Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආච්චි ට වැඩි වැඩියෙන් ලැබේවා .ජේසු පිහිටයි.🙏🙏🙏🙏
මේ අම්මා නිදුක් වේවා ,නිරෝගී වේවා ,තව තවත් තෝසෙ කඩේ කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා❤ තෙරුවන් සරණයි🙏
මේ ආච්චි අම්මාගේ කඩේ තෝසේ මමත් කාලා තියනවා. හරිම රසවත්. මාව දැක්කාම ආච්චි හරිම සතුටින් කතා බහ කරනවා. හරිම හොද ආච්චි කෙනෙක්. මමත් එතුමිය ට දීර්ඝායුෂ පතනවා ❤
ආච්චියේ අපි එනවා හොයාගෙන .....උළුඳු වඬේ කන්ඩයී ආස ......ආදරෙයි ආදරෙයි ජය වේවා .....!තිරිපි ටක්කන වාරෙන් ....වනක්කම් නන්ඩ්‍රේ ....❤🌹🙏👍
❤❤❤ nirogimat suwaya prartana karanawa amme obata.
දවසින් දවස දියුණු වේවා
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ආච්චි අම්මේ
🎉rasam
වල්ලිඅම්මා. ආදරණීය. ආච්චි අම්මා ට. දීර්ඝායුෂ. ලැබේවා. බුදුසරණයි. බුද්ධස්වාමිකඩවුල්. තුනෙයි. 🌼🍒
රස වෑහෙන කැමක්
අම්මාට දිර්ඝ අයුෂ ලැබෙවා බුදු සරනයි 🙏🙏🙏👍👍👍❤️❤️🥰
තුණුරුවන් සරණයි මෙි අමිමට ..🙏
අම්මේ ඔබට ජය වේවා
අන්න නියමම දෙමළ මිනිසුන් ❤❤
Oyala hadana tocae harema rasae mama kala teyanva jasu pehete
තෙරුවන්සරණයි. අපේ වල්ලි අම්මට.
අපිදන්නවා.කලා.අක්කාගෙ.තෝසෙ.හරිම.රසයි
නිර්මාංශ කඩයක් නේද අහන්න ත් සතුටුයි අපි අනිවාර්යෙන් එනවා මගේ මහත්තය හරි කැමති තොසේ වලට අනිවාර්යෙන් එනවා සර් ට ගොඩක් ස්තුතියි ඇත්ත යි
👍❤🇱🇰
Theruwan saranai
❤❤❤
❤❤❤❤❤❤❤
Theruvan Saranai oyata Amma
Walli Ammata Niduk Nirogi Suwayath Deergayu Pathami 🕉️Devi Pihitai ☸️☸️☸️Theruwansaranai(JaffnaSunil)🌹Jayawewa
Rajeswarige amma neda. Godak sathutui
බුදු සරනයි අම්මාට .අනේ.දැන් .විඩියො .එකක් දාන.එක හරි බයානකයි .මොකද අද හොරු හතුරාටඔයත්.ඇති .බුදු සරනයි
👍👍👍👍👍
දිර්ගාආයු වෙවා අම්මෙ
💐
❤❤❤👍👍👍👍
Budu Saranai Devi Pihitai
තෝසේ රෙසපිය කියලා දෙන්න පීං
Akka kiynna achi newe
Eka aththa.
Archi හරියාකාරව dannawa
😂😂😂😂😂❤❤❤❤
අපි චූටිකාලේ මට මතක විදිහට ආච්චි අම්මා හිටියේ පිලියන්දල රෝහල ලග පදින්චිවෙලා
අච්චි නෙමේ අක්කා හෝ නැන්දා කිව්වනම් හරි
Eyage akka wagei.
Oyalawa contact kara ganne kohomda
වීඩියෝ එකේ නොම්මර තියෙනවා
මිළ ගනන් සඳහන් කළොත් ඉතාම වටිනවා.මම එහෙම කියන්නේ .පුද්ගලික වාහනවල යන මිනිස්සුන්ට වඩා දිනපතාම ඔය මාර්ගයේ ගමන් කරන වාහනවල රියදුරන්ට පඩියට වැඩ කරන මිනිස්සු.අද රටේ ජීවන වියදමත් එක්ක බලන කොට හරිම සීමාසහිතව තමයි තමන්ගේ වියදම වෙන්කරන්න වෙන්නේ.පවුලේ දරුවන්ට බිරිඳට මුදල් යවන්න ඕනා.තෝසේ 2යි උළුඳු වඩයයි.ටී එකයි.බුලත්විටයි.480ක් වෙනවා උදේට.ඔතන මිළ කීයද?
තෝසෙ 2 = 160/=උළුඳු වඩේ 1 = 100/=ටී 1 = 120/=
@@lpproductionsstudio බොහොම ස්තුතියි.අපි අනිවාර්යෙන්ම නවත්වනවා.ඔබට ජයවේවා.
Apith enawa
Achchi kiyane ai? Oyath wayasiane. Sister kiyanna thibuna. Anika demala kiyanna epa. Giv them respect.
ආච්චිගෙ තෝසෙ කඩේ කියලා ඒක ජනප්‍රිය කරවන්න අවශ්‍ය නිසයි ආච්චි කියලා කතා කරන්නෙ. දෙමළ කියන්නෙ අපහාසයට නෙවෙයි. ඒ ගොල්ලන්ගෙ ජාතිය නිසා. ඔයා වීඩියෝ එකේ අන්තර්ගතය බැලුවනම් හොඳයි මේ දේවල් හොයනවට වඩා නේද
Api sayiwar කඩේn ගත්තා කියන්න කනගාටුyi බොහොම quality එක adui - රස නැත
මෙතනින් අරන් බලන්න
Uber/ Pick me name dann
Kresha Vegetarian Foods
ආච්චි ට වැඩි වැඩියෙන් ලැබේවා .ජේසු පිහිටයි.🙏🙏🙏🙏
මේ අම්මා නිදුක් වේවා ,නිරෝගී වේවා ,තව තවත් තෝසෙ කඩේ කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා❤ තෙරුවන් සරණයි🙏
මේ ආච්චි අම්මාගේ කඩේ තෝසේ මමත් කාලා තියනවා. හරිම රසවත්. මාව දැක්කාම ආච්චි හරිම සතුටින් කතා බහ කරනවා. හරිම හොද ආච්චි කෙනෙක්. මමත් එතුමිය ට දීර්ඝායුෂ පතනවා ❤
ආච්චියේ අපි එනවා හොයාගෙන .....
උළුඳු වඬේ
කන්ඩයී ආස ......
ආදරෙයි ආදරෙයි ජය වේවා .....!
තිරිපි ටක්කන වාරෙන් ....
වනක්කම් නන්ඩ්‍රේ ....
❤🌹🙏👍
❤❤❤ nirogimat suwaya prartana karanawa amme obata.
දවසින් දවස දියුණු වේවා
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ආච්චි අම්මේ
🎉rasam
වල්ලිඅම්මා. ආදරණීය. ආච්චි අම්මා ට. දීර්ඝායුෂ. ලැබේවා. බුදුසරණයි. බුද්ධස්වාමිකඩවුල්. තුනෙයි. 🌼🍒
රස වෑහෙන කැමක්
අම්මාට දිර්ඝ අයුෂ ලැබෙවා බුදු සරනයි 🙏🙏🙏👍👍👍❤️❤️🥰
තුණුරුවන් සරණයි
මෙි අමිමට ..🙏
අම්මේ ඔබට ජය වේවා
අන්න නියමම දෙමළ මිනිසුන් ❤❤
Oyala hadana tocae harema rasae mama kala teyanva jasu pehete
තෙරුවන්සරණයි. අපේ වල්ලි අම්මට.
අපිදන්නවා.කලා.අක්කාගෙ.තෝසෙ.හරිම.රසයි
නිර්මාංශ කඩයක් නේද අහන්න ත් සතුටුයි අපි අනිවාර්යෙන් එනවා මගේ මහත්තය හරි කැමති තොසේ වලට අනිවාර්යෙන් එනවා සර් ට ගොඩක් ස්තුතියි ඇත්ත යි
👍❤🇱🇰
Theruwan saranai
❤❤❤
❤❤❤❤❤❤❤
Theruvan Saranai oyata Amma
Walli Ammata Niduk Nirogi Suwayath Deergayu Pathami 🕉️Devi Pihitai ☸️☸️☸️Theruwansaranai(JaffnaSunil)🌹Jayawewa
Rajeswarige amma neda. Godak sathutui
බුදු සරනයි අම්මාට .අනේ.දැන් .විඩියො .එකක් දාන.එක හරි බයානකයි .මොකද අද හොරු හතුරාටඔයත්.ඇති .බුදු සරනයි
👍👍👍👍👍
දිර්ගාආයු වෙවා අම්මෙ
💐
❤❤❤👍👍👍👍
Budu Saranai Devi Pihitai
තෝසේ රෙසපිය කියලා දෙන්න පීං
Akka kiynna achi newe
Eka aththa.
Archi හරියාකාරව dannawa
😂😂😂😂😂❤❤❤❤
අපි චූටිකාලේ මට මතක විදිහට ආච්චි අම්මා හිටියේ පිලියන්දල රෝහල ලග පදින්චිවෙලා
අච්චි නෙමේ අක්කා හෝ නැන්දා කිව්වනම් හරි
Eyage akka wagei.
Oyalawa contact kara ganne kohomda
වීඩියෝ එකේ නොම්මර තියෙනවා
මිළ ගනන් සඳහන් කළොත් ඉතාම වටිනවා.මම එහෙම කියන්නේ .පුද්ගලික වාහනවල යන මිනිස්සුන්ට වඩා දිනපතාම ඔය මාර්ගයේ ගමන් කරන වාහනවල රියදුරන්ට පඩියට වැඩ කරන මිනිස්සු.අද රටේ ජීවන වියදමත් එක්ක බලන කොට හරිම සීමාසහිතව තමයි තමන්ගේ වියදම වෙන්කරන්න වෙන්නේ.පවුලේ දරුවන්ට බිරිඳට මුදල් යවන්න ඕනා.තෝසේ 2යි උළුඳු වඩයයි.ටී එකයි.බුලත්විටයි.480ක් වෙනවා උදේට.ඔතන මිළ කීයද?
තෝසෙ 2 = 160/=
උළුඳු වඩේ 1 = 100/=
ටී 1 = 120/=