Utthama Puja | උත්තම පූජා | Episode 18 | SL ARMY | Tribute to Sri Lanka War Heroes | Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 198

  • @thiliprabhath7119
    @thiliprabhath7119 Рік тому +31

    රට වෙනුවෙන් තම ජීවිත පූජා කළ සියලුම රණවිරුවන්ට උතුම් නිවන් සුවයම අත් වේවා. 🙏

  • @Charinduwarnasuriya89
    @Charinduwarnasuriya89 Рік тому +87

    තව ඕනේ ❤ මම නම් කියන්නෙ මේවා ටීවි වල අලුතින් ශූට් කරලා තව තව දාන්න ඕනේ කියලා ගොඩක් අයට මේවා අමතකයි තියන eposide වලට අමතරව තව දාන්න අලුතින් ❤

    • @thilinapriyashan6
      @thilinapriyashan6 Рік тому +4

      අනිවාර්යයෙන්ම දැන් තාක්ෂණය දියුනුවත් එක්කම මේවා real විදියට මිනිස්සු අතරට ගේන්න පුලුවන්

    • @randimabandara5801
      @randimabandara5801 Рік тому +11

      ටීවී වල දාලා මිනිස්සු කුලප්පු කරලා මහින්ද මහත්තයට ආයෙත් කන්න රට බාරදෙන්න ඕනද

    • @k-lovers434
      @k-lovers434 Рік тому +1

      Ekagai😢

    • @tharindulakshan3852
      @tharindulakshan3852 Рік тому +2

      තව දාන්න

    • @slcrickv55
      @slcrickv55 Рік тому +2

      අනිවාර්යයෙන්ම.රණවිරුවන්ට අටපාස් ආමිකාරයො කියන එවුන්ගෙ මොළේ පෑදෙන්න දාන්නම ඕන

  • @bro6275
    @bro6275 Рік тому +5

    බොරැවට ලංකාවෙි රණ විරැවො ගමක් ගමක් ගානේ ඇවිදිනවා.. හමුදාවෙි සුභසාදන වැඩ වලට මුදල් එකතු කරන්ඩ..තව සමහර අවස්තාවලදී එක එක ප්‍රධර්ශන පවත්වනවා.. නරකද හමුදාවත් එක්ක එකතු වෙලා රැපවාහිනිය මෙි වගේ වැඩසටහන් මාලාවක් කරොත් ඒ ළැබෙන මුදල් කොටහක් හමුදාවට ලැබිලා රැපවාහිනියටත් ලැබෙයි.. ගොඩක් දෙනෙක් මෙි වැඩසටහන් බලන්න කැමති නිසා රේටින් වැඩි වෙලා ගොඩක් ඇඩි ලැබෙයි රැපවාහිනියට...මෙිකෙන් හමුදාවටත් රැපවාහිනියටත් හොද තත්වයකට එනවා..බොරැවට රණ විරැවෝ පාරවල් ගානේ ඇවිදින්න ඔනේ නැ...හමුදාවෙ එයාලගෙ පුහුනු වීම් ආයුධ වලින් මේවා රැගත.කරගත්තොත් ඉතා අඩු වියදමකින් ලොකු ළාබයක් ගන්න පුලුවන්...ඒ වගේම යුධ අද්දැකීම් තියන ගොඩ දෙනෙක් තාම ඡීවත් වෙලා ඉන්න හින්දා ඔවුන්ටත් මේක කරන අචාර්‍යක් වෙනවා.. බොරැවට සංධර්ශන දාලා සල්ලි පුචිචලත් මහ ලොකු ආදයමක් හොයා ගන්න බැරි හමුදාවෙි වැඩ වලට මේක ඉතාමත් හොද යෝඡනාවක් කියලා මම හිතනවා.❤🎉

  • @pasindulakshan8017
    @pasindulakshan8017 Рік тому +9

    තව ඔන මම හරි ආසම වැඩසටහනක් ජයවෙවා

  • @chamaragijindu3263
    @chamaragijindu3263 Рік тому +2

    රට වෙනුවෙන් ජීවිත පූජා කල සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා..! සියලූම රණවිරුවන්ට දළදා සමිදු පිහිටයි..🙏

  • @diltvjunior8629
    @diltvjunior8629 Рік тому +15

    රට වෙනුවෙන් තම ජීවිතය පිදූ ලක්මාතාවගේ අභීත රණ පුතුනි නුබලා අදටත් අප හදවත්තුල ජීවමාන වේ 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @pemodhchathura2334
    @pemodhchathura2334 Рік тому +18

    අනේ දෙයියනේ කොච්චර දුක් විදලද මෙයාල....දුකයි මෙහෙම දුක් විදල බේරගත්ත රටට වෙලා තියෙන දේට....දිගටම දාන්න මේ වැඩසටහන.....ගොඩක් පින්.

    • @Joy.Fernando
      @Joy.Fernando Рік тому +1

      100%

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 7 місяців тому +1

      රට බේරා ගත් මේ රණවිරුවන්ට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය.

  • @chirathbandara6374
    @chirathbandara6374 Рік тому +9

    සතුරට අත වනලා ගහන්නෙ .ඒ මොරාල් එක 😎😎🤍🤍

  • @GeethmiSathsarani-fi6rg
    @GeethmiSathsarani-fi6rg 7 місяців тому +1

    අැස් වලට කදුලු එනවා මේවා බලනකොට අැත්තටම මම බලන ලස්සනම කාතා පෙළ මේ...අපේ විරුවන්ට සදා නයගැතියි...රට වෙනුවෙන් ජිවිතය පුජා කල සියලුම විරුවන්ට උතුම් නිවන් සුවයම අත්වේවා...අභීත රණ පුතුනි නුබලා අදටත් අප හදවත් තුල ජීවමානව වේ..🙏🙏🙏🙏🙏

    • @BuddhikaRuwan-qz3rs
      @BuddhikaRuwan-qz3rs 4 місяці тому

      අපිට නම් ඒම කදුළු එන්නෙ නෑ අටපාස් අයගේ රස්සාවනේ

  • @JanakaLakmal-o3c
    @JanakaLakmal-o3c Рік тому +13

    දේව්රු දැක්කලා නෑ එහෙත් මේ මම දැකපු දේව්රු අපේ රණවිරුවෝ

  • @lahirulakshan5924
    @lahirulakshan5924 3 місяці тому +1

    රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර අභීත රණවිරුවන් හට මගෙ උත්තමාචාරය මිය ගිය සියලු දෙන හට නිවන් සුව අත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👑👑👑👑👑👑👑💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥💪💪💪💪💪

  • @sandunsathsara5752
    @sandunsathsara5752 Рік тому +20

    පරක්කු නොකර දවසට දෙකක්වත් දාන්න ඇඩ්මින් ❤

    • @channaliyanage6827
      @channaliyanage6827 Рік тому +2

      Ow aaaa adminnnn meee malapanawa aaa... ena gane balanne aluth ekak dalada kiyala..🤷🤷

  • @SooraWeeraKollo
    @SooraWeeraKollo Рік тому +7

    අද අපි බයක් සැකක් නැතුව දෙපයින් හිටගෙන කාල බීල. ඉන්නෙ අපි වෙනුවෙන් මැරුන මැරෙනව කියල දැන දැන සතුරා ඉදිරියට ගියේ . අපි වෙනුවෙන් ඇත්තටම මම නම් මොවුන් ඉදිරියේ දන ගහල වදින්න උනත් දෙපාරක් හිතන් නෑ.

  • @SureshChanuka-u5e
    @SureshChanuka-u5e Рік тому +2

    Thawa dannaooo

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 Рік тому +15

    බොරු කුනුහරප කතා දානවට වඩා. මොනතරම් වැදගත්ද වටිනවාද මෙහෙම දේවල් කරන්න. ඔබගේ නාලිකාව හොදම නාලිකාව වේවී❤❤❤❤❤❤❤

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 7 місяців тому

      රට බේරා ගත් මේ රණවිරුවන්ට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය.

    • @BuddhikaRuwan-qz3rs
      @BuddhikaRuwan-qz3rs 4 місяці тому

      ​@@harshanakaluaggala5755ඒ ගොබ්බයා කරපු ඇති කෙන් ගෙඩියක් නෑ 😂😂😂 හොරා කෑව මිසක යුද්ධය කරනව කියලා අමු බොරු කළේ

  • @Dineshindikaekanayaka
    @Dineshindikaekanayaka 6 місяців тому +1

    සුපිරි ❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Рік тому +7

    🎉🎉🎉💓💓💓 මියගිය අපේ වීරෝදාර 🎉🎉🎉💓💓💓 රනවිරැවන්ට 🎉🎉🎉 උතුම් නිවනින් 🎉🎉🎉 සැනසීම ලැබේවා 🎉🎉🎉💓💓💓 සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම 🎉🎉🎉 සුවපත් වෙවා 🎉🎉🎉💓💓💓

  • @tharuwa8543
    @tharuwa8543 Рік тому +1

    Mama asama onakamin balana eka thama me.. wadasatana ...ranaviruwane obata api sada nayagathi ... 💖💖💖

  • @sewonrox9263
    @sewonrox9263 Рік тому +3

    Godak wathinawa me video ❤❤❤❤❤

  • @kasuniprabodima3656
    @kasuniprabodima3656 Рік тому +1

    මිය ගිය සියළුම රණවිරැවන් ට උතුම් නිර්වාණය අත්වෙිවා ❤

  • @Samadi736
    @Samadi736 3 місяці тому

    මේ වගේ කතා තව දාන්න අපිට මෙහෙම තමයි ඉස්සර වෙච්ච දේවල් බලාගන්න පුලුවන් ❤

  • @pramodprasangna7835
    @pramodprasangna7835 Рік тому +3

    අනේ මහත්තයෝ තව ටිකක් දාන්න ☺️

  • @vihagakanchana8182
    @vihagakanchana8182 Рік тому +3

    මේක මං බැලුවෙ 2 වසරෙදි ..අද මට අවුරුදු 22ක් මේ එපිසූඩ් එක තමා මම හෙවුවෙ ඒක හම්බුනා අද ❤️❤️

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 Рік тому +9

    මරුවාට අත වනනවා කිව්වාට අද තමයි දැක්කේ

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 7 місяців тому

      රට බේරා ගත් මේ රණවිරුවන්ට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය.

  • @isuruodevice5250
    @isuruodevice5250 Рік тому +1

    ඔක්කොම ඕන

  • @upulkumara3724
    @upulkumara3724 6 місяців тому

    බුදු සරනයි

  • @dinushasandamali8761
    @dinushasandamali8761 9 місяців тому

    අද අපි අපේ දරුවෝ නිදහසේ ජීවිතය ගත කරන්න පුළුවන් වුනේ ,මගේ විරුවනි ඔබගේ උත්තම පූජාව නිසයි. ශ්‍රි ලාංකික අප සියලු දෙනා ඔබට නය ගෙතී . 🙏❤️🙏❤️🙏❤️

  • @amiladahanayake2660
    @amiladahanayake2660 Рік тому +5

    නිවන්සුව ලැබේවා 😢

  • @harshanakaluaggala5755
    @harshanakaluaggala5755 7 місяців тому +7

    රට බේරා ගත් මේ රණවිරුවන්ට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය.

  • @hima...
    @hima... Рік тому +4

    ඊලග එකත් ඉක්මනිම් ඔනී ☠️👀

  • @Insidedata_
    @Insidedata_ Рік тому +1

    18 ම බැලුවා ඊලග එකත් ඉක්මනට දාන්න Admin

  • @sahanWijesena
    @sahanWijesena Рік тому +1

    thank you admin dankm hitiye

  • @SavetheHeroes
    @SavetheHeroes Рік тому +6

    Salute Our War Heroes❤

  • @ChanakaSampath-c1x
    @ChanakaSampath-c1x Рік тому +1

    Meka mata mathaki..❤❤❤❤

  • @pathummadushankadayananda
    @pathummadushankadayananda Рік тому +1

    Thanks admin

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 Рік тому

    Niayamiiii.thawa me wage veera katha oniii digatama

  • @PradeepSusantha-gl1dm
    @PradeepSusantha-gl1dm 6 місяців тому

    Thawa oni

  • @maduwnthamanojmanoj2164
    @maduwnthamanojmanoj2164 Рік тому +1

    Supri

  • @chanukaheshan8565
    @chanukaheshan8565 Рік тому +1

    Anith ewath danda aswen balana ekak ❤️❤️

  • @mdchandana2233
    @mdchandana2233 Рік тому +4

    රැ තිස්සෙ නිදි නැතුව කනන නැතුව මේ කැප කිරිම් කරපු විරුවන්ට නේද සක්කිලි බල්ලන් අටපාස් කාරයෝ කියන්නෙ අට පාස් හින්ද නිමේ කොන්ද පන තියන නිසා ආදරෙයි විරුවනි හැමදාම ❤

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 Рік тому +1

    Rupavahini and ITN are gods of Television ❤❤❤
    ජාතික රුපවහිනිය ,අයි ටී එන් මෙරට රුපවහිනි පද්ධතියෙ දෙවිවරුන් වේ❤❤❤
    දෙන්නෙ හොඳ දේවල් එදා ඉදන් අද වෙනකන්
    Thanks SLRC

  • @amithaperera5865
    @amithaperera5865 Рік тому +10

    හෑමදාම එපිසොඩ් තුන තුන වත් දාන්න .....

    • @samithalakshan5238
      @samithalakshan5238 Рік тому +2

      අනිවාර්යයෙන් එපිසෝඩ් 3ක් වත් දන්න

  • @RuchiraGunarathna
    @RuchiraGunarathna 10 місяців тому +1

    මාරම දුකයි.මේ මිනිස්සු රැකලා දුන්න රට කාලකණ්ණි දේශපාලකයෝ විනාශ කරනවා

  • @amilamadushan5060
    @amilamadushan5060 Рік тому +4

    දවසට වීඩියෝ දෙකක්වත් ඕන.

  • @virajindrajith1750
    @virajindrajith1750 Рік тому +1

    තව episode ඕනේ ඉක්මනින්

  • @chavithash43
    @chavithash43 Рік тому +2

    වැඩ ඉවරවෙලා ගෙදර එන්නෙම මේක බලන්න

  • @chathu9520
    @chathu9520 7 місяців тому

    නිවන් සුව සිංහයිනි 🙂💔🙏

  • @thulangasandaruwan9670
    @thulangasandaruwan9670 Рік тому

    Gemmak

  • @pramodprasangna7835
    @pramodprasangna7835 Рік тому +1

    ජාතිකරුපවාහිනි ❤️❤️❤️❤️❤️ ටිවි එකේ දෙන්න කතාවක් වගේ

  • @dalugodageimeshharshana239
    @dalugodageimeshharshana239 Рік тому +1

    2000 පස්සෙ වගෙ පරම්පරාව තිවිද හමුදාව ගැන දක්වන ගරුත්වය අඩුයි එයාල දන්නෑ ආමි කාරයෙකුගෙ කැපකිරීම අද යුද්දයක් ඇති උනත් පඩියට නෙවෙයි උන්ඩයක් ඉස්සරහ හිටගන්න පුලුවන් කොල්ලො ඉන්නව අදත් ඕනම මොහොතක එ වෙලාවට ඒ දේ කරනව අරගලේදි එහෙම දැක්ක ඇතම් වෙලාවට පොඩි උන්ගෙ කතා අමතක වෙන එක ගතිය ඒත් නොදන්න ඇත්ත හොයාගන්න වැඩිහිටියෙක්ගෙන් අහගන්න යුදුදේ ඉවර වෙද්දි ඔයාල ඇගේ චූ කරගන්න කාලේ මේ ටිකක්වත් හොයාගන්න ඔයාල පරෙ බහින්නෙ නටන්නෙ එ මිනිස්සුන්ගෙ හැලුනු ලේ නිසා අරගලේදිත් අපි හිටියෙ ඔයාල පෙත්තෙ ඉහල දනපති පන්තිය ඉහල නිලදාරීනුත් අයිතියි ඒත් අපි හැමදාම ඔයාල එක්ක

  • @nimaanu5573
    @nimaanu5573 6 місяців тому

    මේව බලනකොට අපේ කොල්ලෝ කරපු කැප කිරිම් කොහොමද කියලා තේරේන මිනිස්සු ඉන්නවනම් කවදාවත් හමුදාවට බනින්නැහැ අඩමිබරයි යුධ හමුදාවට බැදුනු එකට ❤❤❤

  • @shashikanisansala-q3h
    @shashikanisansala-q3h 6 місяців тому

    deiyane hadawatha mohothakata natara una..awasan mohotha wenknma satan krnwa dakapu ekata nm papuwa hoos gala giya.ape abhitha ranawiruwanta niduk nirogi dirgayusha labewa..🙏🙏🙏🙏

  • @GihanmadusankaGihan-w4t
    @GihanmadusankaGihan-w4t Рік тому +1

    Hamadam kiyanna bane digatama danna

  • @gayankalhara1740
    @gayankalhara1740 Рік тому

    Adarei ❤

  • @Dedunu.
    @Dedunu. Рік тому

    දිගටම .ona ❤❤❤😢😢

  • @chalitharandunu9169
    @chalitharandunu9169 Рік тому +1

    19,20, විඩියෝ ටික එවන්නකෝ ඉක්මන්ට

  • @Indra-x7g
    @Indra-x7g 5 місяців тому

    ❤❤❤❤❤❤❤i love you djleo

  • @Shenulkaeyon
    @Shenulkaeyon Рік тому +1

    Adarei

  • @isuruodevice5250
    @isuruodevice5250 Рік тому +1

    ඉතුරු ටිකත් දාන්න.

  • @pradeepruwan6925
    @pradeepruwan6925 Рік тому

    Good sri anka Army

  • @sanjayaathapaththu9942
    @sanjayaathapaththu9942 Рік тому +1

    ❤❤❤❤❤❤ our heroes 😍

  • @dumiduayomal1686
    @dumiduayomal1686 Рік тому

    අලුතුන් තව වැඩසටහන් ටිකක් කරමුද❤

  • @madumusic2689
    @madumusic2689 Рік тому +1

    episode ekak enakan maga balan inna mama

  • @IndikaPrasad-em8pw
    @IndikaPrasad-em8pw 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dinukalakmal-xp8oo
    @Dinukalakmal-xp8oo 5 місяців тому

    🙏🙏🙏🙏🙏❤❤❤

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 Рік тому +1

    Tawa onii 😢🥺

  • @dineshvidu-r1e
    @dineshvidu-r1e 7 місяців тому

    darmarathna uncle❤❤❤❤

  • @SriLankaSpeaks
    @SriLankaSpeaks Рік тому +2

    Episode ගොඩක් දාන්නකෝ එක පාර

  • @sachinthaheenatigala9309
    @sachinthaheenatigala9309 Рік тому +1

    1st comment ❤

  • @shashikajayasekara2671
    @shashikajayasekara2671 Рік тому +1

    බැජියා දිගටම මේ කතාවල් පෙල දාන්න. මට මතකයි මානෝවාරන වගේ නමක් තියෙන මේ වගේම කතා පෙලක් තිබුනා පුලුවන් නම් ඒ කොටස් ටිකත් හොයල දාන්න. දැන් මේ චැනල් එක පේමස් වෙලා ඉවරයි.

    • @isuruodevice5250
      @isuruodevice5250 Рік тому +1

      මනෝවාරන ගැන පොඩ්ඩක් කියන්නකො බ්‍රෝ.

  • @dilshanweerasingha9724
    @dilshanweerasingha9724 Рік тому +1

    පණ ඇතුව ඉතුරු ටිකත් දාපල්ලකො බං ... 😊😊

  • @tharakachamil373
    @tharakachamil373 7 місяців тому

    රටේ වැඩ්ඩෝ❤

  • @Sajith-x6x
    @Sajith-x6x 7 місяців тому

    බාප්පා ❤️❤️

  • @chathurangapramod2156
    @chathurangapramod2156 Рік тому +1

    Dawasakata Episode 2k Wath danna Admin 💔👊🤘

  • @supundanuska5765
    @supundanuska5765 Рік тому +2

    19 කොටස දන්න

  • @SriLankaSpeaks
    @SriLankaSpeaks Рік тому +3

    මහතලා හටනත් ඕනී

    • @CRICRANDY
      @CRICRANDY Рік тому +1

      ඒක අයිටීඑන් එකෙන් ඉල්ලපන් බම්

  • @PathumRangana-u4p
    @PathumRangana-u4p Рік тому +1

    Apith beluwa podhi kaleth adath balanawa eda wagema thawa danna... Bs..

  • @JayarathnaAa
    @JayarathnaAa 3 місяці тому

    💪💪💪💪💪💪💪💪💪💪💪

  • @ErangaHeshan-z4x
    @ErangaHeshan-z4x Рік тому +1

    Eka dwasakata episode 3k wath oni

  • @samankumara1799
    @samankumara1799 Рік тому +1

    ❤❤

  • @slcrickv55
    @slcrickv55 Рік тому +4

    SF එකෙන් කරපු missions වල episode එකක් නැති එක අඩුපාඩුවක්

    • @nevakevaa
      @nevakevaa Рік тому +1

      මේ SF එකක් තමයි බං.

    • @TheNalakad
      @TheNalakad Рік тому +1

      10 weni episode ekath SF

  • @Rumal-q9s
    @Rumal-q9s Рік тому +1

    Adawath episode 3k wath danna

  • @SubashiniPriyangika
    @SubashiniPriyangika 7 місяців тому

    ❤❤❤😢😢😢

  • @dhammaramahimikambarava405
    @dhammaramahimikambarava405 Рік тому +1

    🎉❤❤

  • @kumara95
    @kumara95 Рік тому +1

    Aththa yuddedi mehema nagitala yan naa. Kilo metar ganan eyala bada gagena thama ynne. Ohoma nagitala giyoth tera gahanwa. Aththa yudde meetath wada godak amarui. Ethakota eyala widapu duka hitha gannawath bari tharam. Army ekata banina unta oowa thearen na.

  • @channaliyanage6827
    @channaliyanage6827 Рік тому +1

    ❤❤❤❤😮😮❤❤❤❤

  • @PiyumalEranga
    @PiyumalEranga Рік тому +2

    ❤❤❤😢🎉

  • @chalitharandunu9169
    @chalitharandunu9169 Рік тому +2

    19, 20

    • @chalitharandunu9169
      @chalitharandunu9169 Рік тому

      කෝ ...දවස් ගානකින් බැගුාව් නැ අය්යො

  • @kavindadasun270
    @kavindadasun270 Рік тому +1

    😢🙏

  • @SachithDilhra
    @SachithDilhra Рік тому +1

    Dawasata epsod 3 wath danna admin

  • @Chathu928
    @Chathu928 Рік тому

    Thawa ooni tv eketh danna

  • @ruwanart5479
    @ruwanart5479 Рік тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☠️☠️☠️☠️☠️

  • @SanjuMadubashitha-si2rz
    @SanjuMadubashitha-si2rz Рік тому +1

    ko anith episode dannako

  • @prasadisandeepa5994
    @prasadisandeepa5994 Рік тому +1

    Comando sf eke ewa nadda

  • @hasunpradeep7693
    @hasunpradeep7693 Рік тому +1

    Anith ewath dannako asawen balanna ekama wadasatahana

  • @AvishkaMaduranga-y1o
    @AvishkaMaduranga-y1o Рік тому +1

    Parakku mokada kiyala beliwe ❤

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild Рік тому +1

    ගුණවර්ධන තමා ගම කෑවෙ

  • @studiofartlanka
    @studiofartlanka Рік тому

    19 දැම්මනම් හරි නේද

  • @sohanjayasinghe
    @sohanjayasinghe Рік тому +1

    අත වනලා ගහපු එකනම් බලු වැඩේ 😂😂 කැම්‍රි වැඩේ කොටින්ට උනේ...

  • @asankamadushan8693
    @asankamadushan8693 8 місяців тому

    Ou