මීවනපලානේ හිමියන්ගේ ලොකු බොරුවක් මිස්සක කමලසිරි හිමියන් පෙන්වාදෙයි

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 37

  • @KalanaMithuro
    @KalanaMithuro  4 місяці тому +1

    දඹදිව කතිකාවත - ua-cam.com/play/PLPrAsN9RSgx2N_Gms6l8oC22e8MKHDBRX.html

  • @DammaRathana-oy3fv
    @DammaRathana-oy3fv 4 місяці тому

    ඔබවහන්සේට නමස්කාර වේවා

  • @sagamaanomadassithero
    @sagamaanomadassithero 4 місяці тому +3

    මිස්සක ස්වාමින්වහන්සේ 🙏🙏🙏

  • @chithrakalyani1112
    @chithrakalyani1112 4 місяці тому +2

    ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ස්වාමීන් වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා..ඔබවහන්සේට අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස...තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @piyapemawicramasekara911
    @piyapemawicramasekara911 4 місяці тому

    Horu.ekata.ekatuwela

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 місяці тому

      සිරිසෙන අධමම වසලයාගේ අශූචි ගිලල එවා එහෙම් පිටින්ම වමාරණ තවත් අයෙක් ඔබ

  • @champahegoda2894
    @champahegoda2894 4 місяці тому

    🌹🌹🌹🌹🌹

  • @piyapemawicramasekara911
    @piyapemawicramasekara911 4 місяці тому

    Missaka.kaatawahagena.inna.

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 4 місяці тому +2

    මිස්සක දන්න දෙයක් නෑ ,බුදුන්වහන්සෙ ලංකාවේ ,ම්ස්සකත් ගනින්නාන්සෙ කෙනෙක්

    • @k.l.sunilsahabandu5709
      @k.l.sunilsahabandu5709 4 місяці тому

      You are absolutely correct, if you go through deeply, we can collect enough information, this is totally corrupted team...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 місяці тому

      සිරිසෙන අධමම වසලයාගේ අශූචි ගිලල එවා එහෙම් පිටින්ම වමාරණ තවත් අයෙක් ඔබ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 місяці тому

      බුදුහාමුදුරුවෝ පහළවූ ද්වීපය, දේශය හොයා ගන්න තිබෙන හොඳම, පිරිසිදු බෞද්ධ මූලාශ්‍ර තමයි ථේරවාද ත්‍රිපිටකය සහ අටුවා.
      අවිදූරෙනිදානකථා හි සඳහන් පරිදි තුසිත දෙව් ලොව සිට, සිදුහත් බෝසතාණෝ තමා මතු ඉපදෙන ද්වීපය ලෙස ඒකල කියූ මහා ද්වීප 4 න් විශාලම මහා ද්වීපය වන යොදුන් 10,000ක් වූ ජම්බුද්වීපයත්, තමාට ඉපදීමට සුදුසු දේශය ලෙස ජම්බුද්වීපය තුල පිහිටි යොදුන් 900ක් වූ මධ්‍ය දේශයත් තෝරා ගත්හ.
      ත්‍රිපිටක අටුවා තුලින් සියලු බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ මධ්‍ය දේශයේ බවත් එහි වට ප්‍රමාණය යොදුන් 900ක් බවත් ජම්බුදීපපෙය්‍යාලය, ඒකපුග්ගල වර්ගය, සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාව, මහාපදාන සුත්ත වර්ණනාව, මහාමඞ්ගල සූත්‍ර වර්ණනාව, චූළහත්ථිපදොපම සූත්‍ර වර්ණනාව, අච්ඡරියබ්භුත සූත්‍ර වර්ණනාව යන ආදියෙන් තවදුරටත් පැහැදිළිවේ.
      ජම්බුද්වීපයේ භූගෝලීය පිහිටීම මෙන්ම ඒ තුල එකල පිහිටි රාජ්‍ය ගැන දැනගත හැකි වෙනත් මූලාශ්‍ර ලෙස මේවා උපයෝගී කර ගන්න පුලුවන්. ඒ ක්‍රිව. 600 කාලෙට කලින් ඉන්දියාවේ ලියපු "වෛදික බ්‍රාහ්මණ" සාහිත්‍ය වල එන "මර්කන්ඩය පුරාණය" සහ "ජෛන" සාහිත්‍ය වල එන "ජම්බුද්වීප ප්‍රඤප්තිය" යන පොත් වලින්.
      එසේම ඉන්දියාවට ජම්බුද්වීපය කියු බවට තිබෙන බොහෝ අභිලේඛණ සාක්ෂි අතරින්, තවත් එක සාක්ෂියක් ලෙස අශෝක රජතුමා බුද්ධගයාව පිහිටි බිහාර් නොහොත් විහාරය කියන පලාතට කිට්ටුව තියෙන සාසරම් කියන ප්‍රදේශයේ ජම්බුදීප කියල කොටපු සෙල් ලිපිය තුලින් බලා ගන්න පුලුවන් .
      ඒ සෙල් ලිපිය කියව ගන්න පුලුවන් සසරම් "sasaram" කියල සර්ච් කරගෙන, එමගින් ජම්බුද්වීප කියන එක බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියල තියෙන්නේ කොහොමද කියලත් බලා ගන්නත් පුලුවන්.
      එකල ලංකාවට භාවිතා කල නම තම්බපණ්ණිය බව ත්‍රිපිටක අටුවා වල සඳහන්. මහාසච්චක සූත්‍ර වර්ණනාවට අනුව තම්බපණ්ණියේ වට ප්‍රමාණය යොදුන් 100යි.
      එබැවින්, යොදුනක දිග කුමන හෝ දිගක්වුවත්, වට ප්‍රමාණය යොදුන් 10,000ක්වු ජම්බුද්වීපයත්, වට ප්‍රමාණය යොදුන් 900ක්වූ මධ්‍ය දේශයත්, යොදුන් 100ක්වූ තම්බපණ්ණිය තුල, එනම් ලංකාව තුල කිසිසේත් පිහිටිය නොහැකි බව බොහෝ අයට පැහැදිලි වෙනු නිසැකයි.

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 4 місяці тому

      නෑනෙ හොඳට පැහැදිලි කරනවානෙ මිස්සක හිමියෝ

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 4 місяці тому

    අපිට දුකයි ..මේ මීවන පස්සෙ යන මිනිස්සු බුදුදහමට කරන විනාශය ගැන.... ස්වාමීනි,ඔබවහන්සේ පතනා බෝදියකින් ඉක්මනින් නිවන් දකීත්වා !!!මේ කරන්නා වූ අනඟි මෙහෙයට....

  • @sathsitivili5649
    @sathsitivili5649 4 місяці тому

    අර මීවන පලානේගේ ගෝලයා/ දායකයා අය කවදාවත් ආවේ නැ නේ.

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 4 місяці тому +1

    අනේ කමලෙ.....
    ඔයාල මොනවද මේ කියන්නෙ😂
    හිනාටනව

    • @sathsitivili5649
      @sathsitivili5649 4 місяці тому

      මෙතන පැහැදිලි වෙනවා නේ මීවන පලානේ පචකියනවා කියලා.
      අපි තවම දැක්කේ නෑ නේ අර මෑන් මිවන පලානෙගෙන් මේ ගැන අහලා ඇවිත් උත්තර දෙනවා.

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 4 місяці тому +2

    බොරුව සමාජ ගත කරන්න හරිම ලේසියි

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 місяці тому

    Owu kohoma hari dahama wanasapan

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 місяці тому

      සිරිසෙන අධමම වසලයාගේ අශූචි ගිලල එවා එහෙම් පිටින්ම වමාරණ තවත් අයෙක් ඔබ

  • @cadengardner209
    @cadengardner209 4 місяці тому

    සාදූ සාදූ සාදූ

  • @teesha789
    @teesha789 4 місяці тому +1

    ඔබ වහන්සේට පින් සිදු වේවා සත්‍යය වටහා දීම ගැන🙏🙏🙏 මේ සාකච්චාවේ ඉන්න මහත්මයාට අඩුම තරමේ පැහැදිලි ලෙස කතා කිරීමටවත් නොහැකි බව පේනවා. කොහෙත්ම ශාස්ත්‍රීය අධ්‍යයනයක් නෑ.ඉක්මනින් සාකච්චාව නිමා කලා වගේ තේරෙන්නෙ නම්.

  • @Upali-ow1jn
    @Upali-ow1jn 4 місяці тому

    මීරීගම නිබ්බායතනය මේ මිනිස්සු කරන ප්‍රෝඩාව කොච්චර ලස්සනට පැහැදිලි කලාද අප ස්වාමීන් වහන්සේ මෙය තේරුම් ගන්න බැරිනම් නිබ්බායතනයේ සේරම මොන්ටිසෝරි මට්ටමේ ඉදන් හදන්න වෙනවා. මේ මිනිස්සුන්ගෙ මිත්‍යා දෘෂ්ටි ගත වීම කවදාවත් හදන්න බෑ ඒ තරම් කරුමක්කාරයෝ පිරිසක්.

  • @thaarakagodage
    @thaarakagodage 4 місяці тому

    කාලයක් ගලාගෙන යන ගැටළුවක එකතරා කොටස් ප්‍රමානයක් ගැන පමණක් මේ හාමුදුරුවෝ කතා කරනව. සමහර කරුනු නිවරදියි. පරස්පර කරුනු බොහෝ තියෙනව. මේ හාමුදුරුවෝ විරුද්ධ පාර්ශවය ගැන විමර්ශනය කරනවිදිය ගැටළුවක්.

    • @sathsitivili5649
      @sathsitivili5649 4 місяці тому

      ඒ පරස්පරතා මොනවාද?

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 4 місяці тому

    නූතන ඝනින්නාස්සෙ.

  • @piyapemawicramasekara911
    @piyapemawicramasekara911 4 місяці тому

    Buduhamuduruwo.banakiwwe.palibasawen.newei.magadibasawen

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 місяці тому

      ත්‍රිපිටක දහමට කියන්නේ පෙළ දහම කියල, ඒක ලියල තියෙන භාෂාවට කියන නමක් තමයි පාලි.
      මාගධී කියන්නෙත් ඒකටමයි.
      ඒක එදා ඉන්දියාවේ මගධයේ අය කථා කරපු භාෂාව.
      ලංකාවේ මිනිස්සු කථා කරපු භාෂාවක් නොවේ මාගධී.
      මිහිදුහාමුදුරුවෝ ත්‍රිපිටකය ගෙනාවට පස්සේ තමයි ලංකාවේ භික්ෂූණ්වහන්සේලා මාගධි භාෂාවට හුරුවුනේ.
      ලංකාවේ මිනිස්සු මාගධි භාෂාව කථා කලානම් මාගධී භාෂාවෙන් ලියු සෙල් ලිපි මෙහෙ තිබිය යුතුයි.
      මෙහෙ බොහොමයක් තියෙන්නේ සිංහල ප්‍රාකෘත වලින් ලියපු සෙල් ලිපි.
      ඉන්දියාවේ තියෙනව මාගධී භාෂාවෙන් ලියපු සෙල් ලිපි මොකද එහෙ මිනිස්සු ඒ භාෂාව කථා කරපු නිසා.

  • @piyapemawicramasekara911
    @piyapemawicramasekara911 4 місяці тому

    Arahatth.himiwaru.modayanta.anukampa.karanawa

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 4 місяці тому

    ඔව් බුදුන් වහන්සේට උපන් ජන්ම. උප්පන්න හදන්න යානව

  • @deepashiranthi3078
    @deepashiranthi3078 4 місяці тому

    බුද්ධඝෝෂ ඇයි අපගේ බෞද්ධ පොත් පත් විනාශ කළේ

    • @sathsitivili5649
      @sathsitivili5649 4 місяці тому

      බුද්ධඝෝෂ කියලා කිනෙක් එහෙම කළා ද කියලා නම් අපි දන්නෑ. ඒත් අටුවාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුවෝ නම් පොත් විනාශ කළේ නැ.

  • @chandraniwitharana2385
    @chandraniwitharana2385 4 місяці тому

    Yanne koheda, maple lol. Ane anichchang.

  • @Ahungalleuthpalabhikkuni
    @Ahungalleuthpalabhikkuni 4 місяці тому

    Meewanapalane pissek saasane vinasa nokara pala siwura galawapiya.

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 4 місяці тому

    සුද්දො ලංකාවට ගොඩවෙලත් අවුරුදු 227යි වෙන්නෙ... ආව දවසෙම ත්‍රිපිටකය අරන් ගිත් අවුරුදු 400ක් 500 ක් වෙන්නෙ කොහොමද මනුස්සයෝ.... ඇයි මේ බොරු කියන්න මේ තරම් දඟලන්නේ....

  • @askban9318
    @askban9318 4 місяці тому

    Lord Buddha was born in sri lanka. May the triple gem bless you.