Sir my son is 19 years he is doing this year A/L maths tream and also doing HND BTEC Degree finishing December 2024. Sir can you please advice me how to get a good job and also he wants to continue to do the studies as well. I am awaiting your reply. Thank you.
Sir මගේ පුතා මේ අව්රුද්දේ මේ දිනවල AL කරනවා. එයා language වලින් French , English& It තමයි. කරන්නේ. එයා OL කරලා top up degree එකක් පටන්ගත්තා. software engineering . දැන් Hnd level එකේ ඉන්නේ next year degree එක අවසන් වෙනවා. මෙතනින් එහාට දරුවා guide කරන්න ඔබතුමාගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.
What Mr.Ashoka Gunawardana says is hundred percent true because I worked in Dubai for more than twelve years in a reputed firm. My heartiest thanks to him.
Thank you sir, valuable video for all the parents. My son 15yrs old now. Putha yana pathway eka, api realized karagaththe itha podi awadiye. Ohuge dream eka one day benze company eke wada karanna, in Germany. mei wana wita ei pathway eke yanna avasha watapitawa studies ekka ,parents washayen api laba denawa. Language eka sitama, I hope one day he will do his best to his mother land too.
අසෝක ගුණවර්ධන මහතාගේ දුරකතන අංකය +971 56 526 7437
Sir my son is 19 years
he is doing this year A/L maths tream and also doing HND BTEC Degree finishing December 2024. Sir can you please advice me how to get a good job and also he wants to continue to do the studies as well. I am awaiting your reply.
Thank you.
How to manage 5 yrs 6 yrs kids to come this stages.
මහත්තයා, මගේ දුව මේ අවුරුද්දේ A/L , ඉවර කරන්නේ, කරුණාකර දුවට කතා කරන්න පුළුවන් ද.
No eka weradiy neda.
Hariyata no eka dannak pl
Mata oba thumata katha karanna welawak denna
හොඳ වැඩසටහනක් ..නිවේදක මහතාගේ කාර්යය හොඳින් කරනව ..බොහොම ස්තුතියි !
Hoda wedagath කරුණු ඉදිරිපත් කළ ප්‍රෝග්‍රෑම් එකක් , ස්තූතියි
ඉතාමත් හොද සාකච්චාවක්. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා. නිවේදක මහත්මයා ඉතාම හොදින් මෙහෙයවනවා.
ඹබ තුමාට ස්තුතියි
බුදු සරණයි දෙවි පිහිටයි
වැදගත්ම වැඩසටහන ක්.කාලීන සමාජ අවශ්‍යතාව ක්.
මේ මහත්තය සමග තව දැණුවත් කිරීම් සහ උද්දීපන වැඩසටහන් කරන්න. අපේ දරුවන්ට වැදගත් වේවි.
හොඳ මනුෂ්‍යයෙක් අශෝක මහත්මයා හඳුන්වා දුන්නට ස්තුතියි .
ගොඩක් හොඳටම වටිනා program ekak
ගොඩාක් වැදගත් මෙ කතාව ස්තුතියි ඔබ දෙපලටම
ඉතාමත් වැදගත් වැඩසටහනක් 👍👍
පැහැදිලි කලාට තෙරුවන් සරණයි ඔබ තුමාට ❤
ඉතාමත් වටිනා අදහස් ඔබගේ, සහ නිවැරදි මගපෙන්වීම අගේ කරමි.👍
මගෙ පුතා AIT Digee එක සදහා ඉගෙන ගන්නවා .Degree එක Copleet උනාට පසු Europ county එකක රැකියාවට යාමට අවශ්‍යයි.ඒ සදහා උදව්වක් අවශ්‍ය යි
අනේ sir මගේ පුතා හරිම aasai pilot කෙනෙක් වෙන්න,එයාට අවරුදු 10 ඉ.එයා බූක් කියෙව්වත්, සෙල්ලම් කලත්, art drowing, kalath, siyalla pilot සබඳව තමඉ. අනේ sir,එයා මොන subject's da? A/l, වලට ඉගෙන ගන්න ඕන. මොන couses da karanna ona.
😂😂
අතේ සල්ලි තියෙන්න ඕන යහමින්
Okkotama kalin koti 2 k wage salli hadaganna. A/L Maths karala all F una ayath pilot una. Salli Tamai one
අම්මෝ අම්මෝ 🎉🤣🤣🤣😂😂😂😂😂
ලක්ෂ 80ක් වත් තියෙනවා නම් කරගන්න පුලුවන්.
රටකට වටිනා මනුස්සයෙක් ❤ ❤
ඩුබායි වල රස්සා හොයලා එපා වෙලා ඉන්නේ.ආපෙ අමිමා තමා එවිවෙි විඩියෝ එක..මම කතා කරන්නවා සර්ට❤️ සර්ට පිං
හොද වැදගත් වැඩසටහනක්...
හොද ප්‍රෝග්‍රෑම් එකක්. නොදන්න බොහෝ දේ දැන ගත්ත . තෑන්ක්ස්.
Sir
මගේ පුතා මේ අව්රුද්දේ මේ දිනවල AL කරනවා. එයා language වලින් French , English& It තමයි. කරන්නේ. එයා OL කරලා top up degree එකක් පටන්ගත්තා. software engineering . දැන් Hnd level එකේ ඉන්නේ next year degree එක අවසන් වෙනවා. මෙතනින් එහාට දරුවා guide කරන්න ඔබතුමාගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.
What Mr.Ashoka Gunawardana says is hundred percent true because I worked in Dubai for more than twelve years in a reputed firm. My heartiest thanks to him.
ඉතාමත් හොඳ වැඩසටහනක්.❤ ස්තුතියි ඔබ පෙලට බොහොමත්ම.❤❤❤❤🎉🎉🎉.
Apitath mehema thaththala innawanam mamath honda thanaka. Kamathi dewal karanna connections one, mehema thaathathek naththam oya puthaath normal salary thamai. Ona thanaka challenge karanna puluwan Lankawe honda jobs ganna connections nathuwa baa..Online assignment eka nemei mahaththayo "chance" eka labune oya nisa kiyala piliganna! Talent eka kollata athi select wenna BUT that chance is what we never got!!
හොඳ දෙයක් ඒ පිලිබදව දැනුවත් කරපු එක.👍
ගොඩක් හොද වැඩ සටහනක්.මෙි මහතාට පින්සිද්ද වෙනවා
Thank you sir, valuable video for all the parents.
My son 15yrs old now.
Putha yana pathway eka, api realized karagaththe itha podi awadiye.
Ohuge dream eka one day benze company eke wada karanna, in Germany. mei wana wita ei pathway eke yanna avasha watapitawa studies ekka ,parents washayen api laba denawa. Language eka sitama, I hope one day he will do his best to his mother land too.
ගොඩක් වටිනව වැඩසටහන ❤
ගොඩක් හොද වැඩසටහනක් අද තමයි දැක්කේ මගෙ පුතා රට යන්න අවුරුදු ගානක් තිස්සේ බලන්නෙ ගුවන්තොටුපලෙ කාගො එකෙ වැඩ කරන්නේ ඒ වගෙ ජොබ් එකක් පිට රටක නැද්ද මහත්මයාට පින් සිද්ද වෙනවා තියෙනවා නම් කියන්න
නිවේදක කර්ය ,කොයතරම් වැදගත්ද කියන එක මේ වීඩියෝ එකෙන් පහැදිලි වෙනව.
ගොඩක් හොඳයි බොහොම පින් තෙරුවන් සරනයි
ඉතා වටිනා අදහස් ටිකක් ,බොහෝම ස්තූතියි.ගොඩක් පින්,.
The bullet ඉතින් කලොත් වැදගත් දෙයක් තමයි.
මගේ පුතාට අවුරුදු 21 එයා හොටෙල් කෝස් එක කලා.එයා දැන් හොටෙල් එකක ට්‍රේනින් කරන ගමන් ඉන්නෙ.අනේ පුළුවන්නම් උදව්වක් කරන්න.
ගොඩක් වටිනා අදහස් රාශියක් ඔබ තුමා පැහැදිලි කලා ගොඩක් ස්තුතියි.
සර් මගෙ දුව මෙවර A/L BIO walin Exam කරනවා .එයාට ඩොක් ට කෙනෙක් වෙන්න ඕන කියනවා අනේ සර් අපි මොනවද කරන්න ඕන RIC කැම්පස් එකේ කෝස් එක කරන්නත් ලොකු වියදමක් යනවා. අපිට ඔබතුමා උපදෙස් ටිකක් දෙන්නකෝ
සර් මගේ දරුවාට it English හොඳට දැනුම තියෙනව company job වලට දැම්මට පිලිතුරක් නැහැ විසදුමක් නැහැ
ඔබතුමාට ගොඩක් ස්තූතියි.
ගොඩාක් වටිනා වැඩක් 👍🔥❤️🙏
Career Guidance Counselling and career key tests are the best way to select the A/L subjects and job category.
මගේ පුතා ඉලෙක්ට්‍රිකල් ,ඉලෙක්ට්‍රොනික් අවසාන විභාගය ලිවුව .රැකියාවක් දෙන්න පුලුවන් ද සර් ...
ඉතාම වටිනා අදහස් ටිකක් බොහොම ස්තුතියි .....
Automobil electrical mechanical වැනි මොලය සහ කය වෙහෙසා කරන ජොබ්ස් වලට වටිනාකමක් නැද්ද එවනි course කරලා පලක් නැද්ද
Thanks a lot for sharing your valuable ideas
අනාගත දරැවන්ට හොද පැහැදිලි කිරීමක්.❤
Oba.thuma Deepu.karunnu.godak.watinawa
valuable video 👍
Ou atta tamai me mahattaya ta godak stuti...
Good news thanks for
ඉතාමත්ම වටිනා වීඩියෝ එකක්.ස්තූති ❤
Great video, thank you
hoda wedasatahak thanks
මගේ පුතා 8 ශ්‍රේණියේ ඉඳලාම Clinical Psychologist කෙනෙක් වෙන්න ඕන කියනවා . ඒ වගේම විදේශ ගතවී එම රැකියාව කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය සාර්ථක රැකියාවක්ද
Thank you so much Mr.Ashoka for your valuable information and guidance.
Good job thanks
වැදගත් වැඩසටහන ක්
Most valuable represent. Thank you sir.
උසස් පෙළ පාස් ළමයට රටක කැම්පස් එක ඉගෙන ගන්න පුළුවන් විදියක් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා
Obatumat istuti hodat
Prasnna ahanawa
Harima wadagaht
Godak watina vedio ekak thank you
ස්තුති.ඔබතුමාට.දැනුවාත්කාරට
හොඳ දැනුවත් කිරීමක් ❤
A great eye opener... Excellent explanation 🎉🎉🎉.
Suranga Jayasinghe
Former Cluster Training Manager of Hilton Hotels
Godak vatina adahas ,upadesana tikak labala dunne.obantumanta godak sthuthi wevaa!!!!!!
ඇත්තටම වැදගත් වැඩසටහන් ස්තූතියි දෙපලටම
හොද තෙරුම් කිරිමක්
ඇත්තටම ගොඩක් වැදගත් වැඩසටහනක් මගේ පුතාට දැන් වයස 16 එයා කැමති chef කෙනෙක් වෙන්න ලංකාවෙ නෙමෙයි වෙන රටක ඇත්තටම ඒ අංශ ගැන එයාව දැනුවත් කරන්න මම දන්නෙ නැ මේ මහත්මයා සමග දරුවට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඔබතුමාට ගොඩක් ස්තූතියි
Phone nmbaraya danna
ethhatama godak wedagath methumage upades mage puthath thama 10 wasare eyata hoda molayak thyanwa namuth iskole addyapanayata eya kemathi ne eyata onalu softwhere enginier wenna nethnam BMW company eke job ekakata rata yanna apita eyata maga pennanna loku denumak ne oba thumagen upades ganna godak kemathi
@@nirmalapadmakanthi2892 අසෝක ගුණවර්ධන මහතාගේ දුරකතන අංකය +971 56 526 7437
L@@nirmalapadmakanthi2892
VTA ekata dala NVQ Level 4 course ekak karawanna mulinma, e athara English speaking course ekak karawanna...Ahema neththan NVQ eka karanna kakin SLITHM ekata join karawanna... NVQ eka koi weleth ganna puluwan ... SLITHM (srilanka Institute of Tourism & Hotel Management ) ekata join karanna... Eyata chef kenek wenna puluwan ... Methanin patan ganna..
Good job
Sir mage puta wadipura electric wadai wahana hadanawa mokak hari hadana eka meyata dena meyata api mona paththenda uganana one koi paththatada sir pls
වයස 21ක් උන කෙනා ඩිග්රි එකක් නොකර ඒ වගේ ජොබ් එකක් කරන්නේ කොහොමද. Al. Ol කරා කියලා එහෙම තැනකට යන්න බෑ කියලා විඩියො එකේම කියනවා.
Godak vatina Program 1k.Thank you!!!
නිවේදනයකයා මරු ❤❤❤❤
බුදු සරණයි ඔබට
Thanks asoka mahathmaya
Very important. Thank you
Ser mamath hotel job thamai karanne.mamath kamathima ratak abudabi weda karanna godak asai.puluwannam udawwak karanna. godak pin.
Hoda wadasatahanak thank you
බොහොම ස්තුතියි .
ස්තුතියි ඔබතුමාට
Thanks lot
Mahaththaya mama gayan, mama garment ekaka karrya sahayaka (lab) awurudu 20 palapurdda thiyenawa, 42 yers old, vietnam yanna puluwada?
Pissuda ooi.
Good job ❤️
Thank you sir God bless you
Jayavava budu saranai
Thank you so much ❤
Excelent
අසෝක ගුණවර්ධන මහත්තයාගේ නම්බර් එක තියෙන කෙනෙක් ඉන්නවනම් දාන්නකෝ
පිං සර් දැනුවත්කලාට
GODAK VADAGATH ❤❤
මගෙ පුතා සිපින් ලයින් කොස්එකකලා මෙිතුමාගේ නමිබරය දෙන්න
එතකොට කැම්පස් යන්නේ නැතුව හොඳ ඉහළ රස්සාවක් කරන්න පුළුවන්.ද
Godak hoda wedasatahanak obathumala dedenata godak sthuthi
අසෝක ගුණවර්ධණ මහතාගේ ඉහත දුරකතන අංකය ට කතා කරන්න බැරි නිසා නිවැරදි දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද
Very useful programme. Thanku so much . Hw can get Mr. Gunawardena's contact?
Sir I am living in sandalankawa sri lanka My son following a technical course in katunayaka after finished the course l will contact you thanks sir
Sir mage duwa F & B Supervisor kenek duwata aboard yanna puluwanda. Help ekk denna puluwanda. Thanks
Thanks sir 👏👏👏
Math sir ta cv ekak demma.thama nehene mokuth.😢😢
Mahathmayaneni!
Jeevite itama katuka kalayakadee oba thumagen pihitai pathuwa😢😢😢😢😢 samahara vita a ape nilabeema wenna ati😢😢😢😢
Thank you🎉🎉
Ane Mata ea sirge Asoka sirge 4n no eka dannako dala thibuna Anika adui plz
මගේ දුව හොටෙල් එකක වැඩ කරන්නෙ හොටෙල් කෝස් එකත් වසරක් කරා ට්‍ර්නින් එකත් කරා පුලුවන් නම් උදව්වක් කරන්න
Den mokada karnne
සර් මගේ පුතාට අවු. 23යි. SLITHM එකේ හොටෙල් මැනේජ්මන්ට් (cookery) course එකේ පළමු අදියර කලා. ඊට පස්සේ හොටෙල් කීපයක වැඩ කලා. කොරෝනා අවදානමත් එක්ක වැඩ නැති වුනාට පස්සේ එය මානසිකව කඩා වැටුනා. මට එයාව ආයෙත් රැකියාවකට යොමු කර ගන්න පුලුවන්ද?
නොම්බරේට කතා කරන්න