හෝටල් පාසලක වෙන්නේ මොනවාද? 🤔 යමුද රවුමක්? (Part 01) | SLITHM

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 465

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Рік тому +221

    මෙන්න මේ දේවල් සමාජ ගත කළ යුත්තේ මේ රටේ ඇති විවිධ YOU TUBE CHANNEL .එලවටත් නැති මෙලොවටත් නැති වැඩ නොකර....අඩුම දරැවන් මේ පිළිබඳව සොයයි... ඉගෙන ගනියි.මෙ මේ රට අන්න එදාට CHANGE වෙයි.... good program...all who contributed .... යහපත්කම වේවා...❤

  • @Priyankara575
    @Priyankara575 10 місяців тому +60

    මගේ අනාගතය chef කෙනෙක් වෙන්න🧑‍🍳මන් මගේ හීනය කොහොමහරි සැබෑ කරගන්නවා😊

  • @Dilshanusendara
    @Dilshanusendara 11 місяців тому +25

    මගේ බලා පොරොත්තුව තමා චෙෆ් කෙනෙක් වෙන එක . අනිවාර්යෙන් මගේ බලා පොරොත්තුවට මම යනවා ❤❤❤

  • @shehanmalsha2121
    @shehanmalsha2121 Рік тому +24

    සෙවුවන්දි අක්කේ ගොඩක් ස්තූතියි . මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව.ලොකු දැනුමක් ලබා ගත්තා.ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න.🙏🙏

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 Рік тому +17

    A/L කුප්පිය..හරිම වටිනවා ඔයාලා ගේන වැඩසටහන්..සමාජයට වැඩක් ඇති හොඳ දෙයක් කිරීමට සිතීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා..මෙහෙම tips ඉස්කෝලවලින් එලියට එන දරුවන්ට නොලැබීමෙන් තමා අරමුණක් නැතිව ඔවුන්ගේ ජීවිත අයාලේ යන්නේ..එහෙම ජීවිත ගොඩ දාන්න ගත්ත හොඳම හොඳ උත්සාහයක්..

    • @alkuppiya
      @alkuppiya  Рік тому

      Thank you for the valuable feedback ❤😀

  • @sooriyabandara3724
    @sooriyabandara3724 Рік тому +14

    රටේ අනාගතය වෙනුවෙන් ආයෝජනයකරන මේවැනි ආයතන දියුනුවෙන් දිය‌‌‌නුවට පත්වේවා 🙏 මේය සමාජගත කරන මේවැනි නාලිකාද දියුනු වෙන් දියුනු වට පත්වේවා 🙏

  • @Imeshalakshani-z5i
    @Imeshalakshani-z5i 9 місяців тому +2

    ගොඩක් හොද විඩියෝ එක්ක හොය හියා ඉවියේ ස්තුති මේවගේ විඩියො එකක් ගෙනාවට❤

  • @sehansa6581
    @sehansa6581 10 місяців тому +6

    මගේ එකම හීනෙ චෙෆ් කෙනෙක් වෙන එක ❤❤ මම ඒ හීනෙට කොහොම හරි යනවා❤❤❤

  • @MaduMadu-x9r
    @MaduMadu-x9r Рік тому +14

    හොටෙල් කියන්නෙ ජීවිතේ..
    ඒත්
    🍸 barman කෙනෙක් වෙන්න හැම කෙනෙක්ටම නෑ ඒකට හැකියාව වගේම වාසනාව තියෙන්නත් ඕනි🎉🎉

    • @SandukaWelagedara-vj6uu
      @SandukaWelagedara-vj6uu Рік тому +1

      මේ cook lata රැවුල wawanta පුළුවන් da 🤔

    • @TMOLOKUNIMA
      @TMOLOKUNIMA 6 місяців тому

      ​@@SandukaWelagedara-vj6uuබැ බන් 💔

    • @MaduwaMadushan
      @MaduwaMadushan 5 місяців тому

      වාසනව කියලා දෙයක් නැ උනන්දුව තියෙන ඔනිම කෙනෙක්ට පුලුවන්❤️

  • @hiruniilandara7126
    @hiruniilandara7126 Рік тому +3

    සුන්දර මතක තිබුණ සුන්දර මිනිස්සු හිටිය සුන්දර තැනක්....❤

  • @nalakarupasinghe1152
    @nalakarupasinghe1152 Рік тому +56

    අවුරුදු 12ට පස්සේ මම පුහුණු වුන kithchen එක...ඒ ලස්සන අතීතය මතක් උනා❤❤❤

    • @harshanaamarathunga-wc9bl
      @harshanaamarathunga-wc9bl Рік тому +1

      Oya dan mokda kranne

    • @NimeshRajapaksha-h1w
      @NimeshRajapaksha-h1w Рік тому

      කොහොමද සම්බන්ද උනේ මේකට

    • @nalakarupasinghe1152
      @nalakarupasinghe1152 Рік тому +1

      @@harshanaamarathunga-wc9bl mama maldivs wala resort ekak weda

    • @nalakarupasinghe1152
      @nalakarupasinghe1152 Рік тому +5

      @@NimeshRajapaksha-h1w application ekak dala interview giya...api thamai rathnapura hotel school eke certificate level frist bach eka

    • @Nadeesha886
      @Nadeesha886 Рік тому

      ​@@nalakarupasinghe1152aplicasion eka online da danna thiyenne .ane විස්තර tikak dana ganna පුළුවන් weida

  • @user-vh1xo6uc8k
    @user-vh1xo6uc8k Рік тому +18

    I am forever indebted to that school that changed my life.😍❤️SLITHM MOM😍

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Рік тому +6

    බොහොම ස්තුතියි මේක ගැන කිව්වට❤🙏

  • @hemaljayarathne5813
    @hemaljayarathne5813 Рік тому +22

    Proud to be a graduate student of SLITHM

    • @mohamedshameer9987
      @mohamedshameer9987 Рік тому +1

      Course fee kohomda 😢

    • @Sajin1111
      @Sajin1111 6 місяців тому

      Course fee ,,කාලය කොච්චර dha

  • @deepthikumari9306
    @deepthikumari9306 19 днів тому

    බොහොම ස්තුතියි ඔබදෙපලටම ❤️❤️

  • @ProfessorZzz
    @ProfessorZzz 9 днів тому

    මමත් Application දැම්මා ජනවාරී මාසේ පටන් ගන්න එකට 😊❤

  • @saduniprabodika3567
    @saduniprabodika3567 Рік тому +7

    Full video ekama eka digata beluwa akke, thank you so much, aththatama meka godak hoda option ekak, after AL's kiyna programme ekata niyama watinakamk enwa me episode eken

  • @NithushaReshan
    @NithushaReshan 4 місяці тому +2

    Vikara weda karana chanal athare oya maru nangi❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Рік тому +9

    සර්ට එක ශාඛාවක් miss උනා, ගාල්ලෙ කොග්ගලත් එකක් තියෙනවා

  • @methsirikusum8820
    @methsirikusum8820 Рік тому +9

    ටෑන්ක්ස් සෙව්වන්දි අක්කේ ලොකු දැනුමක් ලබා ගත්තා මගෙත් ආසම හීනයක් තමා

  • @aashithaperera5901
    @aashithaperera5901 Рік тому +13

    The perefect place to build your career the training and the guidance by the lecturers will accomplish the future goals of the students none of the other private hotel schools can compete with the skills and the knowledge which can obtained through SLITHM. Proud to be a student ❤

  • @Anjulakasun-g9t
    @Anjulakasun-g9t 4 місяці тому +2

    මෙ විඩියෝ එකට පිං සිද්ධ වෙන්න මම දැන් hotel school එකෙ student කෙනෙ❤ක්

    • @alkuppiya
      @alkuppiya  4 місяці тому +2

      😍❤🙏

    • @anjulanadeera
      @anjulanadeera 2 місяці тому

      English pass vela thiyenne oneda bn okata yanna

  • @sithu...1265
    @sithu...1265 Рік тому +3

    Highly recommend ❤❤

  • @KameshKumara-gl3fd
    @KameshKumara-gl3fd 5 місяців тому +1

    අපේ අමිල සර්💗😍

  • @isumjayathunga9854
    @isumjayathunga9854 Рік тому +7

    Great vedio❤️

  • @ruunima6144
    @ruunima6144 Рік тому +6

    I'm slithm student , love slithm 👩‍🍳❤️✨️

  • @harshawijesundara
    @harshawijesundara Рік тому +6

    Slithm and all the hotel schools in sri lanka need to be updated. All of the menu is out of date. There’s gastronomy cuisine. World is developing. Need to update.

  • @lilyrose-xg9fs
    @lilyrose-xg9fs 5 місяців тому

    Godak vatina program ekak
    Thank you ❤

  • @govinnaharsha6821
    @govinnaharsha6821 Рік тому +6

    Ape Chef sir..💚

  • @sampathtech4577
    @sampathtech4577 10 місяців тому +1

    Good luck ...🌹🌹🌹

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому +7

    🙏ස්තුතියි සර් දීර්ගායු වේවා සේඋවන්දි 🌹🌹

  • @SamanlathaAsanka-ge8ot
    @SamanlathaAsanka-ge8ot 5 місяців тому +3

    thanks අක්කේ

  • @madusanjana7855
    @madusanjana7855 Рік тому +12

    ඇතුළු විම ගැන දැනගන්න පුළුවන්ද

  • @vijithalalindra8412
    @vijithalalindra8412 Рік тому +5

    wonderful program

  • @mr.sachin3672
    @mr.sachin3672 Рік тому +11

    My hotel school 🥺💗

    • @shalukachamath8054
      @shalukachamath8054 Рік тому +2

      අයියෙ මෙකෙ 3 year 4 year කෝස් කරනකොට ස්කුල් පිස්, මුලු මුදල එහෙම කොහොමද please kiyannako. A/L නැතුව 4 year කරන්න බැයිද😢

  • @saduniprabodika3567
    @saduniprabodika3567 Рік тому +5

    Excited

  • @dedunukeshika6755
    @dedunukeshika6755 Рік тому +6

    SLITHM -Rathmapura my dream 🥺♥️.

    • @Nadeesha886
      @Nadeesha886 Рік тому

      ඔයා රත්නපුර එකට යන කෙනෙක් ද

  • @sathayakarshi2895
    @sathayakarshi2895 10 місяців тому +1

    බොහොම ස්තුතියි

  • @sandunwelikubura2739
    @sandunwelikubura2739 Рік тому +5

    Thanks owner😍

  • @lk-ve4mp
    @lk-ve4mp Рік тому +6

    Proud to be a student there

    • @Kairah_0
      @Kairah_0 9 місяців тому +1

      Enter wenn exam ekk thiynvd??ee exam ek komd lesid pass wenn🥲

  • @harshalanawanjalee7291
    @harshalanawanjalee7291 Рік тому +2

    Thanks akki & Slithm

  • @YasiduNethmina
    @YasiduNethmina 7 місяців тому +1

    O/l පාස් නම් ඉතිම් මෙවා කරන්නෑ
    ගනම් .ඉන්ගිසී පාස්නම් මෙවා හොයන්නෑ😬😆

  • @notto45336
    @notto45336 Рік тому +5

    කොහොමද

  • @Dreampanda8340
    @Dreampanda8340 10 місяців тому +2

    Yanna asven bln inn thmk🥺❤️

  • @nirowelagedara6858
    @nirowelagedara6858 Рік тому +7

    රජයේ ආයතනයක් නම් ඇයි course free නොකරන්නෙ ??🙄😥

    • @Pakaya00
      @Pakaya00 Рік тому +6

      කන්න උයන්න බඩු දෙන්නෙ උබෙ තාත්තද😂

    • @user-ig2er
      @user-ig2er 11 місяців тому

      ​@@Pakaya00ඇත්ත පකෝ 😂

  • @K.B.G.Production
    @K.B.G.Production 27 днів тому

    aanuradapure th eka sakawak thiyawa

  • @dilani413
    @dilani413 9 місяців тому +1

    My hotel school ❤🥰

  • @harindrasahan8079
    @harindrasahan8079 Рік тому +5

    I'm slithm student in koggla ❤

    • @Sajin1111
      @Sajin1111 6 місяців тому +1

      Course fees කීයද..commecial cookery karsnawada..australia යන ekata me diploma eka valid da

  • @anuththararasanjali8314
    @anuththararasanjali8314 Рік тому +4

    Contac කර ගන්න විස්තර ගන්න පුලුවන් ද ලොකු උදව්වක් බදවා ගන්න කාලය දැන ගන්න පුලුවන් ද

  • @hiromimuthukumarana1440
    @hiromimuthukumarana1440 Рік тому +5

    Thank you ..💖

  • @rasmikadissanayaka
    @rasmikadissanayaka 9 місяців тому +1

    යොගටි හදන්න ඉගෙන ගන්න තැනක් කියන්න

  • @vihangashenith7423
    @vihangashenith7423 6 днів тому

    මේකෙ course එක කරලා ⁣ඉවර වෙලා අපි කාලයක් training වැඩ කරයින් පස්සෙද අපිට certificate එක හම්බෙන්නෙ?

  • @shehanitharushika7213
    @shehanitharushika7213 9 місяців тому +3

    අනේ පීලිස් මෙකට උත්තර දෙන්න මන් දැන් හැම තැනකටම ගියා මට ගනන් නැ එක නිසා හොටෙල් කොස් කේ පෙස්ටී ඇන්ඩ් බෙකරි කරන්න බැරිද ඔකට දැන් ලමාය් ගන්නවානම් කියන්න කෝ ඔහේ බොඩ් වෙලා හරි ඉදලා කර ගන්න බැරි වෙයිද අනේ අනිවාර්යයෙන්ම ඔනේ මන් ආසයි අනේ මෙකට එත් මට ගනන් නැති නිසා කරන්න බැරිද 🥺🥺🥺

    • @shanikahirun7716
      @shanikahirun7716 2 місяці тому

      Craft level කියලා කොස් එකක් තියෙනවා.එක කරන්න පුලුවන් Slithm eke.මාස තුනයි.එක කරලා අවුරුද්දක් වැඩ කරන්න ඔනේ හොටෙල් එකක.ඉට පස්සේ ඔයාට පුලුවන් certificate level කොස් කරලා degree එකක් වෙනකන් ඉහලට යන්න😊

  • @nishanihansika9401
    @nishanihansika9401 Рік тому +38

    මාත් Slithm student කෙනෙක් 😍❤️‍🩹

  • @tharushaedirisinghe651
    @tharushaedirisinghe651 Рік тому +5

    SLITHM 😍❤️

  • @nimashkollah2987
    @nimashkollah2987 Рік тому +5

    ගාල්ලෙ කොග්ගලත් තියෙනවා

    • @nomlacc5947
      @nomlacc5947 Рік тому +1

      ඇත්තටමදැ 😮😮

  • @Sajin1111
    @Sajin1111 6 місяців тому +2

    කොග්ගල branch එක ක් තියෙනවා ද..මේ කෝස් එක කරන්න මුලු වියදම කීයද...අවුරුදු කීයක් ද

  • @Idu_x.11
    @Idu_x.11 Місяць тому

    පාඨමාලා ගාසතු දැනගන්න කැමතියි

  • @hashi12345
    @hashi12345 Рік тому +1

    කෝස් වලට අය කරන ගාන දැනගන්න ඕන , කවුරුහරි කියන්නකො

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy Рік тому

      Internet eke balanna...mn sliit eke patisserie course ekak baluwa...17 lakhs.meke kohomada dannah

  • @kumabusoffical
    @kumabusoffical Рік тому +2

    Thank you අක්කේ

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction Рік тому +22

    As a Student of SLITHM, I cannot recommend the place to someone else. Because they receive certificates after more than one Year. and Sometimes they do crazy like "Sura Pappa". Very bad pace to create your future career. There are so many private foreign places that have updated syllabus with higher quality quick service. This comment is done by experience.

    • @darshanakumara9599
      @darshanakumara9599 Рік тому +1

      Your right

    • @amilaalwis8109
      @amilaalwis8109 Рік тому +1

      Mr. Manjula in which Branch have you followed the Course?
      Which Year, Batch and Discipline?
      and Now where are you working?

    • @nalakagayan9758
      @nalakagayan9758 Рік тому

      Chopping bord niwaradida.kohomada meet kapanne white board eke

  • @TaehyungOshi
    @TaehyungOshi Рік тому +2

    ස්කොලෙකින් හෝම්සයන්ස් කරන ලමයින්ව එක්කන් යන්න පුලුවන් ද කියලා දැනගන්නෙ කෝමද

  • @pushpaVirakoon-me7zz
    @pushpaVirakoon-me7zz Рік тому +2

    මේ කෝස් වලට ගෙවීම් කරන්නෙ කොහොමද

  • @sandeepapiumal6901
    @sandeepapiumal6901 Рік тому +2

    F & B student keneke final exme liyana gamane me davase tike 😍😍❤️❤️❤️

  • @SanduNisansala-u9v
    @SanduNisansala-u9v Рік тому +7

    Course fees eka kiyd

  • @isurusanjaya6622
    @isurusanjaya6622 Рік тому +4

    දුර පළාත්වලින් ඇවිල්ලා ඉගෙනගත්ත කෙනෙක් මට උදව්වක් කරන්න පුලුවන්ද කොල්ලුපිටියේ ඔයාලා නැවතුණු තැනක් තියෙනවද කියලා. මං අනුරාධපුර ඒකයි❤.

    • @lahirurajaguru2734
      @lahirurajaguru2734 Рік тому

      අනුරාධපුරේ Hotel School එකක් තියනවා නේද

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 Рік тому

      අනුරාධපුරේ ශාඛාවක් තියෙනවා

    • @suduammaag2203
      @suduammaag2203 2 місяці тому

      ​@@chethiyalakshan5797අනුරාදපුරේ කොහෙද නම්බරයක් තියෙනවද

  • @panahakIwarai
    @panahakIwarai 9 місяців тому

    දකුණු පලාතෙ කොහෙද තියෙන්නෙ

  • @sansalarasanjali3047
    @sansalarasanjali3047 Рік тому +3

    Super 👌

  • @SayumiImasha
    @SayumiImasha 6 місяців тому

    මට මගේ පුතා ජොයින් කරන්න ඕන එයා ආස මේ ෆීල්ඩ් එකට

  • @danu5748
    @danu5748 Рік тому +13

    මට වයස 34ක්. මටත් පුලුවන්ද මාස තුනෙ පාටමාලා කරන්න.

    • @English64768
      @English64768 Рік тому

      Ow aniwaryen

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv 9 місяців тому

      ​@@English64768mata aurudu 42k wenawa pastry and bakery course ekak karanna barida

  • @samanwijekoon2436
    @samanwijekoon2436 Рік тому +7

    Singapore wala tourism and hospitality management digrre aran thiyna kenekuta ratakta ynna ohen puhunuwenn puluwanda

  • @nnilakshi8592
    @nnilakshi8592 Рік тому +14

    Corse fee එක කොහොමද ?

  • @ravindumadushanka5149
    @ravindumadushanka5149 Рік тому +7

    SLITHM ❤

  • @ravidulakshan8571
    @ravidulakshan8571 2 місяці тому +1

    Ol pas wwnna onida

  • @helith7734
    @helith7734 Рік тому +7

    Course fee ගැන කිව්වේ නෑ

    • @SadunGamage-r4f
      @SadunGamage-r4f Рік тому

      Eka change wenwlu kaalen kaaleta ...ehemalu

    • @Sajin1111
      @Sajin1111 6 місяців тому

      ​@@SadunGamage-r4fada keeyada kiyl කියන්න beri nena

  • @kavindu-ci2yl
    @kavindu-ci2yl Рік тому +2

    ol සමාර්ථයs

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 Рік тому +6

    මාත් රත්නපුර slithm එකේ..

    • @Dd.6933
      @Dd.6933 Рік тому +1

      Slithm branches වල hostal තියෙනවා ද,නැත්නම් අපි බෝඩිම් hoyaganna oneda kiyannako

    • @ChathurikaKaushalya-fo4ib
      @ChathurikaKaushalya-fo4ib Рік тому

      ​@@Dd.6933 ane ow matath dengnn oni

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb Рік тому +1

      Komada යන්නේ pandamak නැතිව යන්න බැරිද ane උත්තර ona

    • @Dulmisenarathna2
      @Dulmisenarathna2 Рік тому

      @@Dd.6933 hoyagann oni

    • @chethiVlog
      @chethiVlog 11 місяців тому

      Craft level එක මාස කීයක්ද අක්කෙ..

  • @induwaravimukthi3553
    @induwaravimukthi3553 26 днів тому

    I am studying in the anurdahpura hotel school😆❤️‍🩹

  • @rupikadesilva8200
    @rupikadesilva8200 Рік тому +3

    Koggala kiyanna bari ai ?

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 Рік тому +2

    වයස සීමාව කොහොමද කියල කියන්න පුළුවන්ද මට

  • @mudaligekaveesha
    @mudaligekaveesha Рік тому +3

    Tnx akkiyooo😘😘😘

  • @Kusalnissanka
    @Kusalnissanka Рік тому +5

    Watina wedasatahanak...
    Apita me wage ewa thawa denna

  • @tharangafernando7212
    @tharangafernando7212 Рік тому +6

    Mata awrudu 40 wenawa me sambandawa palapurudu na. Apita sambanda wenda berida. 🙏
    Karunika wela reply ekak denda. 🙏

    • @iraniamila4274
      @iraniamila4274 Рік тому +2

      Lagama thiyena SLITHM ekata katha krla ahanna balanna

  • @chamarabasnayaka2010
    @chamarabasnayaka2010 Рік тому +1

    කොස් එක කරන්න අධ්‍යාපන සුදුසුකම් මොනවද

  • @niyasmohideen6102
    @niyasmohideen6102 Рік тому +6

    😭අවශ්‍ය ම දේ Course එකේ... ගාස්තුව හා සතියකට දින, දිනකට පැය...? 😢කොහෙත්ම සඳහන් නොකරයි.. ඇතැම් ආයතනවල එයින් එකක් දෝ..! 😅🤣රහස්+කපටිකම. 😅🤣

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 Рік тому +2

    Inglish aniwa denagena innonida? Ee wagema gedaradi uyala puhunuwak tiyennonida?

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 11 місяців тому +1

    Kandy hotel school eke gath video ekk oni

  • @sryaniwerasingha3733
    @sryaniwerasingha3733 6 місяців тому

    කෝස් එක කරන්න ඕන නතර වෙලාද?කෝස් එකට කීයක් විතර වෙනවද?

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t Рік тому +10

    A/L S3 ta wage management diplomaa walata apply karath wedak nathi wei ne...mn technology kare A/l walata

    • @Sujee22
      @Sujee22 Рік тому

      ai e

    • @user-es7uh8ue2t
      @user-es7uh8ue2t Рік тому

      @@Sujee22 ai e kiyala ahanne ai

    • @Sujee22
      @Sujee22 Рік тому

      apply karata wadak naththe ai kiyala ahuwe

    • @user-es7uh8ue2t
      @user-es7uh8ue2t Рік тому

      @@Sujee22 S3kne thiyenne ekai ....

    • @Acgtyj
      @Acgtyj Рік тому

      ​@@user-es7uh8ue2t3 year management ekt C3k balanw... 4 year ekt ol witrk eti

  • @dinethkumarasinha6522
    @dinethkumarasinha6522 Рік тому +10

    Private කරපු O/L resalt මේකට දෙන්න පුලුවන්ද

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 5 місяців тому

      Behe

    • @D.A.S.PRADEEP
      @D.A.S.PRADEEP Місяць тому

      මන් හිතන්නෙ පුලුවන්.. තව ටිකක් හොයල බලන්න

  • @SanjiDilrukshi-ci3br
    @SanjiDilrukshi-ci3br Рік тому +1

    ඔය හොටෙල් කොස් එකට JOIN වෙන්න බැරිද

  • @tharinduwanitw
    @tharinduwanitw Рік тому +3

    වයස 42 කෙනෙක්ට පාටමාලා හදාරන්නට පුලුවන්ද

  • @kavindugimhan7584
    @kavindugimhan7584 Рік тому +1

    Thank you 💪👍

  • @KasuniSandamali-yw5vx
    @KasuniSandamali-yw5vx 2 місяці тому

    Weekend ekd thiyenne lectures ?

  • @himaradiwyani6747
    @himaradiwyani6747 Рік тому +5

    Japan yanna inna ayata thiyana course ekata join wenne kohomada

  • @DM_BEATS_1
    @DM_BEATS_1 3 місяці тому

    අවුරුදු 4 කොස් එකෙ ගාස්තුව කීයක්ද ? 🙂

  • @achinipeiris998
    @achinipeiris998 Рік тому +2

    Thank you akka e

  • @ffpathum2432
    @ffpathum2432 Рік тому +2

    💟thank you

  • @rameshindusara4697
    @rameshindusara4697 6 місяців тому +1

    English s , Mathematics c (දෙවෙනි පාර) certificate level course කරන්න පුලුවන් ද

  • @PradeepKumara-jt9ct
    @PradeepKumara-jt9ct Рік тому +1

    Hotel manajmant koss kawadda patanganna 2023. Colambo phon No danna pluwanda