ.මොකද අවසානයෙි සිවිල් යුද්දයක් අරතිවෙන්න පුලුවන්
රුසියාව video එකක් දාල නේද නත්තල් සීයට උන් මිසයිලය කින් ගහන
Russia pili aran ne Azerbaijan wla plane ekata ghuwa kiyla
චීනය එදා 6th gen fighters 2ක් test කරල නේ චාමර🤔🫡
ඔයිට දවස් කීපෙකට කලින් ශෙන්යාංග් එක ටෙස්ට් කරා කියල unconfirmed රිපෝර්ට්ස් තිබ්බා.
චාමර ඇත්තද සිරියාවේ ටාටස් වරායට ඊශ්‍රායලය විසින් කුඩා නැශ්ටික බෝම්බ ප්‍රෙහාරයක් එල්ල කරලා කියන්නෙ ඊශ්‍රායලයේ ඉදන් යුටියුබ් චැනල් එකක් කරන මොහාන් යුටියුබ් චැනල් එකේ ගෙයේ
වැඩක් නෑ රැසියාව කිච වුනා HTS එකට😢
Americawath akulan giye afganistan walin🥲
ඌ කිච වුනේ නෑ බං රුසියාව අතහැරියා...තේරුමක් නැති නිසා...අනාගත තුර්කි සහ ඊශ්‍රායල් ගැටුමකට මඟ පාදන්න...
රුසියාව ගුවන් ප්‍රහාර විතරනෙ එල්ල කලෙ 😂
oy wge kandayam ekthu wel ned Libya wldi Hafthar wte ekthu une Iraq wldi ISIS wte ekathu une e wge wenn puluwn ned HTS ekt hriyt balance krgnn bri wel Iran oy kandaym wlt support krnn awoth