අවුරුදු මේසෙට පහසුවෙන් කොකිස් හදන හැටි - Episode 1130 - How to make Kokis with Nonstick Mould

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 183

  • @AnomasKitchen
    @AnomasKitchen  8 місяців тому +11

    මෙම කොකිස් අච්චුව සිංගර් ප්‍රදර්ශනාගාර වලින් මිලදී ගත හැක. පහත ලින්ක් එකෙන් වැඩි විස්තර දැනගන්න.
    Bristo Nonstick Kokis mould - www.singersl.com/filter?search=BR-KOKISMOULD-
    Singer multi cooker - www.singersl.com/product/singer-multi-cooker-18l

    • @chathuryawijerathne
      @chathuryawijerathne 8 місяців тому

      අවශ්‍ය ද්‍රව්‍ය වල ප්‍රමාණයන් කියන්න පුලුවන් ද මිස්

    • @thilinimadushika3934
      @thilinimadushika3934 8 місяців тому +1

      මාත් ඊයෙ ගත්තා ආන්ටි ඕක

    • @damithaamodani8166
      @damithaamodani8166 8 місяців тому

      Appo wedak na.aprade salli

    • @maheshbandula1991
      @maheshbandula1991 8 місяців тому +1

      kiyada

    • @chathuryawijerathne
      @chathuryawijerathne 8 місяців тому +1

      @@maheshbandula1991 Rs1800

  • @Kusum.1984
    @Kusum.1984 8 місяців тому +7

    ප්‍රසන්න්ව පැහැදිලි කරන ඔබතුමියට ගොඩාක් ස්තුතියි ...

  • @SheemaSamath
    @SheemaSamath 8 місяців тому +1

    Thank you. Happy New year 🎉

  • @florenceherath3732
    @florenceherath3732 8 місяців тому +4

    හොදට පැහැදිලි කරදුන්නා ඉස්තුතියි සහොදරිය .ජේසු පිහිටයි.

  • @udaneranga6023
    @udaneranga6023 8 місяців тому +8

    💖💖💖💖Thank you so much Anoma Aunty....!💖💖💖💖
    ලස්සනට කොකිස් ටික හදලා තියෙනවා....🎉🎉🎉🎉
    මමත් අම්මත් එක්ක අද හවස තමයි අවුරුද්දට කොකිස් හදන්න හැදුවේ, අලුතෙන් ගත්ත Nonstick kokis mould එකෙන්.
    💐💐💐💐💐💐💐💐

  • @tcfdesilva1761
    @tcfdesilva1761 8 місяців тому +5

    මේ දැනුවත් කිරීම ගැන බොහෝම ස්තූතියි 💐 💚

  • @shanazshaashanazshaa5821
    @shanazshaashanazshaa5821 8 місяців тому +1

    Wow supetb fantastic

  • @Kanchana-o4e
    @Kanchana-o4e 8 місяців тому +4

    Mage adaraniiya anoma mahathmiya godaaak sthutiy obata🌷🤍 man mage me jeewithe kamatiima aya atarin godaak ihalinma obatumiyath innawa..🍃

  • @ruwinijayasekara460
    @ruwinijayasekara460 8 місяців тому +4

    from where did you buy this

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 8 місяців тому +1

    Thank you miss ❤❤❤

  • @shashijayasuriya241
    @shashijayasuriya241 8 місяців тому +1

    Deep fryer eke hadanawanam temperature eka set karanne keeyatada?

  • @nethuishara3130
    @nethuishara3130 8 місяців тому +2

    Mata thiyenneth me kokis achchuwak. Harima lesiyen haduwahaki

  • @kumarapeiris4507
    @kumarapeiris4507 8 місяців тому

    ස්තුතියි ඔබතුමියට ❤

  • @tharangakumari7670
    @tharangakumari7670 8 місяців тому +4

    May kokis achchuwe nama amathaka wela sathi 2 k ma kalapana kara kara hitiye nama nathuwa hoyanna bane. Thank you Anoma Miss❤

  • @AshaDilrukshi-pf1sv
    @AshaDilrukshi-pf1sv 8 місяців тому +2

    Multi cooker eken cake hadana wedehath keyala denda

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 8 місяців тому +2

    Thank you miss.valuable video ❤❤❤🎉🎉🎉

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 8 місяців тому

    ස්තුතියි ඔබතුමියට ❤❤ ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @TomHolland-cw8dj
    @TomHolland-cw8dj 8 місяців тому

    Thank you so much Anoma Aunty😊😋😇 Api hamotama lesiyen kema hadana hati kiyala denavata.😄 Godak Adarei oyata💖💞

  • @t.gwinnie8015
    @t.gwinnie8015 8 місяців тому +5

    ඉතාමත්.ස්තූතියි.

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika036 8 місяців тому

    ආන්ටි, අපි ඔයාට ගොඩක් ආදරෙයි..ඔයා හදන කෑම ජාති ගොඩක් මම හදලා තියෙනවා. ඒත් පොඩ්ඩක් හොයලා බලන්න නොන්ස්ටික් කොකිස් අච්චු රත් වුන තෙලට දාලා හදන එක හොඳ නැහැ කියලා මම අහලා තියෙනවා. ඇසට නොපෙනන ප්‍රතිශත වලින් ඒකේ පේන්ට් එක දියවෙලා ශරීරගත වෙලා පිලිකා හැදීමේ අවධානමක් තියෙනවා.

  • @SudharshinidharshikaFernando
    @SudharshinidharshikaFernando 8 місяців тому

    Oba tumiya karana sewaya wachanayen kiyanna bha kata hada hawunath hita pirenawa jesu phitai

  • @shereenjaleel3103
    @shereenjaleel3103 8 місяців тому

    Thank you Aunty ❤ whats the quantity of the coconut milk is it only the 1st milk or 1st and 2nd milk both?

  • @lankawijayanthi3036
    @lankawijayanthi3036 8 місяців тому +3

    ❤Thank you so much Aunty 😍🥰

  • @annafernando297
    @annafernando297 8 місяців тому

    Idiaappa piti ganna puluwanda?❤

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 8 місяців тому +17

    කරුණාවන්ත ව සිනාමුසු මුහුණින් ඔබ කරන පැහැදිළි කිරීම කොපමණ අපූරු ද ? ආසයි අහගෙන ඉන්න. අපි ඔයාට ආදරෙයි අනෝමා. ❤

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 8 місяців тому +2

    Multi cooker hadanna kota electricity waste wenawa nhe

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 8 місяців тому +2

    ලස්සන කොකිස් ටිකක්... තැන්ක්ස් නැන්දී....❤

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq 8 місяців тому

    ගොඩක් ස්තුතියි ඔබ‍ට ❤️❤️❤️

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 8 місяців тому +4

    ගොඩක් ස්තුතියි මම ඔය කොකිස් අච්චුව ගත්ත ඒත් තාම හැදුවේ නෑ ඒ ගැන දැනගන්න ලැබුන එකට ගොඩක් සතුටුයි ස්තුතියි

  • @dammikaranasinghe955
    @dammikaranasinghe955 8 місяців тому +1

    බොහොම ස්තූතියි . හරිම ආකර්ශනීයයි.

  • @sriyaniweerasinghe1844
    @sriyaniweerasinghe1844 8 місяців тому +1

    Thanks, theruwansaranai

  • @indiragunasinghe3822
    @indiragunasinghe3822 8 місяців тому

    New idea
    Thank you Anoma❤

  • @shamenperera102
    @shamenperera102 8 місяців тому +2

    Thank you anoma anty ❤

  • @shyamaleeyapa5408
    @shyamaleeyapa5408 8 місяців тому +45

    Bristo nonstick කොකිස් අච්චුව බය නැතිව ගන්න, පළමු කොකිස් එකේ සිටම ලස්සනට කොකිස් ටික හැදෙනවා.........

    • @arunagayan5067
      @arunagayan5067 8 місяців тому +1

      Online ganna nedd

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 8 місяців тому +4

      eka kiyak wenawada

    • @shyamaleeyapa5408
      @shyamaleeyapa5408 8 місяців тому

      @@ruwanidulanjalie8243 මම ගත්තේ අවුරුදු 4 විතර කලින් ඒ කාලේ 1200 විතර උනා.... දැන් 2000 අඩුයි, daraz එකෙත් තියෙනවා, arpico showroom වල තියෙනවා.

    • @shyamaleeyapa5408
      @shyamaleeyapa5408 8 місяців тому

      @@arunagayan5067 තියෙනවා daraz

    • @shyamaleeyapa5408
      @shyamaleeyapa5408 8 місяців тому

      @@arunagayan5067 තියෙනවා daraz

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 8 місяців тому +2

    බොහොම ස්තූතියි .

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 6 місяців тому

    Me thethahalpiti neweineda mis

  • @lasikaSandamali-zg7zp
    @lasikaSandamali-zg7zp 8 місяців тому +7

    Ms,Nonstick කොකිස් අච්චු සහ වලං කොහෙන්ද ගන්නෙ.
    මම නාත්තාන්ඩියේ ඉන්නෙ.

    • @oneejherath5326
      @oneejherath5326 8 місяців тому +1

      Online order කරගන්න පුලුවන්.දැන් නම් මේවා හැම ටවුන් එකකමත් තියෙනවා .

  • @lalaniabhayathunga1073
    @lalaniabhayathunga1073 8 місяців тому

    Thank you so much miss anoma.

  • @MinzukiCrypto
    @MinzukiCrypto 8 місяців тому +1

    බ්‍රිස්ටො ලෝකෙ හොඳම බ්‍රෑන්ඩ් එකක්

  • @AnomaWickramasigha
    @AnomaWickramasigha 8 місяців тому

    Mame gotta kokis achcuwa bigene hodada dan na.

  • @ushanisandepani2212
    @ushanisandepani2212 8 місяців тому +6

    මාත් ගෙනාවා හදන්න හිතන් ඉනානවා❤

    • @sharminifernando480
      @sharminifernando480 8 місяців тому

      Kohenda gathe dear

    • @ushanisandepani2212
      @ushanisandepani2212 8 місяців тому

      @@sharminifernando480 taun eken

    • @heartbeatsongs4577
      @heartbeatsongs4577 8 місяців тому +1

      ​@@sharminifernando480Bristo UA-cam channel eke wisthara thiyenawa :)

    • @rupalathagamage-lj6ro
      @rupalathagamage-lj6ro 8 місяців тому +1

      මිල 1550.දන්නම් අඩු ඇති . මේකාලෙට විතරයි තියෙන්නෙ

  • @mis.darshi1236
    @mis.darshi1236 8 місяців тому +1

    බොහෝම ස්තූතියි ❤❤❤❤

  • @beneetajayamali7188
    @beneetajayamali7188 8 місяців тому +3

    මාත් ගෙනාවා nonstick කොකිස් අච්චුවක් ආන්ටි. හදන්න තමා හිතන් ඉන්නේ.❤

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 8 місяців тому

      Kiyada eka?

    • @beneetajayamali7188
      @beneetajayamali7188 8 місяців тому

      @@ruwanidulanjalie8243 රු . 1150

    • @dilkipremadasa4755
      @dilkipremadasa4755 8 місяців тому

      ​@@ruwanidulanjalie8243online ගෙන්න ගන්නත් පුලුවන් .kitchen items තියෙන shop වලත් තියෙනවා .

  • @niranjaniobeyesekere6560
    @niranjaniobeyesekere6560 8 місяців тому

    Do you know the recepi for suruttu kokiss. If you know can you please share it

  • @anushaliyanage7395
    @anushaliyanage7395 8 місяців тому

    Maath kokis haduwa lankawen genawa non stick achchuwakin
    Eth tika welawak yanakam witharai hadanna puluwan
    Kokis batter eka thachchuwata dala thathpara 30 k wage yanakota okkama ihirila yanawa
    A ai kiyala kiyanna puluwanda?
    Oba thumita karadarayak nathnam 🙏

    • @heartbeatsongs4577
      @heartbeatsongs4577 8 місяців тому

      Bristo UA-cam channel eke video ekak dala thibba

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 8 місяців тому

    Mis dakkahamath subai hinamusumuhunin kathakranna man kamath ewage ayati napuru gathi aya ikmanimma winasa wenawa kapi penawa suba aluth auruddak wewa theruwan sarani

  • @sarangigithmi9351
    @sarangigithmi9351 8 місяців тому +6

    Mamath gaththa mekak ❤❤❤❤🤩🤩😍😍

  • @mashudapackeer1257
    @mashudapackeer1257 8 місяців тому +3

    Consumes electricity isn't it.

  • @rupaweerasinghe6884
    @rupaweerasinghe6884 7 місяців тому

    Thanks lot

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 8 місяців тому

    Thank you so much anoma

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 8 місяців тому +2

    Thenk antie

  • @krishi7660
    @krishi7660 8 місяців тому +5

    Thank you aunty ❤❤❤❤

  • @rihi9086
    @rihi9086 8 місяців тому

    නිපුනි හාල් පිටි වලින් හදා ගන්න පුළුවන් වෙයි ද?

  • @rasikakumari1164
    @rasikakumari1164 8 місяців тому

    ස්තුතියි ❤

  • @gowripeiris7181
    @gowripeiris7181 8 місяців тому

    ස්තුතියි

  • @pubsyderaniyagala982
    @pubsyderaniyagala982 8 місяців тому

    සමහරු තෙත පිටි වලින් hadanna kiyanne ai

  • @nilukaann5757
    @nilukaann5757 8 місяців тому +2

    Mepara hadanna inne..😊

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi 8 місяців тому +1

    Good idea .Thank you ❤️

  • @shanikasandeepani715
    @shanikasandeepani715 8 місяців тому +2

    කොකිස් වල බුබුළු නැතුව හදා ගන්න හැටි කියල දෙන්න පුලුවන් ද? ස්තූතියි

    • @AnomasKitchen
      @AnomasKitchen  8 місяців тому +1

      පිටි මිශ්‍රණය හදපු ගමන්ම කොකිස් බදින්න පටන් ගන්න.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 8 місяців тому +5

    කොකිස් හදන කොට කොකිස් එක වටේට බුබුලු හැදෙන්න ඇයි මිස්? ඒක නොවෙන්න උපදේශයක් දෙන්න මිස්❤❤

    • @ruvinisuranga8175
      @ruvinisuranga8175 8 місяців тому +1

      අපේ අම්මලා කියන්නේ කිරි වැඩි උනාම කියලා.ඒත් එහෙම නැතුව රස නෑනේ.

    • @NishanthiRajakaruna-r9f
      @NishanthiRajakaruna-r9f 3 дні тому

      ගොඩක් වෙලා කොකිස් මිශ්‍රණය අනලා හදන්න එපා ඕනාවට වඩා හාල් පොගවන්න එපා

  • @rekhamendis3364
    @rekhamendis3364 8 місяців тому

    පාන් පිටි දාන්න ඕන නැද්ද

  • @rajikaabeykoon3989
    @rajikaabeykoon3989 8 місяців тому +1

    Aluwa hadana hatith dannako

  • @sanjayasandya1391
    @sanjayasandya1391 8 місяців тому

    Aunty පැණි වලලු හදන හැටි කියලා දෙන්නකෝ. .

  • @maureenfernando2694
    @maureenfernando2694 8 місяців тому

    Nonstik kokis achchuwa ganna thienne kohed plc apitath kiyanna

    • @heartbeatsongs4577
      @heartbeatsongs4577 8 місяців тому +1

      Bristo UA-cam channel eke thiyana number ekata call ekak dunnanam kiyai

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 8 місяців тому

    Wishing you and your family A happy Sinhala and Tamil New year...

  • @chamilafernando5941
    @chamilafernando5941 8 місяців тому

    Thank you ❤

  • @priyankaudeni9300
    @priyankaudeni9300 8 місяців тому +2

    කරන්ට් බිල එනකොට තමා අච්චුව රත් වෙන්නෙ😂😂😂😂

  • @preethiegunasekara1569
    @preethiegunasekara1569 8 місяців тому

    From where we can buy Bristo kokis mould

  • @niluwikramasingha9508
    @niluwikramasingha9508 8 місяців тому +1

    මමත් ගත්තා....

  • @rasikajayasundara6688
    @rasikajayasundara6688 8 місяців тому

    කොච්චර වෙලාව.ක්...හාල්..පෙගෙන්න...ඕනද.....කොකිස්...හදන්න

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 8 місяців тому

    Nonstic eke ikmanin දිග arenawa

  • @tilak5140
    @tilak5140 8 місяців тому

    Thanks, anoma

  • @NilminiMarcelline
    @NilminiMarcelline 8 місяців тому

    Kohanda me kokis achchuva ganna thiyana

  • @jinaniwinifreeda7524
    @jinaniwinifreeda7524 8 місяців тому

    Thanks!

  • @kanthasilva1782
    @kanthasilva1782 8 місяців тому +2

    මේ අච්චු කොහේද ගන්න තියෙන්නේ?
    ස්තුතියි ඔබේ වට්ටෝරු ආසාවෙන් බලනවා, හදනවා.

    • @channelcob1149
      @channelcob1149 8 місяців тому +1

      අපි නම් ගත්තෙ පිටකොටුවේ

  • @nelumratnayake9836
    @nelumratnayake9836 8 місяців тому +1

    Kohenda nonstick achchuwa ganne?

    • @heartbeatsongs4577
      @heartbeatsongs4577 8 місяців тому

      Bristo UA-cam channel eke thiyenawa @bristocookware

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 8 місяців тому

    Nonstick kokis achchu ganna thiyenne koheda.
    Price keeyada

  • @punyametha
    @punyametha 8 місяців тому +8

    Arpico eke thiyanawa Rs. 1900

  • @samanthabandara2574
    @samanthabandara2574 25 днів тому

    කරන්ට් බිල වැඩී ද මිස්

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 8 місяців тому

    ❤ kokis achchuwa ganna tiyenne kohenda.?

    • @heartbeatsongs4577
      @heartbeatsongs4577 8 місяців тому +1

      @bristocookware page eka balanna eke thiyanawa

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 8 місяців тому

    Thanks for sharing

  • @IndraniRanathunge
    @IndraniRanathunge 8 місяців тому +1

    When u use the multi cooker the amount of oil is more than when we use the normal wok .Isn't that so ? Anyway good luck.I appreciate ur effort.
    .

  • @punyawimalasooriya241
    @punyawimalasooriya241 8 місяців тому +1

    👍🏿

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 8 місяців тому

    හාල් පිටි ප්‍රමාණය කොච්චරද මිස්

  • @akilasachintha3900
    @akilasachintha3900 8 місяців тому +3

    අපි පුන්චි කාලේ කාපු බෙකරියෙ හදන කලුපාටට හුරු තද දුබුරු පාට බොරවා බිස්ක්ට් ඒ විදියට ම හදන විදියත් දවස ක කියලා දෙන්න පුලුවන් ද.

  • @susilamalakanthi2253
    @susilamalakanthi2253 8 місяців тому

    Nons tik kokis achchu ganna tiyanna kohada

    • @heartbeatsongs4577
      @heartbeatsongs4577 8 місяців тому +1

      Bristo UA-cam channel eke thiyena number ekata call ekak dunnanam kiyai

  • @kalaniperera5638
    @kalaniperera5638 8 місяців тому

    Can you give us a croissant recipe

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 8 місяців тому +1

    Hrima piliwelai

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 8 місяців тому +1

    Nice

  • @chanakakumara420
    @chanakakumara420 8 місяців тому

    Thanks dear ❤❤

  • @kkworld2659
    @kkworld2659 8 місяців тому

    තෙත හාල් පිටිද ඕනි

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani7512 8 місяців тому

    Biththra danne nadda..

    • @heartbeatsongs4577
      @heartbeatsongs4577 8 місяців тому +1

      Bristo kokis achchuwata biththara danna oni nh

  • @SanthimalaNadarasa
    @SanthimalaNadarasa 11 годин тому

    ඔයා ජර්මන් ඉටියාද .එයාට පිරිමි ලමයේක් ඉන්නවද?

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 8 місяців тому

    කේක්ස් හදන හැට් පෙන්වන්න ,ඔය කුකර් එකේ

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 8 місяців тому +2

    How can you afford a multi cooker also just think about the electricity i always watch your videos a nd i admire you sooo much but in this i don't agree as it's so expensive now adays people can't afford .

  • @samudrikaherath5294
    @samudrikaherath5294 8 місяців тому

    අනෝමා ඔයගේ බොහෝ ප්‍රොග්‍රෑම්ස් මම බලනව​, මොකද ඔයාගේ උප​ෙදස් හරිම පැහැදිලියි.
    මම ඔයගෙන් පොඩි උපදෙසක් ගන්න කැමතියි විවිධ පන්නයේ උදුන් පිලිබඳව​. Multi-cooker, air fryers, rice cooker, microwave oven, normal ovens etc., තියෙනවනෙ. මේ අතුරින් ඉවීම (සියලුම වර්ගවල​) වඩාත්ම සුදුසු ආම්පන්නය කුමක්ද කියල පැදිලි කල හැකිද (most cost effective and easy tool)

  • @sureshranjan6604
    @sureshranjan6604 8 місяців тому

    ඇටෙත් එක්කම පලාගන්න ඕනෑනේ

  • @lasanthadineshmindukulasur6733
    @lasanthadineshmindukulasur6733 8 місяців тому

    නොන්ස්ටික් අච්චුවෙන් පලවෙනි පාරට හොදට ගැලවුනා..ඒත් අනිත් අවුරැද්දේ හදන්න හැදුවා හදන්නම බෑනේ ඇයි දන්නේ නැහැ.

  • @ආවින්දි
    @ආවින්දි 4 місяці тому +1

    අනේ මෙ එළවලු හදන්න කියලා

  • @pereraramani4527
    @pereraramani4527 8 місяців тому

    Wooooooooo0ow !