තීපන් ඇතුලු ත්‍රස්තයන් සිය ගණනක් විනාශ කළ පුදුකුඩියිරුප්පු ප්‍රහාරය- Pudukudyiruppu LTTE Debacle

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 246

  • @SLPCLK
    @SLPCLK 3 роки тому +229

    රට රකින ජීවිත රකින
    අභිමානවත් මුර දේවතා..
    යෝධ බලවෙර වීරිභ ලැබගෙන
    මව්බිමට මගෙ විසනා..
    විපුල විරියෙන් විදූල දිරියෙන්
    දිනේවා මුර දේවතා..
    ආයු රක්ඛණ්තු ආවඩා....//

    • @bobrat6623
      @bobrat6623 3 роки тому +5

      ගයාන් අයියා 😍😘

    • @sasindu9672
      @sasindu9672 3 роки тому +6

      අහ් ගයාන් අයියා🙂💖 ඔයත් ඉතිම් අපි වගේම හෙන ආසයිනේ ආමි එකට🥰

    • @gamngwolf1029
      @gamngwolf1029 3 роки тому +6

      අපි මේ දිනා දුන් නිදහස ආරක්ෂා කර ගන්න ඕනේ තවත් ltti ඌන් ලංකාවේ ඉන්නවා me wage videos walata comments පවා දලා තියෙනවා

    • @alfha6637
      @alfha6637 3 роки тому +1

      @@sasindu9672 aniwa 🙂❤

    • @SathsinduKavithma
      @SathsinduKavithma 3 роки тому

      @@gamngwolf1029 අනිවා

  • @chathuranipun189
    @chathuranipun189 3 роки тому +123

    මේවා දකිද්දී හිතට මාර දුකක් ඇති වෙන්නේ . අපේ මව්බිම කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට ඔබලා සියලුම දෙනා කරපූ කැප කිරීම් දකින කොට 🙏

  • @dayanabishek8620
    @dayanabishek8620 11 місяців тому +120

    2024 ත් බලනව ♥️

  • @h.rhemal8299
    @h.rhemal8299 Місяць тому +7

    දැන් දරුවන් මේ බියකරු අතීතය දන්නේ නෑ. ඒ අයට කියල දෙන්න ඕනි දිවිහිමියෙන් රට රැක්ක , අපි වෙනුවෙන් ඇස්, මස්, දෙපා, දෑත් දන්දුන්න ඒ විරුවන්ට ගේ ශ්‍රෙෂ්ඨත්වය!❤

  • @priyankapriayah4653
    @priyankapriayah4653 Рік тому +39

    මෙතන කෝටු වෙලා හිටියා ltti එකේ ගොඩාක් දෙනෙක් තිලිපන් හා විදුෂා කියන නයකයො දවස් හතරක් විතර අපිත් ගෙමෙම හිටියා නන්දි කඩාල් වල උන්ගෙ උන් ටෙෂ බුලටි වලින් ගහානවා හැමදාම රැට හතරවනි දවසෙ උන් අපේ පොයින් එක ඉස්සරහින් උන් ගේ තිලිපන් හා විදුෂා වටකරන් ගුලියට අවා උන්ට කිහිලි කරැ නැතිව ගස් වල දෙබල් කැචස් විදියට තුවාල වෙලා හිටපු අය ගව තියගෙන මට අද වගෙම මතකයි රැ 12 වතර කාඩා ගෙන අපු විදිය උන්ට යන්න බැරිඋනා වැඩි දුරක ඔපන් එකදි වට කරලාගැහුවා ඉතිරි උන්

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 8 місяців тому

      ඔයා එතන හිටිය කෙනෙක්ද මහත්මයා

    • @priyankapriayah4653
      @priyankapriayah4653 8 місяців тому +16

      @@someoneyoudonotknowme ඔවු මම කමාන්ඩෝ ලෝන් බංඩාර

    • @Fishingkalutara
      @Fishingkalutara 5 місяців тому

      @@priyankapriayah4653 උන්ට අපිත් ගැහුව බැජී ලයින් කඩන් පැන්නෙ පාන්දර අපි 2nd එකේ 2cr ඉස්සරහ හිටිය එයාලව කඩන් ආවෙ අපි ගහද්දි පැන්නෙ පුදුමාතලන් වලට මහ එකත් අරන්

    • @GkBro-ti1xn
      @GkBro-ti1xn 27 днів тому +1

      ​@@priyankapriayah4653oya neda ara sanjeewa aiya ekka video ekk karala thibbe gammak thamai ❤❤😮😮

    • @dulabro845
      @dulabro845 17 днів тому

      ​@@priyankapriayah4653 වනැස ටීවී එකේ ඔයාගේ වීඩියෝ එකක්ගියාද

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 роки тому +47

    අමල් සමන්ත ඔයාට ගොඩක් පින් මේව අපිට ආපහු බලන්න දුන්නට

    • @රතුහඳුන්
      @රතුහඳුන් 29 днів тому

      මූ ත්‍රස්තවාදීන්ට හමුදාව පාවල දීපු එකෙක් බං.

  • @teratunes474
    @teratunes474 3 роки тому +111

    එදා වගේම අදත් මතකයි අමල් අයියේ🖤❤️🇱🇰 එදා ඔයාල කරපු සේවය

  • @Changed760
    @Changed760 4 місяці тому +8

    ඇයි බං මේවා ඉතිහාසය අච්චු පොත් වලට දාන්නේ නැත්තේ🙏❤

  • @kavishsrilanka2252
    @kavishsrilanka2252 3 роки тому +20

    මාධ්‍යවේදී අමල් අයියට සහ සමන් අයියට ස්තුතිය මෙම යුද සටන් පෙන්වීමට 🙏🙏🙏🙏👍👍👍👍

  • @sanjanasilva7
    @sanjanasilva7 3 роки тому +54

    අයියේ මේවා වෙච්ච දින එහෙම දානවනම් වටිනවා

    • @amalsamantha
      @amalsamantha  3 роки тому +22

      තවම විස්තරය ලියනවා තව ටිකකින් දානවා

  • @ChinthakaDayasantha
    @ChinthakaDayasantha 11 місяців тому +12

    5 vir 💪💪 තීපන්,විදුෂා,දුර්ගා කාඩර්ස්ලා ගොඩක් ඔතන කොටුවෙලා මෑරුන් කෑවා ..........

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 Рік тому +20

    යුද්ධයක්.තිබිබද කියලවත් මතක නැති එවුන් හමුදාවට බනින කාලකන්නි මෙවා ආයේ බලපියවි

    • @countryman_lk
      @countryman_lk 9 місяців тому

      ජෙප්පොන්ට තමයි රණවිරුවන් පේන්න බැරි 🤣. උන් දන්නවා රට බෙදනන දෙන්නැ රණවිරුවො ඉන්නකන් කියල

  • @samankumara7732
    @samankumara7732 3 роки тому +141

    කාල කන්නි රටකින් රටකට කුලියට ඇවිල්ලා ඒ රටේ භූමිය වෙන් කර ගන්න දගලන කොට වෙඩි කන්න වෙනවා අන්තවාදී තම්බින්ටත් කියන්න තියෙන්නේ එච්චරයි පරෙස්සම් වෙයල්ලා හාල් ඇටයක් කාලා ඉන්නවා නම් කාල කන්නි සිංහලයා කියන්නේ හොඳට අත් දෙක උනත් අල්ලනවා උරන්වාසි කියාගෙන ආවොත් පතුරු ගහන්නේ ඉහේ ඉඳලා පයට යනකම් තොපි දන්නෑ අපේ මුතුන් මිත්තන්ගේ වැඩ සහ මොරාල් එක මේවා ජාන ගතවෙලා තියෙන්නේ

    • @ravindujayawardana4099
      @ravindujayawardana4099 3 роки тому +35

      අන්න අයියේ කතාව🙏 මේ රටේ ඉදගෙන අපේ රටටමයි කෙලවන්න හදන්නේ.ඊළඟට පාඩමක් ඉගෙන ගන්නේ උන්🙏🙏🙏🙏

    • @sachinsahasmina9842
      @sachinsahasmina9842 3 роки тому +20

      අම්මපා බන්.🔥❤

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 3 роки тому +11

      Thamawa mattu welaa naha demala haththa

    • @thilinanawarathna6091
      @thilinanawarathna6091 3 роки тому +14

      එකගයි

    • @t.g.tdilshan8368
      @t.g.tdilshan8368 3 роки тому +4

      Sira kathawa

  • @sudeshchanaka1553
    @sudeshchanaka1553 Рік тому +6

    මගේ රණවිරුවන්ට බුදු සරණයි .❤

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 роки тому +20

    අමල් සමන්ත අයියේ ඔය බල්ලෝ මැරුන එවා සංස්කරණයෙන් යුතුව එවන්න අපිට බලන . අපේ අය මැරුව එවා දාලා උන් සතුටු උනා දානනකෝ අයියේ රුපවාහිනි අමල් සමන්ත පුදුකුඩීරුප්පුවේ සිට අහන ආසයි තාමත් ❤❤❤❤❤

  • @sani9069
    @sani9069 Рік тому +16

    2023 දිත් බලන මං❤

  • @Lakshanlakshan-h8p
    @Lakshanlakshan-h8p Місяць тому +2

    අපේ ගහපු ගැහිල්ල හිතා ගතහැකි දැක්කාම.පෙනේර වෙන්නම කෙළලා🤗

  • @ahamadhasbulla
    @ahamadhasbulla 3 роки тому +8

    ජය වේවා අපේ රන විරුවන්ට 🌹🌹🌹🥰🥰🥰

  • @slpt9646
    @slpt9646 3 роки тому +124

    ආදරෙයි පණ වගේ ආමි එකට.....පොලිස් වගේ බලු වැඩ නෑ ආමි එකේ⁣ රෙස්පෙක්ට් ආමි

    • @amovies2215
      @amovies2215 2 роки тому +4

      පොලිස් එකට එක එක ඒවා කියන්න තිරිසනො. 700ක් එකපාර මැරුනා දන්නවද උබ🥺 ඒත් මිනිස්සුත් ආර්මි එක වගේම මේ දේට දායක උනා

    • @sgsd9234
      @sgsd9234 2 роки тому +4

      බලන එක බලලා ගෞරවය දෙන්නෙ නැතිව මෙතනත් පොලිසිය ට බනිනවා. මූ නම් එක තාත්තෙක්ගේ වෙන්න බෑ 🤣

    • @narutouniverse270
      @narutouniverse270 Рік тому

      ​@@sgsd9234po.nna pa.kek බං muuna balapanko w.e.s.i.g.e පුතාගෙ

    • @shanepereraedu
      @shanepereraedu 8 місяців тому

      @@sgsd9234 පොලිස්සියට ගෞරවේ දෙන්න බෑනෙ බලන බලන තැන වේස බඩු වගේ නැති වැරදි වලට අහිංසක කොල්ලො අල්ලල අමාරුවේ දාල දෙකයි පනහෙ මන්ත්‍රී සභාපති මැති ඇමති ලොල්ලො ගාව දෙකට නැමෙනවනෙ.
      හොද එක්කෙනෙක් දෙන්නෙක් නැතුව නෙමේ අදටත් කතාබහ කරන මං බයික් එකෙ තෙල් නැතුව පාන්දර කිලෝමීටර් ගානක් තල්ලු කරල හති වැටිල ඩබල් ස්ටෑන්ඩ් එක ගහන් කලුවරේ ඉදන් ඉන්න වෙලාවෙදි ඕයි මෙහෙ වරෙන් මොකද කරන්නෙ කියල අඩ ගහල බයික් එකට පොරගෙ බයික් එකෙන්ම පෙට්‍රල් ඇදල දීල බොන්න වතුරත් දීල ගෙදර යවපු පොලිස්සියේ මහත්තුරුත් ඉදල තියනව.
      හැබැයි හැමෝම ගැන හොදයි කියන්න බෑ. කොන්ද පණ නැති අනුන් මහන්සියෙන් හම්බ කරපු සල්ලි බලෙන් කඩා වඩාගෙන ඒවයින් හවස පාටි දාන එවුන් නිසා හිත හොදින් රස්සාව කරන මහත්තුරුන්ගෙත් නම කැත වෙනව 🙏

  • @Kirikoduhitha
    @Kirikoduhitha 11 місяців тому +6

    ගුවන් හමුදාව තමයි ගොඩක් තැන් තලල දුන්නෙ ආමි එකට ලේසි වෙන්න..

  • @sankasandew9067
    @sankasandew9067 3 роки тому +24

    මැරුවත් ආමි එක එක්ක අපි ඉන්නව ♥♥♥♥🔥

  • @srilanka5566
    @srilanka5566 3 роки тому +24

    අපේ වීරයෝ ❤️🇱🇰

  • @dinusharathnayake589
    @dinusharathnayake589 16 днів тому +1

    දෙපැත්තෙම අහිංසක දුප්පත් මිනිසුන්ගේ දරුවන් මියදුනා.එය දැවැන්ත ඛේදවාචකයක්#

  • @janukaadeesha1230
    @janukaadeesha1230 3 роки тому +16

    මේ LTTE bodies බොද නොකර දාන්න බැරිද?LTTE මහ සත්තු.මෙහෙම අපේ රනවිරුවෝ මුන්ට ගහනවා දැක්කාම පට්ට ගැම්මක් එන්වා

  • @vishwayasas7981
    @vishwayasas7981 3 роки тому +35

    අපෙ කොල්ලන්ට පිං සිද්ද වෙන්න අද නිදහසෙ හුස්ම ගන්නවා අපි

  • @catbeazil6864
    @catbeazil6864 3 роки тому +5

    @Amal Samantha , Ayye oya gollo dawasata kochchara welawak patigata kirim Karada aakale ? Ewa store Karala thibbe kohomada.. cassette walada? Ewa aragena issarahata giye kohomada?

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 3 роки тому +41

    ඊලම් ඉල්ලා ඒගොල්ලො ඉල්ලන්නේ කෑවේ ....🤣

    • @sasindu9672
      @sasindu9672 3 роки тому +9

      ඔව් පම්කයො ටික😏😏😏 ඉල්ලන් කෑවා

    • @isurusampath8756
      @isurusampath8756 3 роки тому

      @@INDIA-fg8te prbha is a dog cube

  • @Buddikanirosh
    @Buddikanirosh 3 роки тому +44

    අමල් අයියෙ ග්‍රැෆික් කන්ටෙන්ට් අපිට දෙන්න විදිහක් නැද්ද. බ්ලර් නොකර කොටි නායකයො මැරිල ඉන්න විදිහ බලන්න ආසයි. යූ ටියුබ් නැතිව වෙන ප්ලැට්ෆෝම් එකකින්. ප්ලීස්...

    • @sachithrathemiya8871
      @sachithrathemiya8871 3 роки тому +4

      එහෙම දුන්නෙත් සුපිරී අප්පා ❤️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 роки тому +2

      Age eka confirm karala balanna danna puluwn.

    • @Buddikanirosh
      @Buddikanirosh 3 роки тому +4

      @@Bruh-ys3sx එහෙම දාන්නත් බෑ බං ...
      ඉස්සර වගේ නෙවෙයි දැන් අප්ලෝඩ් වෙද්දිම බ්ලොක් කරනව...

    • @pramodyakumari7476
      @pramodyakumari7476 3 роки тому +7

      @@Buddikanirosh මේ වගේ දේවල් තමයි බ්ලොක් කරන්නෙ. බ්ලොක් කරනවානම් කරන්න කොච්චර දේවල් තියනවාද😒😟😟.

    • @shiransuranjith9491
      @shiransuranjith9491 Рік тому +1

      යන්න ගූගල් ගහාන්න ltte body 2009 සෙරම තියෙනවා

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 3 роки тому +3

    තාමත් බලනව මෙවා ❤️

  • @therubikbrowsforexlivesign6654
    @therubikbrowsforexlivesign6654 3 роки тому +64

    අයියේ වෙන චැනල් එකක් හරි හදලා මැරිච්ච එවුන් ටික බොද නොකර දන්නකෝ

    • @niroshakumarikumari6064
      @niroshakumarikumari6064 3 роки тому +5

      aniwaren ounge monada hanganne

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 3 роки тому +5

      Ow

    • @shanepereraedu
      @shanepereraedu 8 місяців тому

      @@niroshakumarikumari6064ඒව හංගල බොද කරල දැම්මෙ නැත්තම් youtube algorithm එකෙන් වීඩියෝ එක ෆ්ලැග් කරල ඔටෝමැටිකලි අයින් වෙලා යනව විනාඩි දෙක තුනක් ඇතුලත. සමහර වීඩියෝ පබ්ලිශ් වෙන්න දෙන්නෙත් නෑ එහෙම්ම අයින් වෙනව.

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 10 місяців тому +1

    කොහොමද ගැම්ම 💪💪

  • @sieno-xtt61965
    @sieno-xtt61965 Рік тому +1

    🔥👍ගැම්මක්

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 роки тому +30

    අම්මො මේ වීඩියෝ එක දැක්කම මාරම සන්තොසයි එදා දවස මට මතක හැටියට ,ඔය බස් එක ගාවට උන් දුන්නෙ පට්ටම Attack එකක් තීපන් ,දුර්ගා දෙන්නම මැරුනෙ ඔතන තමයි මේ 5 විජයබාහු පාබල රෙජීමේන්තුව සහ 6 ගජබා අතර,link එක .බලන බලන තැන LTTE Dethbody ඕව ඔක්කොම පුදුකුඩීරුප්පු ground එකට අරගෙන ගියේ අපි ට්‍රැක්ටර් වලින්.ඇත්තටම කියනවා නම් අර උක් පටවගෙන යන්නෙ අන්න ඒ වගේ .හැබැයි එදා මටනම් මෙහෙමත් හිතුනා මොනවා උනත් ,මේ ඔක්කොම ශ්‍රී ලාංකික උන් නේද කියලා ගොඩක් හිටියෙ .වයස අඩු කොල්ලො කෙල්ලො

    • @hashanchamika3674
      @hashanchamika3674 3 роки тому +12

      ඒක ඇත්ත.අපේ අයියලා කියපු විදිහට ලස්සන කොල්ලො කෙල්ලො මැරුනලු උන්ගෙ ඔලු විකුර්ති කරේ නැත්තන් අපි වගේම ජීවත් වෙලා ඉන්න කට්ටියක්.සින්හලයත් එක්ක ඕනෙම ජාතියකට ජීවත් වෙන්ඩ පුලුවන් සින්හලය ගැන උන් බලෙන් ඔලුවට දාගත්ත වැරදි මත නිසා තමයි උන් විහින් නැහුනෙ,තවත් එකජාතියක් ඒ වගේ දගලනව උන් මොකක කරගනීද දන්නෑ .ආයනම් මිනිස් ජීවිත විනාස කරන යුදගිනි මේ බිමේ ඇති නොවේවා.

    • @songmusicprabash1856
      @songmusicprabash1856 3 роки тому +2

      @@hashanchamika3674 අනිවාර්යයෙන් ඇත්තටම

    • @tk-uk1pv
      @tk-uk1pv 3 роки тому +2

      මේ දවස හරියටම කවදද ??

    • @sasindu9672
      @sasindu9672 3 роки тому +2

      අයියත් එදා එතන හිටියද🥺💖🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shalikamanjari642
    @shalikamanjari642 3 роки тому +4

    අපේ රණවිරුවන්ට දිර්ඝ අියු වෙවා

  • @nilanthikamanike1186
    @nilanthikamanike1186 3 роки тому +3

    මේ හැමෝටම බුදුසරණයි

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 2 роки тому +2

    හදවතින්ම.ආදරෙයි.අපේ.විරූවන්ට

  • @avishkaidumina328
    @avishkaidumina328 3 роки тому +15

    Amal ayya❤️

  • @Sanaboy79
    @Sanaboy79 4 місяці тому +1

    2024 තමා බලන්නේ❤❤❤❤

  • @mithara2626
    @mithara2626 6 місяців тому

    Amal sir ai dn peenna naththe rupavahini channel ekata obathuma samahara wita watinnathiwa athi eth obathuma watina naalika mee rate athi needa ... oyala yuda buumiye ranviruwanma thamai ❤

  • @lifeprofile8400
    @lifeprofile8400 3 роки тому +2

    Sarath Fonseka ❤️🔥👍✊

  • @shenuwionelsha284
    @shenuwionelsha284 Місяць тому +1

    2024 ත් බලනවා💜️😍

  • @milindarajapaksha3929
    @milindarajapaksha3929 3 роки тому

    Supiri..thawa video danna 👌👌👌

  • @කුරුණෑගලගෝඨාභයට

    🙏🙏🙏 🇱🇰 ජයවේවා respect

  • @mickeyarther3580
    @mickeyarther3580 3 роки тому +6

    Amal 🇱🇰🤝

  • @orionpax9311
    @orionpax9311 2 роки тому +2

    Respect and Honour true warriors 2022 💪💪💪🙏🙏🙏🙏

  • @vmaths7215
    @vmaths7215 2 роки тому +3

    ඒ දැනෙන ගැම්ම කියන්න වචන නෑ... බල ලොභය නැතුව ඉන්දියන් මහින්ද මහත්තයාට මිනිස්සු අදටත් රජෙකුට වගෙ සලකනවා

  • @k.r.dsilva4353
    @k.r.dsilva4353 3 роки тому +7

    Hurt react ekak ona amal aiye...😘

  • @samithaabeysinghe342
    @samithaabeysinghe342 3 роки тому +4

    Great stuffs aiya, feeling proud ✊

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 3 роки тому +2

    Live battle eke footage eka nadda aiye?

    • @amalsamantha
      @amalsamantha  3 роки тому +2

      ඒ වෙනකොට live battle Record කරගන්න අමාරු තත්ත්වයක තිබුණේ.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 роки тому

      @@amalsamantha ah ehemada. Ow itin kocchara amaru awasthawak da

  • @royfonseka3700
    @royfonseka3700 2 роки тому +1

    Good job amal malli

  • @nimeshdayawanshaginiwellag6114

    Sri lankan army 🔥 🔥

  • @neranjanabiman6842
    @neranjanabiman6842 2 роки тому

    supirim ekk

  • @rasikanuwan5690
    @rasikanuwan5690 9 місяців тому +3

    gadapi,fipan,vidusa,burga,nadesan yana koti nayakain meruwe mama 2009.04.__ dina pandara 02.30 pamana dinaya, grid ankay man gawa tiyenawa.

  • @swpharshana1336
    @swpharshana1336 3 роки тому +7

    ochchara divihimiyen rakagatta rata wawak mada inna 225k ekathu welaa kana eka nawattanna senankayak hadagnna bari weida..oya dahas ganan kotinta wad ara 225 pililayak..kalakanni.hirikithai appiriyai hathikare..😤😤😣😣😣

  • @user-vp1ro5j-123
    @user-vp1ro5j-123 5 місяців тому +1

    Ballo marapu video balanawa

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 роки тому +3

    1විජය බාහු සිංහල ජාතියේ පියා

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 27 днів тому

    respect ❤❤❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 10 місяців тому +1

    හතරවන ඊලාම් යුද්ධය හැරවුම් ලක්ෂයක්

  • @supiritharuwa999
    @supiritharuwa999 3 роки тому

    athithaya newatha mathak karana meka dana eka godak watinawa 2000 passe upan kawuruwathn mewa danne ne wedihiti ayatath amathakayi

  • @roshanweerasinghe14
    @roshanweerasinghe14 27 днів тому

    ආයෙ ආයෙ බලනව යකොඉ

  • @tharidudilshan1723
    @tharidudilshan1723 3 роки тому

    Supar sl army 👍👍👍👍♥♥♥♥

  • @hiranthachamara1762
    @hiranthachamara1762 2 роки тому +4

    මහින්ද මහත්තයා රට ජාතිය එක් සේසත් කළා,,

    • @sameerapoornima6764
      @sameerapoornima6764 Рік тому +2

      Bala thanhwa awe nthnm adath rajekt wage minissu Garu karnwa.

  • @samadhilashan7491
    @samadhilashan7491 2 роки тому

    Amy ekata adre api hamadamath Amy kollo api kollo sinhala kollo api Amy we like Amy

  • @achalasonali1064
    @achalasonali1064 3 роки тому

    Niyamai

  • @diyboy9947
    @diyboy9947 3 роки тому +8

    Mage thathath army eke puthukuduiriippuwala mission ekakadi wam atha nathiwuna

    • @nf5331
      @nf5331 3 роки тому

      😔🙏

  • @lotussl6290
    @lotussl6290 3 роки тому

    Sri Lanka 🇱🇰❤️💪

  • @Kalumsenarathna24
    @Kalumsenarathna24 3 роки тому +2

    🇱🇰🇱🇰🇱🇰❤️❤️🔥🔥

  • @vijithrohita
    @vijithrohita Рік тому +1

    ❤❤❤❤

  • @supunmadhushanka5468
    @supunmadhushanka5468 3 роки тому +2

    🔥❤️🇱🇰

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 роки тому +1

    🙏🙏🙏❤️❤️🇱🇰

  • @pradeepkumara100
    @pradeepkumara100 3 роки тому +2

    Meke live footage danna sir

  • @kavindusenanayaka6844
    @kavindusenanayaka6844 3 роки тому +14

    පුදුකුඩුඉරිප්පු අල්ලගන්ඩ මාස තුනහමාරක් ගහගත්තා නේද?

    • @amalsamantha
      @amalsamantha  3 роки тому +3

      ඔව්

    • @asankakumara292
      @asankakumara292 3 роки тому +8

      අක්කරයන් කුලමි ගන්න තමයි මස3ක් ගියේ මොකද මමත් හිටියනේ රියසල් කොචිචර කරද

  • @thisaragunasekara924
    @thisaragunasekara924 3 роки тому +4

    එච්චර හරියක් කරල අල්ල ගත්ත රට චීනෙට ඉන්දියාවට ඇමරිකාවට විකුණන රාජපක්ෂලයි ප්‍රේමදාස ලයි ඇතුළු දෙපිලම.දුකයි ආ

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s 6 місяців тому

    💪❤️💪❤️💪❤️💪

  • @mr.s9424
    @mr.s9424 3 роки тому +1

    🇱🇰💪❤️❤️

  • @videomakerskandy
    @videomakerskandy 3 роки тому

    Good 👍

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 3 роки тому +2

    දැන්වීඩියෝ දාන් නැද්ද අයියේ.

  • @RavinduKesara
    @RavinduKesara 6 місяців тому +1

    2024❤

  • @harshanarathnayaka2674
    @harshanarathnayaka2674 3 роки тому +2

    Amal Samantha Sir.. Pothak ehm liwoth mkd 😕

  • @Chinthaka1997
    @Chinthaka1997 3 роки тому +1

    ❤️❤️❤️❤️👍👍👍

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 3 роки тому +19

    Unlike දාපන් බලන්ට අට ගලවන්වා

    • @ireshdinujaya4418
      @ireshdinujaya4418 2 роки тому

      කැරියා හුකා ගන්න හදන්නේ තෝ

  • @prashan7666
    @prashan7666 3 роки тому +2

    ❤️❤️

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 3 роки тому +1

    👏👏👏👏

  • @emanside3519
    @emanside3519 3 роки тому +2

    💪♥️🙏☠️

  • @thilinathineth21
    @thilinathineth21 Рік тому +1

    අවුරුදු 30ක් යුද්ධය අදින්න කොහෙන්ද උන්ට සල්ලි.මේව හොයන්නෙ නැද්ද UN එක

    • @prabodashashi2102
      @prabodashashi2102 11 місяців тому

      Ltt ekata විදෙස් රටවල් උදව් කරා

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 3 роки тому +2

    ❤️🏆

  • @slpt9646
    @slpt9646 3 роки тому +9

    මොක⁣ාද යකො මේ වීඩියෝ අන් ලයික් කරල තියෙන පොන්නයෝ

    • @sasindu9672
      @sasindu9672 3 роки тому +1

      උන් නම් පොන්නයොම තමා😏😐

    • @sasindu9672
      @sasindu9672 3 роки тому +1

      මම කියන්නෙ අන්ලයික් කරපු උන්🙂

  • @samanthakumara7967
    @samanthakumara7967 3 роки тому

    💯💯💯🧡🧡🧡🧡🧡🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sltravelpissa969
    @sltravelpissa969 3 роки тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @yahamanjana456
    @yahamanjana456 3 роки тому

    💪💪😍😍😘🙏🙏🙏🙏💓

  • @danushkishashikala1905
    @danushkishashikala1905 2 роки тому

    🙏🙏🙏👍

  • @Binari1996
    @Binari1996 3 роки тому +3

    ❤️❤️❤️❤️❤️

  • @BBQ223
    @BBQ223 2 роки тому

    වීඩියෝ ටික පිලිවෙලට දාන්න

  • @chanakamaduvlog
    @chanakamaduvlog 3 роки тому +2

  • @Athavan2025
    @Athavan2025 7 місяців тому

    Please allow tamilpeople for referendum. Thwn only world will know

  • @LokaKatha
    @LokaKatha 3 роки тому

    🙏🙏🙏

  • @erangasenevirathna6603
    @erangasenevirathna6603 3 роки тому

    ARMY EKE පහළම SOLJER LA DEAN HO GALA ABSEN WENNE INNA BERIWA.යුද්ධය IWARA KALE APARADE KIYANAWA...යුද්ධය THIBBANAM HODAI KIYANAWA

  • @-RayigamaRajadaniya
    @-RayigamaRajadaniya 2 роки тому

    ❤️❤️🙏❤️❤️

  • @chamadairiyagolla8019
    @chamadairiyagolla8019 2 роки тому

    💅😍🤗

  • @rasankalakshitha5573
    @rasankalakshitha5573 25 днів тому

    2028ත් මෙ වගෙම උනන්දුවෙන් අපි LTT එක පාරාද කරමු