ශවේන්ද්‍රගේ හෝටලේ මාට්ටු...!

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 408

  • @SarathAriyawansha-v1e
    @SarathAriyawansha-v1e 9 місяців тому +54

    දර්ශන මහත්තය හැමදාමත් මේ විදිහට කරගෙන යන්න රටේ පුරවැසියන් අවදි කීරීම සදහා ඔබ කරන සේවය ඉතා උතුම්

  • @shantharajapaksha1436
    @shantharajapaksha1436 9 місяців тому +122

    නියමයි ශවේන්ද්‍ර සිල්වාගේ තවත් මහා විශාල ගෙයක් මහනුවර නෙල්ලිගල අසල දැනටත් අහිංසක හමුදා කොල්ලොන්ගෙන් මරවල වැඩ ගන්නෙ මන්දිරය ඉදිකිරීමට දිනපතා වතුර පවා අදින්නෙ රජයේ යුධ හමුදාවට අයත් ජල බව්සරයකින් ඒකත් හොයල රටට හෙළි කරපල්ලා

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 9 місяців тому +20

      Rana wiruwa shavendra 😂 pake viruwa kari balla shavendra

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 9 місяців тому +13

      Of course. Correct

    • @Mahina12
      @Mahina12 9 місяців тому +7

      2019 පාස්කු ප්‍රහාරය පල්ලියට කියලා ගැහැව් නෑනේ. ඒවගේම තමයි පොලිස් පති දේශබන්දු කටුවාපිටියේ පල්ලියට නොකිය 2024 පාස්කු ඉරුදින කාඩා පැන්නේ. මොහුගේත් හිටපු ජනාධිපති සිරිසේනගේ වගේ, පුහුල් හොරා කරෙන් දැනේ. මුළුලෝකයම ඔබලා දෙස බලන්න ඉන්නේ 😁.

    • @jennysaro8960
      @jennysaro8960 9 місяців тому +1

      Weldon ❤❤

    • @Tha2001Jay
      @Tha2001Jay 9 місяців тому +5

      ඇයි දියවන්නා වූ ගොඩ කරපු එක හමුදාව දාගෙන?
      මොහුගේ සියලු ආයතා දේපළ කාක දූපතේ ආපනශාලාව ගෝල්ෆේස් පිටියේ ආපනශාලාව සහ දෙහිවල, සහ දියවන්නා ඔයට කරපු හානිය තක්සේරු කර සිරගත කළ යුතුයි

  • @kevinfonseka24
    @kevinfonseka24 9 місяців тому +71

    දර්ශන මහත්තයෝ බොහෝ අයගේ පිළිගැනීම ජන බලවේගය SL DESHAYA

  • @Athula12165
    @Athula12165 9 місяців тому +100

    කොහොමද රටේ රාජ්‍ය මැරබලය..? මේවා සේරම සොයන්න ඕනා.. 😡

    • @Mahina12
      @Mahina12 9 місяців тому +4

      2019 පාස්කු ප්‍රහාරය පල්ලියට කියලා ගැහැව් නෑනේ. ඒවගේම තමයි පොලිස් පති දේශබන්දු කටුවාපිටියේ පල්ලියට නොකිය 2024 පාස්කු ඉරුදින කාඩා පැන්නේ. මොහුගේත් හිටපු ජනාධිපති සිරිසේනගේ වගේ, පුහුල් හොරා කරෙන් දැනේ. මුළුලෝකයම ඔබලා දෙස බලන්න ඉන්නේ 😁.

    • @susilayupala2959
      @susilayupala2959 9 місяців тому +2

      Niyama pehedilikirimak Obata jayawewa.

    • @nilminihewa1106
      @nilminihewa1106 9 місяців тому

      දර්ශනය මහත්තයෝ අර පියුමි හංසමාලි කියන කෙනාත් එකපාරටම කෝටිපතියෙක් උනේ කොහොමද කියලා රටේ කවුරුත් කතා කරන්නේ නැත්තෙ ඇයි ?
      අවුරුදු කිහිපයක ට පෙර ප්‍රියාන් මැණික් ට පවා ණය ගෙවා ගන්න බැරිව ඉදන් එකපාරටම උන්නු ගමන් කෝටිපති වෙලා එලි බැස්සෙ. ඒක ගැටලු සහිතයි.

    • @muraliveliah8249
      @muraliveliah8249 9 місяців тому

      It will never happen

    • @muraliveliah8249
      @muraliveliah8249 9 місяців тому

      It will never happen

  • @Athula12165
    @Athula12165 9 місяців тому +43

    ඒ hotel එකේ රැකියා කළ මිනිසුන්ගේ ජීවිත වලට කවුද වග කියන්නේ දරුපවුල් කවුද නඩත්තු කරන්නේ ඒ මිනිසුන්ගේ දරුවෝ අද්‍යාපනය ලබන්නේ කොහොමද..? තක්කඩින්ට ගිය රටක්..

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 9 місяців тому +66

    හුජ්ජ කරපු එකාගෙ බිජ්ජ කපන්න ඔීන දර්ශන මහත්තයෝ.

    • @Mahina12
      @Mahina12 9 місяців тому +6

      2019 පාස්කු ප්‍රහාරය පල්ලියට කියලා ගැහැව් නෑනේ. ඒවගේම තමයි පොලිස් පති දේශබන්දු කටුවාපිටියේ පල්ලියට නොකිය 2024 පාස්කු ඉරුදින කාඩා පැන්නේ. මොහුගේත් හිටපු ජනාධිපති සිරිසේනගේ වගේ, පුහුල් හොරා කරෙන් දැනේ. මුළුලෝකයම ඔබලා දෙස බලන්න ඉන්නේ 😁.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 9 місяців тому +11

    ස්තූතියි දර්ශන මහත්මයා ගොඩක් වැදගත් වීඩියෝ එකක් සියලූම වීඩියෝ වැදගත් තමයි එ්ත් අපේ උන් කරනෙම ජරා දූෂිත මජර මහ පොළව නුහුලන අපරාදත් වෙනව අහිංසක ගම්වල දරුවො රැකියා හොයා ගෙන කොළඹට අාවම ස්පා රැකියා වට එන්නෙ නොදැනුවත් කමින් එ් දරුවන්ගෙ ජීවිත විනාස කරල අපේ රටේ මහ උන් එ් දරුවන් ට වින කටිනව මහ බලු රජයක් මේක දර්ශන මහත්මයා ඉතාමත් බුද්ධිමත් චරිතයක් ස්තූතියි අපට මෙවැනි විඩියෝ ගේනවට රටේ විනාශය ලඟා කරණ මුන් පන්නලාම දාන්න ඕන

  • @hgkalum2239
    @hgkalum2239 9 місяців тому +6

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 9 місяців тому +89

    මේ දුෂිත වැඩ කරන නිලදාරී හැම දෙනාටම හෙනම ගහපන්

  • @anurarathnayake3461
    @anurarathnayake3461 9 місяців тому +20

    ඇත්තෙන්ම ආඩම්බරයි දර්ශන ඔබගැන .

    • @sirimevanellawala2260
      @sirimevanellawala2260 9 місяців тому

      අද පොහොට්ටුවේ දුෂිත කාලකන්නි රටේ දුෂණය ට ඉඩ හැර නිදා ගෙන සිටින්නේ ඔවුනට ලැබෙන දොළ පිදේනි නිසයි. රටේ ඉහලම නායකයා බලය වෙනුවෙන් මෙම දුශිතයෝ ආරක්ෂා කරන බවත් බුද්දිමත් ජනතාව තේරුම් ගෙන ඇත. මෙවැනි දුෂිත යන් එලවන්න මාලිමාව හැර වෙනත් විකල්පයක් රට තුල නැත.

  • @dingama30
    @dingama30 9 місяців тому +11

    ශවේන්ද්‍රලගේ වත්කම් පවා විගණනයට ලක් කරන්න ඕන

  • @nisaljayawardena
    @nisaljayawardena 9 місяців тому +36

    #පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024

  • @shriyaniherman8345
    @shriyaniherman8345 9 місяців тому +103

    මේ තක්කඩි හොර රැල පන්නන එකයි එකම විසදුම ඒ සදහා මාලිමාව වටා එකතු වෙමු

    • @Scenicsrilanka
      @Scenicsrilanka 9 місяців тому +1

      It s absolutely true but. Who knows who comes with that party.

    • @palithanissanka5828
      @palithanissanka5828 9 місяців тому

      උන් දැනට කියන පට්ට බොරු වල හැටියට ඔය හැමෝටම අන්ත දූෂිතයෝ වෙනව කියල සිකුරුයි.

    • @formycountry373
      @formycountry373 9 місяців тому

      😂😂😂

    • @EagerBurrito-xe8gq
      @EagerBurrito-xe8gq 9 місяців тому

      අනීවාර්යෙන්ම සියලු දෙනා ජාතික ජන බලවේගය සමග එකතු වෙන්න ඕනේ කාලකන්නී එලවන්න ඕනේ

  • @nisaljayawardena
    @nisaljayawardena 9 місяців тому +33

    NO MATTER WHEN THE ELECTION'S ARE HELD, OUR VOTE WILL BE GIVEN ONLY TO THE NATIONAL PEOPLE'S POWER.
    🧭❌🧭❌🧭❌ NPP 💯

  • @fairozefarook3130
    @fairozefarook3130 9 місяців тому +14

    Hat's off great speech brother. Allah bless you

  • @senakedharmasena7949
    @senakedharmasena7949 9 місяців тому +17

    දැන් රට තියෙන්නේ ‘මාලිමාව’ හැර වෙන විකල්පයක් නැති තැන..✍️

  • @samanthalekamge2995
    @samanthalekamge2995 9 місяців тому +5

    තෙරැවන්සරනයි සර් ඔබට ❤❤❤❤❤ ජය ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✌

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 9 місяців тому +11

    ❤ THANKS MR DARSHANA HADUNGODA. ❤

  • @thilankaherathCANWiN
    @thilankaherathCANWiN 9 місяців тому +16

    ශවේන්ද්‍ර ඉහත හෝටල් සදහා යොදවා ඇති වාහන සදහා ගෙවීම් සිදු කරන්නේ රඡයේ භාණ්ඩාගාරයේ මුදලිනි 😢

  • @nisaljayawardena
    @nisaljayawardena 9 місяців тому +29

    #ජනපීඩකආණ්ඩුවමැතිවරණයකින්පන්නමු

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 9 місяців тому +19

    ශවේන්ද්‍ර කියන බෲටස් ඇමරිකානු තානාපති කාර්‍යාල දාසයෙක් . මුගෙ ප්ලැන් එක තිබ්බෙ ජනාධිපති වරනට එන්න.

  • @sampathk1212
    @sampathk1212 9 місяців тому +51

    රනිල් / රාජපක්ස / ප්‍රේමදාස / නයි දිලිත් / කුනු දම්මික .... ඇතුලු මේ රට විනාසකල හැතිකරේම අතුගා දමන වසර 2024.
    ජාතික ජන බලවේගයට ( මාලිමාවට ) ජයවේවා. NPP / JVP 🧭❌❌❌

  • @nisaljayawardena
    @nisaljayawardena 9 місяців тому +36

    ජනතා විමුක්ති පෙරමුණ 🔔✊
    PEOPLE'S LIBERATION FRONT 🔔✊
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🤩💪
    SOCIALIST YOUTH UNION 🤩💪

  • @nisaljayawardena
    @nisaljayawardena 9 місяців тому +30

    #නාකීනරියාපන්නමු

  • @ajithdon4229
    @ajithdon4229 9 місяців тому +10

    Thanks obagewadasatahana.👍😁

  • @user-nkd
    @user-nkd 9 місяців тому +49

    කියන්න කනගාටුයි, නමුත් චමුදිත කියන්නෙත් සිද්ධාලේප බන්ධු, කොටි ටිරාන් වගේම දූෂිත අයෙක්‌ බවයි බොහෝ අයගේ පිළිගැනීම.

    • @Konara_wijeekon
      @Konara_wijeekon 9 місяців тому +2

      Okaa, chamudithayage kata, wesikiliyak waagei. Katha kara a monade, unath sathyawaadee, ahanna hithena seelachara priya manaapa lesa katha awa, wimaseema kalayuthu. Ath padikkamak waagei.

    • @Mahina12
      @Mahina12 9 місяців тому +3

      2019 පාස්කු ප්‍රහාරය පල්ලියට කියලා ගැහැව් නෑනේ. ඒවගේම තමයි පොලිස් පති දේශබන්දු කටුවාපිටියේ පල්ලියට නොකිය 2024 පාස්කු ඉරුදින කාඩා පැන්නේ. මොහුගේත් හිටපු ජනාධිපති සිරිසේනගේ වගේ, පුහුල් හොරා කරෙන් දැනේ. මුළුලෝකයම ඔබලා දෙස බලන්න ඉන්නේ 😁.

    • @janithrajapaksha2879
      @janithrajapaksha2879 9 місяців тому

      චමුදිත මහත්තයට අසූචි ගහපු සිද්දියෙ විමර්ශනවල නවතම තත්වය ගැන වැඩසටහනක් කරනවනම් හොදා...

    • @JEENAKKA
      @JEENAKKA 9 місяців тому +1

      @@janithrajapaksha2879
      ලැබ් ටෙස්ට් එකට අනුව ඒවා උගේ ලැට්වලේම තිබ්බ ගූ ලූ

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 9 місяців тому

    Thank you for revealing.May God bless you anf protect you from evey dangers.

  • @priyankaabeywardana1755
    @priyankaabeywardana1755 9 місяців тому +6

    මේ රටේ නීති හදන්නෙ පාලකයාගේ උවමනාවට රටට නීති හදන කන්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි

  • @chandanagunawardana8177
    @chandanagunawardana8177 9 місяців тому +15

    ඔබ වැනිකෙනෙක් චමුදිතයට ඔබ තුමා කියල කතාකරන්න එපා ඔබතුමා හරි මීඩියා ඌ අවස්තාවාදි මීඩියා ඕක ඌම ගූගහගත්ත

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 9 місяців тому +4

    Such a corrupted government and government workers
    Such a Shame
    Be careful Darshana be brave keep eyes open until people power coming soon 💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 місяців тому +7

    Respect you brother
    ❤❤❤❤❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 9 місяців тому +5

    Niyamai obatuma..❤❤❤

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 9 місяців тому +46

    චමුදිත අවජතක ත්ක්කඩි පාහර නිසි බුද්දිමත් අයකු නොවේ

    • @kingslyjayasingha3337
      @kingslyjayasingha3337 9 місяців тому +2

      සුපිරි කතාව

    • @palithanissanka5828
      @palithanissanka5828 9 місяців тому +3

      උඹද එකම බුද්ධිමතා ලංකාවේ ඉන්න.

  • @nisaljayawardena
    @nisaljayawardena 9 місяців тому +73

    මැතිවරණ කවදා පැවැත්වුවත්, අපගේ ඡන්දය ලබා දෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 9 місяців тому

      🐂🐂🐂🐂🐂🐂🐂😜

    • @tribelife7650
      @tribelife7650 9 місяців тому +1

      🧭

    • @Tha2001Jay
      @Tha2001Jay 9 місяців тому

      ​@@sumithkariyawasam1998 උඹේ තාත්තා හරකෙක්ද😂

  • @luciantours3116
    @luciantours3116 9 місяців тому +12

    God bless you.

  • @rohanlalnissanka3429
    @rohanlalnissanka3429 9 місяців тому +3

    Mr Hadungoda,you are the one an only colourful media personal.We greatly appreciate your informative stories.Yours expression is commendable .keep it up,let us change this political culture,put the culprits behinf bars like the people whom you nominates and rest.

  • @calistafernando1713
    @calistafernando1713 9 місяців тому +22

    අද රට සෝමාලියාව ක් කල කාලකණ්නි සක්කිලි අවජාතක බල්ලෝ පන්නමු එක වේලක් නැති බේත් නැතිව මිය යන රෝගීන් ගේ අසූචි කාපු මේ පාපතරයෝ පන්නමු 😛

  • @lalmahamalage
    @lalmahamalage 9 місяців тому +31

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @vajirachilaw4782
    @vajirachilaw4782 9 місяців тому +16

    මල්දෙණියේ සිමියොං නන් පොලිස් කාරයා ආයෙ ඉතිං අහන්ඩ දෙයක් නෑ

    • @waguregamage6863
      @waguregamage6863 9 місяців тому

      සිවුරු අරපු එකෙක් නේ

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 9 місяців тому +4

    ❤❤❤❤ very good 👍

  • @lathalatha496
    @lathalatha496 9 місяців тому +7

    තෙරුවන් සරණයි දර්ශන ඔබට

  • @nisaljayawardena
    @nisaljayawardena 9 місяців тому +25

    #සොම්බිරනිල්පන්නමු

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 9 місяців тому +7

    දර්ශන සරණවාහිනිය අයිතිකාරයාගේත් විස්තර ටික හොයලා කියන්නකෝ. දැනගන්න සමාජයේ එක එක දේවල් එයා ගැනත් කතා වෙනවා අලුතෙනුත් නාලිකාවක් පටන් ගත්තා

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 9 місяців тому

    S l දේශය ඔබට ශක්තිය දර්හිරිය ලැබේවා බුදුසරණයි

  • @bandusilwa7967
    @bandusilwa7967 9 місяців тому +2

    දර්ශන මැතිදුනි ඔබට ජය පතමි බුදු සරණයි අනේ අපේ රටට ඔබ වැනි කොන්ද පන ඇති තවත් යස ඉසුරු තවත් තිබුනා නම් ගොඩක් වැදගත් අදහස් ගොන්නක් ස්තුතියි මැතිදුනි ස්තුතියි.

  • @winstondennis5301
    @winstondennis5301 9 місяців тому +1

    SL Deeshayata Jaya💐🙏

  • @12345640880
    @12345640880 9 місяців тому

    🎉 ජය වේවා සහෝදරයා

  • @IndikaPrabath-x9d
    @IndikaPrabath-x9d 9 місяців тому +13

    උන් ලගින්ම හිටපු පොඩි මිනුස්සු අපි අපි ඩන්නවා උන් ගෙ ජතකෙ නමුත් අපිට බලයක් තිබ්බෙ නා එව එලිකරන්න ඩන් පුලුවන් ඔබතුමගෙ නම්බරෙ එවන්න මම ඩෙන්නම් තොරතුරු

    • @astrologywiththaranga8014
      @astrologywiththaranga8014 9 місяців тому

      ඉස්සෙල්ලම ආයේ ඉස්කොලේ පලයන් 😂

  • @harischandra475
    @harischandra475 9 місяців тому +10

    ප්‍රභූ වරු කියල ජාතියක් නෑ ,බං. ඔක්කොම එකම මිනිස්සු ,

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa9935 9 місяців тому +44

    කවුද අඩො කැමරාවට හුජ්ජ කරපු බල්ලා😂😂😂

    • @calistafernando1713
      @calistafernando1713 9 місяців тому +5

      ඕකගේ චූ කරන තැන කපල දාන්න ඕනේ 😛😛😛😛😛

    • @Mahina12
      @Mahina12 9 місяців тому +4

      2019 පාස්කු ප්‍රහාරය පල්ලියට කියලා ගැහැව් නෑනේ. ඒවගේම තමයි පොලිස් පති දේශබන්දු කටුවාපිටියේ පල්ලියට නොකිය 2024 පාස්කු ඉරුදින කාඩා පැන්නේ. මොහුගේත් හිටපු ජනාධිපති සිරිසේනගේ වගේ, පුහුල් හොරා කරෙන් දැනේ. මුළුලෝකයම ඔබලා දෙස බලන්න ඉන්නේ 😁.

    • @RMN512
      @RMN512 9 місяців тому +2

      පොලිස් බල්ලෙක් තමයි කැමරාවට චූ කරලා තියෙන්නෙ බල්ලො කොහොමත් ඔහොම තමයි දකින දකින දේට කකුල උස්සනවා ඒක උන්ගෙ බලු ගතිය

  • @patrickfernando8444
    @patrickfernando8444 9 місяців тому +5

    ❤❤❤❤❤ Jayewewa ❤

  • @nihalperera2755
    @nihalperera2755 9 місяців тому +1

    Thx🌹👍👍🙏

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 9 місяців тому

    ජයවෙිවා

  • @roshanpria1392
    @roshanpria1392 9 місяців тому +6

    ❤❤❤❤❤❤

  • @ShrimalbPerara
    @ShrimalbPerara 9 місяців тому +2

    Using respectful language and constructive comments can contribute to a more pleasant and productive online environment for everyone involved. It promotes healthy discussions and allows people to exchange ideas and perspectives in a civilized manner. Additionally, it sets a good example for others and helps to create a culture of mutual respect and understanding😮

  • @nasarmohamed4737
    @nasarmohamed4737 9 місяців тому

    Well Advice Sir To Mr.chamudita God bless Him

  • @pererafrank6470
    @pererafrank6470 9 місяців тому +2

    රටෙ සියළුම දේශ පාළුව n සතු වත්කම් කිසිම දාක තක්සේරු කරන්නේ නැත්තේ..රටේ ඉහළම නිලධාරී පවා උන්ගේ සහචරය න් නිසා...

  • @induhewapathirana8924
    @induhewapathirana8924 9 місяців тому

    Excellent speach

  • @niyajade4239
    @niyajade4239 9 місяців тому +4

    💪💪💪

  • @leelagunasekara1554
    @leelagunasekara1554 9 місяців тому +3

    About Chamuditha we think the same

  • @DP-gw9cw
    @DP-gw9cw 9 місяців тому

    Thank you Dharshana. The country has fallen to the lowest levels. President to the humble peon corrupt to the core.

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 8 місяців тому

    මගේ මවු බිමේ පාලනය ගන්න ඕන දර්ශන මහත්මයා වාගේ උත්තමයින් ජයවේවා

  • @chandramohan8608
    @chandramohan8608 9 місяців тому

    Thanks 🙏 ❤sir

  • @rohanaweerasekara6111
    @rohanaweerasekara6111 9 місяців тому

    Very good

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 9 місяців тому +2

    Nithiya sadaranaya dakimatanam jathika janabala wegayata chandaya diyauthi malimawata jayaweva ❤❤❤❤❤❤

  • @binuri633
    @binuri633 9 місяців тому

    Excellent 🌹🌹🌹🌹🙏🙏🌹🌹🌹

  • @tonysaparamadu8082
    @tonysaparamadu8082 9 місяців тому +1

    Ela ela ❤❤❤❤❤

  • @FaizaalMohammad
    @FaizaalMohammad 9 місяців тому +2

    👍👍👍

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 9 місяців тому +1

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 9 місяців тому

    ❤ හැමදේම හොයන්න ඕන දර්ශන

  • @kumaragecyril8123
    @kumaragecyril8123 9 місяців тому

    Go ahead we respect

  • @thusithanandana-y4o
    @thusithanandana-y4o 9 місяців тому +2

    සන්ධයා නෙල්සන් යනු ශවේන්ද සිල්වා ගේ බිරීද යයි අනුමාන කල heka

  • @ajithdon4229
    @ajithdon4229 9 місяців тому +2

    Your right mr.hadungoda👍😁

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 9 місяців тому +3

    ඔය ඩීල්දාසයා ඉස්සෙල්ලාම පෝරකේට යැවිය යුතුයි .
    නීතිය, අවනීතිය කරන පාහරයෙක්.
    මුන් ඔක්කොම සුන්නත්දූලි වෙලා යන්න හෙනයක් පාත් වෙන්ඩ ඕනෙ.
    මොකද උන් අපේ රට, උන්ගෙ අම්මගෙ- අප්පගෙ බූදලයක් කියලා හිතාගෙන කාගෙන කාගෙන ගිහින්.
    මේක අපේ රට !
    ඔය මන්ත්‍රී , ඇමති, උන්ගෙ නිලධාරීන්, පවුල්වල උන් සේරම පන්නලා දාලා, ජනතාව මේ රටේ පාලනය අයිති කරගත යුතුයි .
    උන් අපෙන් කන්න නියමිතයි .
    දැනට උන් ආතල් ගන්නෙ, කකුළුවා දිය සැලිය රත් වෙන්න පෙර නටන නැටුම් වගේ.
    හැබැයි, දැන් දැන් උන්ට දැනිලා තියෙන්නේ , දිය රත් වේගෙන එන බව.

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl 9 місяців тому +3

    N p. P. Jayawewa

  • @sampathbandara5721
    @sampathbandara5721 9 місяців тому +7

    අනේ මන්ද අසුුචි මල්ලි ගැන මේ තරම් ගුණ වයන්න පුළුවන් තැනකද උෟ ඉන්නේ කියලා. දර්ශන සිහියෙන් නේ්ද කතා කරන්නෙ.?

  • @FaizaalMohammad
    @FaizaalMohammad 9 місяців тому +2

    🙏🙏🙏

  • @DonApuhami
    @DonApuhami 9 місяців тому

    බුදු සරණයි දර්ශන අය්යෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthirajapakse7536
    @wasanthirajapakse7536 9 місяців тому +2

    චමුදිත මහත්තය වැඩසටහන් කරන්න සල්ලි ගත්ත අය ඉන්නව කව්රැත් දන් නැති උනාට

  • @vittaikassui4463
    @vittaikassui4463 9 місяців тому +5

    🎉

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 9 місяців тому +2

    👍👍👍🙏🙏🙏

  • @neilneela1234
    @neilneela1234 9 місяців тому +3

    හැම දෙයක්ම පරිස්සමෙන් කරන්න. බළල් අත් හැමතැනම

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 місяців тому +3

    Ratta satteya heley karana obata dergayuo wewa
    ❤❤❤❤❤

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 9 місяців тому +2

    👏🏻👏🏻👏🏻👍👍👍

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 9 місяців тому +2

    හැබැයි උන් වැඩ්ඩො නෙවෙයි. උං අමු බය ගුල්ලෝ රටින් පැනලා ඕවා කරන්න බෑනේ

  • @samserasinghe3109
    @samserasinghe3109 9 місяців тому

    Respect. ❤

  • @tkjayah4708
    @tkjayah4708 9 місяців тому

    කව්රු වේවා උවුන්ට සමාව නොදිය යුතුයි

  • @KokilaWijeyasena-n6m
    @KokilaWijeyasena-n6m 9 місяців тому +3

    ❤❤

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 9 місяців тому +1

    ඕකුන්ට වැලලෙන්න වෙනවා බොහොම ඉක්මනින්ම

  • @MohamedIreshad
    @MohamedIreshad 9 місяців тому

    👌

  • @isuruherath7281
    @isuruherath7281 9 місяців тому

    Dharshana ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @buhumiputra.641
    @buhumiputra.641 9 місяців тому +3

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 9 місяців тому +2

    හිරේ ඉන්නකෙනා ජයවර්ධනපුර රෝහලේ වාට්ටුවක් කුලියටඅරන්නේද

  • @sopakanissanka8592
    @sopakanissanka8592 9 місяців тому +2

    👍

  • @dingama30
    @dingama30 9 місяців тому +1

    සන්ජය මහවත්තලත් මේ කරන්නේ එක එකාගේ කොන්ත්‍රාත් තමයි 😂

  • @ShrimalbPerara
    @ShrimalbPerara 9 місяців тому

    It's important for someone conducting a message to ensure its accuracy before delivering it, as tarnishing someone's name without certainty can have serious consequences.❤🙏

  • @prasamal865
    @prasamal865 9 місяців тому

    චමුදිත කොන්ද පන තියෙන මාධ්‍යවේදීයෙක්👍

  • @amaliyadipita6906
    @amaliyadipita6906 9 місяців тому +2

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 9 місяців тому +1

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @b.g.n.k6525
    @b.g.n.k6525 9 місяців тому +1

    ශ්‍රවේන්ද්‍රට හොටෙල් එකක් කරන්න බැරිද ඉතින් ....හරි මගුලක් නේ යකෝ ඒක..

    • @JeewanthaMapa
      @JeewanthaMapa 9 місяців тому

      Ai uta hotel danna kohenda salli

    • @b.g.n.k6525
      @b.g.n.k6525 9 місяців тому

      @@JeewanthaMapa යකෝ පිනට නෙවෙයි නේද රස්සාව කරන්නෙ....🙂