Mage Jeewithe Pura - මගේ ජීවිතේ පුරා | Amisha Minol💥Hiru Star Season 3 |Super 48| Episode 86🔥

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 2 роки тому +1257

    අමල් පෙරේරා මනාපය නොදුන්නත් අමිශ ජනතාවගේ හදවතට දැනෙන්න සින්දුව කිවුවා කියලා හිතෙන අය මේ පැත්තට ලයික් එකක්👍 දාගෙන යමු මන් වගේ කවුද ඉන්නේ එහෙම හිතන අය ❤️🔥

  • @AmishaMinol
    @AmishaMinol 2 роки тому +675

    ගොඩක් ස්තුතියි හැමෝටම මෙවරත් ඉහල ප්‍රතිශතයක් ලබා ගැනීමට ඔයාලගෙ ආදරණීය මනාපය ලබා දුන්නට.. 🤩🙏හැමෝගෙම අදහස් මම බැලුවා..ඉතිං ඉදිරියට තවත් වෙනසක් එක්ක මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා.. මේ විදියට දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියල ආද⁣රයෙන් ඉල්ලනවා..බුදුසරණයි ජයවේවා
    Amisha Minol 💙🖤

  • @chandrikajaysingha3489
    @chandrikajaysingha3489 2 роки тому +790

    පළමුවෙන්ම ඔයා කෑගල්ලේ කොල්ලෙක් විම ගැන සතුටුයි නිහතමානීව තෙල් පෝලිමේ අයට ස්තුති කිරීම ගැන ආඩම්බරයක් දැනුණා මල්ලි ඔයාට ජයෙන් ජයම ලැබේවා

    • @Dilshan_sandeepa
      @Dilshan_sandeepa 2 роки тому +26

      ඒ තෙල් පෝලිමෙ අපිත් හිටියා😊

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 роки тому +10

      Eka nam apeth papuwatama waduna malliya..
      Oyage e nihathamanikama digatama thiyaa ganna.
      Gud luck ❤️

    • @nuwaninimesha5428
      @nuwaninimesha5428 2 роки тому

      @@Dilshan_sandeepa hhnnnyyy&**??
      ?(9(=☕hj g j

    • @anuradhasampath1184
      @anuradhasampath1184 2 роки тому +15

      කෑගල්ලේ ගැම්ම..🤴.. 😍

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 2 роки тому +9

      @@Dilshan_sandeepa පිස්සුද ඕයි උබ හිටියේ නෑ

  • @beatlankamusic6185
    @beatlankamusic6185 2 роки тому +192

    කෝ බලන්න මේ ගායකයාට කැමති අය

  • @ramanijayanti1558
    @ramanijayanti1558 2 роки тому +298

    පුතේ මම බැලුව ඔයා කෝ කියල.ඉතාම ලස්සනට ගායනාකරන ඔයාගේ ගීත වලට මම ඩුබායි ඉදන් ගොඩක් ආසාවෙන් රස විදිනවා...බුදු සරනයි පුතේ .ඉදිරියට යන්න වාසනාව උදා වේවා

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 роки тому +125

    කොච්චර අහිංසක නිහතමානී කෙනෙක්ද අනේ ඔයා..වාහනේට තෙල් ගහලා දීපු අයටත් ස්තූති කරපු එක ගොඩාරියක් වටිනවා 😍 එයාලට කොච්චර සතුටු හිතෙන්න ඇතිද ? ජයවේවා මල්ලියෝ ❤️😍

  • @shanikalakmali6239
    @shanikalakmali6239 2 роки тому +168

    කවුරු මොනා කිව්වත් ඔයා තමයී..... අපේ hiru star😘😘♥️♥️

  • @beatlankamusic6185
    @beatlankamusic6185 2 роки тому +116

    අමීශ මිනෝල්ගේ සින්දු අහන්න කැමති අය ලයික් කරන්න බලන්න

  • @darshanimadushani9433
    @darshanimadushani9433 2 роки тому +245

    හංස විලාසෙට කියන්න ♥️♥️
    ඉදිරියටම යන්න පුලුවන් ඔයාට අයියේ...වැටෙන්න එපා අද අඩු උනා කියලා...ඔයා තමා hiru star වෙන්නෙ ❤️

  • @gimhankavi2176
    @gimhankavi2176 2 роки тому +57

    ඔයා තමයි හිරුස්ටාර් ඒක සියට සියක් සුවර්.මම හරිම ආසයි ඔබෙි ගායනයට මෙතේක් ගායනා කල ගායකයින්ගේන් ඔබයි ඉදිරියේන් ඉන්නේ මොකද ගියපාර සහාභාගි උනේ නැත්තේ මගේ සුබ පැතුමි ඔබයි හිරුස්ටා ජයශිු.......

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 роки тому +183

    ඔයා තමයි අපෙ හිරුස්ටාර් 😍❤️ මල්ලියෝ..ඔයාට කවුරු කොහොම කීවත් අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා..ඔයා හිරුස්ටාර් වෙනකල්ම😍 ඔයා සැලෙන්න එපා..ලබන සැරේ ප්‍රතික්ෂේප කරපු හැමෝටම දැනෙන්න හොඳට sing කරමු😍අපිට නම් පට්ට ලස්සනයි..🌹❤️🔥 ලබන සැරේ අනිවාර්යයෙන් අපි 95% ගමු හොදේ..💪ඔයාට කාගෙවත් ඇස් වහක් කටවහක් වදින්න එපා 🙏🙏 මයෙ මල්ලියාට තෙරුවන් සරණයි 😍 දෙවි රැකවරණයි❤️🔥🎸🌹

  • @Mashii473
    @Mashii473 2 роки тому +85

    ඒ කොන්ඩෙ 😍❤❤❤ බුදුසරණයී මල්ලියෝ වැරදි තියේ නම් එවා හදාගෙන යමු ඉදිරියටම ජය වේවා ❤❤❤

  • @dilrukshimenaka1543
    @dilrukshimenaka1543 2 роки тому +200

    අමීෂ මිනෝල් ඔයා කවද්ද?
    48 වටයේ සිංදුව කියන්නේ කිය කිය බල බලයි හිටියේ 😍
    ඒ තරමටම මං ඔයාගේ කටහඩට ගොඩාක් කැමතියි..🤩🤩
    අද ඔයාට ප්‍රතිශතය අඩු වුණාට ගොඩාක් දුක හිතුණා..
    වැටෙන්න එපා..💪💪
    ඉදිරි වටයේ හොද ප්‍රතිඵලයක් ගන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️

  • @sackumari4643
    @sackumari4643 2 роки тому +14

    ගීතයක් කියල කෙනෙකුට තවත් කෙනෙක් ගේ හිත් සුවපත් කරන්න පුළුවන් නම් ඒක විශාල පිනක්

  • @nilanthanilantha8273
    @nilanthanilantha8273 2 роки тому +11

    ඔයා සින්දු කියන දවසට මොන වැඩේ තිබුනත් අනිවා බලනවා. ඒ තරම්ම ආදරෙයි බොක්ක ❤️

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 роки тому +135

    ඒ හඩ නම් භාවනාවක් 😍❤️ තෙරුවන් සරණින් ඉක්මනින් සනීප වෙන්න🥲 ඔයාට සියලු දෙවියන් ගෙ දේව ආරක්ෂාව ලැබේවා මල්ලියෝ..🙏❤️

  • @nadeeshananayakkare6851
    @nadeeshananayakkare6851 2 роки тому +113

    ලයිවි සිංදු කියද්දි recode කරා වගේ ගන්න බෑ.අනික අමිශ තාම අසනීපෙන් ඉන්නේ.ඒකට කමක් නෑ.තාම තරගයේ ඉන්නවනේ.ජය වේවා අමීශ මිනෝල් ☺️

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 2 роки тому

      Oh what Happend?

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 роки тому

      මොකද්ද?අසනීපය....

    • @nadeeshananayakkare6851
      @nadeeshananayakkare6851 2 роки тому

      @@dilrukshimenaka1543 වයිරස් උණ හැදිලා හිටියා සතියක් විතර කියලා එයාගේ පේජ් එකේ කට්ටිය comment දාලා තිබ්බා

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 роки тому

      අනේ එහෙමද

  • @ishanlahiru3049
    @ishanlahiru3049 2 роки тому +44

    තෙල් ගහලා දුන්නු ඔක්කොටම හැපි ඇති කොල්ලා උඩින්ම වින් කරපූ නිසා.ඒක කියන්න අමතක නොකල එක පට්ටා

  • @ranjithkarunarathna4748
    @ranjithkarunarathna4748 2 роки тому +32

    හිරු තරුව අපේ අමිශ👍👍👍👍👍❤️❤️❤️❤️

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 роки тому +8

    අනේ මන්දා..🤔..මට නම් මේ video එක කොච්චර බැලුවත් එපා වෙන්නෑනේ😍 ඒ අහිංසක හිනාව❤️ ඔය සතුට හැමදාමත් එකම විදියට ඔයාගේ හදවතේ රැදේවා!!🙏🔥❤️

  • @chami...692
    @chami...692 2 роки тому +45

    අමල්ගෙ ටීම් එකේ හිට් යනම් වෝට් කරනවා.නැත්තම් කපන්න තමා බලන්නෙ.ජනතාව නිසා කොහොමත් අමීෂට ඉදිරියට යන්න පුලුවන් .අමීෂ තමා best ...❤️❤️ඉස්සරහටම යන්න ලැබේවා මල්ලි.....

    • @anuradhasampath1184
      @anuradhasampath1184 2 роки тому +2

      අමල් කියන්නෙ අමුතු ජීවියෙක්නෙ කෝමත් ගනන් ගන්න එපෝ.. අමීශ අයිය තමා best 😍🤴

    • @chami...692
      @chami...692 2 роки тому

      @@anuradhasampath1184 😁ඒකනම් ඇත්ත...

    • @piyasenamala3445
      @piyasenamala3445 2 роки тому

      Hariyata hari

    • @piyasenamala3445
      @piyasenamala3445 2 роки тому

      Amal ge vote eka wedak neh amisha obata janathawata inne obath ekkai

  • @ML-ty7lv
    @ML-ty7lv 2 роки тому +98

    අමල් නම් මහා කුහකයන් අමීෂ පුතා හරිම ලස්සනයි ගායනය අමල් පෙරේරා හත නැති වුණාට එයාට ජනතාව ඉන්නවා අසූ අටක් ලබාගෙන ඉදිරියට යන්න වාසනාව ලැබුනා නේද හීරැස්ටා ඔබයි පුතේ මගේ සුභ පැතුම් ජේසු පිහිටයි

    • @muthunmadushan5157
      @muthunmadushan5157 2 роки тому +6

      අමල් කොහොමත් වෝට් කරන්නේ වැඩිපුර කෙල්ලොන්ට.

    • @wageesha808
      @wageesha808 2 роки тому +1

      @@muthunmadushan5157 AMBO

    • @oshiniwickramaratne9762
      @oshiniwickramaratne9762 2 роки тому

      Math Amalge widihata aasama ne.. eyage group eke nowena ayawa kapanna hadanawa wage

    • @muthunmadushan5157
      @muthunmadushan5157 2 роки тому +2

      @@oshiniwickramaratne9762 දුශ්ට චරිතයක් අමල් කියන්නේ.

    • @wandanasamadi7813
      @wandanasamadi7813 2 роки тому

      @@muthunmadushan5157 ඇත්තටම

  • @siyanisiyani1210
    @siyanisiyani1210 2 роки тому +30

    අමිෂ පුතා ලස්සනට සිංදුව කිව්වා.
    ප්‍රේක්ෂක ජනතාව ඔයත් එක්ක ඉන්නවා.
    ඉදිරියටම යන්න.
    Hiruster ඔයා තමයි.👍👍👍

  • @Supun_Darmathilaka
    @Supun_Darmathilaka 2 роки тому +2

    orginal eka ahala balanna....me song ekata uprima sadaranyak kra amisha aiya..

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 роки тому +15

    හිත හොද කොල්ලෙක💞💞 ආදරෙයි අමීශ මල්ලි හදවතින්ම ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹😍

  • @samsanfernando9516
    @samsanfernando9516 2 роки тому +65

    අඩේ මල්ලි උබේ ගායනයට වඩා කෙ⁣ළෙහිගුණ අමතක නොකරපු එක හිතට දැනුනා... උබ අනිවාර්යයෙන් අවසන් 4,ට යනවා.. ජයවේවා

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 роки тому +47

    සුපිරිම ගායනයක් අමීෂ.. ඉදිරියෙන් ඉදිරියටම යමු ගමන.. 💙

  • @pasiduinoka2225
    @pasiduinoka2225 2 роки тому +37

    අමීශ අයියේ බුලත්කොහුපිටියට කිරුල ගේමූ👍👍👍🤝

  • @jayakumari4258
    @jayakumari4258 2 роки тому +4

    හිරු ස්ටාර් අමීශට ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් මහන්සි වූ සියළු දෙනාට ගොඩක් ස්තූතියි ඔයා තමයි හිරු ස්ටාර් ලොවෙත් ඒක වෙනස් කරන්න කාටත් බෑ එකෙන්ම ජයෙන් ජයම වෙිවා

  • @සමන්.ආර්.සමරධීර

    වසරේ හිරුස්ටර් අමිෂ මිනෝල් හදවත් කීරිගසන හඩ පවුර්ෂය....යුගයේ ප්‍රථාපවත් විශිෂ්ට ගායකයා......සමස්ථ ජාතියේ ආදර දිණූ යුගයේ පවුර්ෂවත් ගායක තාරකාව.....

  • @shanukaimesh4628
    @shanukaimesh4628 2 роки тому +68

    Supiri ayye කෑගල්ලේ ගැම්මක් තමා 💪බුදු සරනයි ❤️ ayye ❤️ suba pathanwa ❤️

  • @tharushilakshani4546
    @tharushilakshani4546 2 роки тому +41

    අමීෂ අයියේ හරිම ලස්සනයි ඔයා ලස්සනට ගායනා කරා.. අයියේ.. නියමයි ❤️💜💯 ඊලග වටේදිත් අපි තවත් ඉදිරියට ම යමු... 🥳🥳🥳🥳🥳 ඔයා වෙනුවෙන් හැමදාමත් අපි හැමොම ඉන්නවා... 🙈🥰😊 අපෙ හිරු ස්ටාර්...ජය වෙවා🥰 💯💯💯💯💯💯🥳🥳🙈❤️❤️❤️😻😻😻🌺🌺🎻❣️💙💙💙 තෙරුවන් සරණයි සුභ අනාගතයක් අයියේ🥰🥰🥰🥰🥰 රටේ හොද ගායකයෙක් වෙන්න.. 🥰 congratulations අයියේ🥰🥰🥰🥰🥰

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 роки тому +82

    මල්ලි ඔයා අසනීපෙන් ඉදලත් මේ තරම් vote ප්‍රමාණයක් ගත්ත එක ගැන ගොඩාක් සතුටුයි ❤️ ඉක්මනින් සනීප වෙන්න😍 ඊ ළග පාර හොඳ ගේමක් දෙමු🔥🔥🔥

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 роки тому +21

    අමල් දැන්මම ස්වර, ශ්‍රැති හොය හොය ලගම නෙලන්න හිතනවා වගේ ඔයාට. එදා ජෝතිපාල වගේ ගායකයෝ ජනතාව අතරට ගියෙ ඔය ඔක්කොම කිය කියද? ජයම වේවා අමීෂ. ඔබගෙ ගමන සුබයි!

  • @chandanapri7595
    @chandanapri7595 2 роки тому +12

    මල්ලි උබ මෙකෙන් ඉදිරියට යන්න ඕනේ උබ වගෙඋන් රටට වාසනාව ක්

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 2 роки тому +4

    මේ තමයි හිරු ස්ටාර් . මාරම කටහඩක් බං. අමිශ කොහොමත් මිනිස්සු අතරට ගිහින් ඉවරයි . ගිය පාර හිටපු මනොජ් වගේ . ❤️💝

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 роки тому +13

    ඔයාගෙ අව්‍යාජ හිනාව, නිහතමානිකම, අහිංසක පින් පාට මූණ ඔයාව ගොඩාක් දුරකට ගෙනියාවි මල්ලියෝ ❤️තෙරුවන් සරණයි 🙏 පරෙස්සමින් ඉන්න🔥🌹

  • @shiromiparanawithana270
    @shiromiparanawithana270 2 роки тому +18

    ඔයාගෙ සිංදු පට්ටම ලස්සනයි හැමදාම ඔයාට ජනතාව ගෙ vote තියනවා

  • @nisha1675
    @nisha1675 2 роки тому +6

    කොච්චර අගේ කළත් මදි අමීෂව.ගොඩක් හිත හොඳ කොල්ලෙක්.පෝළිමේ හිටිය අයව මතක් කරපු එක මාර විදියට වටිනවා.

  • @nilanthidilrukshi6462
    @nilanthidilrukshi6462 2 роки тому +32

    Ammoo මාර ලස්සනයි 🥰ඔයා තමා අපේ hirustar🥰

  • @colombopigeonmkyasintha8316
    @colombopigeonmkyasintha8316 2 роки тому +34

    හිරු ස්ටාර්ස් අමිශ තමයි ..කොහොමත් 🥰🤟

  • @malshani8185
    @malshani8185 2 роки тому +39

    අමීශ අයියේ....❤️❤️ අයියා සින්දුව කියනකම් බලාගෙන හිටියේ...😍❤️ මාරම ලස්සනයි ❤️😘
    ජය වේවා අමීශ අයියේ....❤️🙏😘

  • @ishanimalsha2850
    @ishanimalsha2850 2 роки тому +84

    හැමදාම හොදම කමෙන්ට්‍ එක දෙන්නෙ ශෙහාන් 😍 අමිෂ ඔයාට ගැළපෙනම කෙනා නිරෝෂා මිස් ශෙහාන් කිව්‍ව වගේ ඔයාගේ අඩුපාඩු හදලා ගොඩාක් දුර ගෙනියයි ❤🌟ලබන පාර අඩු පාඩු වෙන්නැතුව තුන්දෙනාගෙම වොට්‍ එක අරන් වැඩිම ප්‍රතිශතයෙන් ඉස්සරහට යමු✨💕 අපි හැමදාම අමිෂ එක්ක ❣️

  • @sackumari4643
    @sackumari4643 2 роки тому +4

    අහන්න අහන්න ආසයි තෙරුවන් සරනයි

  • @kasuniveranga6901
    @kasuniveranga6901 2 роки тому +76

    අමල්ට ඊරීසීයාවේ පැලීයාවේ මෙදා පාර කුසලානය උස්සන්නේ අමීශ කියලා දන්නවා අමල්ගේ වේදනාවේ අපිට තේරෙනෝ..

  • @devikananayakkara4147
    @devikananayakkara4147 2 роки тому +39

    අමල්ගේ හැටි නොදන්න එකක්‍ යෑ...මොනාඋනත් අමිශ ජය කොල්ලෝ...ඊලගපාර සුපිරියක් කරමු

    • @surekanishani4771
      @surekanishani4771 2 роки тому

      ඔරිජිනල් සිංදුව අහන්න පොඩි අඩුපාඩුවක් තියෙනවා

    • @devikananayakkara4147
      @devikananayakkara4147 2 роки тому +2

      @@surekanishani4771 අඩුපාඩු තියෙනවා ඒක ඇත්ත.මොකද මේ මුල් ගායකයා නෙමෙයිනේ.අනික තරගකරුවෙක්ට මුල් ගායනයට සමානව ගායනා කරන්න බෑනේ.

    • @pcboom2897
      @pcboom2897 2 роки тому

      පිචින් ප්‍රශ්න ගොඩයි😑

  • @nadeeranuwangani2617
    @nadeeranuwangani2617 2 роки тому +9

    My favorite singer.❤️❤️❤️සිත නිවන භාවනාවක් ඒ කට හඩ.හැමදාම අපි අමීශ එක්ක

    • @cry275
      @cry275 2 роки тому

      😹😹😹

  • @aksha.....2683
    @aksha.....2683 2 роки тому +2

    අපි කෑගල්ලෙ නෙවෙ..අපි දිවුලපිටියෙ ..ඒත් ෆට්ටම ආදරෙයි ඒ කටහඬට ....ජය වේවා මිනෝල්...👍👍👍👍👍😊

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 роки тому +8

    හරිම ලස්සනයි මල්ලියා ❤️ බලන්නකෝ නිරෝෂා මිස් ගෙ හිනාව..ඔයා වගේ කෙනෙක් එයාගෙ ටීම් එකේ ඉන්න එක ගැන ආඩම්බරෙන් ඉන්නෙ😍❤️

  • @අරගලසමන්
    @අරගලසමන් 2 роки тому +2

    දැනටත් කොල්ලා ෆයිනල් සිලෙක්ට් ඊටත් එහා අපේ හදවත් වල කිරුල ඔය මනුස්සකම හොරකම් කරලා ඉවරයි...ජයෙන් ජය වේවා ....කෑගල්ලට මෙදා සැරේ හිරු පායනවා සත්තයි..❤

  • @kavee123
    @kavee123 2 роки тому +29

    අම්මෝ හරීම ලස්සනයි මල්ලී... ඔයා වගේම කටහඩත්... ගායකයෙක් විතරක් නෙමේ නලුවෙකුත් වෙන්න... 👍👍👍👍👍👍👍

  • @sackumari4643
    @sackumari4643 2 роки тому +2

    ලස්සනයි ගොඩාක් ආදරෙයි තරගාවලියේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 роки тому +125

    ජයවේවා ...ඉදිරියටම යන්න ලැබේවා ..
    ගීත ගායනයට සාදාරණයක් ඉටුකරානම් ඉවරනේ ඔක්කොම එකට සංසන්දනය කරන් නැතුව ...අමල්ට කොහොමත් මොන්ගල්...

    • @dimethnimsith7116
      @dimethnimsith7116 2 роки тому +1

      එහෙම හිතන්න තිබ්බා තනියෙන් සින්දු කිව්වනම් මේක 3ක් ඇතුලේ තරගයක් එතකොට අනිවාරෙන්ම සන්සන්දනය කරන්න ඕනේ😹💔

    • @ali___aswad1886
      @ali___aswad1886 2 роки тому

      modayagiyasarawagakarannaepa

    • @-Sew..16
      @-Sew..16 2 роки тому

      @@dimethnimsith7116 සංසන්දනය කරද්දිත් සාධාරන වෙන්න ඕනෙ😌♥️

    • @-Sew..16
      @-Sew..16 2 роки тому +2

      @@dimethnimsith7116 අනික අමීශ අමල්ගෙ team එකේ හිටියනම්ම් අමල් නොදී ඉදීද වෝට් එකහ්😌😂💔

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 2 роки тому

      @@-Sew..16 ow. Amalge unanm denne udin. Gon amal. Uge ara podi kellata dunne udin. Sinduwa waradie.hada විතරයි thibbe

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 2 роки тому +1

    අමීෂ මල්ලී ඔයා ගොඩක් පරිස්සමින් යන්න ඕනා ගමනක්. වැරදි හදාගන්න .., ඒත් වෙනස් වෙන්නෙපා. ඔයා දන්නවා මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න. නිරෝෂාගේ කණ්ඩායමේ වීම ගොඩක් වාසනාවක්. ඔයා ලෝකයක් දිනලා ඉවරයි. කුසලානයක්ම අවශ්‍ය නෑ. බුදු සරණයි !. ජයම වේවා !.

  • @solotraveller2701
    @solotraveller2701 2 роки тому +108

    බුලත්කොහුපිටිය බස් එකේ ඉස්සර කය්ය ගහ ගහ ගිය ඔයා අද ඉන්න තැන ❤❤❤

  • @sackumari4643
    @sackumari4643 2 роки тому +2

    ලස්සනයි ගොඩාක් බුදු සරනයි ජයෙන් ජයම වේවා

  • @Suddi474
    @Suddi474 2 роки тому +77

    අමිෂ අයියේ....❤️ ඔයා සින්දු කියනකම් බලන් හිටියේ...🥰 ගොඩක් ලස්සනයි ❤️❤️ඔයාගේ කටහඩ භාවනාවක්...ඊළඟ සැරේ මීට වඩා ලොකු ප්‍රතිශතයක් ගමු...❤️බුදු සරණයි ❤️❤️❤️

    • @aradhanaks672
      @aradhanaks672 2 роки тому +1

      ඒක ඇත්ත අපිත් බලාගෙන හිටියේ නරක වෙලාව කියන්නෙ හරියටම 7.40 ට ලයිට් කැපුවා අමිෂ මල්ලි නිසාම පෝන් එකෙන් ලයිව් බැලුවා ඔයා දිනනවා මල්ලි තෙරුවන් සරණයි

    • @Suddi474
      @Suddi474 2 роки тому +3

      @@aradhanaks672 හ්ම් අනිවාර්යයෙන් එක ඇත්ත ❤️❤️❤️

  • @sandamali2653
    @sandamali2653 2 роки тому +1

    කොච්චර අහවෙවත් එපා වෙන්නෙ නම් නැ මේ හඩ

  • @viroshakavishan2908
    @viroshakavishan2908 2 роки тому +60

    ගොඩක් ලස්සනයි අයියේ වෙනදා වගේම.. ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා.. ජනතා පරමාධිපත්‍ය අනුව ඔයා තමයි hiru star🥰♥️

  • @sackumari4643
    @sackumari4643 2 роки тому +2

    හරිම ලස්සනයි මල්ලි තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා

  • @Dilshan_sandeepa
    @Dilshan_sandeepa 2 роки тому +11

    09:10 ඒ තෙල් පෝළිමේ පැය ගානක් කට්ට කෑව එක ගැන දුක නෑ..😌✌️❤️

  • @hasarakeshan9570
    @hasarakeshan9570 2 роки тому +2

    .ඉදිරියට යන්න වාසනාව උදා වේවා

  • @malshani8185
    @malshani8185 2 роки тому +13

    මාරම ලස්සනයි අයියේ 😍❤️
    ඉදිරියටම යමු ❤️👍
    ජය වේවා ❤️❤️🙏

  • @malshani8185
    @malshani8185 2 роки тому +9

    නියමයි අයියේ....❤️😍
    ඊළග පාර 95% පන්නමූ.....❤️😍👍

  • @malshani8185
    @malshani8185 2 роки тому +6

    ලස්සනයි අයියේ...❤️❤️
    මේ පාර හිරුස්ටාර් කප් එක උස්සමූ....❤️👍😍
    ජය වේවා 🙏❤️

  • @nethunerhu3467
    @nethunerhu3467 2 роки тому

    අමිෂ අනිවාරේන් ඔයා තමයි මෙ පහාර හිරු තරුව වෙන්න ඔනෙ මමත් ඔයා එනකමි මග බාලාගන ඉන්නවා බුදුසරණයි කොල්ලො ජයවෙිවා අපි දිගන

  • @viroshakavishan2908
    @viroshakavishan2908 2 роки тому +5

    ලස්සන කටහඩක්.. මන් අයියගෙ සිංදුවලට ගොඩක් ආසයි..අයියගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා♥️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +2

    අමීෂ නම් දැන් පිස්සුවක් වෙලා💕💕

  • @akilaanuranga213
    @akilaanuranga213 2 роки тому +3

    මොන විදියෙන් තරගේට ආවත් ඔහු සෑබෑ දක්ශයෙක් සුපිරි කටහඩක් හිමි වැඩ්ඩෙක් අනිවාර්යයෙන් ලොකු ගමනක් යා යුතුයි ජයම වේවා මල්ලියෝ ආදරෙයි ❤❤❤🤜🤛

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 2 роки тому +2

    අවසානය දක්වාම යන්නට සුභ පැතුම් ⁣පුතා ඔබට ජය .!!!

  • @malshani8185
    @malshani8185 2 роки тому +3

    My favorite singer ❤️❤️
    ජය වේවා අයියේ....🙏❤️

  • @sackumari4643
    @sackumari4643 2 роки тому +1

    ජයෙන් ජය වේවා

  • @kalpanajayamali2574
    @kalpanajayamali2574 2 роки тому +13

    ඔයා දැනටමත් දිනලා ඉවරයි මල්ලි .. 👍

  • @sirfunnyfun8989
    @sirfunnyfun8989 2 роки тому

    Amisha minol ayye oya godak hoday good luck loku gamanak yamu

  • @Sayu1512
    @Sayu1512 2 роки тому +41

    අමල් බලන්නෙ කලින් පාරවගේ මේපාරත් එයාගෙ ටීම් එකේ කෙනෙක් හිරුස්ටාර් කරන්න. ඔයා නිරෝශ මිස්ව තෝරගත්ත නිසා එයාට ජෙලස්.මොකද ඔයා මේපාර හිරුස්ටාර් වෙන්නෙ කියල එයා දන්නව.ඒකයි දැන් කැපිල්ල එයාගෙ 😒😒 ඒත් ගණන් ගන්නෙපා මිනෝල් අයියේ.ඔයා ගොඩක් ඉස්සරහට යනවමයි 😍❤️ all the best 🥰🥰

    • @nethudimalsha2926
      @nethudimalsha2926 2 роки тому

      Na dear..amisha kameththen yanawa nam yanne amalge team ekata...giya season wala meyalage kemaththen giyata me para hiru ekinmai team walta bedala thiyenne!!!! 48denta thundu dala.48 denatama me 3ndenage nam 16gane dala thami bedala thiyenne.meyala ganna thunduwe nama thiyena kenage team ekt thami meyala yanna onii...anika ada kiwwa song eka amishata gelapenne na!!!! Amishat galapenne amal sir....adupadu pennala....

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 роки тому +1

      අනිවාර්යයෙන්..
      ඔයාම තමයි හිරු ස්ටාර් මල්ලියා..

    • @nilushakumare1745
      @nilushakumare1745 2 роки тому

      Amala kare ballekkk

    • @Shalikamihiran
      @Shalikamihiran 2 роки тому +1

      ඇත්තමයි එ සින්දුව ගැලපෙන්නේ නැ අමිශට

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 роки тому +1

      Eka nam matath hithuna...
      ජෝතිපාල මහත්මයාගේ ගීත ඔයාට හොදටම ගැලපෙන්නේ මල්ලී...

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 роки тому +1

    සුපිරිම

  • @apsaradevindi1680
    @apsaradevindi1680 2 роки тому +7

    අම්මෝ අමිෂ සිංදු කියනකම් තමයි බලන් හිටියෙ .......බුදුසරණයි 🙏🙏🙏

  • @isankapriyadarshniisanka9907
    @isankapriyadarshniisanka9907 2 роки тому

    Idiriyatama yanna suba pathanava jaya veva amisha 😊😊😊😊

  • @dilmisathishma6444
    @dilmisathishma6444 2 роки тому +4

    මේ පාරත් ඔයාගෙ අය ඔයා එක්ක හිටියා....අනිවාර්යයෙන් හැමදාම ඉන්නවා....ඊ ලග පාර අමල් සර්ට වැරැද්දක් හොයා ගන්න බැරි වෙන්න වැඩක් කරන්න....අපි හැම දාම ඔයා එක්ක ඉන්නවා....අද උනත් අපිට ඒ අපි ආසම කටහඩ අපි ආස විදියටම අපට දැනෙන්න සින්දුවක් කිවුවා ඔයා....congratulations 🥰🥰🥰🥰 මේ පාරට මේ ප්‍රතිශතය පිලිගමු...ඊ ලග පාර අනිවාර්යයෙන් ම 96%ක් වත් අරන් පෙන්නමු...🥰❤️

  • @woodwork6155
    @woodwork6155 2 роки тому +1

    Budusarani niyamai

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 роки тому +5

    අනිවාර්යයෙන්ම HIRU STAR 🌟 මෙයා තමා...ඒක අනුමත කරන අය දාන බලන්න COMMENTS

  • @malindarupasinha8480
    @malindarupasinha8480 2 роки тому +1

    අයියා හිනා වෙවී සින්දු කියද්දි මාරම ලස්සනයි වගේම හරි සිරියාවන්තයි.. හැමදාම හිනා වෙලා ඉන්න ප්‍රාර්ථනා කරනවා.ඉදිරි අනාගතයට සුභ පතනවා අයියෙ ❤️🙏

  • @mashi245
    @mashi245 2 роки тому +10

    ලස්සනයි හිරු ස්ටාර් ඔයා තමයි ❤😘

  • @devikananayakkara4147
    @devikananayakkara4147 2 роки тому

    හරිම ලස්සනයි අමිශ කියන්න වචන නෑ.ඊලග පාර vote 3ම ගමු.

  • @gaiya867
    @gaiya867 2 роки тому +13

    ඒකනමි පටිටෙටම ආවා ආාා💜️ ජය වෙිවා 💜️🙏

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 2 роки тому +2

    පුතේ ඔයා හරිම ලස්සනයි ඒවගේම ඔයා කියන සිංදු අහන්න අහන්න ආසයි .ඔයා තමයි මේ පාර හිරැ තරැව.අනේ පුතේ ට්ගියන වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියටම එන්න බුදුසරණයි පරිස්සමෙන් .❤❤❤❤

  • @jinjin16016
    @jinjin16016 2 роки тому +85

    අමිෂ ලස්සනට ගිතය ගායනා කලා
    දකෂයන්ට තැනක් දෙන්න
    අමිෂ අන්තිමට කියන දෙ හොදට අහගන්න
    Team වලට බෙදුනට පස්සෙ කුහක කම් කරන්න එපා

  • @sackumari4643
    @sackumari4643 2 роки тому +1

    බුදු සරනයි ජයෙන් ජයම වේවා

  • @ushanshiwantha151
    @ushanshiwantha151 2 роки тому +5

    Congratulations අමීශ❤❤❤❤❤❤❤❤🎉️🎉️🎉️🎉️

  • @r.m.i3200
    @r.m.i3200 2 роки тому +1

    ඇත්තටම ලස්සනයි. ගොඩක් දක්ෂයි ඔයා. වොයිස් එකෙන් ගොඩක් දුරක් යන්න පුළුවන් ඒ තරම් ලස්සනයි. ලස්සන අගය නොකරන මිනිස්සුත් ඉන්නවනේ ඉතින්. ඔයා තමයි හිරු ස්ටාර් වෙන්නේ. ආයේ කතා දෙකක් නෑ. බුදුසරණයි

  • @srilankaweddingtalks
    @srilankaweddingtalks 2 роки тому +31

    හදවතේ ගායකයා - අමිෂ මල්ලී ආදරෙයි ජේසු පිහිටයි බුදු සරණයි - අමල් ඔයා ගැන කලකිරුණා

  • @sackumari4643
    @sackumari4643 2 роки тому

    අම්මෝ අහන්න අහන්න ආසයි ජයෙන් ජයම වේවා ඔයාට තෙරුවන් සරනයි

  • @malshani8185
    @malshani8185 2 роки тому +3

    ඒ කටහඩ භාවනාවක් ❤️😍💆

  • @thusharisadamali4502
    @thusharisadamali4502 2 роки тому +2

    මල්ලි ඔය තමා මේ පාර හිරුස්ටා ආයේ කතා දෙකක් නෑ ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊❤️❤ ඔයාට බුදු සරණයි මල්ලි .................

  • @travelplacesrilanka4145
    @travelplacesrilanka4145 2 роки тому +5

    කෑගල්ලේ කොල්ලෙක් වීම .අපිට ආඩම්බරයි bn

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 2 роки тому +2

    අමීෂගේ හැම සින්දුවක්ම අහනවා, ලස්සනයි

  • @ranisameer2954
    @ranisameer2954 2 роки тому +5

    ආසාවෙන් බලාගෙන හිටියා මිනෝල් පාකිස්ථානයේ ඉදලා

  • @sackumari4643
    @sackumari4643 2 роки тому +1

    😀🙏😀🙏😀🙏😀🙏 ජයෙන් ජයම වේවා

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 2 роки тому +4

    Obata jaya වේවා මල්ලි ! Budusaranai !🙏❤️

  • @tharushiamashi5400
    @tharushiamashi5400 2 роки тому +2

    මාරම ලස්සනයි අයියේ .ඉදිරියටම යමු .🥰ජය වේවා 🥰🥰🥰🥰