මාතර ජෙප්පෝ අතර මම | ශිරාල් ලක්තිලක ස්වයο විවේචනය EP - 01

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 269

  • @chandanideepika3893
    @chandanideepika3893 4 місяці тому +19

    ඔබලාගේ සාකච්ඡාවෙිදි ඔය මැරුම් කාපු එඩතර ,බුද්දිමතුන් ගේ අඩුව තමා වර්ථමානයේ අපි බහුතරයක් විදවන්නේ...රටට අවශ්‍යම පුද්ගලයන් අමු අමුවෙි මරා දාපු රටක් මෙි...
    මෙි අග්මුල් අදින එක වර්ථමානයේ දරුවන්ගේ දේශපාලන අවබෝධයට රුනුලක්..ඔබට ස්තුතියි සර්ර් 🙏🙏

    • @amarasirigamage3616
      @amarasirigamage3616 4 місяці тому +2

      okun dennama eda amba nariyoo+oyi kiyana dayapathirana+darmasiri +wama(nirmal dewasiri( eda wama)+;;;;;;;etc, okung eda PRA KARAYAN HATIYATA JVP STUDENT LEADERS MARAPU NARI HATHTHA? GAHAPAN HENA OYI NARI RALATA?

    • @chlfilms
      @chlfilms 4 місяці тому

      @@amarasirigamage3616 JVP මිනී මරුවෝ කරපු දේවල් හංගන්න බෑ.

  • @josephperera9045
    @josephperera9045 4 місяці тому +32

    මගේ අදහස නමි කොළඹ විශ්ව විද්‍යාලයේ සටන්කාමී ශිෂ්‍යයන් කිහිප දෙනෙක් හැර
    වැඩිපුර දේශපාලන අපතයන්
    බිහිකර ඇත්තේ මෙි වසර කිහිපය තුල බව ඉතාමත් පැහැදිලියි. අදටත් මෙම පිරිස
    දේශපාලනය පිළිබඳව ගැඹුරු දැක්මක් ඇති පඬියන් ලෙස
    පෙනී සිටිමින් ජනතාව නොමඟ යවති. මෙම කණ්ඩායමි මාක්සවාදයේ අහල ගමි හතකටත් නොපිවිසුන අය බව ඔවුන් කරන මුග්ධ දේශපාලන ප්‍රකාශ වලින් මනාව පැහැදිළිවෙි. ජනතාව මෙවැනි
    සකල දේ දත් කයිවාරු, සොබිබයන්ගෙන් දුරස්ථවීමට
    වගබලා ගත යුතුය.

    • @surath70
      @surath70 4 місяці тому +2

      අනිවාර්යයෙන්ම මුං හිතාගෙන ඉන්නේ මූං සියල්ල දත් කියලා.....🤣

    • @pkharischandra7635
      @pkharischandra7635 4 місяці тому +4

      දැන් කවුද ඉන්නෙ මාක්ස්වාදී ප්‍රා ඥයො ලංකාවෙ , අනික මාක්ස්වාදය දැනගත්ත අයට විතරද දේශපාලන බුද්ධිය තියෙන්නෙ , මේ අය ඒ යුගයක වෙච්ච සිද්ධි කතා කළාම ඒ කෙන් දේශපාලන බුද්ධිය මනින්නෙ කොහො මද , මට මේ අය අදාල නම් නෑ ,අපිත් දන්න අය ගැන වැඩ් විස්තරයක් දැන ගන්නෙ මෙ වගේ සාකච්ඡා වලින් .

    • @bizagriecho
      @bizagriecho 4 місяці тому

      මේ නකියෝ තමයි ජීවිත කාලෙම ණයට කාලා කාලා දරු මුනුපුරන්වත් ණය කරවලා..
      ණය ගෙවන්නේ නැතිව ශේප් එකෙ චුත වෙන්න ඉන්න උන්.. ලැජ්ජයි ... රට විනාසයි.... පම්පෝරිය නම් තියෙනවා..
      PERFECT EXAMPLE FOR FAILED GENERATION

    • @naveenkumarasinghe7769
      @naveenkumarasinghe7769 4 місяці тому +1

      මාක්ස්වාදීන් කියන්නෙම කාල කන්නි

    • @meditationrelaxingmusic7787
      @meditationrelaxingmusic7787 4 місяці тому

      අනිවාර්යයෙන්ම මුන්ගෙ තියෙන කාලකන්නිකම නිසා තමයි අදටත් රටට අනාගතයක් නැත්තෙ..හම්පඩ නාකියො..

  • @epictetus-nicopolis
    @epictetus-nicopolis 3 місяці тому

    වටිනා සාකච්ඡාවක්. අප හොඳින් දන්නා දේශපාලන ක්‍රියාකාරිකයින් රැසකගේ අතීතය ගැන දැනගැනීමට ලැබීම සතුටක්. ස්තුතියි ඔබට සන්නා සහ ශිරාල්. 💐💐💐

  • @Nilwalaganthera
    @Nilwalaganthera 4 місяці тому +62

    මේක බැලුවම තේරෙන එකක් තමයි අවස්ථාදීන් ගනනාවක් බිහිකරපු තැනක් තමයි මුන්ගේ යුගයේ කොළඹ විශ්වවිද්‍යාලය

    • @samithumethnula998
      @samithumethnula998 4 місяці тому +7

      200% එකගයි

    • @chillbro1310
      @chillbro1310 4 місяці тому +3

      15000% true

    • @palithaabhayarathne6079
      @palithaabhayarathne6079 4 місяці тому +4

      අවස්ථාවාදීන් ගැන කියන විට මෙ දෙන්නා හොදම උදාහරන දෙකක්.
      මෙ කරන්නෙත් හීනි මඩ වියාපාරයක් කියලා පෙනෙනවා.

    • @pkharischandra7635
      @pkharischandra7635 4 місяці тому

      කවුද ඒ අවස්තාවාදියො ,

    • @sajitheranga4180
      @sajitheranga4180 4 місяці тому +1

      මිනිස්සුන්ට හෘදසාක්ෂියක් නැති මිනිස්සු

  • @UKLDN1989
    @UKLDN1989 4 місяці тому +4

    විශ්ව විද්‍යාලයට අපි නොගියත්..හරිම රසවත් කතා..

  • @nihal-fh3vq
    @nihal-fh3vq 4 місяці тому +3

    මමත් ඒඅවුරුද්දෙ ඔයගොල්ලො සපොට්කලේ ඉන්ඩිපෙන්ඩන්(එ ජා පෙ)ට මාලිමාවට කෝටියක් ❤ජයවේවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 4 місяці тому +3

    විශ්වවිද්‍යාලය ජීවිතය සටන්කාමී සාධාරණ අරගල වෙනුවෙන් දිවිපිදූ සහෝදරවරුන්ට අපගේ හදපිරි ප්‍රණාමය 🙏🙏 ඒ යුක්ති ගරුක සාධාරණ සමාජය ගොඩනැගීම වෙනුවෙන්.. ඒ වෙනුවෙන් අඛණ්ඩව අරගල කරපු පෙනී හිටපු දේශපාලන නායකත්වයක් දැන් ලෝකය පුරාමත් ලංකාව තුලත් විශ්වාසය දිනාගෙන අවසන් ...සැප්තැම්බර් 22 උදාවෙන්නේ ශ්‍රීලාංකීය ජනී ජනයාට නිදහස සතුට මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් ඒ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමිනි ...❤❤

  • @JinasiriNissanka
    @JinasiriNissanka 4 місяці тому

    මේ කියන කතාත් ලස්සකයි, ඊට වඩා. දෙයත් දැනගක්ඩ පුලුවන්, කමෙන්ට්ස් බලපුවම, සන්කස්ගල මහත්තයට ස්‍තුතියි, වටිනා වීඩියෝවක් තළාට, අනාගත පරපුරට වටිකා දෙයත්.

  • @UdiDol
    @UdiDol 4 місяці тому +4

    1. හොඳ වැඩසටහනක්. දිගටම කරගෙන යන්න.
    2. කමෙන්ට්ස් දැක්කම දුකයි. කිසිම තේරුම් ගැනීමකින් තොරව කරන කුරුටු ගෑම් වගේ පෙනෙනේනේ.
    3. කොහොම බැලුවත් මේ කාලයේ කොළඹ විශ්ව විද්‍යාලය තුල විශාල සමාජ කාර්යයක් සිදුවුනා. ඒ දේශපාලනය නොවේ යයි කියන්න බෑ.
    1978 දී උපන් අති උතුම් විධායකයත් සමග අපේ රටේ ජන මනස වෙනස් වීම මෙයින් පිළිබිඹු වුනා කියන්න පුළුවන්. (ඒත් ඒ ගැන තවමත් සමාජ විද්‍යාත්මකව සොයා බැලීමක් සිදුවී නෑ. එසේ පර්යේෂණ කර තිබුනානම් අද පවතින අර්බුදය එදා පැවති අර්බුදයේම තවත් මේරූ දිගුවක් ලෙස අපට ප්‍රත්‍යක්ෂව දැනෙන්නට තිබුනා.)
    ඒ කාලයේ කොළඹ විශ්ව විද්‍යාලය තුල බොහොමයක් සිසුවන් ප්‍රචණ්ඩකාරී වුනේ නෑ. (බොහෝ සිසුන් මේවා සාවධානව බලාගෙන සිටියා. අදත් ඔවුන් සිටින නිසා මේ එදා සිසු චරිත අද කියන දේ තවදුරටත් විමසා බැලිය හැකියි.) එහෙත් විවිධ මතිමතාන්තර මේ සිසුවන් අතර පැතිර තිබුනා. තම පවුල් වලින් ඇතිවූ දේශපාලන සම්බන්ධකම් අනුවද රජයට පක්ෂ සංවිධානයවීම්ද, ඔවුන් හා පොදුවේ පැවතුනු රාජ්‍ය විරෝධය අනුව යමින් රැස්වුණු ශිෂ්‍ය කණ්ඩායම් අතර හටගත් විරසකය මේ විශ්ව විද්‍යාල තුල ප්‍රචණ්ඩත්වයක් බිහි කළා. ලංකාව පුරාම විශ්ව විද්‍යාල නිතර නිතර වසා දැමුනා. කොළඹ විශ්ව විද්‍යාලය තුල මෙන්ම එළියේ සමාජය තුලද ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වුනා. මේ හේතුවන් පහර දීම්, පැහැර ගැනීම්, මරා දැමීම් සිදුවුනා. ඒත් කොළඹ විශ්ව විද්‍යාලය තුල සිසු සංවාදයන් , බල අරගලයන් දිගටම පැවතුනා. මේ සන්නස්ගල ගේ දොඩමළුවෙන් ගෙනෙන්නේ ඒ තත්වය තුල සිසු අදහස් නියෝජනය කල අයගේ කතාවයි. මෙය හොඳින් අසන්න. විනිවිද බලන්න. අවබෝධ කර ගන්න.
    මේ කාලය ලංකාවේ දේශපාලනයේ වෙනස්වීම සිදුවූ කාලයයි. තරුණ ශිෂ්‍යයන්ගෙන් අධ්‍යාපනයට අමතරව දේශපාලන තර්ක විතර්ක ගැන කොතරම් සංවේදී වුනාද යන්න මෙයින් පෙනෙනවා.
    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන විට සාමාන්‍ය පෙළට ඉගෙනෙමින් සිටි දරුවන් මේ විශ්ව විද්‍යාලයන් තුල ගෙනගිය කතිකාවතේ කොළඹ පාර්ශවයේ කතාවයි මේ. සන්නස්ගල මේ කාර්යය මේ ලෙසම, එදා සිටි අද සිටින සියලු ක්‍රියාකාරිකයින් සමග සිදුකරයි නම්, අප සමාජය තුල නව ජනාධිපති ධුරයේ බලතල වල අසීමිත භාවයෙන් සිදුවූ හානිය, මේ කොළඹ විශ්ව විද්‍යාලය තුල ඇතිවූ ශිෂ්‍ය ගැටුම් වල පැතිකඩ තුලින් පමණක්ම වුවද කෙදිනක හෝ විද්‍යමාන කර ගැනීමටද සමාජ විද්‍යා පර්යේෂකයන්ට හැකිවනු ඇත. ඒ අනුව ( අවශ්‍ය නම්) අනාගත ශ්‍රී ලංකාව තුල ගැටුම් අවම කර ගැනීමටද අවකාශ සැලසෙනු ඇත.

  • @NawaMax
    @NawaMax 4 місяці тому +9

    පාසල් යායුතු බුද්ධිමතුන් සිටින බව කිව්වේ ඉංදියාවෙ මෑතකදී විශ්‍රාම ගත් ජනාධිපති වරයෙකු.

  • @dineshalahendra3829
    @dineshalahendra3829 4 місяці тому +9

    වැඩසටහන අහගෙන බලාගෙන ඉන්න පුලුවන් .හැබැයි මුන් දෙන්නාම game කාරයෝ.රනිල්ගේ උන්.සහ මිනිසුන් ගේ මොල හෝදන්න පුලුවන් කතිකයෝ.එච්චරයි

  • @piumalamarakoon6085
    @piumalamarakoon6085 4 місяці тому +3

    80/90 ගත්තම කොළඹ,පේරාදෙණිය රුහුණ ගත්තම දැනටත් පේන මින්ස්සු හිටිය වැඩකරා පෙනුනා ඒත් අපේ කාලෙ එහෙම නැතිවුනේ ඇයි? තරුණයන්ට දෙන්න කිව්වට තරුණයො පේන්න නෑ

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ 4 місяці тому +6

    එක එක කාලවල එක එකා බලයට ගෙනෙන්නේට දර දිය ඇදපු ශිරාල් දැන් රනිල් ගෙනෙන්නට කොන්තරාත්තුව භාරගෙන එය කොන්තරාත්තුවක් නොව මාර මානවවාදී අදහසක් බව කියමින් සැගවී කුමන්ත්‍රණ කරන අන්තවාදියෙක්. යුක්තිය පත්තරේ කාලේ සුනිලා අබේගුණසේකර සමග මර්ජ් (ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය ) ආයතනයේ වැඩසටහන් වලින් ගසා කාපු මුදල් කන්දරාව බොහෝ දෙනෙක් දන්නවා.එකල ඔහුගේ බිස්නස් එක සාමය විකිණීම. සල්ලි වෙනුවෙන් ඕනෑම කොන්තරාත්තුවක් ගන්නා ශිරාල් දේශපාලනයේදී "කන්ට්‍රැක්ට් කිලර්" කෙනෙක්. දැන් ඔහු මාලිමාව මරා දැමීමේ කොන්තරාත්තුව බාරගෙන.

    • @chlfilms
      @chlfilms 4 місяці тому

      JVP මිනී මරුවෝ කරපු දේවල් හංගන්න බෑ. 2 x ‍ 2 පොලු වල ඇණ ගහල කොල්ලන්ට ගැහුවේ Jevipee පාදඩයෝ

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 4 місяці тому +7

    මාතර, දියගහ පියසිරි පතිරණ හෙවත් දකුනු අප්‍රිකාවේ ඇඩම් ස්මිත් වගේ පන්දු යවපු, මාතර රාහුලයේ, අති දක්ශ ක්‍රිකට් ක්‍රීඩක, දයා පතිරණ.

    • @nihal-fh3vq
      @nihal-fh3vq 4 місяці тому

      @@nirmaanacreation3115 ඌ ඒ කාලෙ කැම්පස් එකේ මහ මැරයා මාලිමාවට කෝටියක් ❤ජයවේවා

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 4 місяці тому

      ඒක හින්ද්ද බල්ලෝ කන්නවත් නැති එකෙක් මරලා දැම්මේ jvp බල්ලෝ

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 4 місяці тому

      @@nihal-fh3vq මාලිමාවට කෝටියක් එන්නේ උඹල වගේ හරක් මෝඩයොන්ගෙන් තමයි.
      මැරකම් තමයි කැම්පස් වල සේරම උනේ.රංජිදම් ගුණරත්නම් වගේ කෙනෙක් ගැන අහලවත් නැති උඹලා ගැන කතා කරලා වැඩක් නැහැ

    • @G4M1ni
      @G4M1ni 4 місяці тому

      උබේ අම්මට හැ ම නියං,

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 4 місяці тому

      @@G4M1ni 🤣 පොන්.... ගෙ අවසන් උත්තරයක.

  • @GamageSarthaka
    @GamageSarthaka 4 місяці тому

    දයා පතිරණ ගැන ශිරාල් කියපු කතාවට මට දුක හිතුනා 😢❤

  • @dayanandarathnayaka3481
    @dayanandarathnayaka3481 4 місяці тому +1

    Srilal is A beautiful person seen in the world in a different from outside the norm. Dayananda NIE

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 4 місяці тому

    Brilliant personality and innovative thinker, Shiral Ayya.

  • @environmentallaboratory
    @environmentallaboratory 4 місяці тому

    ඔබ රාහුල හංදියේ තිබුන වල ගැන කථා කලා ඒක හරියට හරි. මමත් දයාපතිරන (පියසිරි) වගේ වලේ සාමාජිකයෙක්. මම maths කරද්දි පියසිරි හිටියේ bio පංතියේ එකම වසරේ. පියසිරි දිවියාගහ අන්තිම බසයට bus stand එකට වලේ සිට මමයි එක්කන් ගියේ. ඒ මගේ බයිසිකලයෙන්. ඔබත් එක දවසක් හරි ඒ දේ කල බව දැනගත්තා. ඔබ පැවසු දේ හරි එයාට ක්‍රිකටි වලින් ලොකු ගමනක් තිබුනා. එයට අමතරව එයාට කරාටි ශිල්පයත් යමි දුරකට පුහුනු වුනා. පියසිරි 82 (or 83? ) වගේ Ruhuna ට select වුනත් එයාට UOC වලට යන්න try කලා. පියසිරිට අනුව ඒකට හේතුව තමයි UOC Cricket Team එක Daily News Trophy එකට play කරන එක. ඉතින් අපි දෙන්නා ඉරිදා පත්තර බලල UOC select වෙලා mutual transfer හොයන අය හමුවන්න නොයෙක් තැන්වලට ගියත් ඒ වැඩෙ හරිගියේ නැහැ. Buddy මගේ Uni batcha. Buddy ගේ අමිමා Royal එකේ teach කලේ. UOC bio select වෙලා Uni නොයන student කෙනෙක් ගේ විස්තර හොයල දුන්නේ ඒ teacher. ඊට පස්සේ ඒ තොරතුරු දුන්නා parliament එකේ තාත්තා ඉන්න තවත් Art Faculty batch mate කෙනෙකුට. එකට මට Art Faculty batcha ලා උදවි කලා. ඉතින් එහෙමයි පියසිරි UOC ගෙනාවෙ.

  • @PoliticswithAthulabandara
    @PoliticswithAthulabandara 4 місяці тому +8

    උතුරද දකුනද කියලනැ ලංකාවෙ මිනිස්සු ඔක්කොම සමානයි ආකල්ප අතින්

  • @KRSiripala
    @KRSiripala 4 місяці тому

    සුන්දර කතාබහක් ජයවේවා

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 4 місяці тому +1

    ශිරාල්ලට ඒකාලෙ හැමතැනම මිතුරොත් හිටිය. හතුරොත් හිටිය.
    ඒක භීම යුගයක් 🤙

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 4 місяці тому

    දයා පතිරණ පව්...😢😢😢 අපරාදෙ අහිංසක දක්ශ මිනිස්සු ....😢😢😢😢😢

  • @prabhashanakumarage427
    @prabhashanakumarage427 4 місяці тому

    සන්නස්ගල සර්ගේ අද කිට් එක මරු

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage2892 4 місяці тому +2

    Mr Shiral is a real gentlemen

  • @antonypeiris3013
    @antonypeiris3013 4 місяці тому +6

    පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සිරිසේනගෙ උපදේශකයකු ලෙස ශිරාල් කටයුතු කළාද ?
    ඒ ගැනත් කියන්න

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 4 місяці тому +1

    😊😊😊
    මේ කාලේ අපේ අම්මත් කොලඹ කැම්පස් එකේහිටියේ Art එකේ.සන්නා exsm liyaddi copy කරද්දි අපේ අම්මා ඒ හෝල් එකේ ලගම විභාගේ ලියපු කෙනෙක්. එකාලේ 88/89 කලබලත් එක්ක කැම්පස් වැහුවම හොඩක් හොද කොල්ලෝ මැරුවා. බ්වෘනේ කෙල්ලෝ වගේ හිටපු ලොතයෝ ටිකක්. කොල්ලෝ 110ක් වගේ හිටපු ඒ බැජ් එකේ ඉතුරු උනේ සන්න ඇතුලු 10ක් වගේ

  • @anomamaggonage761
    @anomamaggonage761 4 місяці тому +1

    හරිම දුකක් හිතෙනවා රට ගැන ඔබතුමන්ලාගේ මේ සාකච්චා ඇහෙනකොට. ලංකාවේ විශ්ව විද්‍යාලය යනු උගතුන් බුද්ධිමතුන් රටට දායාද කරන තැනක් නම් නෙමෙයි කසි කබල් දේශපාලකයන් බිහිකරන තැනක්. හැම එකෙක්ම වැඩි පුර කරලා තියන්නේ දේශපාලනය. ඇහෙන දේශන සටහන් කරගෙන විභාගයට ලියා උන් ගිහින් තියන්නේ දේශපාලන රඟ හලට. කීදෙනෙක් නිරපරාදේ මැරුම් කාලාද. කිසි කෙනෙකුට බුද්ධිමතෙක් වෙන්න වුවමනාවක් තිබිලම නෑ. අද ඉන්නා කල්ලතෝනි වගේම උන් ඉඳල තියන්නේ රට හදන්න දේශපාලනය කරන්න. සමිති සමාගම් ඇතිකරගෙන තියන්නේ විෂය දැනුමට ලෝක දැනුමත් එකතුකරගෙන රටට එයින් අලුත් දෙයක් නිර්මාණය කරන්න. අලුත් ක්‍රම හඳුන්වල දෙන්න සමාජයට ගැලපෙන සංස්කෘතියක් නිර්මාණය කරන්න නෙමෙයි රටේ දේශපාලනයට කරන්නේ මොකක්ද. නායකයා සැප විඳින එක නවත්තන්නේ කොහොමද වගේ දෙකයි පනහේ අදහස් ක්‍රියාවට නගන්න.
    උන්ට තමන්ගේ රටේ ඉතිහාසය තමන්ගේ ආගම ගැනවත් හරවත් දැනුමක් නෑ. රටක දේශපාලනය අලුත් මගකට ගෙන්න රටේ ඉතිහාසය දැනගෙන ඉන්න එපාය. ඒවා මුකුත් විශ්වවිද්‍යාලවල සිසුන් දන්නේ නෑ. කණගාටුයි කියන්න ආචාර්ය නලින්ද සිල්වා කියන්නේ උත්තම ගනයේ උගතෙක්. මාත් ගරුකළ කෙනෙක්. ඒත් එතුමා දඹදිවට නම ඇතිවුනේ කොහොමද කියල කියන මිත්‍යා කතා වලින් හරිම දුකක් ඇතිවුනේ. බැරිම තැන මම පෙන්නලා දුන්න එකේ කතාව. මහාවංශය අලුතින් නිර්මාණය කරනවා එතුමා ඉතිහාසයක් වර්තමානයෙන් විමර්ශනය කරන්න පුලුවන්ද. අනේ මන්ද මේක වෙන්න ඕන මෙහෙමයි වගේ කතාවලින් ඉතිහාසය වෙනස් කරන්න බෑ. ඒක සිදුවී හමාරයි. වර්තමානයේ කරන්න පුළුවන් උපකල්පන විතරයි. ඒකෙන් වෙන්නේ රටක ඉතිහාසයට හානියක්. රටට හානියක්. නලින්ද සිල්වා මැතිතුමා ඒක කරනවා දුටුවම හරිම දුක හිතුන. ඒවා පෙන්නලා දුන්න. එහෙම වෙන්නේ දැනුම නැතිකම හරියට ආගමික ග්‍රන්ථ ඉතිහාස ග්‍රන්ථ පරිශීලනය නොකිරීම. විශ්වවිද්‍යාල සිසුන් ආචාර්ය වරුන්ට හැම දැනුමක්ම වැදගත්. රටේ පමණක් නොව ලෝක දැනුමත් හරිම වැදගත්. රටක වෙන දෙයක් තිය දේශපාලනය කරන්නත් මනා දැනුමක් ඕන කරනවා. අපේ රටේ මේ නස්පත්තිවලට මුල ඒක. විශ්වවිද්‍යාලය ඕන නාඩගමක් නටන්න නිදහස් කලාපයක් වීම. පිටරටවල එහෙම නෑ. දේශපාලනය කරන්නේ දේශපාලනය ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන අය. අනික නවක වදවලින් කෙනෙක්ව සමාජයට හුරුකරවන්න කියල කරන ප්‍රෝඩාව. ඒකෙන් ඒක එකාගේ පහත් ආශාවල් බය සැකෙන් නීතියෙන් තොරව මුදාහරින එක විතරයි කෙරෙන්නේ. කෙනෙක්ගේ අනන්‍යතාව චර්යාව වෙනස් කරන්න තවත් කෙනෙකුට පුලුවන්ද. අම්ම තාත්තටවත් බැරිකොට.කොච්චර නම් ප්‍රෝඩාවක්ද. අනේ නායකයිනේ නොමිලයේ අධ්‍යාපනය දෙන ප්‍රධාන ආයතනයට නීතිය ගෙනෙන්නලා. මේ රටේ විශ්වවිද්‍යාලය පිස්සු විද්‍යාලයක්. අපේ ගෙවල්වලට ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ළමයි හු කියනවා ඇහෙනවා සමහර දවස්වලට. ඒවා ඇහෙනකොට අපේ ආච්චි කියන්නේ අන්න පිස්සු විද්‍යාලේ කොල්ලන්ට පිස්සු වැඩිවෙලා හූ කියනවා කියල. අපි එදා ඒවාට හිනාවුනත් අද ඒ කතාව හරියටම හරි නේද කියල කියන්න පුළුවන්. ලෝකේ කොහෙවත් නැති පිස්සු වැඩ ප්‍රධාන අධ්‍යාපන ආයතනවලින් නතර කලයුතුමයි. නැත්නම් තව දුරටත් මිනිස්සු නෙමෙයි ඉතුරු වෙන්නේ පිස්සෝ විතරයි. එකයි අද උගතුන් කියගන්නවුන් පිස්සු කෙලින්නේ ඕන එකෙක් කියන ගල් පැලෙන බොරුවලට රැවටිලා පිස්සු නටන්නේ. උගතුන් හැසිරෙන විදිහටද අද උගතුන් කියගන්නවුන් රටේ හැසිරෙන්නේ. උදාහරණයකට ගත්තොත් මාලිමා ප්‍රෝඩාවේ ගොඩක්ම ඉන්නේ මෝඩ උගතුන්. උන්ගෙන් රටට වෙන හානිය සුළුපටු නෑ.

    • @amalgunawardhane1990
      @amalgunawardhane1990 4 місяці тому

      ප්‍රේමදාස ජනපති කොල්ලෝ60000ක් මැරුවා

  • @samankumar1474
    @samankumar1474 4 місяці тому +41

    ගෙවිදු කියන්නේ තනිකරම ජාතිවාදියෙක්,

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 4 місяці тому +5

      සුමන්තිරන්ලට ඔය චෝදනාව නෑ.ගෙවිඳු ජාතික වාදියෙක්

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 4 місяці тому +2

    චරිතයක් තමයි ❤

  • @samanpriyantha4537
    @samanpriyantha4537 4 місяці тому

    Hali katha...mun depetha kspu eawn...j v p ow UN mineni maruwo....namuth anura niyatha janadipathi ❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 4 місяці тому +1

    ❤රටම 🌺මාලිමාවට 🌻රටට ආදරේ සියලු දෙනා මාලිමාවටව❤දූෂණයට අකමැති❤තමන් උපන් 🙏රට විනාශ කරනවට අකමැති සියලු දෙනා මාලිමාව සමග🌼 සිංහල🌹 ❤🪷මුස්ලිම් 🌸දෙමළ🏵️ බර්ගර්🌼 මැලේ💐ක්‍රිස්තියානි 🏵️සියලු දෙනා එකතු වෙමුඅවසාන කරමු හැත්ත හය අවුරුද්දක සාපය

  • @pkharischandra7635
    @pkharischandra7635 4 місяці тому

    සනා ,රුහුණේ සිසුන්ගේ මූල්කාලෙ දේශපාලන ව්‍යාපාර ගැන කණ්ඩායම් ගැනත් කතා කලොත් ,

  • @pas2931
    @pas2931 4 місяці тому +18

    විශ්ව විද්‍යාල සිසුවා කියන්නෙ පාසල් යන වයස ආසන්න වයසක ඉන්න දරුවෝ ටිකක්. ඔව්හු විශ්ව විද්‍යාලය තුල හැසිරෙන්නේ යම් "අපි තමයි වැඩ්ඩෝ" වැනි මානසිකත්වයකින් මිස රටේ දේශපාලනය, සමාජය විනිවිද දකින මුහුකුරා ගිය මනසකින් නොවේ. තවද විශ්ව විද්‍යාල ජීවිතයට එලැඹුනු ඔවුන්ට තවත් ඇරියස් එකකුත් තියෙනවා කවර් කරගන්න. ඒ තමයි මගහැරුනු යව්වනය. පාසලේ ටියුශන් පන්තියේ සමහරු ශාන්ත දාන්ත තීන්ත කූඩු. තව සමහරු ගුරුවරුන්ට ලවක් දෙවක් නැතුව ගොටු අල්ලන සෙවල පැටව්. ඒ අය විශ්ව විද්‍යාල ඇතුලට ආවම අර පොර්වගෙන හිටපු බැටලු හම ගලවලා අමුතු චරිත මවන්න පටන් ගන්නවා. සමහරු සමාජවාදී අරගලවල නායකයො. වචන සීයක් කතා කලොත් අනූවකම තියෙන්නෙ විශ්ව විද්‍යාලය කියන නම.
    හැට පැනලත් කතා කරන්න තියෙන්නෙ එච්චර නම් කොතනක හෝ අවුලක් තියෙනවා. බොහෝ අය තමන්ගෙ බුද්ධිමය හීනමානය වහගන්නත් පිටට නොපෙනෙන ප්‍රබුද්ධත්වයක් තමා තුල ඇති බව පෙන්වේමටත් තමන් ගිය විශ්ව විද්‍යාලය ඉස්සරහට දාගන්නවා වගේ පේනව.
    අවසාන විග්‍රහයේ තමන් එක්ක එකට විශ්ව විද්‍යාලයේ හිටපු අයගෙ ලැයිස්තුවේ බොහෝ අය රටේ අසවල් නිලය දැරුවා, අසවල් තනතුරේ හිටියා වගේම අද පවතින යම් දේශපාලනික, ආර්ථික, හෝ මොනයම් හෝ අරාජික තත්වයක් වේ නම් අපි ඒකටත් යම් ප්‍රමාණයකින් සම්බන්ධයි කියලා ඉවර කරා නම් සාකච්චාව සම්පූර්ණයි.
    ආඩම්බරයි, කැ.ල.හි.🤭🤭🤭

    • @chasihardware-fl5jd
      @chasihardware-fl5jd 4 місяці тому +1

      මෙහිදී ආගිරිස් ද කෝස්තා ගැන කියවුනා
      ඔහු ත්වම ජීවතුන් අතර ඉන්නවා. ඔහු මුලඅවදියේ සිටම jvp අයෙක්
      ඔහුගේ දරුවන් කිසිවෙක් විදේශගතව නැහැ
      ඔහුගේ බිරිදව බිරිඳගේ මවසමග මහරෑ රැගෙන ගොස් මව ඉදිරිපිට් වෙඩිතබා හාතනයකලා
      එය ගාමිණී ලොකුගේගේ වැඩක්බව ආගිරිස් කෝස්තාගේ විශ්වාසය යි
      ඔහු ඝාතක කොන්තරාත්කරුවකු නොවේ.උග්‍ර jvp වාදියෙක් දැන් ඔහු පෙරෙටුගාමී ආදාරකරුවෙක්
      මේවන විට හදිසි අනතුරකින් ආබාධිත ව සිටී

    • @meditationrelaxingmusic7787
      @meditationrelaxingmusic7787 4 місяці тому +1

      මෙයාලට ලමාකාලයේ ගොඩක් දේවල් මගඇරිල..මොකද ඉස්සරහ පේලිවලට වෙල ටීචට ගොට්ට අල්ලගෙන,කේලම් කියාගෙන,අනිත් කෙනා බලාගෙන ලියල විබාගෙ පාස් වෙයි කියල පොත අතින්වහගෙන ලියපු කුහක කමට හැදිච්ච පොරවල් තමයි කැම්පස් යන්නෙ..උන් පාසල ඇතුලෙ ඉන්නෙ ගෑනුවගේ..ඒ උනාට ඉස්කෝලේ ඉන්න පොරවල් කියාගන්න උන් කරන කියන දේවල් දකිනව..ඉතින් කැම්පස් ගියයින් පස්සෙ අර ඇරියස් එක කවර් කරනව මුලු ජීවිත කාලෙම..එකයි මේ නාකියො ටික එකතුවෙලා රටටත් කෙලවන්නෙ..රටවල් විනාසකරේ කුලීවැඩ , ගොවිතැන් කරන අහින්සක මිනිස්සු නෙවෙයි මුන් වගේ හෙන උගත් බුද්දිමත් යැයි කියාගන්න ටයිකෝට් දාගත්ත නොමිනුසුන්..

  • @KeshalaFernando
    @KeshalaFernando 4 місяці тому +5

    කොළඹ විශ්වවිද්‍යාලය, ස්වාධීන ශිෂ්‍ය සංගමය ගැන කියවද්දි දයා පතිරණ, ධර්මසිරි වගේම ප්‍රබල නායකයෙක් විදියටත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ජනප්‍රියම න්‍යායාචාර්යවරයා විදියටත් අපි අහලා තියෙනවා කොළඹින් බිහි උන විශිෂ්ඨ බුද්ධිමතෙක් විදියට සැළකෙන නිමල් බෝපගේ ගැන. මං හිතන්නේ එතුමා ගැන වෙනම චැප්ටර් එකක් කරන්න ඕනේ. නමුත් මේ ශිරාල්ලා වගේ අය ඇවිල්ලා කරන්නේ තමන් දැන් නියෝජනය කරන දේශපාලන වෙනුවෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ඉතිහාසය වෙනස් කරන්න දඟලනවා. නමුත් බෝපගේලා පස්සේ කාලෙක අමාත්‍යංශ ලේකම් කෙනෙක් වෙලා ඉද්දිත් රටම ආදරය කරන චරිතයක් බවට පත් වෙන්නේ ජනාධිපතිගේ අගමැතිගේ තීරණවලට උනත් එරෙහි වෙලා නිවැරදි දේ කරන්න නිවැරදි තැන හිටගත්ත කෙනෙක් විදියට. ඒ වගේම තමයි නිර්මාල් රංජිත්. වාසි පැත්තට පැන පැන හිටියේ නෑ. හැමදාම එක හා සමාන මතවාදයක තමයි හිටියේ. හැබැයි ඒ වගේ මිනිස්සු මාධ්‍යවල වැඩිය පේන්න නෑ. හොඳම වැඩේ තමයි මේ ශිරාල්ලා වගේ කාලෙන් කාලෙට පුල්ලි මාරු වෙන මේ වගේ අරෙහෙ හිටියා මෙහෙ හිටියා කියන අය තමයි අන්තිමට ඉතිහාසය ලියන්න හදන්නේ.

    • @lahiruperera-u4q
      @lahiruperera-u4q 4 місяці тому

      2024 දී වසර 37කට පසු අනුර 13 සන්ශෝධනයට එකඟ බව ප්‍රකාශ කර ඇත.එතකොට 1987 දී 13 වන සන්ශෝධනයට විරුද්ධ වී 60000 තරුණ ජීවිත නැති වීමට අනුර ප්‍රමුඛ ජේ වී පි වග කිව යුතු නොවෙද?

    • @malindupushpika369
      @malindupushpika369 4 місяці тому

      😅

    • @Dasun-my7ul
      @Dasun-my7ul 4 місяці тому +1

      ​@@lahiruperera-u4qඅනුර කොහෙද වහලො 13ට එකගයි කිව්වෙ

  • @ChathurangaDeSilva-xl7su
    @ChathurangaDeSilva-xl7su 4 місяці тому +3

    සර්, බලාගෙන යනකොට රට කාපු ඔක්කොම වගේ ඔතනනෙ.

  • @bizagriecho
    @bizagriecho 4 місяці тому

    මේ නකියෝ තමයි ජීවිත කාලෙම ණයට කාලා කාලා දරු මුනුපුරන්වත් ණය කරවලා..
    ණය ගෙවන්නේ නැතිව ශේප් එකෙ චුත වෙන්න ඉන්න උන්.. ලැජ්ජයි ... රට විනාසයි.... පම්පෝරිය නම් තියෙනවා..
    PERFECT EXAMPLE FOR FAILED GENERATION

  • @tharindubuddhikeegodage9189
    @tharindubuddhikeegodage9189 4 місяці тому +5

    මමනම් ආසම චරිතයක් සර්... පොඩි වාසනාවක් තිබ්බා කාලයක් එකට වැඩ කරන්න...

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 4 місяці тому

    පලක් නැති සංවාදයක් .කාලය කා දැමීමක්

  • @kanthasenanayake2172
    @kanthasenanayake2172 4 місяці тому

    Dan balan yanakota ekale aththatama marila thiyenne deshapremi minissu... inna un nam depaththa kaka innawa

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 4 місяці тому

    සන්නා,ආයුර්වේද පීඨය ගැනත් සාකච්ඡා කරන්න.....

  • @mayasenanayaka315
    @mayasenanayaka315 4 місяці тому

    70, දශකයේ මට මතක හැටියට අර ගොඩක් අය ගොඩ ගිය අධියාපන ක්‍රමය නිසා ධනයට ගැතිව එය විකිණීමට කටයුතු කල අය නිදැල්ලේ කරන කතා

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 4 місяці тому

    මුන් සේරම ඒකාලේ පත බොග්ගු ....පොදු ශිෂ්‍ය යෝ ගනනාවක් මුන් විසින් රජයේ මැරයින් ලවා ගාතනය කෙරෙව්වා.....මුන් දෙන්නම එහෙම අය...අපේ කොල්ලුරේ මැරෙව්වෙ කවුද..?😢

  • @upalifernando8778
    @upalifernando8778 4 місяці тому

    ❤Anura saho❤jnpthi❤

  • @KUSIallinone
    @KUSIallinone 4 місяці тому

    Ranil ❤❤❤❤

  • @upalijayalath9895
    @upalijayalath9895 4 місяці тому +1

    සුද්ද අපෙන් ගැලවිලා ගියාට පස්සෙ මුල ඉදලම ලංකාව පාලනය කරලා තියෙන්නෙ රිලා ජාන තියෙන මැටිටෝ

  • @percivalfernandu2047
    @percivalfernandu2047 4 місяці тому +1

    හොඳට පැහැදිලි කරනවා. අහන්න ආසයි. ස්තුතියි

  • @Ticktopapi
    @Ticktopapi 4 місяці тому +4

    අපිත් ඒ දවස්වල හිතුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කියන්නේ ,
    අපි ගෞරව කළ යුතු උගත් බුද්ධිමත් කොටස කියලා. ,
    දැන් බලන් යන විට තමයි තේරෙන්නේ මුං ඔක්කොම එකාට එකෙක් නැති නිකම් අපතයෝ ටිකක් බවට ඇත්තටම මේ තත්වය පවතින්නේ ලංකාවේ පමණද ?
    මම මේ ගැන දැනගන්ඩ කැමතියි.

  • @pkharischandra7635
    @pkharischandra7635 4 місяці тому

    දයා පතිරණ ගෙ සහෝදරයා රුහුණේ විද්‍යා පීඨයේ , 79/80 වගෙ කාලෙ හිටියෙ ,ඔහු නිහඩ අයෙක් .

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 4 місяці тому

    ශිරාල් ඔයාල කොච්චර රට හදන්න කතා කරත්
    රටේ නීතියේ ආදිපත්‍යය
    හදන්නවත් රට හදන්නවත් බැරිවුනා.දැනුත් හොරුත් එක්ක තමයි ඉන්නෙ .මමත් 84
    කැම්පස් ආවෙ.

  • @enjoyrelaxsleep2922
    @enjoyrelaxsleep2922 4 місяці тому +31

    වෘත්තීය අවශ්‍ය නෑ සාකච්චාවට... සිරාවටම?

    • @chillbro1310
      @chillbro1310 4 місяці тому

      oka heta interview ekata kanjipani awama uuth kiyawi🤣

  • @Tha2001Jay
    @Tha2001Jay 4 місяці тому +77

    කොල්ලනේ සජියා කියන්නේ. මේ මං හිතන විදිහ. උඹලා චුට්ටක් වගේ මූණ දිහා බලපන්. පොර අර ඉංග්‍රීසියෙන් ඕටිසම් (Autism)තිබ්බ පොරක් වගේ. පොරගේ අර උද්දච්චකම, ශ්‍රී මුඛය, මවාගෙන කතා කිරීම, මෝඩයා වගේ , සාමාන්‍ය ඉංග්‍රීසි නැතුව, ලොකු ලොකු ඉංගිරිසි වචන වලින් කාටවත් නොතේරෙන ඒවා කතා කිරීම මේ ඔක්කොම රෝග ලක්ෂණ. පොඩි දොස්තර ෆිල්ඩ් එකේ එක්කෙනෙක්ගෙනුත් අහලා බලන්න. සජීයාට අසාමාන්‍ය මතක තබා ගැනීමේ ශක්තියක් තියෙනවා. හැබැයි සාමාන්‍ය නැහැ. සාමාන්‍ය ජීවිතයට දාන්න බෑ.. ප්‍රක්ටිකල් නෑ. අර කට පාඩමින් වගේ එක දිගට කියවීම. මේවා තමයි රෝග ලක්ෂණ. ඒවායි රෝගීන්ට ගෞරව කරමු. හැබැයි සජිත් වගේ එකෙක් ආවොත් මුලු ලංකාව ම ඉවරයි😢😢😢😢

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 4 місяці тому +6

      එන්නේ නෑ 😂😂😂😂

    • @GP-b5e
      @GP-b5e 4 місяці тому +1

      Sajiya colombo campus hitiye na, Harini hitiyeth na, Harshana NANAYAKKARA HITIYETH NA, ITHIN OYA KATHAWA MEY PROGRAMME EKATA ADALA NA. SAJIYA GANA PROGRAMME EKAKSTA OKA DANNA...HADUN NETHTHITH JAPURE MEY KIYANA KALETA PASUWA HITIYE, ANYRAYATH 1988 AL, KELANI HITIYE . DAYA PATHIRANA MARUWE JVP KIYALA MEY AYA KIWWA, HABAI SAMARUWE UNP EKEN MARUNA KIYALA.

    • @Tha2001Jay
      @Tha2001Jay 4 місяці тому +1

      @@GP-b5e Machan install GBOARD in your phone and send again In Sinhala

    • @shanthalal8693
      @shanthalal8693 4 місяці тому +2

      මාත් අහල තියෙනව , මෑන් එහෙම ලෙඩකට බෙහෙත් ගන්නව කියල .

    • @irukaishani6792
      @irukaishani6792 4 місяці тому +1

      😂😂😂😂😂

  • @Zeomatugama
    @Zeomatugama 4 місяці тому +1

    සෝමසිරි පුන්චිරලා සමග මම ඉඳහිට කතා කරනවා ඔහු දේශපාලනය කරන්නේ පෙරටුගාමී පක්ෂය සමග

  • @raheem4740
    @raheem4740 4 місяці тому +13

    Comment කියව්වම තමයි තේරෙන්නේ වැඩසටහන් 2ක වෙනස වත් තෙරැම් ගන්න බැරි සෙනගක් මේවා බලන්නේ කියලා. 🙏

    • @මමතමයි-භ3භ
      @මමතමයි-භ3භ 4 місяці тому +2

      එක එක කාලවල එක එකා බලයට ගෙනෙන්නේට දර දිය ඇදපු ශිරාල් දැන් රනිල් ගෙනෙන්නට කොන්තරාත්තුව භාරගෙන එය කොන්තරාත්තුවක් නොව මාර මානවවාදී අදහසක් බව කියමින් සැගවී කුමන්ත්‍රණ කරන අන්තවාදියෙක්. යුක්තිය පත්තරේ කාලේ සුනිලා අබේගුණසේකර සමග මර්ජ් (ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය ) ආයතනයේ වැඩසටහන් වලින් ගසා කාපු මුදල් කන්දරාව බොහෝ දෙනෙක් දන්නවා.එකල ඔහුගේ බිස්නස් එක සාමය විකිණීම. සල්ලි වෙනුවෙන් ඕනෑම කොන්තරාත්තුවක් ගන්නා ශිරාල් දේශපාලනයේදී "කන්ට්‍රැක්ට් කිලර්" කෙනෙක්. දැන් ඔහු මාලිමාව මරා දැමීමේ කොන්තරාත්තුව බාරගෙන.

    • @dulanmakuddala7434
      @dulanmakuddala7434 4 місяці тому

      ​@@මමතමයි-භ3භ umbalata track bn amu gonna umbala

    • @raheem4740
      @raheem4740 4 місяці тому

      @@මමතමයි-භ3භ මතේ වෙනස්, එත් ඹබේ විචාරය මරැ respect ❤

  • @nuwan7477
    @nuwan7477 4 місяці тому +1

    නියත පරදායී jvp එක අටවගත්ත මාලිමා

  • @yesbooo
    @yesbooo 4 місяці тому +5

    සන්නස්ගලලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් විදිහට ඉන්නකොට ජී.එල්. පීරිස් විශ්වවිද්‍යාලයේ උපකුලපතිලු. යකෝ එතකොට ජී.එල්. පීරිස් ගේ දැන් වයස කීයද?
    මන් දන්න විදිහට ජී.එල් රනිල්ගෙත් ගුරුවරයෙක්ලූ 🤔

  • @yohan7705
    @yohan7705 4 місяці тому +4

    We vote for Ranil ❤

    • @niroshanperera9722
      @niroshanperera9722 4 місяці тому +1

      මාත් දෙනවා.. මේ පාරවත් යාළුවා ව සිංගප්පුරුවෙන් ගේයි ද බලමු බං 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 4 місяці тому +5

    Very good Shiral. ඒක අතිතය. NPP එකෙ දැන් භාවිතා ව බලන්න

  • @NithaLiyanagama
    @NithaLiyanagama 4 місяці тому

    ව්.ව්. සිසුන් රූකඩ වැනි කොටසක්

  • @darshanapathmalal
    @darshanapathmalal 4 місяці тому

    පලවේනී කොටසේනම් අතීතකතාවක් එහේම අසාවෙන් අහන් ඉන්න තරම් දේයක් නෑ කමන්ට්ස් බලලා වීඩීයෝ එක බලන අයට දැම්මේ

    • @sarojdissanayake
      @sarojdissanayake 4 місяці тому

      ජෙප්පො මරපුව තියෙන්නෙ

  • @IsuruYapabandara
    @IsuruYapabandara 4 місяці тому +2

    ඒ කාලෙ ප්‍රා සංවිධානය කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් පිරිසකගෙ මූලිකත්වයෙන් කියල ධර්ම ශ්‍රී කාරියවසම් කියනව. ඒ ගැන වැඩසටක් කරන්න පුලුවන් ද. නැත්තම් කරන වැඩසටහනක සටහනක් තියබ්න පුලුවන් ද

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 4 місяці тому

    සන්නගෙ බැජ් එකේ අපේ අම්මත් හිටියේ ඒ කාලේ 88/80 කැම්ප්ස් වැහුවම කොල්ලෝ 110 න් 10ක් වගේ ඉතුරු වෙලා තීන්නේ

  • @dumii_ya
    @dumii_ya 4 місяці тому +4

    සන්නා මේකෙ උන්ගෙ කමෙන්ට්ස් බලන්න. මුලින් වැඩසටහනක් කරන්න "what is politic” කියලා. ලංකාවෙ සමාජයේ තියන ලොකුව අඩුවක් මහ එකාගෙ සිට පොඩි එකාට politics ගැන තෙරුමක් නැ.

    • @palithaaranze9252
      @palithaaranze9252 4 місяці тому +1

      හරියට හරි කථාව.ලොකුම අඩුව තමයි ඒ..!!

  • @priyankaradias2557
    @priyankaradias2557 4 місяці тому

    ගරු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි සර්ත් හිටිය නේද මේ කාලෙ.?

  • @EdieEdirisinghe
    @EdieEdirisinghe 4 місяці тому

    Malimawata jayawewa

  • @Citizens-SL
    @Citizens-SL 4 місяці тому +1

    ලංකාවේ විශ්වවිද්‍යාලවලින් බිහිවෙන්නේ මැර උගත්තු උන් බුද්ධිමතුන් නෙවෙයි. අවස්ථාවාදී පකයෝ. බොහෝම ටික දෙනයි අවංක බුද්ධිමතුන් නිර්මාල් රංජිත් වගේ. රටට මෙහෙම වෙලා තියෙන්නේ ඒකයි. මේ සාකච්ඡාවෙන් තේරුම් ගත්තේ එච්චරයි.

  • @RandikaDabare
    @RandikaDabare 4 місяці тому

    I vote Ranil

  • @surajnow
    @surajnow 4 місяці тому +1

    නිකම්ම අපතයෙක් කියල කියන්න පුළුවන් එකෙක්.

  • @SamanKumara-wg8jn
    @SamanKumara-wg8jn 4 місяці тому

    Mamath 84/85 batch ekee hitiya kenek oya dedenama Hodin dannawa namuth Ada oyala political situation ekee Npp ekata viridaa novima gana satuta wenawa

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 4 місяці тому

    සන්නස්ගලගේ වැඩසටහන් වලට එන අය හොදයි...ඒත් මේ මනුස්සයා වැඩසටහන කරන විදිහ,,,නැත්නම් අහන ගොන් ප්‍රශ්න ...තව වෙලාවකට සන්නස්ගලගේ කතාව වැඩියි...වයසට ගියත් තරුණයන්ගේන් ඉගෙන ගන්න...විශේෂයෙන් මතක පද channel එක කරන විදිහ හරී ආකර්ශනීය බවක් තියෙනවා....ඔව් එක එක්කෙනා වෙනස්...ඒත් ඒ වෙනස විසින් අපිව ග්‍රහනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ ...

  • @lahiruattanayaka9186
    @lahiruattanayaka9186 4 місяці тому +1

    ❤❤❤❤❤

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie 4 місяці тому

    83 ගැන කතා කරන්න ගියාම සන්න හරිම කුලෑටියි නෙ😀😀😀😀🤣

  • @ganithajanitha
    @ganithajanitha 4 місяці тому

    "ස්වයංවින්දනය" පද බෙදන්නෙ නැහැ නේද. ගුරාටත් අකුරු වැරදිලා ද?

  • @ruwanamaranath-x6h
    @ruwanamaranath-x6h 4 місяці тому +5

    පාර්ලිමන්ටි ඉන්න ඔනම කෙනෙක්..

  • @SachithRathnayake-j9n
    @SachithRathnayake-j9n 4 місяці тому +5

    කොළඹ විශ්ව විද්‍යාලය කියන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ එක් අවස්ථාවක් යැයි මට මට දැනෙනවා, මේ සිස්ටන් චේන්ජ් එක කරන්න ඕනේ විශ්වවිද්‍යාල ලේයර් එකේ කියලා මම හිතනවා, නූතන දේශපාලනය හසුරවන්නේ පාර්ලිමේන්තුවට යටින් ඉන්න මේ ලයර් එක මට හැඟෙන විදිහට,

    • @RanjithKolambage
      @RanjithKolambage 4 місяці тому

      ඉතාම වැදගත් සත්‍යයක්.

    • @meditationrelaxingmusic7787
      @meditationrelaxingmusic7787 4 місяці тому

      නූතන දේශපාලනය හසුරවන්නෙ CIA එකයි ROO එකයි..දේශපාලනයො ඉත්තො විතරයි ...අහින්සක රටේ මිනිස්සු තමයි වින්දිතයො...මුන් නිකන් යූස් වෙන හාල්කෑලි..

  • @rukmaldias6762
    @rukmaldias6762 4 місяці тому +1

    1983 ජුලි දෙමළ සංහාරයේදී ඔය ශිරාල් කීව පවුල් 3 පමණක් නොවෙයි ගුටි කෑවේ..
    මාතර නගරයේ කුඩා කඩපොලක් වූ වල්පොල පදිංච්ව සිටි ඈස් කේ සිනමා ශාලාවේ කළමණාකරුව සිටි සෝමසුන්දරම්ගේ නිවාසය ගිනි තෑබුවේ ඒ අවට නිවෙස්වල සිටි 1983 අප්‍රේල් මාසයේ සිංහල දෙමළ ඖවුද්ද එකට සෑමෑරු අද 60 ගණන් වයස් ගත අය...ඔවුන් රාහුලේ..
    ලෑජ්ජයි නින්දිතයි...වසා තුබූ කඩපොලේ ඉදිරියේ ලෑලි දොරට පිටදී සිටි ඈඳිවත පමණක් ඉතිරිව සිටි දරු තිදෙනා ඈතුලු දෙමාපියන්ට ගල් පහරවල් ගෑහුවා..වෑඩිමහල් ගෑහෑණු දරුවා ලේ පෙරාගෙන සිහිසුන්ව වෑටුනා ..එයට කෑ ගසමින් ඉදිරියට ගිය මාද තල්ලු කිරීමෙන් අගලට වෑටුනා..
    ඒ සියල්ල රාහුලේ අධ්‍යාපනය ලෑබූ බෞද්ධයෝ.. නුමුත් ලක්තිලක දන්නේ නෑහෑ..අනේ අපොයි.
    සන්නස්ගලගේ පොරකතා මණ්ඩපයට තවත් එයාවාගේම රෑඩිකල් කුලයේ පොරක් ගෙන්වලා කයිවාරුව.. උගත් මචංලා නේ..හිතන්නේ උන් සියල්ලදත් අය කියලා...නොපෙනේද පාටලී චම්පික රණවක..මහා ප්‍රාඥයෙක්.. ඉතින් ඕනෑ එකක් ..සන්න බෝලේ දානවා ශිරාල් ගහනවා...
    සන්නස්ගලගේ ගෝලයෝ වි.වි ශිෂ්‍යයන් සහ එයගේ සමකාලිනයෝ.. ලෙහෙසියි නේ...ශිෂ්‍යයන් සන්නාට බොලේ ගහන්න අරිනවා උනුත් උගෙන ගන්නවා ( මොල සෝදගන්නවා).. දන්න අයට ඕනෑ දෙයක් නේ..
    නිර්මාල් දේවසිරි ගෑන බලන්න...එක අරමුණක නෑති මං පොර අයෙක් ..මොවුන්ගේ සමකාලීනයෝ හොඳින් හඳුනාගත හෑකියි...
    ඔවුන්ගේ මහා ප්‍රාඥ සම්භව අධිමානසිකත්වය නිසා ඔවුන් සිතන්නේ untouchables කියලා..
    යුටියුබ් එක කොරාපු දෙයක්..අපොයි..

  • @NiroshaNandunCA
    @NiroshaNandunCA 4 місяці тому +1

    නිමල් බෝපගේඅමතක වීම ස්වාධීන ශිශ්‍ය සංගමය ගැන ශිරාල් ගෙ ඇති අවබෝධය ද ?...
    කුහකත්වය ද?.

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 4 місяці тому

    දයා පතරණ කොළඹ සරසවියට ආවේ මාඇතුළු වර්ෂයේ....අපි වැඩ කළේ ......... 3ස්වාධින ශිෂ්‍ය සංගමයේ ඔහු රැඩිකල් චරිතයක් .. ලොකුම වරද ඔහු අන් මත නොඉවසීමයි. සාලිය (වලයා) ඒකාලෙ ඇක් එකේ හිටියා

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 4 місяці тому +1

    යකෝ මුන් ගුටිකාලා සහ ගහගෙන විතරයි 😂

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 місяці тому

    සන්නස්ගල ට තියෙන දේශපාලනික සම්බන්ධතාවන් ගෙන් ඔහු උපරිම ප්‍රයෝජන ලබාගැනීම වීඩියෝ නරඹන්නට ද හොද යි ❤

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 4 місяці тому +1

      sannaha kiyanne conatact walin pohosath jeewitha kaalayedi minissu hamba karapu minihek. kalawa,deshapaalanaya,wurtheeya,sivil oonama thanaka contact ekak sannata thiyenawa

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 4 місяці тому

      ​@@viranjanaranathunga8181 අනිවාර්යයෙන් . පාර්ලිමේන්තුවට ගියේ මේ වගේ මිනිස්සු ද? දැනුම් ගබඩාවක්! ❤

  • @HarrisWills-m3u
    @HarrisWills-m3u 4 місяці тому +1

    1986.12.14 DINA DAYA PATIRANA MERUWE KAUDA?. SOMASIRI SISUWA MERUNA BAWA SITA DAMAGIYA PASU BOLGODA WEWA ASALA PUDGALAYEK OHUWA ROHALATA GENA YAMA NISA OHUGE GEEWITAYA REKUNI.

  • @omen7872
    @omen7872 4 місяці тому

    ko eelaga episode eka ?

  • @kusalsenavirathna-wp5yd
    @kusalsenavirathna-wp5yd 4 місяці тому +3

    සර්, අපි කාටද ඡන්දෙ දෙන්න ඕනෙ කියන එකට අදහසක් මෙයාගෙන් ගන්නෙ ඕනේ ඇයි?

    • @gayansamaraweera536
      @gayansamaraweera536 4 місяці тому +4

      පිස්සුද මේකා මේ හොර නඩේටම කඩේ යන වන්දිබට්ටයෙක්.

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 4 місяці тому +1

      මාලිමාවට ජන්දෙ දෙන්න මේ තක්නඩියන්ට රැවටෙන්න එපා

    • @Ranjithwijewardana-wd5ru
      @Ranjithwijewardana-wd5ru 4 місяці тому

      තේරෙන්නෙ නැද්ද සන්නස්ල එයා විසින්ම මුදල්වලට දේශපාලකයින් promotion කරනව කියල තිනෙව. කනගාටුවට කාරනාව සල්ලි වලට කෙනෙකුට උදව් කලත් කමක් නැති උනාට තවත් කෙනෙකුට අපහාස වන අදහස් ප්‍රකාශ කිරීමයි

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 4 місяці тому

      100% එකඟයි 👍👍​@@hewapasgodageChaminda-m7d

  • @ගාම්භිරයා
    @ගාම්භිරයා 4 місяці тому +1

    මාතර වෙලත් ගුටි කාපු කෙනෙක් දැක්කමයි

  • @Apeilakkaya
    @Apeilakkaya 4 місяці тому

    Lokugetath chandi hitiya dan inna pathale nemi meyala loku gege contrth kara bomba gahuwa bomba ethuwa dannam me aya matila

  • @RandikaDabare
    @RandikaDabare 4 місяці тому

    Ranil

  • @JayasiriPerera-hb2uy
    @JayasiriPerera-hb2uy 4 місяці тому

    Dasapalana.siyalla.dath.sanna.onakanak.dasapalana.iganaganna.mayagan

  • @Tan-xc6um
    @Tan-xc6um 4 місяці тому

    සජිත් හරි රනිල් හරි me රටේ පාලකය වුනොත් මිනී kannange desayak වෙන eka nawatthanna බැරිය me දෙන්නට ඡන්දයක් hiri දෙනවා nam e dena පුද්ගලයා siyathin gela සිඳ ගැනීමක් මේක හොඳට හිතල me ජරාවාස වෙලා තියෙන mawbima bera ගැනීමට malimawata ඡන්දය දෙන්න eka punnaya කර්මයක්

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 місяці тому

    Premakeerthi එකට නං ශුද්ධ උත්තර ලැබුණා,,,දැං බලං ඉන්නෙ දයා පතිරණ ගැන

  • @SSanjaya-wi9qc
    @SSanjaya-wi9qc 4 місяці тому

    Meda sitina kanthawage tharadiye ak paththak bara vee aththak ai ?

  • @zam388
    @zam388 4 місяці тому

    Rate ugathun anthimata Mahindage baiyo 2019 di.

  • @theparadise...5991
    @theparadise...5991 4 місяці тому

    දයාසිරිගෙන් පස්සේ ජී එල් හරහා ශිෂ්‍ය දේශපාලනය ඉරිදා පොලේ විකුණපු එකා කළමනාකරණය හා මූල්‍ය පීඨයේ සම්පත් දිසානායක.... එයත් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ සටහන් කර ගන්න.. සන්නා...

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 4 місяці тому

    Wattatta kadeee gihinnn anathha unaaa lallskanni 2kk ranilgeee balloooekk

  • @DineshJayaratna
    @DineshJayaratna 4 місяці тому

    Jeoponm gindara avilena sului 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @IshanAththanayake
    @IshanAththanayake 4 місяці тому +1

    ගෙවිදු කියන්නේ ගූ ගොඩාක් ,පට්ට කාලකන්නියෙක්

  • @senavirathneigpc
    @senavirathneigpc 4 місяці тому

    🎉

  • @lahiruperera-u4q
    @lahiruperera-u4q 4 місяці тому

    2024 දී වසර 37කට පසු අනුර 13 සන්ශෝධනයට එකඟ බව ප්‍රකාශ කර ඇත.එතකොට 1987 දී 13 වන සන්ශෝධනයට විරුද්ධ වී 60000 තරුණ ජීවිත නැති වීමට අනුර ප්‍රමුඛ ජේ වී පි වග කිව යුතු නොවෙද?

  • @fireprotection3518
    @fireprotection3518 4 місяці тому

    Mama utiba😅

  • @mayasenanayaka315
    @mayasenanayaka315 4 місяці тому

    සන්නා ඔය කතාවේ තේනුවර යන අය නාත්තන්ඩිය මැතිවරණ කොට්ඨාශය තුළ අයේක් නේද

  • @kalpanasandy7140
    @kalpanasandy7140 4 місяці тому +11

    වයසක උන් නම් සාපයක් රට කාල කාල තව අපිට උපදෙස් දෙනව

    • @ishancharith6218
      @ishancharith6218 4 місяці тому +9

      උබත් දවසක වයසට යනවා කියන එකත් මතක තියා ගනින්.

    • @learnwithhasitha3268
      @learnwithhasitha3268 4 місяці тому +2

      Moda pakek, lonthayek thonam

    • @Gayya-bakka
      @Gayya-bakka 4 місяці тому +3

      අම්මෙක් අප්පෙක් නැද්ද? අම්මා අප්පා උබට අවවාදයක් දුන්නොත් උබ ඔහොම කියනවද? ඒ ඒ කාලවල සමාජ ප්‍රශ්න වෙනස්. ඒ මිනිස්සු ඒවට ප්‍රතිචාර දක්වපු විදිය තමයි කියන්නෙ. උබට ඒවගෙන් ගන්න තියෙන දෙයක් ගනින්. ගොන් කතා නොකියා.

  • @Citizens-SL
    @Citizens-SL 4 місяці тому

    අවස්ථාවාදීයෙක් ngo හරහා මුදල් හම්බකලා නේද ?? උත්තරයක් තියෙනවද