You are right Sir, there is always a Risk in a Thrill, we should learn from mistakes, we should take more precautions in the coming years, faster communication between staff, better track preparation, these events should be continued with better safety for the good of the people and should attract foreign racers, then we can promote tourism through thrill category, wishing the dead nirwana and hospitalized quick recovery 🙏🙏
Pls let me raise a point which is not clear in news telecast video clip about accident. When the bent is for left hand side, then the right hand side of edge of the track should be raised uo about 20 digress. Is this the way track is made?????
Agreed 50%, but essential safety measures should have taken by the organisations for the spectators. One cannot ignore this… Sri Lankan people always underestimate H&S….. In Australia public safety is #1 , sport comes #2, even it’s is multi million dollar business here in AUS. All lives should been saved… if marshals are trained… During the press conference prior to the event, a journalist raised this question….. they assured necessary public safety are been taken …. It’s a joke …it come down to negligence and lack accountability for public safety. Criminal offenders are the SL defence … should be charged immediately.
වටිනා තොරතුරු, වටිනා ඥානාන්විත කතාවක් ප්‍රසාද් ගුරුතුමනි...!
Physics (භෞතික විද්‍යාව) අපිටත් වසර 7 කට කලින් ඔහොම උසස් පෙළට ආසාවෙන් ආපු විෂය ආසාවෙන් ඉගෙනගන්න වාසනාව ලැබුණේ නැහැ...😢
ඒත් සමත් වෙන්න හැකියාවක් ලැබුණා...
එත් අද සිසුන්ට ඒ වාසනාව ලැබිලා ගුරුවරයා තෝරාගන්න 😊🎉
රට කරවන ඇත්තෝ මෙවැනි දැනුම් ඇති පුද්ගලයන් ගෙ අදහස් අනිවාර්යයෙන්ම ගරුකර, ලබාගත යුතුයි...!!!
මම සර්ට ගෙඩක්ම කැමති කාලින මතෘකා යොදා ගන්නවට...💖🔥
Gedara. Gihin..budikarava hannako
ගොඩාක් ස්තුතියි සර් . ආසාවෙන් බලන channel එකක් .. physics වලට තිබ්බ ආසාව තව තවත් වැඩි උනා ...
නියමම පැහැදිලි කිරීමක්... පාඩම සහ අනෙක් දේ ගැන... ♥️
නියම පැහැදිලි කිරීමක් පාඩමත් revise උණා❤
මං ඒ කාලේ (2015) class ගියේ කීර්ති ධර්මසිරි ගුරුතුමාගේ. හැබැයි එතුමටත් වඩා ඔබතුමා හරිම ලස්සනට උගන්වනවා.❤❤
නියමම පැහැදිලි කිරීමක් ඒ වගේම දන්නැති කරුණු ගොඩාක් ඉගෙන ගත්තා❤️ Physics
ඔන්න ඕකට තමයි කියන්නේ අද්‍යාපනයේ වටිනාකම
අධ්‍යාපනය කෙසේ වෙතත් තමන් ආරක්ෂා වෙන්නවත් හොද පාඩම්
එක වචනයක් නෑ අහක දාන්න සුපිරි කතාවක් සර්❤
සර් එදිනෙදා සංසිද්ධි Physics වලින් Define කරන විදිය මරු..❤
වටිනා පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි සර්❤️🙏
Api balan hitiye megena kiyankan..tks sir
මේ වගේ පෝසිටිව් අදහස් වලට ලමයි නිරාවරණය වෙනම එකත් ලොකු දේයක්.. 🙏🙏🙏
අනිවාර්යයෙන් හොඳ පැහැදිලි කිරීමක් ,,,
Well explained sir. Really appropriate your commitment 🫡
සර් race එකේ ඇක්සිඩන්ට් එකේ කොටසකුත් වීඩියෝ එකට එඩිට් කරා නම් ගොඩක් වටිනවා බොහොම ස්තූතියි.
මං class ගියෙ නිලන්ත ජයසූරිය සර්ගෙ.හැබැයි ඔබතුමා හොඳට විස්තර කරනවා.මගේ පාසලේම old boy කෙනෙක්.ඔබට ජය.ඕකෙ බරෙහි සංරචකය කේන්ද්‍රාභිසාරි බලයට නැද්ද ?
Amazing explanation ❤
Sirgen video ekak enakal balagena inne..🙏🙏🙏🙏
You are right Sir, there is always a Risk in a Thrill, we should learn from mistakes, we should take more precautions in the coming years, faster communication between staff, better track preparation, these events should be continued with better safety for the good of the people and should attract foreign racers, then we can promote tourism through thrill category, wishing the dead nirwana and hospitalized quick recovery 🙏🙏
මේ තරගය අද ඊයෙක පටන් ගත්ත දෙයක් නෙමෙයිනෙ. තමන්ගෙ ආරක්ෂාව ගැන නොහිතන උන් කොහේ ගියත් අනිත් මිනිස්සුත් අමාරුවෙ. සරල උදාහරණය පාරෙ වාහන ලග ලග එනවා පෙනි පෙනිත් පාර පනින උන්.
නොදන්න.දේවල්.දැනගන්න.උඩ.කොමෙන්ට් එක.බලන්න
නියම පැහැදිලි කිරීමක් සර්😊
සර්, හැමදෙයක් පිළිබඳවම විස්තර කරනවා physics විදියට..ඇත්තටම සතුටුයි.පරන විශය කරැනු මතක්වෙනවා.
සර් . Tarmac නෙවෙයි gravel තමා සම්පූර්ණයෙන් වතුර දාලා මඩ කරන්න ඕනේ නෑ. ඒත් ඕකෙ තිබ්බ දූවිල්ල අනුමත කරන්නත් බෑ. ඉස්සර supercross වල තරඟයෙන් තරඟයට යම්තාක් track එකට වතුර දාලා මඩ කරා. එක්කෝ ඔහොම දූවිල්ලක් යටතේ එක්කෙනෙක් විතරක් යවන්න ඕනෙ timing බලන්න. Track එකේ පලවෙනියට කෙනාට විතරයි නැත්තම් පාර පේන්නෙ. නිකමට පිටරට mx race එකක් බලන්න කොච්චර මඩ තියනවද කියලා. දූවිල්ල බින්දුවයි. අර නිල් පාට හැප්පුන කාර් එකේ එක්කෙනා අනවශ්‍ය බලපෑමක් දෙනවා අනික් රතු කාර් එකේ එක්කෙනාට. අච්චර කෙලින් පාරෙ. එක්කෝ වාහනයක් වැදුනාම red flag කරලා තරඟය නතර කරන්න ඕනෙ. අනික පොඩි elevation එකක් තියන තැනක බලන spectators ලා රඳවන organizers ලා ගැන මොන කතා ද. එතන අඩු ගානේ වැලි කොට්ට හෝ ටයර් වත් තිබ්බද... අනික corner marshall ලටත් හොඳ පාඩමක් කොල පාට කාර් එක උඩුබැලි අතට හැරවිලා driver ඇතුලේ ඉද්දී red flag වනලා race එක නතර කරන් නැතුව yellow flag වන වන හිටියට
Night club ,DJ dance , party , Spa, pros , also , entertainment 😂... ඉතිං එහෙනම් ඒවත් නවත්වන එක සුදුසු නෑ නේද....❤❤
රටේ දාර්ශනික බුද්ධියට භෞතික ඇසින්
බොහොම ස්තූතියි. රියදුරාට නඩුවක් වැටෙනවාද උසාවියේ
Ou habai waradikaru newei
සර් හරියටම හරි Entertainment කියන කෑල්ල තියෙන්නෙ ඔනී ම එකක් මිනිහෙක් වෙනස් කරන්න පුලුවන් Entertainment වලින් කාර් රේස් චිත්‍රපටයක් බලලා ඒක කරන්න ඔනී කියලා හිතපූ කෙනෙක් ඩිලන්ත මාලගමුව
I have studied Chemistry for my higher studies ,but now I interest to Physics 😁.good explained sir..
සර් ඉවෙන්ට් තියෙන්නොන කියපු පිළියමනo හොඳයි, මෙහෙ තියෙන්නෙම ප්‍රශ්නෙ එහෙම්මම තියෙද්දි තටු කපනවා වගේ විසඳුම්,
සර් උමාඔය ජල ව්‍යාපෘතිය ගැනත් video එකක් කරන්න පුලුවන්ද ?🙂
අපේ සර්❤
සර් ගේ විද්‍යාත්මක සුපැහැදිලි කිරිම නිසා වැරදි කෝණයෙන් බලලා තීරණ ගන්න අයට හොදට කියලා දුන්නා ඒක වටිනවා ❤
ජය වේවා සර් ...!💙
Good explanation sir..👍👍
ai sir ochchara hoda molayak thiyagena sajith kiyana pissage wedikawata goda une. sirgen igena ganna lamaitath desha paluwo passen gihin job aran dennada? security kamakaru job aran dennada sir?
Sir මේ වගේ ඒවම දාන්නෙ නැතුව පුලුවන්නම් කලින් වගේ Paper Discussion ටිකක් දාන්න ඒ ටිකෙන් ලොකු දෙයක් කරගත්තා
as always good work sir
Good explanation
Sirga Explain kirimnm supiri ❤🎉
best ever expatiation
Supiri pehedili kireemak❤
Foxhill අනතුරේ මිය ගිය දෙනාට නිවන් සුව පතනවා🏳️ ඒ වගේම තුවාල වෙච්ච හැමෝටම ඉක්මන් සුවය පතනවා❤❤❤❤
සර් මං දැක්කා ඒ කාර් දෙක පැදපු දෙන්නව අත්අඩංගුවට අරන් තියෙනවලු😂😂 එගොල්ලො මොනා කරන්නද නේද??මේ එක එනකන්මයි බලන් හිටියේ😊
ලකේ පන්කාව වුත්තො මේ😂👍
Great interesting vedio ❤️
Asama sir knk…physics ❤️
පොලිස් මාද්‍ය ප්‍රකාශක බැලිය යුතුම video එකක්!
Sir Train ekak Pili 2k uda pili pannine nathuwa yanne kohomda🤔...
Pehedili kireema hodatama hodai sir......
අවුරුදු 21 කට කලින් ඉගෙන ගනිපු දෙවල් ආපහු මතක් උනා මේ වීඩියෝ එක බැලුවම
Pls let me raise a point which is not clear in news telecast video clip about accident. When the bent is for left hand side, then the right hand side of edge of the track should be raised uo about 20 digress. Is this the way track is made?????
❤❤❤❤🎉🎉🎉🎉Thank you ,thank you ,thank you so much sir
මාත් සාමන්‍යෙන් ඔය race බලනවා සර්......දැකල තියෙනව ඕනෙ තරම් එහෙම සංවිධායකයො ඔහොම කොඩි වනල ඉක්මන්ටම එතනින් අයින් වෙනව...සමහර විට ඔතන ප්‍රේක්ෂකයො හුගක් හිටපු නිසා එයාලට ඉක්මන්ට එතනින් අයින් වෙන්න බැරි උනා වෙන්න පුලුවන්.....මේක මට හිතුන දේ😐😐
ඔව් එතන මිනිස්සු හිරවෙලා හිටපු නිසයි ඒ ගොල්ලන්ට අයින් වෙන්ට ඉඩක් නැති වුනේ
Patta padangu condemnd car ne mewaye race yanne sir
දේශපාලන ය ඔබ වැනි කෙනෙක්ට ගැලපෙන්නේ නෑ
දූවිල්ලක් තිබ්බ තමා හැබැයි මේතිබ්බ දූවිල්ලට වඩා SLGT supercar event එකේ තිබ්බ දුවිල්ල .
අනිවාර්යයෙන්ම සර් හැබැයි ආනන්ද වෙඩ්සිංහත් ඔය පාරේ තාම ගියේ පොඩ්ඩක් එක බලපන්කො
ඔයා හරි. ඔයාගෙ තර්කය අනුව වාහණය ගමං කරන්නේ රියදුරාගෙ පාළනයක් නැතුව. නමුත් ප්‍රශ්නෙ නරඹන්නො හිටියෙ උන්ගෙ මාරය ඉන්න තැනනේ.
සර් කිව්ව හැමදේම හරියටම හරි දූවිලි කතාව පොඩ්ඩක් හරි මදි.පොඩි කාලෙ ඉදන් ෆොක්ස්හිල් ලයුව් බලපු නිසා දන්නව වෙනදට රේස් 4කට්වත් සැරයක් වතුර ඉහිනව.ඒක මදි වුනා හරිනම් ඔය රේස් එකට කලින් වතුර ඉහින්න තිබ්බ මොකව ඊට කලින් තිබ්බෙ බයික් රේස් එකක් නිසා.කොහොම වුනත් සර් කිව්ව වගේ .වෙන්න පුලුවන් කියල හිතල පරිස්සම් වෙන එක තමයි හැමෝටම කරන්න පුලුවන්.එත්නිනුත් එහා වෙන්න තියෙන දේවල් වලක්වන්න බෑ
හැබැයි බැලුවට faxhill.හමුදාවෙි.කානිවල්.උත්සව.වල.යළුාර්තය දන්නේ.නැහැනෙ.පුතා.ඔයා දන්නවා.නම්.අඩනවා
Off Road Track walata ooka adaalada sir ?
Sirge videos nam fatta watinwa. Me wage ewa melo deyak danne nathuwa ka gahana anik minissuntath theruma karla denna widiyak thibba nam 😢😢
All race vehicles registered in the RMV?
පොත් නැති වාහන රේස් පදින්න පුලුවන් , හැබැයි රේස් පදින්න වෙනම ලයිසන් එකක් ඕනි
May victims rest in peace
සර් මට සර්ගේ 2024 peaper පන්තියට online සම්බන්ධ වෙන්නෙ කෝමද කියල දැනගන්න පුළුවන් ද?
074 0868500 අංකයට අමතන්න
අනතුරක් ඇතිවෙලා බලාපොරොත්තු රහිතව මියගිය මිනිසුන්ව අමතක නොකර වන්දි ගෙවන්න
ඒ මොකටද. ඔහොම තැන්වල ගිහින් track එක අස්සට ගිහින් ඉන්නෙ උන්ගෙ අමාරුවටනෙ. එහෙමනං ඉතින් සුනාමි ආපු වෙලාවෙ මූද පස්සට යද්දි ගිහින් එලොව ගිය උන්ටත් වන්දි දෙන්න වෙයි.
@@nimalles2228 වාහන ට්‍රැක් එකෙන් එළියට පැන්නේ නැද්ද වාහන ට්‍රැක් එකට මිනිස්සු පැන්නාද වාහනද පැන්නේ මිනිස්සුද පැන්නේ
@@sudanthamanchanayake910 ඔහොම තැන්වල වාහන track එකෙන් පිට පනිනවා කියලා ඔය මිනිස්සු දන්නෙම නැද්ද. දැකලම නැද්ද
@@sudanthamanchanayake910motor racing ගැන දන්නෙම නැද්ද..?
@@GihanNirosh වාහනවල සහ රියදුරන්ගේ වරදක් නෙමෙයි
සිද්දිය කෙසේ වෙතත්.... අනර්ග පැහැදිලි කිරීමක්...
සර් කිව්ව ඔක්කොම හරි..... ට්‍රැක් එක තව ආරක්‍ෂිත කරලා දිගටම තරග පැවැත්තුව නම් හරි 👍
කුනුහරප කියන්නේ නැ maru.❤❤ thanks sir
හැබැයි දූවිල්ල නම් වැඩි
Bohoma harawath pahadili kireemak.
බෝයගනේ race track එක ලගම පදිංචි වෙලා හිටියත් ජීවිතේට බලන්න නොගියපු මම😂😂😂
මිනිස්සුන්ට ඇති තරම් Army එකේ අය කිව්ව. ගොඩක් හොදින් කිව්වා. එත් එක මිනිසුන් කිහිප දෙනෙක් ඇහුවේ නෑ.. ළමයි ඉස්සරහට දාන්න එපා කියද්දී එකම කරා.. වැටවල් කඩාගෙන ගියේ.. තරග කරන අය මැරෙන්න හරි එක කරනවා. එත් සාමාන්‍ය මිනිස්සු දැනගන්න ඕන පරිස්සම ගැන.. ඕන තරම් ලස්සනට බලන්න පුලුවන් ඇතට ගිහිල්ල.. තමන්ගේ ජිවිතයට වඩා race එකේ ආතල් වැඩි උනාම phone එකෙන් විඩියෝ කැල්ලක් ගන්න එවා නිසා තමයි සාමාන්‍ය මිනිස්සුන්ට මැරෙන්න උනේ.. තමන්ගේ ළමයි වැට යටින් ගිහිල්ල track එකට ගියා.. සමහර ළමයි අම්මට අමතකව වෙලා ළමයා අතරමං වෙලා.අම්මලා තාත්තලා යසට race එක බලාගෙන ඉන්නවා. ළමයිට පෙනෙන්නේ නෑ කියලා ඉස්සරහ තියාගෙන. මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා අහිංසක ජීවිත නැති උන. මේවා බලන්න අයේ යද්දී තමන්ගේ ජීවිතය ආතල් එකට වඩා වටිනවා කියලා හිතන්න.
Usawiye case ekak file karanna
risk analyse action
සර්ට බැරිද මීඩියා කාරයොන්ටයි මෝඩ බලදාරීන්ටයි තේරුම් කරන්න....🥺ඔය දේ ඒ මෝඩ හරක්ට තේරුම් කරන්න ඕනි🥺
❤❤❤❤ Super
Atta sir me wage accidents wena ratawal wala oona tharm wenawa. Fox hill my favourite ❤
Respect sir ❤
Ane sir kaha kodiya wenuwata yana car dannawada koi patteda kiyala hondata beluwanam penawa duwilla wedi moda katha kiyanda epa
Army eken kiyak dunnada sir
❤❤❤❤theruwan saranai
Football team එකට අකුණු වැදුනොත්, Football නෙමෙයි "අකුණු" නවත්වන්න තීරණ ගන්න බලන රටක් මේක.. 🤔🙃 මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ගිය සියලුදෙනාට අපගේ බලවත් ශෝකය 🙏😥. කලෙකට පෙර ඉගනගත් දේ නැවතත් ඔබ තුලින් ආවර්ජනය කර ගැනීමට හැකිවීම පිලිබඳව ඔබතුමන්ට ස්තුතිවන්ත වෙමු 🙏
Mama sir ge class gihin ne . Eth sir ge video balanawa . Mokada ewa kalochithai. Eth politics walata kade yanna epa .
සර් කියන විදිහ හරි ඔය දේ තමයි වෙන්නෙ
හැබැයි දූවිලි වැඩි ..... ඒක පිළිගන්නම වෙනවා
Agreed 50%, but essential safety measures should have taken by the organisations for the spectators. One cannot ignore this… Sri Lankan people always underestimate H&S….. In Australia public safety is #1 , sport comes #2, even it’s is multi million dollar business here in AUS. All lives should been saved… if marshals are trained… During the press conference prior to the event, a journalist raised this question….. they assured necessary public safety are been taken …. It’s a joke …it come down to negligence and lack accountability for public safety.
Criminal offenders are the SL defence … should be charged immediately.
❤️
තමන් උගන්වන විශයය කාලීනව නිවැරදිව දෙන ඔබ අති දක්ශ ගුරුවරයෙක් ...බොරුවට විද්‍යා පන්තියේ බුද්ධාගම Marketing tool එකක් කරගන්න ගුරු හොරුන්ට වඩා
අනිවාර්යයෙන් සර්. මේ අනතුරු නිසා foxhill ගැන ලංකාවේ ලොකු කතාවත් යද්දි සමහරු හිතන් ඉන්නේ මේක පලවෙනි පාරට කිසිම plan එකක් නැතුව සල්ලි හම්බ කරන්න oraganize කරපු event එකක් කියලා. Foxhill කියන්නේ 1992 ඉදන් 2019 වෙනකන්ම අවුරුද්දක් ගානෙ තිබිලා අවුරුදු 5 ක් නැතුව තිබිලා යන්තම් මේ අවුරුද්දේ තිබ්බ ලංකාවෙ leadingම motorcross event එක ❤️ අවාසනාවන්ත විදිහට වෙච්ච අනතුර නිසා මේක ආයෙ organize කරන්නෙ නැතුව තිබ්බොත්නම් ලොකු පාඩුවක්. අනික සර් කිව්වා වගේ foxhill කියන්නේ දියතලාව, බණ්ඩාරවෙල, වැලිමඩ වගේ පැති වල ඉන්න මිනිස්සුන්ට අවුරුද්දකට එක පාරක් විතරක් ලැබෙන හොද මට්ටමේ අත්දැකීමක්. අවුරුදු 28ක් මේ පැතිවල මිනිස්සුන්ට ලැබුන ඒ අවස්තාවනම් නැති කරන හෙන පාඩුවක් 💔
මෝඩයො කියනව මේව නවත්තන්න ඕනෙලු. අසරණ මිනිස්සුන්ගෙ සල්ලිලු 😂 mol criyo
😂😂@@R_icky.19
කිසිම ප්‍රමිතියක් නැතිව මේ වගේ events organize කරන උන්ට දැඩි දඬුවම් දෙන්න ඕන. International level එකේදී මේ වගේ events කරන විදිය බලලා එන්න ඒවා මේ වගේ හිඟන විදියට organize කරන්නෙ නෑ. මේ මරණ වලට 100% වගකියන්න ඕන මේකෙ සංවිධායක මණ්ඩලය. මිනිස්සුන්ගෙන් ටිකට් එකක් අරගෙන මේ වැඩේ කරන්නෙ ඒකට සාධාරණයක් කරන්න මේකෙ සංවිධායකයො වග බලා ගන්න ඕන. මේක සාපරාධී මිනීමැරුමක්
ඕවා නවත්තන එක නෙමෙයි කරන්න ඕන. ඕවට එන මී ගවයො track එකට පුලුවන් තරම් ඈතින් තියන එක. එහෙම නැත්තන් තරග පටන් ගන්න කලින් මේ අනතුර වුන වීඩියෝ පටය ප්රචාරය කරන එක. පරිස්සම තමන් සතුයි.
@@sachiradilshan8183අනේ උඹ දන්න ප්‍රමිතිය. 😂😂😂
ඇයි සර් ට්‍රැක් පැනල සජියගෙ වේදිකාවට නැග්ගෙ..😂😂😂
ඉපදුනොත් මැරෙනවා...
ඒකට එක එක ක්‍රම යෙදෙනවා...
ආයේ ඉපදෙනවා...
ආයේ මැරෙනවා...
ඉපිද මැරේ
යලි ඉපදේ
නොතිර
සසර
සාගරේ....
🙏🙏🙏❤️❤️❤️
ඔබ තුමා බණ්ඩාරවෙල පන්ති කරනාවාද
ඔව්
Honda adahasak....❤
👍👍👍👍👍👍👍👍👍💐💐
❤❤❤❤❤❤
සුපිරි
Duvilla Adu karanna mukuth nokala akai warada..
Kodi Vananna oni..Accident aka una tha endala namaine....😂😂😂
Awasthithiya sambandhayak neda...?
❤❤❤❤❤❤👌👌👌♥️
Duppth lamyinta kanna ba
පිල් හියුස් Australian Cricket 😭