Dini Akki Sangeeth Aiya ❤️❤️ Ammoo Tika dawasakata passe vlog ekak dala Wow E grapes wattanam Lassanai 😍 Parissamen inna Adarei Hemadama Ikmanin Vlogs genna🥺 God Bless Akki&Aiya 😘
මෙහෙ inna moda rala ගැන duka හිතෙනවා mun දෙන්නට පුළුවන් tharam mda gahddi un denna ජීවිතේ yanna පුළුවන් උපරිම thanata gihin ජීවිතේ vindinawa sangeethtath dini hamba වුණාට passe වාසනාව uda una බලන් inna bari කුහක haththa pau ane mehe indan walaleno mko unta jeevitheta mehema තැනකට yanna wasanawak na ne
අනේ මගේ බල්ලා 3 වෙනිදා ඉදලා අතුරුදහන්. හොයන්න පුළුවන් හැමතැනම හෙව්වා ඒත් හම්බුනේ නැ. 🥺 මේක දකින හැමෝම එයා වෙනුවෙන් පුංචි ප්‍රාර්ථනාවක් කරන්නකෝ ඉක්මනට ආපහු හම්බවෙන්න කියලා..🥺🙏❤️🐶😭
අනේ ඉක්මනින් ඔයාට ඔයාගේ සුරතලාව ලැබෙන්න ඕනි
ඔයාගෙ බලු කුක්කා ඉක්මනට හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🥺❤️
Koheda village eka??
Ane ballawa ikmanata hamba wewaa..mamath mage ballawa ohoma hewwa
ඉක්මනි ඔයාගේ බලු පැටිය හම්බෙන්න කියාලා ප්‍රර්තනා කරනවා
දිනිති ,සංගීත් ඔයාලට මෙහේ කට්ටිය හෝ ගාලා බනිනවා,මඩ ගහනවා.බලන්න ඔයාලා කොයි තරම් සතුටින් ඉන්නවද .මිනිස්සුන්ට ඔයාලා සතුටින් ඉන්නව බලන් ඉන්න බෑ කුහකයෝ.ඊරිසියා කාරයෝ..හැමදාම සතුටින් ඉන්න .හැමෝටම ඔයවගේ ඉන්න ලැබෙන්නෙ නෑ තෙරුවන්සරණයි ❤️❤️
මුන්ගෙ බෙටිත් කයි නේ බන් උබ😢😮
Pu
ඒකනම් සහතික ඇත්ත..මේ රටේ මිනිස්සුන්ගෙ ජාන ප්‍රශ්නයක් තියෙනව
අක්කි ඔයා අදින ඇදුම් මාරම ලස්සනයි ඔයාට ඔයාට ගැලපෙන ඇදුම් අදිනවා අක්කි මාරම ලස්සනයි අයියාත් ලස්සනයි ගොඩක් දෙන්නා දිහා බලන් ඉන්න ආස හිතෙනවා ❤
අනේ ඇත්තටම මෙහෙම දකිද්දි මාරම සතුටුයි .ඔයාලට කොච්චර මඩ ආවත් ඔයාලා ජීවිතේ ලස්සනට විදිනවා.❤❤❤❤
❤❤
ගහන ගහන ගල්,මඩ එකතු කරලා එයාලා ලස්සනට ගෙයක් හදනවා...ලස්සනට ඉන්නවා..කවුරු මොනවා කිව්වත් එයාලා ලස්සනට එයාලගෙ ගමන යනවා..එහෙම තමයි වෙන්න ඕනි.බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ නේ..❤
අනේද කියන්නේ ඒ දෙන්න. සතුටින්මයි ඉන්නේ ❤
මඩ ගහන උන්ට බන්බු ගහගන්න කියල ජීවිතේ විදින්න ඕනෙ .ඒක ඔය දෙන්නගෙන් හොදටම දකිනව මන් දිනී අක්ක සන්ගීත් අයිය සුපිරි හැමදාම හිනා වෙලා ඉන්න ඕනෙ බුදු සරනයි ජේසු පිහිටයි ❤️🩹💖❤️❤️❤️😁
හරිම ලස්සනයි. ❤ ගොඩක් පින් ඔය දෙන්නටම අපිටත් මේ ලස්සන දේවල් පෙන්නනවට .😊❤
මෙහ ඉන්න සත්තු වැලළෙන කොට ඔයාලා හැමෝම වෙනුවෙන් සතුටින් ඉන්නවා. ආදරේ හැමදාමත් ❤තෙරුවන් සරණයි.
අනේ හරිම ලස්සනයි අක්කේ.ඔයාලට ගොඩක් ස්තූතියි ඒ වගේම ගොඩක් පින් අපේ දරුවන්ට මේවා පෙන්නනවට❤❤❤සතුටින් ඉන්න
හැමදාමත් සතුටින් ඉන්න..හැමෝටම ඔහොම ජිවිත හම්බවෙන්නේ නෑ...ආදරෙයි ගොඩක්..😍❤️
නියමයි මේ ව්ලොග් ඒක මේ වගේ ඒවා බලන්න ආසයි ❤️❤️
අක්කි අයියෙ ඔයාගෙ ලොග්ස් බලලා මාර විදිහට ගොඩක් දැන් ගොඩක් දෙවල් ගැන ඉගෙන ගත්තා ගොඩක් පින් ඔයාලාට ❤ ආදරෙයි අක්කි අයියෙ ඔයාලාට ඔයාලා මාර වටින මිනිස්සු වටිනා කමක් දෙන්න ඔන මිනිස්සු
Background music වලට තව ටිකක් classic ,Soft track use karannna malli ❤.
Vedios hari lassanai
අයියා අක්කා දෙන්නම ලස්සනයි හරිම ආදරනියයි
,
රත්තරං පුතෙ රත්තරං දුවෙ මගෙ දවසෙ ගොඩක්ම ඔයාල ගෙ දිහා බලාගෙන ඉන්නවා මිදි දැක්කාම අපිටත් ඇත්නමි කියලා හිතෙනවා.බුදුසරණයි.
කවුරු කොහොම කතා කවුවත් ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ජේසුපිහිටයි ❤️❤️❤️💐
ලස්සනයි ආස හිතුණා
හැමදාම අලුත් video දාන්න අයියා අක්කා
හැමදාම සතුටින් ඉන්න මුලු පවුල එක්කම ආදරෙයි
අනේ ආසාව වැඩි නිසාම පාන්දර 3.30 වෙනකම් vidiyo බැලුවා
ඇස්වහා නම් වදින්න එපා වගාවට ..තැංකු අයියා ලස්සන විඩියො එකක් අරන් ආවට ❤❤❤❤
අදත් ලස්සනයි .අපේ හීනයකවත් නැති ලස්සන දේවල් ඔයාලා පෙන්නනවට ගොඩක් ස්තුතියි ❤❤
Thanks Sangeeth and Dinithi. Sangeeth you are a so kind husband to Dinithi. Stay together forever. Love
Red Grapes supermarket වල, 500g dollars 9.99.
ඔය vineyard එකක් නිසා ඒ ගාන.
සුභ නව වසරක් වේවා අයියේ සහ දිනී නංගි.. ඔයාලා සතුටින් ඉන්නවා දකිද්දි හරිම සතුටුයි අපිට... ඒ වගේම තමයි මේ වගේ දේවල් අපිට බලන්න සලස්වනවට බොහොම පිං අනේ ඔයාලාට❤❤❤❤
Wow marama lassanai akki aiye...ammi thaththi ennath hitiya nm😢❤marama lassanai oyla denna nisa apith happy 😊 suba pathanawa oyla dennatma lassana inna hamadama adarei aiye akke 🤗❤️
සුබ නව වසරක් වේවා!!ඔයාලාට, ඔයාලා නිසා අපිත් ලෝකය දකිනවා, ඔයාලට බුදුසරණයි, සතුටින් පරිස්සමින් ඉන්න නංගි සහ මල්ලි
oyalage nSydney vala yaaluva hareema lassanaiy, piyakaruyi.
ලස්සනයි හැමෝම බුදු සරණයි පරෙස්සමින් ලංකා වbala.එන්න ලැබේවා .❤️❤️❤️❤️🌹🌹🌹🌹
Woow niyamai... mehenam wadipurma tiyenne cherry wathulu.. apith yanna innee. 😢 lassnaiiii oyalage videos ..lovely couple 🥰🤗
Oyalata goda dawasakin sms danda vlog balanda bari una kohomada oyala hamadamath sathutin enda theruwan saranai ❤❤❤😍😍😍
ඔහේ ගෙවල් vala vadata වත් ගන්නේ නැද්ද එහෙම වත් බලන්න ආසයි
Ammoooooo ගොඩාක් dawasakin mulinma ....සුභම සුභ නව වසරක්ම වේවා දෙන්නටම.....සිතන පතන සියලුම පැතුම් ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට වේවාකියලා හදවතින්ම සුබ පතනවා....සතුටින් ආදරයෙන් පරිස්සමින් හැමදාම ඉන්න ලැබේවා....බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි දෙන්නටම..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oyala dennagodak වාසනාවන්ත dennek theruwan sarani oyala dennata
අනේ හරි ශෝක් හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලෝකෙ වටේ සවරි යන්න ආදරෙයි දිනී සන්ගීත් 🌹😘
Kawru kohoma monawa kiwwath.....🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️ lassanata inn dennek adreiiiii 🥺♥️♥️♥️
අන්න එහෙමයි ඉන්න ඕනී සංගිත් අයියා දිනි අක්කි ලංකාවේ ඉන්න සමහර අයට දිනිගෙ කට පෙන්න බැනෙ ඒ අයට පේන්නම ඔයල දෙන්නම මෙහෙම ජිවත් වෙන්න ❤❤❤
Ow eya pantha vedi ane
Ammo..apith kelagilla iwarayak naa .😀😀ithin puthe oyalata nawawasara Jaya wewa .....❤❤
Happy New year! කක් කුස්සි බාල්දි😂😂😂❤❤
ලස්සනයි, ගොඩක් ආස හිතුණා.
තව ලස්සන ඒවා අපට පෙන්වන්න.❤❤
ලස්සණයි...කෙළ ගිල ගිල බලන් හිටියා..ම්...මිදි...😜
Apita yanna nethath oyala me wage vedeo dana ekak hari balala api sathutu wenawa apitanam hina thamai mewa
ඔය දෙන්නගේ ජිවිතයේ සුබ ආරංචියක් ඉක්මනටම අහන්න ලැබේවා කියලා හදවතින්ම පතනවා .ඔය ආදරයට අපි හරිම ආදරෙයි .බුදු සරණයි නන්ගි මල්ලි .ගාලු එනකොට අපිටත් මිදි ගේන්න ඕන.❤❤
නියමයි. හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවා. ගොඩක් ස්තුතියි. 🩷 වටිනවා.
😂Nice to see you two. Enjoy the holiday
ඔයාල හින්දා අපිත් ලෝකය දකිනවා. ඔයාලගේ සතුට ආදරය සෙනෙහස අපි ට කියන්න බැරි සතුටක්. ඔය දෙන්නම හැම දාම ඔය විදිහට ඉන්න ජීවිතේ කියන්නෙම ඕකම තමයි. තව ලස්සන විවිධ තැන් අපිට වීඩියෝ කරල පෙන්වන්න. ඒකෙන් අපිට ලෝකය පිළිබඳව දැනුමක් ගන්න පුලුවන්. ජයවේවා ඔයාලට මේ ලැබූ 2024 නව වසර සුභ ම නව වසරක් වේවා. තෙරුවන් සරණයි ❤❤❤❤👍🙏
බල්ලා ඉක්මනින්ම හමුවේවා නියම මි දි වත්තක්. Thanks for showing ඔය දෙන්නට ජය වේවා wish you a happy new year
අම්මෝ frist comments ගොඩ.. 😄🤣. ගොඩාක් දවසකින් දෙන්නා දැක්කේ... 🥰♥️
වාසනාවන්ත මිනිස්සු jevithe විඳිනවා ..
කැනඩාවේ අපි ඉන්න බ්‍රිටිෂ් කොලොම්බියා වලත් මිදි වතු තියෙනවා... අපිත් මිදි කඩන්න ගියා...ඒක වෙනමම experience එකක්,.. සතුටුයි ❤️❤❤
අනේ පොඩි දෙයක් දැනගන්න පුළුවන් ද කැනඩාට නසීන් අය ගන්නවා ද
අනේ මෙහෙත් එන්නකෝ....අපි ඉන්නෙ Clyde පැත්තෙ. Gippsland හරි ලස්සනයි. ඔයාලව දකින්න ආසයි..
හරිම සතුටුයි.ආදරෙයි ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤
Ane math midi kadanna giyawage danuna..shok ane. Sathutin inna hemadama❤
Oyala hari wasanawanthai...budu saranayi aswahak na pi
සුභ ම සුභ නව වසරක් අයියා අක්කා, හැමදාම සතුටින් ඉන්න❤❤❤
අක්කා අයියා ඔයාලට ගොඩක් අදරේයි අපි ඔයාල 2 ට බනින උන්ගේ කටවල් වලට හෙන ගහන්න ඔන පරිස්මින් ඔයාල 2 ජ්සු පිහිට අසිර්වදය හැමදාම ..❤💐💐💐
😂😂
Me denna haduvak ganna e poto eka harima adaraniyai,eth Ara gayan rithu ekka hiru eke vasse natana vidiya balanna harima appiriyai
Akka owa hadala Kanna owata kamikal gahala tiyanna.
What's the name of this winery please ❤❤
😊😊😊😊😊😊😊😊🩷🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹මට බල්ලා ගැන දුක හිතුනා😢😢
විඩියෝ හරිම පරක්කුයි .ආදරෙයි හැමදාම ත්❤️❤️❤️❤️
Dini Akki Sangeeth Aiya ❤️❤️ Ammoo Tika dawasakata passe vlog ekak dala Wow E grapes wattanam Lassanai 😍 Parissamen inna Adarei Hemadama Ikmanin Vlogs genna🥺 God Bless Akki&Aiya 😘
Dara gena duka bala rasa vidimi...oyalata thanks vedio pennuwata
දිනි & සංගිත් ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
4.56 matanan akki mathak une baldiya aran kaleta duwana awastawak😂😂😂😂 mata witharai da ehka hitune? 😂😂😂😂😂😂
Patta gati ❤❤❤❤❤ apitat kela unnawa oyala kana hatiyata
What's the name of this winery please ??
හරිම ලස්සනයි අක්කා හැමදාම සතුටින් ඉන්න
සුභ නව වසරක් වෙවා ඔගොලො හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
dennama kalu wela katha wela gihin lankawen yanakota godak lassanai oya kohewath oyalata hariyanne na ape mu rata tharam ane ikmanata ape ratata enna adarei godak ❤❤❤❤❤
Niyamai Anae dakkama pessu hdenwa oya denna nisa mewa dakinwa . Hre ithn oya denna sathten enna ok
ඔයාලා jeewithe windinakota සමහරු widnawanawa eka nisa samaharunata ජේලස්
පහුවදා ඇස්දෙක ඇරගන්න පුලුවන් වුනාද දෙන්නටම පරිස්සමෙන් බුදු සරනයි
Ane akki ammiwayi thaththiwayith ekkagena yannako paw ane 🙄💚😍
Ada nam vlog eka supiri 😜😜😜
මෙහෙ inna moda rala ගැන duka හිතෙනවා mun දෙන්නට පුළුවන් tharam mda gahddi un denna ජීවිතේ yanna පුළුවන් උපරිම thanata gihin ජීවිතේ vindinawa sangeethtath dini hamba වුණාට passe වාසනාව uda una බලන් inna bari කුහක haththa pau ane mehe indan walaleno mko unta jeevitheta mehema තැනකට yanna wasanawak na ne
Oyalage video nam shok ane ❤
සන්ගීත් අයියා බාල්දියත් අරන් කොහෙද යන්නෙ කියලා ඇහුවම මම හිතුවෙ දිනිති අක්කා ටොයිලට් යනවා කියයි කියලා😂
Happy new year sangeeth dini love u lot budu saranai🎉🎉🎉❤❤❤❤❤😊😊😊😊
අනේ මම ඉන්න සයිප්‍රස් වලත් ඔය වගේ මිදි කාලෙට.. ලංකාවෙ ළමයි මතක් වෙනව හරියට .... අපේ රටේ කොච්චර දේවල් කරන්න පුලුවන් උනත් ඒවට අත දෙන්න අපේ දේශපාලකයො නැහැ .. ඔයාල සතුටින් ඉදල එන්න...
Ane Nance oya kohda
Mata nidi ewanna puluwanda
Sasare pin karapu minissu.e Pina api hemotama anumodan wewa
Dini ආදරෙයි හැමදාමත් oyala දෙන්නට Man galla dini ඉන්නේ ඩුබායි හැමදාමත් oyala dana video බලනවා සතුටින් ඉඳලා එන්න 🇱🇰 මිදී කනවා නේද bada පිරෙන්න ❤❤😃👍
ලංකව දාලමද අවේ අනේ .❤❤❤❤
පොඩි මීදි වයින් මිදි ලොකු මිදි කන මිදි මම ඉතාලියේ මිදි වත්තක තියන ගෙදරක වැඩ කරල තියනව
අනේ අක්කේ අයියේ ඔයාල ලස්සනයි . අක්කේ මට උදව්වක් කරන්න පුළුවන් ද මන් විදෙස් ගත වෙලා ඉන්නේ මට පොඩි බබෙක් ඉන්නවා අවුරුදු 3 . මන් ඉන්නේ ව්දෙස් ගත වෙලා සවුදි වල. මට ඉන්න ගෙදරක් නැ මන් ගන්න සැලරි එක මදි ගෙදර හදන්න අනේ ඔයාට ලොකු පිනක් මට උදව් කරන්න
Sube nawe waserak!sameda sathutin inne 👍❤️
එද්දී chocolate එකක් ගෙන්නෝ
Oyala galu awama kiyannako
සුභ නව වසරක් වේවා ඔයාලා දෙන්නට ❤❤❤❤ගොඩක් දවසකින් ආදරෙයි හොදේ 😊
bucket eka dakkama game linde naanna yana hati mathak una baldiyath aragena
Happy new year akki aiya .ane mage chuti babath hari asai midi kanna 😅😂
Akke aiye oi dennama harima wasanawanthai.oi denna hari adaren innawa.mamath harima adarei oi dennata
අනේ අපිට ත් දෙන්න කෝ.
Happy New Year Akka and aiya ❤❤🎉🎉🎉 hamadamath sathutin inna akki aiyai ❤❤🎉
Oyala nikan nanna yanawa wage budu saranai
දෙන්ටම සුබ නව වසරක් වේවා අක්කේ අයියේ.සතුටින් ඉන්න හැමදාමත් අදරෙයි ❤❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා දෙන්නටම ප්‍රාර්ථනා කරනවා❤.❤❤❤❤
Suba nawa wasarak wewa lassanai godak adarei hamadama budu saranai
සැමට උතුම් තෙරුවන් සරණයි පරිස්සමෙන්
Oyalata satutinma Enna labewa.god blessss
Godak lassanai hemadama sathutin inna onee theruwansaranai❤❤❤❤❤