Korean enna math asai . Kollek rata gihin duk mahamsiwela hamba karana salli e kollawa rawattala wena minissu ekka bukthi widina ayata widawanna lebenawa. Ema kellek nouna eka gena mata sthutui man gena
한국유학종합시스템(스터디인코리아) Study in Korea|run by Korean Government www.studyinkorea.go.kr/ko/sub/gks/selectBoardArticle.do;jsessionid=X7ihj-OhlQQaWbFySaUktz59SDwOz_hXEG2hY7Lv.studyinkorea10
student visa hadan Highest study karanna korean enna kochchara ganak yanawada, e wenuwen monada karanna one e gana full details dala video ekak karannako aiyee..🙏🙏 please aniwarenma puluwan nm karanna aiyee. Loku udawwak..🙏🙏🌺
අඩු නැතිව දෙමාපියන් වගේ හැමදේම කියල දෙනවා..❤️
දෙන්නටම බුදු සරණයි! පරිස්සමින් ඉන්න ❤️🇰🇷❤️🙏
🇰🇷💪😍
ගොඩක් හොද කෙනෙක් සර් .කෙලින් කතා කරන මනුස්සයෙක්.ලස්සන පාඩමක් මාර ලස්සනට කියල දෙනවා.බුදු සරණයි.ජයවේවා !😍👌🙏
බුදුසරණයි
වැදගත් කතා බහක් මංජු අයියේ ගන්න දෙවල් ගොඩක් තියනාවා විඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා මේ වගේ වැදගත් දෙවල් දිගටම ගෙන්න විඩියෝ එක නියමයි පරිසමෙන් ඉන්න බුදුසරණයි 😍🇰🇷🇱🇰
🇰🇷💪😍
ඇත්තටම මං මෑතකදී දැක්ක නිහතමානීම සුපිරි චරිත දෙකක්. කියන හැමදේම පැහැදිලිව කියනවා. 💕😍💕🙏💕
💪🇰🇷🙏
ගොඩක් වටිනවා විඩියො එක .සර්ටත් ගොඩක් thanks අලුත් දෙවල් ගැන දැනුවත් කරනවට . දෙන්නම පරිස්සමින් ඉන්න .බුදු සරණයි 🇰🇷🇰🇷🇰🇷❤❤❤❤❤
🇰🇷💪😍
සියලු දේ පැහැදිලිව කියලා දුන්නා සර්❤ Thank you Manju Ayya
❄️😍☃️
Thanks මංජු අයියේ ගොඩක් දේවල් ඉගෙනගත්තා අද වීඩියෝ එකෙන් හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා යාලුවන්ටත් ෂේයා කරනවා ඔයාගේ විඩියෝ වලින් ගොඩක් දේවල් දැගත්තා Thanks මංජු අයියේ ජය වේවා.👍👍💚💚💚
🇰🇷💪😍
Godak dewal dena gatta.... Thnxxx ayye....oya hemadama denne hoda video ne... parismin weda tika krnna....bs... ❤
🇰🇷🇰🇷😍😍😍😍
Congratulations 👍👍 1 coment
💪🇰🇷
කතාවනම් ගොඩක් වටිනවා අයියේ හැමොටම... Sir & Manju aiyatai බුදු සරණයි..❤️❤️🙏
🇰🇷💪😍
චැනල් එකේ වටිනම video එක👏❤️
😍🇰🇷💪
Thanx you මංජූ අයියාට වගේම ප්‍රේමලාල් සර්ටත් දැනුවත් කිරීම් කරනවට 💙🇰🇷🙏🙏
🇰🇷😍💪
වැදගත් මිනිසෙක් සමග වැදගත් වීඩියෝ එකක්....
😍🇰🇷💪
නියමයි මන්ජුවා ගොඩක් දේවල් හිතට ගත්තා විඩියෝ එකෙන් 😘❤️✈️
🇰🇷💪😍
@@manjuwithsouthkorea 😘
Godak watina adahasak oyala samajeta denava.❤️🥰 aiye hodata igena gathta kenekta korean avit hoda salary ekak ganna puluwan hoda job ekak krnna puluwanda
ගොඩක් ස්තුති දෙන්නටම💜💜❤️❤️බුදුසරණයි ඔබ දෙන්නටම🙏🙏🙏
බුදුසරණයි
Tnxx aiye me wage vedio denwta 🙏😊
😍💪🇰🇷
කෝමත් අම්මව තරම් විශ්වාස කරන්න බැ වෙන කිසිම ගෑනු කෙනෙක් ❤️
Meka godak watinswa thanks you aiye ❤️ ❤️❤️❤️❤️👍
Vedio එක දානකම් බලන් හිටියෙ අයියේ 😍😍
😍💪🇰🇷
ගොඩාක් වටිනවා 😍
Niyama sar aththa kiyanawa awagima sar karapu da hodaii sar mola kalpana karala wada karala satutuii aththatama sargana
😍🇱🇰🇰🇷
වටිනා දෙයක් ❤️ මංජු අයියෙ
💪😍🇰🇷
ගොඩක් වටින වීඩියෝ එකක් ❤🇰🇷😍
🇰🇷💪😍
Aiye video aka සුපිරි ❤❤❤ cricket team ake gana පොඩ්ඩක් vistarayak dannako ☝
🇰🇷😍💪
Sir ge advice nam maru..aewa arpi korean arwe nethath jivitheta vadagath...theruwansaranai sir..manju ayyatath....
😍👍🇰🇷
Gammak thama .patta .supiri .
💪😍🇰🇷
අයියා ඔයා තමා හොදටම කරන්නෙ..😁❤️❤️
හී
වටින video එකක් ❤️😍📌️
😍💪🇰🇷
@@manjuwithsouthkorea aiye oya Koch character kalda koreave
පේමලාල් සර් මංජු අයියේ . බුදුසරනයි ඔයාලට
🇰🇷💪😍
නියමයි අයියේ ඇත්ත කතා කරන හොද මනුස්සයෙක්.ඔයා මොනාද කරන job eka
Cnc,පහල වීඩියෝ තියෙනව කම්පනි එකේ
An important Discussion. Thank you brother .can you give a small idea regarding re-entry age limit...
39 ට කලින් එන්න ඕන
අනේ අයියේ තාමත් කොරියාවට ගැහැනු ලමයි ගන්නෙ අඩුවෙන්ද තව අවුරුදු දෙක තුනක් යද්දිත් එහෙම වෙයිද 😞
Manju aiya.... thanks...
🇰🇷💪😍
Aiye watina video ekk😙
🇰🇷💪😍
Niyamai aiyaaa 🇰🇷💜️
😍🇰🇷💪
Sir oyage sewawa vishistai ...nice video manju
😍🇰🇷🎁
පට්ට වටින වීඩියෝ එකක් පරිස්සමෙන් බුදු සරණයි ❤️🇰🇷🇰🇷
🇰🇷💪😍
ගොඩක්ම වටින වීඩීයෝ එකක්. 🏅🏆❤️
💪😍🇰🇷
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ😍😍
😍🇰🇷💪
පට්ට ..සුපිරි
🇰🇷💪😍
ඇත්තටම හොද දේවල් ගත්තා.
💪🇰🇷😍
ගොඩක් වටිනා වීඩියෝ එකක් .
🇰🇷😍💪
මරු වීඩියෝ එක අය්යේ 👌
🇰🇷😍💪
Alevel science krl nursing igen gnn Korean enw nm sudusukm monad..eek gan tikk wistr hoyl denn puluwn d aiye loku udauwak 🙏
ගොඩාක් වටින කතාවක් bro.. 👍👍👍👍
😍🇰🇷💪
නියමයි මන්ජු අයියා
💪😍🇰🇷
අයියෙ ඔන්න මාත් අයිය කියපු කොරියන් ක්ලාස් එකට යනව. ඒ සර් නම් නියමයි කොහොම හරි ඉගෙන ගන්නවා🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷
😍🇰🇷💪
Kawda malli sit
තිබ්බ ප්‍රශ්න හුගකට උත්තර හම්බුනා 😍❤️🌟
💪😍🇰🇷
අය්යෙ අත්තටම සුපිරි එන්න ඉන්න අපට වඩාත් හොඳ විඩියො එකක් අය්ය පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අය්යෙ 👍👍🇱🇰🇱🇰😊😊
😍🇰🇷💪
වටිනවා වීඩියෝ එක නම් පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න 😷💖
🇰🇷💪😍
මන්ජු අයියා3 comment
💪🇰🇷
patta kammali ayiye video ekak enakan balan hitiye
💪🇰🇷😍
Manju aiye niyamai 👍👍👍
🇰🇷😍💪
Video ek gowak watinawa manju aiye.❤
E7 kiynne mokdd.?
Visa kandayak,Korean wala digatama inna puluwan..
Really good there are a lot of important things💖
🇰🇷😍💪
නියමයි අයියා එකනමි අදර්යි ❤️❤️🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷
🇰🇷😍💪
මන්ජු අයියේ සර්ගේ ෆෙස් බුක් ලින්ක් එක දෙන්නකෝ plz❤️ ඔයා දෙන්නටම සුභ පැතුම්❤️
හිතේ තියෙන ප්රශ්න වලට ඒ විදියටම උත්තර දෙනවා හිත් කියවන්න පුලුවන්ද මන්ජු අයියෝ..😘❤️🤟
😍🙏🇰🇷
1 views 🥳
💪🇰🇷
Video ak wtinw ayye❤
😍💪🇰🇷
Video aka Godak vatinava aiye.. ❤🇰🇷💪🏼😊👌🏼
🇰🇷💪😍
එනකං බලං හිටියෙ වීඩියෝ එකක් අයියෙ...
😍🇰🇷💪
හැම අම්මම එහෙමත් නෑ හැම බිරිදම එහෙමත් නෑ මගෙ මහත්තයත් ඔය විදියට කලා පලවෙනි අවුරුදු 4 මාස 10 අම්මල ට්‍රිප් ගිහින් සහෝදරයොන්ට දීල ෆන් අරන් හැමදේම කරල අන්තිමට ලන්කාවට ආවම මොනාවත් නෑ පස්සෙ අපි merry කලා පස්සෙ මගේ මහත්තය re entry ගියා ඉලග අවුරුදු 4 මාස 10 අපි marry කලේ එයාට කිසිම දෙයක් නැතුව අද එයා එවන මාසෙ පඩිය ඉතුරු කරල පොඩි ඉඩම් කෑල්ලක් අරම් ගෙ පොඩ්ඩක් හාදනව මොකද මන් මැරුනොත් මගෙ රත්තරන්ට ඉන්නවත් තැනක් නෑ මන් දන්නෙ මන් මගෙ මහත්තයගෙ ගිය ආත්මෙ අම්ම වෙන්න ඇති එයාගෙ දෙමව්පියෝ සහෝදරයො සල්ලි විනාස කරල අන්තිමේදී මෙයාට ඉන්න තැනක් වත් නෑ දෙමව්පියෝ එහෙම නෑ එත් මගෙ රත්තරන් මහත්තයට උනේ ඒ දේ ඒත් එයාට මන් ඉන්නව ❤️❤️❤️
😍🔥🇰🇷
ඒක ඇත්ත ඒක හරියටම දැන ගත්තේ අපේ අත්තම්මගෙන්.
Video එකේ sounds පොඩ්ඩක් බලන්න අයියේ ඊලඟ පාර👍👍
💪🇰🇷😍
Niyamay manju ayye .sereppu seen eka thama maru 😂😂🥰🥰parissamin inna
😁😁😍💪🎁
තව කම්පැනිවිඩියෝ ඕනේ...
අනිව
Korean enna math asai . Kollek rata gihin duk mahamsiwela hamba karana salli e kollawa rawattala wena minissu ekka bukthi widina ayata widawanna lebenawa. Ema kellek nouna eka gena mata sthutui man gena
1st exem krla pass wela ynna beri unoth.2weni parth exem krnna onada ynna.
පට්ට 🥰❤
🇰🇷👌😍
Manju aiye.. oyage video patta hode....🤝💐👍, mata premalal sir contact karala dendako mama lankawe kollek,
Sir mama class karanagaman inne.mata 2022 exam karala enna puluwanada...?mama girl kenek nisa wecansi thiyewida...
බුඋුසරනයි..අයියේ
🇰🇷💪😍
අයියෙ අනිත් සැරෙ අනිවාරෙන් genesis වාහන ටිකක් පෙන්නවද ලොකු දෙයක් මගෙ dream vehicle එක 😍❤
අනිව
Manju Ayya Video Krnnkkoo Oyata adumak shirt ekak sapaththu dekak ehema gannai perfume ekak ehema ganna මාන් kiyak withra yanawada kiyala shopping giyoth ehema oya kiyak wiyadan krnawada kiyala masekata wage
💪🇰🇷😍aniwa karamu
@@manjuwithsouthkorea Plzz Ayya Aniwaren Denna Eh Video Eka Enna Inna Ayai Inna Ayai Godak Asawen Balan Inne Ehema video ekakata♥️Ayeth Illanawa Aniwaren Krnna Manju Ayya
ඒ සර් නම් පට්ට❤️❤️❤️
❤🇰🇷
මාත් අද ක්ලාස් ගියා කොරියන්
Patta video eka 👌👌
😍🇰🇷💪
Aiya ma sarga nombara ganna bareda pliz mama dubai enna mata koreyavata anna vrstara dana ganna pliz aiya
Lankawata awit exam eka karanna,
අයියේ පොඩි දෙයක් දැනගන්න,මං ලගකදි student visa apply කරන්න නම් කරන්න ඕන exam level ටිකයි.exam වලට හොද institute මොනාද කියලා දැනගන්න ආසයි.ඒ වගේම ලංකාවේ අයට එහේ universities වල තියෙන අවස්ථා ගැන,social media වල ගොඩක් තියෙන්නේ scams.ලොකු උදව්වක්
한국유학종합시스템(스터디인코리아) Study in Korea|run by Korean Government
www.studyinkorea.go.kr/ko/sub/gks/selectBoardArticle.do;jsessionid=X7ihj-OhlQQaWbFySaUktz59SDwOz_hXEG2hY7Lv.studyinkorea10
@@manjuwithsouthkorea thank you ayye
වටින වීඩියො එකක් ❤️
🇰🇷💪😍
Hi ☺️
කොරියන් විබහගය කවද වවේ තියේවිද, කොරියානු බබහගය පිලිබදව විස්තර ටිකක් දැනගන්න විඩියෝ එකක් කරන්ම සර් එක්ක
කොරෝන තත්වෙ අඩු වෙනකම් ඉවසන්න වෙනව
Oyalata budu saranai!
බුදුසරණයි
නොදැනුවත් කමට අහන්නෙ මේ මහත්මයගෙ නම මොකද්ද කියලා කියන්න පුලුවන්ද ❤️
පුශ්ප ප්‍රේමලාල් ..
student visa hadan Highest study karanna korean enna kochchara ganak yanawada, e wenuwen monada karanna one e gana full details dala video ekak karannako aiyee..🙏🙏 please aniwarenma puluwan nm karanna aiyee. Loku udawwak..🙏🙏🌺
අනිව
@@manjuwithsouthkorea thank you so much aiyee🌺🙏🧡
Ane aiye me cose ew mew okkom krgnn puluwn wisthryk kiynnko
අනිවාර්යයෙන්
Ayya student visa ekk arn campus ekk study ewr krl company ekk wada krnn barid
Part time karana aya innawa ehema
Manna niyama sar malthiyala wadinna watinawa
😍🇱🇰🇰🇷
අයියෙ අවුරුදු20න් කොරියන් ඇවිත් අවුරුදු හතරයි මාස දහයට ලයින් එකක් ගහගන්න පුලුවන්ද අයියේ😁❤
පුලුවන් ..💪
එල අයියේ 2023 ඔහෙ❤
මන්ජු අයියේ...අනේ රිප්ලයි කරන්න....මන් කන්නාඩි පලදිනව දුර අපැහැදිලි නිසා...කන්නාඩි පලදින අයට කොරියන් යන්න බැරිද?
වර්නඅන්දතාවය තියෙනවනම් එන්නබෑ
@@manjuwithsouthkorea වර්ණ අන්දතාවය නැත්තම්....එන්න පුලුවන්නෙ...🙂💛...කීයක් බලාපොරොත්තු තියන්ද ඉන්නේ...
Good
🇰🇷😍🙏
කොරියාව වට අනිවා එනවා
💪😍🇰🇷
අයියේ මගෙ වයස 18 යි මම් හිතගෙන ඉන්නෙ කොරියාව ට එන්න මම් Automobile cos ekak kara ඒ පැත්තෙ න් මොනවද තියෙන්නේ job එන්න ඔනෙ මොනවද කරන්න තියෙන්නේ
Ayye peya 52 ke katawa gena video ekaka karanna poddak pehadili karala
ඒ ගැන korean network වීඩියෝ කරල තියෙන්නෙ ..
Student visa price video karannako.
ua-cam.com/video/rYlbeKfOt2c/v-deo.html
මේ sir ව contact කර ගන්න විදියක් කියන්නකො අයියේ ❤️
❤️❤️❤️
💪🇰🇷
Malli oyage phone no denna
පොලිස් රිපෝට් එක පහු වෙච්ච හින්දා මං මගේ විසා කැන්සල් උනා මම විබාගය කරේ 2019 ආයිත් වීසා එක අලුත් කරගන්න පුලුවන්ද මම ඉන්නේ ලංකාවේ
Good video
😍🇰🇷💪
Aiye mageth hinayak thinawa korean enna eth mn campus select wela inne. Degree eka aran korean ena ekada wedipurama hoda 🥺
එහෙම ආපු අය ඉන්නව ගොඩක්