උපන්දිනය දවසේ මට කෙල ගෑවේ ඇයි🥹| මගේ ජීවිතේ දුකින්ම සමරපු උපන්දිනය🫀|

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 465

  • @AnneYelina
    @AnneYelina  Місяць тому +23

    මගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සුබ පැතුම් එවපු හැමෝටම ගොඩාක් ස්තූතියි....ආදරෙයි💕🇫🇷

    • @virashasachini364
      @virashasachini364 Місяць тому

      Akki mta oyage WhatsApp number eka dennako..mn Loku karadareka inne me wale.mata pihita wenna akki.

    • @manelchandrika2654
      @manelchandrika2654 Місяць тому

      ​@@virashasachini364u😅

  • @janakrodrigo2600
    @janakrodrigo2600 Місяць тому +53

    ඇස් වහාක්නම් වදින්න එපා.ලස්සන ආදරයක්.සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුබ උපන්දිනයක් වෙවා.❤❤❤ජෙසු පිහිටයි ඔයාලට පරිස්සමෙන් inna ❤❤❤

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 Місяць тому

      Happy birthday නංගී

    • @SunilaDewika-tx5rr
      @SunilaDewika-tx5rr Місяць тому

      නිදුක් ,නීරෝගී බවත් ,දීර්ගායුශ ත් ලැබේවා .!දුක්බර අතීතය අමතක කරලා සතුට්න්ම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !පුතලා දෙන්න ම ඔය දෙන්නට ඉක්මනින් ලැබේවා කියලා ත් ප්‍රාර්ථනා කරනවා.wish you happy b'day!always be happy !the blessing of triple gems and blessings of god always with both of you.💗

  • @SanjanaSithuli
    @SanjanaSithuli Місяць тому +44

    Happy birthday nangi ලබන අවුරුද්දේ බබාලත් එක්කම සමරන්න ලැබේවා පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා බුදු සරණයි❤❤❤❤❤❤❤

  • @lakshi_official
    @lakshi_official Місяць тому +17

    බොරු පොශ් නෑ, කැටයම් නෑ, සෙනඟක් නෑ, බොරු රැඟිලි නෑ, ලොකු ලොකු සද්ද නෑ...කොටින්ම කිව්වොත් මරු...හරිම ශෝක් උපන්දින සැමරුමක්...බලන්න හරි ආසයි වගේම හරිම සරලයි
    සුභ උපන් දිනයක් වේවා ඈන් අක්කෙ 🎉

  • @SanduniHenrige
    @SanduniHenrige Місяць тому +12

    ඉස්සෝ වගේ උෂ්ණ කෑම නිතරම කන්න එපා ඇග උෂ්ණ වැඩි අයට බබාලා නැති පශ්න තියනවා කියලා අහලා තියනවා.ටිකක් හොයලා බලන්න.වැදගත් වෙයි කියලා හිතුන නිසා කීවේ අක්කේ.bs

  • @ureshasenanayaka7622
    @ureshasenanayaka7622 Місяць тому +3

    සුභම සුභ උපන් දිනයක් වේවා ලස්සන සුරංගනාවි ❤️😘🧚🎂 ගෙවෙන හැම තත්පරයකම හිනා වෙලා ඉන්න ලැබේවා මගෙ අක්කිට 🤗😍💕 අක්කිගෙ විශ් එක නම් මාත් දන්නවා එක එ ව්දිහටම අක්කිට ලැබෙන්න ඕනි ❤️🧚 හිතේ හැම දුකක්ම නැති වෙලා ලස්සනට හිනා වෙලා ඉන්න ලැබෙන්න ඕනි මගෙ අක්කිට ❤️ ආදරෙයි ලස්සන සුරංගනාවි 🧚❤️🤗😘 පරිස්සමෙන් සතුටින් ඉන්න 💝

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 Місяць тому +15

    Happy birthday සියලු පැතුම් ඉටු වේවා🌹බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි ජේසු පිහිටයි 🎉❤❤

  • @heshaninirasha2003
    @heshaninirasha2003 Місяць тому +2

    අනේ ඔයා හරිම වාසනාවන්තයි අක්කී.ඒ වගේ සැමියෙක් ලබන්න. හරිම ලස්සන ආදරයක් ❤❤❤

  • @gayathrisewmini1488
    @gayathrisewmini1488 Місяць тому +14

    අනේ අක්කේ ප්‍රංශ එන්න ආසාවෙන් ඉන්න අයට ප්‍රංශ එන විදිය ගැන ඉක්මනින් වීඩියෝ එකක් කරන්නකෝ... husband wife එනවානම්...

  • @Pusthar
    @Pusthar Місяць тому +3

    ප්‍රශ්න එනවා තමයී.. ඒත් වැදගත්ම දේ මොන ප්‍රශ්නේ ආවත් වෙනස් නොවෙන ආදරයක් තියෙන එක.. හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන ලස්සන අනාගතයක් ලැබේවා.. ❤❤ You are so strong girl.. Happy birthday beauty.. ❤❤

  • @sumududilshan5929
    @sumududilshan5929 Місяць тому +5

    ඔයාට සුබම සුබ උපන්දිනයක් ඇන් නංගී... හැමදාම සතුටින් ඉන්න. මටයි ඔයාටයි ලබන අවුරුද්දෙ ලස්සන මැනික් කැට 2ක් එක්කම උපන්දිනය සමරන්න ලැබෙයි. මන් ඔයාගේ හැම වීඩියෝ එකකටම මැසෙජ් දානවා. මන් ඔයා වගේම අම්ම කෙනෙක් වෙන්න ආසවෙන් ඉන්න ඒ අක්කා. අපි බලමු මැනික හැමදේම හොදින් විසදේවි. ඔයාටයි මල්ලිටයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි.

  • @Anushadilhani10
    @Anushadilhani10 Місяць тому +8

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කියෝ 🎉🎊🎂 හිතන පතන සියළුම වැඩ සාර්ථකව කර ගන්න අක්කිට පුළුවන් වෙන්න කියලා මන් wish කරනවා 🙏 හැමදාම සතුටින් ඉන්න අක්කියෝ අක්කිටය් අය්යටය් දළදා සමිදු පිහිටයි 🙏❤️

  • @SilmiyaGhouse-rf5mj
    @SilmiyaGhouse-rf5mj Місяць тому +9

    Happy birthday නංගා..🎉🎉🎉🎉🎉🎉🎉🎉 සතුටින් ම ඉන්න ආදරෙයි ගොඩක් 🎉🎉🎉🎉

  • @shashinimadushani3510
    @shashinimadushani3510 Місяць тому +6

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුභ උපන් දිනයක් වේවා අක්කේ.හිතේ තියෙන හැම ලස්සන බලාපොරොත්තුවක්ම ඉක්මනින් ඉෂ්ට වේවා!!! තෙරුවන් සරණයි අක්කාටයි අයියටයි දෙන්නටම ❤

  • @Thisu_u
    @Thisu_u Місяць тому +3

    හිත වගේම අක්කිගේ රූපෙත් ලස්සන යි , ඉතින් ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා අක්කේ❤🎉 හිතන හැමදෙයක්ම අඩුවක් නැතුව අක්කාට ලැබෙන්න ඕනේ 🩷🫀✨️💐🎀

  • @prasadibhagya648
    @prasadibhagya648 Місяць тому +5

    Happy birthday🎁🎊️🎀 ඈන් අක්කී ඔයාලගෙ ජිව්තේ එන්න එන්නම ලස්සන වෙන්න ඔනී ❤️🌹

  • @Dilinimadhushika-g7t
    @Dilinimadhushika-g7t Місяць тому +1

    Oyala denna හරිම adaraniyai mama ගොඩක් asai oyalage video balanna හැමදාම සතුටින් inna adaren ගොඩක්

  • @bandulanawarathna2764
    @bandulanawarathna2764 Місяць тому +3

    Happy birthday akki.. ඔයා ට සැනසීම සතුට ලැබෙන්න කියලා wish කරනවා. (මන් AL නිසා ඔයාගෙ vlog බැලුවේ නෑ. ඒත් ඔයාට කරදරයක් උනානේ itapasse ඔයාලා සතුටින් ද කියලා බලලා යනවා ඇවිත්. හැමදාම සතුටින් ඉන්න අක්කේ. අයියේ ඔයත් ♥️✨

  • @nishadinithilakarathne8364
    @nishadinithilakarathne8364 Місяць тому +1

    ඒ කටහඩනම් මරැ අයියගේ...🥰
    Happy birthday akki boooo....
    ❤️🥰

  • @dilroo6475
    @dilroo6475 Місяць тому +1

    ආසා කරන ප්‍රාර්ථනා කරන හැමදේම විතරක්ම ලැබෙන සතුට පිරුණු සුබ උපන්දිනයක් වේවා...yelina🤍♥️

  • @dinithikeshila2590
    @dinithikeshila2590 Місяць тому +3

    Happy birthday akki.මට ආස හිතුනෙම ඔයා විෂ් එක කරලා ඉවර වෙනකම් අයියා ඉටිපන්දම නිවෙන්න දෙන්නේ නැතුව වහගෙන හිටපු විදියට.

  • @dushanthikasandamali6918
    @dushanthikasandamali6918 Місяць тому +1

    ඔයා සුභ ආරංචියක් ගෙනකන් බලන් ඉන්නවා අක්කේ....❤️❤️❤
    ඔයයි අයියයි දෙන්නා හැමදාම සතුටින් ඉන්න....
    හරිම ආදරණීයයි....
    Jesu pihitai.......
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @keerthibandara7069
    @keerthibandara7069 Місяць тому +1

    ඔයා හැමෝටම යහපතක්වේවා කියනවා...ඔයාගේ සියලු බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වේවා.❤❤❤ ,අක්කේ ඔයාට බුදු සරනයි😊😊😊😊

  • @PrasannaKumara-g1c
    @PrasannaKumara-g1c Місяць тому +1

    සුබම සුභ උපන්දිනයක් මැණික🎉🎉🎉🎉🎉🎉ආදරෙයි සුදු නංගා❤❤❤❤❤❤❤❤ඹය හිනාව හැමදාම තියෙන්න ඹිනි ....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤❤❤❤❤❤❤

  • @chathudilhani1117
    @chathudilhani1117 Місяць тому +2

    Happy birthday nangi!🎂🎁. ඔයාගේ හැම බලාපොරොත්තු වක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤❤

  • @samindunavodya8490
    @samindunavodya8490 Місяць тому +1

    Happy birthday princess ! 💐💖 enna ennama tawath ලස්සන wenawa oya ❤ sathutin inna හැමදාම hinawela ❤

  • @samanthapihillanda3697
    @samanthapihillanda3697 Місяць тому +1

    ඔයාලගේ ජීවිත සතුටෙන් සැනසීමෙන් පිරේවා..!❤❤

  • @rashmijayakodi
    @rashmijayakodi Місяць тому +1

    "මිල්ජායෙ ඉස්තරා" song ek kiynne akki need ...???? Shaaa lssnaiiiii...❤️
    Happy Birthday Akki 🤝🥰

  • @ThimiriThimiridiyesha
    @ThimiriThimiridiyesha Місяць тому +1

    Nangi mom to be page ekta gin balanna oyata watinawa.

  • @MadhuGodage
    @MadhuGodage Місяць тому +1

    හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම සැබෑ වෙන සුබ උපන්දිනක් වේවා ඔයාට.❤

  • @rohanchaminda1028
    @rohanchaminda1028 Місяць тому

    ඔයා අද හරි ලස්සනයි මැණික සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා ❤❤

  • @nisansalamadhuvanthi393
    @nisansalamadhuvanthi393 Місяць тому +6

    Mona prashna thibbath aiya inna widiha nam maru ehema thamai jiwithe widinna one

  • @SaduniHansima
    @SaduniHansima Місяць тому +1

    අක්කි සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට ❤️❤️❤️
    අය්යා වගේ husband කෙනෙක් ලැබෙන්න ඔයා ගොඩක් වාසනාවන්තයි♥️♥️♥️
    මට වගේම හැම ගෑනුළමයෙක්ටම මේ වගේ කෙනෙක් ලැබෙන්න ඕනී 🙏🏻🙏🏻🙏🏻

  • @ChethanaWeerasingha
    @ChethanaWeerasingha Місяць тому +3

    Happy birthday 🎂🍻 akka ❤ බුදුසරණයි💐 ඇත්තටම අයියා වගේ කෙනෙක් හම්බුන ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මොන දේ උනත් ආදරෙන් අපි එක්ක අපේ හයියට ඉන්න කේනෙක් පරිස්සමෙන් ඉන්න දෙන්නාම ❤❤

  • @maleefdo8699
    @maleefdo8699 Місяць тому +2

    Happy birthday 💖
    ජීවිතේට හැම සතුටක්ම ලැබෙන්න ඕනේ...🎉 ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න ඕනේ...❤
    ජේසු පිහිටයි ....😘

  • @isurik6532
    @isurik6532 Місяць тому +1

    අනේ ඔයා ගොඩක් පින්වන්තයි නංගි , හැමදාම එහෙම ඉන්න ලැබෙන්න ඕනි ❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Місяць тому +1

    යහපතක්ම වේවා ඈන්,happy birthday Anne😊❤ miss ur family❤❤❤❤❤❤❤❤❤

  • @AchiniImansha-vb1vf
    @AchiniImansha-vb1vf Місяць тому

    අනේ නංගි ඔයාල දෙන්නම ගොඩක් ලස්සනයි,ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න මේ වගේ..නැති වුණු චූටි පැටියා ආයිමත් ඔයාල ලගට ඉක්මනින් එන්න කියල හදවතින්ම ආදරෙන් සුබ පතනව ඔයාල දෙන්නට..තෙරුවන් සරණයි,ජේසු පිහිටයි..❤️🥰🙏

  • @DAnusha-uu5wt
    @DAnusha-uu5wt Місяць тому +1

    සුභ උපන්දිනයක් වේවා .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .❤❤❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq Місяць тому +3

    Happy birthday akka parissamta sathutin ඉන්න හැමදාම ජේසු පිහිටයි ....

  • @nilminifernando9771
    @nilminifernando9771 Місяць тому +1

    නිදුක් නිරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි දුව ♥️♥️♥️♥️♥️♥️

  • @dilanidilani9832
    @dilanidilani9832 Місяць тому +1

    Happy birthday nanga hithe thiyana siyaluma pethum itu wewa ආදරෙයි godaaaaaaaaaaaak පරිස්සමෙන් sathutin inna ❤❤❤❤❤❤❤

  • @PiumiMaduwanthi-x9u
    @PiumiMaduwanthi-x9u Місяць тому

    Oyala dennagema siylu sithum pathum itu wenna one..bs

  • @udayamadu1048
    @udayamadu1048 Місяць тому

    Happy birthday manika.parakku unata sorry pahugiya tikema video balanna tharam welawak thibune ne adai baluwe

  • @RoshaniTissera-f9e
    @RoshaniTissera-f9e Місяць тому +3

    niduk nirogimath wasanavantha subama suba upandinayak weva

  • @hiruhiru1156
    @hiruhiru1156 Місяць тому +3

    Happy birth day akki..🎉🎂Hamadama sathutin parissamen inna .... adareyi oyala dennatama....❤❤ Budu saranayi....🙏

  • @Kaveedewmi
    @Kaveedewmi Місяць тому +1

    Many happy returns of the day Anne akki...niduk niroogi lassan jeewithayak lebenna kiyl wish karnw akki❤❤❤❤

  • @rohanchaminda1028
    @rohanchaminda1028 Місяць тому

    නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා මගේ නංගා ඔයාට ❤❤

  • @SewwandiWG-w7i
    @SewwandiWG-w7i Місяць тому +1

    Happy birthday anne ❤❤❤siyalu බලාපොරොත්තු ishta wena wasanawantha anagathekata hadawathinma asiri❤❤

  • @saduninisansala119
    @saduninisansala119 Місяць тому +1

    Sathutin inna akkiii happy birthday 🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @wampawalaudeni410
    @wampawalaudeni410 13 днів тому

    නිදුක් නිරොගි සුභ උපදිනයක් වේවා

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama Місяць тому +1

    සුබම සුබ උපන්දිනයක් දුවේ බුදු සරනයි ජේසු පිහිටයි❤❤❤🎉🎉

  • @Shamali1999
    @Shamali1999 Місяць тому +1

    Happy bithday akki.oyat ikamnin suba aranchiyak lebewa.akki.sathutin parissamin inna akki.bs jp akki

  • @KaviLiyanage-h2n
    @KaviLiyanage-h2n Місяць тому +1

    සුබ ම සුබ උපන්දිනයක් වේවා අක්කී ❤ ඔයා කරපු ප්‍රාර්ථනාව අනිවාර්යයෙන් ම ඉෂ්ට වෙනවා ❤ ඔයා හරිම වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න අක්කී ❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ❤

  • @KanchanaSandamali-o5g
    @KanchanaSandamali-o5g Місяць тому +1

    සුබ උපන්දිනයක් අක්කි පන ❤❤❤ happy birthday 🎉🎉🎂🎂 අයීයා හරීම අදරනියයි 🥰🥰අක්කිගේ හිනාව වෙනුවෙන් අයියා ගොඩාක් මහන්සී වෙනවා...අක්කි හරිම luky 😘😘ඔයා හැමදම හිනා වෙලා ඉන්න ඔනේ අක්කි...ඔයාගේ හැම සුබ ප්‍රාර්තනාවක්ම ඉශ්ට වෙන්න ඔනේ..ඔහ සොරි ඉශ්ට වෙන්න ඔනේ නෙමේ අනිවරයෙන්ම ජෙසු ඉශ්ට කරන්වා...🙏😘ඔයා වගේ අදරනීය කෙනෙක් මගේ ජිවිතේ දැකපු..ඇස් දෙකට කවදවත් දැකලා නම් නැ අසායි දකින්න 😊😊මං අද අසාවෙන් හිටියේ ඔයගේ විඩියො එක බලාන්න එත් මට අද දපු ගමන් බලන්න බැරි උනා හස්බන් පොඩි වැඩ වගයකට මගේ පොන්. එක අරන් ගියා එයා එද්දි ටිකක් රැ උනා 😭😭සේරමටම කලින් මං කරේ හස්බන් අපු ගමන් පොන් එක ඉල්ලන් ඔයගේ විඩියො එක බලපු එක 🥰🥰🥰මට තෙරේන්නැ ඇයි මං ඔයාට මේ තරම් අදරේ කියලා දැකපු නැති උනත් මට ඔයාව හරීයට දැනේනවා..අක්කිගේ විඩියෝ බලද්දී ජිවත් වෙනවා කියාලා දැනෙනවා..😊 anyway එවා වැඩක් නැ 🙃🙃අයේත් ඔන්න මං අක්කිට සුබ පතනවා...හිතන පතන හැමදෙම එ විදිහටම ඉශ්ට වෙන්න කියලා 🙏🙏🙏happy birthday akki...🎉🎂යහපතක්ම වේවා...අදරේයි අයියාටයි.අක්කිටයි I love you❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Місяць тому

      ස්තූතියි පැටියෝ...ආදරෙයි 💕🇫🇷

  • @dinalividarshana3457
    @dinalividarshana3457 Місяць тому +1

    Oya oya widihata sathutin inna eka gena godak sathutui mn oyalage video balanna gaththe me lagadi aththatama mata godak duka hithuna eth oy sathutin inna widiha dekala godak sathuti sathutin dennama පරිස්සමෙන් inna oni akki pana mn oyata godak adrrei aththatama oya godak hodai

  • @methushiasinsha6823
    @methushiasinsha6823 Місяць тому

    Happy birthday manika❤️ oyage siyalu pathum ituwenna oni...theruwan saranai...

  • @daneeshasampath1722
    @daneeshasampath1722 Місяць тому +1

    සුබම සුබ උපන්දිනයක් වේවා නංගියෝ . ආදරෙන් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ආදරෙයි ❤❤❤❤

  • @sadusampath451
    @sadusampath451 Місяць тому +4

    happy birthday 🎉 akkiyoo හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අයියටයි අක්කිටයි බුදු සරණයි ❤❤❤

  • @MdNalinda
    @MdNalinda Місяць тому +1

    සියලුම බලාපොරොත්තු ඉටු වෙිවා!!❤

  • @jayathilakalayanal2953
    @jayathilakalayanal2953 Місяць тому +1

    Niduk neerogi vasanavantha suba upsndinayak weva nangi...

  • @NilukaPriyadharshani-pj5ce
    @NilukaPriyadharshani-pj5ce Місяць тому +1

    සුභ උපන්දියක් වේවා!❤ මැණික සතුටින් ඉන්න හැමදාම❤ දුකක් කරදරයක් ලගා නොවේවා !❤

  • @hiruniudeshika9561
    @hiruniudeshika9561 Місяць тому +1

    සියලු පැතුම් ඉටුවන සුබම සුබ උපන්දිනයක් වේවා ඈන් අක්කී🎂
    ඔයාගේ නිහතමානීකමටයි, සරල කමටයි තමයි මම ආසම ❤
    ඉතිං ඔයා හැමදාම අපිට කියනවා වගේ ඔයාලටත් යහපතක්ම වේවා...😘

  • @yohanireshma9579
    @yohanireshma9579 Місяць тому +2

    අක්කා හරිම වාසනාවන්තයි ❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Місяць тому +1

    Happy Birthday Akke🎉❤.Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @janakiswarnamali403
    @janakiswarnamali403 Місяць тому +1

    සුබ උපන් දිනයක්❤❤

  • @TREX_____223
    @TREX_____223 Місяць тому +2

    Happy Birthday nangi. lassanai oya a gavumata, lankavata enne nadda avith ynna. ammila dakinna asa athi neda. ayala hitapu vlog harima lassanai. adarei oyala hamotama.
    ❤❤❤❤🎉🎉🎉🎉

  • @KppriyadarshaniPerera
    @KppriyadarshaniPerera Місяць тому +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනක් වේවා ❤

  • @SherinDilshani
    @SherinDilshani Місяць тому +1

    Happy birthday akkiyoo❤ devi pihitai oyta

  • @malsharuvishani3181
    @malsharuvishani3181 Місяць тому +1

    Wish you happy birthday akki ❤️ hama partanvakma ista vanna kiyala paratana karanva ඉක්මනින් ❤️🙏

  • @madubandara2107
    @madubandara2107 Місяць тому +4

    Oyage wayasa kiyada akki ane oya hari shok konde stret krlada tiyenne kondeta karana treatment monawada

  • @SewminiSewmini-pc2dg
    @SewminiSewmini-pc2dg Місяць тому +3

    🥺❤මන් හරිම ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ වීඩියෝ....ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන් Happy Birth day akk🎉❤

  • @manojperera9533
    @manojperera9533 Місяць тому

    Akke මම අදයි ඔයාගේ chanel එක බැලුවේ අනේ මාරම ලස්සනයි හරිම ආදරනියයී ... ❤❤❤❤ Hamadama Sathutin inna Jesu pihitai... ekmanin oyage hithe thiyna duka nathi wela lassna kalayk oytai aiyatai labenna oniii ❤❤❤❤❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Місяць тому +1

      අනේ..ස්තූතියි නංගී 💕🇫🇷

    • @manojperera9533
      @manojperera9533 Місяць тому

      @@AnneYelina 🥺😘 anee oy repliy krala thank you akki

  • @JesikaMadushani
    @JesikaMadushani Місяць тому +1

    සුභම සුභ උපන්දිනයක් නංගා🎂🎂🎂..හිතන පතන සියල්ල ඉටුවෙන ලස්සන කාලයක් උදාවෙන්න ඔිිනි ඔයාට...ආදරෙයි ❤❤❤❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 Місяць тому +1

    නංගී ඔයාට සුබ උපන් දිනයක් වේවා කියාලා මුලු හදවතින් ආසිර්වාද කරනවා නංගීටත් මල්ලිටත් දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි

  • @MThilakarathna-m9m
    @MThilakarathna-m9m Місяць тому +2

    Hppy birthday 🎂 🥳 🎉 🎈 🎁 🎊 🎂 🥳 🎉 🎈 🎁 🎊

  • @jayawardhanabanda4165
    @jayawardhanabanda4165 Місяць тому +1

    Happy birthday akki 🎉❤. ආසම කපල් එකක් අනේ 😚❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw Місяць тому +3

    Happy birthday 🎉🎂 nangi patiyo❤❤❤ . ආදරෙයි හැමදාමත් සතුටින් ජීවත් වෙන්න දෙන්නම.බුදු සරණයි.😘😘😘😘💖💖🌹❤️🥳🎂🎉💕💐🎈🍰

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm Місяць тому +1

    Happy Birth Day akki 🎉🎉🎂 hemadama sathutin inna ❤❤❤❤❤ bs jp

  • @saw_12-w8b
    @saw_12-w8b Місяць тому

    Happy Birthday Akkiyooo 😘Hamdama sathutin inn labenna one oya denntma

  • @ImashiAnuththara-p5k
    @ImashiAnuththara-p5k Місяць тому +1

    Hamadama sathutin inna akke ❤❤❤

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Місяць тому +1

    Happy Birthday 🎂Anne ....
    Lovely Roses 🌹🌹
    Waada ...Raha ..song Eka play weddi .. vlog ekin emotional feeling ekak denuna 😮
    Stay blessed both of u 💖

  • @sachiniwijesinghe7587
    @sachiniwijesinghe7587 Місяць тому +3

    Happy Birthday 🎂🎊🎁 Akke , Mageth B'Day Eka Ada Thama 😍

    • @AnneYelina
      @AnneYelina  Місяць тому

      Happy birthday nangii💕🇫🇷

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 Місяць тому +1

    Many happy returns of the day akki🎉 oya puduma puduma lucky aiya wage kenek labanna. ❤ theruwan saranai dennatama.

  • @IromiSurani
    @IromiSurani Місяць тому +1

    ❤️ Wish Happy Brithday Too You nangi hamadth hina wela sathuten hodin parissmen inna nangi pana oyge hithe හැම ප්‍රර්තනා බලාපොරොත්තුවම ඉටු වෙන්න කියලා මo හදවතින්ම ප්‍රර්තනා කරම් ගොඩක් ආදරෙයි මල්ලිට නoගිට දා‍ළද සම්දුගෙ පිහිටයි 🙏❤🎂🎉😘😘

  • @Dilru6666
    @Dilru6666 Місяць тому +1

    ඔබට නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ඈන් 💖🎂🎉️✨️🌹 ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම 💖🌹🌹💖

  • @DulanjaniMadushika-lm5cg
    @DulanjaniMadushika-lm5cg Місяць тому

    සුභම සුභ උපන් දිනයක් ඈන්..ලබන අවුරුද්දෙ උපන් දිනය සමරද්දි පුංචි පැටියෙකුත් ඇවිත් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා...සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි හැමදාමත්..යහපතක්ම වේවා🙏❤🌹

  • @ChamodhiDanushika
    @ChamodhiDanushika Місяць тому

    Happy birthday akka hama dema akka hithana widiyatama ඉෂ්ට wenna kiyala hadawathinma parthana karanawa bs dp pi jp

  • @InduniNethraSewmini
    @InduniNethraSewmini Місяць тому +5

    Happy birthday akka ❤. Oyata dan wayasa kiyada

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo Місяць тому

    Akka hair ekt monwd use krnne treatments monwd kiynnko plz😊

  • @RasithaTharanga
    @RasithaTharanga Місяць тому

    Happy birthday akka🎉🎉🎉 sorry oyata wish Karanna Parakku unata m

  • @maladesilva9819
    @maladesilva9819 Місяць тому

    Very Happy Birthday dear 😘 ❤️ අනේ ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම මට හරිම හැපි❤ හබි බෝලෙගෙ විහිලු කතා නම් නියමයි ❤ අනේ එයා හරිම ආදරණීය හබියෙක් ❤❤

  • @DahamiDivyanjalee-v9t
    @DahamiDivyanjalee-v9t Місяць тому

    අක්කගෙ husband හරිම ෂෝයි අක්කා හරිම වාසනාවන්තයි HAPPY BIRTH DAY අක්කේ ඔයාගේ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන්න ඕනි😊❤

  • @jeevscreations7900
    @jeevscreations7900 Місяць тому

    Harima familiar face tele star kenek innawa oyawage putha..
    Hemamaleee wage mata mataka..
    ❤❤❤❤

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy Місяць тому +1

    Suba upandinayak akki..❤❤aiyanam maru bada palenakal hina yanawa karana wada walata hemadama sathutin inna bs! Dp❤❤❤

  • @shamikafernando1125
    @shamikafernando1125 Місяць тому +1

    Happy birthday akki 🎉❤ May god bless you ❤❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Місяць тому +1

    Happy birthday akki ❤🥰🥰 සිතන පැතුම් ඉටුවන සුභ වාසනාවන්ත උපන් දිනය ක් වේවා ❤❤❤️🙏 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️ බුදු සරණයි 🙏🥰

  • @LakshikaKumburegama-nz1jv
    @LakshikaKumburegama-nz1jv Місяць тому +2

    Happy Birthday Akki ❤🎉

  • @Chalu668
    @Chalu668 Місяць тому +1

    Wish your Happy Birthday Akki ❤🎉🎉 hamadama hinawela sathutin inna❤❤❤ amru kala enaw komhri me kaleee gewamuu❤❤❤❤ Parissamen inna adareiiiiii❤❤❤❤

  • @nishanthikodi5888
    @nishanthikodi5888 Місяць тому

    Happy birthday නංගී