Ape hamuduruwane math japan enna inne mama preschool teacher kenek mata enna udau karannako godak pin oba wahanseta ape ammai thaththai duppath eyala salakanna ona e nisa pihitawennako hamuduruwane mewage podi padiyak aran madi hamuduruwane pinsiddawei udau karannako
මම 5 වසරේදී මේ හාමුදුරුවෝ ලොකු p පොත් bag එකක් පොත් ,පෑන්,පැන්සල් ගොඩක් එක්ක BMICH එකේදී මට දුන්නා .එදා ඒක මට ලෝකයක් තරම් වටිනවා .අද මට අවුරුදු 42.රජයේ ගුරුවරියක් .
තෙරුවන් සරනයි
❤
කෙලෙහිගුණ..
තෙරුවන් සරණයි සහෝදරී ..
Kohomada nangiya
@@ajithgamlathnb ❤uiuyu😊iyd
,jmy😊hi.
Ad එක දාලා තියෙන විදිහට මං හිතුවේ හාමුදුරුවෝ job හොයල දෙනව කියල. හාමුදුරුවන්ගේ වචනෙ විශ්වාස කරල කරදරෙක වැටිච්ච එකෙක්ට හාමුදුරුවන්ගේ photo එක උස්සගන පාරෙ තමයි ඉන්ඩ වෙන්නෙ '' උදව් කොරන්ඩෝ"" කිය කියා. හාමුදුරුවෝ ඉන්න තැන, සම්බන්ධ වෙන විදිය ඇහුවම ප්‍රශ්නෙන් පැනලා ගානට ලිස්සල ගිය. ජනප්‍රිය වෙන්ඩ බොරු ad දදා ලංකාවේ අසරණවෙලා ඉන්න කොල්ලො කෙල්ලංව තවත් අසරණ කරන්නැතුව අපට පවු නොදී ඉන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 the bullet අයියේ koriyan යාප මහත්තයා වගේ අයව තෝරගන්ඩ මේ වගේ දේවල් වලට. අපිට අහන්න කියන්න දෙයක් නෑ. අහන හැම ප්‍රශ්නයකටම හරියට සාධාරණ පිලිතුරු ලැබෙනවා. අවශ්‍යම ප්‍රශ්නයට උත්තර නැත්තං වෙන වැල්වටාරම් අහන්ඩ එපා.😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠
හාමුදුරුවනේ මගෙ මුණුබුරා හරි අසරණයි එයාගෙ තාත්තා මෙග ගිය මාසෙ පිළිකාවක් හැදිලා ඉතා අසරණයි ඔබ වහන්සේට පීං මෙ දරුවා ට පුලුවන් නම් ඔය රටට එන්න රස්සාවක් හොයාගන්න උදව්වක් කර දෙන්න . බුදු සරණයි
මං ඉස්කෝලේ 5 වසරේ ඉන්නකොට පොත්, පැන්සල් ,මකන , පාට පෙට්ටියක් පුරවපු බෑග් එකක් හම්බුනා .ඒක පැල්පොල විපස්සි පදනමෙන් ලැබුනේ. මට ලැබුණ වටිනම තෑග්ගක් 🙏🙏
අනේ අපේ හාමූදූරුවනෙ මගෙ පුතාට උවූ කරන්නකො මම කටාර් වල ඉන්නවා හොයන එකෙන් ගෙදර අයයි අප්පව්වීයි ජිවත් වෙනවා ගෙයක් දොරක් කියන්නෙ අපිට හිනයක් විතරයි
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
හාමුදුරුවෝ නෙමේ කවුරු කිවුවත් ජපානෙට එනවානම් හොද වීසා එකකට එන්න.හොරට ඇවිල්ල නම් කෙල වෙනවා.අනික දැන් පිටරට කට්ටියට මාර නීති ගොඩක් තියෙන්නේ.අනික තමා ජපානේ ඉන්න ලංකාවේ කට්ටිය වාහන උස්සනවා card වලින් සල්ලි අදිනවා පට්ට ජරා වැඩ කරන්නේ.ඒක නිසා ජපන් එනවා නම් හොදට කල්පනා කරලා එන්න.ජපානේ දිවුණු රටක් වුනාට අනික් දිවුණු රට වලට සාපේක්ෂව පඩි අඩුයි.හැබැයි ජපානේ තාමත් ගේමක් ගහන්න පුළුවන් එනවනම් හොදම student,SSW or derect job visa. මම ඉතින් මෙහෙ ඇවිල්ලා හුගක් කල් නිසා මෙහෙම ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ. ජය වේවා !
හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
පොරත් ඉන්න තැනක්වත් කියන් නෑ මග අරිනවා ඒවගේ තමා මේ ජපානෙ ඉන්න ලන්කාවේ අය උදෞ කරන් නෑ මාත් ජපානේ ඉන්නේ අපේ ජාතියේ වැරැද්දක් .ජපානය සුන්දරයි .හැබැයි ලේසීනම් නෑ ඇව්ත්ම බලන්න ඕනී මට එන්න ලක්ෂ 40 පමන ව්‍යදම් උනා එක තියන් ලන්කාවේ හිට් යනම් .
ලක්ෂ හතලිහක් වියදම් කරලා ආපු එක ගැන පසු තැවෙනවද
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පුළුවන් න්ම් මගෙ මහත්තය ට ජොබ් එකක් හොයල දෙන්න ගොඩක් පිං
අනේ හාමුදුරුවනේ මගේ සැමියට ජපානයේ රැකියාවක් හොයලා දෙන්න පුළුවන් නම් ඔබ වහන්නේට ගොඩක් පිං.... අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ .. කවුරුත් වුදවු කරන්නේ නෑ..
Ohoma illanepa ane😂😂😂😂😂
, හොද පැහැදිලි කිරීමක් දරුවන්ට තෙරුවන් සරණයි
මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් වලටඇයි රිප්ලයි නැත්තේ,ඔයාලා වීඩියෝ එකක් කරලා දානවා නම් අපිට උදව්වක් කරන්නනේ ඕගොල්ලන් දාන්නේ,ඉතින් ඒ උදව්ව ඔයාලා කරනවනම් මේ කමෙන්ට්ස් වලට රිප්ලයි දාලා අපි ඉල්ලන උදව් වලටත් අපිට උත්තරයක් ලබලා දෙන්න🙏එහෙම බැරිනම් මේ වගේ වීඩියෝ දාන්න එපාමොකද දැන් ලංකාවේ තියෙන තත්වෙත් එක්ක රට යනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ නැහැ. ලංකාවේ ජීවත් වුණොත් බඩගින්නේ තමයි මැරෙන්න වෙන්නේ. ඔයාලා වීඩියෝ එකක් කරලා youtube දාලා අපිට උදව්වක් කරන්න හදනවා නම් අපි රිප්ලයි කරලා උදව් කරන්න🙏❤️
හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන්නේ ගොඩක් පින් වැඩක් ගොඩාක් පින් ඔබ වහන්සේ සම්බන්ද කරගන්නේ කොහොමද
පැල්පොල විපස්සී හාමුදුරුවන්ගේ T.p. නොම්මරය හොයා ගන්න කොපමන උත්සාහ කලත් ලබා ගන්න බෑ. ජපානයේ ඉන්න දරුවෙකුට පිහිටක් ගන්නයි ඕනෙ.
නියමයි The Bullet
Godak thank you ayye oyata me wage program karanawata....hamuduruwantath niduk wewa.tawa me wage dewal karanna suba patanawa....hamuduruwange japane koheda enne.theruwan saranai
මෙි දිනවල හාමුදුරැවෝ විපස්සනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටිනවා.
අපේ හාමුදුරුවනේ මම මාතර මගේ පුතා ඕලෙවල් හොදට පාස් ඒත් වැඩිදුර අද්‍යාපනට යොමුකරන්න වත්කමක් නැහැ මගේපුතාට දැන් වයස 19 ඉන්නෙත් කූලී නිවසක පුලුවන්නම් මගේ පුතාට රැකියාවක් සොයා ගන්න උදවු කරන්න මම ගනේගොඩ ඔබවහන්සේට ගොඩක් පිං
Kohomada me hamuduruwo sambanda kara ganne
@@thiwankaranga54661:13
කාලෝචිත විග්රහයක්.
ජයවේවා.
අනේ හාමුදුරුවන් වහන්සේ හමු වෙන්නෙ කොහොමද මම student visa ඇවිත් ඉන්නෙ මට ගෙම්බ ජොබ් එකක් හොයාගන්න උදව්වක් කරන්නකො, මම තනියම ඉන්නෙ scl එකටම ඉන්නෙත් මම විතරයි ලන්කාවෙ කෙනෙක්ට ඉන්නෙ 😔💔 අනේ උදවු කරන්නකො ගොඩක් පින් 🙏🙏
හාමුදුරුවනේ මට .උදව්වක් .කරන්න .මගෙ .හස්බන් .ගිය මසේ.රට .ගියේ .එයාට පුළුවන් නම් රස්සාවක් හොඳ හොයෙලා දෙන්න.උදව්වක් කරන්න මගෙ ගේත් උගස්.කරලා.ගියේ බුදුසරණ
Budu saranai ape hamuduruwanta.deergausa labewa
ස්තූතියි
Japant jop hoyala dena ape hamudurvani mm mg darvai vitai inne mn hari asarani😢
මම දැනට colombo international hotel school eke hotel mannegment course ekk karanwa . වයස 18යි. ජපානෙ හෝටල් රැකියාවකට යන්න මම හදාගන්න ඕන සුදුසුකම් මොනාද. කොහොමද යන්නෙ කියලා විස්තර දැනගන්න පුළුවන් ද.🙏
Matath dengnn oni
Ane ge hadaganna rata yanna balagena enne. Eka serayak gihin boruwakata ahu wela apahu awa. Udawwk karanna puluwan nm bohoma pin
Ane ape hamaduruwo sambanda karaganna vidihak kiyanavada? Mage akka denata japane inne eyata danata job ekk na . Eya lankawe upadidariniyak saha N5 samath. Oba wahanseta puluwannam mage akkata part time job ekk hoyaganna udaw karanna.budu saranayi 🙏
අවසරයි පින්වත් ස්වාම්න් ව්හන්ස පුඑවන් කමක් තියනවනම් මට ජපානයට එන්න උදවු කරන්න මම රැකියාවක් නැති කාන්තාවක් වයස හතලිස් නවයක් කවුරැවත් නැතුව තනියම ඉන්නෙ මට එන්න උදවු කරන්න පුඑවන්නම් ඔබ වහන්සෙට අනෙක පින් සිද්ද වෙනවා
kohomada hamuruwanwa hamba wenne matath japan student visa magin japan yanna ona ikaman plithurak balaporothu wemi
Ape hamaduruwane mai wifui japan inne gemba job ekak mn kranne eka godaak amarui mta job ekak hoyala denna udau kranna puluwanda🙏
මේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගන්නේ කොහොමද
Matath vidiyak kiyannako sambanda karaganna vidiyak
මට විහාරස්ථානයක් සම්බන්ධ කර දෙන්න බොහෝ පිං ස්වාමීන් වහන්ස.......මට තවම විහාරස්ථානයක් නෑ..
අපෙ හාමුදුරුවනේ අපි ගොඩක් දූපත් උදවු කරන්න ko podi දරුවන් 3 සිටිනවා අවුරුදු 1 අවුරුදු 3 දරුවන්
Hamogema uwamanawata oba tumagen uthtara newei ❣️ eka dala palak ne .uthtarayak denda eka tamai oben apata labena lokuma udawwa.
Hamuduruwane mage nangi japan yanna asai...eya al kara campus walta podi gank madi una puluwannam udawwak karanna loku deyk hmuduruwne...
ane ape hamuduruwane oba wahanseta godak pin mage mahathtayage heenayak japan gihin job akak karanada .apita udaw karandakoo.baik makanik kos akak karala dan podi garaj akak dana wada karanawa palapurudda awrudu dolahak .puluwannam mata japan yanda udaw karandakoo .oba wahanseta pin
අපේ හාමුදුරුවනේ මට N1 JLPT / N4/N5/ Nat5/ Nat 4
තියෙනවා: ඒත් වැඩක් උන් නෑ හාමුදුරුවනේ ට්‍රයි කරා යන්න බැරි වුණා තාමත්.......
Oy N1 kre kohed pls විස්තර kiynn puluwnd
giyada dn
Ape හාමුදුරුවෝ ne oba වහන්සේ cantak kara ganna vidiha kiyanna godak pin
මේ වෙද්දි උදව් ලැබූ අය ඉන්නව ද....
hamuduruwane ,japane awilla weda karana whidhihata,lankawedi weda karanawanam kollo,kello,rata goda neda ???
ඇත්ත... නමුත් එසේ නොවීම කනගාටුවට කරැණක්
Hamuruwane දරුවන්ට පාසල් උපකරණ denawa kiwwa awa labaganne kohomada
budu saranai ape hamuduruwane
ස්තූතියි
Pls give me telephone number
Ape hamuduruwane math japan enna inne mama preschool teacher kenek mata enna udau karannako godak pin oba wahanseta ape ammai thaththai duppath eyala salakanna ona e nisa pihitawennako hamuduruwane mewage podi padiyak aran madi hamuduruwane pinsiddawei udau karannako
Ane matath hamuduruwo munagahenna puluwanda.loku pinak puluwannam hamuduruwo munagahenna widiyak kiyanawada.
මෙි දිනවල විපස්සනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටිනවා.
Hamuduruwane.thaththa.marila.mage.puthata.japanwala.rakshawak.hoyadenna.puluwanda.inne.kuliyata
තෙරැවන් සරණයි. ඔබවහන්සේගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද
ස්වාමින්වහන්ස මම ජපානයට ඇවිත් ඉන්නෙ ඔබවහන්සේ වැඩ ඉන්න පන්සලේ ලොකේෂන් එක ගන්නෙ කොහොමද ස්වාමින්වහන්ස
Budu sarani oba wahnsata
ස්තූතියි
Me hamuduruwo sambanda kara ganna widiyak nadda 😢😢
හාමුදුරුවනේ පුලුවන් නම් මේ මා හට උදව්වක් කරන්න අවුරුදූ 26 ක් දැනට අපට ගේයක් නෑ. මාගේ තාත්තා මුහුදු රස්සාව කර ගෙන හිටියේ නමුත් මාගේ තාත්තා මුහුදේ දී නැතී උනා පපුවේ අමාරූවකින් දැනට අවුරුදූ 2 මාසයක් වෙනවා. මමයී අම්මයී අනුන්ගේ ගෙදර දැනට කිසිම අය කිරිමකින් තොරව ඉන්නවා නමුත් මා හට රස්සාවක් නෑ කුලී වැඩ කරලා තමයී සල්ලී හොයන්නේ. මාගේ තාත්තා ජිවත් වෙලා ඉන්නකන් හිටියේ බද්දට දැන් තියේන ප්‍රශ්න එක්ක අපට කුලියක් ගෙවන්න බෑ ගෝඩාක් අමාරුයි. මගේ අම්මාගේ කනේ කරාබු දෙක නැතී වෙන තරමට අපී දුප්පත් මන් බොරුවක් කියන්නේ නෑ මායී අම්මයී ජනාධිපති පවා ලියුම් ගොඩාක් දැම්මා නමුත් කිසිම පිලිතුරක් තාම නෑ මන් හැමදෙයක්ම බොරුවක් නොවන බවට ඔප්පූ කරන්නම් මා හට පුලුවන් උපරිම උදව්වක් කරන්න ඔබ වහන්සේට පුලුවන් ගෙයක් නැතී මේ රටේ පරක් වත් අයිතී නෑ. උදව්වක් පුලුවන්නම් කරන්න බුදු බව ලැබෙනවා දුක් විදින තරම් අපී පුලුවන් උදව්වක් කරන්න හාමුදුරුවනේ.
Oylta geyk hambunda
අපේ හාමුදුරුවනේ මට.පටිටයිම්.රුහැකියාවකට.යන්නෙ.කොමද.මට.රුහැකියාවක්.හොයාගන්නෙ.කොමද
අපේ හාමුදුරුවෝ සම්බන්ධ කර ගන්නේ කොහෝමද...
Putha you’re doing a great job.
In this selfish world,it is very surprised to see a good person like you!
Thanks
Ape hamuduruwane mata 36wayasa obawahanse sambanda karaganne kohonada
Hamuduruwane,,,
Mata wayasa 47 i , army eke retired, matath puluwan nam job ekak hoyala Deanna.
Udaw karanna bari nam me wage wada සටහන් walin wadak naha ඒ රටට yana විදිහ kiyanna nam කවුරුත් ona naha ethanata yana විදිහට උදව්වක් nathi nam
අපිවත් ගන්නකො හමුදුරැවනෙ
Ane,hamudruwane,puluwannam,mage,munupurata,rakiyawak,hoyaladenna,68/13,gamunu,Lene,grand,pass,colombo14,pamudu,angana
matath yanna ona kohomada yanne .oba wahanse contrac karaganna no denna mata dan 45i
Visit visa awaot job karanna puluwanda
අපේ හාමුදුරුවෝ සම්බන්ධ කරගන්නෙත් කොහොම ද
Government should take advice from this reverence disregarding his immunity !
Teruwan saranai hamuduruwane 🙏🙏🙏
Ape hamuduruwana kohomad obawahansa hambawenna.matat job ekak ne
අනේ.අපේ.හාමුදුරුවරුනේ.ඵහෙම
අපේ.ඤාති.කෙනෙක්.ඉන්නවා.
MAtath japan yanna oni ape hamuduruwane...kohomada yanne
Me hamuduruwo wada inna pansala koheda kohomada sambanda wenne
උන්වහන්සේ මෙි දිනවල බොරැල්ල විපස්සී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටිනවා.
අනේ නායක හාමුදුරුවනේ මට එන්න අවස්ථාව ලබා දෙන්න මම හාමුදුරුවෝ නමක්
Oba.වහන්සේ සෙ.සම්බන්ධ.කර.ගන්නෙ.කොහොමද..?.දී ර්ගායුස .ඔබ .වහන්සේට...🙏🙏🙏
Me hamuduruwo sambandakaraganna widiyak nadda
මම ජපානෙ ඉන්නෙ මට හාමුදුරැවනගෙ උදව් ඔ්නෙ දුරකතන අංකය හෝ ලොකේශන් එක දෙන්න
Oba wahansnse minna gahanne kohamada kiyanawada
උන්වහන්සේ මෙි දිනවල බොරැල්ල විපස්සී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටිනවා.
Ane ape hamuduruwane matath job ekak hoyala denna job ekak nethuwa godak duk widinawa
Nikm kataw vitatai,adugane number ekakwat den na.itim api kohomad vistar danaganne
ඔබට නිකන් කතාවක් පමණක් විය හැකියි. නමුත් අවස්ථාවක් ලබාගන්න උත්සාහ කරන අයට මෙි ලබා දෙන්නේ දැනුවත් කිරීමක් හා මග පෙන්වීමක්. ඔබට ස්වාමීන්වහන්සේගෙන් පැහැදිලි කරගත යුතු යමක් වෙි නම් මෙහි සටහන් කරන්න. ඔබත් මෙි මග පෙන්වීම ඔස්සේ රැකියා ගත වන්න උත්සාහ ගන්න. ස්තූතියි
ජපන් යන්න තියන ක්‍රම ගැනත් දැනුවත් කරන්න
කලින් video කහිපයක්ම දාලා තියෙනවා බලන්න
kohomada obawahansewa sambanda karaganne
Any ape hamuduruwany obawhnsaws durkathanyn Katha karanna uduwak salads dannko godak pin
Apa.hamuduruwo.mata.japanha.job.akkta.yanha.kohomada
Hamuduruvo sambanda karaganne kohomada
හාමුදුරුවනේ .මගෙ.පුතා .ජපන් යවන්න කොහොමද.කරන්නෙ
E heeneta yanna oba wahansege udau ganna puluwan widiyak kiyanna puluwanda swameeni ❤🙏
Hamuduruwane mata udawwak karanna barida? Mata kohoma hari Japan yanna ona
Mama japane inne ape hamuduruwo behe dakinna enawa ikmanata
Hamuduruwne mage putha Singapore wala hotel and management digrre eka aran japan job ekak hoyla denna Singapore wala job denne na godak pin
Putha you’re doing a great job.
You are very unselfish!
Thanks
තෙරැවන් සරණයි හාමුදුරැවනේ
හාමුදුරැවනේ ඔබ වහන්සේට කතාකෙරන්න පුලුවන්ද
Eth yanna wathkam mudal thamai prashne
පින්සිද්ද වෙනව හමුදුරුවන් ගේ පෝන් නොම්බරේ දෙන්නකො
Ape hamuduruwa matath enna udau karannako
Mata me hamuduro ekka kathakaranna puwanda ?
Gedarak hadaganna oni godak pin
මේ හාමුදුරුවෝව contact කරන්නේ කෝමද
Ape hamuduruwane godak asarana wela inne oba wahansewa muna gahenne kohomada udau ksranna oba wahanseta pink
ඔබ වහන්සේ සම්බන්ධ කර ගන්නේ කොහොමද මගේ මහත්තයා දැන් ජපානෙ ඉන්නේ එයාට පොඩි ප්‍රශ්නයක් වෙලා ඔබ වහන්සේගෙන් උදව්වක් ලබා ගන්න ඔබ වහන්සේ සම්බන්ධ කර ගන්න විදියක් සලසා දෙන්න
Koheda inne
Maga. Duwa n5. Pass at. Yana. Salli ne. Oba. Whahansa. Udau. Karanawa nam. Godak pin sidda wanaw
මේ හාමුදුරුවෝ contact කරගන්න පුලුවන්ද😢
කොහොමද අප හාමුදුරුවෝ හම්බවන්න කියන්න පුළුවන් ද
Hamuduruwaney oba wahanshata tharuwan saranai
Japan PR ගන්න පුලුවන් ද?
Ape rata kawe desha palane
බය වෙන්න එපා මේකත් බිස්නස් කාරෙක්....
Namba eka fannako
Hamuduruwane mn n5 n4 kara matath udau karanaweda
හාමුදුරැවන් වහන්සෙ කොහොමද සම්භන්ද කර ගන්නෙ කොහොමද