🎓🇱🇰 ජර්මන් ටෙක් Admissions to Ceylon GermanTec 2024 | Application Process | Sri Lanka| Sinhala CGTTI

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 82

  • @mohamedrashid8703
    @mohamedrashid8703 Місяць тому +2

    Thank you very much "brother "
    Vadi vistharayak dunnata sthuthy

  • @KaveenDamsith
    @KaveenDamsith Місяць тому +1

    2023 o/l ලිව්වේ මන්..ආයේ ගැසට් කරන්නේ කවද්ද 😢

  • @Harshaprabodha19
    @Harshaprabodha19 22 дні тому +2

    Ayye 2025 aluth batch ekata apply karanna puluwn da thaama😢, plz reply karanna❤

  • @worldview8066
    @worldview8066 3 місяці тому +1

    Gdk watinwa❤

  • @prasanruben-no9le
    @prasanruben-no9le 3 місяці тому +2

    Thank you very much ❤️

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      @@prasanruben-no9le ❤️❤️

  • @aroshanmethmina3177
    @aroshanmethmina3177 2 дні тому

    Harima watinawa

  • @MAXGAMER-000
    @MAXGAMER-000 17 днів тому +1

    අයියේ පාටමාලාවට මුදල් ගෙවීමක් සිදු කරන්න ඕනද ?

  • @BinanceABCDEF
    @BinanceABCDEF Місяць тому +2

    ගනන් ඇතුලුව O/l වලට s6ක් තියෙනවා.හැබැයි සින්හල W.😢ඒකට ශේප් එකක් දාගන්න බැරිවෙයිද.😔

  • @MalithNilanka
    @MalithNilanka День тому

    අයියෙ මට ගනන් පාස් සින්හල ෆෙල් මට ශෙප් එකක් දාගන්න බැයිද (6,2ක් තිනො

  • @GanukaHennayakamudiyanse-yd3mu
    @GanukaHennayakamudiyanse-yd3mu 3 місяці тому +2

    ඇප්ලිකේශන් කවදා වෙනකන් බාර ගන්නවද ?

  • @sampathasirimadhuranga
    @sampathasirimadhuranga 3 місяці тому

    Great ❤

  • @harsham.s4215
    @harsham.s4215 3 місяці тому +4

    කණ්ණාඩි දාන අයට අවුලක් වෙයිද 😒.. වර්ණ අන්දතාවය බලපානව ද

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      එහෙම අව්ලක් වෙන්නෙ නෑ❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 2 місяці тому +1

    Part time course gana kiyanna puluwanda

  • @apsaradevindi5212
    @apsaradevindi5212 2 місяці тому +3

    Girl kenekt monavada tiyenne.

  • @VaruniNimanthika-oh9yo
    @VaruniNimanthika-oh9yo 3 місяці тому +2

    Id eka always registered login fail kiyal wtenawane. ai reset karath hariyannnene..Kohomada eka hadaganne.

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      @@VaruniNimanthika-oh9yo කලින් ඔයා Register වෙලා තියෙනවද? එහෙම නැත්නම් වෙබ්සයිට් එකේ තියෙනවා ක්ෂණික ඇමතුම හෝ තාක්ෂණික සහය සේවා අංකය ඒ අංකයට කාර්‍යාල වේලාවේ කතා කර්ලා ඔයාගේ විසතර දීලා තාක්ෂණික දෝෂය හදාගන්න❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @isharamaduranga-o3k
    @isharamaduranga-o3k 19 днів тому

    2003 කෙනෙක්ට ආය ඇප්ලයි කරන්න බැරි ව්එයිද වයස ප්‍රශ්නයක් වේවිද

  • @kavinduindunil9677
    @kavinduindunil9677 Місяць тому

    Exam එකට එන්නෙ මොනාද කියලා කියන්න පුලිවන්ද 😢

  • @sumudu369
    @sumudu369 3 місяці тому +2

    O/l exam result තාම ආවෙ නෑනේ
    Apply කරන්න කොහොමද

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      @@sumudu369 සාමන්‍ය පෙළ සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @DineshxDineshx611
    @DineshxDineshx611 2 місяці тому +1

    Bro, Ol Maths English S thiyenne application danna puluwnda

  • @danushkakumara6026
    @danushkakumara6026 2 місяці тому +2

    අපිට තව resalt අාවෙ නැනෙ

  • @spiNETHMANI
    @spiNETHMANI Місяць тому

    sir Mata german tech ekata apply karnna bari una...ai apply karnna puluwan next year eke august walada...eta kalin intake ekak nadda

  • @nilupuldasun91
    @nilupuldasun91 3 місяці тому +2

    2024 O/L pending results walin apply karanna puluwanda??

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      @@nilupuldasun91 අයදුම්පත් භාරගන්න අවසන් දිනට සියලුම ආකරයෙන් සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @c-tech9890
    @c-tech9890 3 місяці тому +2

    අයියෙ මේ හැම coures එකකටම පාඨමාලා ගාස්තු විදියට 150000 ගන්නවද.මම දැක්ක application එකක දාල තියෙනව.

    • @GanukaHennayakamudiyanse-yd3mu
      @GanukaHennayakamudiyanse-yd3mu 3 місяці тому

      @@c-tech9890 කවදා වෙනකම් ඇප්ලිකේශන් බාර ගන්නවද මේකට

  • @ishara3821
    @ishara3821 3 місяці тому +2

    Payment karana acc number eka mokadda

  • @pasanmanusha8983
    @pasanmanusha8983 3 місяці тому +2

    Mata A/l walata B,C,S thiyenawa eth o/l mathamatics witharak mama wenama damma ? Eka aul weida ?

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      @@pasanmanusha8983 ගණිතයට සම්මාන සාමර්ථයක් ගත්තේ දෙවනි අවස්ථාවෙ නම් ඒකට චාන්ස් එකක් තියෙනවා ඒ ගැන වීඩියෝ එකේ 2:53 බලන්න❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

    • @pasanmanusha8983
      @pasanmanusha8983 3 місяці тому

      ​@@IQSchool1Samman na S ekak thiyenne

  • @DinethheshanAravinda
    @DinethheshanAravinda 3 місяці тому +2

    වද්‍යපරීක්ෂනය කියල මොන්වද බලන්නේ කියල දැනගන්න පුලුවන්ද 8:44

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      ගොඩක් වෙලාවට සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් තියෙනවා සාමාන්‍යයෙන් මේ වගේ අධ්‍යාපන ආයතනකට ඇතුල් වෙද්දි එහෙම වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් ගන්නවා, ඒකෙදි හැමදේම වගේ චෙක් කරනවා පෙනීම, ඇසීම්, පෙනහලු තත්වය, විශේෂ ආබාධ සහ මොනහරි රෝග තත්ත්ව තියෙනවද කියලා බලනවා❤️

  • @tharushasandeepa5443
    @tharushasandeepa5443 Місяць тому +2

    අයියෙ අයි කවද්ද අපිට ඔකට ඇපිලිකෙශන් දන්න පුලුවන්

    • @IQSchool1
      @IQSchool1  29 днів тому

      @@tharushasandeepa5443 ගැසට් කරපු ගමන් දැනුවත් කරන්නම්❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @SUBMARINEMAN_404
    @SUBMARINEMAN_404 2 місяці тому +1

    Application deadline extend karalada

  • @UpekshaNayanakanchana
    @UpekshaNayanakanchana 3 місяці тому

    Up❤❤❤❤❤

  • @NIKO_short-1
    @NIKO_short-1 Місяць тому

    sir mage agillak accidents ekkin ain kra maw medicale eken fail weid

  • @DinethheshanAravinda
    @DinethheshanAravinda 3 місяці тому

    වද්‍යපරීකෂනය කියල balnne monwad dann kenek inwanm kiynwad

  • @Information20007
    @Information20007 2 місяці тому

    Online withrane danna tyenne. Print out aragena mukuth letter ekk widihta ywanna ne neda?

  • @DinethheshanAravinda
    @DinethheshanAravinda 3 місяці тому

    වද්‍යපරීක්ෂනය කියල මොන්වද බලන්නේ කියල දැනගන්න පුලුවන්ද

  • @PamithEnuka-f8m
    @PamithEnuka-f8m Місяць тому

    Samanya pratipala ave iyene ethakota apita enna venne labana avuruddeda

  • @සම්පත්ආසිරි
    @සම්පත්ආසිරි 3 місяці тому

    Pulwan hamoma mewata apply karanna ratata one danumen pirunu minissu❤

  • @sampathasiri-y8b
    @sampathasiri-y8b 3 місяці тому

    ❤❤

  • @robbabuskindom264
    @robbabuskindom264 Місяць тому +1

    හෙට විබාගේ මං යනව අමාරැයිද ගොඩක්😢

    • @IQSchool1
      @IQSchool1  Місяць тому

      @@robbabuskindom264 හොදින් විභාගය සමත් වෙන්න සුභ පතනවා❤️

  • @SahanSandeepa-m8j
    @SahanSandeepa-m8j 2 місяці тому +1

    Dhan aplay karanna barida

  • @deep-z5150
    @deep-z5150 3 місяці тому +2

    O/l end shy exam ekan meka danna barida

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      @@deep-z5150 වීඩියෝ එකේ 2:52 අධ්‍යනය කරන්න❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @AmarasinghaAnjana
    @AmarasinghaAnjana 23 дні тому

    අයියේ german tech exam එක ලිවුව රිසාල්ට් එන්න කොච්චර කල් යනවද 😢

    • @MevinduMatheesha
      @MevinduMatheesha 9 днів тому

      Amaruda exam eka monawada enne exam ekata 😟

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 9 днів тому

      @@MevinduMatheesha හොද ගනං මීටරයක් නම් ගොඩ දාගන්න පුළුවන් 🥲

    • @MevinduMatheesha
      @MevinduMatheesha 9 днів тому

      @@AmarasinghaAnjana monawada ganan walin enne 🥲

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 9 днів тому

      @@MevinduMatheesha o/l ඒව් තමා ඊට අමතරව සාමාන්‍ය දැනීම english දැනුම වගේ ඒවත් එනව

  • @AshanDilhara-s2k
    @AshanDilhara-s2k Місяць тому +1

    මේකට a l ඕනෙද

  • @PriyadarshaniSithara
    @PriyadarshaniSithara Місяць тому

    Kawada vanakan ayadum path bara gannavada

  • @MBSRupasingha
    @MBSRupasingha Місяць тому +1

    Newath badawa genim karanne kawadda

    • @IQSchool1
      @IQSchool1  Місяць тому +1

      @@MBSRupasingha ගැසට් කරපු ගමන් දැනුවත් කරන්නම්❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @nikinialuthgama1555
    @nikinialuthgama1555 3 місяці тому +3

    Me para o/l liypu ayata apply karanna baaneda

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому +3

      @@nikinialuthgama1555 2023/08/04 වෙනිදට අවුරුදු 16ක් වෙනවා නම් පුළුවන්❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

    • @dubaiduba8176
      @dubaiduba8176 3 місяці тому +2

      Me para o.l karapu ayata barida thama o/l resalt awa ne

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      @@dubaiduba8176 සාමන්‍ය පෙළ ප්‍රතිඵල අධ්‍යාපන සුදුසුකම් යටතේ ඉල්ලනවා❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @YehenTharusha
    @YehenTharusha 28 днів тому

    Ayiye den kata karoth monawahari karaganda beri weida

  • @ThedinKavindu-k1k
    @ThedinKavindu-k1k Місяць тому

    Me thorathuru hoygnne konde

  • @hemajayalathobatumatajayen6852
    @hemajayalathobatumatajayen6852 3 місяці тому +3

    ගණිතය අවසසයද

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      ඔව්❤️ විශේෂ කුසලතා යටතේ ජයග්‍රහණ ලබා කුසලතා සහතිකයක් තියෙන අයට දෙවනි පාර සමත් වීම ප්‍රමාණවත් අදාල විශයන්❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

  • @shiashia6674
    @shiashia6674 3 місяці тому +1

    2020 A/l karpu kenekata ba i d

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      2024/08/04 වෙනිදාට වයස අවුරුදු 22ක් ඇතුලත ඉන්නවා නම් පුළුවන්❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

    • @shiashia6674
      @shiashia6674 3 місяці тому

      @@IQSchool1 na mata 23 wenwa itim ba ne d

  • @nadeeshanadeesha4881
    @nadeeshanadeesha4881 21 день тому

    Sirge numna ekadennako

  • @pasanmanusha8983
    @pasanmanusha8983 3 місяці тому +3

    Bank number eka ko

    • @BeautySL111
      @BeautySL111 3 місяці тому +1

      Hambunanam matath dannako

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      @@pasanmanusha8983 video description එකේ Link එකක් තියනවා අයදුම් කිරීමේ මාර්ගෝපදේස්ගය ඒකේ තියෙනවා විභාග ගාස්තු ගෙවන විදිය සරලවම❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      @@BeautySL111 video description එකේ Link එකක් තියනවා අයදුම් කිරීමේ මාර්ගෝපදේස්ගය ඒකේ තියෙනවා විභාග ගාස්තු ගෙවන විදිය සරලවම❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට

  • @niranjalasumudu873
    @niranjalasumudu873 2 місяці тому +7

    Aiye Dan kal wadida 😢

    • @IQSchool1
      @IQSchool1  2 місяці тому +1

      @@niranjalasumudu873 2024/08/04 වෙනිදා කාලේ ඉවරයි ..... සුභ පතනවා ඉදිරි අනාගතයට❤️

    • @pasanmanusha8983
      @pasanmanusha8983 2 місяці тому +1

      ​@@IQSchool1Na dirga karal 08/14

    • @Slthinkcreation
      @Slthinkcreation 20 днів тому

  • @DinethheshanAravinda
    @DinethheshanAravinda 3 місяці тому +2

    වද්‍යපරීක්ෂනය කියල මොන්වද බලන්නේ කියල දැනගන්න පුලුවන්ද 8:44

    • @IQSchool1
      @IQSchool1  3 місяці тому

      සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් කරනවා (උදා - ඇස්, කන්, දත්, පෙනහලු රෝග සම්බන්ධ දේවල් වගේ හැම දෙයක්ම පරික්ෂා කරනවා)❤️ සුභ පතනවා ඉදිරි අනාගතයට❤️