බලගතු හාස්කම් ඇති ගලේ දේවාලය | වෑගොව්ව ගම්මානය | මිනුවන්ගොඩ | 🙏🌅🎑🎬

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 127

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 місяців тому +15

    මගේ ගම්බාර සිද්ධ සූනියම් දේවයන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා ...sadu sadu sadu sadu sadu sadu ..ඔබ වහන්සේ sathitahii..ජීවමානiii..🙏🙏🙏🙏🙏🙏😊

    • @MeshasDiary
      @MeshasDiary  5 місяців тому

      @@wmpriyadarshani ❤️🙏

    • @PradeepRoshan-u7i
      @PradeepRoshan-u7i 4 місяці тому +1

      සාදුසාදු🙏🙏🙏🙏සාදුසාදු

  • @nimeshikasupunkumari5713
    @nimeshikasupunkumari5713 3 місяці тому +2

    Aththatama pihita thiyana thanak.. siddi suniyan dewiyan wahanseta maage namaskaraya wewa🙏🙏🙏🙏🙏

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому

      @@nimeshikasupunkumari5713 ❤️🙏

  • @ShashikaLakshan-y9p
    @ShashikaLakshan-y9p 5 днів тому +1

    ගම්බාර සූනියන් දෙයි හාමුදුරුවො🙏

    • @MeshasDiary
      @MeshasDiary  4 дні тому

      @@ShashikaLakshan-y9p ❤️🙏

  • @chillkollo-8798
    @chillkollo-8798 Місяць тому

    Gambara deviyo mage prarthana ista karadethwa sadu sadu sadu

  • @NiroshaMadumali-c1h
    @NiroshaMadumali-c1h 4 місяці тому +5

    පිහිට වේනවාම තමයි. මම ආසම තැනක් .ජීවිතේ සතුට සැනසීම ලෑබේවා හැමෝටම ගම්භාර දෙවි පිහිටයි

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@NiroshaMadumali-c1h ❤️🙏

  • @ChamaraGunawardana-n3w
    @ChamaraGunawardana-n3w 3 місяці тому +1

    Gambara appachi maga syaluma prsna tika visadava sadu sadu sadu 🙏🙏🙏

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому

      @@ChamaraGunawardana-n3w ❤️🙏

  • @PradeepDeSilva-u4c
    @PradeepDeSilva-u4c 4 місяці тому +2

    ගම්භාර දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මගේ සියලුම කරදර ප්‍රශ්න දුරු වේවා .ඉක්මනින්ම දෙවොලට පැමිණෙනවා.

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@PradeepDeSilva-u4c ❤️🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 місяці тому +2

    ගම්භාර affachatha mage නමස්කාර වේවා sadu sadu sadu sadu

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@AzeemKhan-ov5bf ❤️🙏

  • @නිමාලිචතුරිකා-ධ3න

    ගමිබර දෙයන්ගේ පිහිටයි මගේ මහත්තයට ඉක්මන් සුවය ලැබේවා මම් එනවා ඒ එන්න කලින් මගේ මහත්තයට සුවය ලැබේවා 🙏🙏🙏🙏

    • @MeshasDiary
      @MeshasDiary  26 днів тому

      @@නිමාලිචතුරිකා-ධ3න ❤️🙏🙏

    • @MeshasDiary
      @MeshasDiary  26 днів тому

      @@නිමාලිචතුරිකා-ධ3න ❤️🙏🙏

    • @MeshasDiary
      @MeshasDiary  26 днів тому

      @@නිමාලිචතුරිකා-ධ3න 🙏🙏

  • @ThakshilaUdani-qp7pn
    @ThakshilaUdani-qp7pn 5 місяців тому +4

    මම ගොඩක් විශ්වාස karanawa මට ගොඩක් පිහිට ලැබිල තියනවා

    • @MeshasDiary
      @MeshasDiary  5 місяців тому

      @@ThakshilaUdani-qp7pn ❤️🙏

  • @shashikalamaduahai875
    @shashikalamaduahai875 5 місяців тому +2

    Eththatama godaaak pihita lebena dewalayak. Athdekimen kiyanne. Siyalu dena hata gambara devi pihitai 🙏🙏🙏🙏

    • @MeshasDiary
      @MeshasDiary  5 місяців тому

      @@shashikalamaduahai875 ❤️🙏

  • @romeshsugathapala3108
    @romeshsugathapala3108 3 місяці тому +1

    Gambaradewi anuhasin matasenasima lebewa saadu 🌹 saadu 🌹 saadu 🌹👏🌹👏🌹👏🌹👏🌹👏🌹👏🌹👏🌹👏🌹

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому

      @@romeshsugathapala3108 ❤️🙏

  • @RenukaDamayanthi-s1g
    @RenukaDamayanthi-s1g 3 місяці тому +2

    ගම්බාර අප්පච්චීගෙ පිහිටෙන් මගෙ ස්වාමියා ගෙ අනියම් සම්බන්දතා කැඩෙවා මට ඉක්මනින්ම එන්න ලැබෙවා

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому

      @@RenukaDamayanthi-s1g 🙏🙏

  • @idunilrandima-5470
    @idunilrandima-5470 4 місяці тому +6

    Mahata daru sdmpathak labewa awrudu 6k thisse balaporoththuwen inne daruwek gana me masewath iahta wewa

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@idunilrandima-5470 ❤️🙏

    • @sankumari5985
      @sankumari5985 4 місяці тому

      ජය ශ්රීමහා බෝධිය වැදලා පාුර්තනා බෝධියට බාර වෙන්න පැතුම් ඉටුවේවා

    • @RashmiKawshalya-cu2xz
      @RashmiKawshalya-cu2xz 3 місяці тому

      Ikmanin e hine haba veva...

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 4 місяці тому +1

    Gambara Appachchige.pihita.Araksawama.labewa..mage daru.munuburu.suwami.du.yana.Ayatath.siyaluma.rakawaranayama.wewa..Sadu Sadu Sadu

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@Priyanthi-wp2wc ❤️🙏

  • @kamaldammika7280
    @kamaldammika7280 4 місяці тому +2

    Godak Haskam thiyenawa,Mata Gambara Deviyan viswasai Godak pihita wela thiyenawa,Sathyai Athdutui🙏

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@kamaldammika7280 ❤️🙏

  • @ChandimaJayaruwan
    @ChandimaJayaruwan 4 місяці тому +4

    ගම්බර දෙවියන්ට නමස්කාර වෙවා

  • @lakshmigunasekara2703
    @lakshmigunasekara2703 3 місяці тому

    Math gihin awa.harima anuhas gala dawalaya

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому

      @@lakshmigunasekara2703 ❤️🙏🙏

  • @geethaillangage5404
    @geethaillangage5404 3 місяці тому

    Oyage video eka hodai. Eth thanakata yanakota e thanata gelapena adumak adinna.

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому

      @@geethaillangage5404 ඔව්.මේ හදිස්සියෙන් , අහම්බයකින් මම ගියපු ගමනක්.බොහොම ස්තූතියි 🙏

  • @chathurakumara8126
    @chathurakumara8126 2 місяці тому +1

    නම් තියෙන සියලු දෙවියන් අපි වගේම මිනිසුන්.ඒ අය මිනිසුන්ට ගහකොල සතා සිව්පාවට කල යහපත නිසා ඒ අය මිනිසුන්ගේ ගෞරවයට භාජනය උනා.මරණින් මතු ඒ අයගේ පිලිම හදලා මිනිසුන් වැදුම් පිදුම් කරන තැනට පත් වුණා.ඔය අත් හතර පහ ඔලු හතර පහ ආදී අද්භූත ස්වභාවයනා එකාකලේ කලා කරුවන් යම් ආකාරයකට ඔවුන් කල දේවල් සංකේත කරන්න වගේ.ඔය දේවාල වල ඒ කිසිවෙක් නැහැ.නමුත් ඒ අයගේ නයගනු දෙනු ඇති මැරිලා ප්රේත භූත ආත්ම වලට ගිය අය ඕවගේ ඉන්නවා.යම් යම් ශක්තීන් තියෙන ඒ අය තමයි ඔය උදව් උපකාර කරන්නෙ.සහ ඒ දෙවියන් ලෙස හදුන්වන අයගේ යහපත් ශක්තිය මේ විශ්වයේ තියෙනවා ඒ යහපත් ශක්තියෙන් තමන්ට යම් උදව්වක් පිහිටක් ලබන්න ට පුලුවන්.හැබැයි අතිබහුතරය ඒක දන්නෙ නෑ .

    • @MeshasDiary
      @MeshasDiary  Місяць тому

      @@chathurakumara8126 👍🙏

  • @nameok4427
    @nameok4427 4 місяці тому +1

    ද 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandulanamaldesilva965
    @bandulanamaldesilva965 5 місяців тому

    Good Work👍👍❤️

  • @anushapriyadarshani9118
    @anushapriyadarshani9118 4 місяці тому +2

    මම ගොඩක් විශ්වාස කරන තැනක් 🙏🙏

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@anushapriyadarshani9118 ❤️🙏

  • @Vinuri.2006
    @Vinuri.2006 3 місяці тому

    🙏🏻🙏🏻🙏🏻

  • @rexieperera468
    @rexieperera468 4 місяці тому +1

    ❤❤❤❤❤

  • @palithawijesighe8780
    @palithawijesighe8780 4 місяці тому +6

    කපුවන් සහ හාමුදුරුවරු නැති ඕනම දේවාලයක හාස්කම් උපරිමයෙන් තියෙනවා

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@palithawijesighe8780 ❤️🙏

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 4 місяці тому

    Thamanta thamange wiswasaya nethi heti .

  • @nameok4427
    @nameok4427 4 місяці тому +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉අක් එ

  • @OmanSjoshs
    @OmanSjoshs 4 місяці тому +1

    Mama giya akki mama pilimath aran awa

  • @siyanafatima8612
    @siyanafatima8612 Місяць тому +1

    Ude waruwe yanna puluwanda

  • @Isurushashionline
    @Isurushashionline 4 місяці тому +1

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@Isurushashionline ❤️🙏

  • @sujeewakumarasinghe9682
    @sujeewakumarasinghe9682 5 місяців тому +1

    🙏🙏🙏

  • @Amjd1961Mjayangadayarathne
    @Amjd1961Mjayangadayarathne 27 днів тому +1

    අනිවාර්යයෙන් දිස්ත්‍රික්කය
    සදහන් කර යන මාර්ග පිලිබදව දැනුවත් කරන්න

    • @MeshasDiary
      @MeshasDiary  26 днів тому

      @@Amjd1961Mjayangadayarathne මිනුවන්ගොඩ ගලේ දේවාලය
      මිනුවන්ගොඩ වට රවුම
      වෑගොව්ව හරස් පාර
      මිනුවන්ගොඩ වට රවුමෙන් කුරුණෑගල පාරට පිවිසෙන්න
      මෙම මාර්ගය ඔස්සේ කිලෝමීටර 2 ක් පමණ යන විට ලංකා ඉන්ධන පිරවුම් හල දකුණට පිහිටා ඇත
      එය පසු කර තවත් මීටර 200 ක් පමණ ගමන් කරන විට වෑගොව්ව හරස් පාර දකුණෙන් පිහිටා ඇත.
      එම මාර්ගයේ (වෑගොව්ව හරස් පාර) මීටර 50 ක් පමණ ගමන් කරන විට වමෙන් පිහිටා ඇති පළමු පිවිසුම් මාර්ගයට ඇතුල් වන්න.
      තවත් මීටර 300ක් පමණ ගමන් කර වමට හරවන්න.
      ඉන්පසු මීටර 200ක් පමණ ගමන් කල විට රථ වාහන ගාල් දැක ගත හැක.
      galedewalaya.com/wp-content/uploads/2018/11/minuwangoda-ready-to-upload-2-1024x626.jpg

  • @MaheeshaMethsara
    @MaheeshaMethsara 5 місяців тому

    ❤❤❤👍

  • @nilanmalinda4248
    @nilanmalinda4248 5 місяців тому

    ❤❤❤❤

    • @MeshasDiary
      @MeshasDiary  5 місяців тому

      @@nilanmalinda4248 ❤️🙏

  • @saduna4520
    @saduna4520 4 місяці тому +1

    Mama aurudu 5vithara giya thamath yanava gale devalayata mage karanna va esta unna na

  • @KasunKasun-tn7io
    @KasunKasun-tn7io 5 місяців тому

    ❤❤🎉

    • @MeshasDiary
      @MeshasDiary  5 місяців тому

      @@KasunKasun-tn7io ❤️🙏

  • @dulanidevi506
    @dulanidevi506 4 місяці тому +1

    Sadu sadu sadu

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@dulanidevi506 ❤️🙏

  • @surindilan6557
    @surindilan6557 4 місяці тому +3

    gala dawala daviyana gambara daviyan api danna ga chen daka bara ganna awasya r s 300000 mudala mata me satiya tula mata laba danna mama oba wahan sa wanuwan palaturu puja wak karana wa aniwarayznma mata piheta wanna utum gala daviyana gambara appachche 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@surindilan6557 ❤️🙏

  • @W.පුෂ්පාකුමාරි
    @W.පුෂ්පාකුමාරි 4 місяці тому +1

    මම ගිහින් නැ. එත් අම්මා ගිහින් තියනවා. අපේ ගමට ටිකක් ලගයි. ආයේ කවදාවත් කළු ඇදගෙන දේවාලයකට යන්න එපා. ඔයාගේ වීඩියෝ 1ලස්සනයි.

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому

      ❤️🙏🙏

    • @W.පුෂ්පාකුමාරි
      @W.පුෂ්පාකුමාරි 3 місяці тому +1

      @@MeshasDiary දේවාලයට කළු අදින්න හොද නැ.

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому +1

      @@W.පුෂ්පාකුමාරි ඔව් ඒක ඇත්ත.මං මේ අහම්බෙන් වගේ ගියේ.දේවාලයට යන්න සූදානම් වෙලා ගියපු ගමනක් නෙමේ... බොහොම ස්තූතියි !

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 4 місяці тому

    Hithe nidahasata kuhakakam ayin karanta orna

  • @kumaragamage9455
    @kumaragamage9455 Місяць тому

    රෑට යන්න පුලුවන්ද .වහන වෙලාවක් තියෙනවා ද

    • @sakunthasandeepa1398
      @sakunthasandeepa1398 Місяць тому

      පුලුවන් .සෙනසුරාදා,බදාදා තමයි ගොඩක් දෙනා යන්නෙරෑට .

  • @chathuwa_bikeHub
    @chathuwa_bikeHub Місяць тому

    අපෙ ගෙ ගාව තියෙන්නෙ

  • @pererappcc166
    @pererappcc166 2 місяці тому +1

    දෙවියන් ලගට යද්දී කලු ඇදන් යන්න එපා,,,,
    සංවර ව යන්න

    • @MeshasDiary
      @MeshasDiary  2 місяці тому

      @@pererappcc166 ඔබ හරි😌🙏 මං මේ අහම්බෙන් ගියපු ගමනක්..බොහොම ස්තූතියි !

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 4 місяці тому

    Thamange jiwithe dewiyek karaganne nethiwa .buutha kelinawa

  • @SaduniSadamali-h2y
    @SaduniSadamali-h2y 3 місяці тому

    කොහෙද මේ තැන තියෙන්නෙ

    • @nayanasethuli7339
      @nayanasethuli7339 3 місяці тому +1

      මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයේ . මිනුවන්ගොඩට ගිහින් කාගෙන් ඇහුවත් කියයි.
      හරිම පිහිට තියෙන් තැනක්.
      විශ්වාසයෙන් යන්න .
      ඔයාට ගම්භාර දෙවියන්ගේ පිහිට ලැබේවා!!!
      🪷🪷🪷🪷🪷

    • @SaduniSadamali-h2y
      @SaduniSadamali-h2y 3 місяці тому +1

      @@nayanasethuli7339
      ඔයාට ගොඩක් පිං තැන කිව්වට 💕

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому

      🙏🙏

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому

      🙏🙏

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 4 місяці тому +2

    මන් දන්න හැටියට බදාදා සෙනසුරාදා කපු මහත්තයෙක් ඉන්නවා. පූජා වට්ටි බාර ඔප්පු කරන්නේ කපු මහත්තය

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@hasanmadusanka9312 👀❤️🙏

    • @pansinduchanel5525
      @pansinduchanel5525 3 місяці тому

      ඒ කපු මහත්තයෙක් නෙවෙයි.සමිතියක් තියනවා.ඒකේ අය වෙන්න ඕන.

    • @kumarijayakody7858
      @kumarijayakody7858 2 місяці тому

      කපු මහත්වරු නැහැ අපේ විශ්වාසය මත තමයි සැමදේම සිදුවන්නෙ ස්තුතියි අප්පච්චි යේ මාහට පිහිට උනාට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏❤️

  • @mangalikamaleka244
    @mangalikamaleka244 3 місяці тому +1

    Kohomada yanna map aka dannako

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому

      @@mangalikamaleka244 මිනුවන්ගොඩ පාර ලගයිද? නැත්තං වේයන්ගොඩ , දිවුලපිටිය පාරෙ යන්නත් පුළුවන්

  • @RavindaPathirana-l2d
    @RavindaPathirana-l2d 4 місяці тому +2

    මගේ. ගමේ. පුදුම. හාස්කමක්. තියනවා. සාධු සාධු

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@RavindaPathirana-l2d ❤️🙏

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 4 місяці тому

    Ane mehemath gon harak

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 4 місяці тому +4

    මගෙ අල්ලපු ග⁣මෙ ඒත් තවම ගිහින් නැහැ ඔයාල විශ්වාස කරයිද දන්නෙ නැහැ අනිත් හැමෝම ගියත් මට යන්න බැරි වුනා මගෙ ජීවිතේ රටටම ගෙවිල ගියා හරිම දුකයි

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@kanthiekanthie9308 අනේ🥺 ආයෙ ආවහම යන්න.... බුදු සරණයි ඔයාට❤️🙏

  • @PiyalRanjan
    @PiyalRanjan 5 місяців тому

    Koheda tiyenane

    • @MeshasDiary
      @MeshasDiary  5 місяців тому

      @@PiyalRanjan මිනුවන්ගොඩ වෑගොව්ව ගමේ😌

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 4 місяці тому

    Buduhaamudurywo munta kiwe ummaththakayo kiwe

  • @amitharanasingha8107
    @amitharanasingha8107 5 місяців тому

    කාටවත් පොල් ගැහුවේ නෑ නේද

    • @MeshasDiary
      @MeshasDiary  5 місяців тому

      @@amitharanasingha8107 😁🙏

    • @amitharanasingha8107
      @amitharanasingha8107 5 місяців тому

      ​@@MeshasDiaryසුවර් නෑ සුවර් නෑ

    • @MeshasDiary
      @MeshasDiary  5 місяців тому

      @@amitharanasingha8107 නෑ අනේ😬😬😌😂

  • @pradeepsageewani
    @pradeepsageewani 5 місяців тому +1

    galadewala gawa tamai mega gawel attatama pihita ladena taneak

  • @ChamaraGunawardana-n3w
    @ChamaraGunawardana-n3w 3 місяці тому

    Sadu sadu sadu

    • @MeshasDiary
      @MeshasDiary  3 місяці тому

      @@ChamaraGunawardana-n3w ❤️🙏🙏

  • @niranjalajayasuriya5432
    @niranjalajayasuriya5432 5 місяців тому +2

    🙏🙏🙏

    • @MeshasDiary
      @MeshasDiary  5 місяців тому

      @@niranjalajayasuriya5432 ❤️🙏

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 4 місяці тому

    Ane mehemath gon harak

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 4 місяці тому +1

    🙏🙏🙏

    • @MeshasDiary
      @MeshasDiary  4 місяці тому

      @@KanthiBandara-sq4js ❤️🙏