පරවි ගොවිපළක් පවත්වාගෙන යනු ලබන ආකාරය

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 22

  • @OshanDimantha
    @OshanDimantha Місяць тому +3

    පරවියා එකම සහකරුවකු සමග ඉන්නව කියන එක වැරදියි bro...එකම සතා ඕන තරම් අය එක්ක සෙට් වෙනවා...❤❤❤

    • @lokayadenagamu
      @lokayadenagamu  Місяць тому

      Thank you 😍😍😍

    • @OshanDimantha
      @OshanDimantha Місяць тому

      @lokayadenagamu u r welcome brother...❤️❤️😍

  • @vikumsrisusirith8825
    @vikumsrisusirith8825 Місяць тому +1

    වෙනද වගේම මේකත් සුපිරියක් ❤

    • @lokayadenagamu
      @lokayadenagamu  Місяць тому

      බොහොම ස්තූතියි 😍😍😍😍

  • @Ravidu_laksh
    @Ravidu_laksh Місяць тому +4

    පොඩි කාලේ ඉදන් පරවියෝ හැදුව රස්සාවක් කරද්දී ආයේ හදන්න ඕන පරවියෝ පිස්සුවක් හැදෙන්න හොද නැති 🫶🏻

  • @SiranthaKumara-su2ys
    @SiranthaKumara-su2ys Місяць тому +1

    තමන් ආදරේ කරන සත්තු මෙහෙම කනවා දකිනකොට🙂

  • @RaviduDilshan-o6l
    @RaviduDilshan-o6l Місяць тому +3

    පිරිමි සත්තු ගැහැනු සත්තු කියලා වෙනසක් නෑ ඔනේතරම් අය එක්ක යින්නවා😮

  • @AchirawathiRathnayaka
    @AchirawathiRathnayaka Місяць тому +1

    පරවි මසට හදන එක මහ බලු vadak😢😢😢

  • @AchirawathiRathnayaka
    @AchirawathiRathnayaka Місяць тому +1

    බොරු දාන්න එපා බන්😂😂

  • @jsfernando3140
    @jsfernando3140 Місяць тому

    Me ahensaka sathun mara mas kamata tharam menesa pahath thathwayata wateema kanagatuwata karunak. Menesun menma sathun da me lokaye sathuten jeewath veya uthui. 😢😢😢😢😢😢😢😢

  • @sriyakumari4314
    @sriyakumari4314 Місяць тому

    සාමයේ සංකේතය සුදු parawiyaa.....එතැනින් එහාට කිසිවක් නොකියා සිටිමි

  • @shanmaldeniya4067
    @shanmaldeniya4067 Місяць тому

    බොරු දාන්න එපා හොදට පරවියා ගැන හොයල දාන්න

  • @thusharasampath6116
    @thusharasampath6116 Місяць тому +1

    ඔය විදිහට බොරු ප්‍රචාර යවන්න එපා වැඩක් කරනකොට හොඳට හොයලා බලලා කරන්න