Lashean Kaushika | Ansathu oba wetha (අන්සතු ඔබ) | The Super Knockouts | The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @ThisaraWeerasinghe
    @ThisaraWeerasinghe 2 роки тому +2431

    Excellent performance "Lashean Kaushika", and 💚 loving feeling.. My respect and love to you !!! Congratulations on your future !!! & good luck brother...

  • @annepathmasiri
    @annepathmasiri 2 роки тому +381

    ✨මල්ලි හිතින් මැරුන මිනිස්සුන්ව ගොඩ ගන්න හැමෝටම බෑ...නැති උන මතක ආයෙ ආයෙ උපද්දන්න හැමෝටම බෑ....මල්ලි ඔයා ඒක අද කරා...හරිම ලස්සනයි..කියන්න දෙයක් නැ...තැන්ක් යූ මල්ලි❤️

    • @mohamodkamilmohamodhanan8142
      @mohamodkamilmohamodhanan8142 2 роки тому +3

      Miss you

    • @lasheankaushika-official3969
      @lasheankaushika-official3969 2 роки тому +10

      Thank you so much..........Lk💜

    • @madumenaka1375
      @madumenaka1375 2 роки тому +1

      Really

    • @dewanganikaushlya2975
      @dewanganikaushlya2975 2 роки тому +2

      මල්ලි ඔයා ගොඩක් දක්ශයි 😀👍විශේශයෙන් මන් ඔයාගෙ performance හොය හොය බලනව 👍මගේ boyfriend ඔයගෙ photocopy ක් වගේ 😁😁😁ඒකයි ගොඩක්ම බැලුවෙ ඔයගෙ event ඒත් ඇත්තටම ඔයා දක්ශයි මල්ලි .සුබ පැතුම් 🎁

    • @isharaa5429
      @isharaa5429 2 роки тому +1

      Love you anne

  • @indikapradeep9031
    @indikapradeep9031 2 роки тому +144

    හරිම ආදරණීය යි.....
    ගොඩක් අය ගේ හඬට වශී වුණාට ලශේන්ගේ මුළු පෞරුෂයටම , හැම ගුණාංගයකටම හිත යනවා....🖤
    හැමදාම ත් වගේ තරගයේ මෙන්ම සංගීත ජීවිතයේ ඉදිරියට ම යන්න ආදරෙන් සුබ පැතුම්.....🖤

    • @lasheankaushika-official3969
      @lasheankaushika-official3969 2 роки тому +6

      ඔයා මට දෙන හැම comment එකකටම බොහෝම ස්තූතියි........ Lk💜

    • @indikapradeep9031
      @indikapradeep9031 2 роки тому

      @@lasheankaushika-official3969 💛👍🥰

  • @chavinduchameen8861
    @chavinduchameen8861 2 роки тому +210

    හරියට ආදරේ කරන කෙනෙක් කිසිම විදිහකට කිසිම තැනකදි කිසිම වැරැද්දක් කරන්නේ නෑ .....කෝච් අභිශේකා 🥺ඒක තමයි වටිනම comment එක .. ලශේන් මල්ලී ඇත්තටම හදවතට ගායනා කලා ජය

  • @chimmy_thime8207
    @chimmy_thime8207 2 роки тому +16

    පෑරුණු හිත තව තවත් මේ හඬින් පැරුණත් එක හොඳටම හිතට වැදුනා ඇත්තමයි❤️❤️❤️❤️❤️❤️❤️

  • @santhushyaabekoon2158
    @santhushyaabekoon2158 2 роки тому +236

    සින්දු කියන්ඩ හැමෝටම පුලුවන්🌸 උනාට 🌼මිනිස්සුන්ගෙ හදවතට සින්දු කියන්ඩ හැමෝටම බෑ🤗🌸 හැබැයි සංක වගේම ලශේනුත් අපේ හදවතටම දැනෙන්ඩ සින්දු කියනව 🤟🤟

    • @b2kgaming105
      @b2kgaming105 2 роки тому +4

      ඔයා කිව්වා හරි ඒ වගේම යි ප්‍රකාශ්

    • @lasheankaushika-official3969
      @lasheankaushika-official3969 2 роки тому +5

      Thank you so much'..........Lk.💜

    • @MC-rm2kr
      @MC-rm2kr 2 роки тому +2

      ඇත්තටම හරිම ලස්සනට කිව්වා.. 😘😍🥰

    • @mudithapriyadarshani8009
      @mudithapriyadarshani8009 2 роки тому +2

      Hmmmmm

  • @gayankumara2329
    @gayankumara2329 2 роки тому +47

    Voice teen එකේ හැම සිංදුවක්ම අහනවා.. ඒත් පලවෙනි පාරට ඇගේ හිරිහඩු අවේ මේක අහද්දි... 🥺❤️

  • @dulajprasanna1428
    @dulajprasanna1428 2 роки тому +65

    ට්‍රැක් එකට තිතටම වැටුනෙ Second Chorus එකේදි. 🔥 මල්ලියා. Awesome... ❤️❤️

  • @MalixBro
    @MalixBro 2 роки тому +32

    ෆයිනල් නාවත් උබ වින් නොකරත් උබ තමා ගායකයා... උබ ලෝකෙටම ගායකයෙක් බ්‍රො

  • @kzr805
    @kzr805 2 роки тому +261

    ඊයේ සසිඳු වගේ හදවතට දැනෙන්න sing කලා මොහුගේම විදියකට ... හරිම ලස්සනයි.... ❤️‍🔥

  • @t.s.g.perera9515
    @t.s.g.perera9515 2 роки тому +19

    සැරෙන් සැරේ ඇවිල්ලා අහලා යනවා❤💕 Calm voice

  • @nethumila_rathnayake7472
    @nethumila_rathnayake7472 2 роки тому +26

    හිතට දරාගන්න බැරි ලොකු බර හැඟීමක් හිතට දෙන කටහඬක්... මුලු හදවතින්ම සුභ පැතුම් ❤️❤️❤️

  • @eshanihansika3221
    @eshanihansika3221 2 роки тому +75

    එ feel එක..
    මම තව තව ඔබ වෙත පෙම් කරමි 💗
    I felt it 😌
    Profetional හඬක් මල්ලී..
    ඉස්සරහට ම යන්න සුභම සුභ පැතුම් 🥺❤️

  • @hasinianuththara490
    @hasinianuththara490 2 роки тому +170

    මේ ඇත්තටම teenager කෙනෙක්ද?🤔හිතාගන්නවත් බෑ🥺 මෙච්චර දැනෙන්න කොහොමද sing කරන්නේ?Good luck malli ❤❤❤

  • @miyurusomarathne3599
    @miyurusomarathne3599 2 роки тому +32

    ❤❤❤❤🙏🇱🇰feel full singing brother keep it up...brother

  • @anuramunasinghe5124
    @anuramunasinghe5124 2 роки тому +68

    හොදටම කිව්වා පුතේ...හරිම සතුටුයි.....
    ඉදිරියටම යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනව...❤💚💛💙

  • @nilukaperera8926
    @nilukaperera8926 2 роки тому +38

    Imagine this boy after 4/5 years, truly a professional , he has a gifted voice .

  • @sachinisachi1053
    @sachinisachi1053 2 роки тому +27

    Original song එක අහද්දි දැණුන feeling එක ඒ විදියටම දැනුණා ❤️ congratulations මල්ලියා ❤️❤️❤️

  • @yuki_n_02
    @yuki_n_02 2 роки тому +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඬක් 🥺❤️

  • @samanthilakpathirana
    @samanthilakpathirana 2 роки тому +15

    හරිම ලස්සනයි පුතේ. ඔයාගෙ කටහඬ ඔයාට දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක්. ඔයාගෙ හැකියාවෙන් ඔයා ඒ කටහඬට හොද සාධාරණයක් කරා. තෙරුවන් සරණයි පුතේ.

  • @madurathnayaka5933
    @madurathnayaka5933 2 роки тому +16

    හිත හීනියට පෑරෙන්න හදවතටම කථාකරපු ගායනයක්😍🥺ජයවේවා Lashean💐💐

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 роки тому +29

    උණුසුම් සුභ පැතුම් මල්ලී... ඉතාමත් මිහිරිව ගායනා කළා..!!!

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 2 роки тому +15

    Ammo. No words! This just touched the deepest corners of heart. I honestly didn't want it to end. Exceptional performance. Congratulations Lashen.

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx 2 роки тому +21

    ඇත්තටම ලශේන් සින්දුව කියද්දී මගේ ඇස් වලින් කදුළු ගලාගෙන ආවා ලස්සනට සින්දුව කිව්වා අහන්න අහන්න ආසයි කට හඩ සුපිරි නියමයි ජයවේවා ආදරේ 💖❤බුදුසරණයි 🙏🙏💖❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤❤💖❤❤❤💖💖💖💖💖💖

    • @lasheankaushika-official3969
      @lasheankaushika-official3969 2 роки тому

      Thank you so much

    • @Senuwagamen
      @Senuwagamen 2 роки тому

      Niwarthana nadeeshani new song කවුරුත්ම නැ මගෙ ලෝකයේ youtube එකෙ බලන්න .සපෝටි එකක් දෙන්න

  • @diwaraganegoda130
    @diwaraganegoda130 2 роки тому +5

    ජීවිතයේ සමහර දේවල් තියෙනවා හරි අමාරැවෙන් අමතක කරන්න උත්සහ කරන්න හදන දේවල් . එත් යම් කිසි තැනකදී ඒදේවල් එළියට එනවා .අකමැත්තෙන් හෝ මතක් වෙන.මේ එක තැනක්.අකමැති උනත් ස්තූති පරණ මතකයන් මතක් කරල දුන්නට♥️

  • @wasanageeshani4837
    @wasanageeshani4837 2 роки тому +62

    කතා කරන ඇස් වලින් කියන හැගීම් එක්ක, මල්ලි ඔයා සිංදුව කියද්දි ඒක වෙනම භාවනාවක්.. 💜️

  • @MISSGLAMSRILANKA
    @MISSGLAMSRILANKA 2 роки тому +70

    ලශේන් මම කැමතිම තරඟකරුවා....ඇත්තටම හිතට වදිනවා...

  • @AaronBandara
    @AaronBandara 2 роки тому +74

    Congratulations my one ❤️ ආඩම්බරයි ❤️

  • @jasanclaude6043
    @jasanclaude6043 2 роки тому +22

    බොක්කටම වැදෙන්න සින්දුව කිව්වා මල්ලි .මිනිහෙක්ගේ හදවතට කතා කරන එක සින්දුවකින් ගොඩක් අමාරු එකක් .ඔයා ඒක කරලා පෙන්නුවා.ගොඩක් ලස්සනයි මල්ලි ඔයාගේ voice එකේ තියෙන Feeling එක.Voice එකේ control එක ,variations ඔක්කොම ලස්සනයි මල්ලියා,හොද future එකක් තියෙනවා .All the best kollo.❤️❤️❤️

  • @kimshihyung
    @kimshihyung 2 роки тому +26

    Congratulations lashen ❤️❤️❤️❤️
    And you are my rockstar ❤️❤️❤️❤️
    Love you sooo much lashen ❤️❤️❤️❤️
    God bless you lashen

  • @lahirudecosta5433
    @lahirudecosta5433 2 роки тому +3

    නියමයි Lashean !!! ඉස්සරහටම යමු 🤟❤️ Congratulations

  • @ireshawijethunga9699
    @ireshawijethunga9699 2 роки тому +58

    මේ සිංදුව හිතට දැනෙන්නම ඇහුවේ අද😍😍 keep it up lashen....superb

  • @mohomedthariq5827
    @mohomedthariq5827 2 роки тому +2

    Oyage voice eka nam mara lassanai

  • @ruwanranahansa4191
    @ruwanranahansa4191 2 роки тому +46

    ප්‍රේමණීය ගායනයක්...
    මතකයන් ඉතිරිවනුයේ,
    පත් ඉරු මත නොව,
    මිනිස් හදවත් තුලයි,
    එවිට ඒවා සදාකල් සුරැකේ....
    ඔබට ජය!

  • @dhammikagw2858
    @dhammikagw2858 2 роки тому +2

    Eexcllent 👍👍👍 wow super 👍👍👍👍 🥰🥰🥰🥰 බුදු සරණයි මල්ලි 🥰🥰🥰🥰

  • @prabuddikaushani7712
    @prabuddikaushani7712 2 роки тому +16

    අම්මෝ කී පාරක් ඇහුවද කියලා මට මතකත් නැ මල්ලි🥰 මාරයි,කියන්න වචන නෑ❤️good luck 🥺👍

  • @nilakshisanjula2768
    @nilakshisanjula2768 2 роки тому +9

    මරු අයියා voice එක හරිම ලම්සනයි 🥺❤️❤️❤️❤️ආදරෙයි හැමදාම❤️❤️✌️හරිම හැගීම්බර කටහඩක් තීන්නේ

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana915 2 роки тому +16

    මගහැර යන්නට බැරි ලෙස බැදිලා...... ඒ හැගීම.... 😔භාවනාවක් වගේ ඔබේ හඩ... ඉදිරියටම යන්න සුභ පැතුම් පුතේ... ❤️❤️

  • @isanshe
    @isanshe 2 роки тому +2

    ❤️❤️❤️❤️

  • @nishanthibandara6252
    @nishanthibandara6252 2 роки тому +3

    ❤️සුපිරී ❤️

  • @Chathu-ZV
    @Chathu-ZV Місяць тому +1

    Lassanayi lashen malli

  • @hirunirasodya877
    @hirunirasodya877 2 роки тому +39

    කියන්න වචන නෑ 😣හරිම ලස්සනයි 🖤 best of luck ✌️❤️‍🔥

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 роки тому +8

    ගොඩක් ලස්සනයි.🤗❤💯ඉදිරියටම යන්න ලැබේවා!!!.සුභ පැතුම්. 👏

  • @shashinimuthumala1822
    @shashinimuthumala1822 2 роки тому +15

    ගොඩාආආආක් ලස්සනට කිව්වා..😍😍සුභ පැතුම්👏👏
    සිංදුව කිව්ව වගේම ඔයාගේ ඇස් දෙකත් ලස්සනයි 😍❤️

  • @vihen_gaming_SL
    @vihen_gaming_SL 2 роки тому +27

    ලස්සනයි පුතේ කටහඩත් ගීතයත් ඉදිරිපත් කිරිමත්

  • @Rashmi-by5dq
    @Rashmi-by5dq 2 роки тому +13

    භාවනාවක් වගේ 🥺♥️.මාරම ලස්සනයි ♥️💫

  • @tharukadulani7074
    @tharukadulani7074 2 роки тому +3

    ඒ සිංදුව ඔයාගෙ කටහඩින් හදවතට ගොඩාක් දැනුනා මල්ලියෝ.අන්සතු හදවත්වල බැදෙන ආදරය ගොඩාක් දුකක්.ඒ දුක කවදාවත්ම අමතක කරන්න බෑ.ආදරෙයි මල්ලියෝ දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා .💖💖

  • @nyxt4385
    @nyxt4385 2 роки тому +6

    Woooow such an angelic voice❤❤
    Congratulations, Lashen. You deserve no.1.
    Superb judgement, coach Sanka.

  • @Pabasara555
    @Pabasara555 2 роки тому +3

    Congratulations malli ❤️ issrahatama yanna parthana karanawa❤️💐💐💐💐

  • @kasunmaduranga7188
    @kasunmaduranga7188 2 роки тому +6

    Wow wow best wish සහෝදරයා 🌷❤️💪💚

  • @_madu_2631
    @_madu_2631 2 роки тому +2

    අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා.. song එකෙන් දුන්නා ඒ feeling එක මාරයි හිතටම වැදුනා

  • @loshinidesilva720
    @loshinidesilva720 2 роки тому +13

    Your emotional delivery , just a 16 year old delivers the feeling of this complex scenario . You are amazing . Good luck .

    • @lasheankaushika-official3969
      @lasheankaushika-official3969 2 роки тому +1

      Thank you so much......Lk💜

    • @loshinidesilva720
      @loshinidesilva720 2 роки тому +1

      @@lasheankaushika-official3969 you are welcome . Please Continue music as much as you can. You are so talented .

  • @sakuniumasha9887
    @sakuniumasha9887 2 роки тому +6

    අම්මෝ ඒක භාවනාවක් වාගේ.... හරිම ලස්සනයි...🥀♥️💐

  • @C424c424
    @C424c424 2 роки тому +11

    ඒකනම් හදවතටම දැනුන හරිම ලස්සන ගායනයක් ..🎵🎵🎵🎶🎶🎶🎶❤❤❤

  • @sandayaniayesha2868
    @sandayaniayesha2868 2 роки тому +1

    මාරම ලස්සනයි මල්ලියෝ...හිතටම දැනුනා...❤️❤️❤️❤️❤️❤️❤️❤️ජයෙන් ✌

  • @moksha_jay
    @moksha_jay 2 роки тому +84

    This is the type of performances that should be trending. But it's sad this won't even hit 1 million views, if our fellas admired the true talent both Navodya & Noah's knockouts should have been the most watched videos. Instead Chamindu & Ashanya got the most views. Both of them are mediocre at their best, but they're pretty popular. One for marketing emotions & one for the look.

    • @chathuperera906
      @chathuperera906 2 роки тому +6

      exactly!

    • @_p.n_
      @_p.n_ 2 роки тому +4

      Agree

    • @achhhhhhh
      @achhhhhhh 2 роки тому +5

      It's people's choice. Their taste is their choice.

    • @moksha_jay
      @moksha_jay 2 роки тому +6

      @@achhhhhhh that's why I said. Instead of appreciating true talent which should be the main focus in this competition, they go for cheap marketing & the look.

    • @sansasiriwardana72
      @sansasiriwardana72 2 роки тому +3

      We cant measure his talend by trending. Not every trending singers are talented. Ex yohani. She is less talented but gose trending always

  • @sweetheart3594
    @sweetheart3594 2 роки тому +2

    maaara lassanai

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 роки тому +8

    හදවතට දැෙනන්න sing කලා මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @tharushijayawickrama5922
    @tharushijayawickrama5922 2 роки тому +34

    මේ සිංදුව කිය කියම youtube එද්දි උඩින්ම පෙන්නනවා.. 😁 මේකනම් භාවනාවක්. 💝💝 නියමයි ලශේන් මල්ලි.. 💪💪

  • @imandijayasooriya2877
    @imandijayasooriya2877 2 роки тому +13

    Just close your eyes and listen this infinity times...it feels everything ❤️

  • @thakshilaravinda
    @thakshilaravinda 2 роки тому +38

    🥺 ඒ feel එක ❤️‍🔥 නියමයි මල්ලි ♥️

  • @hafsafahim4907
    @hafsafahim4907 2 роки тому +7

    Absolutely Beautiful Lashen !!! ❤️‍🔥

  • @dammikaperera6541
    @dammikaperera6541 2 роки тому +3

    Lassanai Malli,,,,

  • @Hashini24
    @Hashini24 2 роки тому +18

    ඔයා තමා final ඉන්නෙ අනිවාරෙන්ම..🥺🔥

  • @mallikamallika170mallikama4
    @mallikamallika170mallikama4 2 роки тому +2

    Godak lassanay putha voice eka jaya wewa final eka dawasa 1111

  • @innocentgirl9343
    @innocentgirl9343 2 роки тому +8

    මාරම ලස්සනයි😍ඉදිරියටම යයි කියලා හිතනවා. good luck🔥

  • @sachinichathurya9813
    @sachinichathurya9813 2 роки тому +2

    හරිම ලස්සනයි .....

  • @Oshan-Madhushara
    @Oshan-Madhushara 2 роки тому +8

    සුපිරි 😍

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 роки тому +22

    අන්සතු ඔබ වෙත මගේ හිත බැදිලා ...ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා... සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා... 😒💔

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 2 роки тому +6

    මට දුක හිතුන 🥺 ඔයා excellent 🥺♥️

  • @deshakalpani8582
    @deshakalpani8582 2 роки тому +17

    හදවතට කතා කරන හඩක් .....හදවත ස්පර්ශ කරන ගීතයක් ......සුබ පැතුම් මල්ලී ඉදිරියටම යන්න...Good Luck !!! ❤️

  • @rushi1038
    @rushi1038 2 роки тому +7

    ඔයානම් මාරයි. කොහොමද එච්චර සිංදුවක් feel කරන්නේ 😍

  • @thusharikafernando8193
    @thusharikafernando8193 2 роки тому +3

    Marama lassana perfomance ekak...Loved it so much

  • @shanishani1156
    @shanishani1156 2 роки тому +1

    Me wage sindu ahanna api godak pin karala.mulu jivithema kada wetenawa wage. A hegim kiyanna therenne ne. Thanks oyalata.

  • @imandijayasooriya2877
    @imandijayasooriya2877 2 роки тому +7

    Best performance in voice teens platform ❤️love u loads lashean❤️

  • @AnushaKumari-t7j
    @AnushaKumari-t7j Рік тому +1

    සුපිරි ❤❤❤❤..නියමයි

  • @faizalrizvi9029
    @faizalrizvi9029 2 роки тому +3

    Venama Version ekak malli....
    Subapathanawa oyata....Suba anagathayak Lashen.

  • @safranfazal9308
    @safranfazal9308 2 роки тому +2

    Superb wonderfull performance keep going lashean kushika❤️👍

  • @waruni_abeysinghe.
    @waruni_abeysinghe. 2 роки тому +3

    හරිම ලස්සනයි ❤

  • @pradeepfernando6641
    @pradeepfernando6641 2 роки тому +2

    සුබ පතනාවා පුතේ ඔබේ අනාගත සංගීත ජීවිතෙට..ආඩම්බරයකි ඔබ..ජයෙන් ජය

  • @sajeewaanthony
    @sajeewaanthony 2 роки тому +6

    That's the real international realty... These are voice amazing heart touching ♥️💐☄️

  • @nandanidissanayake8439
    @nandanidissanayake8439 2 роки тому +1

    Good luck putha .බුදු සරණයි

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL 2 роки тому +3

    So lovely

  • @atthanayakachandra9430
    @atthanayakachandra9430 2 роки тому +23

    හදවතට දැනෙන්න කීවා පුතේ හරිම ලස්සනයි

  • @thakshilamaduwanthi4460
    @thakshilamaduwanthi4460 2 роки тому +5

    Woooow nice song & beautiful voice my favorite song 😘😘😍😍 good luck putha.

  • @shashikasewwandi2908
    @shashikasewwandi2908 2 роки тому +5

    Mn asama song eka malli..oya nm niyamai ❤️

  • @ravidiekanayaka2625
    @ravidiekanayaka2625 2 роки тому +5

    Heart touching performance 🥺💗💗 amazing brother 👦 👦 good luck 💗💗💗

  • @dinelkarohini489
    @dinelkarohini489 2 роки тому +1

    ඇත්තටම හිතට දැනුනා😔😔😔

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 роки тому +4

    හරිම ලස්සනයි ♥️ මල්ලි , හදවතින්ම ♥️ මල්ලිට සුබ පතනවා. ♥️♥️♥️♥️♥️♥️

  • @chathunafonseka9786
    @chathunafonseka9786 2 роки тому +9

    What an emotional voice 🥺🥺🥺🥺🥺

  • @lasheankaushika-official3969
    @lasheankaushika-official3969 2 роки тому +3

    Mema geethaya, ma ithamath priyathama geethayaki. Me geethayata sadaraneyak ishta keranna puluwan una kiyala mame hithanawa. Coaches la 4 denagema honda prathichara ekka live round watayata theri path wechcha eka gana ithamath sathutu wenawa. Ithin live round watayen idiriyata yanna oyalage adaraneeya manapaya apa siyalu denatama awashya wanawa. Oyala hamadenagema comments mata.godak watinawa. Mechchara kal honda, naraka kiya dun oba hamadenama, min idiriyatath math ekka indiwi kiyala mame wishwasa karanewa. Oyala siyalu denatama godak sthoothi, godak adarei. Jesu Pihitai......... LK💜

  • @sanathhettiarachchi1909
    @sanathhettiarachchi1909 2 роки тому +6

    ඒක මාරම ලස්සනයි ❤️

  • @diariya3865
    @diariya3865 2 роки тому +42

    කොහේදෝ හොයගන්න බැරි හැගීමක අතරමන් උනා. මේක නම් පිස්සුවක්

  • @nilukaperera8926
    @nilukaperera8926 2 роки тому +12

    We need such talent who touch our heart with voice while keeping accuracy of singing .

  • @arunajayalath4397
    @arunajayalath4397 2 роки тому +3

    Lashen putha you're very well done, more beyond!!!!!!!!!!!!!!

  • @IndrajithBandara
    @IndrajithBandara 2 роки тому +6

    සුබ පැතුම් මල්ලි ඔයා හොඳටම කිව්වා.

  • @_p.n_
    @_p.n_ 2 роки тому +5

    ❤🥺🔥 It was so so beautiful. Good luck Lashean ❤. Great coaching Coach Sanka.

  • @shainyrk8407
    @shainyrk8407 2 роки тому +24

    Sasindu ,navodya ,chamindu & lashean are some of the best competitors i've seen in this season 🤘❤️

  • @agustd3957
    @agustd3957 2 роки тому +3

    Heavenly...

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 роки тому +8

    I agree with Lahiru, he is number 1. Beautiful song and so beautiful singing... Background scene (waves from the sea) is so matched..