කීයද අම්මගෙ වයස 🎂🎀| High Tea ගිහින් කෑවා🍣| Day In My Life |සිංහල 🇱🇰|

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 211

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Рік тому +32

    මේ ලෝකේ ලස්සනටම කිරිබත හදන්නෙ ඔයා❤

  • @SilmiyaGhouse
    @SilmiyaGhouse Рік тому +6

    අම්ම්ට සුබම සුබ උපන් දිනක් වේවා .අනේ ගොඩ ,ගොඩාක් සතුටුයි ඔයාගෙ hubby බෝලේට සනීප හින්ද නන්ගී පැටියෝ.ඉතින් අපේ සිරියාවන්ත දගකාර, මල්ලීටත්,ගොඩාක් ලස්සන,අහින්සකාවීය,සුරන්ගනාවිය,වෙන ඈන් නන්ගටත් හැම ආත්මේම ඔයාලා දෙන්න සතුටින් ම ඉන්න ලැබේවා !ආදරේන් ප්‍රාර්ථනා කරනවා.පැටියෝ.ජේසු පිහිට.🌸🌸🌸🌸🌸🌸🌸♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍🌸🌸🌸🌸🌸🌸🌸

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ඒ ලස්සන ප්‍රාර්ථනාට ගොඩාක් ස්තූතියි අක්කේ..💕🫶

  • @achchinitharanga6727
    @achchinitharanga6727 Рік тому +1

    ඔයාගෙ අම්මා මෙම ලොකෙ ඉන්න හොදම අම්මෙක්..❤මම ඔයාගෙ vedio බලන එක මෙතුවක් ඔයාගෙ අම්මි..❤❤❤ බුදූ සරණයි අම්මි😊😊

  • @amawiuddeepa7014
    @amawiuddeepa7014 Рік тому +2

    අම්මා හරි වාසනාවන්තයි ඔයා වගේ නිහතමානී දුවෙක් ලබන්න....❤🥰
    බුදුසරණයි 🙏

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      බුදු සරණයි💕

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Рік тому +3

    නිදුක් නීරෝගී දීර්ඝයුශ ලැබෙන සුභ උපන් දිනයක් වේවා අම්මා.😍❤️🙏

  • @ShanithMaduka-gc4kw
    @ShanithMaduka-gc4kw Рік тому +1

    Oyawa adorable gaththata wejitha antiwa dakkamae adura gaththe.hamadama sathuten enna peyumali

  • @DulshanKumara-j6e
    @DulshanKumara-j6e Рік тому +2

    ඇත්තටම,මගේ අම්මා තමයි මගේ මුළු ලෝකයම අක්කෙ.මං ගොඩක් සංවේදී උනා මේ වීඩියෝ එක බලලා.අම්මාගේ සෙනෙහස තරම් වටිනා දෙයක් මේ ලෝකේ කොහේවත් නෑ අක්කෙ.අක්කට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක දැම්මාට.තමංගේ අම්මා තරම් හොඳ කෙනෙක් ලෝකයේ වෙන කොහෙවත් නෑ අක්කෙ.මගේ අම්මිටත් මං ගොඩක් ආදරෙයි.අක්කට ගොඩක් පිං.බුදු සරණයි අක්කෙ.❤😢

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      ඔව් නංගා අපි හැමෝටම.. හැමදාමත් අම්මගේ සෙනෙහස අනිවාර්යයෙන්ම ඕනේ..💕👨‍👩‍👧

  • @shineimalsha568
    @shineimalsha568 Рік тому +1

    සුභම සුභ උපන් දිනයක් වේවා අම්මේ ❤❤❤

  • @namakne9891
    @namakne9891 Рік тому +2

    Happy birthday ❤🎉🎉❤ hamadama satutin inna.. adarai akki

  • @RasikaNilmini-s4i
    @RasikaNilmini-s4i Рік тому +2

    අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා ❤

  • @Sachininisansala-yx8yg
    @Sachininisansala-yx8yg Рік тому +10

    Happy birthday amme❤🎉 හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාලට අම්මේ ඔයා ගොඩක් වාසනාවන්ත ඉ අක්කා වගේ දුවෙක් ලැබෙන්න ලබන හැම ආත්මේ ම ඔයාට අක්කා වගේ දරුවෙක් ඉපදෙන්න ඕන❤❤❤❤ ඔය සතුට හැමදාම ඔයාලගේ ජීවිතේ රැඳිලා තියෙන්න ඕන❤🎉🎉😊

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      අනේ..ඒ ප්‍රාර්ථනාව හරි ලස්සයි නංගා..💕🫶

    • @Sachininisansala-yx8yg
      @Sachininisansala-yx8yg Рік тому +1

      @@AnneYelina hmdm sathitui parissamta inna adarei akke

    • @Sachininisansala-yx8yg
      @Sachininisansala-yx8yg Рік тому

      ​@@AnneYelina akke ko oy ada😢

  • @prarthanaamarakoon5150
    @prarthanaamarakoon5150 Рік тому +1

    Akkige thaththa koo lovely vlog akki❤😘😘

  • @ronaalifernando5563
    @ronaalifernando5563 Рік тому +7

    පුතා ගෙ අම්මා ට සුභ උපන්දිනයක් වේවා ජෙසු පිහිටයි ඔයාලාට ❤🙏

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ජේසු පිහිටයි 💕🫶

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 Рік тому +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා අම්මේ ❤❤❤❤❤බුදුසරනයි

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Рік тому +4

    Happy Birthday Amma. සතුටින් ඉන්න. ජේසු පිහිටයි!!! අක්කී ආදරෙයි ❤💞💕😍😘

  • @anjalisadunika6986
    @anjalisadunika6986 Рік тому +1

    Happy birthday නැන්දා 🎉🎉🎉ge

  • @sachiniperera9187
    @sachiniperera9187 Рік тому +1

    අම්මආ සුබ උදෑසනක් වේවා Happy birthday 🎂♥️

  • @ushanichamathka4246
    @ushanichamathka4246 Рік тому

    Happy birthday amma 🎂🎂🎊️🎊️.parissamt,sathutin inn hemdam

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 Рік тому

    ජිවිතෙ විදින අක්කෙ ඔයා.හරිම ලස්සනයි❤️💖

  • @dilrukshigayani1454
    @dilrukshigayani1454 Рік тому +1

    Happy birthday 🎂 🎂 🎂 🎂 🎂

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Рік тому

    Happy birthday.Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @inokasuranji5255
    @inokasuranji5255 Рік тому

    Ade vlog akae harima lassanai nanga .happy birthday amma❤❤.jesu phitai.

  • @Sachininimasha880
    @Sachininimasha880 Рік тому +1

    මම ආසම අක්කි කතා කරන එක අහන් ඉන්න 🥰

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      අනේ..ආදරෙයි පැටියෝ💕🫶

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 Рік тому +1

    Happy birthday නැන්දා

  • @SachiraSuraweeraarachchige
    @SachiraSuraweeraarachchige Рік тому

    Happy birthday amma akki hari shoi ane oyge vedioes❤

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama Місяць тому

    ❤❤❤🎉🎉සුබ උපන්දිනයක් 🎊🎉බුදු සරනයි

  • @amayathejanee7670
    @amayathejanee7670 Рік тому

    ලස්සනයි උගත්කමයි දෙක එකට එකතු උනහම ගොඩාක් ලස්සනයි... අක්කිත් ඒ වගේ හරිම ආදරණීය කෙනෙක්❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      ස්තූතියි නංගී..💕🫶

  • @kasuniudeshika417
    @kasuniudeshika417 Рік тому +1

    Adarei akki.happy birthday amme

  • @supuniwasana6751
    @supuniwasana6751 Рік тому

    Happy birthday amme...... hamadamath sathutim inna

  • @ManelRasika
    @ManelRasika Рік тому

    යහපතක් ම වේවා සුදු අක්කෙ❤❤

  • @Anu._
    @Anu._ Рік тому +1

    සුභ උපන්දිනයක් වේවා අම්මේ❤ හරිම ලස්සනයි අක්කේ අදත්❤❤❤ආසාවෙන් ඉවර වෙනකම් බැලුවා🌹🌹හැමදාම සතුටින් පරිස්සමෙන් ඔයාලා හැමෝමත් ඉන්න ඕනි❤බුදු සරණයි🌸ජේසු පිහිටයි🌹

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      ස්තූතියි පැටියෝ ...බුදු සරණයි🙏ජේසු පිහිටයි

  • @niroshasandamali970
    @niroshasandamali970 Рік тому +1

    Heppy birthday අම්මා

  • @sandunishashika4207
    @sandunishashika4207 Рік тому

    හැපි බර්ත්ඩෙ අක්කිගෙ අම්මට...❤️❤️😘😘 දීර්ඝායු වේවා..❤️

  • @piumihansika3368
    @piumihansika3368 Рік тому

    නීදුක් නීරොගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වෙවා😘😘😘😘 අම්මට

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 Рік тому

    Happy birthday amma sathutin parissamin inna hemadamath wage lassanai ada 🌹🌹🌹🌹🌹🎉️🎉️🎉️🎉️🎂🎂🎂🎂❤️❤️❤️❤️😍😍😍😍

  • @chamilafernando5941
    @chamilafernando5941 Рік тому +1

    Happy Birthday Dear 💖 🎂 💐

  • @nishanthikodi5888
    @nishanthikodi5888 Рік тому

    Niyamai සුපිරි නංගී

  • @neeshaileesha9612
    @neeshaileesha9612 Рік тому +1

    Happy birthday Aunty🎂✨️🎈God bless you💗

  • @NimeshiBhagya-k1p
    @NimeshiBhagya-k1p Рік тому

    Anne akki oyage vlogs harima lassanaai ❤❤❤❤❤

  • @yohanbaba3596
    @yohanbaba3596 Рік тому

    🎉🎉❤Happy Birthday අම්මා ❤❤🎉🎉

  • @sameeratd792
    @sameeratd792 Рік тому

    සුභ උපන්දිනයක් අම්මාට

  • @imashapeiris5935
    @imashapeiris5935 Рік тому

    සුභ උපන්දිනයක් වේවා අම්මේ 🎂🎂😍

  • @amalisanjiwani2503
    @amalisanjiwani2503 Рік тому +1

    Happy birthday 🎂🎉❤️

  • @uthpalauthpala5740
    @uthpalauthpala5740 Рік тому +2

    අක්කේ ඔයාගේ පවුලේ අයගේ සමගිය එකමුතුකම දැක්කම මාරම සතුටුයි. ඔයාගෙන් අපේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා. අද වීඩියෝ එකත් හරිම ලස්සනයි 😍😍 ආදරෙයි හැමෝටම 🥰🥰 අක්කේ නීල් කලර් එක වෙනස් කරමුද ලස්සනට තියෙයි ඔයාට 😁😁🌼🌼❤️

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      වෙනස් කරමු නංගා💅ආදරෙයි💕

    • @uthpalauthpala5740
      @uthpalauthpala5740 Рік тому

      @@AnneYelina 🥰❤️

  • @tharuart288
    @tharuart288 Рік тому

    Happy birthday amma ❤️😍 adrei akki parissamin inna ❤️😍

  • @vindicharuni458
    @vindicharuni458 Рік тому

    Happy birthday amma❤ hamdama sathutin inna

  • @SinethJeewantha-ix2jl
    @SinethJeewantha-ix2jl Рік тому

    Oyage vlogs balanawa hamadama ada thami comment ekak dammae wish karanawa ammata kamanm rasa patai nangi lassani ❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq Рік тому

    Happy budusrnai 🎂🎂🎉️🎉️🎊️🎊️ ජේසු පිහිටයි

  • @yashodhamuthumali9294
    @yashodhamuthumali9294 Рік тому

    Happy birthday aunty🎉❤🎂🎊️God bless you.❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Рік тому

    Sory sudu akkiyooo video eka balanna parakku unata akkige lassana adaraniya ammata niduk nirogii subama suba upandinayak wewaaa....❤❤🙏🙏budu saranaiii godakkk adareiii godakkkk parissamata inna .

  • @hashinidilhari320
    @hashinidilhari320 Рік тому

    Happy birthday anne's mommy ❤❤
    Stay blessed 🙏😍
    God bless you 🙏

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Рік тому

    Happy Birthday 🎂🎉 Amma ta 💐💐

  • @hirunidilshika1255
    @hirunidilshika1255 Рік тому

    akki adath vlog eka lassanai adarei❤️❤️❤️
    Akki oyage thaththa koheda inne

  • @sajithranjan6238
    @sajithranjan6238 Рік тому

    Ammai oyai harima nihathamani nanginam hari ahankarai

  • @ChamudiLaksara-se8jx
    @ChamudiLaksara-se8jx Рік тому +1

    Hi akki kohomada hodin ennawa needa ammita wish Kara kiyanna hemadama sathutin parissamin Enna budu saranai ❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      Hodin innawa patiyo…💕🫶

  • @mis.darshi1236
    @mis.darshi1236 Рік тому

    Happy birthday 🎂🎂🎂🎂🎂🎂❤❤❤❤❤❤😘😘😘😘😘😘🙏🙏🙏 සුදු අම්මට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අනේ අම්මගෙ සතුට ඔයානම් ගොඩාක් හොදයි සුද්දී ❤❤❤❤❤ අම්මගෙ ආදරේ තරම් වටින ආදරයක් තවත් කොහෙද මැණික ඔයාගේ අම්මත් ගොඩාඩාඩාඩාඩාක් වාසනාවන්තයි හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න ගොඩාරියක් ආදරෙයි ඔයාලට 👍👍👍❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      අපිත් ඔයාට ගොඩාක් ආදරෙයි..💕🫶

  • @deenethraudani
    @deenethraudani Рік тому

    Happy birthday amma🎂❤️🌹 hemadama sathutin parissamin inna ❤️🎂

  • @yushrairash4258
    @yushrairash4258 Рік тому +1

    Akki Q & A ekak gennako

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      Ikmaninma gennam nanga💕🫶

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Рік тому

    Happy birth day Ammiyooo

  • @rashmijayakodi
    @rashmijayakodi Рік тому

    Akkg nangi ad hri lssnai... akkath ammath thun denam lssnai... happy birthday anty... ❣️

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq Рік тому

    🎉Wish your happy birthday amma🎉 adarei hamadama...❤sathutin inne 😊

  • @warushirasara-rd4uh
    @warushirasara-rd4uh Рік тому

    oya thawa lassana wela Rapunzel❤

  • @achinichathundiya9774
    @achinichathundiya9774 Рік тому

    Akki mata sama wenna parakku unata iye mata loku karadarayak una.. Ape loku thaththa kenek nathi una eka nisa iye dawasama aulen .... Ammata happy bithdey kiuwa kiyanna .... Sathutin inna ... Hina wela inna ❤❤❤❤❤😊😊
    Adarei akki man oyage adaraniya nangi❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      Anee..hamadamath adarei nanga...💕🫶

  • @lakshmiperera9692
    @lakshmiperera9692 Рік тому

    Nangige Ammata happy birthday

  • @chamarikodikara676
    @chamarikodikara676 Рік тому

    Happy birthday Akka🎂🎂

  • @NilanthiManohari-n2d
    @NilanthiManohari-n2d Рік тому

    Hhppy birthday akka

  • @lakeesharajapaksha1146
    @lakeesharajapaksha1146 Рік тому

    🎉🎉 happy birthday Amma...🎉🎉🎉

  • @lakeeshachathumini7788
    @lakeeshachathumini7788 Рік тому

    Happy birthday amma🎉.Ammo kiri bath knn mm marama asaii.akkge kiri bath ek gdk rasa patai.e wagema sambole😋.adath vedio ek gdk lassanay.budu saranai akka.sathutin inn.adareii💕💕

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 Рік тому

    ටිකක් පරක්කු උනා නංගි වීඩියෝ එක බලන්න අම්මට සුබම සුබ වාසනාවන්ත නිදුක් නීරෝගී උපන්දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි ආදරෙයි නංගි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ස්තූතියි අක්කේ..ආදරෙයි💕🫶

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 Рік тому

    Happy birthday 🎂

  • @shashi7178
    @shashi7178 Рік тому

    Happy birth day anty 🎉❤ අනෙ කවදවත් මම අක්කගෙ විඩියො එක බලන්න පරක්කු කරල නැ දානකම් බලන් ඉන්නෙ එත් අද සෙනසුරද තමයි බලන්නෙ මොකද මගෙ අක්කට සනිප නැ ගොඩකාලෙක ඉදල ඉතින් මම එයව බලන්න යන නිස චුට්ටක් වැඩ වැඩි උනා සොරි අක්ක එකට සමාවෙන්න ❤ මගෙ අක්කත් ඔයා වගෙ මගෙ දෙවෙනි අම්ම ඉතින් එයට ඉකමනට සනිප වෙන්න කියල මම ප්‍රර්තනා කරනව අක්කෙ ඉතින් විඩියො එක ගොඩක් අසාවෙන් බැලුව ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ඔයාගේ අක්කට ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී...ආදරෙයි හැමදාමත්💕🫶

  • @lakhmiwasana719
    @lakhmiwasana719 Рік тому +1

    HAPPY BIRTHDAY 🎈🎈🎈🎈✨️✨️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎁🎀 අම්මා 🍁🥰 ගොඩාක් ලස්සන video එකක් අක්කියෝ අද video එකේ අහපු සතුටු ම දේ තමයි අක්කීගේ අයියා ට දැන් හොඳ ට ම හොඳයි කියලා ..🥰 ගොඩාක් සතුටෙන් ඉන්න අක්කියෝ දැන් ❤ පුංචි පවුලට යහපතක් ම වේවා!!! ජේසු පිහිටයි !🌸🥰

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      යහපතක් වේවා... නංගී💕🫶

  • @KanchanaHansani
    @KanchanaHansani Рік тому +1

    ඔයාගෙ හැම වැඩක්ම හරිම පිළිවෙලයි අක්කි. මං හරි ආසාවෙන් අක්කිගෙ මේ videos බලන්නේ. හැමදාම සතුටින් ඉන්න අක්කේ බුදුසරණයි ජේසු පිහිටයි.

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ස්තූතියි නංගී..💕🫶

    • @KanchanaHansani
      @KanchanaHansani Рік тому

      @@AnneYelina ♥️♥️♥️♥️

  • @iroshikasewmini649
    @iroshikasewmini649 Рік тому

    Anne akki wage ආදරණීය duwek me loketa dunnu e ammata subama suba upandinayak wewa 🎉❤😊

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      අනේ..ආදරෙයි පැටියෝ💕🫶

  • @nimeshasadamali5731
    @nimeshasadamali5731 Рік тому

    Happy birthday amma ❤️❤️🎂🎂💐💐💐🎁🎁🎁

  • @isharajayasinghe154
    @isharajayasinghe154 Рік тому

    Happy birthday aunty ❤

  • @NiroshaniNanayakkara
    @NiroshaniNanayakkara Рік тому

    Happy birthday

  • @ashadilrukshi8537
    @ashadilrukshi8537 Рік тому

    Nanagi. Oya ❤❤. Malli. Gawata. Yan nadda

  • @roshanroshan5965
    @roshanroshan5965 Рік тому

    Happy birthday amma

  • @gimhanisankalpana3726
    @gimhanisankalpana3726 Рік тому

    🎂🎂 happy birthday amma 🎂🎂 hemadama oya wge hina wela sathuten inna lebewa .❤❤ dirgau wewa ❤❤ godbless you ❤❤

  • @thakshilawickramasinghe1018

    Happy birthday amma 🌼♥️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Рік тому

    Happy birthday amma❤❤❤❤

  • @warushirasara-rd4uh
    @warushirasara-rd4uh Рік тому

    Rapunzelge videos enakam balan inne shoi oya❤

  • @MaheshikaMaheshika-m5u
    @MaheshikaMaheshika-m5u Рік тому

    Subama suba upan dinyak wewa oyage ammata hama sikuradakama mama aswen oya enkan balan innawa

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 Рік тому

    Akke amarukalayak thama me yanne hamotama වියදම් ගොඩක් අඩු karanna sali hambakaranna amaruei viyadam karanna eazy neda mata penavidihata akka homolama happy karanava, akage අනාගතේ ගැනත් podak hithan vei, akkage husband' හැමදාම රට ennabahane mage akkata ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏 වැරදි විදියට හිතන් න apa

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ස්තූතියි පැටියෝ..💕🫶

  • @ishanigeethma7857
    @ishanigeethma7857 Рік тому

    Aunty happy b day 🤔

  • @amandisachethani1250
    @amandisachethani1250 Рік тому

    අනේ ඔයා වගේ යාලුවෙක්වත් මට හිටියනම්😢 ඔයා ගොඩක් කරුණාවන්ත කෙනෙක් අක්කේ❤

  • @shirolifeandshirokitchen9272

    Happy birthday ❤❤ ada maga hbiga birthday aka 9/8 birthday b.s

  • @sathyathisarani4088
    @sathyathisarani4088 Рік тому

    Meka koheda tyenne akka.. Price khomda ekkenekta

  • @kaushalyamaduhansi9331
    @kaushalyamaduhansi9331 Рік тому

    Happy birthday 🎁

  • @sudu1437
    @sudu1437 Рік тому

    Happy b day amma❤️❤️❤️❤️❤️katata kela unano😂😂lunumirisata🌹🌹❤️❤️🌹❤️🌹

  • @pushparanasingha3753
    @pushparanasingha3753 Рік тому

    I love you akki ❤❤❤❤❤❤

  • @niroshanirajapaksha6914
    @niroshanirajapaksha6914 Рік тому +1

    Hey❤❤

  • @ShanithMaduka-gc4kw
    @ShanithMaduka-gc4kw Рік тому

    Oyage school eke hitiya yaluwek Mama B panthiye hitiye .Mama kumudumali .bopiti school eke hitiye.oya essarawagemae e gathigunamae.

  • @NadeeshaDilrukshi-d3z
    @NadeeshaDilrukshi-d3z 7 місяців тому

    Me hotel eka Khe thiyenne

  • @shani5147
    @shani5147 Рік тому

    Akke koheda oyala hightea ekata giye ???

  • @sujithasanka5586
    @sujithasanka5586 Рік тому +3

    Thaththa ekka tharahaida amma

    • @mahmoudsami-en7in
      @mahmoudsami-en7in Рік тому +1

      Math hithanawa thathta ekka eya wenwela athi neda

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      වැරදි වැටහීමක්..💕🫶

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Рік тому

    Adarei

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 Рік тому

    Mage amma asaneepen inna welawe maha beheth godak aragena godak dura gewagena e karapu kapa kirima maha merak wage tamath mata.niduk nirogi subama suba upandinayak wewa amme dewi pihitai!!

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ස්තූතියි අක්කේ..💕🫶

  • @chutki-angle.
    @chutki-angle. Рік тому

    මේ සුශි restaurant එක කොහෙද තියෙන්නේ