Something better happening there will be more and more in feature if you can do all this once 76 years and more this country want be a Buddhist country 🙏🏼
Ratata salli athyawashya me' welawe bandagarayata aya viya yuthu badu vahama rajaya nadu pawara aya kara gatha yuthui.Badu vancha wahama heli karagatha yuthui.
බොහෝම ස්තුතියි ඔබතුමාට ජනතාව දැනුවත් කලාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි SL දේශය 🌷🇱🇰🇮🇹
👍👏🙏🏆🏆✊✝️
බොහොම ස්තුතියි
Excellent 🙏
අනේ මහත්තයෝ මේ රජයත් පෙර රජවල් වගේ තමා බොරුවට හොරු හොරු කියනවා අල්ල්පු හොරෙක් නැ දැන් වාහන හොරු ඇල්ලිමත් ඉවරයි මහ බැන්කු හොරු රටින් පැනලා උන් වත් ගෙන්නා ගන්න බැරි රටක්
මුට්ටිය දාන විටම පොලුපාර දෙන්න බලාගෙන ඉන්න පිරිසක්
සිටින රටක හොරු අල්ලන්න වෙනම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් ඕනැවෙයි
Excellent sir kathawa
කලු කොන්ඩේ කනේ ගෑවෙන්න තිබ්බ කාලේ ඉදලා කෙස් සුදු වෙලා හැලෙන කම් කී නොකී දෙයින් ඇත්ත ටමඋනේ මිනිස්සු න්ගේ ලේ කෝප වීම පමණක් දමං ද
මොකද මේවා දැන් නිකන් ඕප වෙලා.
Good evening my dear brother tattaya
❤❤❤❤❤
සෞන්දර්ය කියන වචනෙටත් ගරුකරන අයට කල ලැජ්ජාවක් 😑😑😑
💯 agree
මේ වගේම එකක් තමයි පාර්ලිමේන්තුවේ මැතිඇමතිලා 224 දෙනෙක් කල වාහන බදුමුදල් වන්චාව.
Good one, thank you.
මෙයට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම වටිනව
Thank you for the exposure !
Ela❤
Aayobowan wasanawan my dear brother
❤❤❤❤❤
උපාධි සහතිකයි ඔළුවයි තිබුණට මොළේ නැත්නම් කුමක් කරන්නද සහෝ. 30 වසරක කුණු හෝදන එක ලේසි නෑ.
❤
❤❤❤❤❤
🙏👍👍👍😍🌹🌹
❤❤❤❤🎉🎉🎉
Xi දැන් අර අහිංසක මිනිසුන්ගේ රස්සාව නැති කරන්න ද හදන්නේ
අනුර සහ විජිත රේගුවෙන් බඩු පන්නයි තොරතුරු දුන් ඔත්තුකරුටත් වැඩවරදියි / Vijitha Hearath Npp
Lanka Times 24
373K subscribers
Omba gahiniyekda ? Napunsakayekda ?
දර්ශන ඔයා කනට ගහනව වෙනුවට කන හපලම දානවනේ පව් එයාලා. 😂
ඇන්තනී සුරේන්ද්‍ර,ජනනාත් වරකාගොඩ,යසස් මැදගෙදර වගේ සෙට් එකක් එක්ක party එකක් දාන්න එයාලා වාසනාවන්තයි.සල්ලි වලට වත් ගන්න බෑ❤️
කියව කියව ඉදල නිකන් ඉන්න වෙලා වක පොඩ්ඩක් බලන්න මම විසිකරපු වචන ටික ඇට නම් බඩ වැටියක වත් පැල උනාද කියලා.
May Allah bless you brother
❤❤❤❤❤
Something better happening there will be more and more in feature if you can do all this once 76 years and more this country want be a Buddhist country 🙏🏼
මේ රජයෙන් කුමන හේතුවකට බෝනික්ෂ තියාගෙන ඉන්නවද මෙය වටහා ගැනීමට අපහසුයි ඔහු නොයෙක් විට අයථා අන්දමින් රේගුවෙන් බඩු පැන්නුවාය දේශපාලුවන්ගේ කීම් වලට වැඩ කළා නාගානන්ද මහතා මේ බව පැහැදිලිව පෙන්වා දුන්නා
ඔය රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සම්බන්ධ පවුල්වල වත්කම් වර්ධනය වීම ගැන විමර්ශණය කරනව නම් ඔය සිදුවීම් තුල හැංගිලා තියෙන වැදගත්ම කාරණය පැහැදිලි කරගන්න පුළුවන්
All “EC-xxxx” vehicles. Mostly land rover defenders
මුන්ට හෙන ගහනවා
අද කියපු එකට වැඩිය වැඩිය එකක් හෙට කියන්න තමයි ඔයා ඇදේ ඉදන් පවා හිතෙනවා ඇත්තේ අපිත් ඕව කට ඇරන් අහන් ඉදල ලේ පුච්චලා නිදා ගන්න එක විතරයි වෙන්නේ
ඇත්ත ටම මිනිස්සු මෙහෙම හැම උසාවි ගානෙම රස්තියාදු වීමත් අනුව නයි.
නිකන් ඔලුව අවුල් කරගෙන ඇයි.
එකගයි දර්ෂණ මමත් රටට ආවම call එකක් දිලා එන්නද අඩියක් ගහන්න
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲
ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝදරත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
[12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
[12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/
nonsense 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@Jayaacademy93 හෙංචයියන්ට ලංගම වෙන්දේසිවලින් බස් අරගන්න දීල දැන් පාරවල්වල රජකරන තත්වයට පත් කරපු JR ඇතුළු නායකයන්ට තවමත් කත් අදින උන්ගෙ බලපුලුවන්කාරකම් ගැන ජනතාවට තවමත් නිශ්ශබ්දව බලා ඉන්න සිදුවෙලා
Piksekne
අංකල් ඇයි දැන් නිවුස් නැද්ද එක එකාගෙ බෝතල් පාටි ගැන හොය හොයා බලන්නේ... ඔයා කිව්වා නේද ඔයත් ඔතන සෙට් වෙලා තියෙනවා කියලා... එතකොට ඒ කැරකුනු ෆෑන් දාපු ලයිට් ෆල්ශ් කරපු වතුර වල බිල ඔයා වෙනම ගෙව්වාද?
පොඩි කුහක ගතියක් දැනුනා ඒකයි මෙන්ශන් කරේ.. 🤔🤔😉
අනේ තට්ටයා 🥸
සුරපුරේ රෙන පොරක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
4:37 eeka atta samahararegu niladareen innawa maliga wage gewal thiyena. Samanya minissu hithan inne un horakam karala hambu kara kiyala. Horakam karala hambu karana ayath innawa. Wimarshana karala billion ganak rajayata hoyala deela maliga hadapu ayata pranaamaya🙏
පාර්ටි එකේ video එක නම් පුද්ගලිකව ගහපු මඩක් කාගෙ හරි කීමකට😂😂
ශුවර් එකටම හරියට රාජකාරී කරනවා ඇති. ඒක දරාගන්න බැරි එකෙක් කරපු වැඩක්.රජයේ ආයතනවල කාරු හරි එකෙක් හරියට වැඩ කරනවනම් එක්කො ගෑනියෙක් පාවා දෙනවා නැත්තන් මේ වගේ ලැට් වලක් ගොඩදානවා
😂යකෝ උනොත් මනුස්සයො කන්න බොන්න හොඳ නැද්ද
වෙලාවට රාජ්‍යසේවය කියන කුහක හැත්තක් ඉන්න තැනට ගියේ නැත්තෙ.
12:17 anunge kunu hoyanna dakshai ne 😂eeya lajja nadda. Umbata yaluwo na kiyala karanna deyak na ne. Kon welama idap😂
Ratata salli athyawashya me' welawe bandagarayata aya viya yuthu badu vahama rajaya nadu pawara aya kara gatha yuthui.Badu vancha wahama heli karagatha yuthui.
🤣🤣🤣🤣🤣🤣🙃🙃🙃🙃🙃🙃🙃🐂🐂🐃🐃🐃🐄🐄🐄
Darshana saundarya wishwavidyale eke video eka eliyata dapu eka nm kathayi...unge rassawalata kelawyi bun aiie
කාර්‍යාල වෙලාව තුල නොවේනම් ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නොමැත
Me kalakanni Rata kala winoda wenawa mun ge Am…..
😂
tho heena dakinawada thatta huththo
❤
❤❤❤❤