Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එල එල කොල්ලනේ. ගන්ජා කුඩු අයිස් කොකේන් සහ ගෑණු ඇසුරට යට නොවූවොත් ලංකාවේ අංක එක ශුවර්. ජය....!
උඹේ voice එකෙන් චාමර අයියාගේ ඒ 🎙️හඬ ඇහෙනකොට පපුව ගැහෙනවා බං 💗....මොන හැම සිංඳුවක් උනත් ඒ දිව්‍යමය උදාර හඬට යටයි බං...❣️උඹට වරදින්නේ නෑ බං ආදරෙයි මගේ එකෝ..😍🤘ජයවේවා..!🙏
👍
❤👍👍👍💥💥💥👌👌👌@@W.asankaPradeepkumara-ju6mm
👍👍👍
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊'. 1😊
වීඩියෝ එකක් දැම්මොත් කමෙන්ට් එකක් නොදා ඉන්න බෑ.ඒ තරම් ගීත වලට සාදාරණයක් කරන බෑන්ඩ් එකක්.වොයිස් එක පට්ට ..❤❤ ජයවේවා !!
ඉලෙක්ට්‍රික් බෑන්ඩ් එකක් සුපිරි කොලිටි සවුන්ඩ් මරු අයියලා ... දිගටම ඕනේ ...❤✨️👌
කොච්චර ඇහුවත් එපාවෙන්නැති නන්ස්ටොප් මේවානම් ❤😍මතක් වෙන හැම වෙලාවකම අහනවා ❤❤
ඒ voice එකනම් මරූ.....පරිස්සම් කරගන්න නැත්නම් උස්සයී.... ජය වේවා සෙට් එකටම ❤
Keyboardist ❤ සෙට් එක කැඩෙන්න එපා පුලුවන්නම් කොලඹට ලග කලුතර හෝමගම රාගම යක්කල ගම්පහ මහරගම වගේ ශෝ එකක් ගහන්න. ඔයාලා උඩ එනවා ශුවර්.
Aniwaa
එකගයි💜️
මම හිතුවේ බෝඩිමක් හොයනවා කියලා
Mu kheda ban
Inno mma Pitigala gassanm.😊
prins ,ඉන්ද්‍රජිත් දොලමුල්ල, ප්‍රියංක රම්මන්ඩල, විජය බණ්ඩාර වැලිතුඩුව මේ මහත්වරුන් ගේ සින්දු ටිකක් දෙන්න පුළුවන් නම් සුපිරි මල්ලිලා....... බලාපොරොත්තුවෙන් ඉන්නවා......
Melodies ටික පුරවන ලස්සන...අම්මප ආදරෙයි playකරන හැම Artist කෙනෙක්ටම..❤❤❤ Continue the good works❤❤❤
දැන් ඉතින් ලංකාවේ උඩින්ම ඉන්නේ ඔයාලා..නිහතමානිව මේ ගමන යන්න..කවදාවත් වරදින්නේ නෑ...මිනිස්සුන්ට ඕනේ නිදහස් රසවින්දනයක්..ඒක ඔයාලා ගාව හොදටම තියෙනවා...❤❤❤❤
අනේ මංදා මොනවා කියන්නද කියලා ඒ තරම්ම උබලා සෙට් එක හදවතේ බෑන්ඩ් එකක් වෙලා❤❤❤❤ ආදරෙයි ලෙජර් ලයින් ❤❤❤
කෝ දැන් තමෝද් නැද්ද බෑන්ඩ් එකේ ඒක සුපිරිම හඬක්❤❤❤
Inesh chiranthanage band eka neda me
චාමර වීරසිංහ ගෙ.හඩත්.සෙට් වෙනව මෙයාට නියමෙට 🎵🎶🎧
බන්ඩාර අතාවුද රාත්‍රියක් ඕනේ ❤සුපිරියක් 🎉 ජය
Voice❤❤❤ මෙිි හඬ ලංකාවේ හිටිි එකක් වෙනවම තමයි දෙකක් නෑ
මාත් හිතනව
චාමර. විරසිංහ . නොන්ස්ටොප් එකක් මෙයාගේ හඩින් ඕනා ❤
දමිත් චාමර නන්ස්ටොප් එකක් තියෙනව බලන්න
කාගේ වොයිස් එකෙන් කිව්වත් පට්ට😍😍😍 කොහෙන් හොයාගත්තද මරූ ආදරෙයි ලෙජර් ලයින් ආයි රත්රීයක් ඉක්මනට ඕනී😘
සුපිරිම සින්දු සේට්එකක්❤️❤️❤️❤️❤️👍👍👍👍
අවන්කවම නියමටම play කරනව කනට කිසි ගෝසාවක් නැහැ කැඩෙන් නැතුව තිබ්බොත් නියම band එකක් තමා ජයවේවා මචන්ල
හිතාගන්න බෑ ඔරිජිනල් සින්දුවේ කොලිටියටම ගහන්නෙ කොහොමද කියල.සුපිරි❤️
බැක්න් නම් මරැ අැ. බෙස් පාරත් අරහෙනවා තදටම 😊😍
දැකපු ගමන්ම බැලුවා පටිට මවංලා... ආදරෙයි කොල්ලනේ...❤️❤️❤️❤️👍👍👍
මෙයා මරු පට්ටම පට්ට හඩක්
අම්මෝ කීබෝඩ් එකේ counterpart ටිකසුපිරිම....... එහෙන් මෙහෙන් ගලවගෙන යන්න එපා කොල්ලනේ ඔයගොල්ලොන්ට ජය වේවා...... තෙරුවන් සරණයි
දැන් ආසම බැන්ඩ් එක වේලා..අහන්නෙම උබලගේ සින්දු බන් ...ජය වේවා......❤❤❤❤
Tanqu මේ වෙනසනම් මරු හැමදාම රැට නිදාගෙන්නෙ මේ.සිංදු ටික අහගෙන ❤
මාරම ක්ලියර් සවුන්ඩ්.. ආව කාලෙ ඉදන් ඔක්කොම අහනව..❤❤🥰
ඒ කාල්‍රෙSuper friends මතක් උනා...එල ගැම්මක් වේවා ❤❤❤
මම මේ බෑන්ඩ් එකට ආස ප්‍රසාගෙ කටහඩ නිසාමයි....බැකිනුත් ඊට දෙවෙනි නෑ....ජයවේවා ❤❤❤❤❤❤
එලකිරි කොල්ලො සෙට් එකක් බන් උබලා .කනට මාර සනීපයි බන් උබලගෙ මිව්සික් කොල්ලො තුන් දෙනාගෙ හඩවලුත් සුපිරිමායි.❤ ජය වේවා උබලට හදවතින්ම ප්‍රාර්තනා කරනවා❤❤
Fantastic ..පට්ටම rahak වෙනමම rahak..සුපිරිම sounds instruments ඔක්කෝම වෙන වෙනම ඇහෙනවා
මිල ඉතා ඉහල සංගීත භාණ්ඩ ඕන්නැ ලස්සන සද්දයක්.දෙන්න කියල මේ අය පෙන්වනව 💪 👌
හදවතින්ම සුබ පතමී සුපිරිම සුපිරි මෙන්න සෙට් එක සීක්රට් 2..ගුඩ්ලක් නියමයි නායක තුමාට කතා කරල සුබ පැතුවා හදවතින්ම ආදරෙයි සෙට් දෙකටම ❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷.මීට චමිදු ..
බොහෝම ස්තුතියි අයියේ ❤🤝
මාත් අද ඇහැවුවේ Beat band අහන්නෙම නැහැ නමුත් මේ බැන්ඩ් එක සුපිරි සුබ ආනාගතයක්
මේ කොල්ලාගේ voice නියමයි .❤❤
Sirawatama ඔයාගෙ කටහඬ marama lassnai.🌹🌹🌹
අලුත් හඩ සුපිරි බැකින් ටිකත්.මරු 👌
ප්‍රසා අයියෙ ඒක සුපිරියක් ඈහ්😽❤️ආදරෙයි සෙට් එකටම
Malli oya nam weddak maru ❤❤❤❤❤
නියමයි.... ❤️❤️❤ ආසාවෙන් අහන්න පුළුවන් Ledger Line Band ❤️. කෝ අනේ තමෝද් අයියා ??? 😢
Band eke eya nadda dan...?
Mamath music kala kenek...hitha pissu wattanawa sindu tika....aye kiyala wedak ne...supirima supiri....mallia...❤❤❤❤
සෙට් එකම වැඩ්ඩෝ❤
ඡය වෙිවා මචන් .👍👍👍
තමෝදුත් හිටියා නම් 💔
අඩෝ චාමරගෙ voice එක මුලදි ඇහුනෙ 😍❤
මෙයාගෙ වොයිස් වලට චාමරගෙ ඒවත් සෙට් වෙනව සුපිරියටම❤❤❤❤
අඩෙහ් ලීඩ්. ❤️❤️❤️, ඇඩෙනවා 😍, පට්ට වස්තුලා. ආදරෙයි best of luck. 👍🔥
නියමයි ප්‍රසත් අය්යේ
පිස්සුවක් බං උබලා ආදරෙයි ❤
Supiri thamai ..❤asa band eka ...supiriPrince udaya kalakaruwage sindu set ekakuth one❤
Aththatama supiri machan
අඩොව් මාර ලස්සනයි නේ භාවනාවක් වගේ නේ 😢❤🎉
වෙනදා වගේම pitching,chords backing ඔක්කොම නියමයි. Keep it up. රසවින්දනය තමයි අංක 01. ඒක නැති කර ගන්න එපා. සල්ලි, කීර්තිය, එකට අනා ගන්න යන්න එපා. දුර ගමනක් යන්න. වෙනම රහක් තියෙන්නේ electric උනාට. Acoustic වලටත් වඩ වෙනස් quality music. ඒක maintain කරන්න ❤❤❤❤❤
හෙන්රි කල්දෙරා nonstop එකක් ඕනි 🙂✊
කාලෙකට පස්සෙ සුපිරි නන්ස්ටොප් එකක් අහන්න හම්බ උනා පට්ට....👍👍👍👍💓❤️👋👋
ප්‍රසා ආදරෙයි මගෙ අයියේ.❤️
ලස්සනයි සියලු දෙවියන්ගෙ පිහිටයී ❤❤❤❤❤❤❤❤
Mat ahamai tawa oni kollane super❤❤❤❤❤
ප්‍රශා.ෆට්ට වොයිස් ....කැඩෙන්න එපා එල
Voice maru .. hoda thoraganimak ..
Super mallila.....best of luck !!! Oyala hemotama budu saranai 🩷🩷🩷🩷🩷🩷🩷🩷
Danata dahaparakata wada ahuwe mama witharada meyagen thawa raha ewa one ❤❤❤
පට්ට කිලීයර් සව්න්ඩ්...ජයවේවා කොල්ලනේ ❤❤ දිගටම යන් 😊 කැඩෙන්න ✋ එපා
සුපිරි මල්ලිලා.... ජයවේවා ...
Bass malli...umba nam.....😮😮😮😮😮
ස්තුතියි අයියේ ❤️
ඒකනම් සැපක් ❤
සුපිරියක්.හැමදාමත් වගෙ....❤️🙏
ඒකත් පිස්සුවක් තමයි...👌👌👌ලෙජර් ලයින් ❤❤
මේ සින්දුව කියන අයියගෙ කටහඩ චාමර වීරසිංහගෙ කටහඩ වගේ.ඒ අයිය චාමර වීරසිංහගෙ සින්දු කිව්වනම් මරුවට තියේවී අනිවාර්යයෙන්ම...😊✨️♥️🎶
මරු හලෝ❤❤❤..
බේසා සුපිරි
ප්‍රසා ❤️ අඩෝ උබත් දැන් මරැ බං ✌️
Subama suba anagathatak..❤❤❤..oyalata lassanai ❤
මේකනම් පිස්සුවක් බං දැන් මේ අහපු 15 වෙනි වතාව..චාමරගේ වොයිස් එකමයි.නම මොකක්ද මේ කියන කෙනාගේ.
Prasad Sandaru
වෙනම රහක් ඒක ❤
Supiriyak thamai voice 👍💖 backing 👍💖 jaya wewa ❤❤
සුපිරි
Prince udaya priyantha nonstop ekk onee....
adee pattai mekanm thamod meka kiuwanm supiriytama thiyevi
දිග වීඩියෝ එකක්..😮😊❤
ස්තුතිය සහෝදරයන් ලස්සනයි සිංදු ටික
මරු බං...
ආදරෙයි සෙට් එකට ..❤❤❤
ආසම බෑන්ඩ් එකක් වී ගෙන එන්නෙ සුපිරි සෙට් එකක්❤❤
ජයවේවා
නියමයි අලුත් වැඩික් වගේ ❤❤❤❤❤🎉🎉🎉🎉
Supiriyk thama mekath 😘
දැන්නම් ලෙසටම වැඩේ යනවා❤ ජය වේවා සෙට් එකට
මේ සිංදු වල karaoke ටිකත් පුළුවන් නම් දාන්න ...එතකොට අපිට party වලදී sing කරන්න පුළුවන් ❤
Sirawatama...
❤️සුපිරියක්
දවසක එනවා සෙට් එකම හම්බෙලා යන්න 😍
Patta bn ubalata jaya voice nam ❤❤❤❤❤❤
මමනම් අහන්න කලින් සේව් ලිස්ට් එකට දාගන්නව මොකද දන්නව කොලිටි වැඩක් කරන්නෙ කියලා ❤️❤️
ආසම band එක ❤❤ බුදු සරනයි
නියමෙට සෙට් ❤❤❤
Set එකම හොදයි.නමුත් lead guitarist තමයි excellent 👌👍
Wow 🤩 😯 ledger Line 😊
Supiriyak thamai ❤❤❤
කීබෝඩා ❤️❤️
නියමයි
එල එල කොල්ලනේ. ගන්ජා කුඩු අයිස් කොකේන් සහ ගෑණු ඇසුරට යට නොවූවොත් ලංකාවේ අංක එක ශුවර්. ජය....!
උඹේ voice එකෙන් චාමර අයියාගේ ඒ 🎙️හඬ ඇහෙනකොට පපුව ගැහෙනවා බං 💗....මොන හැම සිංඳුවක් උනත් ඒ දිව්‍යමය උදාර හඬට යටයි බං...❣️උඹට වරදින්නේ නෑ බං ආදරෙයි මගේ එකෝ..😍🤘ජයවේවා..!🙏
👍
👍
❤👍👍👍💥💥💥👌👌👌@@W.asankaPradeepkumara-ju6mm
👍👍👍
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊'. 1😊
වීඩියෝ එකක් දැම්මොත් කමෙන්ට් එකක් නොදා ඉන්න බෑ.ඒ තරම් ගීත වලට සාදාරණයක් කරන බෑන්ඩ් එකක්.වොයිස් එක පට්ට ..❤❤ ජයවේවා !!
ඉලෙක්ට්‍රික් බෑන්ඩ් එකක් සුපිරි කොලිටි සවුන්ඩ් මරු අයියලා ... දිගටම ඕනේ ...❤✨️👌
කොච්චර ඇහුවත් එපාවෙන්නැති නන්ස්ටොප් මේවානම් ❤😍
මතක් වෙන හැම වෙලාවකම අහනවා ❤❤
ඒ voice එකනම් මරූ.....පරිස්සම් කරගන්න නැත්නම් උස්සයී.... ජය වේවා සෙට් එකටම ❤
Keyboardist ❤ සෙට් එක කැඩෙන්න එපා පුලුවන්නම් කොලඹට ලග කලුතර හෝමගම රාගම යක්කල ගම්පහ මහරගම වගේ ශෝ එකක් ගහන්න. ඔයාලා උඩ එනවා ශුවර්.
Aniwaa
එකගයි💜️
මම හිතුවේ බෝඩිමක් හොයනවා කියලා
Mu kheda ban
Inno mma Pitigala gassanm.😊
prins ,ඉන්ද්‍රජිත් දොලමුල්ල, ප්‍රියංක රම්මන්ඩල, විජය බණ්ඩාර වැලිතුඩුව මේ මහත්වරුන් ගේ සින්දු ටිකක් දෙන්න පුළුවන් නම් සුපිරි මල්ලිලා....... බලාපොරොත්තුවෙන් ඉන්නවා......
Melodies ටික පුරවන ලස්සන...
අම්මප ආදරෙයි playකරන හැම Artist කෙනෙක්ටම..
❤❤❤ Continue the good works❤❤❤
දැන් ඉතින් ලංකාවේ උඩින්ම ඉන්නේ ඔයාලා..නිහතමානිව මේ ගමන යන්න..කවදාවත් වරදින්නේ නෑ...මිනිස්සුන්ට ඕනේ නිදහස් රසවින්දනයක්..ඒක ඔයාලා ගාව හොදටම තියෙනවා...❤❤❤❤
අනේ මංදා මොනවා කියන්නද කියලා ඒ තරම්ම උබලා සෙට් එක හදවතේ බෑන්ඩ් එකක් වෙලා❤❤❤❤ ආදරෙයි ලෙජර් ලයින් ❤❤❤
කෝ දැන් තමෝද් නැද්ද බෑන්ඩ් එකේ ඒක සුපිරිම හඬක්❤❤❤
Inesh chiranthanage band eka neda me
චාමර වීරසිංහ ගෙ.හඩත්.සෙට් වෙනව මෙයාට නියමෙට 🎵🎶🎧
බන්ඩාර අතාවුද රාත්‍රියක් ඕනේ ❤
සුපිරියක් 🎉 ජය
Voice❤❤❤ මෙිි හඬ ලංකාවේ හිටිි එකක් වෙනවම තමයි දෙකක් නෑ
මාත් හිතනව
චාමර. විරසිංහ . නොන්ස්ටොප් එකක් මෙයාගේ හඩින් ඕනා ❤
දමිත් චාමර නන්ස්ටොප් එකක් තියෙනව බලන්න
කාගේ වොයිස් එකෙන් කිව්වත් පට්ට😍😍😍 කොහෙන් හොයාගත්තද මරූ ආදරෙයි ලෙජර් ලයින් ආයි රත්රීයක් ඉක්මනට ඕනී😘
සුපිරිම සින්දු සේට්එකක්❤️❤️❤️❤️❤️👍👍👍👍
අවන්කවම නියමටම play කරනව කනට කිසි ගෝසාවක් නැහැ කැඩෙන් නැතුව තිබ්බොත් නියම band එකක් තමා ජයවේවා මචන්ල
හිතාගන්න බෑ ඔරිජිනල් සින්දුවේ කොලිටියටම ගහන්නෙ කොහොමද කියල.සුපිරි❤️
බැක්න් නම් මරැ අැ. බෙස් පාරත් අරහෙනවා තදටම 😊😍
දැකපු ගමන්ම බැලුවා පටිට මවංලා... ආදරෙයි කොල්ලනේ...❤️❤️❤️❤️👍👍👍
මෙයා මරු පට්ටම පට්ට හඩක්
අම්මෝ කීබෝඩ් එකේ counterpart ටිකසුපිරිම....... එහෙන් මෙහෙන් ගලවගෙන යන්න එපා කොල්ලනේ ඔයගොල්ලොන්ට ජය වේවා...... තෙරුවන් සරණයි
දැන් ආසම බැන්ඩ් එක වේලා..අහන්නෙම උබලගේ සින්දු බන් ...ජය වේවා......❤❤❤❤
Tanqu මේ වෙනසනම් මරු හැමදාම රැට නිදාගෙන්නෙ මේ.සිංදු ටික අහගෙන ❤
මාරම ක්ලියර් සවුන්ඩ්.. ආව කාලෙ ඉදන් ඔක්කොම අහනව..❤❤🥰
ඒ කාල්‍රෙSuper friends මතක් උනා...එල ගැම්මක් වේවා ❤❤❤
මම මේ බෑන්ඩ් එකට ආස ප්‍රසාගෙ කටහඩ නිසාමයි....බැකිනුත් ඊට දෙවෙනි නෑ....ජයවේවා ❤❤❤❤❤❤
එලකිරි කොල්ලො සෙට් එකක් බන් උබලා .කනට මාර සනීපයි බන් උබලගෙ මිව්සික් කොල්ලො තුන් දෙනාගෙ හඩවලුත් සුපිරිමායි
.❤ ජය වේවා උබලට හදවතින්ම ප්‍රාර්තනා කරනවා❤❤
Fantastic ..පට්ටම rahak වෙනමම rahak..සුපිරිම sounds instruments ඔක්කෝම වෙන වෙනම ඇහෙනවා
මිල ඉතා ඉහල සංගීත භාණ්ඩ ඕන්නැ ලස්සන සද්දයක්.දෙන්න
කියල මේ අය පෙන්වනව 💪 👌
හදවතින්ම සුබ පතමී සුපිරිම සුපිරි මෙන්න සෙට් එක සීක්රට් 2..ගුඩ්ලක් නියමයි නායක තුමාට කතා කරල සුබ පැතුවා හදවතින්ම ආදරෙයි සෙට් දෙකටම ❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷.මීට චමිදු ..
බොහෝම ස්තුතියි අයියේ ❤🤝
මාත් අද ඇහැවුවේ Beat band අහන්නෙම නැහැ නමුත් මේ බැන්ඩ් එක සුපිරි සුබ ආනාගතයක්
මේ කොල්ලාගේ voice නියමයි .❤❤
Sirawatama ඔයාගෙ කටහඬ marama lassnai.🌹🌹🌹
අලුත් හඩ සුපිරි
බැකින් ටිකත්.මරු 👌
ප්‍රසා අයියෙ ඒක සුපිරියක් ඈහ්😽❤️ආදරෙයි සෙට් එකටම
Malli oya nam weddak maru ❤❤❤❤❤
නියමයි.... ❤️❤️❤ ආසාවෙන් අහන්න පුළුවන් Ledger Line Band ❤️. කෝ අනේ තමෝද් අයියා ??? 😢
Band eke eya nadda dan...?
Mamath music kala kenek...hitha pissu wattanawa sindu tika....aye kiyala wedak ne...supirima supiri....mallia...❤❤❤❤
සෙට් එකම වැඩ්ඩෝ❤
ඡය වෙිවා මචන් .👍👍👍
තමෝදුත් හිටියා නම් 💔
අඩෝ චාමරගෙ voice එක මුලදි ඇහුනෙ 😍❤
මෙයාගෙ වොයිස් වලට චාමරගෙ ඒවත් සෙට් වෙනව සුපිරියටම❤❤❤❤
අඩෙහ් ලීඩ්. ❤️❤️❤️, ඇඩෙනවා 😍, පට්ට වස්තුලා. ආදරෙයි best of luck. 👍🔥
නියමයි ප්‍රසත් අය්යේ
පිස්සුවක් බං උබලා ආදරෙයි ❤
Supiri thamai ..
❤asa band eka ...supiri
Prince udaya kalakaruwage sindu set ekakuth one❤
Aththatama supiri machan
අඩොව් මාර ලස්සනයි නේ භාවනාවක් වගේ නේ 😢❤🎉
වෙනදා වගේම pitching,chords backing ඔක්කොම නියමයි. Keep it up. රසවින්දනය තමයි අංක 01. ඒක නැති කර ගන්න එපා. සල්ලි, කීර්තිය, එකට අනා ගන්න යන්න එපා. දුර ගමනක් යන්න. වෙනම රහක් තියෙන්නේ electric උනාට. Acoustic වලටත් වඩ වෙනස් quality music. ඒක maintain කරන්න ❤❤❤❤❤
හෙන්රි කල්දෙරා nonstop එකක් ඕනි 🙂✊
කාලෙකට පස්සෙ සුපිරි නන්ස්ටොප් එකක් අහන්න හම්බ උනා පට්ට....👍👍👍👍💓❤️👋👋
ප්‍රසා ආදරෙයි මගෙ අයියේ.❤️
ලස්සනයි සියලු දෙවියන්ගෙ පිහිටයී ❤❤❤❤❤❤❤❤
Mat ahamai tawa oni kollane super❤❤❤❤❤
ප්‍රශා.ෆට්ට වොයිස් ....කැඩෙන්න එපා එල
Voice maru .. hoda thoraganimak ..
Super mallila.....best of luck !!! Oyala hemotama budu saranai 🩷🩷🩷🩷🩷🩷🩷🩷
Danata dahaparakata wada ahuwe mama witharada meyagen thawa raha ewa one ❤❤❤
පට්ට කිලීයර් සව්න්ඩ්...ජයවේවා කොල්ලනේ ❤❤ දිගටම යන් 😊 කැඩෙන්න ✋ එපා
සුපිරි මල්ලිලා.... ජයවේවා ...
Bass malli...umba nam.....😮😮😮😮😮
ස්තුතියි අයියේ ❤️
ඒකනම් සැපක් ❤
සුපිරියක්.හැමදාමත් වගෙ....❤️🙏
ඒකත් පිස්සුවක් තමයි...👌👌👌
ලෙජර් ලයින් ❤❤