He is such a small negative minded person. He is with his own opposite political agenda . Further he never respects for anyones own or collective opinion. Poor guy , he may dream his boss will be the future president and he will be the media minister. Sorry buddy .
@@chathukrish I don't think chuthura believe his boss will become president ever. He is not that stupid. But here he is doing an excellent work. In an interview the one who asks questions should push the limits and should always be the opposition to the guest. That's how people can understand and get an idea about what the guests are proposing. But when it comes to news reporting, that's a different matter. On that I don't think he is a good reporter. But as an interviewer he's doing a great job.
Am living frans really mehe super market wala macien ekaka tiyanawa plastic bottle machine ekata dala mudal ganna puluwan minisun ekata kamathi deyak its so easy really I love this program because clean sri lanka 🇱🇰 wauw beautiful please mr president starts everything we can sir
Very good initiative. Hope this will not be another media show. The public servants who are not willing to coperate the government plans should be taken to task. Awareness,Cameras and fines are compulsory to implement certain practical projects. Follow up by all responsible personnel is essential to move forward to achieve the targets
just get an idea of Singapore Est Coast Toilet/Bathroom facilities. No one is in-charge or issue tickets for usage. Lot of people come to the beach and even stay overnight use the facility. But always super clean. Main reason is peoples mindset/ ample bins/ hoardings giving clear instructions/well lit/ proper surveillance.
මම මැදි දක්ශිනාංශික දේශපාලනයට කැමති පුද්ගලයෙක් හැටියටත් මාලිමාවේ මේ ව්‍යාපෘතියට ශ්‍රීලාංකික පුරවැසියකු හැටියටත් උපරිම support එක දෙනවා....❤🗽කුහකකමින් තොරව රට වෙනුවෙන්...🇱🇰❤
මේ වැඩේට fund rising කරන්න පොඩි මිනිසුන්ටත් අවස්ථාව දෙන්න ඕනෑ .❤❤❤❤🎉🎉🎉
Chathuraya kuhakaya
මෙය ඉතාමත් හොඳයි වටිනා දෙයක්
එතකොට ලංකව ඉන්දියවේ කැල්ලක් වෙලා තියෙවි
කුහක ජානගත නූගත් වහලි@@Anushapriyadarshani-k9r
අපි ශ්‍රී ලංකාව clean කරමු ❤
රටේ සමගම් ඔකොම ඉන්දියවට දීලා බලා ගෙන ඉන්න එකනේ කරන්න ඔන 😊
@Anushapriyadarshani-k9r මොකක්ද ඉන්දියාවට දීල තියෙන්නෙ
@@shanikamadhuwanthi8495 තවම දුන්නේ නැහැ දෙන්න සියලු විදිවිදන සැලසුම් ක්‍රියත්මකයි එහෙම දෙන්න හම්බ වෙන්නෙත් නැහැ .මොකද මෙක ජෙප්පබයි රටක් නෙවෙයි ලක්ශහට අටලක්ශයක් මත් එකා ජන්දය පාවිච්චි නොකල අයගෙත් රට නිසා
@@Anushapriyadarshani-k9r ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් නම් රට විකුණනවා කියලා මම දන්න තරමට ආරංචියක් නෑ. කලින් තිබුණු ආණ්ඩු වලින් නම් අනූනම අවුරුද්දට සින්නක්කර විදියට මේ රටේ කොටස් විකුණුවා කියන එක අපි හැමෝම දන්නවා. රටට අයහපත් කිසිම දෙයක් මේ ආණ්ඩුවෙන් වෙන්නේ නෑ. එහෙම වෙනවනම් කවදාවත් අපි ආණ්ඩුවත් එක්ක ඉන්නේ නැහැ. ලේබල් කරගත්ත සදාකාලික වහල් භාවයක් අපේ නෑ අනිත් පක්ෂවල අයට තිබුනට
@@shanikamadhuwanthi8495 උබ විතරක් නෙවෙයි ජෙප්පො බයියෝ තියා අනුරවත් දන්නේ නැහැ ඌ කරන වැඩෙන් රට විකිනෙනවා .කියලා පොඩ්ඩක් හිතපන් බලය නැති දවස්වල ඉන්දියවෙන් රට බෙර ගන්න ඔනන්කියල එට්කා මර උගුලක් කියලා අපිව බිය වද්දපු ලපයා දැන් එට්කා දෙන්න කොටින්ම ලංකව ඉන්දියවේ කැල්ලක් කරන්න හදනවා උත් දන්නේ නැහැ ඌකියපුවවත්
පිරටර ඉන්න අප වගේ ගොඩාක් අය කැමතියි අපේ රට දියුණු වෙනවාට . මොකද ඒ අය දන්නවා පිටරටවල් වල ජිවත් වෙනකොට ඒ රටවල් කොහොමද දියුණු වෙලා තියෙන්නෙ සහ දුෂණය වංචාවෙන් තොර පිරිසිදු clean රටක් හැදිලා තියෙන්නෙ කියලා . ඉතින් මේ අවස්ථාවේ පක්ෂ භෙදයකින් තොරව 🇱🇰 රට ගැන හිතලා හැමොම මේ වේලාවේ උදවු කරලා clean sri lanka වැඩසටහන මේ අවුරැදු 5 තුල කොහොමහරි කරලා රට ගොඩනගන්න එකමුතු වෙමු . ඒ වගේම ඉන් ඉදිරියටත් මොන ආණ්ඩුවක් බලයට ආවාත් මේ වැඩසටහන ජාතික ප්‍රතිපත්තියක් ලෙස නම් කරලා ඉදිරියට කරගෙන ගියානම් අපේ රට හැම අතින්ම පොහොසත් රටක් වෙයි . අවුරැද 10 කට ආසන්න කාලයක් මාත් මේ 🛩️දකුණු කොරියාවේ 🇰🇷රැකියාව කරනවා අපි දන්නවා දැකලා තියෙනවා කොහොමද මේ රට තුල තියෙන පිරිසිදුකම කියලා . අඩුම අපි පාරේවත් යනකොටවත් ටොපි කොලයක්වත් පාරේදි දාන් නැහැ . මෙහෙ නිතිරිති හොදටම දැඩි ලෙස තියෙනවා . නමුත් මෙහෙ ඉන්න අය කුඩා කාලයේ සිට එවාට හුරැවෙලා නිසා ඉබේබ ඒ අය හැඩගැසි තියෙනවා . නමුත් අපි ලංකාවේ වෙන පරිසරමට්ටමකට හැඩ ගැසි ඉදලා මෙහෙට ආවාම හැකි ඉක්මනින් මෙහේ විදියට හැඩගැහෙනවා . ඒ නිසා අපේ රටේ අයටත් සිස්ටම් එක උඩ ඉදලා හදලා දුන්නොත් නිතිය අකුරට කලොත් වංචාව දුෂණය නැතිකලොත් ඉබේම පුරවැසියාද මෙයට සම්බන්ධ වෙනවා .
ජයවේවා ❤.
🇱🇰අපිටත් පුළුවන් විදියට අපිත් මෙයට සම්බන්ධවෙනවා .🙏🏽
පිටකොටුවෙන් පටන් ගන්න. ❤
දක්ෂිණ අධිවේගී මාර්ගයේ service area එකේ toilets වලට රු 40 ක් ගත්තත් එතරම් පිරිසිදු නැත
අමුතු දොස්තර මතක් වෙන්නේ❤
පූර්ව ලමා සංවර්ධන ආයතන (පෙරපාසල්) වල සිටම වෙනසක් අවශ්‍ය කර තිබේ..අපි පාසල් යන කාලේ පාසල් අතුපතර ගෑවේ මල් ,ගස් ,වැටවල්, කැඩුනු ඩෙස් බංකු හුනු පිලියම් කලේ අපියි..දැන් ඒ සේරම මුදලට සේවකයෝ යොදවල කරනව..මේව වෙනස් විය යුතුයි..
අමුතු දොස්තර කතාව බලන්න. අන්න ඒ කතාව ම තමයි දැන් අපේ රට සහ මාලිමා ආණ්ඩුව.
මමත් උපරිම සහය දෙනවා ❤
Maruuuu❤
පුලුවන් නම් කතරගම තියෙන පොදු වැසිකිලි clean කරවන්න. රු 30ක් charge කරනවා, ඒත් ඇතුලට ගියාම මිහිපිට ආපාය වගේ. Charge එක රු 50-100ක් ගත්තත් කමක් නැ හොද service එකක් දීලා
Service denna deyak ne yana un clean karala enawanm
@wildmonster5924 යන උන් clean කරල එනව නම් මේක ශ්‍රී ලංකාව නෙමෙයි වෙන මොකක් හරි පංකාවක් වෙන්න ඔනෙ. එහෙම නැති නිසා service එකක් විදිහට clean කරන්න ගානකුත් ගෙවලත් වැඩේ වෙන්නෙ නැති එකේ යන එවුන්ම clean කරල එයි
❤😊 ආරම්භයේ අපේ ගම ගාල්ලේ ලස්සන දර්ෂණයක්...ආසියාවේ ලස්සනම නගර 7 න් 1 ක් 😊😂
පොල් තෙල් වල වස තියෙනවා කියද්දි වස ජුන්ඩක් කෑවාට කමක් නෑ කියලා කියපු සභාපතිනි කෙනෙකුත් හිටියා SLS එකේ. එයාට මොකක් හරි වසක් කැවිලා. වෙන කෙනෙක්ව දාන්න
වැඩ කරන ජනතාව මඟ තොටදී කන බොන කෑම ටික පවා ක්ලීන් වෙන්නඕනෙ
චතුරයා නම් එච්චර කැමැත්තක් නෑ වගේ වැඩේට
😂
ඌ දන්නෙ වෙන රටවලට ගිහිල්ලා ඒ රටවල්වල දේවල් ලොකු කරලා පෙන්නන්නන විතරයි..😂😂
මාධ්‍යවේදීනුත් clean කරමු!
රොටියාගෙ වැඩ වෙන්න ඇති
මූ කුණූ කන්න කැමතියිනේ ....පිට රටවල් අගය කරමින් තමන්ගේ රටට ගරහන මිනිහෙක්...
ඔක්කොම පොඩි කුනු විකුනන හෝටල් තහන්ම් කරමු . සතියකට සැරයක් හැම කඩයක්ම evaluate කරන්න PHI යවමු. කුනු කන PHI එලොව යවමු
ANIWARYANMA KALAYOUTU DAYAK AKANAM...AKATA JANATAWAGA HADAK ONA..P.H.I .AWADI KARANNA
මාර්ග නීති
කළු කඩ මාපියයාව
ආහාර වල ප්‍රමිතිය
සමාජයේ විනය
මගී ප්‍රවාහනය
කැලි කසළ බැහැර කිරීම
ඔය වගේ තව ගොඩක් දේවල් තියනවා අන්තෙටම පිරිහිලා..
හරියට හරි
මහාචාර්ය රාජ් සෝමදේව සර්ව මේ කණ්ඩායමට ගත්තු එකනම් ලොකු වටිනාකමක්. එතුමා අපේ නිවැරදි ඉතිහාසය කියවමින් ඉන්න කෙනෙක්. ❤
පාසල් ගුරුවරයෙක් ලෙස නිතර පන්ති කාමරය තුළ භෞතික පිරිසිදුකම සහ ආධ්‍යාත්මික පිරිසිදුකම ඉතා තදින් ක්‍රියාත්මක කරන කෙනෙක් විදියට උපරිම සහයෝගය දෙනවා මේ වැඩේට.
අනිවාර්යයෙන්ම අපි හැකි අයුරින් සහයෝගය දෙනවා
රට හදන්නේ අනුර මහත්තයා..එච්චරයි❤
ඉදියවට වැඩේ බාර දෙන එකනේ කරන්න තියෙන්නේ
@@Anushapriyadarshani-k9r උඹ හැම තැනම ඉන්නවා නේද බන්😂 ඉන්දියාවට මොකුත් විකුනන්නේ නෑ. ඒක කෙලින්ම කියලා තියනවා. මොකද්ද ඉන්දියාවට විකුනලා තියෙන්නේ කියපන්කෝ බලන්න😂 කලින් උන් නම් සින්නක්කරය විකුනපු එක තමා කරේ.
Such a negative vibe from Chathura. Can't accept !!
Madya karanna ona eka thamai. Wirudda pattata katha karanakota awilla inna minissunta ewata uththara denawa. Nathuwa okkoma hari supiri kiyana mdya karayo pak gahannada
He is such a small negative minded person. He is with his own opposite political agenda . Further he never respects for anyones own or collective opinion. Poor guy , he may dream his boss will be the future president and he will be the media minister. Sorry buddy .
@@chathukrish I don't think chuthura believe his boss will become president ever. He is not that stupid. But here he is doing an excellent work. In an interview the one who asks questions should push the limits and should always be the opposition to the guest. That's how people can understand and get an idea about what the guests are proposing. But when it comes to news reporting, that's a different matter. On that I don't think he is a good reporter. But as an interviewer he's doing a great job.
My congratulations to clean Sri Lanka ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දුර පලාත් බස් තේ බොන්න නවත්තන තැන් ගැන ජනතාව මැසිවිලි නගනවා නේද??
මෙකට sema පුරවැසියෙක් ම??dayaka වෙන්න ඕනේ. ..ඉස්සෙල්ලම රට පුරාම tiyena කුණු ඉවත් කරන්න??නීතිය හදන්න??කුණු දාන උන්ට? දඩයක් ගහන්න?
Kandy temple needs to have public toilet system
මෙහිදී ගුරුවරුන්ගේ භූමිකාව පෙන්වා දෙන්න. ඔවුන්ටත් විශාල කාර්යභාරයක් ඇති කියලා හිතෙනවා.
අලුත් රටක් ගොඩ නැගීමට ශක්තිය ලැබේවා 😊
චතුරය අගවන්න හදනව ලංකාව ක්ලීන් කරන්න දෙයක් නෑ, දැනටමත් ක්ලීන් කියල, තමුසෙට පිස්සුද ඕයි 😮
Digital Sri Lanka is coming ❤
Clean sri lanka ගැන advertisement එකක් හදල දාන්න
චතුරත් මේ වැඩේට සෙට් වෙන්න්.
කරගන්න පුලුවන්නං පට්ට වැඩක්
පලමුව ආයතන clean කරන්න වෙයි .
කවුද කියන්නෙ ලන්කාව clean කියලා.. ඕනම පාරක දෙපැත්තේ කොච්චර කුනු තියනවද? මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන එක් තමයි මේ programme ඒකෙන් විය යුතෙත්....
කුනු කන කොස්තාපල්වරුන් එලොව යවමු
N p p ❤❤❤jayawewa ape rata lassana karamu api udaw karamu
Ow harima wadagath. Clean and no horns in Sri Lanka!! Very important
මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනි, පාරෙ කුනු දානවා, පාරෙ යනන් දන්නෙ නෑ හරියට වාහනයක් පදින්න දැන්නෙ නෑ, හැමතැනම බුලත් කෙල ගහනවා, වැඩිහිටියන්ට, වෙන ආගමක, වෙන ජාතියක කෙනෙකුට සලකන්න දන්නෙ නෑ. පක්ෂ වලට බෙදිලා මරා ගන්නවා. අන්තිමට බැලුවම අපේ රට එක තැන පල් වෙනවා. මේක දියුනු කරන්න පුලුවන් මිනිසුන් වෙනස් උන ගමන්, එක පාරට කරන්න බෑ අව්රුද්දක් දෙකක් යද්දි හැදෙයි. වෙන රටවල් කොච්චර පිරිසිදුව ඒ රටවල් වල මිනිස්සු තමන්ගෙ රට තියාගෙන ඉන්නවද....පක්ෂ බේදයකින් තොරව අපි සහයෝගය දෙමු..
ඔයාලා කරන වැඩ ටික වෙබ් එකේම දාන්න පුලුවන්නම්මරු ❤
Wish you good luck 🇱🇰
Great work.
I will certainly send money once the fund is open🎉
තාම චිචියගේ රොකට් හිතේ තියාන මෙහෙයවන ජඩ මාධ්‍ය කලාව
Good challenge
නගරාන්තර බස් තේ බොන්න නවත්තන තැන් වල වොශ් රූම් වලට යන්න තියා ලගින් වත් යන්න බෑ..
Chathura, Happy new year!
ලෝකයේ තියෙන හොඳම දුම්රිය ගමන් මාවත තියෙන්නෙ ලංකාවේ
ඒත් ට්‍රේන් එක ඇතුලට නගින විදේශිකයන්ට youtubeලාට දකින්න පෙන්නන්න තියෙන්නේ ඉතාම අප්‍රසන්න දර්ශන කෝච්චි ටොයිලට් බල්ලෙක්ටවත් පාවිච්චි කරන්න බෑ ඒ තරම් පරණ අපිරිසිදු පද්ධති තියෙන්නෙ ඒ වගේම දෙපැත්තේ ටකරන් මඩු අනවසර ඉදිකිරීම් මේවත් ඔය ක්ලින් ශ්‍රී ලංකා වලට බලන්න ඕනේ
දුම්රිය ඇතුලේ ම සේවකයෙක් යොදවන්න එය පිරිසිදු ව තැබීම සදහා
මේ රටේ බෞද්ධ සංස්කෘතිය දියුණු කරගන්න මහාචාර්ය අසංග තිලකරත්න මේ සඳහා සහභාගී කරවාගන්න කියා ඉල්ලා සිටිනවා. එතුමාට හැකීයි ඒ ගැන වැඩ කරන්න.
පුළුවන් නම් සල්ලි අය කරල හරි කමක් නෑ පිරිසිදු වොෂ් රූම් ටිකක් නගරවල හදල පෙන්වන්න.🙏
විදේශික හා සිංහල කණ්ඩායමක් එකට සීගිරි ගියා කියමු. ටොයිලට් යන්න ඕන. එතකොට සිංහලුන් යන්න ඕනේ කැලාවටද ? සුද්දෝ අපට හිනා වෙයි තවම අපි වනචාරි කියල ..
Deranath clean karanna oni ita kalin...
චතුරයගෙ පොඩි කුහක ගතියකුත් තියෙනවා. රටේ මිනිස්සුන්ගේ මන්දගාමී, බෑ බෑ බෑ කියන සන්කල්ප, නැති උනොත් පුරවැසි යුතුකම් හරියට තේරුම් ගත්තොත් හොරකම වංචාව කොමිස් ගිහිල්ල නතර උනොත් විශේෂයෙන්ම අනුන්ගෙ දේවල් කඩා වඩාගෙන ජීවත්වෙන ගතිය සහ අනුන්ගෙන් හම්බවෙනකල් බලාන ඉන්න ගතිය නැතී වෙලා තමන් අභිමානවත් සහ වගකීම් සහගත පුරවැසියෙක් කියන දේ ඇන්ගට හිතට කාවැදුනොත් ආය කොහෙන්වත් ලොකුවට සල්ලි ඕන වෙන්නෑ. ආකල්ප වෙනසක් ඕනමයි
My hope comes true.thank you HE
වැඩේ හොදයි.ඒ ප්‍රෝග්‍රෑම් එකේම කොටසක්ලෙස හැම පාසලකටම හොද වැසිකිලි පද්දතිහදල,දෙන්න ඉස්සෙල්ලම.
Chathuraya renna hadanawa
Chathura moko aul wageda 😢
🔥🔥🔥🔥🔥👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Cattura Ada madama sakachchawa handal karapu vidiya mata denune nikal rata clean venawata kemathi nee vage..issata palakayo meewa nokalata, malimawa hariyatama me vede karanawa...janathawa donet karanawa..eeka sthirai.....❤
Meeke lankawe nowana ayath innawa. Ane bana baba inne tathuwa wena rata kata yanna. Inna tika mee rata hadawi. 🤗🤗🤗🤗🤗🤗
Wennama ona wadak❤️
දියලුම ඇල්ල බලන්න යන පාර, අපායට යන පාරට සමානය. අපිරිසිදු , අපිලිවලය්, අනාරක්සිතය්
D🙏❤️🙏👩❤️💋👩👫
Well every Sunday or Saturday get off and start to clean then will be beautiful 😍
මහනුවර නගරයේ ගෘහ නිර්මාණ ශිල්පයෙන් මුලු නගරයම ආවරණය වෙනවනං නූතන තාක්ෂණය එක්ක....වෙනම වයිබ් එකක් වේවි ඒක...
Am living frans really mehe super market wala macien ekaka tiyanawa plastic bottle machine ekata dala mudal ganna puluwan minisun ekata kamathi deyak its so easy really I love this program because clean sri lanka 🇱🇰 wauw beautiful please mr president starts everything we can sir
හැම මනුස්සයෙකුගෙම වගකීමක්
අවුරුදු හැත්තෑවකට ඉස්සෙල්ලා හිතන්න ඕන එකක් තමයි ඔය දැන් හිතන්නේ. බලමු එහෙමවත් හරියයිද කියලා
Chathura oyala tama kakulen adinnamai balan inne...
Sri ලංකාව හරියට අපිරිසිදු රටk හැම තැනම අපිරිසිදු වෙලා .බුලත් කෙල ගහනවා .street dogs la හැම තැනම .poster ගහල katha කරලා හැම තැනම .ලංකාවට ඕනෑ සුපිරි පරිසරය k
Chathura pinnaya parana job eka bara arn ne aye
Cllean Sri lanka ගැන positive විදියට හිතන්න. කරන්න බැරි වැඩ අලුත් ජනාධිපති පටන් ගන්නෙ නෑ. කැපවීම අතින් අංක එක.
පිටකොටුව කොහෙද පිරිසිදු
@Chathura nam danma idan hina wenna balan inne
සජබ පක්ෂ කාර්යාලයටත් වතුර බාල්දියක් ගහල දාන්න 😂 ඒවත් clean වෙන්න ඕන 😂
😂😂
💝💝💝
බිංගිරියෙන් පටන්ගෙන 😅😅😅
Why is Delete saying AKD is as corrupt as Namal??? Delete your Day is coming so you can explain a few things about antigen neda?? We are waiting 😊
❤
Very good initiative. Hope this will not be another media show. The public servants who are not willing to coperate the government plans should be taken to task. Awareness,Cameras and fines are compulsory to implement certain practical projects.
Follow up by all responsible personnel is essential to move forward to achieve the targets
Chathura,,, Ara lokka hota ekka ekatu wela antigen walin, ahinsaka rata Idala Ena minisu huran kapu eka gana wadasatahnk karana barida
ඉතාමත් හොඳයි අනිවාර්යයෙන්ම කළ utui මෙය හරියට කළොත් malima ආණ්ඩුව ගොඩ තමයි
just get an idea of Singapore Est Coast Toilet/Bathroom facilities. No one is in-charge or issue tickets for usage. Lot of people come to the beach and even stay overnight use the facility. But always super clean. Main reason is peoples mindset/ ample bins/ hoardings giving clear instructions/well lit/ proper surveillance.
Colombo wala samahara school’s gamwala ewata wada awl
Please go to the market with your own bag 🛍️ to minimise using shopping bags
Cobra coming different way😟
Derenata duki lu rotiyata
Chathura harakek wage hasirima patta kuhakayek
Ada sahal 265 pisu katha
කන්නමද බං ඉපදුනේ ?
තනකොල කාපන් ඒව තමා ගැලපෙන්නෙ
ලෙඩා මලත් බඩ සුද්දයි
ක්ලීන් ශ්‍රීලංකා
Okkotoma kalin pitakotuwe toilet clean karanna eken loku mudalak dawasata enawa chat
hura kiwuwata ewa clean
Na
🤪🤪🤪🤪
කයිවාරු ශ්‍රීලංකා 😂
පුදුම eerisiyawak , යකෝ සතුටු weyan, කුහක කම, ලැජ්ජා වෙයන් රට ට හොදක් වෙද්දී සතුටු වෙන්න බැරි උන්
Ape rata lassana wenawata akamethi kuhakayo innawa..api harima sathutin support karanawa
සිලින්ඩර් බයියෙක්ද උඹ
අලුත් අවුරුද්දෙ අලුත් විදිහට හිතන්න. පරණ කුණු මනස අත අරින්න
Kisi vision ekak, guidance ekak nathi boru pamporiyak Sri lanka.
තුක් නොදකින්😮
N p p jayawewa ❤
විදෙස්ගත ශ්‍රි ලංකික අපි සුදානම්❤
❤❤❤❤❤
❤❤
Do you all have developed a comprehensive program, project proposa de
❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤