Anisha Jayakody සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 56 | 24th August 2024

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 22

  • @crazykaushi2677
    @crazykaushi2677 3 місяці тому +6

    ගත්ත දින මා දෝතට
    දැනුනාලු මහ බරක් ඔය හිතට
    අප්පච්චිගේ මුලු ලෝකයම
    මමම වුණි එදා සිට
    විඩාබර ඔය ගතට
    සිත සතුර කැන්දූ...
    දුටු විගස මගෙ රජුන්
    දෝත පා හැඩූ...
    අම්මිගෙ නපුරුකම්
    රහසේම මිමිණු...
    මමම වෙමි අප්පච්චිගේ
    එකම කුමරිය දූ...
    ටිකෙන් ටික නොදැනීම
    වුනෙමි මා වැඩිවියට
    කාලයත් නපුරුකම
    කලේ ඒ සෙනෙහසට
    රහසේම ඉගිලුනෙමි
    නොදන්නා ඉසව්වට
    අහස රලු පරලු උනි
    අප්පච්චි,,, දෝණියට...
    වැටෙන විට හරි තදින්
    අල්ල සිඹ සැනසූ...
    පියාඹන ඉමන් ගැන
    සැම දේම පැවසූ...
    නුඹ නැතුව මට ඉන්න
    නොකියාම පිටවූ...
    අප්පච්චි,,,අද කොහෙද
    මා නුඹේ සුදු දූ....🥺🥺🥺
    𝓒𝓻𝓪𝔃𝔂

  • @nirmalimadu9813
    @nirmalimadu9813 Місяць тому

    ඒක හයිය ගැහැනියකට කළ හැකිය ලොවක් වෙනස්...❤❤❤
    අක්කේ ඔයාට ගොඩක් ආදරෙයි

  • @wasantharathnayake9336
    @wasantharathnayake9336 3 місяці тому +3

    මගේ ජීවිතය කියවපු ගීතයක්...හොද වැඩසටහනක්.ස්තූතියි

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Місяць тому

    ගොඩක් ගීත රචනා හරිම අපූරුයි ජීවිතයට දැනෙනවා කසාද බැන්දේ ඇයි කියල කළකිරීමෙන් ඒත් ඒ රචනා සුපිරි ලියපු අය විවාහ වෙලා නෑනේ

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Місяць тому

    අනීශා මිස් නියමයි ගීත විචාරයන් අනේ

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 3 місяці тому +1

    Matath duwala dennek inne. Eththatama methumiya sahabaagiee wena hema program ekakma balanawa.godak adarei. Thawa thawath hith suwapath kirimata shakthiya lebewa.pawule hemotama suba pathanawa.budu saranai.

  • @AnjaliZoysa
    @AnjaliZoysa 3 місяці тому +1

    Man asama charithayak anisha jayakody ❤

  • @shaniwillarachchi7505
    @shaniwillarachchi7505 3 місяці тому +1

    අනීශා ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 місяці тому +1

    ANISHA ❤👍👌🙏🙏🙏🙏

  • @Hazar_rosh
    @Hazar_rosh 3 місяці тому +4

    මම පොත් කියවීමට අකමැති නමුත් ඇය පැහැදිලි කරන විට ඇසීමට මට පුලුවන් වුණා… අපේ මාතෘභූමියෙන් එතෙර වූ ශ්‍රේෂ්ඨ කෙනෙන්.. මම මේ වැඩසටහන නරඹන්නේ මගේ ජීවිතයේ දුෂ්කරම මොහෝතක, ඉතා දුකෙන්…. සැණසිමක් ශක්තියක් ලැබුණ.. නොසිතු ලේස.. ඒතුමියගේ වචන වලින්…🙏පිං..🇱🇰

  • @Dewakesh
    @Dewakesh 2 місяці тому +2

    අක්කේ ඔබයි හදවත සිවුම් තැන්වල පිහිතුඩින් ආදරේ ලිවුවේ සින්දුවේ සම්පූර්ණ විචාරයක් දෙන්න.අමු සින්දු හැම එකේම විචරය දෙන්න පුලුවන්නම් අක්කේ ඔයා ජීවිත ගොඩකට පන දුන්නා වගේ වෙයි.ඔයාට ලොකු පිනක් අක්කේ.💔

  • @jayaniwijesinghe7679
    @jayaniwijesinghe7679 3 місяці тому

    ❤❤

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 3 місяці тому +1

    මෙයා පෙු්මය ගැන දෙන අර්ථකථන , කාමයට අදාලයි. සමහර පැහැදිලි කිරීමි මෙලෝ රහක්නෑ...

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 місяці тому +2

    ඒක අපූරු කියමන මට තියෙන පුදුමේ මගේ සුනිල් Sir
    කසාද බදින්නතුව මේ ගීතය
    ලිව්වා ekai

  • @DilmiLakshika1998
    @DilmiLakshika1998 3 місяці тому +2

    මන් ආසම කෙනෙක්💜️ හිත රිදුන හැමවෙලේම මන් එයාගෙ ලිපි කියවල මගේ හිත හදාගෙන තියෙනවා. ගොඩාක් පින් ඒ හැමදේටම💜️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 місяці тому

    ❤🌹🥀🌹🥀👍👌🙏🙏🙏

  • @yenuff-u9y
    @yenuff-u9y 3 місяці тому +1

    ❤❤❤❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Місяць тому

    ❤❤❤🙏

  • @supunisureka8672
    @supunisureka8672 3 місяці тому

  • @sarojawelhenge26
    @sarojawelhenge26 3 місяці тому

    ❤❤❤

  • @rajika86
    @rajika86 2 місяці тому

    ❤❤❤