වාරු දෙන බණ කයිවාරුව - බුද්ධ කාලීන අභිසාරිකාවෝ පොලිසිය වටලති! | Royal Taprobanian
Вставка
- Опубліковано 4 лис 2024
- බිනර පුන් පොහෝදා ධර්ම දේශනාව.
වාරු දෙන බණ කයිවාරුව - බුද්ධ කාලීන අභිසාරිකාවෝ පොලිසිය වටලති!
Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#RoyalTaprobanian #Namaknathithilak #Taprobanian
මෙවැනි බණ දේසනා සෑම පෝය දිනකම කිරීම තුළින් සංඝයා වහන්සේලා ගෙන් මෙි උතුම් බුද්ධ සාසනය බෙිරාගන්න පුලුවන්.
නියම කතාව. 100%ක් එකඟයි.
අසාර්ථක සංඝයාගෙන් සාසනය බේරාගැනීමට නම් සාර්ථක සංඝ පිරිසක් නිර්මාණය කළයුතුයි
@@budubana2078 දර්ශනය පවතින්න සංඝයා ඕනිත් නෑ බං එක අතකට
@@TheChicKenHuman ප්‍රායෝගික නොවන දර්‍ශනයකින් ලොවට පලක් නැහැ
@@TheChicKenHuman හරියට හරි.
අපේ එවුන් හිතාගෙන ඉන්නේ බුදු දහම හාමුදුරුවන් ගේ බූදලයක් කියලා.
උන්ගේ 👀👀👀 හරහා 👂👂 පැලෙන්න පහරක් එල්ල කල ඔබට බෙහෙවින් ස්තුතියි.
සර් මරු. මමත් පොඩි හාමුදුරුවො කෙනෙක් මාත් මුල් බුදු හාමුදුරුවෝ ගැන ඉගෙන ගන්නවා. දවසක නිවන් යමු සර් මේ ගොන් හැත්තට මානව වාදය උගන්වලා. බුදු හාමුදුරුවෝ මේ ලෝකෙට මානව වාදය උගැන්නුවා. දැන් පරයෝ වෙන දේවල් කියවන්නේ. ඇත්ත දකින සර්ට ස්තූතියි.
නුබ වහන්සේගේ වචනය සංවර උනා නම්...තවත් අගෙයි....මම ක්‍රිස්තියානි බවුද්ද නොවෙමි....🙏🙏🙏🙏
Theruwan saranayi
මේ පොඩි හාමුදුරුවන්ගේ වචන සන්වර කරන්න පෙර ,තිත්තගල්ලගේ,,සමන්තගේ,කොටුවවේ. .......ආදී හාමුදුරුවන් ගැන සොයාබැලීම වැදගත් යැයි සිතමි,මොහුගේ පුන්චි කමට සමාවදී,චින්තනය අගය කරමු,(මමත් දෙමව්පියන් දුන් කතෝලිකයකු වී සිට නිදහස් වූ කෙනෙක්මි)
මම හිතනවා බිනර පෝයකට එදාමේදා තුර කරපු හොදම දර්ම දේශනාව.only සන්නා♥️
සර්, සංගායනා තුනක් අවසානයේ සාරංශ බුදු දර්ශණයක් තමා ලංකාවේ දැනට පවතින්නේ. ඒ බුදුන්ගේ දර්ශණය නෙවෙයි. සාදාරණයි.
සාදු සාදු
10 පාරක් ඇහුවත් එදා මෙදා තුර අහන සුපිරිම බණ 😇❤
ඔබතුමා ජරා වලට පනින්න උත්සාහ කරල , වැරදුණු එක ඔබෙත් අපෙත් වාසනාවක්.
ඉතාමත් වටිනා, අගනා , හොඳ , කාලීන දේශනාවක් . ස්තූතියි.
අඩේ... අහපු ධර්ම දේශනා වලින් හොඳම එක 👍👍👌
මෙ සුපිරි බණ කථාව ලංකාවෙ හැම පංසලකම හයියෙන් ඇහෙන්න දැම්මනං නියමයි
හාමුදුරුවන්ට දොස් කියන හැටියට ඕවා පන්සල් වල දායිද?
Ou mahana wela inna ko oyalath
ආදරෙයි සන්නා සර් මේකත් එක්තරා විප්ලවයක්..ජයවේවා❤️✌️
ගල්කන්දේ හාමුදුරුවෝ වගේ ස්වාමින්වහන්සේලා වැඩි වැඩියෙන් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏
Brilliant explanation sanasgala sir
මම 10 වසරෙදි විතර දහම්පාසලේදි අෂ්ඨ ගරු ධර්ම ඉගෙනගද්දිත් තේරුනා මේවගේ ඒව බුදුහාමුදුරුවො දේශනා කරපු ධර්මය නෙමෙයි කියල. ඒතරම් මේව, මට හැගෙන පරිදි පහත් නීති කියල තේරුනා. කුඩා දරුවෙකුට තේරෙන දේ ලොකු අයට තේරෙන්නැද්ද කියන එක මට තිබ්බ සිරා අවුලක් .එදින් පසුව කවුරුන් හෝ මේ ගැන කතාකරන කෙනෙක් දැක්කෙ නෑ ,ඔබට ස්තූතියි සර් මේ කරන නිවැරදි කිරීමට❤️
බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන්නා කියලා කියන අයට ඔය වගේ ළමයි හොඳටම ගැලපෙනවා.
@@nilambarameghawarna6635 😆😆 මම ඒ අය ගැනත් හොයල තියනව ,ඒ වගේම ත්‍රිපිටකය විකුර්ති කරල ලොකු අසපු ගනන් දාගෙන ඉන්න අය ගැනත්
@@ruwinhesara9314 හොඳයි.
ඔබේ සොයා බැලීම අගය කරමි.
නමුත් එදා පැවති බමුණු සමාජය තුළ පැවති තත්වය සමග වත්මන් තත්වය සැසඳීමට ඔබ ගත් උත්සාහය එතරම් සාර්ථක නොවන බව මාගේ අදහසයි.
ඒ සමාජය තුළ කාන්තාවට හිමිව තිබූ තැන පිළිබඳ අධ්‍යයනය කර අෂ්ඨ ගරු ධර්ම ගැන නැවත සිතා බලන්න.
දයාබර ගුරුතුමනි, ඔබට දීර්ඝායු වේවා!! 🙏🏻
ඔබගේ අදහස් විශිෂ්ටයි. කාන්තාවන්ට ගෞරව කිරීමට අපි සැවොම පොඩි කාලේ ඉදන්ම ඉගෙන ගන්න ඕන. ඔබට තෙරුවන් සරණයි සන්නස් ගල සර්
ස්තුතියි sir නැගිට්ට ගමන් අපේ රටට ගැළපෙන ම බන කතාවක් ඇහුවා 🙏🌹❤️
හාමුදුරුවෝ කෙනෙක් දේශනා කරන බණකට වඩා අසාවෙන් අහගෙන හිටියා.සමහර තැන්වලදි ඇස්වලට කඳුලුත් නැගුණා 🌷🌷
හාමුදුරුවෝ ජොලි සීයාගේ බණ්ඩක්කා සිංදුව කියනකන් බලාගෙන ඉන්න උපාසක මහත්තයෙක්
@@nilambarameghawarna6635 උඹට හඳෙ ඉන්න හාවා පේනවද බන් .මන් ජොලි සීයගෙ සින්දුත් අහනවා තමයි .සර් කිවුවෙ මොකක්ද කියලා නොතෙරිලා බයිලා ගහන උඹලට තමයි සර් කිවුවෙ පැපොල් ඇට ලොන්තයො කියලා 😀
@@freeminds6365 චූටි උපාසක මහත්තයෝ... මට ඉර හද 🌟🌟🌟 පේන එක ගැන ඔයාට එච්චර වැදගත් වෙනවාද?
හාමුදුරුවෝ කෙනෙක් කියන බණකට වඩා ගංජා කාරයෙක් කියන ප්‍රලාපයක් උඹට වැදගත් වුනේ ඒ නිසාද?
පැපොල් ඇට ලොන්ත කම උඹම භාර ගනිං.
නැත්නම් ආපහු මෙතන නහයෙන් අඬන්න පටන් ගනියි.
@@nilambarameghawarna6635 මචන් ,මට එයා ගන්ජා නෙවෙයි කුඩු ගැහුවත් වැඩක් නැ හැබැයි මන් එයා කියපු කතාව ගැන කිවුවෙ .උඹ ඒ කතාව සම්පූර්ණයෙන් ඇහුවද.කිසිම වැදගත් දෙයක් නැත්ද ඒකෙ
@@freeminds6365 අන්න එහෙම එන්න මහත්තයෝ...
දැන් අපි නිදහසේ කතා කරමු. සන්නා ගේ දැනුම ගැන විවාදයක් නෑ. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ සිංහල ගුරුවරයෙක් ලෙස තම භාෂාඥානය පුළුල් කරගෙන තියෙනවා.
නමුත්.... ඔහු විසින් මෙහෙයවන වැඩ සටහන් ගැන එතරම් ප්‍රසාදයක් මට නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා.
ඔහු සැමවිටම තම දැනුම භාවිතා කරන්නේ තවත් කෙනෙකුට රිදවීමට, පහර ගැසීමට, අවඥාවෙන්.
මේ කතාව දිහා බලන්න.
අෂ්ඨ ගරු ධර්ම එළියට එන්නේ ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ බමුණු සමාජයක් තුළ.
නමුත් ඔහු එදෙස බලන්නේ නූතන කාලයේ දෘෂ්ටියෙන්.
ඔබ තව දුරටත් කරුණු විශ්ලේෂණය කර බලන්න
. බුදු රජාණන් වහන්සේටත් වඩා දැනුමෙන් පිරිපුන් කෙනෙකු ලෙස උපුල් ශාන්ත සන්නස්ගල මහතා පිලිගන්නවාද?
එසේ නොමැති නම් ඔහු විසින් කියන දේ මැදහත් සිතින් යුතුව අසනවාද යන කාරණය.
ස්තුතියි.
ඔබේ අදහස් දැක්වීම ගැන.
🙏🙏🙏හරිම සංවේදී මාතෘකාවක්
ස්තුතියි සර්❤️❤️
ස්තුතියි ඔබට . මේ කාලේ කතා කළ යුතුම මාර්තෘකාවක්. රටේ දේශපාලක පාදඩයන්ට මේ වගේ දෙයක් ප්‍රසිද්ධියේ කියන්න කොන්ද නෑ . හේතුව උනුත් ගනිකා වුර්තියේ යෙදීමයි .
මම පෝය දවසේ බණක් හැව් ව නෙල්ලිගල පන්සල හදපු සුවාමින් වන්සේගේ එවෙලේ මට හිතුනා මම දාන්න කිසිම ගැණු ලමය් කුට මහන වෙන්න දෙන්නැ කියලා, ඇත්ත ම ඉ සර් සර්ගේ බණ ටික තමයි හරිම බණ, සර් ට බුදුසරණයි
@@sandayapriyadarshani7672 එකම දෙයකින් එක තීරණයකට එළඹීම.... තරම් බුද්ධිමත් කමක්
ස්තුතියි
ගල්කන්දේ ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා තව තව බිහිවේවා 🙏🙏🙏🙏🙏 🙏🙏🙏
බිහිකරන්නෙ කොහොමද පංසලට දෙන්නෙ මොලේනැති හදන්න බැරි ළමයිනෙ
@@budubana2078 එහෙම නෑ. බොහොම බුද්ධිමත් දක්ෂ අය ඉන්නවා ගොඩක්.❤😊
මගේ දේශකයාණන් ගැන මගේ පියා මෙන් ගෞරවයක් මට ඇති වූවා..... ඔබගේ මග පෙන්වීම අති ඉමහත් 🙏🙏🙏🙏🙏
සර්ට දීර්ඝායුශ ලැබේවා 🙏
ඉතා හොද විවරනයක්...... කඩතුරාවෙන් මිදී ලොකය දකිමු......
Sir ගෙන් පෝය දවසේ අර්ථාන්විත මාතෘකා යටතේ කියන කතා අහන්න බලාගෙන ඉන්නේ. Sir කියන හැම දෙයක්ම සමාජය තුළ අපි අහන දකින දේ. Sir ට ගොඩාක් ස්තූතියි මිනිසුන් වෙනුවෙන් කරන මේ අරගලය ට 🙏
මේ..... දේශනාව, ඔයාට "කතාවක්" වගේ ද ඇහෙන්නේ?? 😯
රටේ සැබෑ ස්වරූපය , ඇති නැති පරතරය නිසා දුක් විඳින ගැහැණු ගැන ඇත්තටම මේ කරන විග්‍රහය හරිම කාලීනයි. සමාජයේ තරුණයින්ට මේ යතාර්ථය තේරුම් කරන්න ගත්ත උත්සාහය හුඟක් වටිනවා.
Thanks for sharing a very rare comment on reality.
නමස්කාර වේවා සර්
සුපුරුදු පරිදි තවත් සුපිරි බනක්, අද විශේෂිතයි පන්සලේ නොදකින පැතිකඩක්
තෙරුවන් සරණයි සර්........
ගොඩාක් පින් ඔබට සර්
කාන්තාවට ගරු කරන්න පුරුදු වෙමු.
හැමෝම අපේ අම්මා සහෝදරිය කියල හිතමු.ඔබගේ විග්‍රහය අති විශිෂ්ටයි
අෂ්ඨ ගරු ධර්ම වැරදි බව වැටහී බොහෝ කල්. කොන්ද පන නැති කම නිසාදෝ එලියට දාන්න බැරුව හිටිය .
සන්නාට ප්‍රනාමය. දිරිය දුන්නාට .🙏🙏🙏🙏🙏
වර්තමානය සමග ගලපන අතීතය....
HODABANK
මේක දර්ශනයක් ....සන්නස්ගල සර්ට දීර්ගායු...සුව.. සතුට..!!!
"හැම පොලිසියක්ම දෙව්රමක් වෙනවනම්" සන්නස්ගලගේ නිර්මාණාත්මක නිර්මාණයක්.
Mamath ekagai boho wita mama hithapu deyak thamai police officer la hasirenne ahasin bata wage pawule gahanu aya Amma kenek nadda kiyala Eka deyak thiyenawa e ayage pawul wala kata hari yamak wunoth iwarai hamoma mama hithana widiyata
ඉතාමත් සoවේදි බණ කථා වක් !
දෙවතාවක් ඇහුවා. හිතට දැනෙන බණක්.
බොහොම ස්තුතියි සර්. දීර්ඝායු වේවා!❤️
🙏🙏🙏 obatumata dergausa lebewa niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa u are very important to us many thanks 🙏🙏🙏
මානසික අරගලය ට .......ජය! ✌️
සන්නා , බුදුන් අෂ්ට ගරු දර්ම දෙසූ දහමක් නොවන බව මටත් හිතිල තියෙනවා. ඔබ ගැන තිබ්බ ගෞරවය තවත් වැඩිවුනා
Ashta garu desu dhahamak kiyanne mkkd
උඹ හිතුවද කොල්ලො බුදු හාමුදුරුවො වැඩ හිටියේ නූතනයේ කියලා.
උන් වහන්සේ වැඩ සිටියේ ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ.
තාමත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් පස්සේ යන මිනිස්සු දැක්කේ නැද්ද?
එතකොට.... හිතලා බලපන් ඒ කාලය කොයිතරම් නම් අඳුරු කාල පරිච්ඡේදයක් ද?
ජාතක කතාවක් එක්ක, සමාජ විවරණයක්,වසර 18 කට කලින් අපේ සිංහල පන්තියේ හිටියා වගේ දැනුනා,හැම දේශනාවකම ප්‍රශ්නාර්තයක් ඉතුරු කරනවා,ඒක තමයි හොදම දේ, හිතන්ට පෙලඹවීම,සර් ට තෙරුවන්සරණයි
බොහොම ස්තූතියි....
වැඩි වැඩියෙන් ආයුශ වේවා ඔබ තුමාට. තෙරුවන් සරනයි බුදු සර්
ගැහැණිය පිළිබඳ හරිම සංවේදී විග්‍රහයක්. ❤️
ඇත්ත ඇති සැටියේන් තේරුම් යන භාෂාව තුලින්ම පැහැදිලි කලා ගොඩක් ස්තුථියි සර් තෙරුවන් සරණයි
ඊයෙ උදේ ඉදන් බලන් හිටියා. අද පාන්දරම අහපු පළමු දේශනාව. ජීවිතේට මතක හිටින සෑම කෙනෙක්ම ඇසිය යුතු කාලීන දේශනාවක්. වර්තමානයේ බොහෝ හාමුදුරුවරුන් කියන්නේ කුණුහරුප. ඒත් සර් කියන්නේ බුදුන් වදාළ ධර්මය හදවතට වදින්නම. සර්ට ජය
ප්‍රඥා ටී ටී අහලා බලන්න
සර්ගේ විඩියෝ තමයි මේ දවස්වල අපිට තියෙන එකම විනෝදේ ✨♥
පාට පාට ලෝකෙ පාට බේරගන්න දෙන බසට තුති සර්.❤️❤️❤️❤️
කාලීන ධර්ම දේශනාවක්!
බහුතරයක් වු කහපාට සුරතල්ලු මහින්ද සරණ යද්දී, සර් ගෙන් හැම පෝයකම ජාතක කතාවක් ආශයෙන් කාලීන මාත්රුකාවක් පිලිබද අර්ථවත් විග්‍රහයක් අහන්න ආසවෙන් බලන් ඉන්නේ!
කොටුවේ බණ ටිකක් අහලා බලපන්
@@nilambarameghawarna6635 🤣🤣🤣🙆
ස්තූති 🙏
හතර අතේ බෙදනව ඔක්කොටොම♥️
ස්තුතියි සර්❤
ගරු කරනවා ඔබතුමාට 🙏
අවුස්සන්න හොද නැතිම කටක්💜️
අදරෙයි සන්නා♥️✔
සර්.... අතිවිශිෂ්ඨයි සර්....
චීවර ධාරීන්ගේ බොරු බණ අසන්නට අකමැති අපට සන්නා මල්ලීගේ වාරුදෙන බණ කයිවාරුව සම්පතක්. සැම බුදුණුවෙකුම නැරඹිය යුතු අනගි පෝදා දේශනයකි. ඔබ සැමට තෙරුවන් සරණයි.
ස්තුතියි සර් ජිවිතයකට යමක් එකතු කරගන්න උදව් කළාට.
ඕ ලෙවල් සිංහල පොතේ තිබුන කවියක්.රසාස්වාද ලියලා තියනෝ ඇම්මට.සිරාම සර්..ඇත්තම තේරුම හිතට වැදුනේ අද.කිසා ගෝතමියක නොවේ❣️
චින්තන විප්ලවය ට ජයවේව්වා
කාලීන ධර්ම දේශනාවක්
ස්තුතියි
සාදු සාදු....
ඔබට බුදුසරණයි ඉජිප්තුවෙ සිට
නිවැරැදි කිරීමයි.
අඳුරේ පව් කරන දනා, එළියෙ රවන ළඳුනේ.
බොහෝම ස්තුතියි සර්. ඇසට කඳුලක් ඉනුවා.
හොද ම දේශනාවක්
සිගාලෝවාද සුත්‍රය පැහැදිලි කරන්න ගුරුතුමනි 🙏🙏🙏
කළු ඇඳගෙන බණ කියන එකේ තියෙන සංස්කෘතික උපහාසයට මම කැමතියි. ඒ වගේ ම අපගේ චින්තන පරාසය පුළුල් කරනවාට ස්තුතියි .
විශිෂ්ඨයි.
නැවත නැවතත් හිතන්න පටන් ගතිමි,. දැනගෙන හිටපු දේම තවත් දැනෙන ලෙස......
😘😘😍 මගේ හිතේ තියෙන අදහස් ම ඔබතුමාගේ මුවින් පිටවීම අසා සතුටු වුණෙමි. මන්ද මා වගේම හිතන ඔබතුමාට ගෞරවය කරම්. තරා තිරම ,පක්ෂ බේදය කෙසේ වෙතත් අපේ සිත් තුළ සිතුවිලි සමාන මිනිස්සු මේ සමාජයේ ඉන්න එක ගැන.
සුනිල් වගේ ම legend කෙනෙක් තමයි සන්නා කියන්නෙත් ❤️
Sunil hengun nee...
සර් තරම් ලස්සනට බණ කියන්න සාසණෙත් කෙනෙක් නැති තරම් ,දීර්ඝායුශ වේවා සර් 🙏
මට්ටයන්ට එහෙම අය නැති උනාට අපි මක් කරන්නද?
උන් තාමත් නහය විදලා පල්ලි වලට තියලා බැඳලා.....
හරියට හරි සන්නා
අෂ්ඨ ගරු දර්ම තනි බොරුවක් කියලා හොඳටම තේරෙනවා
අපේ හිතේ තියෙන දේ එළියට දාපු ඔබට බොහොම පින් 🙏
කිසිදු සමාජ වරප්‍රසාදයක් නොමැතිව කුස්සිය මුල්ලට තල්ලු කර දමා සිටි කාන්තාවන්ට බුද්ධ ශාසනයට ඇතුළු වීමේ ඉඩ ප්‍රස්ථා ලබා දුන් ඒ ඓතිහාසික ජයග්‍රහණය ලගු කිරීමට පෙර
සමකාලීන බමුණු සමාජය ගැන අධ්‍යයනය කරන්න.
ඒ ගැන
කිසිම තැකීමක් නොකරන අයට එවැනි සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්.
Just wow!!! May muthugala and welimada saddaseela listen this!!!
I'm hearing my own words from you better than me. Than you our teacher. Respect you for your brevery.
මට අවුරුදු පනස් අටයි.අදයි බුදුන් දෙසූ ඇත්ත බුදු බන ඇහුවෙ. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ...
පව් ඉතින්... හරිම කණගාටුයි
එකඟයි ඔබතුමාට..❤️🌷🙏
ගෑනු ඇඟ විකුනන්නෙ ආතල් එකට හරි ආතල් ගන්න හරි නෙවෙයි. හැබැයි, ඒ ගෑනු ගාවට පිරිමි යන්නෙ ආතල් ගන්න. වැරදි නම් ඒ පිරිමි මිසක් ගනිකාවො නෙවෙයි.
ගොඩාක් ස්තුතියි සර් 😍😍😍❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💜️💜️💜️💜
තෙරුවන් සරණයි සර් ඔබට❤️
බන ඇහීම නවත්තල හෙනකල් සන්න නොහිටින්න
විශිෂ්ඨ බන ❤️❤️
ඒකටත් පින් තියෙන්න ඕනේ
අන්තිමට අත්දෙක ලංවුණා, සුසුමක් සමග සාදු කියඋනා,
සසල හදවත් නිසල වන පෝදා සන්නස් වදනින්
හැම හදවත් සුවපත් වේවා !!!
මා මහන දිවියෙ පසු වෙතත් .
දහම අසා සැනසී සාදු නද සැමදා පතුරමි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආයු බෝ වේවා මහරජාණනි! ආයු බෝ වේවා මහ රජාණෙනි !!
ආයු බෝ වේවා මහ රජාණෙනි !!!
අහපු හොඳම ධර්ම දේශනාව.
Teruwan saranai
The gift of truth excels all other gift
සර්.. ආඩම්බරයි..සර්ගේ සමාජ මෙහෙවර !!!
Excellent ser🙏. This is timely topic. Our people must understand the truth. 👍
හොදම දේ සාමාජයට ❤❤❤
ඔබ වැනි ගුරුවරුන් තව 10ක් ඉදී නම්,
මේ රට ගොඩ යන්න තව අවු:10ක් වත් ගත වන්නේ නැහැ!!
ඔබට නිදුක් නිරෝගී සුව පතමි!
Great speech
Truth is Beautiful 🙏
මගේ ජීවිතේටම අහපු ඉතාමත් සංවේදී පපුවේ පතුලටම කිඳා බැහැපු ධර්ම දේශනාවක්.... ගණිකාවන් ගැන කොතෙකුත් සමාජ විවරණ කියවා තිබුණා ත් ඔබතුමා කරපු තරම් අතිශය සංවේදී පැතිකඩක් මේ ඇහුවමයි. ඔබතුමාගේ මේ සත් ක්‍රියාව දිගටම කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා!!! අද කාලේ තරුණ පරපුර හැමෝම ඔබතුමාගේ මේ කතා ඇසිය යුතුමයි. නැත්තං රටක් විදියට අපිට ඉස්සරහට කොහොම මුහුණ දෙන්න වෙයිද කියලා හිතනකොටත් බයයි.
ඇත්ත කතාවක් ටිකක් හිතලා තේරුම් ගන්න පුළුවන්
අනර්ඝයි
දන්ත ධාතූන් වැඩමවීම හෙමමාලා කාන්තාවක්.ඒත ලගට යන්න බෑ.කිලිලූ , ජයසිරිමා බොධීන් වැඩෙමවීම සංගමිත්තා, ඒත් උඩ මලුවට යන්න බෑ. මෙවාට උඩ ගෙඩි දෙන ඕන එකෙක් වසලයෙක්. සර් ඔබ ගන්නා ආහාර අගයමි.
උත්සාහය
ලොකු ලොක්කන් ගේ ආර්යාව වන් ඕනෑ තරම් ඒ තැන්වලට යන්නේ
@@nilambarameghawarna6635 yes my dear even hardly show it.
@@danawardanaranaweeraarachc6032 Then you are now against with your original comment.
Well said Mr Sannasgala. Respect Sir.
හොදම ගිහි බන සර්ගේ තමයි....
තිස්ස ජනනායක සර්ගේ කතා නොඇසූ අයට
අපිට තේරෙන බොහෝ දෙනෙකුට නොතේරෙන ඇත්ත.
සර්ට
තෙරුවන් සරණයි 🙏🙏 💐💐
සර්🙏
භාෂා පරිවර්තනයක් අවශ්‍ය මෙවනි වැඩසටහන් , ලෝකයටම ඇසිය යුතුයි
අනීවාර්ය්‍යයෙන් කලයුතු දෙයක්
හැම පොලිසියක්ම දෙවරම් වෙහෙරක් වෙන්නෝනි...😥❤️
ගරු කරනවා සර්.නියම පොයින්ට් ටිකක් මතු කරේ....
ඔබට ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගැහැනිය ගැන යාවත්කාලින කතාව මිනිසා මනිසාට ආදරය කල යුතුයි මිනිසකු විමට thanks sanna really appreciate your efforts God will bless you