පලිගු හදුනා ගනිමු | HOW TO IDENTIFYING QUARTZ | QUARTZ | SAMEERA GEMS

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 331

  • @golddragon5587
    @golddragon5587 Рік тому +2

    ඇත්තටම මේ දේවල් නම් දැනන් සිටියේ නෑ.අද දැනගත්තා,
    ස්තූතියි ඔබට අපව මේ පිලිබදව දැනුවත් කරාට

  • @Mrattanayake
    @Mrattanayake Рік тому +3

    ඉතාම වටිනා වීඩියෝ එකක් . වෙනත් මැණික් වර්ග ගැනත් මේ වගේ විස්තරාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන්න . ස්තුතියි .

  • @House2000trmr-dk5kr
    @House2000trmr-dk5kr Рік тому +2

    අපිටත් මේවා හම්බවෙලා තියෙනවා කියලා දැන් චුට්ටක් මතකයි .......ඒත් හරියටම මතක නැහැනෙ .....ඊටත් දැන් නේ දන්නේ වටිනාකමක් තියෙනවා කියලා ....ස්තූතියි ඔබට

  • @Ghosthuntedlk
    @Ghosthuntedlk 29 днів тому +1

    ගොඩක් ස්තූතියි සර් කියන එක පැහැදිලිව විස්තරාත්මකව කිව්වා

    • @sameeragems
      @sameeragems  29 днів тому +1

      @@Ghosthuntedlk jaya wewa..

  • @samanmaliSaman-ht9qe
    @samanmaliSaman-ht9qe Рік тому +2

    වටිනා පැහදිලි කිරිමක් ස්තුති

  • @nilaPabalu1
    @nilaPabalu1 Рік тому +2

    හොද පැහදිලි කිරිමක් ස්තුති

  • @Chinthakamahesh-nw6yq
    @Chinthakamahesh-nw6yq Рік тому +1

    ගොඩක් වටිනා දැනුවත් කීරීමක් ස්තුතියි ඔබට

  • @SanjayaKasun-uq2ne
    @SanjayaKasun-uq2ne Рік тому +1

    Aththata me karunu nam ithama vadagath.kauruvath meva kiyala denne na.thanks 👏👏👏👍👍👍🙏🙏🙏

  • @creation8164
    @creation8164 9 місяців тому +3

    අහල තියෙන විදියට කෙසෙල් දල්ලේ පාට (ලා කොල පාට) පලිගු ගොඩක් දුලබයි කියලා..එම පාට පලිගුවක් කීයක් විතර වටිනවද ..දැනගැනීමට අවශ්‍යයි

    • @sameeragems
      @sameeragems  9 місяців тому

      Lemon quartz දුර්ලභ ගලක් නෙවෙයි. 1000/- to 7500/- per 01ct

  • @induwaranavanjith2090
    @induwaranavanjith2090 2 місяці тому +1

    අයියට ගොඩක් ස්තුති යි අපිව දැනුවත් කරට❤

    • @sameeragems
      @sameeragems  2 місяці тому

      @@induwaranavanjith2090 jaya wewa..

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Рік тому +1

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 10 місяців тому +2

    Thanks lot for your precious messages,💐.❤❤❤❤❤🦁🇱🇰

  • @kumarikumari-zd6on
    @kumarikumari-zd6on Рік тому +1

    හොද ඉදිරිපත් කිරිමක් ජයවේවා

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD Рік тому

    මැණික් කර්මාන්තය ගැන අබමල් රේණුවක තරම්වත් දන්නැති සමාජයකට ඇත්තටම අද පලිගු මැනික් හදුනා ගන්නෙ කොහොමද කියන එක ඉතාමත් විස්තරාත්මකව කැර දෙනවා හැමදාම වගේ ලෝකයට ජාත්‍යන්තරයට සුපිරිම තාක්ෂණයෙන් පිරිපුන් සුපිරිම වීඩියෝ එකක් තමයි මේ නාළිකාවෙන් අරන් එන්නේ ඉතින් අදත් සුබ පතනවා තව තවත් ඉදිරියට යන්න කියලා ජය වේවා තෙරුවන්

    • @sameeragems
      @sameeragems  Рік тому

      Thank you very much aiye. Jaya wewa...

    • @sigithisigithi
      @sigithisigithi Рік тому

      හොද ඉදිරිපත් කිරිමක් හොදට පැහදිලි කරල කියල දෙනවා ස්තුති

    • @sameeragems
      @sameeragems  Рік тому

      @@sigithisigithi thank you akke

  • @සශිකසෞම්ය
    @සශිකසෞම්ය Рік тому +1

    ගොඩක් වටින වීඩියෝවක් අයියෙ.බොහොම ස්තූතී වැදගත් තොරතුරු තියෙන වැදගත් වීඩියෝ ගේනවට ❤🎉

  • @buddhikabandara2389
    @buddhikabandara2389 Рік тому

    හැමදාම වගේ වටිනා විඩියෝ එකක් අපි නොදන්නා මේ වගේ ගල් ගැන අපි දැනගත්තෙ මෙකෙන්

  • @singlelion1190
    @singlelion1190 Рік тому +1

    Hamadamath wage adath aluth video ekak. Api katath wadagath wana video ekak. Thanks for sharing

  • @dreamswithrasa
    @dreamswithrasa Рік тому +1

    වැදගත් දැනුවත් කිරීමක් බොහෝම ස්තුතියි

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu Рік тому +1

    හැමදාම වගේම අදත් ලස්සන විඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි

  • @Rana-derana
    @Rana-derana Рік тому +2

    ඇත්තම කිව්වොත් අද වෙනකම් එ ගැන නම් දැනුවත් වෙලා නැ.මටනම් පලිගු කෑලි හම්බවෙලා තියෙනවා ඇති තරම්,නමුත් වටිනාකමක් නොදන්න නිසා එවා සියල්ලම මග හැරැනා.දැන් නම් ඉතිම් එවායේ වටිනාකම දන්න නිසා එක ගලක් වත් මග හරින්නේ නෑ,එ වගේම වටිනා තොරතුරැ ටිකක් දැන ගත්තා ජය⁣ වේවා..

  • @RIVICEntertainment
    @RIVICEntertainment Рік тому +2

    ගොඩක් වටිනා video එකක් ඔබට ස්තුතියි

  • @SadaraPannawi
    @SadaraPannawi Рік тому +1

    Very valuable sharing

  • @FonsekaSilawa
    @FonsekaSilawa Рік тому +1

    godaak wadagath video ekak. Thanks for sharing

  • @dissanayakearachchchige490
    @dissanayakearachchchige490 Рік тому +1

    Ekanama godakma watina video ekak,. Nodana hitapu dewal kipayak danagatta Quartz gana

  • @janiboy9070
    @janiboy9070 Рік тому

    අපේ ගෙදර වටපිටාවෙ කොච්චර වටිනා ගල් තියෙනව ඇතිද ඒ වගේම බොහිම ස්තුතියි අපෙ හැන්ගිච්ච වටිනා ගල් හරි හැටි හොයාගැනීමට කියල දෙනවට

  • @ictpanthiya920
    @ictpanthiya920 Рік тому +1

    Very helpful video . Thanks for sharing your knowledge 👍

  • @SampathKumara-yz8lo
    @SampathKumara-yz8lo Рік тому

    Godak hoda watina දැනුමක් gena awa video ekak.good video sameera 💎 ...

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 Рік тому +2

    ගොඩක් වටින වීඩියෝ එකක් . හොඳ දැනුවත් කිරීමක් 👌

  • @pradeeplakmal2940
    @pradeeplakmal2940 Рік тому +1

    දැනුවත්කිරිමට බොහොමස්තුතියි ...සුදුපාට ගලක් අැතුලේ වතුර වගේ බින්දුදෙකක් තියෙනව වටිනා කමක් තියෙනවද ?

    • @sameeragems
      @sameeragems  Рік тому

      Ow e wage wishesha pihitimak thiyena galwalata watinakamak ganna puluwan. E wage gal ekathukarana ayagen.

  • @YmalCom
    @YmalCom Рік тому +1

    Godak watina video ekak.hodata explain karanawa

  • @slrrproduction5196
    @slrrproduction5196 Рік тому +2

    Very good information thank u for shering ❤

  • @tharuka5224
    @tharuka5224 Рік тому +1

    Godk watina video ekk.hrima wadagath

  • @KasunKasun-rz8uc
    @KasunKasun-rz8uc Рік тому

    අදත් වෙනද වගෙම වටිනා ඉදිරපත් කිරිමක්

  • @SithumDeshapriya-q7f
    @SithumDeshapriya-q7f 7 днів тому +1

    aiye paligu samannayen kiyak visthara wena wada

  • @Kavindisandarekha1
    @Kavindisandarekha1 Рік тому +1

    Thank you for sharing this valuable video with us. Good luck brother 👌

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t 16 днів тому +1

    Very good

    • @sameeragems
      @sameeragems  16 днів тому

      @@ShanikaLiyanage-p4t Thank you..

  • @ict4u
    @ict4u Рік тому +2

    Very informative...keep on

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 11 місяців тому +1

    Oya wage galak boralu goda dapu thanakin math ahenda pennapu hamoma kiuwe viduru kallak kiyala vikuna ganna puluwanda ewa

    • @sameeragems
      @sameeragems  11 місяців тому +1

      Paligu loku watinakamak thiyena gal newei. Ekathukarala thiyaganna. Lot wikunanna puluwan

  • @LasanthaMudalige
    @LasanthaMudalige Рік тому

    බොහොම ස්තූතියි වීඩියෝ එකට

  • @nimesha-j7e
    @nimesha-j7e Рік тому +1

    Harima lassanai e gem eka nam..

  • @ThushanVk
    @ThushanVk Рік тому +1

    Godak watina video ekak.digatana me wage aluth dewal aran enna

  • @udayapriya-q7t
    @udayapriya-q7t Рік тому

    manik gana hodatama pahadili karaba nalikawak, godak watina video ekak aiye

  • @Aloka-xt5xy
    @Aloka-xt5xy Рік тому +1

    Super video.keep its up brother

  • @ChamiduHewavithana
    @ChamiduHewavithana Рік тому +1

    Harima watina video ekk

  • @RanilMalhothra
    @RanilMalhothra Рік тому +1

    harima lassanai gem eka nam..

  • @FaathiHali
    @FaathiHali Рік тому

    Aththatama nodan ayata me wage video akakin hari jem's gana danaganna labena aka godak hodai

  • @madura8692
    @madura8692 Рік тому +1

    P,ligu galakin paligu galak hiruwoth mokda wenne

  • @shawmiyafarwin8389
    @shawmiyafarwin8389 Рік тому

    Godak watinawa.. thanks for sharing

  • @NethmiRoshel-mq3oc
    @NethmiRoshel-mq3oc Рік тому

    Godak hoda haduwa deemak..niyamai

  • @VikumSanjaya-tr7dl
    @VikumSanjaya-tr7dl Рік тому +1

    Wooooooow superb video.. ❤

  • @MrGameHome13
    @MrGameHome13 Рік тому

    Thank you very much for bringing a very valuable video today.

  • @isurudkaizz5377
    @isurudkaizz5377 Рік тому

    Good presentation thank you very much

  • @SusanthaPushpakumara-lb6yj
    @SusanthaPushpakumara-lb6yj 5 місяців тому +1

    මං ගාවත් එකක් තියෙනවා. ඒක මොකක්ද දන්නෙ නෑමට බලලා කියන්න පුළුවන්ද

  • @maDu-ds6yg
    @maDu-ds6yg 3 місяці тому

    පලිගුවක් සහ පඩියමක් ගලේ පලුදු වලින් වෙන් කරල අදුරගන්න පුලුවන්ද කියන්නකො

  • @Gayandiranasinghe
    @Gayandiranasinghe Рік тому

    Godak lassana paliguvak digatama meveni durlaba manik genna ayye 😊

  • @sahithatv2103
    @sahithatv2103 Рік тому

    harima watina pahadili kirimak.watina video ekak

  • @AbeeshaMabusanka
    @AbeeshaMabusanka 8 місяців тому +1

    සුදු මැණික් ගල්වල අදුගන්න බැරි සුදු මැණි ගල වල අලු පිපෙනවාද

  • @sashikadilrukshi9250
    @sashikadilrukshi9250 9 місяців тому +1

    Oya wage galak thiye.hariyata danaganne kohomada

  • @mithinitube
    @mithinitube Рік тому +1

    Valuable video aiye..thankyou for great information ❤🎉

  • @ChanakaMadushan-er6hv
    @ChanakaMadushan-er6hv 11 місяців тому

    2:41 2:43 ❤❤❤

  • @crickacademy3024
    @crickacademy3024 Рік тому

    Great and valuble information about Quartz Gem stones .thanks you so much .❤

  • @LaddageWelcome
    @LaddageWelcome 9 місяців тому +1

    Mama gawa thiyanwa ekak kohomada balaganne

    • @sameeragems
      @sameeragems  9 місяців тому

      0717555656 whatsapp
      Video ekak ewanna..

  • @apsarakanchana
    @apsarakanchana Рік тому +1

    Very valuable video

  • @dilumsalindapinto5874
    @dilumsalindapinto5874 Рік тому +1

    Scapolite ganath karanna. Thanks

    • @sameeragems
      @sameeragems  Рік тому

      Scapolite gana video ekak karala thiyenawa. Meka balanna..
      ua-cam.com/video/FRQuqIcsr7U/v-deo.html

  • @akilaviraj1998
    @akilaviraj1998 Рік тому +1

    Very good videos thank you

  • @ගැජට්.පොඩ්ඩා
    @ගැජට්.පොඩ්ඩා 9 місяців тому +2

    මන් ලග එකක් තියනව මැනික් ගන්න අයට හොයන්න බැ කියනව මොකක්ද කියලා සාමාන්‍යයෙන් බිත්තරයක් ගානට වඩා ටිකක් ලොකුයි 200g වගෙ බරයි මාර ලස්සනයි ගල හොයා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද

    • @sameeragems
      @sameeragems  9 місяців тому +1

      Lab ekakin certificate ekak aran balanna puluwan gala mokada kiyala

  • @JelloWoods
    @JelloWoods Рік тому

    Thanks for sharing this great content with us ❤

  • @nishaharshani4831
    @nishaharshani4831 10 місяців тому +1

    Ane man gawath thiynawa oyawa sambanda karaganna vidiyak nadda

  • @dsc337
    @dsc337 6 місяців тому

    Mewa wikunanna barida?kochchra wage watinakamak thiyenawada?

  • @pool761
    @pool761 9 місяців тому +1

    Man gawa paliguwan thyeyi eka watinawada?kiyanna barida kiloo 1.386k thyenawa bara.

    • @sameeragems
      @sameeragems  9 місяців тому

      Paligu ekathu karana kenekuta wikunanna puluwan

  • @buddhikanawarathne6558
    @buddhikanawarathne6558 11 місяців тому +1

    Pailgu 200g galak kiyak watinawada mr?

  • @VinujaMax
    @VinujaMax 2 місяці тому

    Mage laga kallak thino kauda miladi ganne

  • @himalshasadakalum9543
    @himalshasadakalum9543 Рік тому +1

    White පලිගුවක් තියෙනවා මන් ලග.හොද බරක් සහ රලු ගතිය බොහෝ අඩුයි. මට ඒකට වටිනාකමක් ගන්න බැරිද? ගන්න තැන් තියනවද? තියේ නම් ඒ කොහෙද?

  • @sampathsandaruan2327
    @sampathsandaruan2327 10 місяців тому +1

    සුදු නිල් හා පළිඟු වල තීන වෙනස මොක්ද්ද

    • @sameeragems
      @sameeragems  10 місяців тому

      Sudu nil walata wadaa paliguwala hardness eka adui..

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 10 місяців тому +1

      අපලෙකට කියල සුදු නිල් ගලක් දාල් මුද්දක් හැදුවා. මේක පලිගුවක්ද කියල මට සෑකයි. කොමද හොයාගන්නෙ

    • @sameeragems
      @sameeragems  10 місяців тому

      @@sampathsandaruan2327 lab ekakin certificate ekak aran balanna

  • @stuwartbriansineston7573
    @stuwartbriansineston7573 5 місяців тому +1

    Watina kama kohomada?

    • @sameeragems
      @sameeragems  5 місяців тому

      @@stuwartbriansineston7573 paligu podi gal loku watinakamak na..

  • @sudarshanaperera1446
    @sudarshanaperera1446 Рік тому +1

    Aiye paligu tina polave manik thinavada

    • @sameeragems
      @sameeragems  Рік тому

      ow tharamak durata thiyenna puluwan..

  • @trmrshophouse2023-ye2yc
    @trmrshophouse2023-ye2yc Рік тому

    මේ වගේම ගලක් අපේ මුත්තාගේ ලාච්චුවේ තිබුණා මට හොදට මතකයි.ඒකට මොකක්ද උනේ කියලා දන්නෙත් නැහැ .....මේවා වටිනවද කියලා දැනගන්නට කැමතියි ....? බොහොමයක් ස්තූතිය ඔබට මෙවන් වීඩියෝ තුලින් මැණික් වර්ග හා ඒ ආශ්‍රිත විස්තර දැනගන්නට පිලිවන් වීම පිළිබඳව .......

  • @KavindaSandaruwan-dg2fh
    @KavindaSandaruwan-dg2fh 8 місяців тому

    Rose පළිඟු වල වටිනාකම කොහොමද

  • @YashanEkanayaka-n5g
    @YashanEkanayaka-n5g 8 днів тому

    මා ලග කලු පලිගු...සුදු පලිගු....කහ පලිගු...දුං පලිගු...තියෙනව මගේ ඉඩමේ මගේ පතල් වලින් ගත්ත ඒව...ඇත්තටම ඒ ගල් වල පලුදු නෑ...ඔයාගෙ whtsapp නම්බර් එක දෙන්න පුලුවන්ද මට අදුර ගන්න බැරි ගල් තියෙනව..මට ඒව ගැන විස්තර දැන ගන්න ඕනි..මොකද ඒ ගල් ඔයාගෙ වීඩියෝ වලටත් උදවු වේවි

  • @wasanajayasanka1841
    @wasanajayasanka1841 Рік тому

    Ayiye man gawa gal watga dekak tiyenawa monawada kiyalà kiyanna puluwanda

    • @sameeragems
      @sameeragems  Рік тому

      Video ekak ewanna malli. 0717555656 whatsapp

  • @fanjekiya5820
    @fanjekiya5820 Рік тому

    Watina වැදගත් video ekak me ada aran avit tiyenne..godak hoda danumak denawa menik gena...

  • @DilankaSrimal-s2w
    @DilankaSrimal-s2w 9 місяців тому +1

    Supiriyatama kiya denawa tnx

  • @KaveeshaDinithi-iv4de
    @KaveeshaDinithi-iv4de 7 місяців тому

    Paligu ganna kenek innawada sudu g750 galak tiye ganna kenek innawanam kiyanna

    • @sameeragems
      @sameeragems  7 місяців тому

      Me dawaswala kawuruwath na

    • @KaveeshaDinithi-iv4de
      @KaveeshaDinithi-iv4de 7 місяців тому

      Manik ganna bayarla dannawada bank ekata avith ganadenu karana.

  • @sameeradayananda8792
    @sameeradayananda8792 Рік тому +1

    man laga tiyenawa sudu pata monawada danne na

  • @LakshniSewwandi
    @LakshniSewwandi 6 місяців тому +1

    මං ගාව තියෙනවා,,කවදාහරි මැණිකක් වෙයි කියලා වතුරේ දාලා තියාගෙන ඉන්නේ😪😊

  • @sameeradayananda8792
    @sameeradayananda8792 Рік тому +1

    paligu watina kamak nadda

  • @nnperera7507
    @nnperera7507 8 місяців тому

    සිට්‍රිං පලිගුවෙන් වෙන දේ කියන්නකො

  • @priyadarshanidias6343
    @priyadarshanidias6343 9 місяців тому +2

    මට මිලදී ගැනීමට ඕනේ විස්තරයක් කියන්න

    • @sameeragems
      @sameeragems  9 місяців тому

      අපි ලඟ පළිඟු විකුණන්න නෑ

  • @dilrangi4867
    @dilrangi4867 3 місяці тому

    පලිගු කෑල්ලෙන් වීදුරු කැපෙනවද?

  • @SurangaSurangap-hv3wv
    @SurangaSurangap-hv3wv 2 місяці тому

    Paligu mrnik vikunanna puluwanda

    • @sameeragems
      @sameeragems  2 місяці тому

      @@SurangaSurangap-hv3wv paligu loku watinakamak na. Thiyenawa nam ekathukarala thiyaganna. Lot wikunanna puluwan

    • @SurangaSurangap-hv3wv
      @SurangaSurangap-hv3wv 2 місяці тому +2

      @@sameeragems bim gal kiyanne monawada awata watina kamak tiyanawada

    • @sameeragems
      @sameeragems  2 місяці тому

      @@SurangaSurangap-hv3wv ewa watinne na.

    • @SurangaSurangap-hv3wv
      @SurangaSurangap-hv3wv 2 місяці тому

      @@sameeragems mata hamba una sudu pata galak galak kiuwata eka ara tib bola tiyenne anna ewagae tanikara sudui vinivida penawa wediya bara na eka mukadda kiyala hita ganna ba oba thuman dannawanam kiyanawada tooh eliyata kiri patai

  • @ranganapathmasiri4600
    @ranganapathmasiri4600 Рік тому +1

    කෙස් පළිඟුවක් තියෙනවා ඔයාගේ ගණන් කොහොමද

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo Рік тому +1

    Thanks❤

  • @realworldwith
    @realworldwith Рік тому +1

    Thanks bro ❤

  • @shanshantha5084
    @shanshantha5084 10 місяців тому +1

    oba thuma Paligu miladi gannawada

  • @sampathudagedara5078
    @sampathudagedara5078 Рік тому +1

    👏👏👏👏

  • @ChandaniJayasinghe-w8t
    @ChandaniJayasinghe-w8t 20 днів тому

    Ailagath 500 vithara bara sudu paliguwak thiyenawa

    • @sameeragems
      @sameeragems  19 днів тому

      @@ChandaniJayasinghe-w8t good

  • @ChanakaMadushan-er6hv
    @ChanakaMadushan-er6hv 11 місяців тому

    Apita gal thiyanawa 300kg vikunanne ona

  • @TharushiSewmini-y8d
    @TharushiSewmini-y8d Рік тому +1

    Mn gawa galak thiyqnawa mokadda kiyanna beda

    • @sameeragems
      @sameeragems  Рік тому

      0717555656 whatsapp video ekak ewanna

  • @deepalconstructions5394
    @deepalconstructions5394 Рік тому +1

    Thanx brother

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 18 днів тому +1

    ❤️❤️❤️❤️❤️❤️

    • @sameeragems
      @sameeragems  16 днів тому

      @@dineshnalakakadadora3471 ❤️🙏💎