යුගාසන දහම් කයිය | Meme tv

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 225

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 роки тому +1

    සන්න ගෙ සාකච්ඡාව ඉතා රසවත් .හැම කෙනෙක්ම සංන්වරව අසාගෙන හිටියා .වෙන බණ අහගෙන ඉන්නවා වගේ නොවේ .මේක කාලීන සාකච්ඡාවක්
    ඒ නිසා හැමෝම අහන්න කැමති .අධ්‍යාපනය ගුණාත්මකව දකින්න කෙනෙක් නෑ.පාසල් වල ප්‍රශ්න විසදන්න දේශපාලනය මැදිහත් වීම අනවශ්‍යයි .රජයක් අධ්‍යාපනයට දියයුතු උපකාර අධ්‍යාපනය අමාත්‍යාංශය හරහා සෑම පාසලකටම ලැබිය යුතුයි .That should not be a favour .හාමුදුරුවෝ ගැන කතාකරන්න ගොඩක් දේ තිබුණත් මේ හාමුදුරුවන් ගෙන් අහන්න බෑ.අරගලය නිසා වෙනත් වෙනත් ප්‍රශ්න ඇති වෙනවා .හැම ප්‍රශ්නයක් ම මේ විදිහට හැරවෙනවා.රටේ ප්‍රශ්නයක් ඇති වුනාම ඒකට දේශපාලන පක්ෂ වාසි ගන්න කොටසක් ලෑස්ති වෙනවා .එයින් ඒ ප්‍රශ්නය නොවිසදී එහෙමම අඩාල වෙනවා .අලි ප්‍රශ්නයත් ඒ වගේ.පන්සල ලොකු කම පෙන්නන්න අලියො හදනවා.මිනිස්සු ඉස්සර ලොකු කම පෙන්නන්න අලියො හැදුවේ .දැන් ඒක පන්සල් කරනවා.එක පන්සලක අලියා ඒ පන්සලේ හාමුදුරුවෝ මැරුවා.අලියා හොඳ මතකයක් ඇති සතෙක් .මා දන්නවා අලියට අරියාදු වෙච්ච ඇත්ගොව්වා මරපු අවස්තා.ඉතින් මේ ප්‍රශ්න කොහෙන් කෙළවර වෙනවා ද කියා අපි කවුරුත් නොදනී.

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 3 роки тому +37

    අද පෝය දින ' අත්හරින්න ' බණ කිය කිය රූප නාලිකා සහ හඬ නාලිකා තමන්ගෙ වෙළඳාම කරගන යන වෙලාවෙ මේ සාකච්ඡාව මට ලොකු උත්තේජනයක් ලබාදුන්න.
    ස්තුතියි.

  • @KOTPencilArt
    @KOTPencilArt 3 роки тому +62

    ගොඩාක් වටිනවා මොකද "සම හරක් ,"මිනිස්සු හිතන් ඉන්නෙ සර් හාමුදුවරුන්ට බන්නවා කියල .මම දන්නව සර් බනින්නෙ" සම හරක් "හාමුදුරුවෝ හොරුන්ට කියලා .

  • @kosalievon5977
    @kosalievon5977 3 роки тому +3

    වටිනා කරුණු,වටිනා අදහස් සර්ගෙන් සහ හාමුදුරුවන්ගෙන් දැන ගන්න ලැබුනා...මං හරිම උනන්දුවෙන් බලපු,අහපු දහම් කතිකාවතක්...හාමුදුරුවන් වහන්සේට සහ සර්ට මෙවැනි බුද්ධිය අවදි කරවන ක්‍රියා කරන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...! 🙏🙏🙏

  • @rasikakaraliyadda5848
    @rasikakaraliyadda5848 3 роки тому +9

    ඉතාම විශිශ්ට සාකච්චාවක් බොහොම ආසාවෙන් බැලුව. ස්තුතියි සර්ට සහ ගව්‍රවනීය අපේ ස්වාමින් වහන්සේට. පුදුම ගරුත්වක් දැනෙනව

    • @useruse7813
      @useruse7813 3 роки тому

      ආසන කියන්නෙ එකක් සයන කියන්නෙ එකක්. ආසන වාඩිවෙන ඒව. සයන නිදියන ඒව. මේ ගොල්ලන්ට පිත්තූ පිත්තු. බීඑස්.

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 3 роки тому +7

    තක්කඩි අමන චීවර පොරවාගත් අය මේ සසුනේ හිටියත්, උතුම් වූ මහසඟරුවන අදටත් ජීවමාන යි.

  • @Rakhitha
    @Rakhitha 3 роки тому +21

    ඇඩ්මින් මල්ලි,තව මයික් එකක් පාවිච්චි කරහංකො..සර්ගෙ විතරද මන්දා මයික් එකක් ගහලා තියෙන්නෙ

  • @mihidusperera4795
    @mihidusperera4795 3 роки тому +3

    පෝය දවසක වටිනාම
    ධර්ම සාකච්ඡාවක් ස්තූතියි සර්
    දහම් කරුණු සහා වටිනා බොහෝ දේ දැන ගැනිමට , ලෝකයාට
    ධර්ම සාකච්ඡාවට වැඩම කරවාවූ අපේ හාමුදුරුවන්ටත් ස්තූතියි

  • @madushandoluweera5226
    @madushandoluweera5226 3 роки тому +12

    ස්වාමින්වහන්සේගේ හඩ පැහැදිලිව ඇහුනේ නැහැ, mic එක හරියට adjust කරලා නැති නිසා!
    ඒක ලොකු පාඩුවක් වුනා!!

  • @sasilowe.1731
    @sasilowe.1731 3 роки тому +16

    මම පෞද්ගලීකවම ලංකාවේ ආසම කරන දෙන්නා තමයි සන්නස්ගල සර් සහ සමන්තභද්ද්‍ර හමුරුවෝයි . මේ දෙන්නම කියන්නෙ ගොඩාක් සමාන දේවල්. ලංකාවේම මං දකින දාර්ශනිකයින් දෙදෙනාගේ සංවාදයක් දකින්න ආසයි.

    • @g.l.s.shantha3010
      @g.l.s.shantha3010 3 роки тому +1

      මමත් ඒකට ගොඩක් කැමතියි

    • @kaween372
      @kaween372 3 роки тому +6

      සිරිදම්මට දාර්ශනිකයි කියන කට බිම උලා ගනිං 😂

    • @sasilowe.1731
      @sasilowe.1731 3 роки тому

      @@kaween372 හා

    • @aaswijesekara5272
      @aaswijesekara5272 3 роки тому

      එකගයි .දෙන්න ටම හොද කියන අය වගෙම බනින අය ත් වැඩි දෙන්න ක් මරු එක ට තියෙයි.දෙන්න ම ඕනි දේකට උත්තර තියෙන තමුන්ගෙ මතය තහවුරු කරන්න සාධාරණ කරුණු ගේන්න පුලුවන් දෙන්නක්.

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 роки тому

      දෙන්නම කැරිම වනචරයො🤣

  • @nadunmax9055
    @nadunmax9055 3 роки тому +29

    සර්ටත් අපේ හාමුදුරුවන් වහන්සේටත් දීර්ගායුශ වේවා...🙏 🙏 🙏

  • @kapilabandara1001
    @kapilabandara1001 Рік тому

    හරිම ලස්සන ආකර්ශනීය කතා බහක්........

  • @hasithadissanayake4464
    @hasithadissanayake4464 3 роки тому +11

    වටිනා කරුණු රැසක් අපට කියා දිම.

  • @buddhikabandara9510
    @buddhikabandara9510 3 роки тому +12

    ඉතාමත් කාලෝචිත මාතෘකාවක්... සියලුම රට වැසියන් ගේ නෙත් ඇරේවා....

  • @ruwanbandara4123
    @ruwanbandara4123 3 роки тому +8

    එදා නන්දා මාලනිය විසින් පවනට ගායානා කල ගීතයක් මතක් උනා,,,,,,,,,,,,මේ කේතුමතී පුරයයි.සුනින් ආරියරත්නයන්ට සියලු ගෞරවය

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 3 роки тому +3

    උලපනේ සුමංගල හාමුදුරුවෝ උපුල් සන්නස්ගල සර් ගෙන් ඉගෙන ගත්තේ නොමිලේ.උපුල් සන්නස්ගල සර් ට පිං සිද්ධ වෙනවා.දුප්පත් ළමයින් ට කිසිදු දිනෙක අසාධාරණයක් නොකර උපුල් සන්නස්ගල සර් ඉගැන්වීම ගැන මම හදවතින්ම ආශිර්වාද කරනවා හා මම හදවතින්ම සතුටු වෙනවා. උපුල් සන්නස්ගල සර් ට තෙරුවන් සරණායි. දෙවි පිහිටයි. ඇස් වහ නැ කට වහ නැ. යහපතක් වේවා. සුවපත් වේවා.නමෝ බුද්ධාය. සුභ අනාගතයක් වේවා. තිසරණ සරණායි දෙවි රැකවරණයි. ජය වේවා.🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂😊😊😊☺️☺️☺️😀😀😀😄😄😄😃😃😃😁😁😁😁😁🤗🤗🤗🤗🤗🤩🤩🤩🤩🤩😗😗😗😗😙😙😙😙😙😚😚😚😚😚😘😘😘😘😘😘😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰😇😇😇😇

  • @arunaperera6339
    @arunaperera6339 3 роки тому +11

    ඉතාමත් උනන්දුවෙන් අසා හිටියා. තවත් හොඳ ඉදිරි පියවරක්. සුදු රෙද්දේ සහ සන්නගේ කකුලේ ප්‍රශ්න ගැන කතාකරන අය මේක ඕඩියෝ එකක් විතරක් හැටියට ඇහුවනම් මොකද කියන්නේ?..ප්‍රශ්නේ තියෙන්නේ ඇහේද කනේද හිතේද...

  • @nilakume4143
    @nilakume4143 2 роки тому

    නියමයි sir. ගුරු අරගලය නිසා හමුරුවෝ එක්ක වෛරයෙන් හිටියේ. මේ වැඩසටහන නිසා වෛරය නැති උනා. සමාවෙන්න හාමුදුරුවනේ. Sir ට බොහෝ පිං සංගයා කෙරෙහි පහදෙව්වට.

  • @kalhararodrigo9171
    @kalhararodrigo9171 3 роки тому +23

    එක දිගට ස්කිප් කරන්නෙ නැතුව, කිසිම කම්මැලි කමක්නැතුව බණ ආසාවෙන් ඇහුවමයි.. 🙏🙏🙏

  • @aquatales1
    @aquatales1 3 роки тому +6

    ilaga සාකච්ඡාවට සමන්තභද්ද්‍ර ආරාධනා කරල.. රහත් බව, අත්තකිලමථානුයෝගය, කාමසුඛල්ලිකානු ප්‍රශ්න කරන්න.

  • @nisal9052
    @nisal9052 3 роки тому

    සර් වගේ මනුස්සයෙක් ඇත්තටම අපේ පාර්ලිමෙන්තුවට ගේනන කැමති එවුන් කමෙන්ට් කරපල්ල බලන්න මේ මනුස්සය හොයාගෙන යමු අපි අපිට රටක් ඕනේ බං

  • @ayeshvlogs1067
    @ayeshvlogs1067 3 роки тому +4

    මෙම ගුරුවරු දෙදෙනාගෙන්ම මම ඉගනගෙන තියෙනවා 😊❤

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 роки тому +14

    ආසනේ වත් සිවූරේ වත් නොවේ සීලය, සංවරබව තමා සීලය, කෝ කෝ අද හමුලගේ සීලය සුවපත් වේවා !!!

  • @nadeepdilshan
    @nadeepdilshan 3 роки тому +6

    සම අසුනේ අසම සම කියවීමට 💪🙏
    ඒ අසුන අපේ ජීවිතේ ඒ ඒ තැන්වලට ස්ථානගත කරගැනීමට මා වග බලා ගන්නම් 🙏🙏❤️❤️❤️❤️❤️

  • @ramithasilva1578
    @ramithasilva1578 3 роки тому

    ආසාවෙන් අහපු බනක්

  • @chandimalsuraweeraarachchi3146
    @chandimalsuraweeraarachchi3146 3 роки тому +1

    Heard a superb doctrine .well done sir & Ven. Reverence

  • @kalaguy
    @kalaguy 3 роки тому

    Very good and relevant discussion. Hope the politicos watch this.

  • @thusithamakawitage636
    @thusithamakawitage636 3 роки тому +8

    බටහිර යුරෝපයේ වැඩිපුරම රටවල ආරම්භක ගුරැ වැටුප ආරම්භක වෛද්‍ය වෘත්තිය වැටුපට වඩා ඉහලයි. වෛද්‍ය වෘතිය කාලයත් උසස් වීම් සමග ඉහල වැටුප් ලැබෙනු ඇත. ගුරැ වෘත්තිය තෝරා ගත් අය ඉතාම සතුටින් එහිම රැදි රැකියා තෘප්තියෙන් සිටීමට රජයන් වගකීමෙන් ක්‍රියා කරන බව පැහැදිලිය.

  • @kasunchathuranga1415
    @kasunchathuranga1415 3 роки тому +7

    වල්පොල රාහුල ආයතනයේ ප්‍රධානී ගල්කන්⁣දේ ධම්මානන්ද හාමුදුරුවන් සමගත් සාකච්ඡාවක් කරන්න

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 3 роки тому +2

    සත්‍ය ජයගනී ගුරුවරුන්ට සලකමු
    දේශපාලුවා සමාජයෙන් පිලිකුල් කරමු.

  • @bandara.s7433
    @bandara.s7433 3 роки тому

    theruwan saranaie ape hamuduruwane

  • @aquatales1
    @aquatales1 3 роки тому +2

    බුදු රජාණන් වහන්සේත් ගුරු තනතුරේ තබා ගත්තේ ධර්මය🙏. යම් භික්ෂුවක් ධර්මය දේශනා කරනේ නම් උස් ආසන සුදුසුයි කියලා මට හිතෙනවා. ධර්මාශෝක රජතුමා මුල්ම වරට කුඩා භික්ෂුව කෙරේ පැහැදිලා මාලිගාවට ආරාධනා කළ අවස්ථාවේ, ධර්ම දේශනාව සදහා තෝරගන්නෙ උන්වහන්සේ රාජාසනයයි. ඒ ධර්මයට කරන ගෞරවයක් විදියට. මොකද මේ දීර්ඝ සසර දුක නිමාට තිත ධර්මය.🙏

    • @aquatales1
      @aquatales1 3 роки тому

      ilaga සාකච්ඡාවට සමන්තභද්ද්‍ර ආරාධනා කරල.. රහත් බව, අත්තකිලමථානුයෝගය, කාමසුඛල්ලිකානු ප්‍කරන්න කරන්න.

  • @vidurapeiris1236
    @vidurapeiris1236 3 роки тому +9

    Sr . Puluwannam samanthabadra hamuduruwo ekka sakachchawak karanna , man hithnawa dennagema adahas walin apita godak dewal igana ganna puluwan wei kiyla 💯🍾 .

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 3 роки тому

      අනේ ඔව් සර් .වැඩ සටහනක් කරන්න 🙏

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 3 роки тому +1

    වීඩියො එකට රිපෝට් වැදිලද මන්ද එකපාරක් බලන්න ආවට පෙන්නුවේ නෑ...ආයෙ දෙපාරක් විතර බැලුවම මෙහෙම බලන්න හම්බුනේ..මේක වටින කතිකාවතක්❤️🙏

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 3 роки тому

    හොද අදහසක්....එහෙය්යා මාරු වීම...

  • @prasannajayalath4580
    @prasannajayalath4580 3 роки тому +4

    වටිනව සර්

  • @shamantharam8439
    @shamantharam8439 3 роки тому +2

    Great real Bhudhist monk

  • @deadman9991
    @deadman9991 3 роки тому +4

    ගුරු අරගලයෙ ප්‍රශ්නය විසදුනා 😊

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 3 роки тому +1

    Teruwan saranai
    The gift of truth excels all other gift 🙏🙏🙏

  • @හිතේරැඳුණුගී

    තෙරුවන්සරනයි

  • @hrprasad8346
    @hrprasad8346 3 роки тому +2

    මෙහෙම උනොත් ලංකාවේ මිනිස්සුනේගේ මොලේ හදන්න පුලුවන් වෙයි සර්. ඒ වෙනස කරන්නට ලැබේවා.

  • @dhammavihari2
    @dhammavihari2 3 роки тому +10

    ජේසු පිහිටයි

  • @sameeramaweekubura8068
    @sameeramaweekubura8068 3 роки тому +3

    Nice work but you have to fix sound issues also this problem was in amal program

  • @dharmapriyakarunaratne5703
    @dharmapriyakarunaratne5703 3 роки тому +5

    උච්චාසයන මහාසයන ගැන 1999, මහරගම ධර්මායතනයේ වෙසක් සීල ව්‍යාපාරය දවසේ දේශනයකදී ජේ. බී. දිසානායක මහාචාර්ය තුමා වෙන අදහසක් පැවසුවා .
    "සයන යනු ආසනය නොව නින්දයි. ඒ නිසා උච්චාසයන යනු ගැඹුරු නින්දය. මහාසයන යනු දිග නින්දයි."
    මේ කාරණය අදහස දැනගන්න කැමතියි .

    • @sathyani001
      @sathyani001 3 роки тому

      පට්ට ගොන් ,උච්චාසයන කියන්නෙ උසස්ගනයෙ ශරීරයට ගොඩක් සැපවත් කියන එක (More compatible)

    • @shishyathwa
      @shishyathwa 3 роки тому

      එතකොට සිල් පදේ තේරුම මොකක්ද ? Deep sleep එකකට යන්න එපා. පොඩි nap එකක් කුකුළු නින්දක් දැම්මට කමක් නෑ කියලද?

  • @osanda2313
    @osanda2313 3 роки тому +19

    සන්නා ආගමකට නැති උනාට ආධ්‍යාත්මික හැඩයි 💯

    • @tribelife7650
      @tribelife7650 3 роки тому

      Nenewathin upann Madayasstha matha darinta Jayawewaaa(Asan chamika ) weni nigannta Uppathyen lebuna bashawa agamada ?

    • @vijithamalianandakumara5466
      @vijithamalianandakumara5466 3 роки тому

      ආගමකට නෑ කියන්නෙම අධ්‍යාත්මිකයි කියන එක තමයි...

  • @hannahmanira270
    @hannahmanira270 3 роки тому +10

    පට්ට.මම සන්නස්ගල සර්ගෙන ඉගෙනගෙන නම් නෑ.නමුත් ෆේස්බුක්,යූටියුබ් දාන වීඩියෝස් ඔක්කොම වගේ බලනවා.ඔබතුමා බෞද්ධ දර්ශනය ගැන කතා කරන දේවල් ගැන ගොඩක් උන්ට දිරවන්නෙ නැති උනාට එතන අර රියල් ධර්මය කියවෙනවා මට ඇහිලා තියනව.සංස්කෘතික බුද්ධාගංකාරයොන්ට දිරවන්නැති ඔබතුමා කියන කතන්දර වලට සමාන්තරව යන කතන්දරම තමයි මට සමන්තභද්‍ර හාමුදුරුවොන්ගෙ කතා වලිනුත් ඇහෙන්නෙ ගොඩක් වෙලාවට.මේ දෙන්නම සාම්ප්‍රදායික,සංස්කෘතික බුද්ධාගංකාරයින්ට පේන්න බැරි චරිත දෙකක්.මම ගොඩක් කල් ඉඳලා බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක් තමා ඔබතුමාගෙයි සමන්තභද්‍ර හාමුදුරුවන්ගෙයි දහම් කයියක්.ඒක පට්ටම දාර්ශනික සංවාදයක් වෙන එක නියතයි.ඒ වගේම මම සන්නස්ගල සර්ගෙන් කරන ඉල්ලීමක්,යෝජනාවක්.ඒ දහම් කයිය බුද්ධ දර්ශනය ගැන ගොඩ දෙනෙක් ලග තියන ගොං මතිමතාන්තර කුඩු පට්ටම් කරන දාර්ශනික කයියක් වෙයි.Waiting ....

  • @itsmeik4337
    @itsmeik4337 3 роки тому +1

    ඉතාමත් ම සූන්දර සාකච්ඡාවක්, ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා 🌹🙏

  • @lakmalkumara8187
    @lakmalkumara8187 3 роки тому

    දීර්ඝායුෂ වේවා සර්...

  • @paschinthaka1397
    @paschinthaka1397 3 роки тому +2

    Godak pin hamuduruwani,sir godak dukao sir apita sirgi calz Anna beri unata,Salli lokuwata tebunnnethi nisa,athh Ada araksha anshayi rajakari karanagaman ,sirgi danuma bidagannawa

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 3 роки тому +1

    කාසාය වස්ත්‍රය නො සළකා පාට පාට ආලවට්ටම් ඇඳුම් ඇඳගෙන දේශපාලන කෝලම් නටන්න ගිහින් සැබෑ භික්ෂුත්ත්වයේ අභිමානය කෙලෙසාගත් අය මම අත්දකිමි.

  • @hashanjeewantha3190
    @hashanjeewantha3190 3 роки тому +12

    වවුලගේ ගෙදර ගියානන් එල්ලිලා ඉන්න එපැයැයි.

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 3 роки тому +1

    සියලුම පක්ෂවලින් ගෙන්වන්න ඕනා.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 роки тому

    Superb

  • @wlr9792
    @wlr9792 3 роки тому

    පාංශුකූලය යනු කුමක්ද? පාංශුකූලය හෝ මතන වස්ත්‍රය දිය යුතුමද? ජීව පාංශුකූලය හෝ නොදේ නම් විකල්පයක් තිබිය යුතුද? යන්න ගැන විද්වත් සාකච්ඡාවක් කරන්න සර්... බොහොම වටිනවා....

  • @dhammavihari2
    @dhammavihari2 3 роки тому +6

    සංන තමයි සංනා😁

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 3 роки тому +2

    I have been eagerly waiting to listen to this, for some unexplained reason (in spite of subscribing) it took three days before I could view this. I am thankful to both of them for an excellent discussion on timely subjects.

  • @roshendesilwa6154
    @roshendesilwa6154 3 роки тому +3

    වෙනදා හිතෙන්නේ ඉන්ටවිව් කරන අය සර්ගේ වෙලාව හරියට පාවිච්චි කරේ නෑ කියලා.....අද හිතුනේ හාමුදුරුවොන්ගේ වෙලාව සර් පාවිච්චි කරේ නෑ කියලා...දේශපාලන කතන්දර වලින් වෙලාව ගියා....🙄🙄🙄🙄🙄👌👌👌👌👌👌👌

    • @paydiriskarunarathna5479
      @paydiriskarunarathna5479 3 роки тому +2

      බුදු දහම බෙිරාගන්න පුලුවන් නම් මෙහෙම දෙයක් කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

  • @vineethadesilva456
    @vineethadesilva456 3 роки тому

    Venerable suvaminvahansa and sir..
    I learn more facts about your valuable ideas .In srilankan society most of the srilankan people don't know what is true or false.....No one explain like this. Thanks a lot your valuable information through ven..suvaminwahansa.Triple gem bless.

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 3 роки тому +3

    👌❤️🎯

  • @weudadhammarama1321
    @weudadhammarama1321 3 роки тому +4

    පුළුවන් නම් සර් ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ ගෙන්නන්න.

  • @aroshmtv1121
    @aroshmtv1121 3 роки тому +4

    Sadhu

  • @parakkrama91
    @parakkrama91 3 роки тому +4

    කමෙන්ට් දාන්න බයයි

  • @Rastha_Kolla
    @Rastha_Kolla 2 роки тому

    සන්නස්ගල තරම් කපටි හුම්කන්නෙක් දැකලා නෑ මේ ලංකාවෙ වෙන🤣

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 роки тому

    👍

  • @tharangasubash2890
    @tharangasubash2890 3 роки тому +2

    ඉතාමත් අගේ සර්

  • @chamindasrilal2372
    @chamindasrilal2372 3 роки тому +2

    මුල් ටික skip කරලා බැලුවේ .. plaY වුනේ නැති නිසා ..

  • @Srilankaculturedance
    @Srilankaculturedance 3 роки тому

    නිවැරැදි බණ දෙසුමක්

  • @rasikasamarakoon8759
    @rasikasamarakoon8759 3 роки тому +6

    වර්තමාන සිවුරු කාරයො තම්‍ය් බුද්දගම bite එකට ගන්නෙ.. මිනිස්සු හොද්‍ය් සිවුරු හොරුන්ට වඩා..

    • @tribelife7650
      @tribelife7650 3 роки тому

      Siuru Horu gehenunn samaga ojayee ?

  • @sheni6004
    @sheni6004 3 роки тому +2

    💖

  • @gambit7846
    @gambit7846 3 роки тому +2

    Sound නෑ 🥺😑

  • @arunajayasinghe7554
    @arunajayasinghe7554 3 роки тому

    Galkande Dhammananda hamuduruwo ekka programme ekk krnna sir

  • @shishyathwa
    @shishyathwa 3 роки тому +10

    මේ දෙන්නගෙම එකග වෙන්න බැරි තැන් මටත් තියෙනව. ඒව ඔහෙ තියෙද්දි කියන දේ අහල අලුත් මතයක්නම් ඒ ගැන හිතල බලන්න. අදහන්න එපා. හාමුදුරුවන්ට සුදු රෙද්ද නැති එක අවුලක් නැත්නම් උබල ඒ රෙද්ද ගැන හිතන්න යන්න එපා. දෙන්නා video එක ඉවරවෙලා අඩියක් ගැහුවත් අපෙ මොකෝ. අවුල්මනම් ගිහියො දෙන්නෙක්ගෙ කතාවක් කියලා හිතාගෙන අහපන්. දෙන්නම උගත්තු. උබලට ඉගෙනගන්න මොකක් හරි දෙයක් තියෙයි. එහෙම ආසවක් නැත්නම් ගිහින් trending list එකේ තියෙන joke video එකක් හරි konara, hari TV, දෙවැනි ඉනිම , chanux වගේ channel එකක් බලපන්.

  • @samwija4377
    @samwija4377 3 роки тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏

  • @sheni6004
    @sheni6004 3 роки тому +2

    💐

  • @s.k8890
    @s.k8890 2 роки тому

    ❤️

  • @sahanmadhawag
    @sahanmadhawag 3 роки тому +1

    වෙනත් Mic setup එකකට ගියානම් හොඳයි නේද ?

  • @shanaththanayaka3067
    @shanaththanayaka3067 3 роки тому

    පුලුවන් නම් මට ආරාධනා කරන්න .සර් ඔබ බලාපොරොත්තු වෙන නොවන පිලිතුරු ලැබෙයි ඔබට

  • @kavinduhansaka4104
    @kavinduhansaka4104 3 роки тому +2

    TV wala kiyanne monawada poya dawase me wage deyak manasin hithanna dewal bohoma adui

  • @shasikarukmal7599
    @shasikarukmal7599 3 роки тому +1

    Sound quality eka madiiii..

  • @shanaththanayaka3067
    @shanaththanayaka3067 3 роки тому

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගෙන්වන්න.

  • @thebarons8560
    @thebarons8560 3 роки тому +2

    Danwath gihiyo hetiyata methek aaruda karanhitapu Gon part karunakarala nawattanna, Gihiyo aniwaryayenma 60% - 70% kotas kaarayo wenawa Bhicshu saasanaye kadawetimata.. Saha piriheemata.
    Minissu pennanna hadana ATHI SHOKTIYA SAHA ANDHA BHAKTIYEN (samaharak Aya, Bohomayak aya) KATAYUTHU KIREEMA Yana kaaranath godakdurata bhikshu saasanaye piriheemata hetuwak Wakrakaarayen (indirectly) welatiyena bawa watahaaganna... ... Hariyata Dharmaya terumganna...🙏

  • @lumadhananjani5582
    @lumadhananjani5582 3 роки тому +4

    💐💐

  • @shariqmirzaa
    @shariqmirzaa 3 роки тому +11

    Initial 16 minutes and 26 seconds to be edited (deleted)

    • @shishyathwa
      @shishyathwa 3 роки тому

      Good comment. If I saw it before watching I could have save that time

  • @KOTPencilArt
    @KOTPencilArt 3 роки тому +8

    හාමුදුරුවෝ කෙනෙක් එක්ක කතා කරයි කියල මම හිතුවා

  • @lakshmanashantha4686
    @lakshmanashantha4686 3 роки тому

    1:29:30 Point ✡

  • @roshendesilwa6154
    @roshendesilwa6154 3 роки тому +2

    👍👍👍👍

  • @janakakfn6049
    @janakakfn6049 3 роки тому +5

    අද වැදගත්,සාකච්ඡාවක් බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක් වැඩමිමවිමෙන්
    මැදමුලනේ නිකායේ කහකඩයෝ ගේන්වන්න එපා බෙහෙතකටවත්

  • @dasunthakshila7294
    @dasunthakshila7294 3 роки тому +6

    උපුල් ශාන්ත ගැන තිබ්බ මතය වෙනස් වුණා.

  • @hingalakatha8403
    @hingalakatha8403 3 роки тому +7

    ගිහියො පන්සලට හිරවෙලා
    පංසල ගිහියන්ට හිරවෙලා
    දහම දහමෙ හිරවෙලා
    සංසාරෙ නිදහස්වෙලා
    එහෙයියා රේඩියෝවේ සබ්ද සුසරකය ය
    අරගලයෙත් මන්ඩපයෙත් ඌ මැදකය
    රේඩියෝව වටින්නේ හඬ නිසාමය
    අඩු වැඩි කරන එකා හොයාගත යුතුමය
    ලෝකය කැරකේය
    ලංකාව අනිත්පැත්තට කැරකේය
    කරකවන්නෝ දවසක පිටරටකය
    මිනිස්සු ඔලුවෙන් හිටගෙන කැරකේය

  • @shanaththanayaka3067
    @shanaththanayaka3067 3 роки тому

    මහනුවර වජිර බුද්දි හිමි ගෙන්වන්න

  • @user-vx1jh9iq2nppppppplpplp
    @user-vx1jh9iq2nppppppplpplp 3 роки тому +2

    🙏🏻🙏🏻❤️

  • @janakakfn6049
    @janakakfn6049 3 роки тому +3

    සන්නා අපේ විනාඩි 16 ක් කෑවෙි ඇයි

  • @thelllmike
    @thelllmike 3 роки тому +2

    wasantha sir sammuka wimw video eka danna

  • @lathalatha496
    @lathalatha496 3 роки тому

    Theruwansaranai

  • @mbook4194
    @mbook4194 3 роки тому +2

    okkoma hodai eth awla thiyenne 25:51 withara live chat eka thama awla sanskruthika gobbayo ranak chat eka kanawa anika meka dana weleth sanskruthika dupathwasi haththa comment tiketh walalenawa 😒👌

  • @sureshcosthasuresh2237
    @sureshcosthasuresh2237 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shaeyweerakoonarachchi1279
    @shaeyweerakoonarachchi1279 3 роки тому

    අපි නොදන්න සුමා

  • @akila_korea2012
    @akila_korea2012 3 роки тому

    🙏🙏🙏🙏

  • @shanthidev1277
    @shanthidev1277 3 роки тому +4

    සන්නා , අලි ඇතුන් පන්සල් වල ඇති කරන එක හිංසනයක්ද කියලා ,එහෙම නොකරන හාමුදුරුවන් කෙනෙක් ගෙන් අහන්නෙ ඔයා බබාද ?අහන්නකො බෙල්ලන්විල හාමුදුරුවන් වැනි උන්නාන්සෙලාගෙන්.එතකොට නෙ මේක සංවාදයක් වෙන්නෙ. ඔයත් මාත් ඇතුලු ලෝකෙ ජීවත්වන කොයි එකත් සත්ව හිංසනය කර කර තමයි ජීවත්වෙන්නෙ.ඒක අවම කිරීම දේශපාලනිකයි.විවිධ මානව උවමනාවන් වෙනුවෙන් ස්වභාවික වාසස්ථාන වලින් සත්තු අල්ලගෙන එන එකයි , උන්ව මරන එක පාලනය කිරීමයි, කැලේ ඉන්න සතාට ස්වාභාවික පරිසරය තුළ ජීවත් වෙන්න තියෙන අයිතිය රැක දෙන එකයි ,කෘෂි රසායනික පාලනය කරන එකයි,සේරම දේශපාලනික කාරණා .සත්ව හිංසනය අවම කරන්න හැබෑ උවමනාවක් තියෙන වා නම් ඔයා සංවාද කරන්න ඕන ඒවා ගැන වග කිව යුතු ආණ්ඩුවේ පාර්ශවයන් ගෙන්.ඒ කියන්නේ ආණ්ඩුවේ නිලධාරීන්ගෙන් හා බලධාරීන් ගෙන් .

  • @samanbandara3213
    @samanbandara3213 3 роки тому

    පුරාවිද්‍යා ගවේශක් ජයරත්න ප්ව්තිරාඅරච්චි මහතා සමග සංවාදයක් කරන්න මහත්මයා...... ඉතිහාස ගතවෙන වැඩක් වේවී.....