ඕස්ට්‍රේලියාවේ කරන්න පුලුවන් එකම රැකියාව...ද..?|Indika Suranga

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 52

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 2 місяці тому +1

    best talk........duppath minissu kuhakai ...un thama apahasa karanne......rajaye salli walin igenagena ....ge dora hada ganna barikamata jealous

  • @Travewithson
    @Travewithson 4 місяці тому +15

    මගෙ අක්කලා දෙන්නම ඉන්නෙ Melbourne වල 2001දි තමයි Australia student visa ආවෙ එ දෙන්නාම ලංකාවේ සිරිමාවෝ බලිකා විදුහලට ගියෙ Colombo එ වූනාට Australia student ආපු කාලෙ අවුරුදු 3නක්ම part time jobs විදිහට cleaning, Kichen Helper, Pub වල තමයි වැඩ කෙරුවෙ Digree තියෙනවා දෙන්නාටම 2006 වෙනකොට citizens පවා ගත්තා දැන් එක්කෙනෙක් එකව්න්ටන් කෙනෙක් company වගයක oditing කරනවා අනික් කෙනා payroll Manager කෙනෙක් company 160ක online pay කොල හදනවා. කියන්න හරිම සතුටුයි සැප උසස් ජිවන මට්ටමක ඉන්නවා එ වූනාට අපෙ සමහර ලිං මැඩියො හිතන් ඉන්නෙ සුදන්ගෙ රටකට ගියාම උන් හිතන විදිහට සුද්දන්ගෙ පූක හොදනවා කියලා පවු ඉතින් එයාලා

    • @CharlieJone-b8m
      @CharlieJone-b8m 4 місяці тому

      ❤❤❤❤❤

    • @Travewithson
      @Travewithson 3 місяці тому

      @@cdeux3059 කොටියා කැලෙ මාරු වූනාට කොටියා වෙනස් වෙන්නෙ නැ නෙ උ කැලෙ ලස්සන දකිනවා එත් උට එක වැඩක් නැ මොකෙක් හරි මරාගෙන කන්න තමයි බලන්නෙ ලංකාවේ සමහරු එහෙමයි ඔකට ඉතින් රට යන්න ඔනෙ නැ සමහරුන්ගෙ ජාන වල වැරැද්ද

    • @Travewithson
      @Travewithson 3 місяці тому +1

      @cdeux3059 කොටියා කැලෙ මාරු වූනාට කොටියා වෙනස් වෙන්නෙ නැනෙ උට ඔනෙ මොකෙක් හරි මරාගෙන කන්න විතරයි උ කැලෙ ලස්සන දකිනවා එත් උට එකෙන් වැඩක් නැ 😀

    • @Travewithson
      @Travewithson 3 місяці тому

      @cdux3059 අපෙ බහුතරය දිව්‍ය ලෝකයේ හිටියත් වෙනස් වෙන්න කැමති නැති ජාතියක් පුදුම ඉරිසියාවක් කුහක කමක් තන්හවක් ආත්මාර්ථකාමී කම් තියෙන්නෙ ජාන වල අව්ලක්ද මන්දා 🤷‍♂️

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 3 місяці тому

      😂 ස්තුතියි ඔබට

  • @manjulamalsha
    @manjulamalsha 4 місяці тому +2

    අනිවාර්යයෙන් ❤❤

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 4 місяці тому +6

    සම්පූර්ණයෙන්ම ඇත්ත මල්ලි ❤

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 4 місяці тому +5

    Excellent, Indika. Sri Lankan mentality must be changed. 😊

  • @deepthisilva3347
    @deepthisilva3347 4 місяці тому +2

    😊 I like the way you have address these lankans..Most of our people are so silly & petty minded ❤

  • @s.aperera2558
    @s.aperera2558 4 місяці тому +11

    ඇත්ත අපේ රටේ උන්ගේ තියෙන්නේ අමුතුම ආකල්ප. මගේ පුතාට මනාලියක් හොයලා දැන්විමක් පලකලා එයට Australia 🇦🇺 ඉන්න මව්වරු කිහිප දෙනෙක්ම කතා කලා මට එයාලාව හදුන්නලා දුන්නේ අපි Engineers ලා කියලා පසුව මගේන් ඇව්වා ඔය දෙන්නත් Engineers ලාද කියලා මම කිව්වා නැහැ අපි සමානය රැකියා කරනවා කියලා. පුකානම් Engineer කියලා ආ එහේමද කිව්වා පසුව මම ඇහැව්වා දුව Engineer ද කියලා නැහැ වෙන මොකක්ද කිව්වා පසුව මට කිව්වා හරි යන්නේ හැහැ මොකද මමයි බිරිදයි Engineers ලා නොවන නිසා. අබේ රටේ උන් බහුතරයක් මොන රටේ හිටියත් ඉන්නේ පුහු මාන්නයෙන් ඔලුව ඉදිමොගෙන.

    • @Travewithson
      @Travewithson 4 місяці тому

      @@s.aperera2558 කොටියා කැලෙ මාරු කරාට කොටියා කොටියාමයි උට ඔනෙ මොකෙක් හරි මරාගෙන කන්න විතරයි උ කැලෙ ලස්සන දකිනවා එත් උට එකෙන් වැඩක් නැ ඔයාගෙ පූතාට ලංකාවෙ උගත් බුද්ධිමත් ගමෙ කෙල්ලෙක් හොයලා දෙන්න දුප්පත් වූනත් කමක් නැ එයාලාගෙ මනුස්සකම් තියෙනවා නගරෙ අයට වඩා හොදයි අතපය හොදට තියෙනවානම් හම්බකර ගන්න එක ගෙමක් නැ. නගරෙ අයගෙ තියෙන්නෙ බොරු සොබනෙ විතරයි සල්ලි වලට රිලවෙක් වූනත් කසාද බදිවි පෙනුමෙන් වැඩක් නැ නගරයෙ කෙල්ලන්ට

    • @Travewithson
      @Travewithson 4 місяці тому

      @@s.aperera2558 කොටියා කැලෙ මාරු වූනාට කොටියා වෙනස් වෙන්නෙ නැනෙ උට ඔනෙ මොකෙක් හරි මරාගෙන කන්න විතරයි උ කැලෙ ලස්සන දකිනවා එත් උට එකෙන් වැඩක් නැ

    • @Travewithson
      @Travewithson 4 місяці тому

      @@s.aperera2558 👍

    • @Travewithson
      @Travewithson 4 місяці тому

      @@s.aperera2558 👍

    • @Travewithson
      @Travewithson 4 місяці тому

      @@s.aperera2558 කොටියා කැලෙ මාරු වූනාට කොටියා වෙනස් වෙන්නෙ නැනෙ උට ඔනෙ මොකෙක් හරි මරාගෙන කන්න විතරයි කැලෙ ලස්සන දැක්කාට වැඩක් නැ

  • @sumithperera6619
    @sumithperera6619 4 місяці тому +3

    Great speech .........

  • @nilkamalperera8570
    @nilkamalperera8570 4 місяці тому +2

    Well said !

  • @jayanthibandara2895
    @jayanthibandara2895 4 місяці тому +4

    Totally agree.

  • @sivaSiva-zw3ej
    @sivaSiva-zw3ej 4 місяці тому +1

    Hi brother 👋

  • @jayasuriyafamily
    @jayasuriyafamily 4 місяці тому +1

    Well said. You are correct 🎉❤ Thanks.

  • @asankadissanayake2098
    @asankadissanayake2098 4 місяці тому +3

    Thitta attha !! Supiri ❤️

  • @dammikawimalaratne6054
    @dammikawimalaratne6054 4 місяці тому +2

    Mamath inne UK. Ithin mama danna kihipa denek innawa degree aran awith inne. Ithin hariyata mehe inne anith minissunwa pahath karanawa. Habai athe sathayakwath na .anunta eeridhaya karagena innawa. Lankawe 95% inne oluwa idimila. Hamdaama duppath ithin.

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 4 місяці тому +2

    Cleaning services employee earn $61 per hour on a Sunday. Not a bad rate.

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 4 місяці тому +1

    👍

  • @nazeermahamoor7218
    @nazeermahamoor7218 4 місяці тому +1

    Nice bro

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw 4 місяці тому +1

    👍👍👍💪

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 4 місяці тому +1

    මගේ පුතා සිඩ්නිවල ප්‍රසිද්ධ කම්පැණියක මිකැනික් කෙනෙක්. ජොබ් වීසා තමා ගියේ.

  • @SampathSampath-my8qq
    @SampathSampath-my8qq 4 місяці тому +1

    Shatika atta sir mamat karanne cleaning namut.job eka great karanawa baida matat chance ekak denna mn Inne Bahrain wala

  • @ksd9848
    @ksd9848 4 місяці тому +4

    ඇත්තම කතාව ඔස්ට්‍රේලියාවේ අඩු පඩි රැකියා කරන, tradies ලා වැඩිම කොටස සුද්දො.
    කුලී ගෙවල් වල ඉන්නෙ සුද්දො. ඉහල පඩි ගන්න රැකියා වල නිරත වෙලා , නිවාස කිහිපයක් තියාගෙන ඉන්න වැඩිම කොටස ආසියාතිකයො.විශේශයෙන් ගනිතය සම්බන්ද අන්ශ්‍යට සුද්දො එන්නෙ කලාතුරකින්. ඉලක්කම් දැක්ක ගමන් f අකුර මතක් කරනව.

    • @ranjanawijesingha3121
      @ranjanawijesingha3121 4 місяці тому +2

      Totally disagree with your comment. Most trade jobs are licensed professions. If you are a licensed electrician , plumber, Bricklayer, Refrigeration mechanic ECT you can earn more than an entry level accountant, freshly graduated Engineer, most administration jobs. And also most Ausi tradies work as subcontractors or they work for themselves, they are super rich. I am telling this from my own experience,I am a licensed electrician and type B gas fitter .

    • @indikasuranga395
      @indikasuranga395  4 місяці тому

      @@ranjanawijesingha3121
      You are correct.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 місяці тому +1

    🙂👍

  • @SanjeeviDeSilva-i1l
    @SanjeeviDeSilva-i1l 4 місяці тому +1

    Jokes walinma atta niyameta kiyanawa.

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 4 місяці тому +1

    අප්පට සිරි මේ ඉන්නෙ..කොහෙද රත්තරන් අයියෙ මෙච්චර දවස් හැංගිලා හිට්යෙ😂😂

    • @indikasuranga395
      @indikasuranga395  4 місяці тому +1

      ටිකක් කාර්‍යබහුල වුණා.. සහ ලෙඩ වෙලා හිටියා මල්ලියේ... ❤️❤️

  • @hartwoodservices2842
    @hartwoodservices2842 4 місяці тому +1

    💜💜💜🇱🇰🚩💐

  • @dilanrathuge2492
    @dilanrathuge2492 4 місяці тому +2

    macho indra trades da interview giye. ohoma thamai ban ape un

    • @indikasuranga395
      @indikasuranga395  4 місяці тому +2

      ඔව්නෙ බං.. උඹ හරියටම කිව්ව.. එතන තමයි තැන..
      එහේ Lexus ekata යද්දි ඔය එකක් වත් ඇහුවෙ නෑ.. Timing belt දාල ඇති බර තොගයක්..

    • @dilanrathuge2492
      @dilanrathuge2492 4 місяці тому +1

      ඇත්තටම කුහකයි බං අපේ ගොඩක් උන්. ඒක අකමැත්තෙන් වුනත් කියන්න වෙනව. ❤

    • @SanjeeviDeSilva-i1l
      @SanjeeviDeSilva-i1l 4 місяці тому +2

      Mewa jokes wlin dena niyama atta katha.

  • @dims663
    @dims663 4 місяці тому +1

    😂😂😂😅😅

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 4 місяці тому

    උදව්වක් ඉල්ලුව විතරයි අතුරු දහන් උනා නෙ.

    • @indikasuranga395
      @indikasuranga395  4 місяці тому +1

      මේකෙ නම්බර් දාන්න බෑනෙ. මගෙ ෆේස් බුක් මැසෙන්ජර් වලින් මැසේජ් එකක් දාන්න.. පුතාට කියන්න.. අනේ මෙහේ එහෙම ස්පොන්සර් කෙනෙක් හොයනව කියන එක එහෙම ලේසි නෑ. හැබැයි ලොකු කම්පැනි වල හිතවත් කම් තියෙන අයට බැරිත් නෑ.. ස්පොන්සර්සිප් එකක් දෙන්න ඒ කම්පැනි මෙහේ ඉමිග්‍රේෂන් එකේ රෙජිස්ටර් වෙලා තියෙන්නත් ඕනෙ. ආන්ඩුවෙ නීතිය අනුව වසරකට $70000 ක වැටුපක් දෙන්නත් ඕනෙ. ඉතින් එකපාරටම කම්පැනි ගන්නෙ නෑ. හැබැයි මම කියන්නෙ නෑ බෑම කියල.ඕනෙ තරම් කට්ටිය ඇවිල්ල ඉන්නව ජොබ් වීසා වලට..
      ඉන්දික සුරංග fb එකෙන් මැසේජ් එකක් වඑවන්න..

  • @barneycasting8331
    @barneycasting8331 4 місяці тому +5

    අපි Tamil., අපි නම් tourist visa වලින් ඇවිත් asylum දැම්ම. මාස 6න් PR. අපේ නෝනා සහ මම දෙන්නම දැන් ඉගෙන ගන්නවා part time restaurant වල වැඩ කර කර. මෙහෙ ගොඩක් සිංහල මිනිස්සු ඔහොම තමයි කියන්නේ. උන් සර්, උන්ගේ උන්ටමයි අරින්නේ, මේ Australia වල දෙමළ අපිට වඩා සිංහල උන් උන්ගේ උන්ට අරිනවා. අපි පැත්තක ඉදන් හිනා වෙනවා මේ ජාතියේ වැඩ දිහා බලල...😂

    • @anuradhawijesena365
      @anuradhawijesena365 4 місяці тому +1

      True

    • @manjulaliyanagama7757
      @manjulaliyanagama7757 4 місяці тому

      Visit visa evilla Protection visa walata maru wenna puluwan neda. Ethakota apita. brightin visa ekak neda lebenne. Eken pr path ekara yanna puluwan da.

  • @shanabeykoon1674
    @shanabeykoon1674 4 місяці тому +1

    👏👏👏🥲💪🏽💪🏽💪🏽💪🏽💪🏽❤

  • @punsaracable6453
    @punsaracable6453 4 місяці тому +1

    😂