Video එක ඉවර වෙනකන්ම ඇස්වවල කදුලු.. ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි අක්කි..අයියව ලබන්න ඔයා ගොඩක් පින් කරලා ඇති..අයියත් එහෙමයි.. god bless both you ❤ merry christmas ❤ get well soon
Maget asama movie ekak thama Baby's day out. Ane lassania oyalage life eka.mn godak asawen balanawa.mat ikmanatama mage habi ekka me life ekak maga balagena inne. Bs oyala dennatama❤❤❤❤❤
Wish you a very Happy Birthday Malli ... may all of your wishes come true .. God Bless you both ... you both are Super matching Lovely Couple ... Ever ❤❤.. today's Vlog is So Beautiful and Special .. Stay Blessed and Safe .. God Bless you both 🙏❤️🎂🎉️🎈🎁🎊️💞🌹🌹🎄🇨🇵😍✨️🍾🥂🍷😘
මට මතකයි ගිය අවුරුද්දේ දෙන්නා දෙපැත්තට වෙලා උපන්දිනය සැමරුවා.ඒත් අද දෙන්නා සතුටින් එකතු වෙලා උපන්දිනය සමරද්දි අපිටත් සතුටුයි❤ නිදුක්නීරෝගි සුභම සුභ උපන්දිනයක් වෙිවා. බුදුසරණයි ♥️♥️
හැමෝගෙම බලාපොරොත්තුව තමන් ආදරය කරන කෙනා එක්ක සතුටින් හැම මොහොතක්ම ගත කරන්න.අක්කි,අයියයි ගොඩාක් පින් කරලා තියනවා.ලස්සන පවුලට මගෙන් සුභ පැතුම්.සුභ උපන් දිනයක් වේවා අයියේ.
ආදරයෙන් සතුටින් ජීවත්වෙන පවුල්දකිද්දි මටනම් මාරම සතුටක් තියෙන්නේ අනේක දුක් කරදර මැද්දේ හැමදේම ඉවසගෙනා ගොඩාක් තැන්වල නිවැරදි වෙලත් වැරදි කෙනා වෙන ගෑනු අතර ඉන්න තත්වෙක අනේ මෙහෙම පිංවන්ත අයත් ඉන්නවනේ කියලා හිතෙනවා හැමදාමත් ආදරෙයි
සිකුරාදා වෙනකන් හරිම ආසාවෙන් බලන් ඉන්නේ. කවදහරි මම ඔය දෙන්නව බලන්න එනවමයි ❤. අයියට සුබම සුබ උපන්දිනයක් වේවා 🎉
සියලු සිතුම් පැතුම් ඉටු වෙන වෙන සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ 🎂 පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි ❤
අපේ අක්කිගෙ හබි බෝලෙට Happy birthday to you අයියා ❤❤❤ දෙන්නටම ආදරෙයි ❤❤
දැන් තමා අක්කියෝ වීඩියෝ එක බලන්න පුලුවන් වුනේ.මන් ටිකක් අසනීපෙන් ඉන්නෙ මේ දවස් වල 😒😷.
අක්කිගේ හබී බෝලෙ අයියට සුභම සුභ උපන්දිනයක් වේවා 🎉🥳❤️.හැම දාම සතුටින් ඉන්න.ආදරෙයි ඔයාලා දෙන්නටම .😍😘❤❤.බුදු සරණයි,ජේසු පිහිටයි
Thank you nangi language center eka gana pahadili karata ❤️❤️❤️❤️
සුභ උපන් දිනයක් වෙවා අයියා අක්කී කටහඬ හිත නිවෙනවා අක්කී කියන හැමදාම ඇත් මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Oyage hubby boleta happy birthday kiwwa kiyala kiyanna🎉🎉🎉🎉🎉
ඔයාට සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභ නිදුක් නීරෝගිමත් වාසනවන්ත උපන්දිනයක් වේවා අයියා 🎉🎉❤🥂🥧🍰🎂🍩🍭🍙
මං බලාගන්නමයි හිටියෙ අර ඉගුරු පාන් මල්ලි වගෙ ග්ලාස් වලට ඔයා මොනවාද කරන්නෙ කියලා . 😂 බීම දාලා බිව්වා ❤❤..දැන් හිතට හරි. නැත්තං ඒකෙන් මොකද කරන්නෙ කවද්ද කරන්නෙ කියලා හිත හිතම ඔලුව අවුල් වෙනවා..
හොදින් french ඉගෙනගන්න . Exam එකත් ඔයා දක්ෂ විදිහට පාස් වෙනවා. අනිවාර්යයෙන්ම . ❤💗❤❤❤❤
HBD අයියා 🎂🎉🎁
නියමයි අනෙ 😊😅..
ආදරෙයි අක්කි & අයියා 😍❤😘
බුදු සරණයි 🙏🙏🙏
🎉️🎉️🎈🎂🎂Happy birthday aiya 🎉️🎉️🎈🎈🎂🎂
අක්කේ ඔයාලා දෙන්නා ප්‍රංශයට ගියේ ජිවිත කාලෙටම ඉන්නද..ඔහේ පදිංචි වෙන්නද...නැත්නම් කවදාහරි ලංකාවට එනවද...
Happy birthday ayiye හැමදාමත් සතුටින් හිනා වෙලා ආදරයෙන් සෙනෙහසින් ඉන්න ප්‍රාර්ථනා කරනවා ❤️❤😍
Happy birthday akkge habby bolee❤❤❤
Thank you nanga💕🇫🇷
Happy birth day මල්ලී❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න දෙන්නම
Oynam harima ආදරණීය කෙනෙක් අක්කේ.. කිසිම ලොකුකමක් නැ. හැසදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලනවා.. හිතට සතුට සැනසිම , ආදරය තව තවත් ලැබෙන්න ඕනේ ඔයාලා දෙන්නටම ❤️
අනේ හරිම ලස්සනයි අද vlog එකත්❤ Happy Birthday Aiye..!! 🎂🎁🌸 ඉක්මනින් සනීප වෙන්න අක්කි💐
Happy birthday 🎉🎉 හැමදාම සතුටින් ඉන්න...අක්කි ඔයාගෙ කටහඩ අහන් ඉන්න ආසයි..😍 ඉක්මනින් ඔයාගෙ අසනීප තත්ත්වය හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 🙏❤
Hemadamath hemawelawema godaaaaak parissamen sathutin godaaaaak adaren inna dennama..... 🥰Happy birthday ....
සුභ උපන්දිනයක් පුතේ ඔයාලාට ජෙසු පිහිටයි අදරෙයි 🙏❤
Video එක ඉවර වෙනකන්ම ඇස්වවල කදුලු.. ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි අක්කි..අයියව ලබන්න ඔයා ගොඩක් පින් කරලා ඇති..අයියත් එහෙමයි.. god bless both you ❤ merry christmas ❤ get well soon
සතුටින් පරිස්සමෙන් ඉන්න අනේ දෙන්නම❤ ජේසු පිහිටයි ❤🥰😍
Happy birthday අයියා බෝලෙ🎉❤
ආදරෙයි අක්කේ,ජේසු පිහිටයි ඔය දෙන්නටම❤
Happy birthday 🎉.Hemadama sathutin parissamata Inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.
🥰🥰🥰😊
🌸🌸🌸mage punchii suranganawi .❤mulinmaaa aiyataa niduk nirogiii subama suba upandinayak wewaaaii mulu hadawatinmaaa parthana karanawa .....🙏🙏🙏adath puduma taram asawen duwagena awe mage punchii suranganawiyage lassanama lassana surangana lokaya balanna puduma taram lassanaii sudu akkiyooo ane me lassana adaretaaa ass wahak kata wahaknam wadinna epa dewiyanii hamadama me adare raka dennaa me lassana punchii pawlataa hamadamath satutaa sanasimaa adarayaa uturanna oniii dawasin dawasa satuta witarakmaa labenna onii mulu hadawatinmaaa asirwada karanawa sudu akkiyooo oya dennataaa me taram kalayak aiyath ekka ekataa ath wal badagena awa wagema thawaa dirgaaa kalayakk me wagema adaren satutin aiyath ekka ath wal badagena me gamana yanna saktiyaaa dairya wasanawa labewaaaa.....🙏🙏🙏ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna mage akkitaii aiyataii yahapathkmaaa wewaaaa .....🙏🙏🙏❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸adareiiii mama hiru..🙂🙂🌹🌹🌹
Happy birthday aiya🎉❤ ගොඩක් ලස්සනයි අදත් vlog එක 🥰❤️
Maget asama movie ekak thama Baby's day out. Ane lassania oyalage life eka.mn godak asawen balanawa.mat ikmanatama mage habi ekka me life ekak maga balagena inne. Bs oyala dennatama❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කි happy birthday අයියේ 🥰❤️ සතුටින් ඉන්න ඔයාල දෙන්නටම බුදුසරණයි ❤️😘
Happy birth day malli
හරිම සතුටුයි දෙන්නම එකට උපන් දිනේ සමරනව දැකලා.නංගිට කොච්චර සතුටක් ඇතිද කියලා මට දැනෙනවා මාත් ඒ දවස එනකන් බලා ඉන්න කෙනෙක් නිසා.ගොඩාක් ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි යහපතක්ම වේවා
😊babys day out..mage asama film akka
සුභම සුභ දීර්ගායු ලැබෙන සිතන සිතුම් පතන පැතුම් ඉටුවෙන සාමය සතුට පිරි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා.🎉🎈🎉🎊🎁හැමදාම ඔයාලා දෙන්නම සතුටින් ඉන්න ❤❤❤❤ජේසු පිහිටයි 🥰
හැමදාම ඔයා කිව්වට කියන්නේ නැනේ ඔයාල දෙන්න meet වුනේ කොහොමද කියලා හරිම ආසාවෙන් මං බලන් ඉන්නවා ඒක දැනගන්න.
අනේ ඒ ආදරේ ❤
Happy birthday aiye ..🎂🎂🎂🎂🎊️
හැමදාම සතුට්න් ආදරෙන් ඉන්න බුදුසරණයි
Background music eke name eka kiynnko akke
❤❤❤❤ oyage hema vedio ekakma harima lassanai.😍
ආදරෙන්ම ඉන්න අක්කා අයියා ❤
Happy Birthday ayya❤
Happy barth day malli hama dama sathutin inna labewa oyala denna sithana pathana hama deyakma sarthaka wewa .oyalatath yahapathakma wewa
Yahapathakma wewa akka
Happy birth day aiye🎂🎉niduk nirogi subama suba upandinyak wewa.. godak asawen hitiye video eka balanakal.. akki . hamadama sathutin inna akki patiyo aiyai dennama ❤❤ parissamin inna adarei akki patiyo ❤😊
Oya danna godak sathutin inna...harima asawen oyalage video balanna...ane as wahak nam wadinna epa oya dannata...hamadamath sathutin inna labewa...❤❤
ගොඩාක් ස්තූතියි 🙏
Ane දෙයියෝ දෙන්නම හැමදාම සතුටින් ඉන්න ආදරේම ආදරෙයි
දෙන්නම ආදරෙන් සතුටින් ඉන්න..❤❤❤❤
Happy birthday aiya hamadam sathuthin parissamin inna akka eka❤❤🎉🎉
Happy birthday aiyee 🎉. Ada video akath harima lassanai akke hemadama saththutin inna adarei akkii ❤❤❤❤
Happy birthday aiye 🎉🎉🎉 adath video eka lassanai...ikmnata akkath sanipa wenna😘😘😘
Happy birthday malliya 🎉❤❤hemadama sathutin parissamin inna budu saranai dennatama 💗💗💗💗
Happy birthday aiya❤ akkai aiyai eka wayasemada❤
Happy birthday Aiya 🎉🎉🎉 hamadamath oyala denna satutin niduk neerogiwa inna adarei godaaaaak
Thank you patiyo…💕🇫🇷🤗
අක්කි මුලින්ම අයියට සුබම සුබ උපන් දිනයක් වේවා ප්‍රාර්ථනා 🎉❤ දීර්ඝයුශ ලැබේවා. හැමදාම දෙන්නම සතුටින් ඉන්න මේ වගේම.. ⭐ බුදු සරණයි ❤
Akki oya use karana food suplements gena kiyannako.
Akkge hubby boleta happy birthday 🎉❤hmdma sthutin prissmt inn dennma❤hbai ayya werddk kr knkota cap ek dgen kawe 😁Ehm knn epa..😚God bless you ❤
Happy birthday aiye..dennt ekka satutin parissmin inna..budu sarani...❤❤
මල්ලීට සුභ උපන්දිනයක් වේවා බුදු සරණයි නංගිට ඉක්මන් සුවය පතම්
අනේ හැමදාම සතුටින් ඉන්න❤🥰
Oyala denna harima lassanta innawa akkiiiii hamdama ohoma lassantama inna❤❤❤❤❤
Thank you patiyo💕🇫🇷🤗
Happy BIrthday malli, adath harima lassanai vlog eka. adarei dennatama godak.❤❤❤❤❤❤❤❤
Thank you💕🇫🇷🤗
Happy birthday putha I am so happy you two together gbu bs
ada vlog ekak ndd akkiyoo😢
Chuti dewal walin akka sathutu wena lassana hema genu lamayekma ehemai..
Happy birthday aiye 🎉🎉
Jesu pihitai dennatama ❤❤❤
Adarei ❤
Happy birthday hubby bole aiya.🎉🎉🎉🎂🎂🎂
Niduk nirogi Subama suba upandinayak wewa...hamadama sathutin inna labewa.. karana kiyana siyaluma prarthana saba wewaaa....budusaranai God bless you
Thank you so much…💕🇫🇷🤗
Happy birthday aiya❤ akkai aiyai dennama sathutin පරිස්සමෙන් inna ආදරෙයි ❤❤❤
Thank you patiyo 💕🇫🇷
ජේසු පිහිටයි දෙන්නටම
නිදුක් නීරෝගි සුබ උපන්දිනයක් වේවා ❤❤
Happy birthday aiya සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️🎉🎉🎉
Happy birthday aiya 🎉
Happy birthday aiy 🎉🎉🎉
Happy Birthday Malli 🎂❤
ආදරෙයි අක්කියෝ ඔය දෙන්නටම 🥰❤️ අයියට සුබ උපන්දිනයක් වේවා 🎉🎂
Happy and Blessed Birthday ❤❤
Happy birthday Aiya 🎉
Good job aki
Akige Aiyage Family's Christmas Samarna Video ekkak balan Aseii😊parisamin ina
Happy birthday malli patiyo 😘😘😘❤️❤️❤️🌹🌹🌹🌹
Happy birth dayyy aiye 🎂🎂hemadam sathutin inne godak lassana familyy ekak eyath vedeo ekak aran enna 🥰🥰🥰🥰
Thank you nanga💕🇫🇷
Happy birthday මල්ලි
නීරෝගිමත් සුබ උපන් දිනයක් වේවා! 🙏🎉🎁🎂🎊🥰💐🥳💃
Wish you a very Happy Birthday Malli ... may all of your wishes come true .. God Bless you both ... you both are Super matching Lovely Couple ... Ever ❤❤.. today's Vlog is So Beautiful and Special .. Stay Blessed and Safe .. God Bless you both 🙏❤️🎂🎉️🎈🎁🎊️💞🌹🌹🎄🇨🇵😍✨️🍾🥂🍷😘
Happy birthday aiye
Hubby boleta happy birthday.🎉 oya adare dakinakota apith e adare ekka jiwath wenawa.❤❤❤
Happy Birthday 💖 🎂
Wish your happy birthday malli🎉🎉🎉🎉
Happy birthday aiya🎉🎉🎉🎉🎉 nice vlog ❤❤❤❤❤
Happy birthday 🎂🎂🎂🎂❤️❤️ malli අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤❤ කිරිබත් එක කන්න හදපු ලුණු මිරිසනම් රසට ඇති ❤😊😊 ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ඔයාල දෙන්න කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව 😍😍😍😍😍🥰🥰🥰 යහපතක්ම වේවා ..... 🙏🙏🙏🙏
Lassani akki ada.ane dn thmi mn baluwe.aiyat suba upandinyak wewa.budu sarni.hemdam sathutin inn bs jp
Thank you patiyo💕🇫🇷🤗
සුභ උපන්දිනයක් වේවා අයියා🎂🎊🎁හරිම ලස්සනයි අක්කේ අදත් විඩියෝ එක🎂හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ඕනි දෙන්නම❤❤❤ජේසු පිහිටයි🎄බුදු සරණයි🌸
සියලුම ප්‍රාර්ථනා ඉටුවෙන වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා...!!! ඉක්මනින්ම තාත්තියෙක් වෙන්න වාසනාව උදාවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...🎂❤️❤️❤️
ස්තූතියි 💕🇫🇷
Happy birthday aiya ❤ akka uyna vlog dnko
happy bd chubby aiya and be safe both ❤
Akke France enna plwn khmda nice vlog
අනේ ලස්සනයි අක්කි ඔයාගේ විඩියෝ මම හැමදාම බලනවා මගේ යු ටියුබ් චැනල් එකක්ත් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා😊
අනේ...මොකද්ද නංගී නම Channel එකේ..
Happy birthday putha
Thank you💕🇫🇷🤗
love story eka onee akkee
හරි පැටියෝ ...💕🇫🇷🤗
Happy cake day ayya 😊 dennama හැමදාමත් හිනාවෙල සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි☺️💫 ❤
ස්තූතියි පැටියෝ...බුදු සරණයි💕
Happy Birthday aiya 🎉❤
Hppy birthday aiya...❤
Happy Birthday ❤️✨🎉 Always be happy be careful 😊💖
Ane aswk wadinn epa ee adreta 😚❤️😊
Happy birthday ayya🎂🎂❤️
Get well soon akki🥰🥰❤️❤️
🙂🙂babys day out neda movie eka🙂🙂
yahapathakma wewa
Yahapathakma wewa💕🇫🇷