Excellent presentation to help Lankans. I am not looking to move to Japan. But I know Japan well. I have lived there for long periods (several times). I do not have problems getting visa. I also learnt from you guys how Japan has changed. Thanks for that. My last visit was in 2019. I noticed the changes compared 20, 30, 40 years ago. Message to Lankans is if you work like Japanese do Sri Lanka will be in much better shape
@@sajith.madhuranga එහෙමනම් අමාරුයි japan වල part time jobs හොයාගන්න අනිවාර්යයෙන්ම Japanese language එක ඕන ඔයා class join වෙලා අවම N5 කරල යන එක තමා හොදම N4 කරනවනම් තවත් හොදයි
aiye oyala kohomda japan awe japn enn hod institute ekak hri hoda sense kenek hari kynnko plzz .. Man o/l &a/l dekatm japan kala dan n4 level ektth igen gnnwa mata japan enn hod wishwsa wantha thanak kynnko aiye
මන් හොයපු දේවල් ටිකම ගානට තිනෝ😁.tnx අයියේ .දිගටම කරගෙන යන්න.මාත් තාම ඉගෙන ගන්න ගමන්.ජපන් school ගැන video එකක් කරන්නකො.💕🇱🇰
🇯🇵❤️
අයියේ ගොඩක් ලමයි ලෝන් ගහලා ජපන් එන්න හදන්නෙ ( මාත් ) ඒක නිසා එහෙම ලෝන් දාලා ආපු එක්කෙනෙක් එක්ක ඉන්ටව් කරන්නකො එයාගෙ අත්දැකීම් සෑහෙන වටිනවා අපිට 💝😁
මේ සිකුරාදට බලන්න
Laksha 30k oni dan yanna. Laksha 30ka loan denawada dan lankawe. Oyata mokada kiuwe. Poddak kiyanna puluwanda
ඔව් වටිනවා
මල්ලියා ඔය විදියට වැඩ සටහන් කරන කොට ඛොක්කෙන්ම කතා කරන්න පූළුවන්. අනික ඔයාලාගේ කාලය වැය කරගෙන වැඩ සටහන් කරනවා අපිට බැරිද අනිත් අය රට ආවම කෙනෙක් සමග කතා කරන්නේ නැහැ මෙය ක්‍රමය වෙනස් කරන්න ඕනැ. වන්දන ඩූඛායි.
@@ryoko47 අයියා මට දැන ගන්න ඔනි ලංකාවේ private campus එකක computer science or software engineering වගේ degree එකක් කරලා student visa වලින් japan ඇවිත් learning scl ගිහින් පස්සේ ලංකාවේ කරපු ඒ degree එකෙන් job එකකට apply කරන්න බැරිද ජපාන් වල .? භාෂාව පුළුවන් නම් ..
තුන් දෙනාටම good luck 🙏
Ayye PR එක ගන්න විදිහ ගැන video එකක් කරන්නකෝ පුලුවන්නම් 😊
Karamu
අනිවාර්යයෙන්ම බලනවා අයියේ ඔයාගෙ වීඩියෝස්...ගොඩක් වටිනවා....ඊළඟ එක...ඉක්මනින් ඕනී..♥️🇱🇰💚
Thank you Malli ❤️
Ada vedio eka patta ayya ❤️❤️
Thank you malli ❤️
Supiri video ek ayya ✌
Thank you malli ❤️
Thank u ayy marama deyk oya krnne
❤️
Excellent presentation to help Lankans. I am not looking to move to Japan. But I know Japan well. I have lived there for long periods (several times). I do not have problems getting visa. I also learnt from you guys how Japan has changed. Thanks for that. My last visit was in 2019. I noticed the changes compared 20, 30, 40 years ago. Message to Lankans is if you work like Japanese do Sri Lanka will be in much better shape
Thank you 🙏
Nice video all the best more videos send we like.
Thank you
Thx mchn me wage watina videos danwta
❤️
Thnx aiye😻😍
Oya video eka enakam balan hitite 🥺🇯🇵😈👍💖
𝐌𝐀𝐌𝐀𝐓𝐇 🤩
❤️🇯🇵
Godk watinawa aiyye .math enn inne next April wala
Good luck ❤️
Thanks for your honest review
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
Supiri..mn enna hithan inne.. jayawewa
Jaya wewa
Godak vatina video ekak ayye .どもありがてょごさいます❤️
Thank you malli ❤️
Aiye training visa awoth horen part time job akak karanna puluwanda ?
Aiye girl kenek ekka oya wage video ekak karannakoo part time gana scl yana widiha gana ehema
කරමු 😀
Working visa වලින් ජපන් ආවම..ටැක්ස් වැඩියෙන් කැපෙනවා ද
Super oyge programe walin godk dewal igena gnna puluwn...godak pin💗💗💗💗
ඔයාලා කාට හරි ප්‍රයෝජනයක් වෙනවනම් ඒක තමයි අපෙත් සතුට. Thank you
@@ryoko47 wp contact krgnna puluwnd
Fb hari Instagram හරි contact කරන්න
@@ryoko47 name komdthinne ewaye
Fb : Ryoko47
අයියේ saithama kazo peththa pattaim ema tiyanawada
Aiye..ganu lamayekta hand cash job ekak hoya ganne kohomada..vidiya mokakda..kohomawath Dan nathi kenekta .
නියමයි මචං. ❤️. Play list එකේ දෙවැනි video එක hide වෙලා.
Thank you ❤️
Aiyee .Saw visa eka gana video ekak karanawada? Ehe giya kenek ekka. Ssw visa ekakin wena visa ekakata maru wenna puluwnda
SSW ගැන කරපු වීඩියෝ එකක් තියනවා බලන්න
Ape aiya apartment ekth video ekk one aa jya wewa♥
කරමු මල්ලි
good 👍👍👍
Thank you
Aurudu 2 ka study gap tiyn knkt enn puluvn da ..22 vysa
අයියේ ඔයාලගේ මේ වීඩියෝ සීරිස් එකෙන් ජපානෙ ගැන ගොඩක් දේවල් දැන ගත්තා. දිගටම කරමු මේ වගේ හොද වීඩියෝ
Good luck ayya 👍
Thank you Malli . ඔයාලා කටහරි ප්‍රෙයෝජනයක් වෙනවානම් ඒක තමයි අපෙත් සතුට
@@ryoko47 ❤️
godak watinwa..me widihe vedio..🙏
superb
❤️
thnks aiya
❤️
Digree eka complete karala working visa awith arubaitho karannath puluwanda
SSW visa වලින් හොටෙල් එකක වැඩ කරන කෙනෙක් එක්ක වීඩියෝ එකක් කරන්නකො
Aiye Nagoya wage paththak student visa enn hodi d, jlpt nathuw NAT krl enn barid aiye
Api mehen loan gahala awoth part time job kiyak wage karanna onida wiyadama hoyanna samharu kiyanva dawasat payak wagelu nida ganna denne aththada ayye eka
උඩ වීඩියෝස් බලන්න උත්තර ඇති
පරන කවුරුත් නැති පැත්තක අතට ගහන job එකක් හොයාගන්නේ කොහොමද
aiye language scholeke iddi haddsiyak unot lankaawata ewt yanna puluwanda
පුලුවන් සාදාරණ හේතුවක් ඔප්පු කරන්න බැරි උනොත් Attendance අඩු වෙනවා
@@ryoko47 attendance kynne monawada aiye
පැමිණීම
ayye nagoya wla prttim job wla peyta kyk wge gewnwda??
1000 උඩ ගෙවනවා, ඒත් ජොබ් එක අනුව වෙනස් වෙනව
අයියේ cumpany වීසා වලින් එන එක හරියන්නෙ නැද්ද?
සාමාන්‍යයෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් දවසට පැය කීයක් තියෙනවද?
ළඟදි video එකක් අවේ නෑනේ
හොද පැත්තක් කියන්නකො apply කරන්න ලෝන් ගහලා එන නිසා ඒවා ගෙවා ගන්නත් ඕනෙ
වඩා හොද පැත්තක් කියන්නකෝ
කොහෙත් හොදයි හොදද නරකද තීරණය වෙන්නේ ඔයාගේ වැඩ අනුව. TOKYO,Osaka ,Nagoya මේවගේ පඩි ටිකක් වැඩි
ගැනු ලමයිට තියෙන job ගැනත් දාන්න අයියෙ විඩියො එකක්
කරමු
අයියෙ ගැහැනු ළමයෙක් එකක් විඩියෝ එකක් කරන්න
අනිවාරෙන්ම කරන්නම්
ගොඩක් තියෙ korea වගෙ නෙමෙ
30:46 What.... English medium වලින්😍 කරන්න පුළුවන්ද අයියේ
ඕ english medium වලින් studies කරන්න පුලුවන්
@@divergent947 Dear එතකොට jobs හොයා ගන්න පුළුවන්ද english medium කලොත්?
@@sajith.madhuranga එහෙමනම් අමාරුයි japan වල part time jobs හොයාගන්න අනිවාර්යයෙන්ම Japanese language එක ඕන ඔයා class join වෙලා අවම N5 කරල යන එක තමා හොදම N4 කරනවනම් තවත් හොදයි
Aiye loan dala student lagadi awa girl kenek ekka video ekk karannako
💖💖
❤️
අයියේ Chiba හොදයිද ..ලෝන් එකක් ගහන් ආවොත් හොද පඩියක් හොයාගන්න පුළුවන් ද Part time කරලා
China Hodai , mahansi vela vada kaloth hoda padiyak ganna puluva
Thankyou boss..ikmnin hmbemu apii 🇯🇵❤️
@@kavizlk5199 Good luck
Ssw එන අයට parttime job කරන්න බැරිවෙයිද
Api eddi normly api athe kiiyk wge tiyenn onid?
අවුරුදු 35 kenekta wage language school ekata enna barida.. N5 exam karala
ewana aya innwa. ehem agent knk hygena try krnna
මේ ගොල්ලො ආපු agancy එක මොකක්ද අය්යෙ?
ස්ටුඩන්ට් කාලසීමාව ඉවර උනාම මොනවද කරන්න තියෙන්නෙ අපිට
Jobs
Apita job visa hadaganna puluwanda itapase aiye. නැත්තම් තා ඉගෙන ගන්න අයට ඩිග්රි කරන්න පුලුවන්ද
කොල්ලො 2 න්නගෙ වයස කීයද?
Aie English medium walin Japan wala campus ekaka karanna kiwwe?digatama Japan students visa inna amaru da
Aiye student enwanm n5 krla enna puluwn da nathan n4th krna onida
N5 athi malli
අනේ අයියේ අපිට කියන්නකෝ ගෑනු ලමයෙක්ට තනියෙම japan ඇවිත් ජීවත් වෙන්න පුලුවන්ද....ආරක්ෂාව කොහොමද. ගොඩක් ගෑනු ලමයි එන්න බලන් ඉන්නවා. අපිට පොඩි වීඩියෝ එකක් කරන්නකෝ. Ssw එනවනම් කොහොමද ටිකක් කියලා දෙන්නකො....ඔයාට ගොඩාක් පින්.
කරන්නම් එකක්
@@ryoko47 හරි අයියේ ගොඩාක් ස්තුති..... 🙏
language sch එකෙන් පස්සෙ University යන කෙනෙක් එක්ක ඉන්ටවීව් එකක් කරන්න.
කරමු
aiye oyala kohomda japan awe japn enn hod institute ekak hri hoda sense kenek hari kynnko plzz .. Man o/l &a/l dekatm japan kala dan n4 level ektth igen gnnwa mata japan enn hod wishwsa wantha thanak kynnko aiye
akatsuki japanese language institute (暁日本語学院 スリランカ) මේකට කතා කරලා බලන්න
@@ryoko47 hari aiye thank you ❤️
❤️
Smnyen Vdyenm hoynd plwn Part time Jobs reccmnd krnda 1600/1800+ ?
Aiye, Japan walata student visa walin yanawanam keeyak withara wiyadam wenawada?
(Dan kale hatiyata)
Please reply 🙏🙏
ලක්ෂ 30-35 වගෙ යයි නේද ඔක්කොම
Fukuoka wala part time salary kohomd? ( 1000ta adud )
1000 hoyaganna puluvan
දැං ගොඩක් අය student japan එන්න හදන නිසා student visa block කරයිද ගොඩක් අය එහෙම කියනව senci ත් එහෙම කිව්වා april intake එකට එන්න ඉන්නෙ මං language එක ඉගෙන ගන්නව තාම interview face කරලත් නෑ
එහෙම ප්‍රශ්නයක් වෙයිද එන්න බැරි වෙයිද 2023
එහෙම වෙන එකක් නැහැ
@@ryoko47 😍
අම්මෝ සිංගප්පූරුවේත් එහෙමයි....හැබැයි ආතල්...
🇯🇵
Language aka nathuwa awoth job akak Hoya ganna Barida aiye
පුලුවන් ඔයාගේ කවුරු හරි ඉන්නවනම්
Hoda ajanc ekak kiyannako plz
aiye normal electric course ekak karapu kenekta electric training visa enna barida ema awoth salary kohomada
අයියෙ මමත් හොටෙල් කොස් එක කරා මම තම ජපන් කොස් එකත් කරන ගමන් ඉන්නෙ හොටෙල් ජොබ් කරන එක අමාරුයිද 🥺🥺🥺
Amaru Naha malli Lesi deval loke aduine
ape aiya අවුරුදු 5 k japan inne eyata sponser krl mawe gnne පුළුවන් da
පුලුවන් එයාගේ ආදායම් පෙන්නන්න ඕන
අයියේ show money පෙන්වන්නෙ අපේ දේපල නැත්නම් මොනාද අපිට වාහන එහෙම ඒ වටිනාකම පෙන්වන්න බැරිද පොඩ්ඩක් පැහැදිලි කරල කියන්නකො
salli pennanna one
අයියෙ 8 න් පාස්පොර්ට් එක ගන්නෙ කොහොමද , Citizenship අනිවාරෙන් ඕනි නේද පාස්පොර්ට් එක ගන්න
මෙහෙ PR ගන්න අවුරුදු 10 ඉන්න ඕන,පාස්පෝර්ට් එකට ඇප්ලයි කරන්න පුලුවන් අවුරුදු 8 න්. මෙහෙ ඩුවල් සිටිසන් තියාගන්න බැහැ. ජපන් පාස්පෝර්ට් එක ගත්තොත් අපිට ලංකාවේ පුරවැසිභාවය අත හරින්න වෙනවා
Ssw වලින් ඇවිත් කරන්න තියෙන ෆුල් ටයිම් ජොබ් ගැනත් වීඩියෝ එකක් කරන්න
කරමු එකක්
සල්ලි අතට දෙන ජොබ් කොහොමද හොයාගන්නෙ 😒
ඒවා tax වදින්නෑ කියලා කොහොමද ස්තිර කරගන්නෙ
ඔය ගැන කරපු වීඩියෝ එකක් තියනවා බලන්න
Aiye apith april enw.ape elijibilty ek awa.ethakot aiye api eddim ape scls ptn gnnwd?.ee wagem apit parttime jobs lbenwd?
samahara scl walin hyla denwa.
එක පාර්ට් ටයිම් එකක් කරලද ලක්ශ 3.5ක් ?
එක පාර්ට් ටයිම් එකකින් ජපන් යෙන් 120000 වගේ පුලුවන් ඕක රුපියල් 3 වැඩි කරලා බලන්න
Traning visa apu ayata part time karanna puluwan da
Baha
19 age vage kenek japan avothh eyata vayasa prashanyk veida?
aiye tokiyo walin tax yan neti job ekak hoyala denna berida
Student visa එක අවුරුදු කීයකටද දෙන්නෙ අයියෙ.
Awrudu 2 intek maru weddi adu wenawa
අප්‍රේල් ගියොත් අවුරුදු 2
ජුලි ගියොත් 1 මාස 8
ඔක්තොම්බර් ගියොත් 1 මාස 6
1 year mulin ehema naththan 6 months
Paya 28ta wada work karala ahu unoth case nadda
Case ඔයා වීඩියෝ ටික හරියටම බැලුවනම් අපි ඒක කියලා තියනවා සහ අහු නොවී වැඩ කරන විදිහත් කියලා තියනවා
ඔහෙ මොනවද කරන වැරදි මොන වැරදි කරපුවාමද ආය ලංකාවට එවන්නෙ
Ayye japaneta working visa awith...wife pregnant wela lankawe innwnm japaneta dependent visa walin genna ganna puluwnda....plz reply ekk danna...🙏🙏 Video Eka superb...❤❤
thank you malli
Working Visa innavanam genna ganna puluvan . Pregnant gana nam man danne Naha aththatama malli Kagen hari ahala balannam
@@ryoko47 Thank you ayye ikmaning reply karata 🙏
අනේ අයියා මට කියන්නකො එක ලොකු උදව්වක් මම ඔයාගේ ඔක්කොම බැලුවා එ ගැන මුකුත් නැ ඔයාගේ එකේ
Supiri aiya ❤
❤️
API kohomada tax yanvada nadda kiyala hoyagne
Japan waladi asanipa wunoth medical patha genth kiyndko
SSW visa arn.job ekak krn ganam part time krnd plwnda??
mn hitanne puluwan ..amth yanna inen ssw ekn
@@sahansagara2898 ba ba part time ba OT thmi plwn.... samahara company wala rules tynwa ba kyla.....
අයියල ඉන්නෙ කොයි පැත්තෙද?
Tokyo malli
💪❤️🔥
❤️
Bro visit ekata enna puluwanda...
Puluvan
Embassy eken kiyanone be kiyala e moko.
@@dasun...3733 තාම ජපානේට ටුවරිසම් ඕපන් කරලා නැහැ.. එම්බසි එකෙන් කියනවනම් බැහැ කියලා තව අයගෙන් අහලා වැඩක් නැහැ, එයාලා කියන විදිහට වැඩ කරන්න
Opan karana data ekak dannawada.
Visit avilla job ekakata paninna barida
😂
අයියෙ අතට පඩි එන ජොබ් එක මාසෙට පැය කීයක් වගේ කරන්න පුලුවන්ද
ඕන තරම් අතටනේ පඩි දෙන්නේ
Athata hambunath kohomada danaganne tax yanne na kiyala
🔥
👋
Tokyo wala koheda inne
Ikebukuro
Aiye,, samanyen auruddaka school free eka kiyak withara wenawa yen,,, apartment walatath ekkama ho nathuw,,,palatha anuwa wenas unath samanyen kiyak withara wenawad,,,,
it depends on ur scl & city
Normally 800000 yen - 1000000 yen(scl fee )
Me denna apu agency mokaidha aiye
Ayye me denna n5 da n4 karala apu dennekda?
N4 malli
Couple ekak student visa awilla awoth dennatama ekama bodima wagema ekama thana job dekak set karaganna puluwanda
puluwan
Aiye Utsunomiya peththa hodaid, part time ehem thiyeid?
ඔව් හොදයි. පාර්ට් ටයිම් තියෙනවා
@@ryoko47 ありがとう ございます
Oya japan wala kahada
Tokyo
Mn itabashi wala hasune inne
ayye japan end usa balspanawada.japane miti aya ne ned
Ehema deyak naha