Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙම ක්‍රමය ගොඩාක් හොඳයි සහෝදරය..වැරදි තොරතුරු සමාජ ගතවීමට පෙර මාධ්‍ය මගින් මෙලෙස දැනුවත් කරන්න...කුහකයො බලාගෙන ඉන්නෙ ආණ්ඩුව විනාශ කරන්න.....ජය වේවා සහෝදරය...
එකනාම් අත්ත .
ඒක නම් ඇත්ත හාල් වලට විතරක් නෙවෙයි හැම ප්‍රශ්නයදිම මෙහෙම දැනුවත් කරන එක හොදයි
❤ හොරු පාලනය කළ රටක් වශයෙන්, ගලවා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි, නමුත් බැරි වෙන්න නම් නැහැ ❤
හොදටම ගිලිලා තියෙන රටක් ඵක පාරටම විසදුම් දෙන්න බැ ටිකක් ඉවසන් බලන් ඉමු මේයාලා රට හදයි කියන විස්වාසය තියෙනවා 💪💪
දැන් පේනව නේද හිටපු පාලකයන් ඇත්තටම රටට වැඩක් කරලා තියෙනවා රටේ සහල් නිෂ්පාදනය ආදරයත් තියෙන්ට රට හදලා තියෙන්නේ දැන් ඉතින් පරණ අය වැඩක් කරලා තියෙනවා කියන එක කිය කිය ඉන්න එක විතරද කරන්නේ? කට උල්කර දිව දික්කර කෙළපු කෙබර වමාරනවා ජය වේවා හැත්තෑ හය වසරක සාපයට ජය වේවා! 76 වසරක සාපය කෙබරයට😅😅😅😅😅😅 මාස හයක් දුවන්න වෙන්නෑ කියන්නේ අන්න ඕකයි මිනිස්සු මාලිමාවට ඡන්දෙ දුන්නේ ඔන්න ඔය තමන් විසින් කරන ලද බොරුව තමන් විසින්ම නිවැරදි කරන්න දුන්නේ කේන්තියට😅😅😅😅
ඇමතිතුමා ඔබලා ඇත්ත තත්වය ජනතාවට අවබෝධ කිරිම ඉතාමත් වැදගත් නැත්තම් ජනතාවට වැරදි අවබෝධයක් ඇති කිරිමට ඔබලාට එරෙහිව සිටින දේශපාලකයින් උත්සහ කරනවා
Ll
😊@@RsDias-n4b
Don't worry about goahead jayaveva God bless you dear
😊@@sarojiniramayah7622
කුඹුරැ වපුරන තැන ඉදන් ඇමති වෙනකං ආවම උත්තර දෙන්නෙ මේ විදියට තමයි.. මෙන්න මේ විදියට රටක ඇමතිලා බිහිවෙන්න ඕන..
ඇත්තමයි.මොන ලොක්කා උනත් මුල ඉදලම දැනගත්තම ඉන්න අනිත් උන්ට ඇන්දෙන්නැතුව වැඩකරගෙන යන්න පුලුවන්
True
අහන් ඉන්න අසයි පැහැදිලි කිරීම
නියම පැහැදිලි කිරීමක්.ජයවේවා ඇමති සහෝදරයා.බල්ලෝ බුරති.සැලෙන්න එපා.
නියමයි වසන්ත සහෝදරයා ❤🥰🫡🙏
මුලු රටම අගාධයටම යනකොට මහා පරිමාණ හාල් මාෆියාව අති විශාල ලාබ ලබාගන්න උදවු උපකාර කරපු රාජ්‍ය නිලධාරීන් ගැන සොයාබැලීමට පියවර ගන්න ඕන. තෙල්, ඖෂධ,ගෑස්, පොහොර ආනයනය වලදී පුරවැසියන්ට සහනයක් ලැබෙන ආකාරයට නව ආණ්ඩුව කටයුතු කරයි කියල බලාපොරොත්තුවෙනවා.
හිතට දැනෙන සැනසීම මෙච්චරයි කියන්න බෑ
සහොදරය ඉතා පැහැදිලිව තොරතූරු ඉදිරිපත් කරනව අප ඉදිරිය ඛලා සිටින්නෙමු
ආහාර වල quality එක ගැන සලකා බැලීම ඉතාමත් වැදගත්. විශේ්ෂයෙන් කුකුල් මස්. quality එක බැලුවොත් සෞඛ්‍ය වියදම් ඉතුරු කරගන්න පුළුවන් . සතුටින් ඉන්නත් පුළුවන් .
Sahatika atta kathawak.
හොද පැහැදිලි කිරීමක් .නොදන්න අයට .මෙය .තේරුම් ගන්න පුලුවන් වෙයි ...මේවා නොකියා සිටියොත් විපක්ෂය බුරන්නෙ කෝ උබල කියපුදේවල් කෙරුවද...කියලා ජනතාව කුලප්පු කරලා ඉදිරි ගමන ට බාදාවක් කරයි.ගොඩක් ස්තූතියි ..කාටවත් බොරුවක් කියලා .රටක් කරන්න බැහ .තේරුම් ගන්න ..බොරු කරපු අය ගේ කෙරුවාවල් දැක්ක නෙ..ස්තූතියි පුතේ .✌✌
හොද දැනුමක් හොද බුද්ධියක් තියන කෙනෙක් වසන්න සහොදරයා ඔබට සක්තිය ලැබෙවා රට හරි තැන තියන්න
එක පක්ෂෙක ආණ්ඩුවක් ගෙදර ගිහින් අනිත් පක්ෂේ ආණ්ඩුව බලේට පත් උන දවසේ ඉඳන්ම අලුතෙන් පත් වෙච්ච ආණ්ඩුවෙන් පරණ ප්‍රශ්න වලට එක පාර උත්තර අහන ක්‍රමේ වෙනස් වෙන්න ඕන. අලුත් ආණ්ඩුව ස්ථාවර වෙනකන් පරණ පක්ෂේ මේ ප්‍රශ්න වලට මාස 2ක් -3ක් යනකන් පිළිතුරු ලබා දෙන ක්‍රමයක් හදන්න ඕන. හාල් ප්‍රශ්නේ : රජයේ වී ගබඩා හිස් කරලා තියෙන්නේ හිටපු රජය අනිවාර්යෙන් වග කියන්න ඕන ඊළඟ කන්නේ එනකන්. පොහොර passport ප්‍රශ්නත් එහෙමයි. අලුතෙන් පත් වෙච්ච එවුන්ගේ ඔලුව කාල හරියන්නේ නැහැ එකපාර උත්තර දෙන්න කියල
ඔබ හරි ඇත්ත කතාව සේරම මෙි ආන්ඩුව පලි
ඔව් එක අැත්ත එහෙනම් උන් පිලිවලට වැඩ කරලා තියෙන්න ඔනේ බල්ලො වගේ බුරන උන් උන්ට බලේ තියෙද්දි බුරන්න තිබ්බා දැන් බුරන්නෙ බොරැවට
චන්දය නොදීපු අයට තමා හදිසි.
ඒක ඉතිං හරිනෙ ,මේ ආන්ඩුවට චන්දෙ දුන්නෙ ඩිංගක් හරි මොළේ තියෙන මිනිස්සුනෙ .@@nirmaladevi4023
සහල් අනිවාර්යෙන් රු 150-180අතරට එන්න ඕනේ ක්‍රමය හදන්න
E මිලකට එන්න නම් පොහොර වර්ග තෙල් හැම දෙම අඩුවෙන්න වේවි
අනික ඒ මිලට ගන්න බැහැ කිසිම දෙයක් අඩුනට ගන්න බැ එකට වෙන්න ඕනි අපේ අතට එන පඩිය වැඩි කරන එක ශ්‍රමට හොද වැටුමක් දෙන එක ශුමයට වැටුප අඩුයි තෑමට වැඩියි
වැඩි,වැඩි, ra,130 ට දෙන්න පුළුවන් කිව්වා 😮😮😮
අනෙ ඇත්තටම
ගොවියොන්ට කුබුරෙදිම වහ බොන්න වෙන්නෙ😂
අමි ගඩි එකක් දල රජයේ හිස් ඉඩමි අරන්.හිර කදවුරැ වල ඉන්න අයගෙන් වැඩ ගන්න.
🎉❤😂
Eka Hondha Adhahasak. A Ayatath Jeewithe Yahapath Kara Ganna Hondha Awasthaawak.
e wagema eyalata padiyak denna puluwannan eyalage gedara ayata jeewath wenna puluwan widihata thawath watinawa.eyalath sathutin wada karai
මෙහෙම කළ කම් පලදීමක් දේශපාලන පක්ෂයකට හත්වුන පළවෙනි වතාව😂😂😂😂😂😂 76 වසර එතකොට මොනවා හරි කරලා තියෙනවානේ රටේ සහල් අතිරික්තයක් තියෙන්න වැඩක් කරලා තියෙනවා නේද වසන්ත සමග සිංහ කියන මෝඩ ගොබ්බ අමන බොරු කාරයෝ ඔයාල මාස හයක් යන්න කලින් ජනතාවට ඇත්ත කියනවා හොඳයි අපි අගය කරනවා හැබැයි අත්වෙන ඉරණම න😂😂ම් සෝචනීය🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤ඩ😂😂
ඇමතිතුමා .මං ..කලුතරකලපුගම 120 .අක්කර පාලුයි .වතුර බස්සන්න ක්‍රමයක්නැ ඇලවල් ගොඩවෙලා මේවා සකසා ගන්න වියක් තියනව..නම් අපිත් .කැතියි වගා කරන්න උදව් කරන්නකලුතරග්රාමසේවා.වසම709 .කලපුගම
කලුතර ඔබ නියෝජනය කරන මාලීමාවේ දේශපාලන ක්‍රියාධරයන් හමුවී මේ පිලිබද දැනුවත් කරන්න හොද අදහසක් 👍
ගොවි සංග්‍රාමයක් පටන් ගන්න , යුද හමුදාව ,තරුණ සිරකරුවන් යොදා ගෙන .
පාලන මිල තව අඩු කරන්න ..පාලන මිල හැම වෙලාවෙම වැඩි.
අති විශිෂ්ටයි අපිත් විදේශගතව සිට ඔබ තුමලගේ වඩා පිළිවෙල බලා ගෙන ඉන්නේ
බලාගෙන හිටපන් බං උබලා ට වෙන්නේ දුක් වෙන්න
@@mentrocareservices4403ඇයි තොගෙ අමිම මැරැනම අපි දුක්වෙන්න ඕනෙද අඩන්න පකය
@@mentrocareservices4403උබල වගේ උන්ට හාල් ඕනි නෑනේ ඒක නිසා තප්පුලපන් ගොනා
එන කන්නයේදී රජය වී මිලදී ගන්න ඕනේ පෞද්ගලික අංශයට ගන්න ඉඩ නොදී
විනිවිද භාවයකින් මෙලෙස ජනතාව දැනුවත් කරමින් කරගෙන යන පාලනයට ආදරෙයි සහෝදරයා. ඔබලා පත්කර ගැනීමට ප්‍රමාදවීම ගැන කනගාටු වෙනවා
කතාව හරිම පැහැදිලියි පිරිසිදුයි🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඉවසීමෙන් බලන් ඉන්නවා සහෝදරයා ඔබලා මේ රට ඉතාම ඉක්මනටම හොද මාර්ගයකට ගනී .විශ්වාසයි නියත ලෙස ❤❤🧭🙏🙏
It is very good it is informed of the situation since our leople are Mostly aware of understanding this type of things and those who have the correct understanding .Very thankful fir the information.❤🎉
Right!!!! it's crazy how some people try to mislead Innocent people who has no idea about what's going on!!!!
නියමයි.මෝල් කාරයෝ තුන් දෙනා ආණ්ඩුව අල්ලේ නටවන්න එන්න හදන්නේ..ජාතික ජනබලවේගයට ජයවේවා
හරිම සතුටුයි 🎉🎉 දැන්නම් ලංකාවේ ජිවත් වෙන්න ආසයි 🎉🎉
ජයවේවා ඇමතිතුමනි
ඇත්තටම මට කමෙන්‍ට් එකක්වත් දාන්න වෙලාවක් නැහැ.නමුත් මේ විනාඩි 41 පැය දෙකකට වැඩියෙන් බැලුවා🙂🤩ජයවේවා❤️❤️❤️❤️
ඔහෙ බුරපුදෙන් සහොදරයා මෙ වෙලාවේ රටින් හාල් ගේන එක තමා එකම විසදුම ලබන කරන්නෙ රජය වී මිලදී ගෙන මෙම ප්‍රශ්ණය විසදන්න පුළුවන්
අපේ සහෝදරයන්ට ජය
ඇමති තුමා සුපිරි දැනුවත් කිරිම මේව බලල හැදෙන අයට
ලංකාවේ රජයේ ආයතන මගින් ඉදිරිපත් කරන වාර්තා බොහෝමක තියෙන්නෙ බොරු. ඕව ඒ ඒ වෙලාවට ජාමෙ බේරා ගන්න හදන වාර්තා. ඒ නිසා ඔය වාර්තා මත තීරන ගන්නෙ. පරිස්සමින්.
ඩඩ්ලි 🙏 ස්තුති හොඳ තැනකට යන්න ලැබේවා
එහෙම කොහොමද සල්ලිත් අරගෙන 😮😮
This is what we want. Informing us with adequate transparency.ඇවිල්ලා සතියෙන් රට හදයි කියලා හිතන්න නම් ඔලුවෙ අමාරුවක් තියෙන්න ඕනි. ඒත් ඉක්මනින්ම කරන්න පුලුවන් වැඩේ තමා අපිට හරියටම වෙන දේ කියන එක
මැතිතුමනි ඔබට පිං රටට පැහැදිලි කිරිම .
මරු කොණ්ඩෙ හැබැයි
වීජේකුමාරතුංග වගේ නේ
ඉතාම හොදයි කියන්නත් බෑ. යම් තාක් දුරට හොදයි තාම පටන් ගත්තා විතරයි නෙ. ඒ මොනා උනත් මේ ඩොලර් එකත් එක්ක දාන සෙල්ලම හොද නෑ. එන හැම ආන්ඩුවක්ම මුලින්ම ඩොලර් එක අඩු කරනවා ඒත් බඩු මිල අඩුනෑ වැට් අඩු නෑ. මේක විදෙස් ගත ඉන්න අපිට ගොඩක් බලපානව. මොකද අපිට දෙන පඩිය වැඩි කරන්නෙනෑ.ඩොලර් එක අඩු කරන එක හොදයි ඒත් එක්කම ලංකාවෙ බඩු මිල ගැනත් හිතන්න. මේක ලොකු ප්‍රශ්නය ක් විදෙස් ගත ශ්‍රි ලාංකිකයන්ට
ඔබ දන්නවද දන්නේ නෑ මේ ආණ්ඩුව ඩොලරය රිලීස් කරලා නෑ.දැන් තියෙන ඩොලර් සංචිත අනුව ඩොලර් එක 250 ට පමණ අඩු විය යුතු උවත් මහ බැංකුව එය තවමත් 290 වගේ තවම තියන් ඉන්නේ.ඒක ඉතාමත් බුද්දිමත් තීරණයක්. මේක වෙන ආණ්ඩුවක් කාලෙක් උනානම් ආණ්ඩුව හොද නම ගන්න මහ බැංකුවට බලපෑම් කරලා ඩොලර්වෙක 250 ටම අඩු කරනවා.
ජයවේවා.හිතටසැහැල්ලුවක් දැනෙන්නෙ මට විතරද
ගොවි පුතෙකු ගෙ.දැනූම.තෙරුවන්සරනයි.ඹබට
Live එකේ කෝ හාල්,හාල් දීපියව් කියපු කවුරුවත් Comments වල හාල් ඉල්ලලා නෑනේ🤭🤭🤣🤣🤣
ලීතුම්යො එකනම් ඇත්ත උන් දන්නෙ බුරන්න විතරයි
ඩඩ්ලි සිරිසේනගේ සල්ලි වලට යට නොවී ඔබ තුමා මේ රටේ ජනවරම වෙනුවෙන් වැඩ කරයි කියල අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනව.ඔබට එය කල හැකියි✊
ඕක තමා හිටපු ආන්ඩුත් කලේ. ඕක නැවතුනේ අනුර පොර ටෝක් දීලා හාල් ගේන එක නැවතුනේ
නියමයි ❤❤❤
මෙහමයි වසර පුරා 40% ක් සහල් ආනයනය කරන්න ඕන 60%ක් මෙහ් වගා කරන්න ඕන එතකොට ගොවියා සද්ද දන්නේත් නෑ මෝල් හිමියන් සද්දේ දන්නෙත් නෑ සාදාරන මිලට හැමදාම හාල් තියෙනවා
ඒ 40%රජයට ගත්තම ඉවරයි.ඔයා කියන විසදුමම ලැබෙනවා.ඩොලරුත් ඉතුරු වෙනවා🙂
අනිවාරයෙන්ම ෆුඩ් සිටි කීල්ස් වලටත් දාන්න....සතොසෙන් විතරක් කරන්න අමාරුයි....නැත්නම්
සුපිරි
Niyamai
මෙන්න ape මහන්සියෙ prathipala
Good work all the best
ජනාධිපති අනුර මැකිතුමා පැවසුවා රු. 135 ට හාල් මිලක් ගැන මැතිවරණ වේදිකාවේ පැවසුවා. ඒ අනුව 220 ට අඩුවෙන් හාල්ම වෙලදපලට නිකුත් කරන්න බැරිවෙයිද?
පාලන මිල කියන්නෙ කලින් ආන්ඩුවෙන් ලොකු මුදලාලිලාට ඕන විදියට දාපු මිල
135ට ඉන්දියාවෙන් ගන්න පුලුවන් කිව්වෙ.මේ මාෆියාව නවත්තන්නැත්තන් අකමැත්තෙන් උනත් ගෙන්නන්න වෙනවා කියලා.එහෙම උනොත් 200ට අඩුවෙන් ගන්න පුලුවන්.හැබැයි ඒකෙන් සහනය ලැබෙනවා හා සාපෙක්ෂ පිරිසකටම ආදායම් මාර්ග නැති වෙනවා.Big Problem🙆♀️
ඇමතිතුමනි.ඔබගත්ක්‍රියමර්ගය.සහ.පහදිලිකිරිම.එත.වෙදගත්
ස්තුතියි ඇමතිතුමා දැනුවත් කිරීම ට🎉
කිරී සම්බා වගාව අඩුයි, නාඩු හල් කිරී සම්බා කරන කතාව ඇත්ත,
නියමයි ඇමති තුමා ස්තුතියි ඔබට
රජය වි මිලදිගේන මෝල් 3-4 පවත්වාගේන ගියානමි ඩඩිලිගේ ගැස් බලන්න ඔනේ නැනෙ..
සටන වැඩසටහට ඇවිත් ජනාධිපති තුමා ඒක කරනවා කිවුවා...සහල් මිලදී ගැනීමට මිලියන 3000 ක් වෙන් කරන්න කටයුතු කරනවා කීවා.
@@anushkakarunarathna8513 රුපියල් මිලියන 3000න් ගන්න පුළුවන් වී දවස් කීයකට ඇති කියල හිතනවද? දවසක ලංකාවේ පරිබොජනය මෙට්‍රික් ටොන් 6000යි. එතකොට දවස් 5ක වී තොගයක් අරගෙනද මේකට විසදුමක් දෙන්නේ? 😁
Jaya wewa meka thami niyama rajaya ❤❤❤
We want a peaceful country, no harm if we do not have rice. Can eat anything. So do not worry. Make this country a better place than before.
බැංකු ණය දෙනවිට කොන්දේසි දාන්න මාස තුනක් ඇතුලත හාල් නොකලොත් බැංකුවට තොග විකිණීම හො සහල් කිරීම බලය ලබා ගත හැක.
😂
මෝඩ පකෙක් උබ....😂
අපි ඔබතුමලා නියමෙට වැඩ කරනවා
එකමදේ පැය ගානක් කියවන්න ඕනී නෑ..
මගේ අදහස කෙලින්ම ..ගොවීන්ගේ ..අස්වැන්න මිලදීගෙන (අතරමැදියන් නොමැතිව ) සගල් බෙදා හැරීම
ගොවීන් වෙනවා.හිතන්නකෝ ආණ්ඩුව රු.100 ට වී කිලෝවක් මිලදී ගන්න කැමති උනා කියලා.වී මෝල් කාරයෝ ඊර පස්සේ කරන්නේ ආණ්ඩුවට ගේම දෙන්න රු.110 ට වගේ ඉල්ලනවා.අරුන් දෙනවා ඉතින්.
මාරයි❤
ගෙන්වන හාල් රජයෙ නියෝජිතයෙක් යවල හොඳ හාල් ගෙන්වන්න ආන්ඩුව වට්ටන්න ජරාවක් එව්වොත් ඔක්කොම අමාරුවෙ
අමාරුයි එත් ඔබ කණ්ඩායමට බැරි නෑ මාලිමාවට ජය වේවා
නියමයි සහොා්දරයා🎉🎉🎉🎉
Absolutely right jayaveva
Rajaya we miladi ganna Amathi sahodaraya Malimawata jayawewa ❤❤❤❤❤
Great 👍 excellent 👌 😮
පොර හොදට අධ්‍යනය කරලා තියෙනවා. ඒක නම් ෂුවර්
එහෙම තමයි කරන්න ඕන. අපේ රටේ මාෆියාවක් තියෙන්නෙ හාල් බිත්තර වගේ දේවල් වලට. එනිස අවශ්‍ය වෙලාවට ගත යුතු තීරණය ගත යුතුයි.
Excellent. ❤❤❤
Supiri sir. Niyama thathve media conference ekak thiyala denuvath kirima ithama vatinava.
මෙවීතොගවල ඔය ගෙවල්වල තියන වී කවුදගනන්හැදුවෙ
Yes, good, it should not sell it to wholesalers. Directly sell it to SATHOSA, Cargills, Keels and corporative shops.
සතොසෙත් ගණන් වැඩි
ස්තුති ඇමති සහෝදරයා
❤❤❤❤❤❤npp ජයවේවා
මෙ ප්‍රශ්නය අද ඊයෙ අපු එකක් නෙවෙයි පාලන මිල දන්න පටන් ගත්තේ 2012 වගෙ කාලෙදි, එතෙක් පලන මිලක් තිබුනේ නැ කිසිම බාන්ඩයකට, පාලන මිලක් නියම කිරීමේ දි වෙන්නෙ, එදිනෙදා වී මිලදී ගෙන වෙළඳ පොළට සහල් එවන කුඩා හා මද්‍යපරිමන මොල් එකිනෙක වැසිගෙන ආපු එක අද එකෙ උපරිම තැනකට ඇවිත්, මහා පරිමාණ ව් මොල් ටික ඉතුරැ වෙලා තරගයක් දෙන්න පුලුවන් කුඩා මොල් ටික වැහිලා ගිහින්..මෙකට විසඳුම අවුරුද්දට කන්න 3 වගා කරන්න ඔන ( ජුලි/ඔක්තෝබර්)වැව් තියන පොලොන්නරැව, අනුරාධපුර ,අම්පාර සහ පුළුවන් අනිත් ප්‍රෙදෙශ වල. අතරමැදි කන්නයේ වී අනිත් කන්න වලට සාපේක්ෂ 40% නිශ්පාදනය කරත් ඇති. පාලන මිල අයින් කර වෙළඳපොළ විවර කරන්න ඔන.එවිට අලුත් වී මොල් හැදෙයි වැහුන එවා ඇරෙයි.තරගකාරිත්වයට වැඩි වෙයි. එ වගෙම පොහොර සහනාධාර දෙනවා වෙනුවට සාධාරණ මිලට පොහොර වෙළඳපොළෙන් ගැනිමට ඉඩ දෙන්න ඔන. සැම ගොවියෙකුටම kubota ටැරැක්ටර් එකක් අඩු මුදලට ගෙවිමෙ ක්‍රමයට ගැනිමට වැඩ පිලිවෙලක් හදන්න ඔන. Desel සහනාධාරයක් දෙන්න ඔන. එවිට දැනට හෙක්ටයාර 1 යන 200000/= වගෙ නිශ්පාදන වියදම 140000/= වගෙ අඩු කිරිමට පුලුවන්.. එවිට පුළුවන් වෙයි වී මිල අඩු කිරීමට සහ හල් මිල ස්ථාවර දැනට වඩා අඩු මිලකට තරගකාරිව වෙළඳ පොළට නිකුත් කරන්න...
❤❤❤❤❤❤❤❤❤❤adarei saho
Co-op city නගා සිටුවීම කරන්න. ❤❤❤
දෙසිය.විසසව.රටහාල්.මොකටද
I think Mr.W.Samarasinghe got the correct ministry.
As an Ex Senior Executive I can explain you about past CWE aciivitites for your information
Ela❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
හාල් සේරම පිටරටට යවනවා. ලංකාවෙ තියෙන පැක් කර කර ඒක ස්ටෝප් කරන්න
Hodama .buddemath...aya.inna..malimava..bava..dan.phadeli.aderai..anura..kumara..janapate❤❤❤❤❤❤
අතිරික්තය කොහෙද කියලත් හෙමිහිට හොයල බලමු
හොයන්න දෙයක් නෑ. ඩඩ්ලි ගාව
දන්නවා
❤
👌
“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 34)අපි එක්වෙමු රට හදමු. මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.
තේ එකක් බොන්න යන්...😊😊😊😊
🙏❤️
හොරු පාලනය කළ රටක් ගලවා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි..ජයවේවා ඇමති සහෝදරයා..
*** වගා කරනු බිම් ප්‍රමාණය වැඩි කරමු.*** වැඩි ප්‍රමාණයක් වී මිලදී ගැනීමු.
👏👏👏👏👏👏👏👏👏
මේ වගේ දේවල් කලින්ම අපිට කලින් දැනෙනවා පත්වෙලා තියෙන ආණ්ඩුවට ඒකරලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගෙන්නනවා කියන්නම් හරි ශෝක් ඇත්තටම මාර සතුටුයි අපේ අත්තලා කිව්වා කොණ්ඩෙ බැඳපු අයට කියන්න කියලා . දැන් කියන්න කල්ල තෝනින්ට...
Hamadema hondai.habai karuna karala hama minihekutama kanna puluwan widiyata hal mila 150 wath adu karana kramayak hadanna.
😐බලපන්කො ඕන එකෙක්ට තේරෙන්න ලස්සනට පැහැදිලි කරල වෙලා තියන දේ කියන විදිහ🙂
දිනපනහ නිකම් ගත කරා තාප්ප කැඩුවා ඔබ තමයි කරේ
මෙම ක්‍රමය ගොඩාක් හොඳයි සහෝදරය..වැරදි තොරතුරු සමාජ ගතවීමට පෙර මාධ්‍ය මගින් මෙලෙස දැනුවත් කරන්න...කුහකයො බලාගෙන ඉන්නෙ ආණ්ඩුව විනාශ කරන්න.....ජය වේවා සහෝදරය...
එකනාම් අත්ත .
ඒක නම් ඇත්ත හාල් වලට විතරක් නෙවෙයි හැම ප්‍රශ්නයදිම මෙහෙම දැනුවත් කරන එක හොදයි
❤ හොරු පාලනය කළ රටක් වශයෙන්, ගලවා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි, නමුත් බැරි වෙන්න නම් නැහැ ❤
හොදටම ගිලිලා තියෙන රටක් ඵක පාරටම විසදුම් දෙන්න බැ ටිකක් ඉවසන් බලන් ඉමු මේයාලා රට හදයි කියන විස්වාසය තියෙනවා 💪💪
දැන් පේනව නේද හිටපු පාලකයන් ඇත්තටම රටට වැඩක් කරලා තියෙනවා රටේ සහල් නිෂ්පාදනය ආදරයත් තියෙන්ට රට හදලා තියෙන්නේ දැන් ඉතින් පරණ අය වැඩක් කරලා තියෙනවා කියන එක කිය කිය ඉන්න එක විතරද කරන්නේ? කට උල්කර දිව දික්කර කෙළපු කෙබර වමාරනවා ජය වේවා හැත්තෑ හය වසරක සාපයට ජය වේවා! 76 වසරක සාපය කෙබරයට😅😅😅😅😅😅 මාස හයක් දුවන්න වෙන්නෑ කියන්නේ අන්න ඕකයි මිනිස්සු මාලිමාවට ඡන්දෙ දුන්නේ ඔන්න ඔය තමන් විසින් කරන ලද බොරුව තමන් විසින්ම නිවැරදි කරන්න දුන්නේ කේන්තියට😅😅😅😅
ඇමතිතුමා ඔබලා ඇත්ත තත්වය ජනතාවට අවබෝධ කිරිම ඉතාමත් වැදගත් නැත්තම් ජනතාවට වැරදි අවබෝධයක් ඇති කිරිමට ඔබලාට එරෙහිව සිටින දේශපාලකයින් උත්සහ කරනවා
Ll
😊@@RsDias-n4b
Don't worry about goahead jayaveva God bless you dear
😊@@sarojiniramayah7622
දැන් පේනව නේද හිටපු පාලකයන් ඇත්තටම රටට වැඩක් කරලා තියෙනවා රටේ සහල් නිෂ්පාදනය ආදරයත් තියෙන්ට රට හදලා තියෙන්නේ දැන් ඉතින් පරණ අය වැඩක් කරලා තියෙනවා කියන එක කිය කිය ඉන්න එක විතරද කරන්නේ? කට උල්කර දිව දික්කර කෙළපු කෙබර වමාරනවා ජය වේවා හැත්තෑ හය වසරක සාපයට ජය වේවා! 76 වසරක සාපය කෙබරයට😅😅😅😅😅😅 මාස හයක් දුවන්න වෙන්නෑ කියන්නේ අන්න ඕකයි මිනිස්සු මාලිමාවට ඡන්දෙ දුන්නේ ඔන්න ඔය තමන් විසින් කරන ලද බොරුව තමන් විසින්ම නිවැරදි කරන්න දුන්නේ කේන්තියට😅😅😅😅
කුඹුරැ වපුරන තැන ඉදන් ඇමති වෙනකං ආවම උත්තර දෙන්නෙ මේ විදියට තමයි.. මෙන්න මේ විදියට රටක ඇමතිලා බිහිවෙන්න ඕන..
ඇත්තමයි.මොන ලොක්කා උනත් මුල ඉදලම දැනගත්තම ඉන්න අනිත් උන්ට ඇන්දෙන්නැතුව වැඩකරගෙන යන්න පුලුවන්
True
අහන් ඉන්න අසයි පැහැදිලි කිරීම
නියම පැහැදිලි කිරීමක්.ජයවේවා ඇමති සහෝදරයා.බල්ලෝ බුරති.සැලෙන්න එපා.
නියමයි වසන්ත සහෝදරයා ❤🥰🫡🙏
මුලු රටම අගාධයටම යනකොට මහා පරිමාණ හාල් මාෆියාව අති විශාල ලාබ ලබාගන්න උදවු උපකාර කරපු රාජ්‍ය නිලධාරීන් ගැන සොයාබැලීමට පියවර ගන්න ඕන. තෙල්, ඖෂධ,ගෑස්, පොහොර ආනයනය වලදී
පුරවැසියන්ට සහනයක් ලැබෙන ආකාරයට නව ආණ්ඩුව කටයුතු කරයි කියල බලාපොරොත්තුවෙනවා.
හිතට දැනෙන සැනසීම මෙච්චරයි කියන්න බෑ
සහොදරය ඉතා පැහැදිලිව තොරතූරු ඉදිරිපත් කරනව අප ඉදිරිය ඛලා සිටින්නෙමු
ආහාර වල quality එක ගැන සලකා බැලීම ඉතාමත් වැදගත්. විශේ්ෂයෙන් කුකුල් මස්. quality එක බැලුවොත් සෞඛ්‍ය වියදම් ඉතුරු කරගන්න පුළුවන් . සතුටින් ඉන්නත් පුළුවන් .
Sahatika atta kathawak.
දැන් පේනව නේද හිටපු පාලකයන් ඇත්තටම රටට වැඩක් කරලා තියෙනවා රටේ සහල් නිෂ්පාදනය ආදරයත් තියෙන්ට රට හදලා තියෙන්නේ දැන් ඉතින් පරණ අය වැඩක් කරලා තියෙනවා කියන එක කිය කිය ඉන්න එක විතරද කරන්නේ? කට උල්කර දිව දික්කර කෙළපු කෙබර වමාරනවා ජය වේවා හැත්තෑ හය වසරක සාපයට ජය වේවා! 76 වසරක සාපය කෙබරයට😅😅😅😅😅😅 මාස හයක් දුවන්න වෙන්නෑ කියන්නේ අන්න ඕකයි මිනිස්සු මාලිමාවට ඡන්දෙ දුන්නේ ඔන්න ඔය තමන් විසින් කරන ලද බොරුව තමන් විසින්ම නිවැරදි කරන්න දුන්නේ කේන්තියට😅😅😅😅
හොද පැහැදිලි කිරීමක් .නොදන්න අයට .මෙය .තේරුම් ගන්න පුලුවන් වෙයි ...මේවා නොකියා සිටියොත් විපක්ෂය බුරන්නෙ කෝ උබල කියපුදේවල් කෙරුවද...කියලා ජනතාව කුලප්පු කරලා ඉදිරි ගමන ට බාදාවක් කරයි.ගොඩක් ස්තූතියි ..කාටවත් බොරුවක් කියලා .රටක් කරන්න බැහ .තේරුම් ගන්න ..බොරු කරපු අය ගේ කෙරුවාවල් දැක්ක නෙ..ස්තූතියි පුතේ .✌✌
හොද දැනුමක් හොද බුද්ධියක් තියන කෙනෙක් වසන්න සහොදරයා ඔබට සක්තිය ලැබෙවා රට හරි තැන තියන්න
එක පක්ෂෙක ආණ්ඩුවක් ගෙදර ගිහින් අනිත් පක්ෂේ ආණ්ඩුව බලේට පත් උන දවසේ ඉඳන්ම අලුතෙන් පත් වෙච්ච ආණ්ඩුවෙන් පරණ ප්‍රශ්න වලට එක පාර උත්තර අහන ක්‍රමේ වෙනස් වෙන්න ඕන. අලුත් ආණ්ඩුව ස්ථාවර වෙනකන් පරණ පක්ෂේ මේ ප්‍රශ්න වලට මාස 2ක් -3ක් යනකන් පිළිතුරු ලබා දෙන ක්‍රමයක් හදන්න ඕන.
හාල් ප්‍රශ්නේ : රජයේ වී ගබඩා හිස් කරලා තියෙන්නේ හිටපු රජය අනිවාර්යෙන් වග කියන්න ඕන ඊළඟ කන්නේ එනකන්. පොහොර passport ප්‍රශ්නත් එහෙමයි. අලුතෙන් පත් වෙච්ච එවුන්ගේ ඔලුව කාල හරියන්නේ නැහැ එකපාර උත්තර දෙන්න කියල
ඔබ හරි ඇත්ත කතාව සේරම මෙි ආන්ඩුව පලි
ඔව් එක අැත්ත එහෙනම් උන් පිලිවලට වැඩ කරලා තියෙන්න ඔනේ බල්ලො වගේ බුරන උන් උන්ට බලේ තියෙද්දි බුරන්න තිබ්බා දැන් බුරන්නෙ බොරැවට
චන්දය නොදීපු අයට තමා හදිසි.
ඒක ඉතිං හරිනෙ ,මේ ආන්ඩුවට චන්දෙ දුන්නෙ ඩිංගක් හරි මොළේ තියෙන මිනිස්සුනෙ .@@nirmaladevi4023
සහල් අනිවාර්යෙන් රු 150-180අතරට එන්න ඕනේ ක්‍රමය හදන්න
E මිලකට එන්න නම් පොහොර වර්ග තෙල් හැම දෙම අඩුවෙන්න වේවි
අනික ඒ මිලට ගන්න බැහැ කිසිම දෙයක් අඩුනට ගන්න බැ එකට වෙන්න ඕනි අපේ අතට එන පඩිය වැඩි කරන එක ශ්‍රමට හොද වැටුමක් දෙන එක ශුමයට වැටුප අඩුයි තෑමට වැඩියි
වැඩි,වැඩි, ra,130 ට දෙන්න පුළුවන් කිව්වා 😮😮😮
අනෙ ඇත්තටම
ගොවියොන්ට කුබුරෙදිම වහ බොන්න වෙන්නෙ😂
අමි ගඩි එකක් දල රජයේ හිස් ඉඩමි අරන්.හිර කදවුරැ වල ඉන්න අයගෙන් වැඩ ගන්න.
🎉❤😂
Eka Hondha Adhahasak. A Ayatath Jeewithe Yahapath Kara Ganna Hondha Awasthaawak.
e wagema eyalata padiyak denna puluwannan eyalage gedara ayata jeewath wenna puluwan widihata thawath watinawa.eyalath sathutin wada karai
මෙහෙම කළ කම් පලදීමක් දේශපාලන පක්ෂයකට හත්වුන පළවෙනි වතාව😂😂😂😂😂😂 76 වසර එතකොට මොනවා හරි කරලා තියෙනවානේ රටේ සහල් අතිරික්තයක් තියෙන්න වැඩක් කරලා තියෙනවා නේද වසන්ත සමග සිංහ කියන මෝඩ ගොබ්බ අමන බොරු කාරයෝ ඔයාල මාස හයක් යන්න කලින් ජනතාවට ඇත්ත කියනවා හොඳයි අපි අගය කරනවා හැබැයි අත්වෙන ඉරණම න😂😂ම් සෝචනීය🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤ඩ😂😂
ඇමතිතුමා .මං ..කලුතර
කලපුගම 120 .අක්කර පාලුයි .වතුර බස්සන්න ක්‍රමයක්නැ ඇලවල් ගොඩවෙලා මේවා සකසා ගන්න වියක් තියනව..නම් අපිත් .කැතියි වගා කරන්න උදව් කරන්න
කලුතර
ග්‍රාමසේවා.වසම
709 .කලපුගම
කලුතර ඔබ නියෝජනය කරන මාලීමාවේ දේශපාලන ක්‍රියාධරයන් හමුවී මේ පිලිබද දැනුවත් කරන්න හොද අදහසක් 👍
ගොවි සංග්‍රාමයක් පටන් ගන්න , යුද හමුදාව ,තරුණ සිරකරුවන් යොදා ගෙන .
පාලන මිල තව අඩු කරන්න ..පාලන මිල හැම වෙලාවෙම වැඩි.
අති විශිෂ්ටයි අපිත් විදේශගතව සිට ඔබ තුමලගේ වඩා පිළිවෙල බලා ගෙන ඉන්නේ
බලාගෙන හිටපන් බං උබලා ට වෙන්නේ දුක් වෙන්න
@@mentrocareservices4403ඇයි තොගෙ අමිම මැරැනම අපි දුක්වෙන්න ඕනෙද අඩන්න පකය
@@mentrocareservices4403උබල වගේ උන්ට හාල් ඕනි නෑනේ ඒක නිසා තප්පුලපන් ගොනා
එන කන්නයේදී රජය වී මිලදී ගන්න ඕනේ පෞද්ගලික අංශයට ගන්න ඉඩ නොදී
දැන් පේනව නේද හිටපු පාලකයන් ඇත්තටම රටට වැඩක් කරලා තියෙනවා රටේ සහල් නිෂ්පාදනය ආදරයත් තියෙන්ට රට හදලා තියෙන්නේ දැන් ඉතින් පරණ අය වැඩක් කරලා තියෙනවා කියන එක කිය කිය ඉන්න එක විතරද කරන්නේ? කට උල්කර දිව දික්කර කෙළපු කෙබර වමාරනවා ජය වේවා හැත්තෑ හය වසරක සාපයට ජය වේවා! 76 වසරක සාපය කෙබරයට😅😅😅😅😅😅 මාස හයක් දුවන්න වෙන්නෑ කියන්නේ අන්න ඕකයි මිනිස්සු මාලිමාවට ඡන්දෙ දුන්නේ ඔන්න ඔය තමන් විසින් කරන ලද බොරුව තමන් විසින්ම නිවැරදි කරන්න දුන්නේ කේන්තියට😅😅😅😅
විනිවිද භාවයකින් මෙලෙස ජනතාව දැනුවත් කරමින් කරගෙන යන පාලනයට ආදරෙයි සහෝදරයා. ඔබලා පත්කර ගැනීමට ප්‍රමාදවීම ගැන කනගාටු වෙනවා
කතාව හරිම පැහැදිලියි පිරිසිදුයි🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඉවසීමෙන් බලන් ඉන්නවා සහෝදරයා ඔබලා මේ රට ඉතාම ඉක්මනටම හොද මාර්ගයකට ගනී .විශ්වාසයි නියත ලෙස ❤❤🧭🙏🙏
It is very good it is informed of the situation since our leople are Mostly aware of understanding this type of things and those who have the correct understanding .Very thankful fir the information.❤🎉
Right!!!! it's crazy how some people try to mislead Innocent people who has no idea about what's going on!!!!
නියමයි
.මෝල් කාරයෝ තුන් දෙනා ආණ්ඩුව අල්ලේ නටවන්න එන්න හදන්නේ..ජාතික ජනබලවේගයට ජයවේවා
හරිම සතුටුයි 🎉🎉 දැන්නම් ලංකාවේ ජිවත් වෙන්න ආසයි 🎉🎉
ජයවේවා ඇමතිතුමනි
ඇත්තටම මට කමෙන්‍ට් එකක්වත් දාන්න වෙලාවක් නැහැ.නමුත් මේ විනාඩි 41 පැය දෙකකට වැඩියෙන් බැලුවා🙂🤩ජයවේවා❤️❤️❤️❤️
ඔහෙ බුරපුදෙන් සහොදරයා මෙ වෙලාවේ රටින් හාල් ගේන එක තමා එකම විසදුම ලබන කරන්නෙ රජය වී මිලදී ගෙන මෙම ප්‍රශ්ණය විසදන්න පුළුවන්
අපේ සහෝදරයන්ට ජය
ඇමති තුමා සුපිරි දැනුවත් කිරිම මේව බලල හැදෙන අයට
ලංකාවේ රජයේ ආයතන මගින් ඉදිරිපත් කරන වාර්තා බොහෝමක තියෙන්නෙ බොරු. ඕව ඒ ඒ වෙලාවට ජාමෙ බේරා ගන්න හදන වාර්තා. ඒ නිසා ඔය වාර්තා මත තීරන ගන්නෙ. පරිස්සමින්.
ඩඩ්ලි 🙏 ස්තුති හොඳ තැනකට යන්න ලැබේවා
එහෙම කොහොමද සල්ලිත් අරගෙන 😮😮
This is what we want. Informing us with adequate transparency.
ඇවිල්ලා සතියෙන් රට හදයි කියලා හිතන්න නම් ඔලුවෙ අමාරුවක් තියෙන්න ඕනි. ඒත් ඉක්මනින්ම කරන්න පුලුවන් වැඩේ තමා අපිට හරියටම වෙන දේ කියන එක
මැතිතුමනි ඔබට පිං රටට පැහැදිලි කිරිම .
මරු කොණ්ඩෙ හැබැයි
වීජේකුමාරතුංග වගේ නේ
ඉතාම හොදයි කියන්නත් බෑ. යම් තාක් දුරට හොදයි තාම පටන් ගත්තා විතරයි නෙ.
ඒ මොනා උනත් මේ ඩොලර් එකත් එක්ක දාන සෙල්ලම හොද නෑ. එන හැම ආන්ඩුවක්ම මුලින්ම ඩොලර් එක අඩු කරනවා ඒත් බඩු මිල අඩුනෑ වැට් අඩු නෑ. මේක විදෙස් ගත ඉන්න අපිට ගොඩක් බලපානව. මොකද අපිට දෙන පඩිය වැඩි කරන්නෙනෑ.ඩොලර් එක අඩු කරන එක හොදයි ඒත් එක්කම ලංකාවෙ බඩු මිල ගැනත් හිතන්න. මේක ලොකු ප්‍රශ්නය ක් විදෙස් ගත ශ්‍රි ලාංකිකයන්ට
ඔබ දන්නවද දන්නේ නෑ මේ ආණ්ඩුව ඩොලරය රිලීස් කරලා නෑ.දැන් තියෙන ඩොලර් සංචිත අනුව ඩොලර් එක 250 ට පමණ අඩු විය යුතු උවත් මහ බැංකුව එය තවමත් 290 වගේ තවම තියන් ඉන්නේ.ඒක ඉතාමත් බුද්දිමත් තීරණයක්. මේක වෙන ආණ්ඩුවක් කාලෙක් උනානම් ආණ්ඩුව හොද නම ගන්න මහ බැංකුවට බලපෑම් කරලා ඩොලර්වෙක 250 ටම අඩු කරනවා.
ජයවේවා.හිතටසැහැල්ලුවක් දැනෙන්නෙ මට විතරද
ගොවි පුතෙකු ගෙ.දැනූම.තෙරුවන්සරනයි.ඹබට
Live එකේ කෝ හාල්,හාල් දීපියව් කියපු කවුරුවත් Comments වල හාල් ඉල්ලලා නෑනේ🤭🤭🤣🤣🤣
ලීතුම්යො එකනම් ඇත්ත උන් දන්නෙ බුරන්න විතරයි
ඩඩ්ලි සිරිසේනගේ සල්ලි වලට යට නොවී ඔබ තුමා මේ රටේ ජනවරම වෙනුවෙන් වැඩ කරයි කියල අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනව.ඔබට එය කල හැකියි✊
ඕක තමා හිටපු ආන්ඩුත් කලේ. ඕක නැවතුනේ අනුර පොර ටෝක් දීලා හාල් ගේන එක නැවතුනේ
නියමයි ❤❤❤
මෙහමයි වසර පුරා 40% ක් සහල් ආනයනය කරන්න ඕන 60%ක් මෙහ් වගා කරන්න ඕන එතකොට ගොවියා සද්ද දන්නේත් නෑ මෝල් හිමියන් සද්දේ දන්නෙත් නෑ සාදාරන මිලට හැමදාම හාල් තියෙනවා
ඒ 40%රජයට ගත්තම ඉවරයි.ඔයා කියන විසදුමම ලැබෙනවා.ඩොලරුත් ඉතුරු වෙනවා🙂
අනිවාරයෙන්ම ෆුඩ් සිටි කීල්ස් වලටත් දාන්න....සතොසෙන් විතරක් කරන්න අමාරුයි....නැත්නම්
සුපිරි
Niyamai
මෙන්න ape මහන්සියෙ prathipala
Good work all the best
ජනාධිපති අනුර මැකිතුමා පැවසුවා රු. 135 ට හාල් මිලක් ගැන මැතිවරණ වේදිකාවේ පැවසුවා. ඒ අනුව 220 ට අඩුවෙන් හාල්ම වෙලදපලට නිකුත් කරන්න බැරිවෙයිද?
පාලන මිල කියන්නෙ කලින් ආන්ඩුවෙන් ලොකු මුදලාලිලාට ඕන විදියට දාපු මිල
135ට ඉන්දියාවෙන් ගන්න පුලුවන් කිව්වෙ.මේ මාෆියාව නවත්තන්නැත්තන් අකමැත්තෙන් උනත් ගෙන්නන්න වෙනවා කියලා.එහෙම උනොත් 200ට අඩුවෙන් ගන්න පුලුවන්.හැබැයි ඒකෙන් සහනය ලැබෙනවා හා සාපෙක්ෂ පිරිසකටම ආදායම් මාර්ග නැති වෙනවා.Big Problem🙆♀️
ඇමතිතුමනි.ඔබගත්ක්‍රියමර්ගය.සහ.පහදිලිකිරිම.එත.වෙදගත්
ස්තුතියි ඇමතිතුමා දැනුවත් කිරීම ට🎉
කිරී සම්බා වගාව අඩුයි, නාඩු හල් කිරී සම්බා කරන කතාව ඇත්ත,
නියමයි ඇමති තුමා ස්තුතියි ඔබට
රජය වි මිලදිගේන මෝල් 3-4 පවත්වාගේන ගියානමි ඩඩිලිගේ ගැස් බලන්න ඔනේ නැනෙ.
.
සටන වැඩසටහට ඇවිත් ජනාධිපති තුමා ඒක කරනවා කිවුවා...සහල් මිලදී ගැනීමට මිලියන 3000 ක් වෙන් කරන්න කටයුතු කරනවා කීවා.
@@anushkakarunarathna8513 රුපියල් මිලියන 3000න් ගන්න පුළුවන් වී දවස් කීයකට ඇති කියල හිතනවද? දවසක ලංකාවේ පරිබොජනය මෙට්‍රික් ටොන් 6000යි. එතකොට දවස් 5ක වී තොගයක් අරගෙනද මේකට විසදුමක් දෙන්නේ? 😁
Jaya wewa meka thami niyama rajaya ❤❤❤
We want a peaceful country, no harm if we do not have rice. Can eat anything. So do not worry. Make this country a better place than before.
බැංකු ණය දෙනවිට කොන්දේසි දාන්න මාස තුනක් ඇතුලත හාල් නොකලොත් බැංකුවට තොග විකිණීම හො සහල් කිරීම බලය ලබා ගත හැක.
😂
මෝඩ පකෙක් උබ....😂
අපි ඔබතුමලා නියමෙට වැඩ කරනවා
එකමදේ පැය ගානක් කියවන්න ඕනී නෑ..
මගේ අදහස කෙලින්ම ..ගොවීන්ගේ ..අස්වැන්න මිලදීගෙන (අතරමැදියන් නොමැතිව ) සගල් බෙදා හැරීම
ගොවීන් වෙනවා.හිතන්නකෝ ආණ්ඩුව රු.100 ට වී කිලෝවක් මිලදී ගන්න කැමති උනා කියලා.වී මෝල් කාරයෝ ඊර පස්සේ කරන්නේ ආණ්ඩුවට ගේම දෙන්න රු.110 ට වගේ ඉල්ලනවා.අරුන් දෙනවා ඉතින්.
මාරයි❤
ගෙන්වන හාල් රජයෙ නියෝජිතයෙක් යවල හොඳ හාල් ගෙන්වන්න ආන්ඩුව වට්ටන්න ජරාවක් එව්වොත් ඔක්කොම අමාරුවෙ
අමාරුයි එත් ඔබ කණ්ඩායමට බැරි නෑ මාලිමාවට ජය වේවා
නියමයි සහොා්දරයා🎉🎉🎉🎉
Absolutely right jayaveva
Rajaya we miladi ganna Amathi sahodaraya
Malimawata jayawewa ❤❤❤❤❤
Great 👍 excellent 👌 😮
පොර හොදට අධ්‍යනය කරලා තියෙනවා. ඒක නම් ෂුවර්
එහෙම තමයි කරන්න ඕන. අපේ රටේ මාෆියාවක් තියෙන්නෙ හාල් බිත්තර වගේ දේවල් වලට. එනිස අවශ්‍ය වෙලාවට ගත යුතු තීරණය ගත යුතුයි.
Excellent. ❤❤❤
Supiri sir. Niyama thathve media conference ekak thiyala denuvath kirima ithama vatinava.
මෙවීතොගවල ඔය ගෙවල්වල තියන වී කවුදගනන්හැදුවෙ
Yes, good, it should not sell it to wholesalers. Directly sell it to SATHOSA, Cargills, Keels and corporative shops.
සතොසෙත් ගණන් වැඩි
ස්තුති ඇමති සහෝදරයා
❤❤❤❤❤❤npp ජයවේවා
මෙ ප්‍රශ්නය අද ඊයෙ අපු එකක් නෙවෙයි පාලන මිල දන්න පටන් ගත්තේ 2012 වගෙ කාලෙදි, එතෙක් පලන මිලක් තිබුනේ නැ කිසිම බාන්ඩයකට, පාලන මිලක් නියම කිරීමේ දි වෙන්නෙ, එදිනෙදා වී මිලදී ගෙන වෙළඳ පොළට සහල් එවන කුඩා හා මද්‍යපරිමන මොල් එකිනෙක වැසිගෙන ආපු එක අද එකෙ උපරිම තැනකට ඇවිත්, මහා පරිමාණ ව් මොල් ටික ඉතුරැ වෙලා තරගයක් දෙන්න පුලුවන් කුඩා මොල් ටික වැහිලා ගිහින්..මෙකට විසඳුම අවුරුද්දට කන්න 3 වගා කරන්න ඔන ( ජුලි/ඔක්තෝබර්)වැව් තියන පොලොන්නරැව, අනුරාධපුර ,අම්පාර සහ පුළුවන් අනිත් ප්‍රෙදෙශ වල. අතරමැදි කන්නයේ වී අනිත් කන්න වලට සාපේක්ෂ 40% නිශ්පාදනය කරත් ඇති. පාලන මිල අයින් කර වෙළඳපොළ විවර කරන්න ඔන.එවිට අලුත් වී මොල් හැදෙයි වැහුන එවා ඇරෙයි.තරගකාරිත්වයට වැඩි වෙයි. එ වගෙම පොහොර සහනාධාර දෙනවා වෙනුවට සාධාරණ මිලට පොහොර වෙළඳපොළෙන් ගැනිමට ඉඩ දෙන්න ඔන. සැම ගොවියෙකුටම kubota ටැරැක්ටර් එකක් අඩු මුදලට ගෙවිමෙ ක්‍රමයට ගැනිමට වැඩ පිලිවෙලක් හදන්න ඔන. Desel සහනාධාරයක් දෙන්න ඔන. එවිට දැනට හෙක්ටයාර 1 යන 200000/= වගෙ නිශ්පාදන වියදම 140000/= වගෙ අඩු කිරිමට පුලුවන්.. එවිට පුළුවන් වෙයි වී මිල අඩු කිරීමට සහ හල් මිල ස්ථාවර දැනට වඩා අඩු මිලකට තරගකාරිව වෙළඳ පොළට නිකුත් කරන්න...
❤❤❤❤❤❤❤❤❤❤adarei saho
Co-op city නගා සිටුවීම කරන්න. ❤❤❤
දෙසිය.විසසව.රටහාල්.මොකටද
I think Mr.W.Samarasinghe got the correct ministry.
As an Ex Senior Executive I can explain you about past CWE aciivitites for your information
Ela❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
හාල් සේරම පිටරටට යවනවා. ලංකාවෙ තියෙන පැක් කර කර ඒක ස්ටෝප් කරන්න
Hodama .buddemath...aya.inna..malimava..bava..dan.phadeli.aderai..anura..kumara..janapate❤❤❤❤❤❤
අතිරික්තය කොහෙද කියලත් හෙමිහිට හොයල බලමු
හොයන්න දෙයක් නෑ. ඩඩ්ලි ගාව
දන්නවා
❤
👌
“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 34)
අපි එක්වෙමු රට හදමු. මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.
තේ එකක් බොන්න යන්...😊😊😊😊
🙏❤️
හොරු පාලනය කළ රටක් ගලවා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි..ජයවේවා ඇමති සහෝදරයා..
*** වගා කරනු බිම් ප්‍රමාණය වැඩි කරමු.
*** වැඩි ප්‍රමාණයක් වී මිලදී ගැනීමු.
👏👏👏