ලංකාවටත් ලංකාවේ පුහුණුකරුවෙක්ම ඕන කියලද කියන්නේ..? |

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 63

  • @roshanlakmal9641
    @roshanlakmal9641 5 місяців тому +23

    චන්දික හතුරුසිංහට වෙච්ච දේ මතක නැද්ද 😂😂 ඔක්කොම ඉන්දියාවෙන් ගේන එකේ කෝච්වත් ඉන්දියාවෙන් ගේමුනේ

  • @gayanchandrarathna7304
    @gayanchandrarathna7304 5 місяців тому +12

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා? තව අවුරුදු 5කින් 10කින් 15කින් වගේ මේ වගේ උපදෙස් දෙන්න එ⁣න්නේ දැන් ටීම් එකේ අයද? 😂😂 අහෝ සිරි ලංකන් ක්‍රිකට් 😮

    • @nipunnipun2483
      @nipunnipun2483 5 місяців тому

      😮😅

    • @optcreation1383
      @optcreation1383 5 місяців тому

      දැනුත් ඉන්නෙ ධම්මික ප්‍රසාද්

  • @Iafdhujgrcjmykjbtgrfc
    @Iafdhujgrcjmykjbtgrfc 5 місяців тому +2

    Think in this way. Not many countries play Cricket,Cricketers do not want another country to stop playing cricket….But they are trying to compete with others and be the best team/player…Players are humans ,so they can have any characteristics similar to any human being you meet any where…

  • @madushanka5330
    @madushanka5330 5 місяців тому +12

    මේවට වගකියන්න ඕන ක්‍රිකට් බෝඩ් එකේ උන් 2014 පස්සේ උන් ක්‍රිකට් බිස්නස් එකක් කරන් උන්ගේ යහපත තකා වැඩ පිලිව්ල හදාගත්තා .ටීම් එක කඩල අලුත් උන් ඇතුලට දාගෙන හෑවා ඩ්ල්ශාන් 2018 ව්තර වෙනකන් ගැහුවනම් මැතිව්ස් චන්දිමාල් k.j.p.එක්ක ටීම් එක අරන් ආවනම් මෙහෙම වෙන්නෑ මේ අතරටයි අලුත් අය රින්ගවන්න ඕනේ .මුන් කරේ විනාසකරලා දාපු එක.

  • @srilankanchannel1439
    @srilankanchannel1439 5 місяців тому +8

    ශම්මිය එලවන්නෙ නැතිව කුසල් මෙන්ඩිස් එලවන්නෙ නැතිව මුළු ලෝකෙම කෝචස්ල 500ක් ගෙනාවත් අපේ ක්‍රිකට් කාපු මුල් බැස්ස කාලකණ්නි එළවන්නෙ නැතිව මේව කරන්න බැහැ බන් පුලුවන්නම් කරල බලපන් 👍

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 5 місяців тому +5

    මෙහෙමයි සරලව කියන්නම්” මේ රටේ overall knowledge තියන අය ඉන්නවද ඔය ආයතනය තුල ,, එනම්’ පුද්ගලයෙක් සතු විශය පත සියල්ල යම් හෝ ප්‍රමාණයකට අවබෝධවක් තියන නැනේ” ඒකනෙ ඔය ප්‍රධාන ප්‍රශ්නය !!!
    එතකොට නේ එක එක පැත්තට එක එක experts ලා pick කරන්න වෙලා තියෙන්නෙ”
    මේ රටේ ඒ pick කරන අයවලුන්ගෙ KPI එකක් ගන්නවත් හරි ප්‍රධානියෙක් මේකෙ නැ!!! එහෙමවත් අඩුම තරමේ ගන්න “
    කොහොමත් ක්‍රිකට් ගහන්න ඩිග්රි කාරයො ම ඕනා නම් ඉතිං තේරෙන්නැ මේක පැහැදිලි කරන්නත් 😃. බලන්න 1996 team එකේ setupඑක සහ ඉන්පසු ඔය ඩිල්ෂාන්ලා අයිං වෙන තැනට එනකල් ඔවුන් මොනතරම් තමන්ගෙ වෘතිය වෙනුවෙන් කැපවුනාද සහ අද ඩිල්ෂාන් T20 mark එකක් උනේ කොහොමද ,, ඔහු test වල ගහපු මැද ඉදං ආපු සාමාන්‍ය හිටපු ක්‍රිඩකයෙක් නමුත් ඔහු odi open සහ T20 open ලගම හොදම නිදසුන එතකොට ඔහු test careerඑක නැවැත්තුවද, තමන්ගෙ අදාල කාලය එනකල් ,, අන්න ඒකයි හොදට තමන් කරන දේ තුල හොද අධ්‍යනයක් තමන්ට වගේම තමන් ඉහලින් සිටින අයවලුන්ට නැතුව ඔය ගමන යන්න බෑ !!!”
    ඒකට හොද Backup wave එකක් තිබිය යුතුයි අභ්‍යන්තරව ක්‍රීඩකයා තුලත් පිට ඉන්න guide තුලත් නැතුව බෑ!!!”
    දැනුමෙන් සන්නද්ධ කෙනෙක් සහ අද්දැකීමෙන් ඉවසීමෙන් සහිත කෙනෙක් නායකයා උපනායකයා කියන චරිතවලට ගේන්න දක්ෂ විය යුතුයි පරිපාලනය සහ අන් සාමාන්‍යය හැකියාව ඇති අය ඔවුන් යටතේ පුහුණු කරමින් ඔවුන්ද ක්‍රමයෙන් ඉහලට ගත යුතුයි!!!”
    ඔය setupඑක තමයි 1996 තිබ්බේ!!!
    එහෙම හදන්න කාලයත් සමග මිස එකපාර දැන් ඔම්ලට් දාන්න බැ!!!
    දැන් හාලා ඉවරයි “!!!
    දැන් කිසිදෙයක් ක්ෂනිකව බෑ”!!!

    • @lahiruprabhashwara7721
      @lahiruprabhashwara7721 5 місяців тому

      Api mehema kivvata hamadama ekama de nan wenne.kisima wenasak wennaththan.hitiyatath wadiya team eka pallehata yanawa nan.hama une wisadun dena eka eth e wisadun kawadawakwath bhawitha une na.mehema kivvawata therumak na.aparade wachana👍👍

    • @upalijayasinghe-nj4mk
      @upalijayasinghe-nj4mk 5 місяців тому

      Discipline is must needed for the success of players.As well as proper training. If Do not continue this , you will fail.

  • @sandeepanavodya93
    @sandeepanavodya93 5 місяців тому +8

    සිංහල කුණුහරුපෙන් බනින්න පුලුවන් නිසා දෙන්න ඕනේ

  • @cnw3903
    @cnw3903 5 місяців тому

    Why these videos are so noisy with background music and horrible commercials!!?

  • @banteshantha9660
    @banteshantha9660 5 місяців тому +2

    අපෙත් එක්ක පයිනල් එන්නෙ කවුද කියල බාලාන හිටිය අපිට
    පයිනල් යන්න කවුරු හරි පරදිනකල් බලන් ඉන්න උනානෙ

  • @TACTathsilu
    @TACTathsilu 5 місяців тому +1

    ඔව් මුන්ට කුණුහරපෙන් බනින්න පුළුවන් විදිහට ලංකාවෙ එකෙක් දැම්මනම් හරි 😂😂

  • @madushanka5330
    @madushanka5330 5 місяців тому +2

    දැනුත් පුලුවන් බැරි නෑ එලියෙන් තියන්න ඕන හුගක් අය ටීම් එකේ ඉනවා අනේ අන්දා මුන් මෙච්චර ෆේල් වෙලත් ඇයි තියන් ඉන්නේ කියලා යකෝ සිම්බබ්බෙට නේපාලෙට ලකුනු 50ක් ගහන උන් වැඩක් නෑ අඩුම තරමේ ටොප් එකේ ඉන්න රටකට ගහන උන් හදාගන්න ඕන.මං දකින විදියට දැනට බෝලෙකට ගහන්න පුලුවන් එකම එකා පැතුම් විතරයි .අනිත් උන්ට කියි මොලයක් නෑ ඒ උනාට උන්ගේ ඉස්කෝල්වල් වල තාප්පෙනම් ලොකුවට බැනර් එක දාලා තියනවා .මොක්කුද මේ.

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 5 місяців тому +1

    Rahulwa apa team ekata gamu

  • @anomaadhikari7175
    @anomaadhikari7175 5 місяців тому

    Playersla hariyata hadane natuwa kawru coach unat wadak na.india team eke playersla hodatama hadala tamai team ekata ene. Coachta loku deyak karana na.team eke manasikatwaya hodin tyagana witarai tyene.

  • @mixall6197
    @mixall6197 5 місяців тому +1

    Dave whtmor ඕන

  • @sumisumi6512
    @sumisumi6512 5 місяців тому +1

    Upadesaka team 3 haduwa captionla 3 damma playersla beduwa 😮😮😮😮😮 kiyanne menda team 3 innawa 😂😂😂😂 dasun t20 vitarai kjp banuka attema na 😊😊😊😊😊 godak aya parmat 3 innawa wedakut na

  • @scienceisanart2811
    @scienceisanart2811 5 місяців тому

    #Thilakarathna_Dilshanta #Sri_Lankawe Coach වෙන්න බැරිද

  • @dilshan4254
    @dilshan4254 5 місяців тому +1

    පුහුණුකරුවෙක්ට කලින් ටීම් එකක් ඉන්න එපැයි ලංකාවට😑

  • @AC-hu3xk
    @AC-hu3xk 5 місяців тому

    Ape cricket players lata , English theranena, Lankan Coach thama hari

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 5 місяців тому

    Dilsan aiye oya malidu hasaranga kiyana keri ponnaya tem ekan ainta karapan oka danne බම්බලපිටිය athal ganna vitharai keri ponnaya seram kewa u....nodakin lasana parak ghaganna beri un monatade

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 5 місяців тому +1

    😂 oya kiwwata Marwan Chandimal wa wenas kara

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 5 місяців тому

    Yes.
    The no nonsense
    T.M.DILSHAN should replace Silverwood

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 5 місяців тому +1

    ක්‍රිකට් ඉවරයි ලංකාවෙ..

    • @VimalVimal-gj6rp
      @VimalVimal-gj6rp 5 місяців тому

      Palayan huttho , ehenum uba gihin gahapan paraya

    • @Jmkays66
      @Jmkays66 5 місяців тому

      ​@@VimalVimal-gj6rpතෝ පොන්නයෙක්නෙ 😂

  • @Pat_Cummins30-c1h
    @Pat_Cummins30-c1h 5 місяців тому +26

    මන් නම් කියන්නේ මෙච්චර පොර ටෝක් දෙන එකේ දෙන්නොනේ කොච් කරන්න... එක්කෝ හොදට කරයි නැත්තං කෙලෝ ගනි... කෙලෝ ගත්තට පස්සේ අයි ලංකාවේ පාස් පාගන්න එන්නේ නැ..2023 සනත් උත් ඔවට ඇවිල්ල කියෙව්වේ ඔහොම.. දැන් පේනවනේ 😂💔... මාවන් මොකද එකපට්ට ඇන්ජිට වඩා තිසර හොදයි කියන්නේ 😂... Lpl වලින් පස්සේ ඔය සාපේ ආපහු එනවා ගැනිත් එක්ක ටීම් එක අස්සට

    • @venujagayanuka4411
      @venujagayanuka4411 5 місяців тому +3

      Mawan athapaththu coach kara mathaka nadda?

    • @chamilalakshan5692
      @chamilalakshan5692 5 місяців тому +5

      Thisarata ona welawaka paharak eliyata gahathaki eka lokema piligannawa bn

    • @Pat_Cummins30-c1h
      @Pat_Cummins30-c1h 5 місяців тому +2

      @@venujagayanuka4411 එයාගේ අන්තිම කාලේ තමයි කෙළවෙන්න පටං ගත්තේ... චන්දිමාල් ගේ technique හදන්න ගිහින් උගේ ක්‍රිකට් ජිවිතේ කලා දැම්ම... දැන් අහන්නෙපා කොහොමද දන්නේ කියලා... ඒ කාලේ ටීම් එකේ හිටපු ප්ලේයරස් ලා තමා කියන්නේ

    • @Pat_Cummins30-c1h
      @Pat_Cummins30-c1h 5 місяців тому

      @@chamilalakshan5692 අන්තිම කාලේ ගැහුවද පාරක් එලියට 😂... Wi සිරිස් එකම දුන්න...මැච් ඔක්කොම ෆේල්...2017 චැම්පියන් ට්‍රොෆි එකේ ඕනම කැච් එකක් බැව අතටම ආපු... එක ඇල්ලුවනම් අපි ඇතුලේ සමහර විට... ගනුන්ව ගෙන්වා ටීම් එක අස්සට

    • @ddmpraveen3167
      @ddmpraveen3167 5 місяців тому

      ​@@Pat_Cummins30-c1hebei test wl hoda thenkt awe ita passe chandimal

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 5 місяців тому

    මොකා ආවත් අත දිගෑරල ගහන්න පුරුදු කරපියව්. ගැහුවොත් විතරමයි දිනන්න පුලුවන්. මුන් පුහුනුවීම් කියල foot bool ලෙකට ගහන එකයි. ඇඹරෙන එකයි. නෙට් එකේ බෝලෙ තට්ටු දාන එක විතරයි කරන්නෙ. ඉතින් මැච් එකකට ගිහිල්ල මුන්ට 6 , 4 ගහගන් පුරුදු නෑ. ලකුණු 50 60 70 තමා උපරිම.

  • @ruwanasampath6657
    @ruwanasampath6657 5 місяців тому +2

    Munta cricket bariyooooo😂😂😂😂lonthoyooo

  • @dasunvimi7407
    @dasunvimi7407 5 місяців тому

    Wenna puluwan ape unta english theren nadda danna ne 🥲

  • @user-zt2ds7vf7j
    @user-zt2ds7vf7j 5 місяців тому

    tom moody wa genawe meyala set eka neda ?
    MURALI thamayi TOM MOODY genath lankawe Cricket kapu ekaa

  • @sportroundup-xg9eq
    @sportroundup-xg9eq 5 місяців тому

    එකනෙ ඔසිලාට මෙචිචර කැමතත 😁

  • @KumaraLakshman-cm9ci
    @KumaraLakshman-cm9ci 5 місяців тому

    Dila hadanna me marganma team eka koch ekata pangana.kathawnama tharanwa

  • @d.mchathuradarshana4452
    @d.mchathuradarshana4452 5 місяців тому

    😂😂😂 අහපු පශ්නය මගහැරලා පොර ටොක් දෙනවා 🤢

  • @manulachand
    @manulachand 5 місяців тому

    Kohli dilshan puduma yalukmk tibbe 😂

  • @lahirushan5607
    @lahirushan5607 5 місяців тому +1

    දැන් ඉන්න උනුත් තව ටික කලෙකින් මෙ වගෙ පොරටොක් දෙයි

  • @MeshanThilakarathna-ej8ds
    @MeshanThilakarathna-ej8ds 5 місяців тому

    Aussi coach කෙනෙක් ගේන්නම වෙනවා.