Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ මාලු කන ලංකාවේ පාරිභෝගිකයන් සල්ලි දීලා කන්නෙ ඇත්තටම , මාලු තැලිලා විනාශ වෙන්නෙ ඔය විදියට , හැබැයි Export market කිව්වනම් මාලුන්ට වැඳලා මැරිච්ච මාලු උනත් හරි ආදරයෙන් Export කරනවා . මේ ආකල්ප වෙනස් වෙන්නම ඕනි මේ channel එක කරන සමන් හරි පොඩ්ඩක් කියල දෙන්න
sahathika eththa
aniwa bn...thalana thalilla dakkama ganna eapa wenawa
Oya hetapu dama mat hetuwa lokka mun maha modayo eaka ahama vese karanna
😂😂අලුත් මාලු එහෙම වෙන්නෙ නෑ බං බිම දැම්මා කියලා තැලෙන්නෙ නෑ.එහෙනම් ඉතින් තලන්න ඔන පොල්ලක් අරන්.අලුත් මාලු එහෙම තැලෙන්නෙ නෑ.
පකේ පැටවිල්ලක්නේ බං මුන්ගේ තියෙන්නේ .මිනිස්සු කන දේනෙ කිසිම පිරිසිදුකමක් නෑ .මුං දැකලා නෑ පිටරටවල මාලු පටවන හැටියි ට්‍රාන්ස්පෝට් කරන හැටියි මේ පගයන්ට ඉස්සෙල්ලා මේවා උගන්වන්න ඕනේ
මරු අයියෙ සුපිරි වීඩියෝ එක ❤️
වෙනද වගේම සුපිරියි ❤
Samana supiri❤❤❤❤❤adarei vidiyoekata
එකනම් සුපිරි එකක් මල්ලි
සුපිරි brother ජයවේවා ❤️❤️❤️❤️
මචං… අර ඩබල් ඔරැවෙ උයල නයිටක් ගහන එකක් දෙන්න සමන්.
දීවර ජීවිතයේ සොදුරු මිනිසා ආදරෙයි හොදේ ❤✊
Wasanthaya ekka set wela aya supiri vidiyo ekak denna bro❤❤❤lagadima.❤❤
Man danne paw pireda kiyala..hebei maalu pana eda eda marena hati apita pennala me kolla paw purawa ganida kiyala man ke kalapana kare?
මාළු ටික බොහොම අමාරුවෙන් අල්ලන් ආවත් මාළු ටික පටවන විදියට මාළු ගන්න දෙයක් නැහැ තැලිලා පොඩි වෙලා යනවා
මුන් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නෙ මේ තලපු මාලු දීලානේ මේවා තමයි වෙනස්වෙන්න ඕනි
අනිව
පිරිසිදු නැ කියල සමන් අයියට කෑ ගහන්න එපා මචන්ලා.... ඌ එකට වැරදි නැනෙ..
ජයවේවා ජයවේවා සුපිරි
මැරුනත් කමක් නෑ බඩ වියත රැක ගන්න පන අත ඇරල මැරෙන මාළු ඔහොම විසික් කරන එක හොදයි ද?තැලෙන්නේ එහෙම නැද්ද? පොලොවෙ ගහනවා වගේ විසික් කරන එක හරි නෑ කියාලා තමා හිතෙන්නේ...
නියමයි සුපර්.. 👍
දෙමොදර අපේ තැන❤
supiriy ada nam aiye🥰
බුදු සරනයි මල්ලි
සුපිර මල්ලී ඔය ඔරැවක ගිහින් දැල් ඒලන වීඩියෝ ඒකක් දෙන්න පුලුවන්නං අර වසන්ත අයියත් ඒක්ක කලා වගේ
වෙහෙරගල ජලාශෙ මාලු දැල් වලින් අල්ලන වීඩියෝ එකක් ඕන,නැත්නම් මම වීඩියෝ බලන්නෙ නෑ
Yanna denne neee.athulata 🌱
සේරම හරි බලු පැටවිල්ල.
Adarei ❤ Island fishing 💪
ඇත්තමයි කිසිම පිරිසිදු කමක් නෑ මුන්ට මාලු අස්වැන්න නැත්තේ ඒකයි
මල් අතුරල සෙන්ට් ගහන්න…මස්කඩයක් ගත්තත් ඔහොමයිපොලොවෙ පයගහපු කෙනෙක් නෙවී
ගස්බලු පැටවිල්ල.තැලුන ජරා මාලු.ජනයාට දෙන පර වෙලෙන්න්දෝ.
අලි එලවන වීඩියෝ එකකුත් කරමු
සුපිරි aiyee
අඩේ අපෙ ගමටත් ඇවිත් නේ😮
කමර් එක මොකක් හරි අවුලක් උනාද ඔය මැද මොනව හරි බැදිල වගෙ තියනවනෙ
Malli mae video eka සුපිරි hebai ara visik karana ewa danna epa,oyage video වෙනත් රටවල් කට්ටිය balldi ලංකාවට oda madi eka
මාළු පටවන විදිය ගැන ධීවර සමිතිය බලන් නැද්ද බොහොම අපූරුවට ඒක කරනවා ඒකයි😢😢
Good work brother
Thalichcha malu kana eka sadaranayi wisk karana wisk kirillata
hithalamane thalanne....ekane waradda
Ahinsaka katawa bsn mama kemati
👍
වැවි මාළුන්ගෙ කොර පොතු හයිය නිසාද අර විදිහට විසි කරන්නෙ මාළු.. දැක්කාම ගන්න හිතෙන්නේ නැහැ මුන් කරන වැඩ දැක්කාම..
Ow marathon hithuna malu thelenne nadda.muhudu maluwqla karawala karan ewwath ohoma visikkaranne😊
ආසයි මචං ඔබත් එකක් ඔහේ ඇවිත් ආතල් එකක් ගන්න❤
Enna
👌❤️
Okoma hodai thaman hambakarana Denta watina kamak Dena one. Ohoma wisik karana aepa
Machan munta kiyanna salli dila minisu ganna thalanne nathuwa patawanna kiyanna mun diwarayoda urukotuwala wada karapu unda 😢
වසන්ත අයියාගේ වඩියේ video ekake danako wasntha aiya eka
Mehema wisi karana maluda bn api salli dila kanna ona
Pake patawillai.pake tharadiyai dakama akai.
ලස්සනයි
මාලු දැල්
Ay Okunge kakul kedilada gihin hemita Lorry ekata patawanna beri bn
Supiri ❤❤
මෙයාලගෙන් 250 ට අරගෙන අපිට 750 යි .මෙවා නේද වෙනස් වෙන්න ඔනි
Ft bn❤
කන්ටෙන්ට් නම් මරු අයියෙ ❤️
මිල කීයද කැට්ලගේ 🖐️🙂
❤🎉
me katla kiyana malu waragaya rasaida denuwath karanna malli
rasa ne .mun welala rahay karawala walata.
බිං කොහොඹ කියන්නේ මල්ලී කොලස්ටරොල් තියන අයට කියාපු බෙහෙත
ආදරේ බ්‍රෝ ඔයාගේ ඉමෝ නො එවන්න කෝ
ඔක්කොම හොදයි බන් ..හැබැයි පිරිසිදු කමක් නැ මලු නිකන්ම බිමට අතාරිනවා
වාඩගෙන ඇවිත් බිමට තියන්න ඕන කියලද කියන්නේ. ටිකක් කියන්න කොහොමද බිමට තියන්න ඕන කියල මාලු ඔයාම🤔
පෑලියගොඩ මාලූ කඩේට එක දවසක් ඇවිත් බලන්න
Hodala kapan 😅
Aeththa kathawa
ගෙනල්ල අල්මාරියේ දාගනින්
උන් මාලු තලල දෙන්නේ බර වැඩි කරන්න නේද😁😁
❤️🔥
පිරිසිදු නෑලූ, මුං හිතන් ඉන්නේ මාළු අල්ලන් එන්නේ ස්විමින් පුල් එකෙන් කියලා
කො අයියෙ නිදානයක් ගන්න විඩියො එකක් එනවා කිවුවා කලින් විඩියො එකක ඒක තාම නැද්ද❤️❤️❤️❤️❤️❤️
නිදානයක් ගන්න හැටි රගපාලා පෙන්නයි.හිතුවද ඇත්තටම නිදානයක් ගත්තොත් ඒක you tube දායි කියලා
@asankaravi7310 ඔය ඕන තරම් තියෙන්නෙ බන් බලපන් ගිහින්🤭
පිරිසිදු නැකියාල බනින්න එපා වීඩියෝ එකක් ඔහොම හරි කරනවා
❤😊
තෙප්පිලියට අපෙ පැත්තෙ කිය්න්නෙ යෝද ගුරාමියා කියලා👀
Niymi❤
ඇයි යකෝ ඔච්චර මහන්සි වෙල ගේන මාළු ටික විසිකරලා තලන්නේ😡
අතරමැදියො තමා.. එලවලුත් බොහොමනෙ
el a video eka danaka balana htiya
❤❤
❤
❤❤❤❤
ඔහොම මළු විසික් කරම thalenne nadda malu
❤❤❤❤❤❤❤
මාළු තැලෙනවා
මෙ මුරුතවෙල නෙම්නෙ නෙ
මාලු බිමට අත ඇරලා තලන්නෙ ඇයි කියන උන් කිසිම දෙයක් නොදැන ඔහේ කියවන්න එපා.ඔය මාලු අල්ලලා ඔරුවට දාලා පැයක් දෙකක් යද්දී ගල් වගේ හයි වෙනවා.එහෙම උනහම අයිස් ගැහුවට වැඩක් නෑ.මොකද කොරපොතු එකට ඇලවිලා තියෙන්නේ ගම් එක්ක ගහලා වගේ.ඒ තද ගතිය අයින් වෙන්න තමයි මාලු බිමට දාන්නේ ඔහොම.උබලට තේරෙන්නේ නැද්ද බං මාලු තැලිලා තිබුනොත් මිනිස්සු ගන්නේ නෑ කියලා.උබලගේ ගෙවල් වල තැලුනු මාලු ගේන්නේ නෑ වගේ තමයි අනිත් මිනිස්සුත් එහෙම මාලු ගෙවල් වලට අරන් යන්නේ නෑ.නිකන් හැමදේම දන්න පකිර්ලා වගේ කමෙන්ට්ස් කරන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලපල්ලා.
Ela😢
❤😂😊😊😮😢🎉❤❤ 4:13
මෙතන වැඩනම් හරිම අපිලිවෙලයි අපිරිසිදුයි මචං.මාලු අර විදියට විසිකරහම තැලෙනවනේ .කන්නේ කොහොමද එතකොට.😡😡😡
මාලු කන්නැතිව ඉදපන්කෝ
2000kg. Adoo eka keliya boruwak. Muhudewath ahu wenne na echchara. Oruwata dannath ba e gana.
❤❤❤

මල් අතුරල සෙන්ට් ගහන්න…
මස්කඩයක් ගත්තත් ඔහොමයි
පොලොවෙ පයගහපු කෙනෙක් නෙවී
ගස්බලු පැටවිල්ල.තැලුන ජරා මාලු.ජනයාට දෙන පර වෙලෙන්න්දෝ.
අලි එලවන වීඩියෝ එකකුත් කරමු
සුපිරි aiyee
අඩේ අපෙ ගමටත් ඇවිත් නේ😮
කමර් එක මොකක් හරි අවුලක් උනාද ඔය මැද මොනව හරි බැදිල වගෙ තියනවනෙ
Malli mae video eka සුපිරි hebai ara visik karana ewa danna epa,oyage video වෙනත් රටවල් කට්ටිය balldi ලංකාවට oda madi eka
මාළු පටවන විදිය ගැන ධීවර සමිතිය බලන් නැද්ද බොහොම අපූරුවට ඒක කරනවා ඒකයි😢😢
Good work brother
Thalichcha malu kana eka sadaranayi wisk karana wisk kirillata
hithalamane thalanne....ekane waradda
Ahinsaka katawa bsn mama kemati
👍
වැවි මාළුන්ගෙ කොර පොතු හයිය නිසාද අර විදිහට විසි කරන්නෙ මාළු.. දැක්කාම ගන්න හිතෙන්නේ නැහැ මුන් කරන වැඩ දැක්කාම..
Ow marathon hithuna malu thelenne nadda.muhudu maluwqla karawala karan ewwath ohoma visikkaranne😊
ආසයි මචං ඔබත් එකක් ඔහේ ඇවිත් ආතල් එකක් ගන්න❤
Enna
👌❤️
Okoma hodai thaman hambakarana Denta watina kamak Dena one. Ohoma wisik karana aepa
Machan munta kiyanna salli dila minisu ganna thalanne nathuwa patawanna kiyanna mun diwarayoda urukotuwala wada karapu unda 😢
වසන්ත අයියාගේ වඩියේ video ekake danako wasntha aiya eka
Mehema wisi karana maluda bn api salli dila kanna ona
Pake patawillai.pake tharadiyai dakama akai.
ලස්සනයි
මාලු දැල්
Ay Okunge kakul kedilada gihin hemita Lorry ekata patawanna beri bn
Supiri ❤❤
මෙයාලගෙන් 250 ට අරගෙන අපිට 750 යි .
මෙවා නේද වෙනස් වෙන්න ඔනි