Nangi Maage (නංගී මාගේ) Official Music Video- Suwahas Dineth & Sandasi Hasangi Ft. Asiri Perera

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 3,2 тис.

  • @asiripereraofficial
    @asiripereraofficial 9 місяців тому +1088

    සුවහසක් පුංචි දරුවන් වෙනුවෙන් සහ ආදරණීය අයියලා සහ නංගිලා වෙනුවෙන්
    හරිම ආසාවෙන් කරපු වැඩක්.ආදරණීයනි, ඉතින් ඔබ සියළු දෙනාටම ආදරෙයි ♥️
    ආසී.✍️

    • @ChathumiBandara
      @ChathumiBandara 9 місяців тому +16

      ආසිරි අයියා ලිව්වා කියන්නෙ ඉතින් ❤️‍🔥🔥

    • @m.i.ashcharya1654
      @m.i.ashcharya1654 9 місяців тому +31

      පුංචි අයට විතරක් නෙවෙයි.. අයිය කෙනෙක් ඉදියා නම් කියල හිතෙන මං වගේ අයටත් මේක මාරම ෆීල් 🥺❤️ ආදරෙයී!!!

    • @Kavee934
      @Kavee934 9 місяців тому

      Eka aththa​@@m.i.ashcharya1654

    • @tharu_n_d
      @tharu_n_d 9 місяців тому +11

      Ane eka aththatama godak lassanai ❤😍

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi 9 місяців тому +20

      Respect❤

  • @sanchithadeegayu8904
    @sanchithadeegayu8904 8 місяців тому +17

    ❤❤❤nice song...

  • @사유리디레카
    @사유리디레카 9 місяців тому +250

    මම ඉපදෙන හැම ආත්මෙ ම මට අයියා කෙනෙක් ලැබේවා 😢😢

  • @UdheshikaM
    @UdheshikaM 3 місяці тому +32

    අයියගෙයි නංගිගෙයි ආදරේ... ලස්සනයි ගොඩක්..❤

  • @Evil-j6l
    @Evil-j6l 8 місяців тому +172

    ඇත්තටම නංගිට අයියා කියන්නෙ වීරයෙක්..🥺❤️‍🩹🌍

    • @AsokaRohiniRohini
      @AsokaRohiniRohini 3 місяці тому +2

      Ou aiya mge viraya❤

    • @AselaAsela-p3m
      @AselaAsela-p3m 3 місяці тому +1

      Ou eka aththa

    • @kimdonghea.29-tt1av
      @kimdonghea.29-tt1av 3 місяці тому

      Ow🥹🥺

    • @NilangaPathmakanthi-zx7mk
      @NilangaPathmakanthi-zx7mk 3 місяці тому

      රෙද්ද තමයි මටත් ඉන්නවා denakama eun දෙන්න mama වුණාද malada කියලා බලන්නේ na ganu gaththama euna වෙනස් වෙනවා

    • @ThisariPabasara
      @ThisariPabasara 3 місяці тому

      ඒක ඇත්ත ​@@NilangaPathmakanthi-zx7mk

  • @NiroshaDilrukshi-k8b
    @NiroshaDilrukshi-k8b 2 місяці тому +117

    Aiyata Adare Aya ko balanna

  • @rasikanirwan-j2k
    @rasikanirwan-j2k 8 місяців тому +299

    මෙි ඉන්න අයියා ටයි නංගි ටයි ගොඩක් ආදරෙ අය කො බලන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 9 місяців тому +405

    Congratulations Malli🤩හැම සහෝදරයෙක්ම/සහෝදරියක්ම ඔයාලා අපි වගේ ආදරෙන් ඉන්න ඕනේ හැමදාම🥳

  • @OshadhaMax123
    @OshadhaMax123 Місяць тому +8

    සුපිරිය ගොඩක් ලස්සනයි

  • @shenuwijewarna
    @shenuwijewarna 9 місяців тому +364

    මටත් අයියෙක් හිටියනම් කියලා වාර හිතුනූ අන්තයි 🥺♥️

  • @RuwanMadhu123
    @RuwanMadhu123 8 місяців тому +290

    අයියලාගෙ ආදරේ ඔහොම තමා.කෝ අයියල ඉන්න නන්ගි බලන්න🥰❤හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි

    • @RPSUDDAgeming
      @RPSUDDAgeming 8 місяців тому +2

      මටත් ඉන්නවා

    • @IshuDoni03
      @IshuDoni03 7 місяців тому +5

      දෙන්නෙක් ඉන්නවා මෙයාලගෙ පව්ල වගේ අයියලා දෙන්නයි (නම්ගි ) මම ❤❤❤❤❤❤❤😂😂😂🥺🥺🙂🙂🙂🙂🙂🙂🙂🙂💕💕💕💕💕💕💝💝💝💗💗💐💐🖤🖤💛👇🙏💚💚❤️‍🔥❤️❤️‍🩹❤️‍🩹🙂😘😘💗💐💐🖤😊😊🙏💙❤️‍🔥❤️💚👇💔🧡❤️‍🩹❤️‍🩹😗💘🙂🙂💛🥺🥺🥺🖤💝😊🖤😊😊😊💐😘😘😘💐😘😘😘🖤😊😊💐💗😘🖤💝😊💛🥺🥺😗💘🙂💔❤️‍🩹❤️‍🩹👇💚❤️👇💚❤️🙏💙❤️‍🔥

    • @lakshaninduwara3204
      @lakshaninduwara3204 7 місяців тому +2

      Matath innawa

    • @Sandesideshani2013
      @Sandesideshani2013 4 місяці тому +1

      මටත් ඉන්නවා

    • @dmchandra3366
      @dmchandra3366 4 місяці тому +1

      Matath innawa

  • @RasikaPrabath-h4w
    @RasikaPrabath-h4w 3 місяці тому +27

    කියන්න වචන නෑ.ඒ තරම් ඒක සන්වේදි විදියට හිතට වදිනවා ❤️🙂🥰

  • @Bus12310
    @Bus12310 8 місяців тому +59

    අයියා කෙනෙකුගේ නංගිකෙනෙකුයි බැඳීම හරිම ලස්සනයි...❤😊 ❤❤

  • @ChamilaSujeewani-eg3cp
    @ChamilaSujeewani-eg3cp 8 місяців тому +62

    අනේ මටත් අය්යා කෙනෙක් ගිටියනම් අද මට මෙහෙම වෙන්නෙ නෑ 🥺🥺🥺
    මතු උපදින හැම ආත්මයේම මට මගේ ම කියලා අය්යා කෙනෙක් ලැබේවා !!! ❤

  • @sampathsomarathna1189
    @sampathsomarathna1189 8 місяців тому +30

    Matath oya wage aiya kenek hitiyanam 😢😢😢😢😢😢❤

    • @THASHMIMATHEESHA
      @THASHMIMATHEESHA 3 місяці тому

      matath elag athmeta hari me wage ayya kenek oni..

  • @IsuraVlogs
    @IsuraVlogs 9 місяців тому +244

    නංගිලා නැති අයියලා මේ කොනට ❤🥺

    • @Nuki-o2n
      @Nuki-o2n 9 місяців тому +49

      Ayyala nathi nangila koo

    • @sujithwickramage8509
      @sujithwickramage8509 9 місяців тому

      ​@@Nuki-o2n✋😢

    • @nadeekadilrukshi297
      @nadeekadilrukshi297 9 місяців тому +16

      අයියා කෙනෙක් නෑ අනි 🥺🥺🥺😔

    • @nadeekadilrukshi297
      @nadeekadilrukshi297 9 місяців тому +5

      මන් විතරයි ඉන්නේ 😔😔🥺🥺🥺😢😢😢

    • @chamodiumayanga9911
      @chamodiumayanga9911 9 місяців тому +25

      අයියලා නැති නංගිලා මේ කොනට 😢❤

  • @NimeshaNimesha-j4b
    @NimeshaNimesha-j4b 16 днів тому +1

    Matath aiyh kenek hitiyanam 😢❤marama lassanai sinduwa❤ nngi petiyage voice akatai nangi petiyatai 2kata ADAREI ❤😊

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 9 місяців тому +142

    මටත් අයියා කෙනෙක් ඉදිය නම්...🥺 ලස්සනයි ❤️

    • @Liyo-b5n
      @Liyo-b5n 3 місяці тому +1

      aththa

    • @NilangaPathmakanthi-zx7mk
      @NilangaPathmakanthi-zx7mk 3 місяці тому +1

      නැති එකම හොඳයි මට idalath ekakawath balannewath na

  • @dilkiharshika383
    @dilkiharshika383 9 місяців тому +129

    අයියා ලා හතර දෙනෙක්ගේ එකම නංගි තමයි මං 🥺❤️. මගේ අයියා ල තමයි මගේ ලෝකෙ වීරයෝ අදටත් ❤️

    • @NadeeGunawardena
      @NadeeGunawardena 8 місяців тому +5

      Ow
      Habai mata aiyala hatarak naha
      1k ennava
      Aya tama maga loka viraya❤❤❤❤

    • @srani2829
      @srani2829 8 місяців тому +2

      Matath

    • @NadeekaBandara-f2w
      @NadeekaBandara-f2w 2 місяці тому +1

      Matath magewasanawata aiyala thun denek innawa

    • @LindaSrilanka
      @LindaSrilanka 2 місяці тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂​@@NadeekaBandara-f2w

    • @LindaSrilanka
      @LindaSrilanka 2 місяці тому

      ❤❤😂😂

  • @Sakvith
    @Sakvith 9 місяців тому +129

    මගේ එකාගේ සහ චුටි නන්ගි පැටියාගේ සුපිරිම වැඩක් 🥹❤️ උබේ යාලුවෙක් විදියට මට පට්ට ආඩම්බරයි බන් උබ ගැන .. උඩටම යමු පැටියා මෙහෙම ❤️ ඔන දේකට එකට ඉන්නවා ආදරෙයි 🥹

  • @ravindulakshan8097
    @ravindulakshan8097 8 місяців тому +23

    හරිම ලස්සනයි 🎉 මටත් අයියා කෙනෙක් ඉන්නවා ඒ මගේ පන ❤

  • @SamanthikaKumari-dx7yj
    @SamanthikaKumari-dx7yj 14 днів тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢matath aiya kenek hitiyanam kiyala hithena wara ananthai

  • @NapelageGhanarathna
    @NapelageGhanarathna 9 місяців тому +55

    Lyrics ..❤
    සුරලෝකෙ ඉදන් මගේ ලොවට හඳක් පායලා ..
    ඒ පැයූ හඳින් මගේ ලෝකෙ එලිය කරනවා ...
    ඒ ලෝකෙට පායපු හඳනම් මමත් දන්නවා ...
    හිනාවෙලා ඒ හඳ නම් මමයි කියනවා ...
    අයියාගේ ආදරේ නුබමයි සදා...
    රැක ගනිමි පන සේ දිවි ඇති තුරා ...
    සුරලෝකෙ ඉදන් මගේ ලොවට හඳක් පායලා ..
    ඒ පෑයු හඳින් මගේ ලෝකෙ එලිය කරනවා ...
    ඒ ලෝකෙට පායපු හඳනම් මමත් දන්නවා ...
    හිනාවෙලා ඒ හඳ නම් මමයි කියනවා
    නංගී .... මාගෙ සුරංගනාවී ..
    හිනාවකින් අයියා නිවන චූටි පැටික්කි ..
    අයියා ... මාගෙ ලෝකෙ වීරයා ..
    පුංචි නංගි හරි හුරතල් මේ මගෙ අයියා ...
    සුරලෝකෙ ඉදන් මගේ ලොවට හඳක් පායලා
    ඒ පෑයු හඳින් මගේ ලෝකෙ එලිය කරනවා ..
    ඒ ලෝකෙට පායපු හඳ නම් මමත් දන්නවා ..
    හිනා වෙලා ඒ හඳ නම් මමයි කියනවා ...
    🥺🥰❤

  • @senurisaumya
    @senurisaumya 9 місяців тому +48

    ඇස් දෙකට කදුලක් ගේන්න ත රම් ලස්සනයි මේ cover එක අයිය්ලා නැති නංගිලට වගේම නංගිල නැති අයියලාගේ හිත් වලට තදින් ම දැනේවි😢❤🎉

    • @shehara169
      @shehara169 2 дні тому +1

      ඔව් 🥺අයියෙක් නෑ මටත් අයියෙක් හිටියනම් 😢

  • @PalliyaGuruge-e1r
    @PalliyaGuruge-e1r 2 місяці тому +1

    AI ya oy a lassani oyawage aiyala labanna pinkaranna ona nangilata matath aiya kenek innawa habai mehema adharayak aiye me song eke karaoke and lyrics dhannako❤❤😊😊😊

  • @sanjana1593
    @sanjana1593 9 місяців тому +68

    එක මව් කුසෙන් එළිය දුටු පසු මේ තරම් ආදරයකින් ඉන්න සහෝදරයෝ කවමදාකවත් මොනම හේතුවකින්වත් වෙන් වෙන්න එපා.ලස්සන වැඩක්.ආදරෙයි ❤

  • @kivinduchameera526
    @kivinduchameera526 9 місяців тому +85

    Asiri Perera ගලපපු පද පෙලක් කියන්නේ trending වෙනවා sure.. මෑතක අහපු ලස්සනම සිංදුවක් ❤❤❤❤

  • @nilminirasika3052
    @nilminirasika3052 3 місяці тому +3

    Ana puthe oyalat godak adarai ❤❤❤❤❤❤

  • @Navodinduwara
    @Navodinduwara 9 місяців тому +130

    Ubata jayama wenna oni mge malli budusaranai 💖💐

  • @LisaNi-cz7oe
    @LisaNi-cz7oe 9 місяців тому +190

    ᗩᑎIᗯᗩᖇᗴᑎ ᴛʀᴇɴᴅɪɴɢ yanna onimai♡︎

  • @SandeepBimsara-x6v
    @SandeepBimsara-x6v Місяць тому +1

    Nice good luck තෙරුවන් සරනයි අයියටයි නංගිටයි

  • @Eshanikavindika-w8n
    @Eshanikavindika-w8n 8 місяців тому +17

    කියන්න වචන නෑ හරිම ලස්සන සි‍ංදුවක❤ ❤❤❤❤❤❤❤❤❤

  • @sashikapreemal
    @sashikapreemal 9 місяців тому +52

    ගොඩ කාලෙකට පස්සෙ ආපු ලස්සන සින්දුවක් ❤

  • @NishanArunashantha
    @NishanArunashantha 21 день тому +1

    Lassanai ayiye

  • @PRaDiYa1993
    @PRaDiYa1993 9 місяців тому +28

    අනේ ඒ වචන අස්සේ ආදරණීය පොඩ්ඩන්ගෙ හීන කන්දරාවක් හිත අස්සෙ ලියවිලා..ඒ වචන වලට ලස්සනට පණ දුන්නු සුවහස් මල්ලි..හුරතල් චූටි පැටික්කි සදසි අයියලා ,නංගිලාගේ හිත අස්සෙ හැංගිච්ච මහමෙරක් තරම් වූ ආදරේ කියපු හැටි..හරිම අනර්ඝයි......❤❤

  • @paru351
    @paru351 9 місяців тому +36

    අනිවාරෙන් Trending වෙනව මෙක නම්....❤️
    මේ ලෝකෙ තියෙන ලස්සනම බැදීම අයියගෙයි නන්ගිගෙයි බැදීම🥺❤️......අයිය කෙනෙක් නැති අඩුව තදින්ම වැදුනා🥺✊.........congratulations දෙන්නටම 😍❤️.......

  • @Parenttalkd
    @Parenttalkd 5 місяців тому +2

    Meka mage dennata balanna dunna dennage bond 1 Dan tawat wadi thank u for this lovely song. ❤❤❤❤

  • @DewmiMishara
    @DewmiMishara 9 місяців тому +48

    අනිවා trending වෙන්නම ඕනි ❤

  • @DisanayakaachilageDeepik-cq7os
    @DisanayakaachilageDeepik-cq7os 9 місяців тому +13

    පස් පාරකටත් වැඩිය මන් බලන්න ඇති ❤ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ එ තරම් ලස්සනයි දෙන්නටම සුබ අනාගතයක් 💞

  • @රඡිත්නුවන්1234
    @රඡිත්නුවන්1234 Місяць тому +1

    හරි ලස්සනයි සිංදුව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DeuminaDisanayaka
    @DeuminaDisanayaka 9 місяців тому +24

    තවත් ලස්සන නළුවෙකුය් චුටි නිළියකුය් එය් වගේ. බුදුසරණයි සුබපැතුම් දෙන්නටම හැමදාමත් ඔය ආදරේ නංගිට ම දෙන්න වෙනසක් නොකර ලස්සනයි trend වෙන්නම oni💕

  • @rasikanirwan-j2k
    @rasikanirwan-j2k 8 місяців тому +13

    මෙි ලස්සන සිංදු ව අහන කොට මටත් අයියා කෙනේ හිටියනං හොදයි කියලා හිතෙනවා
    මෙි අයියාව ලබපු නංගියා කොච්චර වසනා වන්තද

    • @rasikanirwan5589
      @rasikanirwan5589 8 місяців тому +1

      ❤❤❤

    • @THASHMIMATHEESHA
      @THASHMIMATHEESHA 3 місяці тому

      ane ow.. me ayya labapu nangi kochchara wasanawanthada... mechara nangita adare ayyala godak na.....

  • @buddikadilrukshi214
    @buddikadilrukshi214 17 днів тому +1

    Mata ayya kenek na mage loku ammage putha inne adrei mage aiia ❤❤❤

  • @DewmiMishara
    @DewmiMishara 9 місяців тому +33

    මේ ලොකේ තියෙන ලස්සන ම සුන්දර බැදීම එ තමා අයියා නගෝ බැදීම.. 🥺❤️ ඉතිම් දහසක් නුබල වැනි ආදරනීයන් මේ ගිතය ආදරෙ න් වැලදගනී❤🌺🥺 ඔය දෙන්නගෙ අනාගත වැඩකටයුතු සාර්තක වේවා මේ වගේ ලස්සන වැඩ ඉස්සරහටත් අපිට ගේනකම් ආසාවෙන් බලන් ඉන්නවා බුදු සරණයි දෙන්නටම❤ 🥺

  • @Sugandijayasinghe-sz6mq
    @Sugandijayasinghe-sz6mq 9 місяців тому +72

    සිංදුවද ලස්සන video එකද කියල හිතාගන්න බෑ 💗💫🌈

  • @ThanujaWijekoon
    @ThanujaWijekoon Місяць тому

    ගොඩක් ලස්සනයි සුදු නංගි aiyath සින්දු කියනවා ලස්සනයි ♥️♥️♥️

  • @NaduniApsara-tp5wo
    @NaduniApsara-tp5wo 8 місяців тому +5

    අයියයි නංගියයි දෙන්නා ම හරිම ලස්සනයි.සින්දුවත් ගොඩක් ලස්සනයි ...❤❤❤

  • @ishinithushadi8352
    @ishinithushadi8352 6 місяців тому +14

    අයියා ,
    අයියා කියන්නෙ නංගි කෙනෙක්ගෙ මුලු ලෝකෙම... කවදාවත් වෙනස් වෙන්නෙ නැති ආදරයක් දෙන්නෙ අයියා ...❤❤ ඒ ආදරේට නංගි කියන චරිතෙ හරි ලෝබයි... ❤

    • @AsheraUthmini
      @AsheraUthmini 3 місяці тому

      Nangi,
      Nangitath ayiya kiyanne wirayek

  • @HApriyashanthaPriyashantha
    @HApriyashanthaPriyashantha 2 місяці тому

    අයියයි නංගිගියි. හරිම ලස්සනයි සින්දු වත් ලස්සනයි.

  • @AnnoyedBirds-kk7xf
    @AnnoyedBirds-kk7xf 9 місяців тому +34

    Trending yanna oni ekak දෙන්නටම බුදු සරණයි❤🎉

  • @ShaniShyamalki
    @ShaniShyamalki 9 місяців тому +66

    අනේ මගේ අයියාත් මගේ ලග ඉදියානම් 🥹💔
    මටත් එයාගේ පනට වගේ ආදරේ කරපු අයියා කෙනෙක් ඉදියා දැනට අවුරුදු 4 මාරක් වෙනවා එයා නැති වෙලා Bike accident එකකින් 🥺 මගේ ලෝකේ එයාව හිතින් මවාගෙන අවුරුදු 4 මාරක් වුනත් අදටත් එයාගේ මතකත් එක්ක විදවනවා මන් 🥺😭
    මේ ලෝකේ කිසිම අයියා කෙනෙක්ට මගේ අයියාට වුනු දේ සිදු නොවේවා ,
    මේ ලෝකෙ කිසිම නන්ගි කෙනෙක්ට මට වගේ ජීවිත කාලෙම විදවන්න සිදු නොවේවා ..... 💔

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 9 місяців тому +4

      😢😢😢 අනේ කොහෙදිද නැති වුණේ නැති වෙන කොට වයස කීයද

    • @tharukasanjeewani9140
      @tharukasanjeewani9140 9 місяців тому +3

      😢

    • @ShaniShyamalki
      @ShaniShyamalki 9 місяців тому

      @@ajanthawijayatunga3833 පානදුරෙ ගල්තුඩේදි නැති වෙන කොට එයාට 17 💔

    • @dilshannawod-i8u
      @dilshannawod-i8u 9 місяців тому +1

      😢😢😢

  • @Manoojpriyantha
    @Manoojpriyantha 2 місяці тому +1

    Aiye lassanai song eka oyatha mn parthana karanawa hodatha song kiyanna pulun wenna kiyala budusaranai podi naogithat mn parthana karanawa jesu pihithai ❤

  • @SunilShantha-ev2bz
    @SunilShantha-ev2bz 7 місяців тому +7

    සුපිරියි ගොඩක් ලස්සනයි

  • @SachinthaKoushalyani-gf5cn
    @SachinthaKoushalyani-gf5cn 9 місяців тому +4

    ❤ane meka kochchra baluwth epa wenne na mt.hrim lassana song ekk🥰😇

  • @SahashraWijewardhana
    @SahashraWijewardhana 3 місяці тому +1

    Aiya ge adare thama loke ලස්සන ma adare aiya කෙනෙක් ඉන්නවා කියන්නෙ කාටවත් e nangi ta කරදරයක් karanna ba❤❤❤❤❤

  • @Yashuwarnakulasooriya
    @Yashuwarnakulasooriya 9 місяців тому +30

    Trending 1 🥰❤️💪

  • @rasikasangeewani2694
    @rasikasangeewani2694 9 місяців тому +9

    සින්දුවක් එනකන් මෙච්චර කල් බලන් ඉදියමයි🥺💞හරිම ලස්සනයි අයියයි,නනගී😫🤍

  • @chamindawijeratne2508
    @chamindawijeratne2508 3 місяці тому

    Good job aiyya and nangi patto❤ Harima lassanai aneee congratulations dennatama🎉😊💖

  • @chinthakakarunarathna4354
    @chinthakakarunarathna4354 9 місяців тому +9

    හරිම ලස්සනට අයියයි නන්ගියි දෙන්නම සින්දුව කියනවා 😊😊ආයෙත් සින්දුවක් කරමු ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @MalithsampathSampath
    @MalithsampathSampath 3 місяці тому +4

    හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @RuwaniPrabhashani
    @RuwaniPrabhashani 2 місяці тому +1

    ❤❤❤❤sinbu ❤❤❤❤. 😎

  • @nscreations5292
    @nscreations5292 9 місяців тому +32

    චුට්ට චුට්ට රණ්ඩු කරාට.....
    ආයෙත් කඳුලු එක්කම හිනා උනාම
    සහෝදර බැඳීම් තවත් ශක්තිමත් උනා.....
    ඉතින්,
    මුණ ගැහෙන බොහොමයක් බැඳීම් අතරෙ
    හංග හංග ආදරේ දීපු තමන්ගෙ අයියාගෙ ආදරේ හරිම පුදුමයි.....
    ඒක හැමෝටම හිමි වෙන්නෙ නැති හරිම ලස්සන ලෝබ හිතෙන සහෝදර බැඳීමක්....
    ✍️ කවී.....
    ගොඩාක් ලස්සනයි ගොඩාක් ආදරණීයයි ❤ good luck මල්ලී, නංගී..

  • @indikadewanurada4579
    @indikadewanurada4579 Місяць тому +2

    Matath aiya kenek hitiyanam😢😢😢

  • @ASHENDESHITHA-b7p
    @ASHENDESHITHA-b7p 2 місяці тому

    oaya lassanayi ayiye godak
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nethuli2091
    @nethuli2091 9 місяців тому +9

    අම්මෝ මන් අහපු ලස්සනම සින්දුව මාරම ලස්සනයි සුවහස් අයියෙ , චූටි නංගියෝ ඔහොම ඉස්සරහට යන් 😊❤💗

  • @DinushikaMadumali-f2q
    @DinushikaMadumali-f2q 3 місяці тому +2

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @pahndisahansa
    @pahndisahansa 2 місяці тому +1

    දෙන්නටම දීර්ඝ ආයුශ ලැබේවා

  • @නිලන්ජනා
    @නිලන්ජනා 6 місяців тому +3

    Godak lassanai 🥰❤️ chuti nangi aiyai sindu kiyanawa

  • @Officialkumala
    @Officialkumala 9 місяців тому +26

    Tiktok එකේ දැකල ඉක්මනට ආවේ ❤ ඔය දෙන්නට බුදු සරණයි
    ඔය දෙන්නටම හොඳට, ලස්සනට music කියන්න පුළුවන් ❤
    දවසක හොඳ තැනකට එනවා ඔය දෙන්නම ❤😊

  • @A.mChandrawathi
    @A.mChandrawathi 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤ හොඳ වැඩක්
    දුර ගමනක් යන්න බුදුසරණයි දෙන්නම

  • @HashiniHimasha-pj4dd
    @HashiniHimasha-pj4dd 3 місяці тому +4

    ඔයාගෛ ඔය චුටි දොනි ලස්සනයි අයියා ❤❤❤❤❤❤❤❤ ඔය දෛන්නාගෛ හිනාව හැම දාමත් තියාගන්න අයියා ආදරෛයි ❤❤❤❤❤❤❤ ❤❤❤ ❤❤

  • @vinodyaSavindi
    @vinodyaSavindi 9 місяців тому +19

    ඒ වගේ අයියෙක් ලබන්න ඒ නංගි කොච්චර වාසනාවන්තද ❤

  • @kawi5285
    @kawi5285 2 місяці тому

    හරිම ලස්සනයි පුතේ ඔයාලා දෙන්නට බුදුසරණයි 😊

  • @Dull1174
    @Dull1174 9 місяців тому +12

    අනේ ලස්සනයි රත්තරනෙ....100k views ගහනවා sure...🥺💗🌎

  • @NIMESHA935
    @NIMESHA935 9 місяців тому +11

    ඔවගෙ අයියාකෙනක් ලබන්න එ නංගි පින්කරලා ඇති❤❤❤

  • @NalakaPradeep-dk8ny
    @NalakaPradeep-dk8ny 2 дні тому

    Man asa aiyayi nangiyi hamadama parissamen inna❤

  • @SasankaUdeshi
    @SasankaUdeshi 9 місяців тому +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HansaniIshara
    @HansaniIshara 2 місяці тому +2

    ලස්සනයී ❤❤❤

  • @Umandibimalsha22
    @Umandibimalsha22 8 днів тому +1

    ලස්සනයි ඔයාලා දෙන්නගෙ සින්දුව❤❤❤

  • @ThaminduThilakasiri
    @ThaminduThilakasiri 9 місяців тому +14

    අනිවාර්යයෙන්ම මේක trending වෙනවා මගෙ එකහ් 😇❤️💯

  • @merijenatperera6673
    @merijenatperera6673 9 місяців тому +7

    ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි.Trending යන්න ඕනි මේ සින්දුව අයියලාගෙ නන්ගිලාගෙ ආදරේ වැඩි කරනවට ඔය දෙන්නට ගොඩක් පින්.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.😘❤

  • @Sach-2006
    @Sach-2006 3 місяці тому +3

    ලස්සනයි සින්දුව ගොඩක් ආදරේ හිතෙනෝ ❤😢

  • @ThimiraPrasad-j3i
    @ThimiraPrasad-j3i 9 місяців тому +5

    ගොඩක් ලස්සනයි 😊😊 මාර විදියට හිතට දැනූනා❤❤

  • @NewMusic-in8pt
    @NewMusic-in8pt Місяць тому

    හරිම ලස්සනයි සුද්දෝ ආදරෙයි ඔය කටහඩට හැමදාම❤❤😚😚😘

  • @dumiya224
    @dumiya224 9 місяців тому +8

    අනෙ චුටී මැණික බුදුසරණයි චුටී පැටියෝ 🥺🥺🥺🥰😘😘🥰

  • @DarshaniChathurani-p1o
    @DarshaniChathurani-p1o 9 місяців тому +9

    Congratulations denntam trending 1 gemu budusarani denntm❤️❤️

  • @RachiniWasana
    @RachiniWasana 3 місяці тому +2

    හරිම ලස්සනයි පුතේ

  • @nilanthitennakoon4721
    @nilanthitennakoon4721 6 місяців тому +6

    අයියලා ඉන්න නංගිලා මේ පැත්තට 😌😌❤️❤️

  • @Dinuhiththetiyage8790
    @Dinuhiththetiyage8790 9 місяців тому +5

    trending 1 මාරම feeling . සුපිරි අයියා😍🥰❤️

  • @DilshanSanju-m8b
    @DilshanSanju-m8b Місяць тому +1

    ලස්සනයි අයියාගෙයි නංගිගෙයි අාදරය❤❤❤❤❤😊😊😊

  • @damayanthishiromala7048
    @damayanthishiromala7048 9 місяців тому +5

    අනෙ මගේ අයියත් දැන් හිටිය නම්. එයා ඉන්න තැන්ක සතුටින් ඉන්න ඔනේ 🥺🥺🥺ලස්සන වැඩක් ❤❤❤❤❤ ඒ චුටික්කිගේ හුරතලේ බලන්න කෝ. ❤

  • @Janakimadusani191
    @Janakimadusani191 9 місяців тому +5

    ලස්සනයි අනේ ..❤❤ ඔයාලා දෙන්නට ජේසු පිහිටයි ...❤️🥰😘 ආදරේයි හැමදාමත් අයියටයි නම්ගි බාබාටයි 🥰❤️😍😘💕💞

  • @ChandimaDilhani-yb7vb
    @ChandimaDilhani-yb7vb 29 днів тому +1

    Brave

  • @thathsilu_zz
    @thathsilu_zz 9 місяців тому +8

    හැමෝම කතා වෙන්නෙ අයියයි නංගියි ගැන, කවුරුත් කතා වෙන්නෙ නෑ track එක හදන්න මහන්සි උන Music Producer ගැන 💀💗 Great Work machang ❤🔥

  • @YT-hz4ux
    @YT-hz4ux 9 місяців тому +8

    ඔහෝම හොදට වැඩටික කරන් යමු සහෝදරයා ♥️😇💫🎉

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 2 місяці тому

    හරිම ලස්සන යි ගෝඩක් 💕 පුතෙ

  • @Niroshadamayanthi-e1j
    @Niroshadamayanthi-e1j 9 місяців тому +6

    හරිම ලස්සනයි ...ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @DivyanjiThathsarani
    @DivyanjiThathsarani 13 днів тому +1

    Lassanai ane shok vadak ❤

  • @ShehanNimantha-fu2cd
    @ShehanNimantha-fu2cd 2 місяці тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @salukajayashanofficial101
    @salukajayashanofficial101 9 місяців тому +9

    මාරම ලස්සනයි බන් 🥺💆🖇️