ගෙතුම් කටුවට ගැළපෙන ගෙතුම් නූල් වර්ගය තෝරා ගැනීම | ගෙතුම් මුල සිට - 02 පාඩම | ෆෙයරිමෙලෝ

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024
  • ස්වයං රැකියාවක් වශයෙන් හෝ විනෝදාංශයක් වශයෙන් ගෙතුම් නිර්මාණ කිරීමට කැමති ඔබට මුල සිටම ගෙතුම් පාඩම් සිංහල භාෂාවෙන් පැහැදිලිව කියා දීමේ දෙවන වැඩසටහනයි මේ. ඔබට මෙම වීඩියෝවෙන් ගෙතුම් නූල් වර්ග, ගෙතුම් කටුවේ ප්‍රමාණය හා ගෙතුම් නූලට ගැළපෙන ගෙතුම් කටුව තෝරා ගැනීම පිළිබදව පැහැදිලිව ඉගෙන ගැනීමට හැකි ය.
    💖 ගෙතුම් සම්බන්ධව ඉගෙන ගන්න ඔයාගෙ ගෙතුම් සම්බන්ධ ගැටලු විසදගන්න එන්න අපේ ෆෙයරිමෙලෝ පවුලට 👉 t.me/fairymellowS
    💖 ඔයාලාගේ ලස්සන අත්කම් නිර්මාණ අලෙවි කර ගැනිමට, දෑතක විස්කම් සමූහයට එකතුවෙන්න 😊 👉 / 677306267361435
    🔔 තවත් ලස්සන ගෙතුම් නිර්මාණ කරන්න නොමිලේම ඉගෙනගන්න ෆෙයාරිමෙලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න 👉 / @fairymellow
    ❤ ෆෙයරිමෙලෝ ෆලෝ කරන්න :-
    ෆේස්බුක් - www.facebook.c...
    ඉන්සටග්‍රෑම් - ...
    ටික්ටොක් - / fairymellow_creations
    __________________
    Background Music : UA-cam Audio Library
    __________________
    ස්තූතියි! ❤

КОМЕНТАРІ • 53

  • @DakshikaSithumsarani-nc9xk
    @DakshikaSithumsarani-nc9xk 11 днів тому

    Thnk you ❤❤

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 25 днів тому

    ඔයාගෙ ගෙතුම් නම්හරිම නීට් හරිම ලස්සනයි

    • @fairymellow
      @fairymellow  22 дні тому

      ස්තූතියි ❤️

  • @ChampaKoys
    @ChampaKoys 4 місяці тому

    බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @seeniyajerusale2961
    @seeniyajerusale2961 Рік тому +3

    මම කාලයක සිට මැහුම් පාඨමලාවන් හදාරන කෙනෙක්. හරීම පැහැදිලියි. නමුත්, ඔබ ඉතාමත්ම බැහැපත්කමින් කියලා දෙනවා. බොහොමත්ම ස්තූතියි. නිදුක්-නීරෝගී-වාසනාවන්ත අනාගතයකට සුබාශි0සනය කරනවා.

  • @AmaraAberathna
    @AmaraAberathna Рік тому

    godak sthuthi

  • @nelumperera8950
    @nelumperera8950 11 місяців тому

    Thank you so much.

  • @priyanthimangalika249
    @priyanthimangalika249 Рік тому

    බෙහෙවින්ම ස්තුතියි 🌸

  • @LISHDhg-tn7gg
    @LISHDhg-tn7gg Рік тому

    ගොඩක් ස්තුතියි මිස් .හොදින් පැහැදිලි කරනවා .

  • @sachinidil9428
    @sachinidil9428 Рік тому

    Thank you, ගොඩක් පැහැදිලියි

  • @amilasanjeewani5308
    @amilasanjeewani5308 Рік тому +1

    ගොඩක් ස්තූතියි මිස් හරිම පැහැදිළියි 🥰🥰

  • @NilaniRanasinhe
    @NilaniRanasinhe 8 місяців тому

    හොදම පැහැදිලි කිරීමක් ❤

  • @sanjeeniindika3050
    @sanjeeniindika3050 Рік тому

    Man harima asai. Oyata godak thank you miss

  • @nadeeshamsomarathna
    @nadeeshamsomarathna Рік тому

    Thank you miss ❤️

  • @achi6043
    @achi6043 Рік тому +2

    T shirt yan nulata ganne ona katuwe size kiyanne dr

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 11 місяців тому

      ට් ශෙර්ට් නුලට 8 කටුව හොදයි

  • @PriyaPriyangika
    @PriyaPriyangika Місяць тому

    4ply එකට 4mm⁣ කටුව හරිද,,මම ගෙතුවා ඇකිලෙනවා.

  • @SachiniUdeshika-o6o
    @SachiniUdeshika-o6o 10 місяців тому

  • @mpms5340
    @mpms5340 Рік тому

    😊

  • @samanalipriyanga8165
    @samanalipriyanga8165 Рік тому

    😍😍😍😍

  • @madushaniumasha3236
    @madushaniumasha3236 Рік тому

    Mis papisi gothanakota ganna gethum katuwa kiyada

  • @NayanaWijesekara
    @NayanaWijesekara Рік тому +2

    මිස් පර්ල් කොටන් නූල් වලට ගැලපෙන ගෙතුම් කටු මොනවද

  • @PriyaPriyangika
    @PriyaPriyangika Місяць тому

    ගෙතුම් හැකිලෙන්නේ ඇයි,,,😔

  • @GunasekaraLiyanarachchigeNisan
    @GunasekaraLiyanarachchigeNisan 7 місяців тому +1

    Class thiyenawada

    • @fairymellow
      @fairymellow  6 місяців тому

      Ow... WhatsApp group ekata join wenna

  • @melisha2933
    @melisha2933 Рік тому +1

    අනේ කටු ගැන කිව්වා මදි 2 plz 4ply වලට කොහොමද

  • @AshikaSilva
    @AshikaSilva Рік тому

    T shirt yarn walata kohomada harima gethum katuwa thora ganne kiyala kiyala dennakoo akki

  • @chandramalanie8879
    @chandramalanie8879 9 місяців тому

    ,t 20 nuulata gelapena katuwa mokakda mis..

    • @fairymellow
      @fairymellow  9 місяців тому

      ua-cam.com/users/liveFaxC5skPoUA?si=4l7JjYnNCwWWFMeU

  • @litwithme5396
    @litwithme5396 10 місяців тому

    Apple yarn eken බබාලට මේස් වගේ ගොතන්න පුළුවන්ද? බිස්නස් එකක් වගේ පටන් ගන්නවනම් apple yarn එක හොඳයිද?

    • @fairymellow
      @fairymellow  10 місяців тому

      ගොතන්න පුළුවන් ඒත් බූල් ඇදෙනවා. හොදම milk cotton yarn

  • @Tharindu8122
    @Tharindu8122 Рік тому

    මිස් ටෂට් යාන් වල කටුවෙ මිලි මීටර් ගාන කියද

  • @dilanthidilanthi-b4v
    @dilanthidilanthi-b4v Рік тому

    අත් පලදනා ගොතන නූල් මොනවද

    • @fairymellow
      @fairymellow  Рік тому

      ගෙ අවශ්යා‍ෙ‍යතාවය අනුව ඒක වෙනස් වෙනවා... පර්ල් කොට්න්, ටී20, මිල්ක් ටේන් වගේ යාර්න්ස් පාවිච්චි කරන්න පුළුවන්

  • @malshanimaheshika6606
    @malshanimaheshika6606 Рік тому

    මිස් නුල් ගන්න තැනක් කියනවාද.

    • @fairymellow
      @fairymellow  Рік тому

      ෆේස්බුක් වල කරන ගොඩක් අය ඉන්නවා. පිටකොටුවෙනුත් ගන්න පුළුවන්...

  • @ishanipeeris1069
    @ishanipeeris1069 7 місяців тому

    මිස් crop top වලට හොද නුල් එකයි, කටුවයි මොක්කද

  • @ThushariPushpamali-sk1hq
    @ThushariPushpamali-sk1hq 7 місяців тому