🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 03 - 01 - 2025 | Siyatha TV

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 66

  • @SarathMahinda-y9n
    @SarathMahinda-y9n 2 дні тому +6

    සුබ දවසක් රන්ගන මල්ලි බුදුසරනයි ❤❤❤❤❤

  • @ShaniLorema
    @ShaniLorema 2 дні тому +11

    සුභ දවසක් වේවා ඔබ ඇතුළු සියලුම දෙනාට 💐

  • @Lath-q2t
    @Lath-q2t День тому +2

    සුබ දවසක්ම වේවා රංගන සහෝදරය රට කාබාසිනිය කරපු සියළුම දෙනාට දඩුවම් දීල නාස්ති කරපුමුදල් අය කරගන්න ඕනෙ කාගෙවත් පුද්ගලික බූදල නෙමෙයි තමන්ට ඕනෙ ව්දිහට පරිහරනය කරන්න බුදුසරණයි දුප්පත් අයට කිසිම තැනකින් සහනයක් නැ මුන් සේරටම නීතිය ක්‍රියාත්මක කරල අසරන පව්ලට නිවසක් හදල දෙන්න වන්දියක් අරන් දෙන්න වැඩ පිලිවෙලක් හදන්න නීතිපති තුමනි

  • @MallikaAbeysinghe
    @MallikaAbeysinghe День тому +2

    Good moring mr rangana budu sarnai good day 🙏🙏🙏🙏☘️☘️☘️☘️💚💚💚💚

  • @lalsiriwardana
    @lalsiriwardana 2 дні тому +3

    රංගන නියමයි පත්තරේ කියවිල්ල.
    මරු ශර්ට් පාර හොදේ.

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 2 дні тому +2

    සුභ දවසක් සියතට.

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x День тому

    සුභ දවසක් රංගන මල්ලි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb День тому +1

    සුබ උදසානක් 🎉🎉🎉

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 День тому

    සුබ උදසනක් වේවා රංගන❤

  • @yapakumara1880
    @yapakumara1880 День тому

    රන්ගන මහත්තය ❤❤❤❤❤❤

  • @IndraniKumari-d6z
    @IndraniKumari-d6z 2 дні тому +2

    Rangana Mahatha. &. Siyatha T V ❤❤❤❤❤

  • @manjola_1999
    @manjola_1999 День тому

    Good day රංගන ❤❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 2 дні тому

    සුභ උදෑසනක් වෙිවා රංගන පුතා ඔබට ජය❤👍

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 2 дні тому +1

    දැන් වත් මේ අහිංසක මිනිස්සු රට අරින එක නවත්තන්න😢😢😢😢😢😢

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 дні тому +2

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 дні тому +1

    ❤❤❤ verry good morning to you ❤❤❤

  • @chandrasiripathirana2609
    @chandrasiripathirana2609 2 дні тому +24

    රට යන කොට රක්ෂණය කරන්නේ හදිසියකදි ඔවුන්ට උදවු කිරිමට නොවෙද පොලීසිය පැමිණිල්ල භාර ගත්තෙ නැත්තේ ඇයි ඔය සමුර්දි නිලධාරියා ගැන නීතිය ක්‍රියාත්මක කරන්න

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 дні тому +1

    Good luck

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 2 дні тому +1

    අනුර ඔන්න දැන් වෙලාව.

  • @asankabogamuwa9627
    @asankabogamuwa9627 2 дні тому +3

    විදේශ සේවා එකෙන් කවදදත් හොද කලෙ වාසි පැති වලට විතරයි...

  • @SrilankaKolla
    @SrilankaKolla 2 дні тому +1

    ❤❤

  • @SonaliPramudika
    @SonaliPramudika 2 дні тому +2

    D🙏❤️🙏🤔

  • @KaLm-ff7lw
    @KaLm-ff7lw 2 дні тому +2

    රංගන දන්නවද.. අද වෙනකම් අපේ රජය කිසිම කතාවක් නෑ රට ඉන්න අපි ගැන

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v 2 дні тому +1

    Very good morning dear ♥

  • @JeewanaPedige
    @JeewanaPedige День тому

    අපි මේ රජයෙන් බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය සිරකරුවෝ වගේම හිටපු පාහර දේශපාලකයෝ උසාවියට බන්ධනාගාර වලට ගේනකොට බස් වලින් ගේන්න නැතුව එක එක අළුත් වාහන දෙන්න එපා පාහරදේශපාලකයෝට

  • @renukapriyangani2031
    @renukapriyangani2031 День тому

    බැනා කරපු වරද මොකද්ද??? හිරේට යන්න.හින්න දෙවල් ගොඩාක් තියනවා.නිකම හිරේට යන්නේ නැහැ .🤔🤔🤔🤔

  • @TharangaDarshani-u4e
    @TharangaDarshani-u4e День тому

    විදේශගතව ඉන්න අය ගැන රජය මැදිහත්වීම අපිට දැනෙන්නේවත් නෑ

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 дні тому +3

    ඒක ඇත්ත තමා නමුත් මාංචු විතරක් දාගෙන ආවාහම පැනලා දුවලා මාංචු ගලවා ගන්නවානේ

  • @BgSenavirathna
    @BgSenavirathna 2 дні тому

    කවුද ඇමති කැවුම් මුණාද???

  • @sudharmadissayanake1377
    @sudharmadissayanake1377 2 дні тому

    Ugan wan na

  • @npltoscananihal212
    @npltoscananihal212 День тому

    බඩු මිල අඩු කිරීමට වඩා රටේ ජනතාව ප්‍රධාන කොටම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දූෂණය ත්‍රාටදේශපාලනය අපරාධ නතර කිරීම.නීතිගරුක රටක් නිර්මාණය කිරීම.බදු මුදල් අඩු කරලා මේ බංකොලොත් රට ගෙනියන්න මුදල් දෙන්නේ කවුද???පළමුව මේ රට දූෂණයෙන් තොර රටක් වීමෙන් බදු මුදල් අඩු කිරීම බඩු මිල අඩු කිරීම සියල්ලටම විසඳුම් ලැබෙනවා....එසේ නොමැති වුවත් හිල් පොල් කට්ටට වතුර දානවා වගේ මේ රටේ ආදායම බදු මුදල් අඩු කිරීමට හෝ බඩු මිල අඩු කිරීමට යොදාගැනීමට නොහැකි වෙනවා.

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 2 дні тому +1

    සුබඋදෑසනක් රංගන.

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 2 дні тому

    Sritharan bar permit gatha kalakaniya

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa День тому

    what ap No ඉල්කම් කීයද

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 День тому

    මොනතරම් ශෝචනියද මේ සිදුවීම් 20,000 ගෙවා ගන්න බැරි අසරණ මිනිස්සු හිරේ ගිහින් මැරුනා ,අහිංසක දරුවන්ට යන කල පව් 😂😂

  • @lasanthipiris7475
    @lasanthipiris7475 2 дні тому +1

    විදේශ සේවා එකේ ඉන්නේ හොරු මගේ දතක් ඈත් වෙලා තිබුනා ඒක නෑ එතන දතක් ගලවලා කියලා කොලේ අත්සන් කරේ නැහැ 5000ක් ඉල්ලුවා සල්ලි අරන් තමයි ඇග්‍රිමන්ට් එක අත්සන් කරේ දැන් මෙහේ ඇවිල්ලා තව දතක් ගැලෙවුවා මෙහේ මැඩම් එක්ක ගිහින් මෙහේ ඉන්න අයටදත් වලින් වැඩක් නැහැ වැඩ විතරයි ඕනේ

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage День тому

    රංග රංග ආපෙක්ෂා රොහලේ දී කල අර දොස්තරයා කල කතාව කියන්නේ නැතෙයි රංගේ

  • @akherath7332
    @akherath7332 День тому

    රට යවනවා කියලා මිනිස්සු නොමග යවන තිරිසන් මිනිසුන්ට කිසිදු සමාවක් නොදිය යුතුයි

  • @thilakarathnasooriyagoda1671
    @thilakarathnasooriyagoda1671 2 дні тому

    ලේකමිලගෙ හුරතල් බලන්ඩ නෙවෙයි අපි මාලිමාවට චන්දෙ දුනනේ

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 дні тому

    මේ ආණ්ඩුවෙන් ගොඩක් වාසි වෙන්නේ උණුවන්ටට තමා

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 2 дні тому +1

    මෙිරටෙි දේසපාලුවන්හා හොරතක්කඩි වෙලෙන්දො ව්‍යාපාරකරනව කියන හොරු සමගඑකතුවී කරලතියනවංචාවලින් එනමුදල අයකරගත්තොත් රටෙිනයවලින් 1/2 ගෙවන්ට පුලුවන් ඒවවෙයිද මම දැක්ක ඊයෙ u ටියුබයක තිබ්බ අධිකරණ ඇමති කුඩුකාරයන්ගෙ සල්ලිි වලින් දාන පාටියකට අදයනවකියල මීගමුව.පැත්තෙ.

  • @MalaMala-p6h
    @MalaMala-p6h 2 дні тому

    Api matra
    Koti gnna. Horkan Karna aun aliye
    R. 20.000 hire dmma
    Phuu ahinska jevita
    Mewa spa krnwa

  • @maridalsi4676
    @maridalsi4676 2 дні тому

    රංනමල්ලි අපිවෙනුවෙන් කාතාකරන්න ජානාදිපතිතුමාට අපේ ඩොලරයත් බැස්සා ඇයි බඩු මිල අඩු කරන්න බැරි අපි රට ඉදන් ඇවිත් අනුරව ගෙනාවෙ මෙකටද

  • @mptpdayananda7723
    @mptpdayananda7723 2 дні тому +2

    Me aanduwata pinsidda venna ohekath chandi vage dan kiyawanawa.poddak innawa halo vede karanakam

  • @Ajith-j9l
    @Ajith-j9l 2 дні тому

    Vijitha herath mathithumani videsha ratwala me wage prasna athitharam mewagana soyabalanna mewata niladari kelima sambandai..

  • @HhSs-lm9tu
    @HhSs-lm9tu День тому

    ඒකාලෙ කොටි මහින්දට ගැහුවනම් රට මෙච්චරම ප්‍රපාතෙට වැටන්නෙ නෑ අප්පල පුතාල රට විනාශ කලා

  • @SarathSwarnapali-i5n
    @SarathSwarnapali-i5n День тому

    api kattak kala munwa genawa. mun kohomada anura telvin wejeth wasantha kewwe kohomada.denapu gaman wede karanawa kewwath neda.obalath hetapu aun wage penne.elaga chandede thoith gedara.thopith horu allanne Neha pacha thama keleye.api balagamu elaga chandede

  • @sudharmadissayanake1377
    @sudharmadissayanake1377 2 дні тому

    Lamainta ugan wan na lamai pasal yan na panthi yanawa Dan mekanam hoyanna oni goruwaru ugan wan na halu meka garuwarunge gemak

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 2 дні тому

    රංග ඔයාට පිස්සුද එ ලමයා මලා පාස්කු කියියක්ද අවු5යි දඩුවම් දුන්නද මම දන්නැහැ දුන්න නම් කියන්න දනින කෙනෙක්

  • @AmalWishwajith
    @AmalWishwajith 2 дні тому

    කෝ අමේ විදේශ ඇමති ඌ මොනාද කරන්නෙ විජිත අපි උබලව ඔතනට ගෙනාවේ ඔය වගේ දේවල් වෙනකල් බලන් ඉන්නද? දැන් කී දෙනෙක් අවාසනාවන්ත ලෙස මිය ගියාද? ඔය ලංකාවේ ඉන්න ඒජන්සි වහන්න ඕන. ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්න ජනාධිපති අනුර කෝ රට විරුවන් ට ඔහොමද සලකන්නෙ.

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 2 дні тому

    අපෙමහර එක්කනාගෙ සෙකටරිද.මෙියක්කු කලින්ක්ලීන්කරල ඉන්ට ජනපතිතුමා.නැත්තං 69ලක්සයේ අයියලට උනකෙලිය දැක්කද.

  • @maridalsi4676
    @maridalsi4676 2 дні тому +1

    ඇයි අපිට දරා ගන්න බැැහැ අපිරට ඉදන් ඇවිත් අනුරව ජානාදිපති කෙරැවෙ මෙකටද අපි සයිප්‍රස් අපිට ලැබෙන්නේ යුරො 314 රයි අපිගැන ටිකක් හිතන්න

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 2 дні тому +1

    රංග ඔයත් අසුචියා වගේ
    පත්තර විස්තරයට අමතරය බයිල නොකියා පත්කර විස්තර පමනක් කියන්න අපට පත්තර විස්කර අහන්න අනවශ්‍ය ආකාරයට කාලය ගතකරන්න අනවශ්‍යයි