ඔයාට ලස්සනම hair style එක මුහුණේ හැඩය අනුව තෝරාගන්නේ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 100

  • @tharakasewwandi5276
    @tharakasewwandi5276 Рік тому +8

    මට දැනගන්න ඕනි හැමදේම දැනගන්න පුලුවන් උනේ ඔයාගෙ මේ වීඩියෝ එකෙන් විතරයි.👍

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 років тому +18

    යෙහෙළි ඔයා නිසා හුගක් දේවල් දැන ගත්තා. සුපැහැදිලි සුන්දර කටහඩ හරිම ලස්සනයි

    • @myyeheli3670
      @myyeheli3670  5 років тому +3

      me video walin yamak ganna puluwan unaa nam eka thamai mageth sathuta...

  • @Imasha_Welivita
    @Imasha_Welivita Рік тому

    ඒක ඇත්ත මං දැන් කොන්ඩෙ කොටටම කපලා ඉන්නේ.. දිගට තියෙද්දිත් කොටට තියෙද්දිත් එක වගේ ම ලස්සනයි , බය නැතුව ඕන විදියකට කපන්න පුලුවන් ovel shape නිසා

    • @myyeheli3670
      @myyeheli3670  Рік тому

      ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි ඉමාෂා

  • @sumudurandima7613
    @sumudurandima7613 5 років тому +17

    ගොඩාක් වැදගත් කියපු හැමදේම ....තවතවත් සාර්ථක වේවා 🙏🙏

    • @myyeheli3670
      @myyeheli3670  5 років тому +5

      ගොඩාක් ස්තුතියි සුමුදු....ඔයාගේ මේ ආශිර්වාදය මට ගොඩක් වටිනවා...

  • @shanthinirmali265
    @shanthinirmali265 5 років тому +36

    කර්ලී හෙයාර් වලටත් කට් ටිකක් දාන්නකෝ

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 5 років тому +17

    ❤️😘😍💖💕 oyage voice eka harima cute... wedagath dewal dena oyawa thawa lassana wenna one

    • @myyeheli3670
      @myyeheli3670  5 років тому +5

      අනේ ඔයාට ගොඩක් කරුණාබර හදවතක් තියෙන්නේ....තව කෙනෙක්ගේ ගුණයක් දකින ඔයාවත් ගොඩක් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

  • @Didula_Hansaka
    @Didula_Hansaka 4 роки тому +12

    Mn wage oval shape muhunak thiyena wasanawanthayo kawda? 😂😂😂

  • @maleeshamadhushadinee9611
    @maleeshamadhushadinee9611 4 роки тому +31

    නලල පලල් අයට මොකක්ද match ??

  • @geesaraniwirasinha5279
    @geesaraniwirasinha5279 2 роки тому +4

    මගේ මුන රවුම්..ඇහිබැම ගවට කොන්ඩෙ කැපුවම ඉස්සරහින් මට ගැලපෙයිනෙද ❤️❤️🙂

    • @tharushivihara2314
      @tharushivihara2314 2 роки тому +2

      මටත් තියෙන ප්‍රශ්නයක් ඒත් මන් හිතන්නෙ කැත වෙයි මගෙත් මූණ රවුම් 🙂

    • @shanuadira934
      @shanuadira934 2 роки тому

      Mtth thiyena prashne oka...katha weid mnda

    • @halert3937
      @halert3937 Рік тому

      Face mahatha curly wedi volume ekak thiyeddi kohomada layer cut karanne....apitama gedaradi layer karanna barida

  • @loveyourself3204
    @loveyourself3204 3 роки тому +2

    Akki curly hair ekak thiyana round face ekak thiyana kenekta galapena hair styles kiyannako

  • @chamithdilhara1882
    @chamithdilhara1882 3 роки тому +2

    කම්බුල මහත් කරගන්න පුළුවන් ක්‍රීම් එකක් කියන්නකෝ

  • @sandaminihimasi6022
    @sandaminihimasi6022 Рік тому +1

    Hair cut එකක් කරන්න salon යන්න කලින් කොන්ඩෙට කරන්න ඔනෙ මොනවද අක්කි කියන්නකො🥺🥺

    • @myyeheli3670
      @myyeheli3670  Рік тому

      ඒක නංගි සැලෝන් එක අනුව වෙනස් වෙනවා

  • @devindi770
    @devindi770 5 років тому +2

    Ane thank you yeheli.eth ithin mata thynne digaaaama kondayak ithin nitharama konde gediyak gahala thymai inne. Eth kmk na oya kyna dewal mm ahagena inne harima sathutin. Oya dn hrma shoiii ikmanin vdyo dana nsa. Mm bln innwa oyge vdyo enakm

    • @myyeheli3670
      @myyeheli3670  5 років тому

      shok ane....diga kondayak kadaagena
      yanakota hamoma wage e dihaa balanawa mama godak welaawata dakala thiyenawa...godak sthuthi kumuu...

  • @flashcard6153
    @flashcard6153 5 років тому +1

    mage moona raum kenek...itin mta honda konde curl krlda nathnm relax ekak kralada?ane plz mta kiyannko.....

  • @yamunagurusinghe495
    @yamunagurusinghe495 4 роки тому +1

    Hair eke wargeta galapena widiyata
    Hair styles thoraganna vidiya gana
    video ekak karanna

  • @ManjulaDaraniyagala
    @ManjulaDaraniyagala 10 місяців тому +1

    Thank you akki❤

  • @hiruwikramarathne3405
    @hiruwikramarathne3405 4 роки тому +1

    මට‍ තියෙන්නේ ඔලුව pedesin විශාල සහ කම්මුල් වලින් කොටු hadye මුහුණක්, ගැලපෙන්නේ කුම්බ hairstyle ekd kiynn please, hithagnn be

  • @sanoli2214
    @sanoli2214 3 роки тому +1

    Very good, great idea 👍

  • @flashcard6153
    @flashcard6153 5 років тому

    Gdk wadagath akki mehema video apita ahnn kenek na me dewal oyt gdk pin...me wage danuwath kereem walta

  • @noname-ld2bk
    @noname-ld2bk 2 роки тому +1

    මූන ටිකක් මහත පොඩ්ඩක් කර්ලි හෙයා එකක් තියන කෙනෙක්ට ලේයර් කට් එක ගැලපෙයිද

  • @maheshikamaheshika2206
    @maheshikamaheshika2206 Рік тому

    මගේ බෙල්ලයි මූණයි පොඩ්ඩක් ඇදයි මොන වගේ hair cut එකක් ගැලපෙයිද

  • @jayanthijaya8982
    @jayanthijaya8982 3 роки тому

    Nala palal kenekuta office hair style Tilak denna please

  • @chaminichandimale5111
    @chaminichandimale5111 5 років тому +1

    Ambooo aka akkiiii🙈🤭🥰🥰🥰

    • @myyeheli3670
      @myyeheli3670  5 років тому +1

      ඔයා කැමතියි උනාට ගොඩක් සතුටුයි චමි....

  • @nethunethu7981
    @nethunethu7981 3 роки тому +2

    ❤️voice eka nm marm lssni oyge 😌

    • @myyeheli3670
      @myyeheli3670  3 роки тому

      ගොඩාක් ස්තුතියි නෙතූ...මතකයි ඔයාව මුල ඉදන්ම අපිත් එක්ක හිටියා නේද ?

  • @jayanthijaya8982
    @jayanthijaya8982 3 роки тому +1

    Official hair style Tilak denna ko

  • @harshanikaushalya7192
    @harshanikaushalya7192 5 років тому +1

    Hi akki. Oyge vidio ekak ahamben wge dekke lagadi. Eta passe mn oyge chanel ekta gihin bluwa u karala tyna vidio gena. Ewa godak vedagath kiyla teruna. Etn oyge chnel ekat subscribe kara. Tybba vidio serma downlod kran ada beluwa. Ettatama harima hodai. Etin oyta wish karnwa essarhta twat sartaka vidihta meka kran ynna puluwn wnna kiyla.😘😘😘

    • @myyeheli3670
      @myyeheli3670  5 років тому

      අනේ ගොඩක් ස්තුතියි හර්ෂි...ඔයාගේ අවංක අදහස් වලට...ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා වගේම...අලුත් දෙයක් කරන්න ඔයාලගේ මේ වගේ comments වලින් පොඩි තල්ලුවක් දෙනවා....

  • @aseniprasadani2858
    @aseniprasadani2858 5 років тому +3

    Thanks ❤️😘

  • @Madhumali-ci3dc
    @Madhumali-ci3dc 5 років тому +1

    Woow😍 voice eka lassanai❤. Ane face eke mahatha adu karaganna widihak kiyannko. Aga godak mahatha na eth face eka mahathai. mune a mahatha gathiya adu karaganna widihak kiynko plzz🙏😘😘😘😘

    • @myyeheli3670
      @myyeheli3670  5 років тому +1

      round face එකක් වෙන්න ඇති මධුමිට තියෙන්නේ....hair style එක වෙනස් කරලා නිකන් බැලුවද video එකේ කිව්වා වගේ ?

    • @Madhumali-ci3dc
      @Madhumali-ci3dc 5 років тому

      @@myyeheli3670 ow raum tikak mahathai. Mahatha tikak adu karaganna widihak nadda? Hairstyle ekin eka adu karalane pennane mata permanently face eke mahatha adu karaganna widihak kiyannko

  • @hansinisansala7170
    @hansinisansala7170 2 роки тому

    Godak watinawa ..tnx

  • @nirashaudari5308
    @nirashaudari5308 2 місяці тому

    Ane mage tiynne hugakma hugak raum munak muna mahatai

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 5 років тому

    thanks yeheliyeee.❤

    • @myyeheli3670
      @myyeheli3670  5 років тому

      ඔයාටත් ස්තුතියි comment එකට ...

  • @nishaniiresha8593
    @nishaniiresha8593 4 роки тому +1

    Oba nam eththatama yeheliyak.mam harima aaderei.

    • @myyeheli3670
      @myyeheli3670  3 роки тому

      ගොඩාක් ස්තුතියි නිෂා ...ඉතින් ඔයා දැනගන්න කැමති මොනවහරි තියනවද ?

    • @nishaniiresha8593
      @nishaniiresha8593 3 роки тому

      @@myyeheli3670 Hi....,Oyawe iiye pereda mathak una mata.ane hari sathutui.Oyage vedios phone eke thiyan innawa mam.Oyage hema dema hodai.
      ♈Digati slim munak hadamu.vedio ekak keranna.
      Aayemath colour match keramu.top and bottom.
      Gawun DESIGN keramu.
      Face eke shape ekata shades match keramu.
      WARNA CHAKREYEN COLOUR MATCH KARAMU.
      Lipsticks gewama party welata giyama newetha gedera ena thuru radewa thaba ganna andam gena.
      Oya hair de gena nisa wishwashai.
      EHEMANAM ENNA.BALAN INNAWA.
      Ok oona ekak sweet heart.
      Boho sathutui emathuwata.
      KARAMU EHEMANAM.
      T.C. BYE.

    • @myyeheli3670
      @myyeheli3670  3 роки тому +1

      @@nishaniiresha8593 අනේ හරිම සතුටුයි නිෂා ඔයාගේ comment එක දැක්කම...ඇත්තටම හදවතින්ම කියන්නේ ගොඩාරියක් ස්තුතියි ඔයාගේ කාලය වැය කරලා ඔයාගේ අවංක අදහස් කියනවට...මුණ slim කරගන්න පුළුවන් නම් ඒත් මුණේ හැඩය නම් වෙනස් කරගන්න බෑනේ dear...තියන මුණ slim කරගමුද ?:)

    • @nishaniiresha8593
      @nishaniiresha8593 3 роки тому +1

      @@myyeheli3670 haa dear.ok..,keranna vedio ekak.oya hari shok.oyawe dakinna kemathi,mam Gampaha.oya....??

    • @myyeheli3670
      @myyeheli3670  3 роки тому +1

      @@nishaniiresha8593 හී හී එහෙනම් මුණ පෙන්නලා video එකක් කරන්නම්කො මම...

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 4 роки тому

    Akki nalala ismathu wela pena eka adu krna tips tikak kiyl dennko

  • @imashajeewanthi258
    @imashajeewanthi258 2 роки тому

    මහත අයට කලි හෙයා එකක් හරියන්නේ නැද්ද

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 5 років тому +11

    මගෙ ෆෙස් ෂෙප් එක මටම තෙරෙන්නෙ නැනෙ මොකද්ද කියලා. අනෙ

  • @ishuqueen7403
    @ishuqueen7403 2 роки тому

    Raum muhunakata konede krel karala galapenne nadda🥺

    • @myyeheli3670
      @myyeheli3670  2 роки тому

      curly konde unath muhunata galapena widihata frame karala hadaa ganna puluwan Darshani...

  • @senarathsamantha
    @senarathsamantha Рік тому

    නළල පළල් අයට මොකක්ද ගැලපෙන්නෙ?

    • @myyeheli3670
      @myyeheli3670  Рік тому

      Bangඑකක් එක්ක ඔය කැමති hairstyle එකක් tryකරන්න පුළුවන් ...

  • @shanikaerandi3793
    @shanikaerandi3793 5 років тому

    Mage fase aka raun... Curly hair tiyena
    Atakota mokada karanne

    • @myyeheli3670
      @myyeheli3670  5 років тому

      curly hair unath e tips karanna puluwan....shani

  • @ranganirangani1585
    @ranganirangani1585 2 роки тому

    Eggs honda nedda

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 5 років тому +1

    Thanks .curly hair 1kata hairstyle video 1k karannakoooo please.
    💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍

    • @myyeheli3670
      @myyeheli3670  5 років тому +1

      .puluwan ikmanatama dennam honde.....kalin illapu dewal tikakuth thiyenawa..ekayi priya chuttak parakku wenne...kamak naha neda...

    • @priyangachandrasekara1165
      @priyangachandrasekara1165 5 років тому

      @@myyeheli3670 ah k k awlath natho.... puluwan ikmanatama danna.api balan innawo..💖💖💖💖

  • @thilinimadhushani5181
    @thilinimadhushani5181 5 років тому

    Thanks

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 Рік тому

    15 ka withara ayatath kiynnko akke

    • @myyeheli3670
      @myyeheli3670  Рік тому

      පුළුවන් ඉක්මනටම දෙන්නම් හොඳේ

  • @sarathbandara8206
    @sarathbandara8206 5 років тому

    තෑන්ක්😶

  • @sumedhasubasinghe9016
    @sumedhasubasinghe9016 2 роки тому

    Thin hair cut

  • @nishaniiresha8593
    @nishaniiresha8593 5 років тому

    Very nice

  • @damayanthiad3725
    @damayanthiad3725 5 років тому

  • @milan8066
    @milan8066 5 років тому

    අපිට නැද්ද 😒😒

  • @kavinduimantha987
    @kavinduimantha987 2 роки тому

    Muna chuti ayata mokakkd hodam

  • @dimuturandika9312
    @dimuturandika9312 Рік тому

    Kali konideta

  • @anushaudayangani725
    @anushaudayangani725 10 місяців тому

    Ane mtthdngnn one

  • @sumedhasampath5756
    @sumedhasampath5756 Рік тому

    Q

  • @sadunnatmal6305
    @sadunnatmal6305 4 роки тому +2

    Boru kiyanna apa yakoooooooooo

  • @NiroshikaVibhashini
    @NiroshikaVibhashini Місяць тому

    Akki oyawa sambanda karaganna whatsapp number ekak nadda?