Theruwansaranai ! Thanks for the comment, Highly appreciated 💐 The hearing loss is due to these phone calls. I kindly say that if you can comment in Sinhala, everyone will be able to read it Keep continue, please, Wish you attain enlightment in very soon..🙏🙏🙏 Theruwansaranai ! තෙරුවන්සරණයි , දක්වන ලද අදහසට ස්තුතියි , ඇසීමේ අඩුපාඩු පවතින්නේ මේ දුරකතන කෝල් නිසා. එහෙත් අදහස අගය කර සිටිමු 💐 සිංහල බසින් අදහස් දැක්විය හැකි නම් සැමට ම කියවා ගත හැකි වන බව ඉතාම යටහත්ව කාරුණිකව කියමි. දිගට ම දේශනා අසනු මැනවි....! තෙරුවන්සරණයි ! නිවනින් ම සැනසේවා..
උදා ළහිරු සේ හිත සනසවනා...............................තරු වියනක් සේ හිත පහදවනා...............................සමිදුණි ඔබ වේවා..පහන් ටැඹ මා ලය මඩලේ...... මල් සුවදක් සේ සුළගට වඩ්නා ............
.මව් වදනක් සේ සෙනෙහස ගලනා ..........
. 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸
සම්දුණි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ......🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸 දීරඝායුෂ ලැබේවා..තෙරුවණ් සරණයි..සාදු සාදු සාදු
.
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@@Neerodatheroසාදු සාදු සාදු ගරු ස්වාමින් වහන්ස ඔබ ව්හන්සේට දීර්ඝායුෂ වේවා.....🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
🙏🙏🙏 ගෞරවනිය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස අවසරයි ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට. 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා. සියලු සත්ත්වයෝ දුකින් මුදවා ගැනීමට මෙලොවට පහළවූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
අසරණ සත්වයා සසර දුකින් ගලවා ගලවාගැනිමට මෙලොවට පහලවු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මගේ පාද නමස්කාරය.
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි ඔබට...
තෙරුවන් සරණයි
සත්‍ය දර්මය ආස්චර්‍ය්යක් අද්භූතයි ස්වාමීන් වහන්ස ,ඒ ආස්චර්‍ය්යමත් දර්මයට ඔබ වහන්සේගේ මහා කරුණාව, දයාව ,ඉවසීම, ආදරය මුසු ගැබුරු හඩ මිනිස් සිත වහා නිවනට මග පෑදෙනවා ,,අහන්න අහන්න හිත් ඇද බදා තබන්නේ ආශිර්වාදයක් සේමයි, ඔබ වහන්සේගේ මේ මහා කැපවීම ලොවක් නිවී සැනසීමට පත් වෙත්වා ,ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , පා නමස්කාර වේවා...
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
අවසරයි ගුරුදේවෝත්තමයාණන්වහන්ස පාදනමස්කාර කරමි !!!!!!
සැබෑ බුදු බණ අසන්නට මා පින් කර ඇති බව වටහාගත්තේ ඔබවහන්සේගෙන් !!
සත්‍ය ධර්මය පැහැදිලි කරන ඔබවහන්සේගේ ආශිර්වාදය අපිට ලැබේවා!!
සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසේවා !
තිත්තුන්කෝටියක් දෙවියෝ ඔබවහන්සේ ආරක්ෂා කරත්වා !!
තෙරුවන්සරණයි , ඔබගෙ පිරිසිදු අවංක ආශිර්වාදය පූජනීය ස්වාමින්වහන්ස වෙත දැනවේවා...හැම දා මෙම ආසිරි අපට ද කියන්නට ලැබේවා...ඔබට තෙරුවන්සරණයි ...
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි නිවනින් නිවීමට පත් වෙත්වා
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු!!!
ලෝක සත්වයා සසරෙන් එතෙර කිරීමට ගන්නා උත්සාහය හිතාගත නොහැකි තරම්. ඔබ වහන්සේ ගේ මහා කරුනාව, මෛත්‍රීය, මුළු විශ්වය පුරා පැතිර ගොස් ඇත. එය පසක් කොට හමාරයි.අනුබුදු හිමියන් හට විශ්වයේ ආශීර්වාදය, ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!!. තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!!!.
තෙරුවන්සරණයි ඔබට,,,
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා ගුරු මෑනියනි
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වෙත්වා ගුරු මෑණියනි
තපෝවනය නම් එදා ජේතවනාරමයමයි,සියලු දෙනාම මේ සත්‍ය ධරමයේ පිහිට ආශිර්වාදය සියලු ලෝක සත්වයා දුකින් නිදහස් කර ගනිත්වා ,
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි , සදහටම නිවි සැනසේවා!!!
තෙරුවන් සරණයි
මූණු ලොවට ධර්මය කියා දෙන්නයි උන්වහන්සේගේ පහලවීම තෙරුවන් සරණයි
ආශ්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,මුලු ලොවම සිතින් මුදවා නිවා සන්නට ඔබ වහන්සේට භාරයි, සත්‍ය ධරමය වාගේ බොහෝ විනාශ කාරී ව්‍යාපාර ධරමය මුවාවෙන් සිදු කරන මෙවැනි යුගයක ඔබ වහන්සේ ගේ පහළ වීම භාග්‍යයක් චිරාක් කාලයක් සත්‍ය ධරමයෙන් ලොවම අමන්දානන්දයට පත් කිරීමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තෙරුවන්සරණයි ඔබවහන්සේ ට, සම්බුද්ධ ශාසනයත් දහම් රසය විඳින්න පෙැුම් පුරන අහිංසක ජනයාත් ඔබවහන්සේ ට බාරයි ස්වාමින්වහන්ස ...පූජනීය මෙහෙණින් වහන්සේ සමඟ එකඟ වෙමි. තෙරුවන්සරණයි මෙහෙණින් වහන්ස 🙏
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි
තෙරුවන් සරණයි ඔබගේ නිහතමානී අදහස් දිගටම ලියන්න තව කෙනෙකුගේ සිතේ දියවට හේතුවක් වේවා තෙරුවන් සරණයි
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණින් ඔබවහන්සේට දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා !
තෙරුවන්සරණයි , සාදු සාදු සාදු 🙏🪷 , සියල්ලෙන් පරිපූර්ණ ඒ උත්තම ගුරුහිමිට දීඝායු ම වේවා..ඔබ නිවැරැදියි.ස්තුතියි ඔබට 💐
නිදුක් නිරෝගී වෙත්වා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු නමස්කාර කරමි, තෙරුවන් සරණින් සුවපත් වේවා. දීර්ගායු වේවා.
අනුබුදු හිමියනි මෙතුමාගෙන් ඇසෙන්නේ අප බොහොමයක් දෙනා නැවතී හිරවී සිටි තැනක් ,ඔබ වහන්සේට යෝධ බල යෝධ සවිය ලැබේවා මේ තරමට මේ වැරැදි නිවැරැදි කර සමාජය දැනුවත් කරනවාට, මාගේ අනුබුදු හිමියනි මේ වැරැදි නිවැරැදි කර ලෝක සත්වයා දුකින් නිදහස් කර දෙත්වා තෙරුවන් සරණයි අනුබුදු හිමියනි පාද වන්දනා කරමි
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස !!නමස්කාර වේවා..
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු අනුබුදු මාහිමියනි.....ඔබවහන්සේ මේ උතුම් සද්ධර්ම දේශනා මගින් සියළු ලෝසතුන් හට සසරින් එතෙරවීමට මාර්ගය පෙන්වන සේක! සිංහ නාදයක් බඳු ඔබවහන්සේ ගේ කරුණාබර, එනමුත් අති ගාම්භීර හඬ සක්වල පුරා පැතිරෙනවා. අපගේ අනුබුදු මාහිමියනි, ඔබවහන්සේ නම් දෙවැනි වෙන්නේ භාග්‍යයවතුන් වහන්සේට පමණයි .....ඔබවහන්සේට මාගේ නිරතුරු නමස්කාරය වේවා ....🙏🙏🙏
තෙරුවන්සරණයි 🙏🙏
හැමදාම වාගේ අම්මා ගේ ආශීර්වාදය හැමෝටම වටිනවා හැමෝම ඒ ආදරේ ආශිර්වාදය ලබන්න කැමති තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අම්මා ඉතාමත් ඉක්මනින් නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි අම්මා නිවනින් සැනසීමට පත් වෙත්වා
@@Nirvanaya5871ඔබට තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි
සියලු සතුන් දුකින් මිදෙත්වා.!!!
නමස්කාර කරමි සාදු සාදු සාදු...අරහතුන් වහන්ස දීර්ඝායු වේවා
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි ඔබට...
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
නිදුක් නිරෝගී වෙත්වා තෙරුවන් සරණයි
අනුබුදු මාහිමී නාමයයි අද ලොව බබළවන්නේ, වැරදි නිවැරදි කරමීන් සත්‍යයේ ධර්මයේ බුදු බණ පමනක්ම ලොවට කියා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සවිය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියනි සාදු සාදු සාදු සාදු
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේ ට, පා නමස්කාර වේවා...
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස යහපතක්ම වේවා
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
තෙරුවන් සරණයි පාද නමස්කාර කරමි ආර්යන් වහන්ස .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
තෙරුවන්සරණයි !
තෙරුවන් සරණයි
පාද වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්ස, අප ලද මාණ්‍යක්‍යයක් ඔබ වහන්සේ මනුලොව වැඩ වසමින් සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කරන්න සැලැස්වීම, බොහොම සරලයි පැහැදිලි ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ ස්වභාවය ධර්මය විශ්වයම ආරක්ෂා කරනු මැනැවි, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමී 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස පා නමස්කාර වේවා!!!"
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සියළුම සත්වයෝ නිවනින්ම නිවී සැනසෙත්වා සාදු සාදු සාදු ආර්යයන් වහන්සේට නිදුක්නීරෝගිසුව දීර්ඝයුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹
තපෝවනය සිත නිවන තැනමයි ,නිවන් දකින්න ගුණ දර්ම පිරූ සියලු දෙනාටම මේ සත්‍ය වැටහෙනවා නිවන් මග විවර වෙනවාමයි ,මාගේ ගුරු දේව තාවයන් වහන්ස ඔබ වහන්සේ සොබාදහමේ ප්‍රතිමූර්තියක් ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේ ට...පා නමස්කාර වේවා ඔබවහන්සේ ට...
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස නිදුක් නිරෝගී සුවයම ලැබේවා
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
මේ දේශනාව සවන් දෙන විට අප බුදු පියානන් වහන්සේගේ මහා කරුණා ගුණය සිහි ගන්වයි. උතුම් ඔබ වහන්සේ වන්දනා කරම්. වන්දනා වේවා!
🙏 🙏 🙏 🌹 🌼 🌺 🌸 🌷
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !
තෙරුවන්සරණයි , සදහටම නිවි සරනසේවා...
තෙරුවන් සරණයි
🌹🌹🌹🌹🌹🌹🌹🌹
උතුම් වු බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් වු ඔබවහන්සේගේ කරැනාගුණය වචන වලින් විස්තර කරන්න බැහැ අපගේ ගෞරවනීය ගුරු දේවඋත්තමයානන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයු ලැබෙිවා 🙏🙏🙏🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻
තෙරුවන්සරණයි , ඔබ සත්‍යය පැවැසිම ම ශක්තියකි...
ඒ ආදරය කරුණාව ඔබ අප සියළු දෙනාටම නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
Eya sathyamayi,
ඔබවහන්සේට මාගේ නමස්කාරයම වේවා, නිදුක් නීරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ වේවා 🙏🙏🙏
අවසර අනුබුදු හිමියනි පාද වන්දනා කරමි සාදු සාදු සාදු තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි නිවනින් ම සැනසේවා!!!
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 මේ දේශනාව ගොඩක් වටිනවා මේ නිවිම සැනසීම දවසින් දවස මොහොතින් මොහොතේ අත් දකිනවා,ඔබ වහන්සේගේ මහා කරුණාව සෙනෙහස ආශිර්වාදය මැද ලොවක් නිවි සැනසෙනවා ,මේ සත්‍යය ධර්මය සියලුම දෙනාට නිවන් මග විවර කරනවා ,අහන ඕනිම කෙනෙකුට මේ සත්‍යය ධර්මය අවබෝධ කරනවාමයි ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් වැඩසිටි සියලුම දෙනාට නිවන් මග විවර කර ගැනීමට ශක්තියක් ධෛර්යයක් වේවා පාද වන්දනා කරමී 🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි පූජනීය මෙහෙණින් වහන්සේ ට පා නමස්කාර කරමි..!!!
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ මේ මාර්ගය නිවැරැදි කිරීම ගොඩාක් වටිනවා බොහෝ දෙනෙක් නිවන කියලා මිනිසුන් බොහොමයක් අසරණ කරනවා අප බුදු රජානන් වහන්සේ අතහැරි මග වඩන්න පුරුදු පුහුණු කරන නිසා ,අප වසර ගනනාවක් නිකන් නිකරුනේ ගෙවා දැම්මා නිවන ඔය භාවනාවෙන් හොයලා අද් ඔබ වහන්සේ නිසා එ නිවීමේ සැබෑ සැනසීම අත්විඳීමට ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදු
තෙරුවන්සරණයි පූජනීය මෙහෙණින් වහන්සේ ට පා නමස්කාර කරමි..!!!
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි
සාදු සාදු සාදු අර්‍ය්ය්න් වහන්සේ ට මාගේ උත්තමාන්ග නමස්කාර ය වේවා .තපෝවනයට සවන් දෙන සියලු දෙනාට ම මේ සත්‍ය දර්මය අවබෝධ කරන්නට හැකි වේවා .ඔබ වහන්සේට තෙරුවන් සරනින් දිර්ඝායුශ වේවා .
තපෝවනය බණ පදයක් ඇසු කෙනෙක් නිහතමානීව,මේ ධර්මය අවබෝධ කරනවාමයි
තපෝවනය සිත නිවන තැන නවතින්න,ඔබට නිවන් දකින්න එක බණ පදයක් ඇසුවොත් ඇතී, ඉන්ද්‍රඛීලයක් සේ මහා කරුණාවෙන් ආදරයෙන් ඔබ පසු පසින්ම ඔවදන් දෙමින් ඔබ නිවෙන තුරු උන් වහන්සේ ලෝක වාසී සියලුම දෙනාට සෙනෙහස දක්වයි ,නොපමාව උතුම් ගුණධර්ම වඩන්න,අපගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට ඔබ සැමගේ ආශීර්වාදය වචනයක් වටිනවා, සියලුම ශක්තියක් ධෛර්යයක් ඔබ වහන්සේට ආශීර්වාදයක්ම වේවා , තෙරුවන් සරණයි පාද නමස්කාරය කරමු
සත්‍යයේ ධර්මයේ හඩයි තපෝවනය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර කරමි
මේ උතුම් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වෙහෙසෙමි .🙏
ඔබ වහන්සේ කියන කරුණට එකගයි එක පණ පදයයි ඇහුවේ මේකට ඇබ්බැහි උනා ,මේක නම් විශ්ව බලයක් ,ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා අපේ අනුබුදු හීමිපාණන් වහන්සේ ලගම ඉන්නා නිසාත් ලොවම නිවනින් සැනසීම ලබන්නට වෙර වීර්‍යය දරන්නට ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තපෝවනය සිත නිවන තැන අප නැවතුණා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ,
සිත නිවන තපෝවනය ගැන ඔබවහන්සේ පවසන සත්‍යය ලොවට ඇසේවා..ඒ ගුරුඋතුමන් වහන්සේ ගේ මහා කරුණාවෙ බලය දසත පැතිරි සුවහසක් ජනයා නිවි සැනසේවා...සිත නිවන එකම තැන තපොවනය යි...සිත නිවන එකම මිණි පද්මය තපෝවන ගුරුඋතුමන් වහන්සේ යි...තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට , පූජනීය උතුම් ගුරුසමිඳුටත්...🙏🙏🙏🪔🪔🪔🌺🌺🌺
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා .....🙏🙏🙏🙏🙏🌺
තෙරුවන්සරණයි !!!
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරනයි
තෙරුවන්සරණයි , වටිනා අදහස් එක් කරන ඔබ සදහටම නිවි සැනසේවා...
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
මනුලොවට පායපු පුන් සද ඔබමයි මාහිමිපාණන් වහන්ස ,අප ස0සාර දුකින් මුදවාගත් ඔබ වහන්සේ අපට ලෝකයට ඉන්ද්‍රඛීලයක් ,අටලෝ දහම්න් චිරාත් කාලයක් දර්මය දේශනා කරනු මැනැවී👃👃👃 තෙරුවන් සරණයි අපගෙ අනුබුදු හිමියණි පාද නමස්කාර කරමු
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , ඔබවහන්සේ නිදුක් නිරෝගි සුවපත් වේවා, වහ වහා දිනෙක ගුරුහිමි හමුවී ඒ සිරිපතුල් නමස්කාර කරන්න ඔබවහන්සේ ට හැකි වේවා, එවගෙ ම ඉක්මනින් සුවපත් බව ලැබේවා ලැබේවා ලැබේවා උතුම් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට තෙරුවන්සරණ ම වේවා, මගෙ ආයුෂ ද පූජා වේවා!!!!🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
අපාගේ ආර්යන් වහන්ස නමස්කාර වේවා 🎉
සාදු සාදු සාදු 🙏🪷
අපගේ ආර්යයන් වහන්සේට නමස්කාර වේවා..
ඔබ පවසන දේ සත්‍යයි...
තෙරුවන් සරණයි
Oba wahansegen laba ganna u me daham danumata kruthawedi bawa dakweemata wachana natha.
Wishwayama dahamin sanasawana uththareethara budu puth guru dewoththamayan wahansa maage pujopahaaraya puda karami.
Oba wahanseta me asarana hadawath walata muda harina daham shakthi kirana daharawen niduk wewa
Nirogi wewa
Deergayusha labewa.
Maawa diri ganwana
Neeroda theruntada namaskaara karami.
Me daham sisilase asiriyen siyalloma sanasewa.
Saadu saadu saadu.
තෙරුවන්සරණයි , ඔබ ගෙ අදහසට හිස නමා ආචාර කරමි.
තෙරුවන් සරණයි
සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏
තෙරුවන්සරණයි , සුවපත් වේවා, දහම දැකලා ම සැනසේවා, ස්තුතියි ඔබගෙ අදහසට!!!
තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස අද කාලයේ තමන්ට තියෙන ප්‍රශ්න කතා කරන්න හිත නිවා ගන්න පන්සලටවත් යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ හාමුදුරුවන්ට මිනිස්සු බයයි අවවාද දුන්නත් මේ එයත් මේ සසරට හේතු වෙන දෙයක්මයි ඔබ වහන්සේගේ උතුම් කරුනා ගුනය සියලු සිත් නිවනවා ඔබ වහන්සේ නම් සැරියුත් මහරහතන් වහන්සේගෙන් පැවැත එන නියම බුද්ධපුත්‍රයන් වහන්සේ නම්ක් අසරණ සියලු සත්වයා හට තව තවත් පිහිට වන්නට නිදුක් නිරොගි සුවය දිර්ගායුෂ ලැබේවා අවසරයි පාද නමස්කාර කරන්නට 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
තෙරුවන්සරණයි , ඔබතුමා සත්‍යය වටින අදහසක් එකතු කර තියෙනවා...ස්තුතියි ...
@@Nirvanaya5871 තෙරුවන් සරනයි ධර්මය අවබොධයම ලැබේවා නිවනින් සැනසෙවා
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
@@SamadiTherniya තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස නිවනින්ම සැනසෙවා පාද වන්දනා කරමි 🌷🙏🌷🙏🌷
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා මේ සත්‍යය ධර්මය ඇහෙනකොටත් හිත නිවෙනවා හැමොටම නිවනින් මග විවර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි ..
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි ඔබට..
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි,හිත නිවීම සැනසීම ලැබේවා
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි , සදහටම නිවී සැනසේවා...
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වෙත්වා
Oba wahansaga maha karuna gnawa wacna wacana qewanowahaka sadu sadu sadu
🙏🙏🙏 තෙරුවන්සරණයි
උත්තම වු ආර්යන් වහන්ස.ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු... ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා.
තෙරුවන්සරණයි , පූජනීය ස්වාමින්වහන්ස වෙත දීඝායු එක්කළ ඔබ ඉතා ගුණ යහපත් අයෙකි. නිවනින්ම නිවී සැනසේවා ...
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
teruwan saranai swamin wahansa oba wahanseta deergausa nerogibawaya labewa sadu sadu sadu mamath matath darmaya awaboda wewa
තෙරුවන්සරණයි , ගුරු සමිඳුන් හට ආසිරි එක් කළ ඔබ සැබෑම ගුණවත් අයෙක්..තෙරුවන්සරණයි ඔබට...
ඔබට වහ වහා සත්‍යය ධර්මය අවබෝධ වේවා. අප සියලු දෙනා ම ඔබ වෙත සියලු කුසල් අනුමෝදන් කරමු..තෙරුවන්සරණයි 🙏
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
🙏🙏🙏🙏🙏🙏🙏wismithai swaminwahansa sadu sadu sadu mage uththama namaskaraya wewa🌹🌹🌹🌹🥀🥀🥀🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷
අමිල මෙහෙවරක් ඉටු කරන ඔබ වහන්සේ අපට ශක්තියක් ආශිර්වාදයක් ලොවක් නිවා සනසනු ලබන්නේ ඔබ වහන්සේගේ මහා කරුණාව දයවමයී ,කොයි කා හටත් ආමන්ත්‍රණය කරන ඒ ආදරණීය හඩ ස්වරය හිත සුවපත් වෙනවා නිවෙනවා අනුබුදු හිමියණි ,අපි මේ සටහන් ලියන්නේ ක0ඩායමක් ,ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්නට අප විසි දෙනෙකුට වඩා එකමුතු වෙලා මේ ශක්තිය ධර්මය ශ්‍රවණය කරනවා,අපි අදහසක් ලියන්න යෝජනා කර ගත්තා ඔබ වහන්සේට ආශිර්වාදය කරන්න ,ඔබ වහන්සේට දීර්ඝ ආයුස නිදුක් නිරෝගි භාවයම ලැබේවා ,බුදු රජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් කරුනාවෙන් ආදරයෙන් ඔබ වහන්සේ පරිස්සමින් වැඩ හිදිනු මැනැවී🙏🙏
සාදු සාදු සාදු 🙏🪷
ඉතා ම ආශ්චර්යයි.
ඔබගෙ වදන පෙළ, සටහන කියවීම පවා මිහිරියි.
ඔබ කණ්ඩායමම වහ වහා සත්‍ය අවබෝධ කරත්වා...
ශක්තිය, ධෛර්යය, වීර්යය වැඩී මෙම දේශානා අසා නුවණින් ම විමසා දහම අවබෝධ කරගන්න අපගේ ද කුසල් අනුමෝදන් කරමු. තෙරුවන්සරණයි ඔබ සැමට. ස්තුතියි !!!!
ඕනෙම අයෙක් මේ දේශනා වශී වූවා සේ අසනවා. ඔබ නිවැරැදියි...ඉදිරියටම යන්න දේශනා අසමින්. ඉතාමත් ම වටිනවා. දේශනා ඇසීමත් සටහනක් තබා ස්වාමින්වහන්සව දැනුවත් කිරීමත්...තෙරුවන්සරණයි ඔබට 🙏🙏🙏
බොහොම උතුම් ගුණධර්ම වඩන ක්‍රියාවක් ඔබ සැම නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
ගොඩාක් වටිනවා ආඩම්බරයක් ඔබ සියලු දෙනාට මේ සත්‍ය ධරමය ශ්‍රවණය වී නිවනින් සැනසීම ලැබේවා
තෙරුවන් සරණයි බොහෝ වටිනවා අදහස නිව්නින් සැනසීමට පත් වෙත්වා
ඉතාම පැහැදිලි සරල වචන වලින් සත්‍යය දහම පෙන්වා දෙන කළ්‍යාණමිත්‍රයන් වහන්ස!දැන් ආපසු හැරීමක් නොමැති බව ප්‍රත්‍යක්ෂයි .මෙතුමාට වගේම අපටත්.ඔබ වහන්සේගෙ දේශණා මේ මාර්ගයෙ දිගටම යාමට ධෛර්යය වැඩි වැඩියෙන් ලබා දෙනවා.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා!පාද නමස්කාර කරමි!
ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි ,විශ්වය අපට ලබා දුන් අව්‍යාජත්වයේ අපුරු දායාදයක් ඔබ වහන්සේ ,ඔබ වහන්සේ සොබාදහමේ ප්‍රතිමූර්තියක් ,කාලාන්තරයක් මේ හිත නිවෙන හඩ විශ්වයේ පවතීවී ,පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි අනුබුදු හිමියණි සාදු සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස නමස්කාරයම වේවා!!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
තෙරුවන්සරණයි ස්තුතියි ඔබට..අප ගුරුඋතුමන් වහන්සේට තෙරුවන්සරණ ම විය යඅතඅයි. නිදුක් නිරෝගි බව ම විය යුතුයි..සාදු සාදු සාදු 🙏🪷
තෙරුවන් සරණයි
සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏
තෙරුවන්සරණයි !!
තෙරුවන් සරණයි
@@Neerodathero තෙරුවන් සරනයි පින්වත් ඔබවහන්සෙට 🌸🙏🌸🙏🌸🙏
@@Nirvanaya5871 🌸🙏🌸🙏🌸🙏තෙරුවන් සරනයි පින්වත් ඔබතුම්යට
Utum budu laye upan budda putrayanan wahansa oba wahanse asarana satwaya sasara dukin mudawalimata desana karana wachana nm maha ascharyakmai swaminii. Nirogi wewa dirgauwewa. Sulan podakinwat pidawk nowewa
තෙරුවන්සරණයි ඔබට. ඔබගෙ අදහස අමිළයි. ස්තුතියි ඔබට...
නිවන් මග විවර වේවා
අවසරයි ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි . සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන්සරණයි ඔබට...!!!!!
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි
සාදු🙏සාදු🙏
අපේ ආර්‍ය්න් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
තෙරුවන්සරණයි , පිංසාර බවින් අනූන ගුරුහිමිට නිබඳ දීඝායු පතන ඔබ ද සුවපත් වේවා!!!!
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
විශ්වය විසින් අප මනුලොවට වැඩම විම සොබා ධරමයෙන් තොරව කිසිදු දෙයක් සිදු නොවන බවයි,ඔබ වහන්සේ ,"ධර්මය කියන්නේම සොබා ධහමයි'"කියන අපූරු කියමනින්ම සොබාව ධරමය ආශ්චර්‍ය්යක් බව මනාව පෙන්වන්වා,ඔබ වහන්සේ සියල්ලම මනාව පිලිවෙලට සකසමින් යන ගමන් මග කොපි කල හැකියි නමුත් සම කල නොහැකියි අද්භූත ක්‍රම වේදයක් නිසා කීසිවෙකුට සම වෙන්නට තියා හිතා ගන්නත් බෑ,ඔබ වහන්සේට මෙවැනි විශ්ම කර්ම දේශනා කරන්න ශක්තිය ලැබේවා පාද වන්දනා කරමි
තෙරුවන්සරණයි ,සත්‍යයි..කොපි කල හැකියි නමුත් සම කළ නොහැකියි..
පූජනීය ගුරුහිමි අසම සමයි ...තෙරුවන්සරණයි ඔබට..ඔබගෙ අමිළ අදහස ඉතා අගනා යි..ස්තුතියි ඔබට 💐
තෙරුවන් සරණයි බොහොම වටිනවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ව්ටිනා අදහසක් නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
බුදු අම්මෝ කමෙන්ට් එක ලියන්න කලියෙන් කමෙන්ට් ටික කියවලා බැලුවා,මම මොනවා ලියන්නද ලියන්න තියෙන වචන අදහස් ඔක්කොම කට්ටිය ලියලානේ,අසිමිත සතුටක් දැනුණා අපගේ ස්වාමීපාදයන් වහන්සේට මේ තරම් ආදරයක් සෙනෙහසක් ලෝකෙන් ලැබෙනවා දැක්කම,අපි මුලින්ම මේ දේශනා අහලා දැන් ගත්ත කාලෙම හිතුනා මුළු ලෝකයම දවසක අපගේ ස්වාමීන් වහන්සේට එකතු වෙයි නිවනින් සැනසීමට පත් ආර‌්‍යයන් වහන්සේලා ලෝකය පුරාවටම පිරී විසිරී යාවී කියලා,අපගේ ස්වාමීන් වහන්සේට හිතට කරදර කරමින් මරණ තර්ජනවලට පවා පහුගිය කාලේදි මුහුණ දීමට සිදුවිය, එහෙත් අපගේ ස්වාමීන් වහන්සේ රෑක්ස ගසක් මේ නොසැලී අපට මේ සත්‍ය ධර්මය හෙලිදරව්ව කරමින් සරලව පැහැදිලි කරමින් අසරණ අපව මේ සංසාර දුකින් නිදහස් කිරීමට ගත් අප්‍රමාණ කැපවීමට හිම නමා පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස,🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ,මාද ඔබ තුමිය වාගේ කමෙන්ට් කියවනවා ඒ අසීමිත ආදරය සෙනෙහස ආශිර්වාදයක්ම වේවා
තෙරුවන් සරණයි ඔබගේ අදහස අපට ශක්තියක් නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා
දුක් සෝ සුසුම් මැද වාලුකා කතරක අතරමංව ඇව්ද යන නිමේශයක සිසිල් දිය පැන් පොදක් ලැබුණේ මේ ම්හිතලය මත නිදුකාණන් වහන්ස ඒ ඔබ වහන්සේ ම පමණි...🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸 වැඩ වසයි තපෝ වන අරණ තුල.හදවතේ දුක් ගිනි නිවාලන එක පිළිසරණ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි...අධර්මය නැමැති ග්‍රීස්මය නැතිකර දැමුව මෝක්ශය නිර්වාණය වූ වෙරළින් කාන්තිමත් බබළන්නාවූ පරතෙරක් කෙලවරක් නොමැති මාණික්‍ය ඇති සද්ධර්මය නම් ගංගාව අතිමහත් බැති යෙන් පිරි ආදරයෙන් මගේ හිස මුදුනෙහි තබා වදිම්....සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@@Neerodatheroසාදු සාදු සාදු උතුම් ස්වාමින්වහන්ස මාගේ නමස්කාරය වේවා.🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි...දීර්ඝායුෂ ලැබේවා.
Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa sadu sadu sadu
තෙරුවන්සරණයි , ස්තුතියි ඔබගෙ අදහස ආශාවෙන් කියැවීමි, මෙවැනි සැදැහැති සිතක වචන කියවන්නට ලැබීමත් සතුටක්, ඉදිරියටත්....!!!
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
🙏🙏🙏theruwan saranay obawahanse ge paada namaskaara karami🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි ඔබට..ස්තුතියි වටිනා අදහස් එකතු කල ඔබට...
Sadu sadu sadu 🙏🙏🙏 arriyan wahanse mage namaskarye
ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි .තෙරුවන් සරණයි ආර්යන්වහන්ස .දීර්ඝායුෂ ලැබේවා .❤🙏🙏🙏🌹
තෙරුවන්සරණයි ඔබට..!!!
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
නිදුක් නිරෝගී වෙත්වා තෙරුවන් සරණයි
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
තෙරුවන්සරණයි , ඔබට වහ වහා සත්‍ය දහම අවබෝධ වේවා. අපගේ කුසල් ද අනුමෝදන් වේවා. වීර්ය , කැමැත්ත, නුවනින් විමසීම ඔබව සදහටමනිවි සනසනවාමයි..වීර්යෙන් සියලු දේශනා මනා වු සැදැහැයෙන් අසා නුවණින් ම විසනු මැනවි..ගුරුඋතුමන් වහන්සේ ගේ ආශිර්වාදය නිබඳ ඔබ සමඟ බව අප සක්සුදක් සේ දනිමු. ඔබට තෙරුවන්සරණයි ...💐
තෙරුවන් සරණයි
අපේ ස්වාමින් වහන්සේ අවසරයි මට තව ම.අවබොදයක්.නෙවෙයිනේ මගෙ අඩුපාඩු අනෙ අපේ ස්වාමින් වහන්සේ මට උපකාර කරන්න ඔබ වහන්සේට පිංසිදු වන බුදුසරණ යි
තෙරුවන්සරණයි ඔබට, වහ වහා මේ සත්‍යය අවබෝධ වේවා. ගුරුඋතුමන් වහන්සේ ගෙ තාදී ඇස ඔබ වෙත යොමු වේවා..දේශනා මැනවින් අසමින් නඅවනින්ම විමසනු මැනවි...නොපමාව ඔබ ධර්මය දකින බව නිසැකැයි...අප සියලු දෙනාගෙම කුසල් ඔබට අනුමෝදන් වේවා. තෙරුවන්සරණයි ❤❤❤❤❤
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි අම්මේ
සාදු සාදු සාදු මගේ උත්තම නමස්කාරය වේවා.......🙇♀️🙇♀️🙇♀️
සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️
ආශ්චර්යයි අපේ හාමුදුරුවනේ ආශ්චර්යයක් මයි මේ දහම....
යම් කෙනෙකුගේජීවිතයේ දුක් සහිත කාලයක් එන්නේ මේ දහම වෙත එන්නමයී කියලා හිතනවා........ අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේගේ වචන දෙක තුනෙන් මේ දුක් සහිත ජීවිතවලවලට පිළිතුරු ලැබිලා අපේ හාමුදුරුවනේ දෘෂ්ටිය කැඩිල බිඳිලා සුනු විසුණු වෙලා යනවා අපේ හාමුදුරුවනේ🙇🙇🙇🙇 .........
ඒ කෙනා මේ ධර්මය වැළඳ ගන්නවා ඉතාමත්ම වේගයෙන්......
ඔබ වහන්සේගේ එක වචනයක් ඇති අපේ හාමුදුරුවනේ කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න........
මොන තරම් නම් ආශ්චර්යයක්ද ...... ඔබ වහන්සේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වගේ .........🙇♀️🙇♀️🙇♀️
මේ ලෝකෙ කොතරම් නම් උගතුන් ඉන්නවද.... නමුත් ධර්මය අහලකටවත් නැහැ.....
කෙතරම් නම් මුදලින් පොහොසත් මිනිස්සු ඉන්නවද ...... ධර්මය සමීපයටවත් පැමිණ නැහැ....
ඔබතුමා මහා පින්වන්ත උත්තමයෙක්....
අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් මුණගැසීමට ලෙහෙසි පහසු පිනක් නම් කරලා එන්න බැහැ.......
බොහෝමත්ම පින් කරපු කෙනෙක්......
බොහෝ ගුණ පිරූ කෙනෙක් ..... දෙවැනි දේශනාව ශ්‍රවණය කරනකොටම දහමට පැමිණෙනවා......
මේ අති උත්තම වූ ආර්ය භූමියට මාගේ නමස්කාරය වේවා......
ඔබ වහන්සේගේ සෑම දේශනාවකදීම දේශනා කරනවා .....ගුණධර්ම පිරුණු කෙනාටයි මේ දහම ........
එය සත්‍යයක්මයි අපේ හාමුදුරුවනේ..... එය සත්‍යක්මයි........
සියලු ලෝක සත්ත්වයෝ මේ පරම සත්‍ය වූ දේශනා අසා නිවනින්ම සැනසෙත්වා....🙇♀️🙇♀️🙇♀️
ඔබවහන්සේ වැනි අති පූජනීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් කවදානම් ලැබේවිද කියලා හිතනවා......... අපේ හාමුදුරුවනේ...... එසේ ලැබිලත් අපි ඒ අවස්ථාව අතහැර ගන්නවා කියන්නේ කෙතරම් නම් අභාග්‍යවන්ත ස්වභාවයක්ද...
මාගේ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය අතිවන්දනීය ගුරුදේවෝත්තමයාණන් වහන්ස ........ ඔබවහන්සේට පළමුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️
ඔබ වහන්සේට දෙවනුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️
ඔබ වහන්සේට තෙවනුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️.
ඔබ වහන්සේගේ සෙවණේ ඔබ වහන්සේගේ ආශිර්වාදය මැද අප හැම දෙනාටම නිවනින් සැනසීමටම හේතු වේවා 🙇♀️🙇♀️🙇♀️ ........
තෙරුවන් සරණයි ඔබගේ නිහතමානී උතුම් අදහස් ඇහැට කදූලක් උනනවා තෙරුවන් සරණයි
@@Neerodathero තෙරුවන් සරණයි🙏🙏🙏🙇♀️🙇♀️🙇♀️ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️ ඔබවහන්සේගේ අශිර්වාදය අසරණ මාහට නිරන්තරයෙන්ම ලැබේවා 🙇♀️🙇♀️🙇♀️
තෙරුවන්සරණයි , පිවිතුරු සිතිවිලි උදාරයි!!!!!
@@Nirvanaya5871 තෙරුවන් සරණයි🙏🙏🙏 ඔබතුමියට
බුදු රාජනන් වහන්සේගේ බුදු වදනක් ශ්‍රවණය කලා වාගේම අසීමිත සතුටක් දැනුනා අප අනුබුදු හිමියනි,ඔබ වහන්සේ මනුලොවට නිවනේ ආලෝකය දායද කරමින් ලොවම නිවනින් සැනසීම ලබන්නට මාර්ගයට ගැනීමට ගන්නා කැපවීම බොහොමයක් වටිනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ සාදූ
තෙරුවන්සරණයි ඔබ වහන්සේ ට, ඔබ වහන්සේ ගෙ සත්‍යය වචන වලට තුති මල් මිටක් 💐💐💐💐 පුදමි. පා නමස්කාර වේවා...!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි,යහපතක්ම වේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
ගෘවුරවනිය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායු ලැබෙිවා 🙏 සියලුම දෙනාට මෙි උතුම් චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ වෙත්වා 🙏 නිවනින් සැනසේවා 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏
තෙරුවන්සරණයි , නිවනින් ම නිවී සැනසේවා..
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වෙත්වා
🙏🕯️🙏🕯️🙏🕯️
තෙරුවන්සරණයි නිවනින්ම නිවේවා...
තෙරුවන් සරණයි
ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට අවසරයි. ඉමක් කොනක් නොපෙනෙන බිහිසුණු සසරේ ධර්ම පිපාසයෙන් ඒ සත්‍ය සොයමින් අනේක දුක් පීඩා විදිමින් ඇවිද යන අය හට ඔබ වහන්සේගේ දහම් සිසිල, සියල්ල නතර කරමින් සැනසීම ගෙන දෙනවා. තව තවත් පින් ඇත්තෝ සිත නිවන තැනට පැමිණේවා!!! ඒ සිත් සුවපත් කරන්නට අපගේ අති උතුම් ස්වාමින්වහන්සේට නිබදවම දිරිය ශක්තිය ලැබේවා!!! කිසිදු වෙහෙසක් නොම වේවා!!!
සාදු සාදු සාදු ......
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌷💐🥀🌹🌷💐🥀🌾🌺🌺🌾🌾🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏
තෙරුවන්සරණයි ඔබතුමියට , සදහටම නිවි සැනසේවා...
@@Nirvanaya5871 සාධු සාධු සාධු
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
🙏🙏🙏 ගෞරවනීය ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ උතුම් සද්ධර්ම ගංගා ව ගම් නියම් ගම් පොෂණය කරමින් ගලාබසීවා.🙏🙏🙏
තෙරුවන්සරණයි , ඔබගෙ අදහස මොනතරම් නම් සාරවත් ද? ඔවැනි ලෙස අදහස් දරන්න ඔබ ගුණදම් මතින් පෝෂිත බව මනාව පසක් කරයි. ඔබට ස්තුතියි !!!
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@@Neerodathero 🙏🙏🙏 තෙරුවන් සරනයි .
@@Nirvanaya5871 🙏🙏🙏 තෙරුවන් සරනයි .
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධූ සාධූ සාධූ. 🌻🪷🌻🪷🌻🪷🌻🪷🌻🪷
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි නෙක නෙක විධ නමස්කාර ලැබීමට සුදුසු පූජනීය ස්වාමින්වහන්ස ට මම ද නමස්කාර කරමි 🙏🙏🙏
තෙරුවන් සරණයි
ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි අවසරයි ,දාවසින් දවස විශිෂ්ඨ දර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබිම මොන තරම් නම් භාග්‍යයක් ද ඔබ වහන්සේ නිසාම අද, අප සියලුදෙනාම සැන්සීමෙන් නීමෙ න් ඉන්නවා තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි👃👃👃👃👃👃👃
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේ ට, පා නමස්කාර වේවා...🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි
මෙම දේශනාවට මමදාන දෙවෙනි comment එක මෙික .
ඇත්තෙන්ම අපගේ ගුරු දේවඋත්තමයානන් වහන්සේගේ කරැණා ගුණය ,මෛත්‍රී ගණය අතිශයින්ම ඉස්මතු වු දේශනාවක් ගිනි ගත් හදවත් නිවන අපගේ ගුරු ස්වාමීන් වහන්සේ වගේ හිමි නමක් මෑත යුගයේ අහලවත් නැහැ අපේ ගුරු උතුමන් වහන්සේ වැඩෙන ධර්මයක් දේශනා කරනව අනිත් සෑම තැනම ඇසෙන්නේ ආයාසයකින් වඩන දහමක් අපගේ ගුරු උතුමන් වහන්සේ දේශනා කල දහම අවබෝධ කර ගත් කෙනෙක් හැටියට එය අත්දැමෙන්ම දනිමි අපගේ ගුරු දේවඋත්තමයානන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයු ලැබෙිවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරමි 🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻
ඔබගේ දෙවනුව තෙවන අදහසක් උනත් ඔබට නිවන් මග විවර විමට හොඳම නිහතමානී උතුම් ගුණධර්මයක්,එයම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන්සරණයි , ගුරුහිමි ගේ ආසිරි ලැබ මේ ධර්මය අවබෝධ කර ගනිත්වා..
නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
තවත්
🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
එක එක්කෙනා ගොඩ යන විදිය හරිම අපූරුයි . සාදු සාදු සාදු !!!
තෙරුවන්සරණයි , සත්‍යයි..සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි
ඒ අපුරු සුසංයෝගය හරිම වටිනවා, තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
Sadu...sadu...sadu...
තෙරුවන්සරණයි , මේ දහම අවබෝධ වේවා ගුරුහිමිගේ ආශිර්වාද ලබත්වා...!!!
තෙරුවන් සරණයි
@@Neerodathero sadu...sadu...sadu...
Niduk niragi suwalabewa swamin wahansq
තෙරුවන්සරණයි ඔබට, නිවනින්ම නිවී සැනසේවා !!!
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu matada oba wahanse pihitawewa
තෙරුවන්සරණයි , ඔබට පූජනීය ගුරුහිමිගේ ආශිර්වාදය නිබඳ ලැබෙන බව දනිමි. අපගේ කුසල් ද අනුමෝදන් කරමි. අහිංසක ඔබ වැනි දහම සොයන ඉතා ඉහළ ප්‍රඥාවකින් හෙබි ඔබ වැනි අය බුදු සසුනට සම්පතක්. යහළු මිතුරන්ව ද දැනුවත් කරමින් මෙම දේශනා අසනු මැනවි. නුවණින්ම විමසනු මැනවි. සත්‍ය අවබෝධ වනවා ඒකාන්තයි සත්‍යයි තෙරුවන්සරණයි !!!🙂🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
@@Nirvanaya5871❤
තෙරුවන් සරණයි
පින්වත් ස්වමින්වහන්සෙට උතුම් නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝායු වෙවා. .සාදු සාදු සාදු .
මම අවුරුදු පනහක් ,කාලයක සිට උතුම් ර්ම දේසනා ඇහුව දහ්හම් පොත් කියවුවා දැන් මගේ වයස හැත්තැපහක මවක්,
නමුත් මේතරම් ගැම්බුරු දහමක් මේතරම් සරල සුමුදු වචනවලින් මේතරම් කෙටි කරල අමුර්තයක් ආදරයෙන් වලන්දවනවා වාගේ දේසනාවක් ම ඇහුවේ අපගේ පිනට ම පහලවූ අනුබුදු රහත්සමින්දුගෙන් 🎉 පමනයි.මාගේ නමස් කාරයවේවා මට සමාව ලැබේවා
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි අම්මා...අම්මා මේ භවයෙදි ම සදහට ම නිවී සැනසේවා අම්මා.
තෙරුවන්සරණයි ආදරණීය අම්මාට..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි අම්මේ ,අම්මා ගේ තොරතුරු ලීවීම සතුටුයි ,අම්මා ඉක්මනින් නිවී සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා
සාදු෴෴සාදු෴෴සාදු෴෴෴෴!!!!!!!!
තෙරුවන්සරණයි නිවනින්ම සැනසේවා...
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
Oba wahansege guna warnana kirimata wachana nm nehee. Guga warnana kirimata apata mona denumakda atte swamini
තෙරුවන්සරණයි , සත්‍යයි ඔබගෙ වදන..ස්තුතියි ...
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
🎉සාදු සාදු සාදු සාදු .
ඇබ්බැහිවුනා යන වචනය මටනම් ගව්‍රරව මදි වාගේ දැනෙනවා
මේ උතුම් සම්බුදු දහමේ ආස්චර්‍යය මහා සන්ග රුවනේ දේසනා ආස්චර්‍යය නිසා දහම් පිපාසිත ගුනවත් උතුමන්ගේ පැහැදීම , ස්‍රද්දාව ,ලෙසයි මටදැනෙන්නේ
ධම්මන් විනා නත්ති පිතාච මතා.
සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි ඔබට..ඔබට නොවක් තුති!!!
ඇබ්බැහි වීම අතැර ගැනීමට නොහැකිය කියනවානේ ඒ තරමටම මේ දේශනා වලට වසී වෙලා රෑ දවල් නැතිව අහන්න හිතෙනවා හිත නිවෙන තැනමයි
හැමදාම වාගේ හැමෝම ඔබගේ ආශීර්වාදයට ආදරය කරනවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබගේ අදහස වටිනවා නිවනින් සැනසීමට පත් වෙත්වා
තපෝවනය සියලු සත්වයන්ට ස්වබාවදර්මය මගින් දර්මයට මග පාදන්නක් වේ මේ වැඩසටහන තුලින් දර්මය අවබෝද කරගත් ශ්‍රාවකයන් මෙතකැයි කිමට අපහසු.ය එතරම් මෙම දර්මයේ රසය හරය බුද්දිමත් ශාවකයාට අවබෝද වී හමාරය. තෙරුවන් සරනයි 💐💐🙏🙏🙏🙏🙏🙏💐💐
තෙරුවන්සරණයි , සාදු සාදු සාදු 🙏🪷 ...
තෙරුවන් සරණයි ඔබටත් නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව නිවනින්ම සැනසේවා
මහා කරුනාවේ උල්පතයි තපෝවනය ස්වාමීන් වහන්සේ ,පුද්ගලයාගෙන් පුද්ගලයට විශිෂ්ඨ කමටහන් කියලා දෙමින් ධර්ම මාර්ගයට එන්න පුදුමාකාර වෙහෙසක් ගන්නවා,ඒ සියලුදෙනාටම මේ සත්‍ය දර්මය අසා නිවන් මාර්ගයට එන්න ලැබේවා ,අපේ ස්වාමීන් වහන්සට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි
තෙරුවන්සරණයි , ආචාර සමාචාර වෙිවා, වටිනා අදහසට ස්තුතියි තෙරුවන්සරණයි ...
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
poor audio, please check the recording!
Theruwansaranai !
Thanks for the comment,
Highly appreciated 💐
The hearing loss is due to these phone calls. I kindly say that if you can comment in Sinhala, everyone will be able to read it
Keep continue, please,
Wish you attain enlightment in very soon..🙏🙏🙏
Theruwansaranai !
තෙරුවන්සරණයි ,
දක්වන ලද අදහසට ස්තුතියි ,
ඇසීමේ අඩුපාඩු පවතින්නේ මේ දුරකතන කෝල් නිසා. එහෙත් අදහස අගය කර සිටිමු 💐
සිංහල බසින් අදහස් දැක්විය හැකි නම් සැමට ම කියවා ගත හැකි වන බව ඉතාම යටහත්ව කාරුණිකව කියමි.
දිගට ම දේශනා අසනු මැනවි....!
තෙරුවන්සරණයි ! නිවනින් ම සැනසේවා..
තෙරුවන් සරණයි
🪷🙏🪷🙏🪷🙏
ආස්චර්‍ය්යක් අනුබුදු හිමිපාණන් වහන්ස,ඔබ වහන්සේගේ දේශනාවක් ඇහුවත් ඇබ්බැහි වෙන බවයි හැමෝම කියන්නේ ,ඒ අසිරිය හරිම පුදුමයි ,එකම ප්‍රාර්ථනය නිවන් මග විවර කර ගැනීමට ,මට නම් දැනුනේ බුදු සමය ඇවිදින් කියලා ඔබ වහන්සේගේ හඩ ඇසීමට මිනිසුන් එකමුතු වෙලා,,අපිටත් දැන් හරිම පහසුවෙන් කටයුතු කරගෙන ඉන්න පුලුවන් මොකද පාලි නෑ සරලව දර්මය අහන්න දැන් සියලුදෙනාටම හුරුපුරුදු වෙලා,මාහට අවන්කව දැනෙනවා ඔබ වහන්සේ ලෝකය වෙනස් කලා,එදා බුදු සමයේ තිබුන භාෂාවබුදුන් වහන්සේ භාවිතා කලා අද සින්හල බස ඔබ වහන්සේ භාවිතා කරනවා,,ඔබ වහන්සේට දීර්ඝ ආයුස ප්‍රාර්ථනය කරමු තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමු
තෙරුවන්සරණයි , සැම දින ඔබ විසින් තබන සටහන ආශාවෙන් කියවමි. ඔබට තුති..මේ වදනයක් වදනයක් පාසා ඉස්පිල්ලක් පාපිල්ලක් පාසා සියලු සත්වයින් දුකින් මුදවාලන්න අපගේ අතිශය පූජනීය උතුම් ගුරුහිමිට ආජාන්‍යෙය ශක්තියක් ම බව නිසැකයි...!!!!🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබගේ අදහස ගොඩාක් වටිනවා නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි නිවනින් නිවීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා ඔබගේ අදහස සියලු දෙනාටම නිවන් මග විවර වේවා
සත්‍ය දර්මය ආස්චර්‍ය්යක් අද්භූතයි ස්වාමීන් වහන්ස ,ඒ ආස්චර්‍ය්යමත් දර්මයට ඔබ වහන්සේගේ මහා කරුණාව, දයාව ,ඉවසීම, ආදරය මුසු ගැබුරු හඩ මිනිස් සිත වහා නිවනට මග පෑදෙනවා ,,අහන්න අහන්න හිත් ඇද බදා තබන්නේ ආශිර්වාදයක් සේමයි, ඔබ වහන්සේගේ මේ මහා කැපවීම ලොවක් නිවී සැනසීමට පත් වෙත්වා ,ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ,පා නමකරමි...
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තපෝවනය සිත නිවන තැනමයි ,නිවන් දකින්න ගුණ දර්ම පිරූ සියලු දෙනාටම මේ සත්‍ය වැටහෙනවා නිවන් මග විවර වෙනවාමයි ,මාගේ ගුරු දේව තාවයන් වහන්ස ඔබ වහන්සේ සොබාදහමේ ප්‍රතිමූර්තියක් ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන් සරණයි