නුවරඑළියේ ආවොත් මෙතනට නොයා ඉන්න එපා ✋ Hidden waterfalls Nuwareliya/nanuoya falls and glassaugh falls

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 87

  • @ruvinirathnayake4188
    @ruvinirathnayake4188 11 днів тому +1

    නුවරඑළිය කියන්නෙ මමත් ගොඩක් ආදරය කරන ප්‍රදේශයක්. ස්තුතියි ඔයාට මේ ලස්සන වීඩියෝස් අපට දෙනවට..❤❤❤

  • @nimaliathukorala509
    @nimaliathukorala509 24 дні тому +1

    Harima lassanai doctor. Sundarathwaya nima karanna ba. Jesu pihitai doctor

  • @nilanthadhanushkakumara7945
    @nilanthadhanushkakumara7945 27 днів тому +1

    සුන්දර දිය ඇල්ලක් "ග්ලාසෝ " සුපිරියක් ඩොක්ටර් 👍👍👍❤❤

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 27 днів тому +1

    ඩ්‍රොන් ශුට් එක තාමයි සුපිරියට තියෙන්නේ 😍

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 28 днів тому +1

    සුපිරි සුපිරි doctor මේ වගෙ තව ඔන ❤️❤️❤️

  • @amjadali3769
    @amjadali3769 Місяць тому +1

    Hey Machan,
    We’ve traveled to Nuwara Eliya many times, but we’ve never visited those places you keep sharing in your videos. The scenery is absolutely stunning and unforgettable! Well done - keep it up and share more of these beautiful sights.❤️

  • @SakuFoods
    @SakuFoods Місяць тому +1

    Notification එක දැක්ක.ඒත් වැඩ සේරම ඉවර කරලා දැන් ආවෙ නිදහසේ vedio එක බලන්න.😊අනේ අද vedio එක නම් හරිම ලස්සයි.👌

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 Місяць тому +1

    වෙනද වගේම අදත් වීඩියෝ ව ලස්සනයි.. සොබාවික සෞන්දර්ය පිරිල... හැබැයි දොස්තර ළමයෝ...බයික් එක ලිස්සන තැන්වල ඔහොම යනකොට බලන් ඉන්න වයසක අපි වගේ අයට ප්‍රෂර් එක වැඩි වෙනව..

  • @harischandarapremalal285
    @harischandarapremalal285 Місяць тому +1

    නියමයි අපි ගිහින් නෑ ඔතනට ස්තූතියි මෙ වීඩියෝ එකට මල්ලි

  • @tharangadharmasena4194
    @tharangadharmasena4194 Місяць тому +1

    හරිම ලස්සනයි.

  • @ajithgamage4213
    @ajithgamage4213 29 днів тому +1

    ප්‍රශ්ණ ගොඩයි.... මමත් ආසයි බයික් එකක ට්‍රැවල් කරන්න....
    මොකක්ද බයික් එක..?
    කොහේ ඉඳලද පටන් ගන්නෙ?
    රූ උනාම මොකද කරන්නෙ?
    ඔයා කුරුණෑගල ඉඳලාම එනවද

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  28 днів тому +1

      මම nuwareliye work krnne ekai me nuwareliye laga laga awidinne. Pulser NS160bike eka. Dawas ganan ynwnm tent ekk aran ynwa. Nattan 1000-1500ta nawathinna thanaka nawathinwa

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 27 днів тому +1

    Doctor 30:28 ඉන්ස්පෙක්ෂන් ට්‍රොලිය කියලා තාමයි කියන්නෙ

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  25 днів тому

      Ah ehemda ? Monwda geniyanne ? Or mokakda krnne eken

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 25 днів тому

      @@Doctorcolambage8001 හුගාක්ම ඔක කරන්නෙ රෙල්පාර නඩත්තු කරන්න අවශ්‍යතා තියෙනවද කියලා සහ දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඉහළ නිලධාරීන් විසිට් එකක් යන එක

  • @kusumsenarathna9194
    @kusumsenarathna9194 Місяць тому +1

    Thank u so much dr...apita mewa penwnawata...👍

  • @idontknow2880
    @idontknow2880 Місяць тому +1

    Gammk aiya🎉

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  Місяць тому

      Thank you.... hodaida video eka ❤

    • @idontknow2880
      @idontknow2880 Місяць тому +1

      @Doctorcolambage8001 පට්ට ආසාවෙන් බලනවා දිගටම කරගෙන යමු

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  Місяць тому

      @@idontknow2880 thank you somuch 🥰

  • @manojudara2751
    @manojudara2751 Місяць тому +1

    Marama lashshay ayye oyage videos..

  • @KamalPriyantha-b8i
    @KamalPriyantha-b8i 23 дні тому +1

    Pasal kalaye lassanata gewna palathak

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Місяць тому +1

    Labana I lassanai jayawewa oyata

  • @Kaweshahettige1234
    @Kaweshahettige1234 Місяць тому +1

    ❤Lassanai 💚parissamin travel karanna 💚 sunset eka nam pissuwak thamai 😁🧡

  • @Nethsara-138
    @Nethsara-138 Місяць тому +1

    Superb doctor ❤ camping ekak karamu

  • @ShashilaDharmapala
    @ShashilaDharmapala Місяць тому +1

    Lassanai👌💚

  • @oceanoffacts3434
    @oceanoffacts3434 28 днів тому +1

    මුලින්ම යන්නේ නානුඔය ඇල්ල, ඔතනින් එහා තමයි ග්ලාස්ගෝ නොහොත් අයිස් ඇල්ල තියෙන්නේ

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 28 днів тому +1

    ඩොක්ටර් අර නුවරඑළිය - නානුඔය පාරෙ ඇවිල්ලා බොඩ් එකක් තිබ්බෙ ග්ලාසො කියලා එකෙ යට පාරෙ ඉදන් හුගාක්ම දුරයිද km කියක් වගෙද තියෙන්නේ

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  27 днів тому

      @@kanishkalakshan8441 1.5km wage thiyenne

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 25 днів тому

      ​@@Doctorcolambage8001ela ලබන මාසෙ 10 යන්න ඔන ❤😍

  • @induwaralakshitha1299
    @induwaralakshitha1299 Місяць тому +1

    supiriyak

  • @gamindapalihena6069
    @gamindapalihena6069 14 днів тому +1

    Splendid ❤❤😂

  • @Kumu-m4k
    @Kumu-m4k Місяць тому +1

    Triple gem bless you doctor

  • @koshisenarathne3702
    @koshisenarathne3702 Місяць тому +1

    🥰🥰🥰🥰

  • @JUNElightTV
    @JUNElightTV Місяць тому +1

    Dr ගෙ ඩ්‍රොන යෙවිල්ල 👌

  • @ishandisayanaka9964
    @ishandisayanaka9964 Місяць тому +1

    ❤👍👍👍😊

  • @creation8859
    @creation8859 Місяць тому +1

    😍💚

  • @freemindsU
    @freemindsU Місяць тому +1

    adth supiriyak 🤩

  • @sdpmsamaranayaka5467
    @sdpmsamaranayaka5467 2 дні тому

    Lassani ❤❤❤

  • @PiyasenaJH
    @PiyasenaJH 20 днів тому +1

    💜💜

  • @tharindudinusha7968
    @tharindudinusha7968 Місяць тому +1

    ❤❤

  • @sumithwickrama
    @sumithwickrama 6 днів тому

    lassanai

  • @KamalPriyantha-b8i
    @KamalPriyantha-b8i 23 дні тому +1

    Mounten eka nagge nedda

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 27 днів тому

    දුම්රිය මාර්ගය ගමන් කිරිම තහනම් ⚠️️😅

  • @deepikashanthi5498
    @deepikashanthi5498 Місяць тому +1

    සිංහයා පාර්වති දෙවගනගේ වාහනයලු ඒ නිසා එයා පාර්වති දෙවගන වෙන්න ඇති

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  Місяць тому

      Ahh ehemda. Mata e gana loku idea ekak na. Thanks kiwata . ❤❤❤❤❤❤

  • @achilaeranga1252
    @achilaeranga1252 Місяць тому +1

    ❤❤❤🎉

  • @jsw1648
    @jsw1648 Місяць тому +1

    ❤❤❤