එන්න අපේ අලුත් ගෙදර රවුමක් යමු | Home tour | Home design | My Diary Home

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 574

  • @mydiary8283
    @mydiary8283  10 місяців тому +5

    Next video : ua-cam.com/video/HE8qx3kw84o/v-deo.htmlsi=P26CtO5gUgdqCT6e

  • @erandathimohottala610
    @erandathimohottala610 11 місяців тому +55

    දෙමාපියන්ට ගොඩක් පින්.ඔයාලා දෙන්නට වාසනාවන්ත විවාහ ජීවිතයක්!!

  • @nimaliemelinda6724
    @nimaliemelinda6724 11 місяців тому +10

    කෑම මේසය kitchen එකට ලගින් තියෙනවා නම් පහසු වෙයි , sofa එකයි tv එකයි දැන් කෑම මේසය තියෙන තැනට මාරැ කරලා බලන්න..
    සුබ පැතුම්..

  • @aroshadithyan8573
    @aroshadithyan8573 11 місяців тому +14

    ගොඩක් ලස්සනයි nangi. මේ ලස්සන ගෙදර හදලා දුන්න නංගිගේ දෙමව්පියන්ට ගොඩක් පින්. එ වගේම මේ ලස්සන ගෙදර ඉන්න වාසනාවන්ත නංගි මල්ලි ඔය දෙන්නගේ පව්ල් ජිවිතේ කිසිම බාදාවක් ලෙඩක් දුකක් කරදරයක් නැතිව ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. ලස්සන දරු පැටියෙක් හදාගෙන හැම බලාපොරොත්තුවක්ම සැබෑ කරගෙන ඉදිරියටම යන්න ලැබේවා. හැමදාමත් මේ වගේම සතුටින් පරිස්සමින් ඉන්න nangi, malli. තෙරුවන් සරණයි

  • @dinushamadushani6370
    @dinushamadushani6370 11 місяців тому +34

    ගොඩක් අය සිහින මවන දේවල් ඔයාට ලැබිලා තියෙන්නේ ඔයා පෙර කල කුසල් නිසා නන්ගි ,ඒක නිසා මේ ආත්මයෙත් බොහෝ සෙයින් කුසල් කරන්න ,ඔයා හරිම වාසවාසනාවන්ත ලමයෙක් ,ඔයා කරන දේවල් දැකලා අපිත් සතුටු වෙනවා ,බුදු සරණයි !!!

  • @shiromafernando6416
    @shiromafernando6416 11 місяців тому +42

    ලස්සන ගෙයක් පුතා තාත්තා ඔය දෙන්නට හදල දිලා තියෙන්නේ. පුතේ මට හිතෙනවා පාට curtains වෙනුවට තනිකර White curtains දැම්මා නම් හොඳයි කියලා. හරිම දීප්තිමත් පෙනුමක් ගෙන දෙනව. ඒ මගේ අදහස.
    Love you.❤❤

    • @shashi-fz9wp
      @shashi-fz9wp 11 місяців тому +1

      Mamat eka hithuwa.eyt eka eyalge kemaththane neda😢

    • @DisnaFernando-yv4cc
      @DisnaFernando-yv4cc 11 місяців тому

      Polavata monavada allala tiyenne

    • @thanujadilhani4685
      @thanujadilhani4685 11 місяців тому +1

      ඔව් මාත් හිතුවා , මොකද එයාලාගේ floor tiles ත් ටිකක් කලබල designs නිසා..

    • @shiromafernando6416
      @shiromafernando6416 11 місяців тому

      ​@@shashi-fz9wp
      නැහැ මම කිව්වේ mage අදහස. මම ඉන්න රටේ තියන හරි විසාල නිවාස වල (villa) බහුතර යකම තනිකරම white colour. ( බිත්ති & curtains) බලද්දී හරිම ලස්සනයි

    • @sachiishani4321
      @sachiishani4321 8 місяців тому

      හ්ම්ම්ම්.එහෙම උනානම් තව ලස්සන වෙයී❤❤❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 11 місяців тому +23

    හරිම ලස්සනයි. ඒ කොච්චර ඉඩකද ගේ හදලා තියෙන්නේ . තාත්තා ඒ ගෙදර ලස්සන කරපු හැටි දැක්කා විඩියෝ එකකින්.❤️❤️❤️❤️ හුරුබුටි හැඩකාරයි. ඇත්ත ගොඩාක් බඩු පුරව ගත්තාම නිදහස් බවක් නෑ. ඉතිං ඒ තාත්තාටයි අම්මාටයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. 🙏🙏ඔයා වගේ දුවෙක් හදලා ඒ ජිවිතෙට වටිනාකම් අරං දීලා ලස්සන මනමාලියෙක් කරලා එයාලා එයාලගේ යුතුකම් ලස්සනට පිළිවෙළට ඉටුකරලා තියෙනවා වචනයක් කියන්න බෑ ඉතිං . එකනේ අපි අද ලස්සන හෝම් ටුවර් එකක් දැක්කේ. ❤️❤️❤️ ඉතිං ඔයාලා ජිවිතේ ගොඩාක් ලස්සනට ගෙවන්න සතුටින් ආදරෙන් ඔවුන්ගේ බලාපොරොත්තු එය තමයි . ❤️❤️❤️ මගේ හර්දයාංගම පැතුමත් එයයි .😍😍😍😍 හරිම ලස්සන තැනක ලස්සන නිමැයුමක් ඔයාලා දෙන්න නිසා තවත් සුන්දර වෙලා. 😍😍😍 තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏 🍋🍋🍋🍋🍋🍋🍋🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️ ඇස්වහත් පුච්චමු ඉතින් .ඕංංංං රිංංංං ඇස් වා......හ් .. පෝ.....හ්. 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому +1

      😇😇😘😘😘❤️❤️❤️ පර්චස් 25 ක් වගේ තමා... ගොඩාක් ස්තූතියි 😘😘 පරිස්සමෙන් ඉන්න....ඉන්න....තෙරුවන් සරණයි ඔයාට

  • @dsvlog6100
    @dsvlog6100 11 місяців тому +14

    අම්මා තාත්තා ට ගොඩක් පින් ඔයාට ලස්සන ගෙයක් දුන්න නිසා .මල්ලි ගෙ අම්මා තාත්තා ටත් ගොඩක් පින් හොද සැමියෙක් ඔයාට දුන්න නිසා ❤❤❤❤❤❤

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 11 місяців тому +8

    උඩ තට්ටුවෙ බාත්රුම් එක හරිම ලස්සනයි හරිම නිස්කලංක පරිසරයක තියන ලස්සන ගෙදරක්

  • @pubudulakshan1999
    @pubudulakshan1999 11 місяців тому +3

    ඇත්තටම නංගියෝ ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් මේ වගේ ජිවිතයක් ලබන්න.... ගොඩක් ලස්සනයි ඔයා හරි පිළිවෙලයි ආදරෙයි නංගියෝ මල්ලියෝ ඔය දෙන්නටම.. ජිවිතේ තව තවත් ඉස්සරහට යන්න ශක්තිය dayiriya ලැබෙන්න one❤

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 11 місяців тому +136

    ආසයි මෙහෙම ගෙයක් අපිටම කියලා තියනව නම් අක්කේ.. අපිත් ගොඩක් මේ දවස්වල උනන්දු වෙනවා.. ඒත් අපිට දෙමාපියන්ගෙන් කිසිම උදවුවක් නෑ.. අපි ඉල්ලන්නෙත් නෑ අක්කේ. අපේම මහන්සියෙන් කවදක හරි චුටි ගේ පොඩ්ඩක් හඩගන්න එක අපේ ටාගට් එක.. ඔයලා දෙන්නටයි දෙමාපියන්ටයි තෙරුවන් සරනයි ❤❤❤

    • @KasuniUdeshika-uc3vq
      @KasuniUdeshika-uc3vq 11 місяців тому +4

      Apitath ohoma tamae nanga

    • @Aaa-k8z1n
      @Aaa-k8z1n 11 місяців тому +54

      මහෙම කිව්වට තරහා වෙන්න එපා දෙමාපියෝ පොඩි කාලේ අපේ අත් පය නොකඩා හදපු එකම ඇති. අපේ මහන්සියෙන් අනිත් දේවල් හදා ගන්න ඕනේ දවසක සතුටු වෙන්න පුලුවන්❤

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 11 місяців тому +14

      @@Aaa-k8z1n ඔවු ඒක හරි.. ඒකමයි මං කිවුවේ අපි එයාලගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ කියලා.. අපි දැං ඉන්නේ කුලී ගෙදරක. ඒත් මගේ දෙමාපියන් මහත්තයගේ දෙමාපියන් විතරයි ඒ ඒ ගෙවල් වල ඉන්නේ.. අපිට අපි විතරයි.. ඒත් දෙමාපියන් එක්ක පොඩ්වත් හිත් අමනාපයක් නෑ අනේ..

    • @maneeshbunnahapola6934
      @maneeshbunnahapola6934 11 місяців тому +7

      Samahara demawpiyo innawa daruwo inna gana anuwa eka eka daruwata eka eka widihata salakana. Anna e wage thamai magei,mahaththayagei dennagema demaupiyo.api pin karala ne.me athme godaaak pin karanawa api.demaupiyo gena waraya ne. Kalakirimak pamanai thiyenne.oyalata godaak adarei.❤❤❤

    • @hiranyahonashi2231
      @hiranyahonashi2231 11 місяців тому

      @@maneeshbunnahapola6934 ඒක තමයි අනේ අපිටත් වෙලාතියෙන්නෙ අපේ ලමයෙක් හදිස්සියට බලාගන්ඩ කෙනෙක් නෑ අඩුම තරමේ ඉස්පිරිතාලෙකට ලෙඩකට නතරකරත් ලමයි දෙන්නවත් අරන්ම තමයි නතරවෙලා ගෙදර යද්දිම යන්ඩ වෙන්නේ ඉස්පිරිතාලෙට අපිව බලන්ඩ එන්ඩවත් කෙනෙක් නෑ ඉස්පිරිතාලෙන්ම කාලා ගෙදර යන දවසක ලමයි දෙන්නත් අරන් ගෙදර යනවා අනාතයෝ වගේ මිනිස්සු අහනවා ඔයාලා අනාත මඩමක හිටපු අයද කියලා ඒවට තමයි දුක කිබුලෝ කනවා ඉවසන්ඩ පුලුවන් කොහිල කටු ඇනෙනවා ඉවසන්ඩ බෑ කියන්නා වගේ මහත්තයා නැවක වැඩ කරන්නේ එයාටත් එන්ඩ විදියක් නෑ නේ හදිස්සියට

  • @ShashiGallery
    @ShashiGallery 11 місяців тому +13

    හරිම ලස්සන ගෙදරක්...😍 මගෙත් හිතේ ලොකු ආසවක් තියෙන්නෙම ඒ වගේ ලස්සන පරිසරයක නිදහස් ලස්සන ගෙදරක් හදා ගන්න...❤️

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому +4

      ඉක්මනින් ඔයාගේ හීනේ හැබෑ වේවා ❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 11 місяців тому +47

    හරිම ලස්සනයි දුව..ඇත්තෙන්ම ඔයාගේ දෙමව්පියන්ට බොහොමත්ම පිං ඔයාට මේ වගේ ලස්සන නිවහනක් හදලා තෑගි කලාට.ඔයත් හරිම වාසානාවන්ත දුවෙක්.ඉතිම් ඔයාලට ලස්සන දුවා දරුවන් ලැබිලා සුන්දර පවුල් ජීවිතයක් ගෙවන්නට ලැබේවා කියලා මුලු හදින් පතනවා.බුදුසරනයි ..

    • @premas2709
      @premas2709 11 місяців тому

      Oua.harima.wasanawantai.lassana.anagathyak.wewa

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому

      අනේ ආදරෙයි ආන්ටි ❤❤ පරිස්සමෙන් ඉන්න

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому

      @@premas2709❤❤

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq 6 місяців тому +4

    ලස්සනයි මටත් හිතෙනවා නිල් පාට කර්ටන් මැච් වෙන්නේ නෑ කියලා කොහොම උනත් ලස්සනයි ඔයා හරි වාසනාවන්තයි බුදුසරණයි 💖💖

  • @warunijayamanna316
    @warunijayamanna316 11 місяців тому +3

    Indoor plants නිකන්ම පෝච්චි වල දාලා ටයිල් උඩ තියන්න එපා පොල් ලෙලි වල කහට සේරම ටයිල් එකේ බැදිලා සව්ත්තු වෙනවා.යටින් ඔය පෝච්චිවලට plate එකක් එනවා.ඒකක් තියන්න වතුර දාන්න .නැත්නම් මදුරුවො .. ලස්සනයි ගෙදර නන්ගා.

  • @sameeratd792
    @sameeratd792 11 місяців тому +3

    හරිම ලස්සනයි නංගි ගෙදර හැමදාම ඔය විදිහට ලස්සනට පිළිවෙළට තියන් ඉන්න අම්මාට තාත්තාට ගොඩක් පිං මේ වගේ ජීවිතයක් ඔයාලා දෙන්නාට දුන්නාට බුදුසරණයි නංගි පැටියෝ දෙන්නාටම

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 11 місяців тому +3

    ඇස්වහ කටවහ නෑ..හරිම ලස්සනයි ❤ ජයවේවා!

  • @vlogswithkawee7754
    @vlogswithkawee7754 11 місяців тому +18

    හරිම ලස්සන අංගසම්පූර්ණ පුංචි ගෙදරක්🏡🍃❤️

  • @shashitevi4734
    @shashitevi4734 2 місяці тому +1

    වටින දෙමාපියන්ගේ වාසනාවන්ත දරැවෙක්.....අනාගතේට සුබ පතනවා❤

  • @dinithikushalya2993
    @dinithikushalya2993 11 місяців тому +4

    නිදහස් පරිසරයක තියන ලස්සන ගෙදරක්...❤❤❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka 11 місяців тому +7

    හරිම ආසාවෙන් බැලුවා නංගියා...ඇත්තටම ලස්සනයි ඔයාලගෙ ගෙදර....ලස්සනට තියාගන්න...අපිත් කෑම කාමරේ කොටු කරේ නෑ..ඒ නිසා මාර ඉඩක් ආවා..ඔයාලා දෙන්නා මාර වාසනාවන්තයි..හැම අම්මා තාත්තටම ඔහොම තෑග්ගක් දෙන්න ශක්තිය නෑ නංගි....අපේ ගෙදරටත් අම්මා අප්පචිචි තමයි උදවු කරේ අයියට..නංගියා කුස්සියේ මැටි ලිප හැදුවෙ ඇයි සුදු.දුම එනවනි....පුලුවන් නම් එලියෙන් ලස්සනට හදාගන්න...නැත්තම් දුමට ගේ කලු වෙනවා...❤️❤️❤️.
    Indroo plan මමත් තියන් ඉන්නෙ...බුදුසරණයි මැණික ❤️

  • @gayanichathurika8411
    @gayanichathurika8411 11 місяців тому +2

    ලස්සනයි නංගි ,,,ඔයාගෙ අලුත් නිවස ,,ඔයා හරිම වාසනාවන්ත ආදරණීය දියණියක් ,,,❤❤

  • @saviniimasha2583
    @saviniimasha2583 11 місяців тому +5

    ඇත්තටම මාරම ලස්සන ලොකු නැති චූටි ලස්සන නිස්කලංක ගෙදරක් 😘😘😘 හරිම ලස්සනයි ගොඩක් 😊 අනේ ඒ අම්මගෙයි තාත්තාගෙයි ආදරේ 🙏🙏🙏

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому

      ආදරෙයි නංගා❤❤

  • @bhagyakarunaratne5709
    @bhagyakarunaratne5709 24 дні тому

    නංගි, අනේ මටත් මගේ අම්මයි තාත්තයි එයාලගෙ ගෙවල් ගාවම අංග සම්පූර්ණ ලස්සන ගෙයක්, වාහනයක්, ව්‍යාපාරයක් කියන මේ හැම දෙයක්ම අඩු නැතුව විවාහයෙන් පස්සෙ හදලා දුන්නා. මං කවදාවත් ඒ අයට කීකරුව, ආදරෙන් හිටියා. මම ප්‍රාර්ථනා කරන්නෙ ඉස්සරහටත් මගෙ ආදරණීය දෙමව්පියන්ගෙ සිත් සතුටෙන් තියලා, එයාලව ආදරෙන් හැමදාම බලාගන්න පුළුවන් වෙන්න කියලා. එයාලටත්, මේ ලෝකෙ දරුවො වෙනුවෙන් වෙහෙසෙන හැම අම්මා තාත්තා කෙනෙක්ටමත් තෙරුවන් සරණ, නිරෝගි සුව ලැබේවා! 🙏

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 11 місяців тому +4

    ලස්සනයි ඔයාගේ ගෙදර.ආස හිතෙනවා.හරිම පිළිවෙලයි.පරිස්සමින් ඉන්න.බුදු සරණයි දෙන්නටම.❤❤❤

  • @MiyuranganiWijewardhana
    @MiyuranganiWijewardhana 11 місяців тому +9

    හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න අක්කි...ගෙදර ලස්සනයි පිලිවෙලයි ❤😍

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 11 місяців тому +2

    අනේ හරිම ආස හිතුණා හරිම ලස්සනයි බුදු සරණයි

  • @chathubandara5059
    @chathubandara5059 11 місяців тому +2

    හරිම ලස්සන ගෙදරක්‌ අක්කේ ❤මෙහෙම කිව්වා ට තරහා වෙන්න නම් එපා අක්කේ වීඩියෝ කරද්දී අද එක තමයි දැනුනේ මට‍ ඇහැට හ‍රි අමාරුයි එහෙම ආයේ කරන්න එපා හරිද 😘ඔය දෙන්න ගේ වීඩියෝ බලන්නේ හ‍රි ආසාවෙන් 😍බුදුසරණයි ඔයාලා හැමෝටම 😍

  • @buddininalika6681
    @buddininalika6681 11 місяців тому +25

    ගොඩක් ලස්සනයි සුදු ❤❤❤❤ඇස් වහක් කට වහක් වදින්න එපා... ❤❤❤ආදරෙයි ❤❤❤ඔයාගේ වගේ දෙමාපියෝ හැම කෙනෙකුටම ලැබෙන්න ඕන.. ඒ අය දරුවෝ වෙනුවෙන් ඒ කල කැපකිරීම් වලට හැමදාමත් සතුටින් ලෙඩක් දුකක් කරදරයක් නැතිව තව තවත් කාලයක් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන... ❤❤

    • @umashasewwandi3991
      @umashasewwandi3991 11 місяців тому

      ❤❤❤❤❤❤

    • @samanthiweerathunga3417
      @samanthiweerathunga3417 10 місяців тому

      දිනුශා ට විතරක් නෙවෙයි ඒ තාත්තා අක්කා ටත් ගෙයක් හදලා දිලා තියෙන්නේ දුවලා දෙන්න ගෙ ගෙවල් දෙක දෙපැත්තේ න් තියෙන්නේ . දිනුශා කැම්පස් ඉන්න කම් තාත්තා ගේ හැදුවා

  • @pradeepabewickrama7956
    @pradeepabewickrama7956 11 місяців тому +3

    Wapurana dewal tamae labenne done.hamadamath hodama vitharak wapuranna.budu saranae done.❤❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 11 місяців тому +4

    චුටි උනත් ලස්සනට තියෙන්වා ඉතින්..මේ කාලේ හැටියට ඔහොම තෑග්ගත් දීපු එක ගොඩාක් වටිනවා..මගෙ අදහස නම් කෑම කාමරේ කුස්සිය ආසන්නයේ තිබිය යුතු වගයි..පඩිපෙල යට කැබිනට් ටිකත් එක්ක කෑම මේසේ එතනට මැච්..❤සාලෙට ආපු ගමන් කුස්සිය පේන එක නම් අනුමත කරන්නේ නෑ.😢

  • @dhanulakmini
    @dhanulakmini 11 місяців тому

    මට මේ channel eka අහම්බෙන් හම්බුනේ,මේ වෙද්දි හැම වීඩියෝ එකක් ම වගෙ බැලුවා ,වීඩියෝ ගොඩාක් ලස්සනයි පිලිවෙලයි,ඔයාගේ වීඩියෝ බලද්දි මාත් ගමක ඉන්නවා වගේ හැගීමක් දැනෙන්නෙ,හැමදාම ලස්සන වීඩියෝ අරන් එන්න,අලුතෙන් පටන් ගත්ත ඔයාලගෙ ජීවිතේට හදවතින්ම සුබ පතනවා ,හැමදාම සතුටින් ඉන්න ,පුලුවන් හැම වෙලාවකම වීඩියෝ දාන්න,බුදු සරණයි ❤

  • @fairygirl332
    @fairygirl332 11 місяців тому +2

    හරි ලස්සනයි පුතේ ඔයාගේ ගෙදර පුතාගේ සරල කමට තමා මන් ගොඩාක් කැමති ඔයාට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දෝණි ❤❤❤

  • @nilukarupasinghe4128
    @nilukarupasinghe4128 11 місяців тому +1

    අපි දෙන්ගෙ ගෙදරත් මේ‍ වගේ තමයි .වෙනසකට තියෙන්නෙ අපේ ගේ වටේ‍ට වෙල් යායක් නෑ මං ඉස්සර ඉදලම ආසයි වෙලක් අයිනෙ ගෙදරක ඡීවත් වෙන්න ..හැමෝගෙම මේ‍ ලස්සන හීනෙ ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому

      ගොඩාක් සතුටින් පරිස්සමෙන් ඉන්න... ආදරෙයි ❤️

  • @harshanirathnayaka2980
    @harshanirathnayaka2980 11 місяців тому +11

    අනේ නංගි ඔයාගේ ගෙදර හරි ලස්සනයි. බාත් රූම් දෙක මාර ලස්සනයි. උඩ තට්ටුවෙ බාත්රූම් එක හුඟක් ලස්සනයි
    ❤❤

    • @Lakshi685
      @Lakshi685 11 місяців тому

      Ow nanga e tile eka marama lassanai natural

  • @DL12323
    @DL12323 9 місяців тому +2

    ලස්සනයි ඔයාලාගෙ ගෙදර😊🥰❤️ ශෝක්😊

  • @TravelItaly14
    @TravelItaly14 11 місяців тому +2

    Nice house. Put bit attention on interior. Blue on curtains aren't matching. Keep curtains bit more longer till floor level. Remove plastic botel nearby Buddha and replace with a elegant one. Instead of glass shelves better wood shelves. In the kitchen rather than displaying all the bottles try to have a mini wood pantry box. Avoid rainbow colour bedsheets. Congratulations from Europe.

  • @ErandimaWithaaranaarachc-vs7oc
    @ErandimaWithaaranaarachc-vs7oc 11 місяців тому +2

    ඇත්තටම හරිම ලස්සන ගෙදරක්❤🥰

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 11 місяців тому +3

    හරිම ලස්සනයි.ගොඩක් පිලිවෙලයි.❤

  • @kumirkumir3510
    @kumirkumir3510 11 місяців тому +4

    හරිම ලස්සනයිසුභ අනාගතයක් ඔයගොල්ලොන්ට😘😘😘❤❤❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 11 місяців тому +9

    ලස්සන හුරුබුහුටි ගෙයක්❤❤..ඔයාගේ අම්මා තාත්තා හරිම ආදරණීයයි..පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤

  • @renuka243
    @renuka243 11 місяців тому +3

    හරිම ලස්සනයි දුව තෙරුවන් සරණියි .හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @sagarikakumari7062
    @sagarikakumari7062 11 місяців тому +2

    අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔයාලගේ ප්‍රාර්ථනා ,බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා දුවටත් ,පුතාටත් දළදා සමිඳු පිහිටයි
    ❤❤❤❤

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 11 місяців тому +16

    ලස්සන පරිසරයක තියන චූටි හුරු බුහුටි ගෙදරක් 😍🌿 ඇත්තටම ඔයා හරි වාසනාවන්තයි , ඒ වගේ රත්තරං දෙමව්පියෝ ලබන්න ❤

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 11 місяців тому +4

    ගේ ඇතුලේ වගේම එලියත් පුදුම තරම් පිලිවෙලයි ලස්සනයි .පිංවන්ත පෙනුමක් තියෙන්නේ.ඉන්ඩෝ ප්ලාන්ට් වල වැල් යන ඒවට ඔයාලා එස්ලෝන් බට දාලනේ තියෙන්නේ.ඒ බට කොහුලණු වලින් ඔතන්න.එතකොට වැල හොදට ඒකට අල්ල ගන්නවා.ඒ වගේම ලස්සනයි .ඔයාලා දෙන්නා හරිම වාසනාවන්ත පිංවන්ත දෙන්නෙක්.හැමදාමත් සතුටින් ඉන්න සුදූලා❤❤❤❤❤❤❤

  • @analyaarvin7730
    @analyaarvin7730 11 місяців тому

    ඔය දෙන්න ගොඩක් පින්වන්තයි මේ වගේ ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ,ඒ රත්තරං අම්මවයි තාත්තාවයි ගොඩක් හොදට බලාගන්න ,තෙරුවන් සරනයි ❤ ❤ ❤

  • @lasanthasaman8345
    @lasanthasaman8345 11 місяців тому +7

    ලස්සනයි නංගි ඔයා ගෙ ගෙදර ඔයා ගෙ අම්මාට යි තාත්තා ට යි යොද බල සක්තිය ලැබේවා කියා මා ප්‍රර්තනා කරමින් ඔයාගෙ ඉදිරි වැඩ ට්ක හොදින් කරගැනීමට සක්තිය ලැබේවා කියා සුබ පැතුම් එක් කරන අතර හැමදාම සතුට්න් පරිස්සමින් ආදරෙන් inna budu sarani ❤❤❤❤❤❤❤❤

  • @thanujaudukalage875
    @thanujaudukalage875 11 місяців тому

    ලස්සනයි ඔයාගේ ගෙදර හරිම පිරිසිදුයි පිලිවෙලයි❤

  • @Its-me-D126
    @Its-me-D126 11 місяців тому +2

    දන්නවද මං වැඩියෙන් ම ආස උනේ ඔයාගෙ ගෙදර බාතෲම් එකට 😅
    ඇත්තටම.හරි ලස්සනයි .ටයිල් තෝරලා තියෙනවා ගැලපෙන විදිහට 😊

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому +1

      😇😇 ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 11 місяців тому

    දෙමාපියන්ට. ගොඩක් පිං ලස්සනයි ගෙදර ආසාවෙන් බැලුවා. බුදුසරණයි

  • @Lath-q2t
    @Lath-q2t 6 місяців тому +1

    හරිම ලස්සනයි ගෙදර බුදු සරණයි

  • @dilrukshi355
    @dilrukshi355 11 місяців тому +1

    ඔයා කෑම හදනකොට දර පෝරණුව ලග බිත්තියේ හයි කරලා තියන රැක් එකයි ෆ්‍රිඩ්ජ් එකට උඩින් කොටසයි වීඩියෝ කරන්න මට ඒකට ආස හිතුනා මගෙ අලුතින්ම හදන ගෙදරට මට ඒකෙන් ලස්සන අදහසක් ගන්න පුලුවන් ,ඔයාගේ ගෙදර වටපිටාව ලස්සනයි පිලිවෙලයි

  • @jayanichathurika3581
    @jayanichathurika3581 11 місяців тому +1

    ලස්සනයි. බුදුසරණයි දෙන්නටම..

  • @RaniRani-ov9di
    @RaniRani-ov9di 6 місяців тому

    හරිම ලස්සන නිවහනක් බුදුසරණ යි ඔයාලට 🌹🌹

  • @khantikhanti2884
    @khantikhanti2884 11 місяців тому +2

    හරිම ලස්සනයි දුව❤❤❤ සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ❤❤

  • @KavindyaMadhubhashini
    @KavindyaMadhubhashini 11 місяців тому +2

    නිස්කලංක පරිසරයල් අක්කී....ඔයාලගේ දෙමව්පියෝ ගොඩාඩාක් හොඳයි.....එයාලා හැමදාම සතුටින් තියන්න අක්කී....ආදරෙයි ❤

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому

      ගොඩාක් ස්තූතියි නංගා 😘 ආදරෙයි

  • @Ishara14
    @Ishara14 11 місяців тому +2

    ඔයාගේ ගෙදර ගොඩක් ලස්සනයි dr...Garden එකෙත් vedio එකක් ගෙන්න හරිම ලස්සනට පේනවා 😍❤️ සතුටින් ඉන්න හැමදාමත් මේ වගේ 🥰

  • @m.g.weerasenam.g9003
    @m.g.weerasenam.g9003 11 місяців тому +1

    Thank you akka
    ...loku adahasak awa...

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 11 місяців тому +6

    ඔයාගේ අම්මයි තාත්තී ඇස් දෙක වගේ බලා ගන්න ඉස්සරහට.❤️❤️❤️❤️ ඔහොම අම්මලා තාත්තලා ලබන්න පින් කරන්න ඕනේ. ❤️මගේ අම්මයි තාත්තා ත් ඔය වගේමයි .❤️❣️

  • @AchinikaSewmini
    @AchinikaSewmini 11 місяців тому +1

    Budu saranai akki oyalata wasanawa sathuta wadiyen labenna oni kiyala hadawathinma parthana karanawa adarei❤️✌️🤗🌹🌹🌹🌹🌹

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому +1

      Adarei nangi .. Parissmin inna

  • @nethumdisanayaka6407
    @nethumdisanayaka6407 11 місяців тому +1

    නංගා ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි. මමත් ඔයා වගේ kitchen එකේ දොර පිටිපස්සේ ලිත ගහලා තියෙන්නේ. ❤❤

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому +2

      😇😇 ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @user-asd__1K
    @user-asd__1K 11 місяців тому

    ආසාවෙන් හිටිය විඩියෝ එකක් අනේ අක්කි අයියේ ආශිර්වාද තමයි දෙන්න තියෙන්නේ wish your oll the best and love you වාසනාව දිනේන් දින උදා වෙන සුභ ආනාගතයක් වේවා බුදුසරණයි🙏🙏

  • @hareyatjuleyat4286
    @hareyatjuleyat4286 11 місяців тому

    මංඅඝාවෙන් බලාගෙන හිටිය විඩියෝ එක දුව හරිම ලඝ්ඝනයි

  • @sachinigamage5729
    @sachinigamage5729 11 місяців тому +1

    Oyala godk වාසනාවන්තයි sathutin inna hamdama 🎉🎉❤

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому

      ආදරෙයි ❤️

  • @dilininilmini7637
    @dilininilmini7637 11 місяців тому +1

    ගොඩක් ලස්සනයි naga හැමදාම satutin inna බුදු සරණයි

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 11 місяців тому +2

    හරිම ලස්සනයි ඔය දෙන්නට සුභම සුභ අනාගතයක් පතනවා .❤❤❤❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 11 місяців тому

    ගේ තියෙන place එකත් ලස්සනයි ගේත් ලස්සනයි 😍ඔය දෙන්නා හරි lucky.❤️ Kitchen එක හදද්දී YTube videos search කරලා බලන්න ලස්සනට හදාගන්න පුළුවන් ideas අරන්.මම vlogs කරනවට වඩා කරන්නේ vlogs බලන එක.😂 ලස්සන ideas තියෙන channel තියෙනවා.නම් කියන්නේ නැතුව ඉන්නම්😑

  • @akkaakka9210
    @akkaakka9210 11 місяців тому

    ලස්සනයි .දුවෙි .ගේ.ඹබසැමට තෙරැවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому

      ආදරෙයි ආන්ටි ❤️

  • @chamathrangana-cl8mm
    @chamathrangana-cl8mm 6 місяців тому

    Aththatama oyage ammai thaththai godak buddimath.nandamma gawa innawata wada pawl jeewithe rakenawa ohoma idiyama.oya wasanawanthai akke❤

  • @sudarma8148
    @sudarma8148 11 місяців тому

    හරිම ලස්සන ගේ පොඩ්ඩ,තවතවත් සරැසාර වේවා ,බුදුසරණයි

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому

      ගොඩාක් ස්තූතියි ❤️

  • @ChaminiLasantha
    @ChaminiLasantha 11 місяців тому +1

    ලස්සන පරිසරය ක තියෙන ලස්සන ගෙයක් ☘️

  • @rathnaweeradinusahamaduwan924
    @rathnaweeradinusahamaduwan924 11 місяців тому

    හරිම ලස්සනයි පිලිවෙලයි අක්කෙ අක්කගෙ වීඩියෝස් මටනන් භාවනාවක් වගේ .හැමදාම ඔය විදියට සතුටින් ඉන්න මගෙ අක්කෙ අයියෙ ආදරෙයි ඔයාලා දෙන්නටම
    බුදු සරණයි!

  • @prabhakumara709
    @prabhakumara709 11 місяців тому

    හරි ම ලස්සනයි .පිළිවෙලට තියෙනවා ❤❤❤

  • @SusanthaSusantha-py2ot
    @SusanthaSusantha-py2ot 11 місяців тому +2

    හරිම ලස්සනයි නංගි , මල්ලි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙනවා බුදු සරණයි

  • @saumya1350
    @saumya1350 11 місяців тому

    Harima lassana geyak raththaran thaththa kenek amma kenek

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому

      😘😘❤️❤️🙏

  • @combocom485
    @combocom485 11 місяців тому +2

    Slowly.. if you are changing the curtains
    Change in to white colour.not now later

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 11 місяців тому +1

    Harima lassanai ගෙදර අක්කේ තව තවත් ලස්සනට ඉන්න ලැබේවා

    • @mydiary8283
      @mydiary8283  11 місяців тому

      ආදරෙයි නංගා 😘

    • @wimukthisasidu2561
      @wimukthisasidu2561 11 місяців тому

      @@mydiary8283 හැමදාම කියනවා අක්කේ මම නංගි කෙනෙක් නෙමෙයි මම මල්ලි කෙනෙක් මගේ නම විමුක්ති සසිඳු

  • @inomiwathsala
    @inomiwathsala 11 місяців тому +1

    Matath godak asa hithuna harima lassanai e wagema kiyannama ona oyage ammai thaththai harima hoda dannek oya godak wasanawanthai ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 11 місяців тому +1

    අනේ අක්කා හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න හරිම පිලිවෙලයි ❤❤❤❤❤❤❤

  • @Ms.KoshilaMaduwanthi-Universit
    @Ms.KoshilaMaduwanthi-Universit 11 місяців тому +2

    වීඩියෝ කරලා තියෙන විදිහට මේ වීඩියෝ එක බලන්න අමාරුයි අනේ. කැරකිල්ල වගේ. 🤔🤔🤔🤔
    ලස්සනයි ගෙදර. සුබ පැතුම්

    • @jayawardanapriyanka4764
      @jayawardanapriyanka4764 6 місяців тому

      ඩ්‍රෝනයක් යවලද වීඩියෝ කලෙ

  • @nilavlogs8768
    @nilavlogs8768 11 місяців тому +1

    ආදරෙයි දෙන්නටම ඉස්සරහට යන්න සුභ පැතනවා හදවතින්ම

  • @nishanthikodi5888
    @nishanthikodi5888 11 місяців тому

    Oyath ලස්සනයි gedarath ලස්සනයි ගොඩාක් bathroom 2 ලස්සනයි ආසයි dakkama ඔයා lucky girl කෙනෙක් oyage අම්මා thahtha කොයි තරම් hodada තාත්තා ගැන hitha ගන්නත් be mata නිතරම mathak වෙනවා oyage තාත්තා budusaranai

  • @AshiniNimesha-n7r
    @AshiniNimesha-n7r Місяць тому

    Me house eke plan eka Ganna puluwanda akke... Harima lassanai ane gedara ❤

  • @NuwanNuwan-gr9ng
    @NuwanNuwan-gr9ng 2 місяці тому

    ගොඩක් ලස්සනයි akke ❤❤❤

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 11 місяців тому

    අක්කේ ඔයාගේ ගෙදර හරිම ලස්සනයි පිලිවෙලයි..💕
    තෙරුවන් සරණයි ඔයාලා දෙන්නාට.🙏

  • @kaushalyafernando4344
    @kaushalyafernando4344 11 місяців тому

    Nangi oya godak wasanawanthai. me wage raththaran ammekui thaththekui labanna. idiri jiwithe sarthaka wenna kiyala hadawathinma suba pathanawa. oyage gedara godak lassanai nangi. hamadamath adarei

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 11 місяців тому +1

    අනේ හරිම ලස්සනයි අක්කෙ❤❤, ආදරෙයි දෙන්නටම ❤❤

  • @dilkiapsara8892
    @dilkiapsara8892 11 місяців тому +1

    හරිම ලස්සනයි අක්කි සතුටින් ඉන්න හැමදාම ❤

  • @AnulaManike-h1l
    @AnulaManike-h1l 5 місяців тому

    Nangi mama danna tharamata BUDU PILIMAYA thiyenna one uda thattuwe.oya tikak hoyala balanna.

  • @nilminiwitharana2759
    @nilminiwitharana2759 11 місяців тому +1

    Video eka danakanmai bln hitiye akke hrima lassanai ane ❤

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi8790 11 місяців тому

    harima lassanayi nangi..mallii. oyala dennama harima wasanawanthayi. hodama demawpiyange hoda daruwo dennek. hamadama jayama wewa. budu saranayi. adareyi.

  • @sujanibandara3568
    @sujanibandara3568 11 місяців тому

    ශෝක් අනේ හරිම ලස්සනට තියෙනවා

  • @RasikaNilmini-s4i
    @RasikaNilmini-s4i 11 місяців тому

    Aththatama harima lassanayi .ammatayi thaththatayi pin ..❤

  • @AchalaSewwandi-t2u
    @AchalaSewwandi-t2u 11 місяців тому

    Padi pela yata thiyena kabinat eka photo ekak weanna mamath e widiyata hadanna inne.ekay nangi. Lassanama ..lassana geyak.........

  • @sadunimadushika4026
    @sadunimadushika4026 11 місяців тому

    අනේ හරිම ලස්සනට හදලා

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 11 місяців тому

    Harima lassanai oya sathuta pirunz gedara.hamadama sathutin inna labewa kiyala prarthana kanawa.budusaranai.paressamin sathutin inna❤❤❤🎉🎉🎉

  • @PiyusDiary1822
    @PiyusDiary1822 11 місяців тому

    අනේ ගොඩාක් ලස්සනයි අක්කේ ගෙදර 😍❤️ අනේ ඔයාලා දෙන්නා ගොඩාක් වාසනාවන්තයි අයියාට ගොඩාක් හොද නැන්දා අම්මා කෙනෙකුයි මාමාන්ඩි කෙනෙකුයි ලැබිලානේ අක්කාටත් ඒ වගේමයි ඉතින් 🤭💜 අනේ මන් ඉල්ලපු විඩියෝ එකත් ගෙන්න අක්කා

  • @hgcjmrajapaksha5717
    @hgcjmrajapaksha5717 11 місяців тому +1

    හරිම හුරුබුහුටි ලස්සන ගෙදරක් අක්කේ ඔයාට තියෙන්නේ. ❤❤

  • @HappyFlowerPot-no3bx
    @HappyFlowerPot-no3bx 6 місяців тому

    Harima sathutui Nangi. Budusaranai ❤❤❤❤❤❤

  • @anugamage8871
    @anugamage8871 11 місяців тому

    Harima lassnai akka. Budu saranai dennatama. Thwa lassna videos genna❤