Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Natural synthetic දෙකේම hardness(දැඩියාව) සමානයි. බර සමානයි. Natural ගල් වල අභ්‍යන්තර රේඛා සරල රේඛීයයි, synthetic වල වක්‍රාකාරයි, වායු බුබුලු තියෙන්ඩ පුලුවං.
මහත්තයා ඔයනිල සිංතටික් නේ ද
Man lagath galak tiyenawa. Oya wage hedaya hebei godak pinisin.
@@CharuniUthpala හපොයි මටත් අද ඇලකින් හම්බුනා ඔය වගේම එකක් බර අඩුයි ෆිනිශින් 😪 අය ඉතින් එක බලලා වැඩකුත් නැ මෙ කියපුවා ඔක්කොම එකෙ තිබ්බා
@@NisalAlahakonඑහෙනම් සින්තටික් නෙමෙ බින් වීදුරු
හරිම හොඳ පැහැදිලි කිරීමක්.අාදුනික අයට ඉතා වටිනව
❤ගොඩක්ම ස්තුතියි ඉතා හොද පැහැදිලි කිරිමක්.දිනෙන් දින ඔබගේ ව්‍යපාරය දියුණු වේවා❤❤❤❤❤❤
ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
බොහොමත්ම ස්තුති මෙවැනි දැනුම දෙනවට...දියුණුවෙන් දියුනුවට පත්වෙව..❤️
මෙතෙක් පැහැදිලි කල ඔයාට බොහොම ස්තුතියි ...තෙරුවන් සරනයි
හොදම අවංක පැහැදිලි කිරීමක් ,ඔබ තුමාට ගෞරවය පුද කරමි.
ස්තුති සහොදරයා දීපු දැනීමට...ඔයාට ජයවෙිවා ...බුදුසරණයි
🙏🙏🙏🙏💎💎💎💎👍👍👍👍 ගොඩක් ස්තුති මචන් , අවන්කවම කියල දුන්න ගොඩක් දෙවල්, තෙරුවන් සරනයි ඔබට ,🙏🙏🙏💎💎💎👍👍👍
ලොකු දෙයක් ඉගෙන ගත්තා. Thank you යාලුවා
බොහොම ස්තුතියි ඔබතුමාට...
Godak hodai vidiyo eka bohoma sthoothi oba thumata Jaya wewa
ඔයා පැහැදිලිව කියාදෙනවා.මගෙත් ආසාවක් තියෙනවා මේ බිස්නස් එකට එන්න.ඒත් තාම හිතට බයයි.
නියමයි ජයවේවා..friend
Very good explanation
ඔබතුමට හොද කරුණවන්ත හදවතක් එය මැණික් වලට වඩා වටි සුභ අනාගතයක්
Thank you Brother . Velueble vedio and nice pracentation.
You explained very well. Thank you very much❤
Thankyou aiye. Meka oyage video walin balapu palaweni video eka. Loku danumak labuna.❤
නියමයි අයියේ හොඳට කියාලා දේනවා❤❤❤❤
ස්තුතියි ,ජයවේවා
Thanks niyamai fauna
Nice and velueble vedio. Thanks
Niymai aiye oya Hodata kiyala dunna
Thank you very for the shared knowledge.Oyage okkoma vidios me UA-cam eke pennane nahane balanna.
Thank you soo much niyamata k iyala danawa mama Asai bissnues eakana
tank..you..dipu..danumata..
බොහෝ ම ස්තූතියි
බොහො ස්තූතියි සහෝ 💎🤝
Hodai upases thanks
වැදගත්ම කෑල්ල ඇහෙන්නෙ නෑ යාලුවා.
ජයවේවා ..👍👍👍
Ela ela machan thanks
ස්තුතී ගොඩක්
Super vidio eka 👍👍 sthuthiy oba thumata
Supperb job brother 👍👍💪💪
Thank you for your good explanation
Godak watinawa video aka 😊
Marama kamathi dayak oyata godak pin danuma laba dunnata
මේ විඩියෝ එක හරිම වැදගත්..ඒත් වැදගත්ම කොටස විස්තර කරද්දි වීඩියෝ එකේ සවුන්ඩ් එක නෑනේ...පොඩ්ඩක් හොයල බලන්න.අපරාදේ..ඔක්කොම ඇහෙන්නේ නෑ..😢😢
ජයවෙවා
Goodakkk pin sir hemadema hidin therenawaa. ..
Good job
හොඳ වැඩසටහන්
GOOD EXPLAIN
Thank you bother
Itha pahadili thanks
ජයවේවා
මාරම වටිනව
තෙරුවන් සරනයි
ස්තුතියි.!!!.
Love u brother ❤
Hoda phadili kirimak ❤
නියමයි
crystal hoyanne kohomada?
බොහොම ස්තූතියී ❤❤❤❤
Great explain 🙏❤️
Sintattic kiynne hadapuwda
Godak Hoda Video ekak Ayya. Deyak dana gaththa thanks 🙏 Ayya synthetic cut & polish galak aduna ganne Kohomad?
ඒගැන විඩියෝ එකක් මන් දාන්නම්.
♥ >> Sri lanka 🇱🇰Nice haa ! 👍
ස්තුති සුවපත්වෙවා
Aiye heate karapu gal hoyane kohomada
කළු පාට ගල මොකද්ද
ස්තූතියි ❤
oya wagema nill galak rathnapura abagaHA YATA POLEN Mama baluwa
Good lessons
Oya waagema hbi thada kalu eliyak allapuwama rathu eliyak
Thanks
ඔයාගේ අතේ තියෙන නිල් ගල වගේම ගලක් මම බැලුවා රත්නපුරේ දී 04/02/2023
Dakka gaman owwa adunaganna puluwan.a hukaris hariyanne na.
Aiye-mge-lga-pata-htrka-glk-sha-twa-gll-teynwa-mta
අයියා කොහොමද ane hoynne
Mata labuna me wagema light blue galak vali godakin
Thanks 🙏🙏
Hoda gal wala wayu bubulu nadda
Den sinthatic karayo godak diunui sinthatic sapphire thiyanawa malata hoyanna be
සින්තට්ක් ගල් වට්න්නේ නැද්ද ව්කුණන්න බැරිද
Thanks 😍😍🔥🔥👍👍
Sintgatic වටිනාකමක් නැද්ද.මං ලගත් එකක් තියෙ
සින්තටික් ගල් හදන්නෙ කොහොමද? 😮
❤❤❤Mru
Aiye galak thiyanawa bala gannaonne
gal dekak teyenawa sar namda eka danna balanna
0769006596
Aiye UV light eken Gem balana vidhiya kohomadha kiyala video ekak dhaanda aiye
හරී ඉලග විඩියෝ එකෙන් මන් දාන්නම්
Tnx🙏🏻❤️
Nice
මැනික් වෙන්දේසි වලිනුත් පතල් පොලවල් වලානුත් සින්තටික් ගල් ඕනතරම් හම්බවෙනව මල්ලි දැන් හම්බ උනාවගේ නාම්බුවට සින්තටික් ගල් දාල අරං පෙන්නන අයත් ඉන්නවා ඒ හින්ද ගන්න හැම සෆායර් සහ ස්පිනල් ගලක්ම චෙක් කරල සෙටිෆිකට් දාල ගන්න එක තමයි නුවනට හුරැ ,,
ඔයා ඔය පෙන්නපු නිල්පාට ලොකු ගල සින්තටික් නෙවෙයි ඕක වීදුරැ කෑල්ලක්
හැබැයි මේ පැති වල නම් පතල් වල හරි වෙන්දෙසි වල සින්තටික් තිබ්බොත් ලයිසන් කැන්සල් වෙනවා ලොකු දඩයකුත් එක්ක.
@@sanjigems එහෙම සින්තටික් ගල් දුන්න කියල නීතිය ඉස්සරහට ගිහිල්ල ඔප්පු කරන්න බැහැගල දුන්න කෙනා පිලිගත්තොත් ඇර,, අනිත් එක තමයි දැන් හදන සින්තටික් ගල් කිසිම කෙනෙක්ට ඇහැට බලල කියන්න බැහැ සින්තටික් ගල් කියල ඒතරම් දියුනු විදියට ගලේ බොඩි එක සහ ඇතුල ස්වබාවික පෙනුමට හදනවා ඒක හින්ද ශුවර් නැති තැනකින් සෆායර් ගන්නවනම් අනිවාර්යෙන් චෙක් කරල ගන්න ලැබ් එකකින්
Certificate danne kohomada
මහත්මයා ගලක ඇතුලෙ බබල්ස් තියෙන්නෙ හොද ගල්ද? ඒ වගේම සෆායා වල ගල ඇතුල දිග ඉරි පටිද පිහිටන්නෙ?
In India Blue Sapphire Called As Neelam.
👍👍💎
Malli light ealiyata witheak pata penawanam ekka Mon Vargas galakdha
කිරින්චි ගල් ගොඩාක් තියෙන්නෙ එහෙමයි.
Thank u
❤️🙏❤️😊
Tnx
ඔතන නරචරල්ගලුත් තියනවා
Thank
Ona kenkta business krnn puluwnd register wenn ehem oned 😊
මැනික් අරන් තියාගන්න පුලුවන්ද ඩැමේජ් එන්නෙ නැද්ද.කොහොම්ද ඩැමේජ් වෙන්නෙ නැතුව තියාගන්නෙ
Uv light walin gemstone hadunaganna akaraya video ekak denna
anivarenma dannam

Thank you very for the shared knowledge.
Oyage okkoma vidios me UA-cam eke pennane nahane balanna.
Thank you soo much niyamata k iyala danawa mama Asai bissnues eakana
tank..you..dipu..danumata..
බොහෝ ම ස්තූතියි
බොහො ස්තූතියි සහෝ 💎🤝
Hodai upases thanks
වැදගත්ම කෑල්ල ඇහෙන්නෙ නෑ යාලුවා.
ජයවේවා ..👍👍👍
Ela ela machan thanks
ස්තුතී ගොඩක්
Super vidio eka 👍👍 sthuthiy oba thumata
Supperb job brother 👍👍💪💪
Thank you for your good explanation
Godak watinawa video aka 😊
Marama kamathi dayak oyata godak pin danuma laba dunnata
මේ විඩියෝ එක හරිම වැදගත්..ඒත් වැදගත්ම කොටස විස්තර කරද්දි වීඩියෝ එකේ සවුන්ඩ් එක නෑනේ...පොඩ්ඩක් හොයල බලන්න.අපරාදේ..ඔක්කොම ඇහෙන්නේ නෑ..😢😢
ජයවෙවා
Goodakkk pin sir hemadema hidin therenawaa. ..
Good job
හොඳ වැඩසටහන්
GOOD EXPLAIN
Thank you bother
Itha pahadili thanks
ජයවේවා
මාරම වටිනව
තෙරුවන් සරනයි
ස්තුතියි.!!!.
Love u brother ❤
Hoda phadili kirimak ❤
නියමයි
crystal hoyanne kohomada?
බොහොම ස්තූතියී ❤❤❤❤
Great explain 🙏❤️
Sintattic kiynne hadapuwda
Godak Hoda Video ekak Ayya. Deyak dana gaththa thanks 🙏 Ayya synthetic cut & polish galak aduna ganne Kohomad?
ඒගැන විඩියෝ එකක් මන් දාන්නම්.
♥ >> Sri lanka 🇱🇰
Nice haa ! 👍
ස්තුති සුවපත්වෙවා
Aiye heate karapu gal hoyane kohomada
කළු පාට ගල මොකද්ද
ස්තූතියි ❤
oya wagema nill galak rathnapura abagaHA YATA POLEN Mama baluwa
Good lessons
Oya waagema hbi thada kalu eliyak allapuwama rathu eliyak
Thanks
ඔයාගේ අතේ තියෙන නිල් ගල වගේම ගලක් මම බැලුවා රත්නපුරේ දී 04/02/2023
Dakka gaman owwa adunaganna puluwan.a hukaris hariyanne na.
Aiye-mge-lga-pata-htrka-glk-sha-twa-gll-teynwa-mta
අයියා කොහොමද ane hoynne
Mata labuna me wagema light blue galak vali godakin
Thanks 🙏🙏
Hoda gal wala wayu bubulu nadda
Den sinthatic karayo godak diunui sinthatic sapphire thiyanawa malata hoyanna be
සින්තට්ක් ගල් වට්න්නේ නැද්ද ව්කුණන්න බැරිද
Thanks 😍😍🔥🔥👍👍
Sintgatic වටිනාකමක් නැද්ද.මං ලගත් එකක් තියෙ
සින්තටික් ගල් හදන්නෙ කොහොමද? 😮
❤❤❤Mru
Aiye galak thiyanawa bala gannaonne
gal dekak teyenawa sar namda eka danna balanna
0769006596
Aiye UV light eken Gem balana vidhiya kohomadha kiyala video ekak dhaanda aiye
හරී ඉලග විඩියෝ එකෙන් මන් දාන්නම්
Tnx🙏🏻❤️
Nice
මැනික් වෙන්දේසි වලිනුත් පතල් පොලවල් වලානුත් සින්තටික් ගල් ඕනතරම් හම්බවෙනව මල්ලි දැන් හම්බ උනාවගේ නාම්බුවට සින්තටික් ගල් දාල අරං පෙන්නන අයත් ඉන්නවා ඒ හින්ද ගන්න හැම සෆායර් සහ ස්පිනල් ගලක්ම චෙක් කරල සෙටිෆිකට් දාල ගන්න එක තමයි නුවනට හුරැ ,,
ඔයා ඔය පෙන්නපු නිල්පාට ලොකු ගල සින්තටික් නෙවෙයි ඕක වීදුරැ කෑල්ලක්
හැබැයි මේ පැති වල නම් පතල් වල හරි වෙන්දෙසි වල සින්තටික් තිබ්බොත් ලයිසන් කැන්සල් වෙනවා ලොකු දඩයකුත් එක්ක.
@@sanjigems එහෙම සින්තටික් ගල් දුන්න කියල නීතිය ඉස්සරහට ගිහිල්ල ඔප්පු කරන්න බැහැගල දුන්න කෙනා පිලිගත්තොත් ඇර,, අනිත් එක තමයි දැන් හදන සින්තටික් ගල් කිසිම කෙනෙක්ට ඇහැට බලල කියන්න බැහැ සින්තටික් ගල් කියල ඒතරම් දියුනු විදියට ගලේ බොඩි එක සහ ඇතුල ස්වබාවික පෙනුමට හදනවා ඒක හින්ද ශුවර් නැති තැනකින් සෆායර් ගන්නවනම් අනිවාර්යෙන් චෙක් කරල ගන්න ලැබ් එකකින්
Certificate danne kohomada
මහත්මයා ගලක ඇතුලෙ බබල්ස් තියෙන්නෙ හොද ගල්ද? ඒ වගේම සෆායා වල ගල ඇතුල දිග ඉරි පටිද පිහිටන්නෙ?
In India Blue Sapphire Called As Neelam.
👍👍💎
Malli light ealiyata witheak pata penawanam ekka Mon Vargas galakdha
කිරින්චි ගල් ගොඩාක් තියෙන්නෙ එහෙමයි.
Thank u
❤️🙏❤️😊
Tnx
ඔතන නරචරල්
ගලුත් තියනවා