Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
bit.ly/2NulLbA මේ ලින්ක් එකෙන් ගිහින් Sign වෙලා 25$ භාණ්ඩ Ebates හරහා ගත්තොත් Cash Back මුදලට අමතරව තවත් 10$(රු.1800) ලැබෙනවා . 100% සාර්ථකයි .
Good work...😊😊😊
@SL Geek rakuten හරහා Ebay එකට log උනාම security එක කොහොමද? Ebay Account එක hack වෙන්නේ නැද්ද
Niyamai ela ela😘😘🤙🤙💪💪
Ayye esalli walin apita baanda ganna puluwanda
👍👍👍👍👍👍👍🎸🎸🎸🎸🎸🎸
දැන් යාලුවන් register කරලා සල්ලි දෙන්නේ නෑලූ ඒක ඇත්තද එහෙනම් මේ වීඩියො එක අයින් කරන්න මොකද දන්නැති අය නිකං බොරුවට මහන්සි වෙයි.පොඩ්ඩක් හිතලා බලලා වැඩ කරන්න අයියේ.ජය
WTF
😁😁
Mamaaaa 😁🤘🏻
🙄
innawa
Ado mamath awa bn
ආයි කියන්න දෙයක් ඇත්තේම නෑ නියමයි ❤️
ගොඩක් වැදගත් විඩියෝව බ්‍රෝ 👍👉🔥
ගෙම්ස් ගහලා සල්ලි හොයපු කට්ටිය පොඩි අදාරයක් කරලා යන්න.😂😂😂😂
හොඳ video එකක් ayye ජය වේවා
🔹Buzzbreak වලින් හම්බෙන්නෙ පොඩි ගානක් නේද? $0.02ක් ගන්න කොච්චර අමාරුද කියල කට්ටිය අහනවා. 🔹ඔයාල e money කරන අයනම් ඔයාල දන්නවා මේ වගේ පොඩි පොඩි ඇප්ස්, වෙබ් සයිට්ස් වලින් හම්බෙන ගනන් ගැන. මේ වගේ දේවල් කරල දවසට $10ක් $20ක් ගන්න පුලුවන් වෙබ් සයිට්, ඇප් කොහෙවත් නෑ. ඔයාල ඕනෙ තරම් හොයල බලන්න. තියෙන ගොඩක් ඒවත් scam. ඒත් Buzzbreak එහෙම නැ. එයාලා $0.02න් පවා අපිට withdraw කරන්න දෙනව. මේක පාවිච්චි කරන්න පුරුදු උනාම දවසට $0.1ක් හොයන එක මහ දෙයක් නෙමේ. අනික ඒ හොයන $0.1 එදාම ඔයාට withdraw කරන්නත් පුලුවන්.🔹මේ ඇප් එකට ඩේටා ගොඩක් කැපෙනවද?🔹සාමාන්‍යයෙන් ඩේටා කැපෙනව. මොකද සමහර ඇඩ් තත්පර තිහක විතර වීඩියො එකක්. ඒත් නිව්ස් බලල, ගිෆ්ට් එකතු කරල, ස්පින් කරල පොයින්ට්ස් ගද්දි පොඩි ඩේටා ප්‍රමාණයක් කැපෙන්නෙ.🔹 මේක 100%ක් විශ්වාසවත්ත ඇප් එකක්. ප්‍රශ්න තියේනම් අහන්න.🔹 ඉතින් තාමත් join උන් නැති අය හිත හිත ඉන්න එපා join වෙන්න. Join වෙලා ඉන්න අය උනන්දුවෙන් කරන්න. ඔයාල join වෙද්දි මට කරන උදව්වක් හැටියට මගෙ referral code ( B05962344 ) එක දාන්න. 🔹playstore එකට ගිහිල්ල buzzbreak app එක download කර ගන්න enter කියන තැනට රිෆරල් කෝඩ් එක දෙන්න 🔹මගෙ referral code එක B05962344 මේක දුන්නම ඔයාට ඒ වෙලාවෙම මුදලක් එකතුවෙනව.
ආයුබෝවන් SL GEEK මම මේ වෙනකොට phone brands කීපයක්ම භවිතා කරලා තියනවා.. මගේ ගෙදරට ලොකුවටම සිග්නල් නෑ ඒ නිසා මට හොදින්ම තේරුන දෙයක් තමයි .. එක එක phone brands වල සිග්නල් ග්රහනය කර ගැනීම ගොඩාක් වෙනස් කියන එක ... මේක බොහෝ දෙනෙක්ට තේරෙන්නෙ නැතුව ඇති මොකද බොහෝ තැන් වලට හොද coverage එකක් තියනවා... පිටරට tec channel වල මේක ගැන වැඩිය සැලකිල්ලක් දක්වනේ නැහැ මොකද ඒ රටවල phone එක මොකක් උනත් coverage එක හොදින් තියන නිසා ... phone එකක් ගන්නකොට මේ කරුන ගොඩාක් අය මගහරිනවා.. පස්සෙ service provider ට බැන බැන ඉන්නවා.. මේ කරුන ගැන පොඩ්ඩක් හැමෝවම දැනුවත් කරන video එකක් කරන්න බලන්න ... ගොඩාක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි ...බොහොම ස්තූති ... ජය වේවා !!!
❤️❤️❤️💪💪💪
නියමයි පසිඳු අයියේ..👍👍👍👍👌👌👌
uba me kiyala thiyena ewa godak referral system ne ban.ubata wage loku subla tikak inna utube channal ekak naethham 100k like thiyena fb ekak thiyenawa nam owa sarthkayi,naththam owa asaethakayi.
Maru video eka mata meken loku adahasak awaa thanks ayyaa 👍👍👍👌👌🇱🇰🇱🇰
No Views But 17 LikesThat's SL Geek Congratulations Brøh 😀
මල්ලි ඔයාගේ වීඩියෝ මට ගොඩක් උදව් වුණා මගේ පුංචි චැනල් එක පටන් ගන්න. වීඩියෝ එකක් කරන්න පුළුවනිද අපි වගේ යූටියුබ් නවකයින්ට අවශ්‍ය වෙන පොඩි පොඩි ගැජට්ස් ගැන. ට්‍රයි පොඩ් වගේ දේවල් 😊
සල්ලි නැත්තම් මෙකෙන් ගිහිල්ලා භාණ්ඩ order කරපන්. 💯සාර්ථක විය
මොබයිල් ඇප් එකක් හදන්නේ කොහොමද කියලා සහ එකෙන් සල්ලි උපයන්නෙ කොහොමද කියල කියල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්...
අඩො ජයේ තැන්ක්ස් බන් එල
අයියේ පුලුවන්නම් you tube චැනල් එකක් හදන හැටියි ඒවගෙන් සල්ලි හොයන්න ඕනේ විදිහයි ගැන සරල විදිහට වීඩියෝ එකක් කරන්නකෝ .ලොකුම ලොකු උදව්වක් අයියේ ඒක 👈
කොච්චර උත්සහ කරත් හරියන්නේ නෑනේ😔
Machan uTube channel 1k hadana eka nm normal. Ube thiyena emai 1nma PC 1k haraha gihin, create studio / channel* karanna
නියමයි👑
$25ka badu nm gedarata ava. Eken mage account eke $10.88k hambela thibba. Ebets Passe account ekata log wenna denna.
Aiya meken badu gaththahama api Salli gewanda oneda lankawata badu apuhama
Thanks for sharing !
බඩු ඕඩර් කරන්න කලින් මගේ ලින්ක් එකෙන් කවුරුහරි ජොයින් වුනොත් 25$ එනවද? නැත්නම් මුලින් මං 25$ ක බඩු අරගන්න ඕනෙද?
paypal philipine dla haduwata aulk ndd? case ynne ndd?
අයියේ ඔයත් කරන්නේ affiliate එකක්ද. නැත්තම් ඔයාගෙම ප්රොඩක්ට්ද ඔන්ලයින් ස්ට්‍රෝ එකේ තියෙන්නේ.
Ayya, vpn nathuwa paypal account wage ewata yaddi eka dangerousda
Superb🤘🤘🤘
Hoda Video Ekak Bro Thanks Sl Geek Pasindu Bro
Aiye oya dana videos man balanawa supiri eth mata podi aulak thiyenawa please help me 🙏
අපෙලින්ක් එකෙන් ගිහි online oder කරොත් විතරද අපිට 25$ හම්බෙන්නෙ. නැත්නම් rejister උනු ගමන් හම්බෙනවද
Mage huawei Y9 2018ake id aken log unata cloud weda karan na ayi a new update akath karala thiyenne
Your card was declined by the issuing bank. Please try a different card or contact your card issuer with questions.මේක එන්නෙ ඇයි කාඩ් එක link කරද්දි (commercial visa)
I love SL GEEK 😍 😍
Sl Geek කැමති අය ලයික් එකක් දාගෙන යන් බල්න්න
Debit card එකට සල්ලි withdraw කරගන්න පුලුවන්ද?
Register wela 25$ka badu ganna month limit ekak thiynawada? Oone kalekadi ganna puluwanda?
thanks bro. your informations helps me a lot
wedagath video eka malli bs
niyamai oya keeyak hoyanawada
හෙලෝ අයියේ ඊ මනි වලින් හොයන බිට්කොයින් කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එකට දෙන සයිට් හා ඇප් ගැන වීඩියෝ එකක් හදන්න කෝ අයියේ
Meke link ekata log unata salli labenne nane,ape link eken kawru hari log wela badu gaththoth witharai salli labenne ehemada pahadili na bro,
Api rakunten eke signup wela tawa friend kenekta invite krla eyath sign up unata passe e hambena gana hmbenne dennama 25$ shop karoth witarada
Me website wln slli hewwama apita salli hambnne komda...ape accnt ekk nathuwa
මල්ලි api 25$ amount ekakaItem ekak ගත්තට පස්සෙ 10$ අපිට ලැබෙනවා. Cash back ekakth lebena ok.Etha api introduce karana aya karana sale walin apita lebena widiha thami pehedili neththe.
මම තවම ස්කෝලෙ යනනිසා අතේ සල්ලි ගැවසෙන්නෑ
Api 25$ deela gnne nthuw ape link ek deepu ekkenek 25$k badu gaththoth apit 10$k hambenwd?
Aiye Ebates italy walata support karanne nh neda payment karanne nh ne
aiya mama oya ge hoda fan kenek
links share karanna links kohenda ganne$25ka badu aniwaryen ganna oneda
Yoooo. Love ur vlogs man. Keep it up yo.
aiya ape oyage rakuten link eken join wela api 25$ deyak buy karoth da oyata $25 hambenne . api nikan sign up wunama oyata $25 hambenawada
Not mentioned about youtube income
පෝන් එකෙන් ඇප් හදන්නෙ කොහොමද... ඒ ඇප් එක ඉන්ටර්නෙට් එකට දාන්නෙ කොහොමද... ඒකෙන් සල්ලි හම්බවෙන්නේ කොහොමද.....
pasidu aiye ez cash walain salli ganna puluwan widiyak nadda.hapo app eka epa
Facebook page එකකින් මුදල් උපයන්නෙ කොහොමද කියලා දෙන්ඩො
Ayye amazon affiliate program account ekak hadana widiha vidio ekak karannako .ikmanata oni
Ape link aken wena aya register unata apita salli hamben nena eyalath doler 25$ badu ganna epai..
Ekani bn eyala badu gaththe naththam apat salli hambenne nani
@@dimuthusandaruwan4671 ow bn
Paypal account ekak hadanna be bn phone number eka waradi kiyanawa issarahata 94 gahala number eka gahuwath number eka waradi kiyanawa mokakda aula kiyala kiyanna puluwanda
Aiye den rakuten eka harah gihin api link share krala kwru hri signup unth api badu arn tibborh wtrda e dolar 25 apit hmbne
ayye plz hoda ict courses gana video ekak karannako
මට දැනගන්න පුළුවන්ද,පේපැල් හරහා සිම් එකකට රීලෝඩ් එකක් දාගනේ කොහොමද කියලා..ලොකු උද ව්වක් එක.
Google My Business එකට Adsens දාන්න බැයිද අයියා .?..
මේක තාම වැඩද ඊ බේ එකේ සයින් වෙන්න විතරයි ද ඔනි අපේ ලින්ක් එකෙන් දන්න එකෙක් කියපල්ලකො එතකොට සල්ලි හම්බෙනවද
(Rakuten) අයියේ මේ වෙබ් සයිට් එකෙන් ප්‍රොඩක්ට් එකක් $25 වගේ අපි අනිවාර්යෙන් ගන්ඩ ඕනෙද නැත්තං එක ශෙයා කරොත් අනිත් කට්ටිය ගැන මගේ යාළුවෝ එහෙම එකේ log වෙලා එකට register උනොත් අපිට සල්ලි හම්බ වෙනවද නැත්නම් අපි $25 ක් වෙනකල් එකෙන් බඩු ගන්න ඕනෙද? මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරල කියන්න පුලුවන් වෙයිද??
මටත් ඔකමයි තියන ප්‍රශ්නේ බ්‍රෝ.තව දෙයක් තියනවා අපි ගන්න ප්‍රොඩක්ට් වල කැශ් බැක් අපි ප්‍රොඩක්ට් එකක් ගත්ත ගමන්ම අපේ එකවුන්ට් එකේ පෙන්නනවද..දන්න කවුරු හරි උත්තරයක් දෙන්නකෝ
@@shalitha-mf9st මේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා නැ නේ කව්රුත් 🙄
අපේ චැනල් එකත් බලන්න. එකේ තියෙන්නේ දුප්පත් ළමයිනේ සුපිරිම වැඩ. අර්ජුන vlogs..
link eken sing unata cach pennanne nane bro..
අයියෙ internet එකෙන් සල්ලි හොයන්න වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්නම ඔනිද අවුරුදු 17 කෙනෙක්ට බැඉද i di එකක් තිබුනොත්
paw chitiya
Googal local guide walin salli hoyanna barida...
aiya ebet vage banda ganna eva nathuva vana app nadda aiya sali hoyana hoda
මට මෙක හදා ගන්න බැහැ උදව්වක් කරන්න ස්තුති තෙරුවන් සරනයි
ape link eken gihin register wena aya 25$ka badu gattahamada apita 25$k salli hambenne
Thawa me wage video set ekk genndoo
aiye ane kiyannako kohomada html walin hadapu website ekak internet eke serch wena widihata danne
Meta tags danna one
@@HeshanAthukorala e kiwe
Aiye ebates wl api link ek share krt psse anith kttiy sign un gmn $30 k hambwenwdEyala $25 k badu gnn oni nedd
dawasata winadi 15k wada karala maseta 50000k hoyanna kamathi aya reply dannooo
youtube එකෙන් Adsense ඇක්ටිව් කරද්දී Country එක LK තිබ්බොත් සල්ලි ලැබෙන්නේ නැද්ද ?
Thanks aiye
Salli enna hadanna bank ac eka danna kohomada
Buzzbrak app eke coupon use karanne kohomada
Mama 10 danata yauwot Ayala maga link aka sing unoth mata msg aka anwada dolar machar abunakiyala athkoto kohomada gana sali
Hello
අයියේ ez cash වලින් සල්ලි ගන්න පුළුවන් app එකක් කියන්නකෝ .නැත්නම් free බඩු ගන්න පුළුවන් app එක ඕනි .
PayPal walin Dan lankawe debit cards walata Salli ganna ba neda
"සිරිපාලගෙ ඉංග්‍රීසි part 1" 😂හිනාවෙන්න😂 එන්න මේ පැත්තටත් ජය වෙවා හැමෝටම
Subscribe කරන්න යාලුවා මාවත්
Ela bro
mekanam patta 🔥 🔥 🔥
Dn paypal walin kohomath lankawata salli gana beida pilipin wala inwa wage ac aka haduwath
Trading නියමයි සල්ලී හොයන්න
1 st like 1 st view 1st comment !!!!
mage ebates account ekata log wenna denna. mama 25$ka badu eka haraha gaththa ai a?
Reefer kohenda...ewa nathuwa bane
Sl geek,Pay Pal eke podi prashana tiyena vedio ekak hadanta baida
Oowagin salli ganne khmd?? Dan paypal eken bank walata salli gann bee meh
thanks pasidu
boru kiyanna epa bn oyage link eken gihin register unagaman 10$ hambenawa kiyala
හම්බෙනවා බං
Redda hambenawa
@@MNXDS මමත් කලා ඕක කාලයක් හම්බෙනවා බං🤣🤣🤣🤣🤣🤣😀
Supiri
Aiye Bannercat kiyana ekath hodaida eka Srilankan ekakda atthatama
Matath e gana dana gnna oni
Ebates kiyanne api monahari gaththothne salli hamba wenne
Super
මේක paypal වලට ගන්නෙ කොහොමද
neobux kohomada bro
උබේ කයිවාරු විතරයි බන් කිසිම vedio එකක හරියට කියලා දෙන්නෙ නෑ..
UA-cam.fb. ads ran wenaka nawaththaganna widiyak nedda broooo😭😭😭
bit.ly/2NulLbA මේ ලින්ක් එකෙන් ගිහින් Sign වෙලා 25$ භාණ්ඩ Ebates හරහා ගත්තොත් Cash Back මුදලට අමතරව තවත් 10$(රු.1800) ලැබෙනවා . 100% සාර්ථකයි .
Good work...😊😊😊
@SL Geek rakuten හරහා Ebay එකට log උනාම security එක කොහොමද?
Ebay Account එක hack වෙන්නේ නැද්ද
Niyamai ela ela😘😘🤙🤙💪💪
Ayye esalli walin apita baanda ganna puluwanda
👍👍👍👍👍👍👍🎸🎸🎸🎸🎸🎸
දැන් යාලුවන් register කරලා සල්ලි දෙන්නේ නෑලූ ඒක ඇත්තද එහෙනම් මේ වීඩියො එක අයින් කරන්න මොකද දන්නැති අය නිකං බොරුවට මහන්සි වෙයි.පොඩ්ඩක් හිතලා බලලා වැඩ කරන්න අයියේ.ජය
WTF
😁😁
Mamaaaa 😁🤘🏻
🙄
innawa
Ado mamath awa bn
ආයි කියන්න දෙයක් ඇත්තේම නෑ නියමයි ❤️
ගොඩක් වැදගත් විඩියෝව බ්‍රෝ 👍👉🔥
ගෙම්ස් ගහලා සල්ලි හොයපු කට්ටිය පොඩි අදාරයක් කරලා යන්න.😂😂😂😂
හොඳ video එකක් ayye ජය වේවා
🔹Buzzbreak වලින් හම්බෙන්නෙ පොඩි ගානක් නේද? $0.02ක් ගන්න කොච්චර අමාරුද කියල කට්ටිය අහනවා.
🔹ඔයාල e money කරන අයනම් ඔයාල දන්නවා මේ වගේ පොඩි පොඩි ඇප්ස්, වෙබ් සයිට්ස් වලින් හම්බෙන ගනන් ගැන. මේ වගේ දේවල් කරල දවසට $10ක් $20ක් ගන්න පුලුවන් වෙබ් සයිට්, ඇප් කොහෙවත් නෑ. ඔයාල ඕනෙ තරම් හොයල බලන්න. තියෙන ගොඩක් ඒවත් scam.
ඒත් Buzzbreak එහෙම නැ. එයාලා $0.02න් පවා අපිට withdraw කරන්න දෙනව. මේක පාවිච්චි කරන්න පුරුදු උනාම දවසට $0.1ක් හොයන එක මහ දෙයක් නෙමේ. අනික ඒ හොයන $0.1 එදාම ඔයාට withdraw කරන්නත් පුලුවන්.
🔹මේ ඇප් එකට ඩේටා ගොඩක් කැපෙනවද?
🔹සාමාන්‍යයෙන් ඩේටා කැපෙනව. මොකද සමහර ඇඩ් තත්පර තිහක විතර වීඩියො එකක්. ඒත් නිව්ස් බලල, ගිෆ්ට් එකතු කරල, ස්පින් කරල පොයින්ට්ස් ගද්දි පොඩි ඩේටා ප්‍රමාණයක් කැපෙන්නෙ.
🔹 මේක 100%ක් විශ්වාසවත්ත ඇප් එකක්. ප්‍රශ්න තියේනම් අහන්න.
🔹 ඉතින් තාමත් join උන් නැති අය හිත හිත ඉන්න එපා join වෙන්න. Join වෙලා ඉන්න අය උනන්දුවෙන් කරන්න. ඔයාල join වෙද්දි මට කරන උදව්වක් හැටියට මගෙ referral code ( B05962344 ) එක දාන්න.
🔹playstore එකට ගිහිල්ල buzzbreak app එක download කර ගන්න enter කියන තැනට රිෆරල් කෝඩ් එක දෙන්න
🔹මගෙ referral code එක B05962344 මේක දුන්නම ඔයාට ඒ වෙලාවෙම මුදලක් එකතුවෙනව.
ආයුබෝවන් SL GEEK මම මේ වෙනකොට phone brands කීපයක්ම භවිතා කරලා තියනවා.. මගේ ගෙදරට ලොකුවටම සිග්නල් නෑ ඒ නිසා මට හොදින්ම තේරුන දෙයක් තමයි .. එක එක phone brands වල සිග්නල් ග්රහනය කර ගැනීම ගොඩාක් වෙනස් කියන එක ... මේක බොහෝ දෙනෙක්ට තේරෙන්නෙ නැතුව ඇති මොකද බොහෝ තැන් වලට හොද coverage එකක් තියනවා... පිටරට tec channel වල මේක ගැන වැඩිය සැලකිල්ලක් දක්වනේ නැහැ මොකද ඒ රටවල phone එක මොකක් උනත් coverage එක හොදින් තියන නිසා ... phone එකක් ගන්නකොට මේ කරුන ගොඩාක් අය මගහරිනවා.. පස්සෙ service provider ට බැන බැන ඉන්නවා.. මේ කරුන ගැන පොඩ්ඩක් හැමෝවම දැනුවත් කරන video එකක් කරන්න බලන්න ... ගොඩාක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි ...
බොහොම ස්තූති ... ජය වේවා !!!
❤️❤️❤️💪💪💪
නියමයි පසිඳු අයියේ..👍👍👍👍👌👌👌
uba me kiyala thiyena ewa godak referral system ne ban.ubata wage loku subla tikak inna utube channal ekak naethham 100k like thiyena fb ekak thiyenawa nam owa sarthkayi,naththam owa asaethakayi.
Maru video eka mata meken loku adahasak awaa thanks ayyaa 👍👍👍👌👌🇱🇰🇱🇰
No Views But 17 Likes
That's SL Geek
Congratulations Brøh 😀
මල්ලි ඔයාගේ වීඩියෝ මට ගොඩක් උදව් වුණා මගේ පුංචි චැනල් එක පටන් ගන්න. වීඩියෝ එකක් කරන්න පුළුවනිද අපි වගේ යූටියුබ් නවකයින්ට අවශ්‍ය වෙන පොඩි පොඩි ගැජට්ස් ගැන. ට්‍රයි පොඩ් වගේ දේවල් 😊
සල්ලි නැත්තම් මෙකෙන් ගිහිල්ලා භාණ්ඩ order කරපන්. 💯සාර්ථක විය
මොබයිල් ඇප් එකක් හදන්නේ කොහොමද කියලා සහ එකෙන් සල්ලි උපයන්නෙ කොහොමද කියල කියල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්...
අඩො ජයේ තැන්ක්ස් බන් එල
අයියේ පුලුවන්නම් you tube චැනල් එකක් හදන හැටියි ඒවගෙන් සල්ලි හොයන්න ඕනේ විදිහයි ගැන සරල විදිහට වීඩියෝ එකක් කරන්නකෝ .ලොකුම ලොකු උදව්වක් අයියේ ඒක 👈
කොච්චර උත්සහ කරත් හරියන්නේ නෑනේ😔
Machan uTube channel 1k hadana eka nm normal. Ube thiyena emai 1nma PC 1k haraha gihin, create studio / channel* karanna
නියමයි👑
$25ka badu nm gedarata ava. Eken mage account eke $10.88k hambela thibba. Ebets Passe account ekata log wenna denna.
Aiya meken badu gaththahama api Salli gewanda oneda lankawata badu apuhama
Thanks for sharing !
බඩු ඕඩර් කරන්න කලින් මගේ ලින්ක් එකෙන් කවුරුහරි ජොයින් වුනොත් 25$ එනවද? නැත්නම් මුලින් මං 25$ ක බඩු අරගන්න ඕනෙද?
paypal philipine dla haduwata aulk ndd? case ynne ndd?
අයියේ ඔයත් කරන්නේ affiliate එකක්ද. නැත්තම් ඔයාගෙම ප්රොඩක්ට්ද ඔන්ලයින් ස්ට්‍රෝ එකේ තියෙන්නේ.
Ayya, vpn nathuwa paypal account wage ewata yaddi eka dangerousda
Superb🤘🤘🤘
Hoda Video Ekak Bro Thanks Sl Geek Pasindu Bro
Aiye oya dana videos man balanawa supiri eth mata podi aulak thiyenawa please help me 🙏
අපෙලින්ක් එකෙන් ගිහි online oder කරොත් විතරද අපිට 25$ හම්බෙන්නෙ. නැත්නම් rejister උනු ගමන් හම්බෙනවද
Mage huawei Y9 2018ake id aken log unata cloud weda karan na ayi a new update akath karala thiyenne
Your card was declined by the issuing bank. Please try a different card or contact your card issuer with questions.
මේක එන්නෙ ඇයි කාඩ් එක link කරද්දි (commercial visa)
I love SL GEEK 😍 😍
Sl Geek කැමති අය ලයික් එකක් දාගෙන යන් බල්න්න
Debit card එකට සල්ලි withdraw කරගන්න පුලුවන්ද?
Register wela 25$ka badu ganna month limit ekak thiynawada? Oone kalekadi ganna puluwanda?
thanks bro. your informations helps me a lot
wedagath video eka malli bs
niyamai oya keeyak hoyanawada
හෙලෝ අයියේ ඊ මනි වලින් හොයන බිට්කොයින් කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එකට දෙන සයිට් හා ඇප් ගැන වීඩියෝ එකක් හදන්න කෝ අයියේ
Meke link ekata log unata salli labenne nane,ape link eken kawru hari log wela badu gaththoth witharai salli labenne ehemada pahadili na bro,
Api rakunten eke signup wela tawa friend kenekta invite krla eyath sign up unata passe e hambena gana hmbenne dennama 25$ shop karoth witarada
Me website wln slli hewwama apita salli hambnne komda...ape accnt ekk nathuwa
මල්ලි api 25$ amount ekaka
Item ekak ගත්තට පස්සෙ 10$ අපිට ලැබෙනවා. Cash back ekakth lebena ok.
Etha api introduce karana aya karana sale walin apita lebena widiha thami pehedili neththe.
මම තවම ස්කෝලෙ යනනිසා අතේ සල්ලි ගැවසෙන්නෑ
Api 25$ deela gnne nthuw ape link ek deepu ekkenek 25$k badu gaththoth apit 10$k hambenwd?
Aiye Ebates italy walata support karanne nh neda payment karanne nh ne
aiya mama oya ge hoda fan kenek
links share karanna links kohenda ganne
$25ka badu aniwaryen ganna oneda
Yoooo. Love ur vlogs man. Keep it up yo.
aiya ape oyage rakuten link eken join wela api 25$ deyak buy karoth da oyata $25 hambenne . api nikan sign up wunama oyata $25 hambenawada
Not mentioned about youtube income
පෝන් එකෙන් ඇප් හදන්නෙ කොහොමද... ඒ ඇප් එක ඉන්ටර්නෙට් එකට දාන්නෙ කොහොමද... ඒකෙන් සල්ලි හම්බවෙන්නේ කොහොමද.....
pasidu aiye ez cash walain salli ganna puluwan widiyak nadda.hapo app eka epa
Facebook page එකකින් මුදල් උපයන්නෙ කොහොමද කියලා දෙන්ඩො
Ayye amazon affiliate program account ekak hadana widiha vidio ekak karannako .ikmanata oni
Ape link aken wena aya register unata apita salli hamben nena eyalath doler 25$ badu ganna epai..
Ekani bn eyala badu gaththe naththam apat salli hambenne nani
@@dimuthusandaruwan4671 ow bn
Paypal account ekak hadanna be bn phone number eka waradi kiyanawa issarahata 94 gahala number eka gahuwath number eka waradi kiyanawa mokakda aula kiyala kiyanna puluwanda
Aiye den rakuten eka harah gihin api link share krala kwru hri signup unth api badu arn tibborh wtrda e dolar 25 apit hmbne
ayye plz hoda ict courses gana video ekak karannako
මට දැනගන්න පුළුවන්ද,පේපැල් හරහා සිම් එකකට රීලෝඩ් එකක් දාගනේ කොහොමද කියලා..ලොකු උද ව්වක් එක.
Google My Business එකට Adsens දාන්න බැයිද අයියා .?..
මේක තාම වැඩද ඊ බේ එකේ සයින් වෙන්න විතරයි ද ඔනි අපේ ලින්ක් එකෙන් දන්න එකෙක් කියපල්ලකො එතකොට සල්ලි හම්බෙනවද
(Rakuten) අයියේ මේ වෙබ් සයිට් එකෙන් ප්‍රොඩක්ට් එකක් $25 වගේ අපි අනිවාර්යෙන් ගන්ඩ ඕනෙද නැත්තං එක ශෙයා කරොත් අනිත් කට්ටිය ගැන මගේ යාළුවෝ එහෙම එකේ log වෙලා එකට register උනොත් අපිට සල්ලි හම්බ වෙනවද නැත්නම් අපි $25 ක් වෙනකල් එකෙන් බඩු ගන්න ඕනෙද? මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරල කියන්න පුලුවන් වෙයිද??
මටත් ඔකමයි තියන ප්‍රශ්නේ බ්‍රෝ.තව දෙයක් තියනවා අපි ගන්න ප්‍රොඩක්ට් වල කැශ් බැක් අපි ප්‍රොඩක්ට් එකක් ගත්ත ගමන්ම අපේ එකවුන්ට් එකේ පෙන්නනවද..දන්න කවුරු හරි උත්තරයක් දෙන්නකෝ
@@shalitha-mf9st මේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා නැ නේ කව්රුත් 🙄
අපේ චැනල් එකත් බලන්න. එකේ තියෙන්නේ දුප්පත් ළමයිනේ සුපිරිම වැඩ. අර්ජුන vlogs..
link eken sing unata cach pennanne nane bro..
අයියෙ internet එකෙන් සල්ලි හොයන්න වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්නම ඔනිද අවුරුදු 17 කෙනෙක්ට බැඉද i di එකක් තිබුනොත්
paw chitiya
Googal local guide walin salli hoyanna barida...
aiya ebet vage banda ganna eva nathuva vana app nadda aiya sali hoyana hoda
මට මෙක හදා ගන්න බැහැ උදව්වක් කරන්න ස්තුති තෙරුවන් සරනයි
ape link eken gihin register wena aya 25$ka badu gattahamada apita 25$k salli hambenne
Thawa me wage video set ekk genndoo
aiye ane kiyannako kohomada html walin hadapu website ekak internet eke serch wena widihata danne
Meta tags danna one
@@HeshanAthukorala e kiwe
Aiye ebates wl api link ek share krt psse anith kttiy sign un gmn $30 k hambwenwd
Eyala $25 k badu gnn oni nedd
dawasata winadi 15k wada karala maseta 50000k hoyanna kamathi aya reply dannooo
youtube එකෙන් Adsense ඇක්ටිව් කරද්දී Country එක LK තිබ්බොත් සල්ලි ලැබෙන්නේ නැද්ද ?
Thanks aiye
Salli enna hadanna bank ac eka danna kohomada
Buzzbrak app eke coupon use karanne kohomada
Mama 10 danata yauwot Ayala maga link aka sing unoth mata msg aka anwada dolar machar abunakiyala athkoto kohomada gana sali
Hello
අයියේ ez cash වලින් සල්ලි ගන්න පුළුවන් app එකක් කියන්නකෝ .
නැත්නම් free බඩු ගන්න පුළුවන් app එක ඕනි .
PayPal walin Dan lankawe debit cards walata Salli ganna ba neda
"සිරිපාලගෙ ඉංග්‍රීසි part 1" 😂හිනාවෙන්න😂 එන්න මේ පැත්තටත් ජය වෙවා හැමෝටම
Subscribe කරන්න යාලුවා මාවත්
Ela bro
mekanam patta 🔥 🔥 🔥
Dn paypal walin kohomath lankawata salli gana beida pilipin wala inwa wage ac aka haduwath
Trading නියමයි සල්ලී හොයන්න
1 st like 1 st view 1st comment !!!!
mage ebates account ekata log wenna denna. mama 25$ka badu eka haraha gaththa ai a?
Reefer kohenda...ewa nathuwa bane
Sl geek,
Pay Pal eke podi prashana tiyena vedio ekak hadanta baida