Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රිටිගල ජයසේනගේ ඔලුව ගැලවිලා ගිහින් කරද ගහක රැදුනා ඊට පස්සේ ඔලුව රැදුනු කරද ගග ඔලුකරද උනා ඒ මගේ ගම රිටිගල පහුවෙලා කැකිරාව පැත්තට එනකොට ගනේවැල්පොල් ටවුමෙන් තියනවා ඔලුකරද ගමට එන පාර
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
❤
අපි කැකිරාව සෙන්ට්‍රල් එකේ ❤
@@r.p.akarunarathnekarunarat1070එතකොට කරදව්ගහේ නම හැදුනේ කොහොමද
Eyata tama ritigala jayasena kiyanne
හරිම අගෙයි කතාව ගොඩක් රසවත්රූප රචනයත් හරිම අපූරුයි ඒ සියල්ල බබලවන කටහඬත්, හඬ හසුරුවන ආකාරයත් හරිම හරිම හරිම අපූරුයි බුදුසරණයි
❤❤
මහසෝන යෝධයාගේ බෙල්ල ගලවන්ට ගහපු ගෝඨයිම්බරයෝ දයාගේ ඇඟ දැක්කම බයවෙයි
ස්තුතිය දැනුත් කලාට.
හරිම පැහැදිලි ❤😊
ගොඩක් වටිනා වැඩසටහනක් ❤❤❤
හරිම රසවත් ❤❤ ස්තුති
ඉතා හොදට ඉදිරිපත් කරනවා
හරිම අපූරුයි 🤗 ගොඩක් ස්තූතියි ඔබට 🤗👍👍😍
හරිම ලස්සනයි කථාකරන විදහට අහන් ඉන්නත් ආස හිතෙනව.. තව videos ඕනෙ❤😊
😘
@@danuwathපුතේ ඔයගේ නමිබර් එක දෙන්න මටත් වීඩියෝ ටිකක් දාන්න ඔනා ඔයාට උදව් කරන්නමි, මිනිස්සු දේව ඇදහිලි කරන්න පුරුදු වෙලා ඉන්නවා මිනිස්සුන්ට දර්මය කියලා දෙන්න ඔනා දුවෙි
ගොඩක් හොඳ කතාවක් 🎉🎉🎉🎉
සුපිරි කතාවk ජයවේවා suparb 👍👍👍👍👍🤙🤙🤙🤙🤙🤙
ලස්සන කතාවක් 👍👍❤️❤️
හරිම ලස්සනට පැහැදිලිව කතාව කියනවා😊
ආත්මි අක්කගෙ කටහඩ නේ මේ 😢🥺🥺🥺❤
E vge 😒
Ane oya ayawa dannawada?❤hari pudumaii.❤
❤😊 ආත්මි අක්කා මගේ ආත්මය වගේ..❤😊
මාරයි❤❤❤❤ හරිම ලස්සනයි වැදගත් වෙනවා
❤❤ බොහොමයක් ස්තුතියි ........!
තේරපුත්‍රාබය 💪💪💪💪
නොකී කතාවක් තියෙනවා මේ කතාවේ තිබේ...එනම් මහ සෝනා රිටිගල ජයසේනගේ අම්මා තාත්තා මරා දැමීම හේතුවෙන්..රිටිගල ජයසේන ලොකු උනාට පස්සේ මහසෝන් යකා ඇඟට බැඳගන්නා ලදී..ඉන් පසුව මහා විනාශයක් කරලා තියෙනවා රිටිගල අවට ගම්වල..ඉන්පසු ඒ දුකට තමයි ගෝඨයිම්බර යෝධයා සමඟ ද්‍රන්ද සටනකට එළ එළඹුණේ..හේතුව තමන්ට ජීවිතේ එපා වීම හේතුවෙන්.ඉන්පසු විජිතපුර සටනේ විජයග්‍රහණයෙන් පසු ඔහු ගෝටයිම්බර යෝධයාගේ බිරිඳට ඇල්මක් දක්වා ඇත ගෝඨයිම්බර යෝධයා සටනකට ආරම්භ කළ ඇත.එම සටනට කලින් දිනයේදී සොහොනකදී අංගම්පොර සටන් කලාවේ නිර්මාතෘවරයා වූ රිටිගල ජයසේනගේ හිස කඳෙන් වෙන් වෙන්නම පහරක් එල්ල කර කතාව ඇත්ත..අදටත් මම රිටිගල යන විට ඔහුගේ කතාව සිහියට නැගෙයි..❤
මගේ ශ්‍රේෂ්ඨ ඡාතිය සිංහල
අනිවා අනිවා❤❤❤❤
😊 අපි නම් සිංහල නෙවි...සිංහල කියන්නේ විජයගෙන් පැවතෙන අය..අපි සිවුහෙළ...(යක්ඛ,දේව,නාග,රාක්ෂශ)
සතුටුයි ගොඩක් ...
❤️
බුදුසරණයි.
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
ශ්‍රීලංකාව කියන්නෙ කොපමණ අගය කලයුතු රටක් ද... අද මේ තියන තත්වෙට පත්වෙලා තියන්නෙ. හැබයි අපෙ රටට කාටවත් විණ කරන්න දෙන්නෙ නෑ. මොකක් හරි බලගතු බලවේගයකින් ආරක්ෂා කරනවා 🙏❤️
දුවෙි.කතාව ලස්සනට.කිවා.බුදුසරණයි.දෙවිපිහිටයි.🎉
😊😊 මැනික කතා ව. ලස්සන යි❤❤❤❤😂 Iove you
🎉
ගොඩක් ස්තුතිය ❤
ඒහා සම්බන්දව දැන ගැනීමට සහ ස්තානයද පෙන්විය හැකිය සොහොන් කනුව දෑසින්ම දැක ගත හැකිය
Koheda..
Koheda thiyenne?
හරිම ලස්සනයි ඔයාගේ කතාව අපේ කාලෙත් හිටියේ ගෝඨයිම්බර කෙනෙක් නේද
😂 ඒ ගෝඨභය රාජපක්ෂ ..එයත් ජනාධිපති වෙලා පීචං උනත් 30 අවුරුදු යුද්ධේ ඉවර කරන්න ආරක්ෂක ලේකම් විදියට මාර සේවයක් කරා...එයා මාතර උපන් කෙනෙක්..ගෝඪයිම්බර හම්බන්තොට ..හමුදාපති සරත් ෆොන්සේකා ගාල්ලේ..එයා ජනාදිපති වෙන්න ඉල්ලලා 2 වෙනියා උනා..ජනාධිපති මහින්දත් හම්බන්තොට ..වත්මන් පාලක පක්ෂයේ නිර්මාර්තෘ රෝහණ සහෝදරයත් මාතර 😊
හම්බන්තොට නෙටොල්පිටිය මැදගම පදිංචිව ජීවත් උන ගෝඨයිබර යෝදයා ලෙස හැදින්වු මාගේ මුත්තා උතුම් නිර්වාණ සුවය ලැබු
#aththa katha karamu❤
සුපිරි ❤️☺️
Ediripath kirima godaak watinawa.Thanks
❤තාත්තා ගේ අත්තාගේ නම කියාගන්න bere අපට😢 nenda මාමා gena කියන වාගේ කියන අපුරුව.❤ ජනප්‍රවාද කතාව ❤attada me hodta hetala balanna❤
😊😊😊😊😊😊😊 9:53 😊😊😊😊😅
Supiriii ada dekkeee video aka aye hemadama balanawa
තේරපුත්තාබය පන්සල තියෙන්නෙ අපේ ගමේ 🙂
නම ගමෙ
අම්බලන්තොට@dilupieris4398
kathawa lassanai ai walin promt karanakota seed eka pavichchi karanna ethakota hugak eka wage ethakota thawath lassanai good luck
ලස්සනයි❤❤❤
Just remember this.Jesus only gives the best.. 😍
Amen.
Niyamai😊😊😊😊😂😂😂
Thanks teacher amma
supiri akke serama baluwa digatama me wage video hadanna thank im wild legend
කප්පර කන්ද... වා පුරැප්පු පන්සල.. තෙරපුත්ර රාජමහ විහරය...... එ් පන්සල කොහෙද තියෙන්නෙ දන්න කෙනෙක් කියනවාද බලන්න යන්න අසා හිතුනා 🙏🙏🙏 තෙරැවන් සරණයි!
😢🎉
Very good ❤❤😊😊
❤❤❤❤❤❤❤❤i love you djleo
Godak watina lassan kathawak thawa widio danna
මගේ ඇගේ අමුතු සක්තියක් වැඩ කරනව වගේමට තේරෙනව
Kathawa liyaddi mageth emayi
good work
😘😘
Nice ❤
Good one
මේ යෝදයා අපේ ගමේ කියලා තමයි විස්වාසෙ තියෙන්නෙ තංගල්ලෙ නෙටොල්පිටිය ගම ❤ මේ යෝදයා හැදුවාකියලා කියන වැවක් තියෙයි මහ වැව කියලා 😊🎉
..↖
Haa patiyoo
Maru bn 😍.Great Job...
Tnx asawen balanaw
තොංග තරිගුකුද ගතකුද තත් තත් ගුරුළු ගුරුළු මහ මුගලන් සිරිපද අනෝ තත්තවිල පන්නක නාරජ පෙනෙන් වසාසිට අදුන නදුන තත ජිමි ජිමි ජිමි තත❤❤❤❤❤❤❤
❤keep it up sister
Tnx 😘
Nice
අපේ වීඑයන් ගැන මෙවැනි දේවල් අැසනකොට අැගට මාරම හයියක් එන්නෙ කොහොම හිටපු ජාතියක්ද අපි
ඔයා ඇත්ත
මාරයි සුපිරි
Great
good
Supar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
ගොටයිම්බර නෙවෙයි රහත් උනේ තේරපුත්තාබය යෝදයා 😔
ගම❤ නෙටොල්පිටිය
Gotainbarage gama thama dan netolpitiya namin hadun wanne
Thawa godak visthara tiyenawa gotainbara yodaya gana
අපි නම් අහල තියෙනවා godigamuwa කියන්නේ ඉපදිලා කියලා
harima lassni petiyo oyge voice
ලක් ඉතිහාසය ඇදලා ගන්න ඕනේමයි..මිනිස්සුන්ගේ හිත් තුල රට ගැන කැක්කුමක් ඇති කල යුතුමයි
Dn e gama netolpitoya..Ape gama eka..😊
Niyamayi ❤️
Apeth gama
Koheda thiyenne.. Palatha
Thanks
Supiri talk 15:24
❤❤❤❤❤
Edit Krn device ek mkdd
Meka supiri
ඔලුව වැටුනේ කරද ගහක් උඩ එක ඔලුකරද උනා...(කැකිරාවේ)තල්ල වැටුනේ යකල්ලේ යක් + තල්ල පසු කාලයේ යකල්ල උනා
යෝදයෝ සේරමගෙ කතා ඕනේ
Dennm 😘
රිටිගල ජයසේන වෙනයි....මහාසෝණ යෝධය වෙනයි.ඔයා පටලවගෙන
පිස්සුද දෙන්නම එකයි. 😂😂😂😂
😂 රිටිගල ජයසේන තමයි මහාසෝණ යෝධයා කියන්නේ ..😅😅
රිටිගල ජයසේන කියන්නේ කවිද එතකොට
@@sanojdissanayaka7083 ඉස්සල්ලා යූටුයුබ් එකේ මහසෝනාගේ කතාව අහලා ඉන්න. එතකොට තෙරුම් යයි.
දෙන්නම එකයි බන්
කතාවෙන් 95% හරි
Ekchchara vath naha
Thava usak ehema melo thenaka naha yodhayinge
🌷🌷🌷🙏🙏🙏
pansala nm weradi pansala padeniya.adatat tiyanwa pansala pitipasse wewa
Apa sinhalayo thamai.❤
❤❤❤vave
uthum theruwan saranai obata
එතනට ආවෙ මහාසෝන යෝධයා නෙමෙයි රිටිගල ජයසේන කියලා යක්ෂයෙක් නෙද
රිටිගල ජයසේන කියන්නෙ යක්ෂ ගෝත්‍රිකයෙක් මිසක් යක්ෂයෙක් නෙවෙයි .රාවණ රජතුමාගෙ පරපුරේ කෙනෙක්..දක්ෂ මල්ලවපොර ශූරයෙක්...කොටින්ම කියනව නම් රණශුර හෙළයෙක්..
එයා තමය් මහ සෝන. ඒ ආත්ත්ම 2ක් ඩැන් ඩෙන්නම එක්කෙනෙක්
දෙන්නම එකයි
@@NipunSathsara-m9w යක්ෂයෙක් නෙවෙයි යක්ෂ ගෝත්‍රිකයෙක්.ඔහු මිය ගියාට පසුව ඔහුගේ සොහොයුරාට හිස නැති මළකද විතරයි හම්බවෙලා තියෙන්නෙ .ඔහුට නැවත පණ දෙන්නට තිබෙන කාලය මදි වූ නිසා වලස් හිසක් සම්බන්ධ කරල තියෙනව.ඒකත් අනික් පැත්තට .එදා ඉදන් තමයි මහසොහොන් අවතාරය බිහිවෙලා තියෙන්නෙ කියල තමයි කියන්නෙ.
අනෙමන්ද
Lasanayi ❤❤❤❤
වර්තමානය ඒ ගමේ නම නෙටොල්පිටිය
එක අතකින් බලද්දි දෙමළු පව් කියලත් හිතනවා බං එව්න් එදා ඉදලාම ඉල්ලම් කාපු එකමයි කෙරලා තියෙන්නෙ 😂😂😂
😂
paw hlo
සිංහලය කවදාකවත් යුද්ධ කරල පරද්දන්න බෑ හැබැයි රවට්ටන්න පුලුවන්
ඔයගෙ කටහඩ ආත්මි අක්කගෙ වගේ🥲@@danuwath
👍
😮❤❤❤❤
👌
Athmi akkidha❤
Oba Thumiyata Tharuvan Saranai
Harima pahadiyi 🤝
ගෝඨා කියන නමට යිම්බර කියන කෑල්ල එකතු උනේ කොහොමද කියලත් කියන්න තිබුණෙ
❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🥰🥰😍
මේ Ai වීඩියෝ හදන්නෙ කොහොමද?
❤🎉
💪 ABCD 💪 ABCD 💪 ABCD 💪
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
😮💪💪💪💪💪
✌✌✌❤❤❤🙏🙏🙏🙏🙏
❤❤❤😮😮😮😮
රිටිගල ජයසේනගේ ඔලුව ගැලවිලා ගිහින් කරද ගහක රැදුනා ඊට පස්සේ ඔලුව රැදුනු කරද ගග ඔලුකරද උනා ඒ මගේ ගම රිටිගල පහුවෙලා කැකිරාව පැත්තට එනකොට ගනේවැල්පොල් ටවුමෙන් තියනවා ඔලුකරද ගමට එන පාර
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
❤
අපි කැකිරාව සෙන්ට්‍රල් එකේ ❤
@@r.p.akarunarathnekarunarat1070එතකොට කරදව්ගහේ නම හැදුනේ කොහොමද
Eyata tama ritigala jayasena kiyanne
හරිම අගෙයි
කතාව ගොඩක් රසවත්
රූප රචනයත් හරිම අපූරුයි
ඒ සියල්ල බබලවන කටහඬත්, හඬ හසුරුවන ආකාරයත් හරිම හරිම හරිම අපූරුයි
බුදුසරණයි
❤❤
මහසෝන යෝධයාගේ බෙල්ල ගලවන්ට ගහපු ගෝඨයිම්බරයෝ දයාගේ ඇඟ දැක්කම බයවෙයි
ස්තුතිය දැනුත් කලාට.
හරිම පැහැදිලි ❤😊
ගොඩක් වටිනා වැඩසටහනක් ❤❤❤
හරිම රසවත් ❤❤ ස්තුති
ඉතා හොදට ඉදිරිපත් කරනවා
හරිම අපූරුයි 🤗 ගොඩක් ස්තූතියි ඔබට 🤗👍👍😍
හරිම ලස්සනයි කථාකරන විදහට අහන් ඉන්නත් ආස හිතෙනව.. තව videos ඕනෙ❤😊
😘
@@danuwathපුතේ ඔයගේ නමිබර් එක දෙන්න මටත් වීඩියෝ ටිකක් දාන්න ඔනා ඔයාට උදව් කරන්නමි, මිනිස්සු දේව ඇදහිලි කරන්න පුරුදු වෙලා ඉන්නවා මිනිස්සුන්ට දර්මය කියලා දෙන්න ඔනා දුවෙි
ගොඩක් හොඳ කතාවක් 🎉🎉🎉🎉
සුපිරි කතාවk ජයවේවා suparb 👍👍👍👍👍🤙🤙🤙🤙🤙🤙
ලස්සන කතාවක් 👍👍❤️❤️
හරිම ලස්සනට පැහැදිලිව කතාව කියනවා😊
ආත්මි අක්කගෙ කටහඩ නේ මේ 😢🥺🥺🥺❤
E vge 😒
Ane oya ayawa dannawada?❤hari pudumaii.❤
❤😊 ආත්මි අක්කා මගේ ආත්මය වගේ..❤😊
මාරයි❤❤❤❤ හරිම ලස්සනයි වැදගත් වෙනවා
❤❤ බොහොමයක් ස්තුතියි ........!
තේරපුත්‍රාබය 💪💪💪💪
නොකී කතාවක් තියෙනවා මේ කතාවේ තිබේ...එනම් මහ සෝනා රිටිගල ජයසේනගේ අම්මා තාත්තා මරා දැමීම හේතුවෙන්..රිටිගල ජයසේන ලොකු උනාට පස්සේ මහසෝන් යකා ඇඟට බැඳගන්නා ලදී..ඉන් පසුව මහා විනාශයක් කරලා තියෙනවා රිටිගල අවට ගම්වල..ඉන්පසු ඒ දුකට තමයි ගෝඨයිම්බර යෝධයා සමඟ ද්‍රන්ද සටනකට එළ එළඹුණේ..හේතුව තමන්ට ජීවිතේ එපා වීම හේතුවෙන්.ඉන්පසු විජිතපුර සටනේ විජයග්‍රහණයෙන් පසු ඔහු ගෝටයිම්බර යෝධයාගේ බිරිඳට ඇල්මක් දක්වා ඇත ගෝඨයිම්බර යෝධයා සටනකට ආරම්භ කළ ඇත.එම සටනට කලින් දිනයේදී සොහොනකදී අංගම්පොර සටන් කලාවේ නිර්මාතෘවරයා වූ රිටිගල ජයසේනගේ හිස කඳෙන් වෙන් වෙන්නම පහරක් එල්ල කර කතාව ඇත්ත..අදටත් මම රිටිගල යන විට ඔහුගේ කතාව සිහියට නැගෙයි..❤
මගේ ශ්‍රේෂ්ඨ ඡාතිය සිංහල
අනිවා අනිවා❤❤❤❤
😊 අපි නම් සිංහල නෙවි...සිංහල කියන්නේ විජයගෙන් පැවතෙන අය..අපි සිවුහෙළ...(යක්ඛ,දේව,නාග,රාක්ෂශ)
සතුටුයි ගොඩක් ...
❤️
බුදුසරණයි.
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
ශ්‍රීලංකාව කියන්නෙ කොපමණ අගය කලයුතු රටක් ද... අද මේ තියන තත්වෙට පත්වෙලා තියන්නෙ. හැබයි අපෙ රටට කාටවත් විණ කරන්න දෙන්නෙ නෑ. මොකක් හරි බලගතු බලවේගයකින් ආරක්ෂා කරනවා 🙏❤️
දුවෙි.කතාව ලස්සනට.කිවා.බුදුසරණයි.දෙවිපිහිටයි.🎉
😊😊 මැනික කතා ව. ලස්සන යි❤❤❤❤😂 Iove you
🎉
ගොඩක් ස්තුතිය ❤
ඒහා සම්බන්දව දැන ගැනීමට සහ ස්තානයද පෙන්විය හැකිය සොහොන් කනුව දෑසින්ම දැක ගත හැකිය
Koheda..
Koheda thiyenne?
හරිම ලස්සනයි ඔයාගේ කතාව අපේ කාලෙත් හිටියේ ගෝඨයිම්බර කෙනෙක් නේද
😂 ඒ ගෝඨභය රාජපක්ෂ ..එයත් ජනාධිපති වෙලා පීචං උනත් 30 අවුරුදු යුද්ධේ ඉවර කරන්න ආරක්ෂක ලේකම් විදියට මාර සේවයක් කරා...එයා මාතර උපන් කෙනෙක්..ගෝඪයිම්බර හම්බන්තොට ..හමුදාපති සරත් ෆොන්සේකා ගාල්ලේ..එයා ජනාදිපති වෙන්න ඉල්ලලා 2 වෙනියා උනා..ජනාධිපති මහින්දත් හම්බන්තොට ..වත්මන් පාලක පක්ෂයේ නිර්මාර්තෘ රෝහණ සහෝදරයත් මාතර 😊
හම්බන්තොට නෙටොල්පිටිය මැදගම පදිංචිව ජීවත් උන ගෝඨයිබර යෝදයා ලෙස හැදින්වු මාගේ මුත්තා උතුම් නිර්වාණ සුවය ලැබු
#aththa katha karamu❤
සුපිරි ❤️☺️
Ediripath kirima godaak watinawa.Thanks
❤තාත්තා ගේ අත්තාගේ නම කියාගන්න bere අපට😢 nenda මාමා gena කියන වාගේ කියන අපුරුව.❤ ජනප්‍රවාද කතාව ❤attada me hodta hetala balanna❤
😊😊😊😊😊😊😊 9:53 😊😊😊😊😅
Supiriii ada dekkeee video aka aye hemadama balanawa
තේරපුත්තාබය පන්සල තියෙන්නෙ අපේ ගමේ 🙂
නම ගමෙ
අම්බලන්තොට@dilupieris4398
kathawa lassanai ai walin promt karanakota seed eka pavichchi karanna ethakota hugak eka wage ethakota thawath lassanai good luck
ලස්සනයි❤❤❤
Just remember this.
Jesus only gives the best.. 😍
Amen.
Niyamai😊😊😊😊😂😂😂
Thanks teacher amma
supiri akke serama baluwa digatama me wage video hadanna thank im wild legend
කප්පර කන්ද... වා පුරැප්පු පන්සල.. තෙරපුත්ර රාජමහ විහරය...... එ් පන්සල කොහෙද තියෙන්නෙ දන්න කෙනෙක් කියනවාද බලන්න යන්න අසා හිතුනා 🙏🙏🙏 තෙරැවන් සරණයි!
😢🎉
Very good ❤❤😊😊
❤❤❤❤❤❤❤❤i love you djleo
Godak watina lassan kathawak thawa widio danna
මගේ ඇගේ අමුතු සක්තියක් වැඩ කරනව වගේමට තේරෙනව
Kathawa liyaddi mageth emayi
good work
😘😘
Nice ❤
Good one
මේ යෝදයා අපේ ගමේ කියලා තමයි විස්වාසෙ තියෙන්නෙ තංගල්ලෙ නෙටොල්පිටිය ගම ❤ මේ යෝදයා හැදුවාකියලා කියන වැවක් තියෙයි මහ වැව කියලා 😊🎉
..
↖
Haa patiyoo
Maru bn 😍.Great Job...
Tnx asawen balanaw
තොංග තරිගුකුද ගතකුද තත් තත් ගුරුළු ගුරුළු මහ මුගලන් සිරිපද අනෝ තත්තවිල පන්නක නාරජ පෙනෙන් වසාසිට අදුන නදුන තත ජිමි ජිමි ජිමි තත❤❤❤❤❤❤❤
❤keep it up sister
Tnx 😘
Nice
අපේ වීඑයන් ගැන මෙවැනි දේවල් අැසනකොට අැගට මාරම හයියක් එන්නෙ කොහොම හිටපු ජාතියක්ද අපි
ඔයා ඇත්ත
මාරයි සුපිරි
Great
good
Supar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
ගොටයිම්බර නෙවෙයි රහත් උනේ තේරපුත්තාබය යෝදයා 😔
ගම❤
නෙටොල්පිටිය
❤️
Gotainbarage gama thama dan netolpitiya namin hadun wanne
Thawa godak visthara tiyenawa gotainbara yodaya gana
අපි නම් අහල තියෙනවා godigamuwa කියන්නේ ඉපදිලා කියලා
harima lassni petiyo oyge voice
ලක් ඉතිහාසය ඇදලා ගන්න ඕනේමයි..මිනිස්සුන්ගේ හිත් තුල රට ගැන කැක්කුමක් ඇති කල යුතුමයි
Dn e gama netolpitoya..
Ape gama eka..😊
Niyamayi ❤️
❤
Apeth gama
Koheda thiyenne.. Palatha
Thanks
Supiri talk 15:24
❤❤❤❤❤
Edit Krn device ek mkdd
Meka supiri
ඔලුව වැටුනේ කරද ගහක් උඩ එක ඔලුකරද උනා...(කැකිරාවේ)
තල්ල වැටුනේ යකල්ලේ
යක් + තල්ල පසු කාලයේ යකල්ල උනා