Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උබ ඔතනින් පටන් ගත්ත ගමන 🥺 අද ඉන්න තැන බලපං ❤උබ නියම දක්ෂයෙක් බං ❤කවුරු උබට මොනා කිවුවත් අදටත් උබ එක්ක ලංකාවෙන් ගොඩක් කට්ටිය ඉන්නවා ❤
ඔයාගෙ දක්ෂතාව භාවනාවක්✌️❤️💕🤩😍
මොනවා කියන්නද ... ඔයා හිත නිවන භාවනාවක් ... දුක හිතුනාම මං අහන්නේ ඔයාගේ සිංදු .... අනාගතේට සුභ පතනවා... ඔයා දන්නේ නැතුව අති මං ඔයාගේ කටහඩට ඇබ්බැහි වෙලා තියෙන තරම .. ❤️❤️
Me tooo..
මමත් 🥺❤️
Mamath
අයියේ මම ඔයා ගැන දැනගත්තෙ යාලුවෙක් ඔයාගෙ වීඩියෝ එකක් ශෙයා කරල , එදා දැක්ක ඒ සින්දු මාර ලස්සනයි , ඊයේ හිරුස්ටාර් එකේ එක්කෙනෙක් සින්දු කියනව දැක්ක , එක පාර දැක්ක ගමන් හිතුනෙ මෙයාම මම දැකල තියෙනවනෙ කියල , පස්සෙ තමා තේරුනේ මෙයාම තමා කියල , ඊයේ මාර සතුටුයි අයියා හිරුස්ටාර් එකේ කියනව දැකල , සුභ පැතුම් අයියේ ඔයා මේ පාර හිරුස්ටාර් ආයෙ දෙකක් නෑ
කරන හැමදේම මිනිසුන් ගෙ හිතට දැනෙන්න.....පුදුම වාසනාවක් තියෙන්න ඕන....ඒ ලැබිම.හැමෝටම නෑ...ඔයාට ඒක තියෙනවා අමිශ..බුදු සරණ යි.ජය නියතයි.ආදරෙයි අපි හැමදාම..
🌸ලස්සනයි ගොඩාක්ම අයියේ😊❤️🌸අහන් ඉන්න ඉන්න පට්ට voice එකක් අයියට තියෙන්නෙ❤️😊👈🌸ඒ වගේම අයියගෙ බටනලා වාදනෙත් හරිම ලස්සනයි අයියේ❤️🔥❤️❤️❤️😊
මේ කවර් එක ආපු දවසෙ ඉදන් මං ඕඩියෝ එකක් තියාගෙන අහනවා මෙච්චර කල් දන්නෑ අමීෂ අයියගෙ කවර් එකක් කියලා ❤️...ඒක මරු අයියෙ ජය වේවා
Godariyk lassanai aiye ❤️😍 ane "කෝටියක් මට නෑ හිටියේ රත්තරනේ " song eka kiyannako 🙂😓❤️
ඒ වොයිස් එකනම් බාවනාකවක්... 🧖 සුබ පතනවා. හොදින් වැඩ කරන් යන්න...🥲🤪
අපිට සතුටුයි අයියේ ඔයා මේ වගේ තැනක ඉදලා ගොඩ ගියපු එකට ඔයාට හොද ගමනක් යන්න පුලුවන් අයියේ තෙරුවන් සරණයි අයියේ🙏🙏
U dn yana gamana api katavath navattanna ba ❤
මාරම ලස්සනයි අයියේ.❤️ සුබ පතනවා දෙන්නටම.. 👌👍❤️
උදේ නැගිටලා මිනෝල් මල්ලි ඔයාගේ VOICE එක අහල රෑ නිදාගන්නෙ ඔයාගෙ VOICE එක අහල.ඒ තරම් පිස්සුවක් ඔයා.පොඩිම කාලෙ ආසම ශිහාන් මිහිරංගට.දැන් නම් ඔයාටම විතරයි.ඔයාගෙ පවුලේ අය හරිම වාසනාවන්තයි...❤❤❤❤❤
ලස්සනට සිංදු කියනවා වගෙම ලස්සනට වාදනය කරනවා පරිස්සමින් ඉන්න බුදු සරණයි
සුපිරියක්.... මාරම ලස්සනයි ඒක😍😍😍😍
හිත ගොඩක් සංවේදී වෙනවා ලස්සනයි වාදනය
ඔයාගෙ බටනලා වාදන වලට මං ගොඩාක් ආසයි අයියෙ.මාත් music ඉගෙන ගන්නව.ඔයාගෙ බටනලා වාදන හැම එකක්ම වගෙ බලනවා මගෙ practris වලට.බුදු සරනයි අයියේ.....😊😊😊🏵️🏵️🏵️
කියන්න වදන් නෑ ඉතින්.. ❤❤ ලස්සනයි
දුක හිතුන වෙලාවක ඇහුවොත් නම් සිහිය නැතිවෙනවා.. ❤️🔥
නියමයි මල්ලි. 👍👍👍💪💪💪💪
Meka ahapu dawase indan, i loved this cover aiye ! ❤️💐🙌Good job !
භාවනාවක් ❤️
ආසම singer කෙනෙක් .සංගීත ක්ෂේත්රයේ තමන්ගෙම කියල ගමනක් යන කෙනෙක් තමයි අමීශ අයියා .හදවතින්ම සුභ පතනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා 🤩🤩🤩❤️❤️❤️ .
දෙන්නගෙ combination එක ගැන කියන්න වචන නෑ. ඔයාගෙ flute එක දෙන්නෙ වෙනමම රසයක්. South indian romantic film එකක් බැලුව වගේමයි මේක අහන හැම සැරේම දැනෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕනි ශම්මික අයියත් දෙන්නෙ එසේමෙසේ සපෝට් එකක් නෙවෙයි. වැඩේ qualityය ඉස්තරම් වෙන්නෙ එයා දෙන සපොට් එක කිසිම සීමාවක් නැතුවම හරියටම දෙන නිසා ❤ තවත් මේ වගේ ඒව ඕනි. දෙනනටම කියන්න තියෙන්නෙ එච්චරයි ❤💪
මාරම ලස්සනයි 💓🎶 ජය වේවා....
Adarei Godak.. Amisha Api obata.. Edire Anagathaya jaya mawathakma Wewa.. A voice Aka Bawanawak.. Rasika Rasikaweyange kathawa Sahathika Attha.. Bs.. Amisha..! (Janathwage Gayakaya nihathamane nirahankara.. Gayakaya obai Ape)
ගොඩාක් ලස්සනය් අය්යේ 😘🎉️❤️
හරිමම ලස්සනයි කොල්ලෝ.. එක අහද්දි වෙනමම ලොකෙකට ගියා වගේ දැනුනා. ඔබට සුබ පතනවා.දිගටම කරන් යන්න. ඔබට ජය ✌✌✌
ගොඩක් ස්තූතියී
හෙට් සෙට් දෙක ගහලා ඇහුවෙ මම මගෙ ඇස් වලින් කදුලු වැටිලා මටත් හොරම හදවතම වැදුනා මෙ ටොන් එක 🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺
What an Awesome ? ❤ This is such a mediation 💆♀....! Keep it up ...bro ...We are with you anytime...! ❤🤘
අනේ ,හ් භාවනාවක් වගේ🥰❤️🥰
මාරම ලස්සනයි 😍 සිය පාරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ . ❤️❤️❤️
මාරම ලස්සන චරිතයක්🥲💖
Adarei Godak A voice akata.. patta wadded.. janathawage Hadawatha.. bs..!
හදවතටම දැනෙනවා එ් බටනලා හඩ 😢❤
සුපිරි සහෝදරයා ❤️ 🥺😘
උබනම් පිස්සුවක් බන්.... ආදරෙයී බොක්ක දීර්ගායු ඔයාගෙ ගමනට ගොඩක්ම නිහ්හතමානී කම පට්ට....
නියමයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පට්ටම පහරක් ❤❤❤❤
කියන්න දෙයක් නෑ පට්ටම පට්ට ආදරෙයි පැලෙන්න.❤❤❤
ගොඩක් ලස්සනයි. සුබ පතනවා අයියලා දෙන්නටම❤
ගොඩක් ස්තුතියි 🙏🌹
ජීවිතේ godak duka hithuna nathi una dewal mathk wenawa voice eka ahaddi😢😢marama ලස්සනයි ❤❤❤budusaranai oyata
ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ... හිතට ගොඩක් දැනුන සිංදුවක් , හිත නිවන flute part එකක්... All the best amisha ayye
මල්ලි පුදුම ලස්සන හඩක්සින්ග් කරන විදිහ කොච්චර බැලුවත් එපා වෙන් නෑ.සුන්දර හිනාවක්.ලස්සන ඇස් දෙකක්.මේක නම් ඇබ්බැහි වීමක්
මාර ලස්සනයි
අයියේ පුලුවන් ස්වර දානව ද ❤️❤️❤️ මාරම ලස්සනයි අහන් ඉන්නකොට ඇඩෙනවා 🥺🥺🥺💖💖💖❤️❤️❤️❤️❤️❤️
කියන්න වචන නෑ ,මාරම ලස්සනයි
සුපිරි අයියේ ❤️🔥 මාරම ලස්සනයි ❤
අනාගතේ ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනව ඔයා මිනි පහනක් ❤️🌹❤️
Mageth hinayak meka...Hoda gamanak yanna kollo..❤❤🤟
අන්දරයායේ song ekath me wagema waadanaya karala apita ewanna .......🦚🌱
මාරම ලස්සනයී 💙
නියමයි🎉
කොල්ලො ❤️
Shammika aiya ❤️ Amisha aiya ekathuwak harima lassanai.... ♥️🎼❤️
මාරම ලස්සනයි අනේ අයියේ ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අය්යෙ .... මේකනම් ආගමක් වෙලා දැන්.අහන්න අහන්න ඇබ්බැහි වෙනවා. 😍😍😍😍😍🥳🥰
හැමදෙයක්ම හොදින් කරගන්න ශක්තිය ලැබෙන්න කියලත් මන් සුබ පතනවා
Ane...! Bs oyata.. Adareiii Godak..!
හායි කොම්ලො...❤ ආදරෙයි ඈ... තව එකක් ගහමුතේ..??
මේකේ qualityය උපරිමේටම තියෙන්නෙ ඔයා ලිමිට් නැතුව කීබෝඩ් එකෙන් සපෝට් එක දෙන නිසා ❤දෙන්නගෙ combination එක ගැන කියන්න වචන නෑ අයියෙ. සිරාවටම මේ වගේ තව ඒව ඕනි දෙන්නගෙන්ම.
Ammoo harima lassanayii ♥️♥️♥️
Oya nam patta vaddek appa...supiri...well ✔
Flute එකේ වර්ගේ මෝක්ක්ද අය්යේ.....❤️❤️❤️ සුපිරි
හිත නිවන භාවනාවක්😌
Dukak nethi unath amuthu hegimak denenawa wenama lokekata ynwa wage denenawa lassanai appa kiyala wedak nha👌👌👌👌 es deka piyan ahaddi eka rasa kiyla wedak nha👍 very very nice super👍👌
Super All the best 💯💯🎉😊❤❤
හිත නිවන භාවනාවක්,,
පට්ටම ඈ👌👌
Niyamai
Bawanawak malli'...keep it up....adarei Api❤❤❤❤
ඒ දවස් වල මාර ආසාවෙං ඇහුවෙ❤️🔥
අම්මෝහ්😍😍😍😍
සුපිරියි 😍
ලස්සනයි අයියේ ❤️❤️
Supriii aiyee♥️⚡
Beautiful 👌oya me song eka ply karana flute eka mokakda...?
💗💗ලස්සනයි හොඩක්
Attama marama dakshayek oya malli
ලස්සනයි ..❤️👍
පුදුම ලස්සනක් තියෙන්නෙ.. කියන්න වචන නෑ සහෝදරයා... සුභ පතනවා ඔයාලා දෙන්නගේ අනාගතේට.. මේ වගේ video ගොඩක් කරන්න. ඔයාලට වරදින්නේ නෑ.. වෙනම ලෝකෙකට ගියා වගේ.. ආදරෙයි සහෝලා හැමදාමත්.. සුපිරිම සුපිරි.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Harima lassanai puthe ...🌾
Aka patta bro.asai sithalai
Niyamai👍
😍
Eththatama bavanavak wenama lokekata yanva bn 💝
Patta👌👌👌
භාවනාවක් වගේ
Kattak kawoth thnkata enwa kiyla amisha pennuwa 🥰🥰
😍😍patta..😍😍
eka pattah
කිසිම ලොකුකමක් නැති ගායකයෙක්😇😇
අයියා මෙක ලස්සනයි අනෙ 😍😍
කියන්න වචන නෑ 🥺❤️
excellent ayiye❤️❤️
Meditation
දෙන්නම ගැම්මක් ඈ ❤️💪
Ane Harima lassani. Good luck!❤
Best Talent.................Good Luck Bro
Thanks bro
Kiyagnn bri thrm lssaniii wenm lokekt arn ynwa dnnem na 🥺🥺🥺❤️❤️❤️❤️💖💖💖💖💖
❤❤❤❤❤❤
Woow
කොච්චර ඇහුවත් අයෙ ආයෙ අහන්න හිතෙනවමගේ පුතාට තාම මාස 8යි එයත්මේක අහන්න මාරම කැමත්තත් තියෙන්නෙජයෙන් ජය අමීෂ
Wau wau wau maarama lassani oya nam supiri aiye
උබ ඔතනින් පටන් ගත්ත ගමන 🥺 අද ඉන්න තැන බලපං ❤උබ නියම දක්ෂයෙක් බං ❤කවුරු උබට මොනා කිවුවත් අදටත් උබ එක්ක ලංකාවෙන් ගොඩක් කට්ටිය ඉන්නවා ❤
ඔයාගෙ දක්ෂතාව භාවනාවක්✌️❤️💕🤩😍
මොනවා කියන්නද ... ඔයා හිත නිවන භාවනාවක් ... දුක හිතුනාම මං අහන්නේ ඔයාගේ සිංදු .... අනාගතේට සුභ පතනවා... ඔයා දන්නේ නැතුව අති මං ඔයාගේ කටහඩට ඇබ්බැහි වෙලා තියෙන තරම .. ❤️❤️
Me tooo..
මමත් 🥺❤️
Mamath
අයියේ මම ඔයා ගැන දැනගත්තෙ යාලුවෙක් ඔයාගෙ වීඩියෝ එකක් ශෙයා කරල , එදා දැක්ක ඒ සින්දු මාර ලස්සනයි , ඊයේ හිරුස්ටාර් එකේ එක්කෙනෙක් සින්දු කියනව දැක්ක , එක පාර දැක්ක ගමන් හිතුනෙ මෙයාම මම දැකල තියෙනවනෙ කියල , පස්සෙ තමා තේරුනේ මෙයාම තමා කියල , ඊයේ මාර සතුටුයි අයියා හිරුස්ටාර් එකේ කියනව දැකල , සුභ පැතුම් අයියේ ඔයා මේ පාර හිරුස්ටාර් ආයෙ දෙකක් නෑ
කරන හැමදේම මිනිසුන් ගෙ හිතට දැනෙන්න.....පුදුම වාසනාවක් තියෙන්න ඕන....ඒ ලැබිම.හැමෝටම නෑ...ඔයාට ඒක තියෙනවා අමිශ..
බුදු සරණ යි.ජය නියතයි.ආදරෙයි අපි හැමදාම..
🌸ලස්සනයි ගොඩාක්ම අයියේ😊❤️
🌸අහන් ඉන්න ඉන්න පට්ට voice එකක් අයියට තියෙන්නෙ❤️😊👈
🌸ඒ වගේම අයියගෙ බටනලා වාදනෙත් හරිම ලස්සනයි අයියේ❤️🔥❤️❤️❤️😊
මේ කවර් එක ආපු දවසෙ ඉදන් මං ඕඩියෝ එකක් තියාගෙන අහනවා මෙච්චර කල් දන්නෑ අමීෂ අයියගෙ කවර් එකක් කියලා ❤️...ඒක මරු අයියෙ ජය වේවා
Godariyk lassanai aiye ❤️😍 ane "කෝටියක් මට නෑ හිටියේ රත්තරනේ " song eka kiyannako 🙂😓❤️
ඒ වොයිස් එකනම් බාවනාකවක්... 🧖 සුබ පතනවා. හොදින් වැඩ කරන් යන්න...🥲🤪
අපිට සතුටුයි අයියේ ඔයා මේ වගේ තැනක ඉදලා ගොඩ ගියපු එකට ඔයාට හොද ගමනක් යන්න පුලුවන් අයියේ තෙරුවන් සරණයි අයියේ🙏🙏
U dn yana gamana api katavath navattanna ba ❤
මාරම ලස්සනයි අයියේ.❤️ සුබ පතනවා දෙන්නටම.. 👌👍❤️
උදේ නැගිටලා මිනෝල් මල්ලි ඔයාගේ VOICE එක අහල රෑ නිදාගන්නෙ ඔයාගෙ VOICE එක අහල.ඒ තරම් පිස්සුවක් ඔයා.පොඩිම කාලෙ ආසම ශිහාන් මිහිරංගට.දැන් නම් ඔයාටම විතරයි.ඔයාගෙ පවුලේ අය හරිම වාසනාවන්තයි...❤❤❤❤❤
ලස්සනට සිංදු කියනවා වගෙම ලස්සනට වාදනය කරනවා පරිස්සමින් ඉන්න බුදු සරණයි
සුපිරියක්.... මාරම ලස්සනයි ඒක😍😍😍😍
හිත ගොඩක් සංවේදී වෙනවා ලස්සනයි වාදනය
ඔයාගෙ බටනලා වාදන වලට මං ගොඩාක් ආසයි අයියෙ.මාත් music ඉගෙන ගන්නව.ඔයාගෙ බටනලා වාදන හැම එකක්ම වගෙ බලනවා මගෙ practris වලට.බුදු සරනයි අයියේ.....😊😊😊🏵️🏵️🏵️
කියන්න වදන් නෑ ඉතින්.. ❤❤ ලස්සනයි
දුක හිතුන වෙලාවක ඇහුවොත් නම් සිහිය නැතිවෙනවා.. ❤️🔥
නියමයි මල්ලි. 👍👍👍💪💪💪💪
Meka ahapu dawase indan, i loved this cover aiye ! ❤️💐🙌Good job !
භාවනාවක් ❤️
ආසම singer කෙනෙක් .සංගීත ක්ෂේත්රයේ තමන්ගෙම කියල ගමනක් යන කෙනෙක් තමයි අමීශ අයියා .හදවතින්ම සුභ පතනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා 🤩🤩🤩❤️❤️❤️ .
දෙන්නගෙ combination එක ගැන කියන්න වචන නෑ. ඔයාගෙ flute එක දෙන්නෙ වෙනමම රසයක්. South indian romantic film එකක් බැලුව වගේමයි මේක අහන හැම සැරේම දැනෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕනි ශම්මික අයියත් දෙන්නෙ එසේමෙසේ සපෝට් එකක් නෙවෙයි. වැඩේ qualityය ඉස්තරම් වෙන්නෙ එයා දෙන සපොට් එක කිසිම සීමාවක් නැතුවම හරියටම දෙන නිසා ❤ තවත් මේ වගේ ඒව ඕනි. දෙනනටම කියන්න තියෙන්නෙ එච්චරයි ❤💪
මාරම ලස්සනයි 💓🎶 ජය වේවා....
Adarei Godak.. Amisha Api obata.. Edire Anagathaya jaya mawathakma Wewa.. A voice Aka Bawanawak.. Rasika Rasikaweyange kathawa Sahathika Attha.. Bs.. Amisha..! (Janathwage Gayakaya nihathamane nirahankara.. Gayakaya obai Ape)
ගොඩාක් ලස්සනය් අය්යේ 😘🎉️❤️
හරිමම ලස්සනයි කොල්ලෝ.. එක අහද්දි වෙනමම ලොකෙකට ගියා වගේ දැනුනා. ඔබට සුබ පතනවා.
දිගටම කරන් යන්න. ඔබට ජය ✌✌✌
ගොඩක් ස්තූතියී
හෙට් සෙට් දෙක ගහලා ඇහුවෙ මම මගෙ ඇස් වලින් කදුලු වැටිලා මටත් හොරම හදවතම වැදුනා මෙ ටොන් එක 🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺
What an Awesome ? ❤ This is such a mediation 💆♀....! Keep it up ...bro ...We are with you anytime...! ❤🤘
අනේ ,හ් භාවනාවක් වගේ🥰❤️🥰
මාරම ලස්සනයි 😍
සිය පාරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ . ❤️❤️❤️
මාරම ලස්සන චරිතයක්🥲💖
Adarei Godak A voice akata.. patta wadded.. janathawage Hadawatha.. bs..!
හදවතටම දැනෙනවා එ් බටනලා හඩ 😢❤
සුපිරි සහෝදරයා ❤️ 🥺😘
උබනම් පිස්සුවක් බන්.... ආදරෙයී බොක්ක දීර්ගායු ඔයාගෙ ගමනට ගොඩක්ම නිහ්හතමානී කම පට්ට....
නියමයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පට්ටම පහරක් ❤❤❤❤
කියන්න දෙයක් නෑ පට්ටම පට්ට ආදරෙයි පැලෙන්න.❤❤❤
ගොඩක් ලස්සනයි. සුබ පතනවා අයියලා දෙන්නටම❤
ගොඩක් ස්තුතියි 🙏🌹
ජීවිතේ godak duka hithuna nathi una dewal mathk wenawa voice eka ahaddi😢😢marama ලස්සනයි ❤❤❤budusaranai oyata
ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ... හිතට ගොඩක් දැනුන සිංදුවක් , හිත නිවන flute part එකක්... All the best amisha ayye
මල්ලි පුදුම ලස්සන හඩක්
සින්ග් කරන විදිහ කොච්චර බැලුවත් එපා වෙන් නෑ.
සුන්දර හිනාවක්.ලස්සන ඇස් දෙකක්.මේක නම් ඇබ්බැහි වීමක්
මාර ලස්සනයි
අයියේ පුලුවන් ස්වර දානව ද ❤️❤️❤️ මාරම ලස්සනයි අහන් ඉන්නකොට ඇඩෙනවා 🥺🥺🥺💖💖💖❤️❤️❤️❤️❤️❤️
කියන්න වචන නෑ ,මාරම ලස්සනයි
සුපිරි අයියේ ❤️🔥 මාරම ලස්සනයි ❤
අනාගතේ ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනව ඔයා මිනි පහනක් ❤️🌹❤️
Mageth hinayak meka...Hoda gamanak yanna kollo..❤❤🤟
අන්දරයායේ song ekath me wagema waadanaya karala apita ewanna .......🦚🌱
මාරම ලස්සනයී 💙
නියමයි🎉
කොල්ලො ❤️
Shammika aiya ❤️ Amisha aiya ekathuwak harima lassanai.... ♥️🎼❤️
මාරම ලස්සනයි අනේ අයියේ ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අය්යෙ .... මේකනම් ආගමක් වෙලා දැන්.අහන්න අහන්න ඇබ්බැහි වෙනවා. 😍😍😍😍😍🥳🥰
හැමදෙයක්ම හොදින් කරගන්න ශක්තිය ලැබෙන්න කියලත් මන් සුබ පතනවා
Ane...! Bs oyata.. Adareiii Godak..!
හායි කොම්ලො...❤ ආදරෙයි ඈ... තව එකක් ගහමුතේ..??
මේකේ qualityය උපරිමේටම තියෙන්නෙ ඔයා ලිමිට් නැතුව කීබෝඩ් එකෙන් සපෝට් එක දෙන නිසා ❤දෙන්නගෙ combination එක ගැන කියන්න වචන නෑ අයියෙ. සිරාවටම මේ වගේ තව ඒව ඕනි දෙන්නගෙන්ම.
Ammoo harima lassanayii ♥️♥️♥️
Oya nam patta vaddek appa...supiri...well ✔
Flute එකේ වර්ගේ මෝක්ක්ද අය්යේ.....❤️❤️❤️ සුපිරි
හිත නිවන භාවනාවක්😌
Dukak nethi unath amuthu hegimak denenawa wenama lokekata ynwa wage denenawa lassanai appa kiyala wedak nha👌👌👌👌 es deka piyan ahaddi eka rasa kiyla wedak nha👍 very very nice super👍👌
Super All the best 💯💯🎉😊❤❤
හිත නිවන භාවනාවක්,,
පට්ටම ඈ👌👌
Niyamai
Bawanawak malli'...keep it up....adarei Api❤❤❤❤
ඒ දවස් වල මාර ආසාවෙං ඇහුවෙ❤️🔥
අම්මෝහ්😍😍😍😍
සුපිරියි 😍
ලස්සනයි අයියේ ❤️❤️
Supriii aiyee♥️⚡
Beautiful 👌oya me song eka ply karana flute eka mokakda...?
💗💗ලස්සනයි හොඩක්
Attama marama dakshayek oya malli
ලස්සනයි ..❤️👍
පුදුම ලස්සනක් තියෙන්නෙ.. කියන්න වචන නෑ සහෝදරයා... සුභ පතනවා ඔයාලා දෙන්නගේ අනාගතේට.. මේ වගේ video ගොඩක් කරන්න. ඔයාලට වරදින්නේ නෑ.. වෙනම ලෝකෙකට ගියා වගේ.. ආදරෙයි සහෝලා හැමදාමත්.. සුපිරිම සුපිරි.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Harima lassanai puthe ...🌾
Aka patta bro.asai sithalai
Niyamai👍
😍
Eththatama bavanavak wenama lokekata yanva bn 💝
Patta👌👌👌
භාවනාවක් වගේ
Kattak kawoth thnkata enwa kiyla amisha pennuwa 🥰🥰
😍😍patta..😍😍
ගොඩක් ස්තුතියි 🙏🌹
eka pattah
කිසිම ලොකුකමක් නැති ගායකයෙක්😇😇
අයියා මෙක ලස්සනයි අනෙ 😍😍
කියන්න වචන නෑ 🥺❤️
excellent ayiye❤️❤️
Meditation
දෙන්නම ගැම්මක් ඈ ❤️💪
Ane Harima lassani. Good luck!❤
Best Talent.................Good Luck Bro
Thanks bro
Kiyagnn bri thrm lssaniii wenm lokekt arn ynwa dnnem na 🥺🥺🥺❤️❤️❤️❤️💖💖💖💖💖
❤❤❤❤❤❤
Woow
කොච්චර ඇහුවත් අයෙ ආයෙ අහන්න හිතෙනව
මගේ පුතාට තාම මාස 8යි එයත්
මේක අහන්න මාරම කැමත්තත් තියෙන්නෙ
ජයෙන් ජය අමීෂ